ⓘ Free online encyclopedia. Did you know? page 13

ඉන්ද්‍රනාත තේනුවර

උපුල් ඉන්ද්‍රනාත තේනුවර ලාංකීක ඡයාරූපශිල්පියෙකි. ඔහු මුලින් ම කැමරාවක් අයිති කොට ගෙන ඡායාරෑපකරණය ආරම්භ කළේ 1977 වසරේ දී ය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේ දී ඔහු වඩා දක්ෂ වූයේ රචනා කරණයට ය. වරක් ජනරජ දින සාහිත්‍ය තරගයේ දී ද, තවත් වරක් සමස්ත ලංකා සාහ ...

උදේශ් ඉන්දුල

2009 දෙරණ ඩී‍්‍රම් ස්ටාර් සංගීත වැඩ සටහනේ ජයග්‍රාහකයා. තරගකරුවන් 23.000 කින් අවසන් වටයට පිවිසි තරගකරුවන් තිදෙනා අතරින් මිලින්ද සඳරුවන් සහ නිලුපුලි දිල්හාරා අභිබවා වාද්දුව මැදි විදුහලේ ඉගෙනුම ලබන 20 හැවිරිදි උදේශ් ඉන්දුල දෙරණ ඩී‍්‍රම් ස්ටාර් කිරුළ ...

උන්මාද චිත්‍රා

උම්මාද චිත්‍රා සිංහල රාජවලියේ එන සුවිශේෂ චරිතයකි. චිත්‍රා කුමරියගේ දෙමාපියන් ඉන්දීය ජාතිකයන් වූ අතර චිත්‍රා කුමරිය සිංහලද්වීපයේ උපත ලැබීය. ඇගේ පියා පඩුවස්දෙවු රජු වූ අතර මව භද්‍රකච්චායනා බිසවයි. චිත්‍රා කමරියගේ මව වූ භද්ද්‍රකච්චායනා බිසව සිදුහත් ...

ඌ තාන්

ඌ තාන් යනු බුරුම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ1961 සිට 1971 දක්වා එක්සත් ජාතීන්ගේ තෙවන මහා ලේකම් විය. මෙම තනතුරට ඔහුව තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පූර්වප්‍රාප්තික, ඩග් හැමර්හල්ඩ්, 1961 සැප්තැම්බරයේදී මිය ගිය විටදීය.

එච්.ආර්. ජෝතිපාල

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල සිංහල සිනමාවේ බොහෝ ජනප්රි ය පසුබිම් ගායකයෙකි. ජෝතිපාල ඔහුගේ කටහඬඑඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා,වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු ...

එච්.ම්.කුඩලිගම

එච්.ම් කුඩලිගම කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියෙකි.ස්වභාව සෞන්දර්යය මහත් අභිරුචියෙන් වර්ණනා කළ කවීන් අතර හෙතෙම වෙසෙසින් කැපී පෙනේ.එසේම ඔහු මිනිස් දිවිය හා සොබ දහම අතර අැති සබඳතා දාර්ශනික පදනමකින් ඉදිරිපත් කලේය. ඒ නිසාම ඔහුව සිංහල ෂෙලී යන විරුදාවලි නාම ...

එඩ්වින් විජයරත්න

ශ්‍රීමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න වනාහි ශ්‍රී ලාංකීක දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ඔහු 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්නා ලද අතර නිදහස් සටනේ පුරෝගාමියෙකු ද විය. 1931 වසරේදී පැවති ප්‍රථම මැතිවරණයෙන් රාජ් ...

එමිලි ඩිකින්සන්

එමිලි ඩිකින්සන් ඇමෙරිකානු කිවිඳියකි. මැසචුසෙට්හි, ඇම් හර්ට්ස් හි දැඩි සමාජ සම්බන්ධතා සහිත සාර්ථක පවුලක දැරියක වූ ඇය විරාගි හුදෙකලා ජීවිතයක් ගත කළාය. තරුණ කාලයේ අවුරුදු හතක් ඇම්හර්ස්ට් විද්‍යායතනයේ අධ්‍යාපන ලැබීමෙන් අනතුරුව මවුන්ට්හෝල් යෝක් සෙමනේර ...

එස්. එල්. ලෝනි

සිඩ්නි ලක්ස්ටන් ලෝනි, එම්. ඒ. එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ රොයල් හොලොවේ කොලීජියේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු මෙන් ම කේම්බ්‍රිජ් හි සිඩ්නි සසෙක්ස් කොලීජියේ ඡාත්‍රකයකුව සිටියේ ය. ඹහු විසින් රචිත ගණිත පාඨ ග්‍රන්ථ ගණනාවකි. ඒවා බොහෝ වරක් ප ...

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යනු ශ්‍රි ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයාය. ඔහු 1956 සිට 1959 දී බෞද්ධ භික්ෂු වේෂධාරියෙකු විසින් ඝාතනය කරන තෙක් අග්‍රාමාත්‍ය ධූරයේ සේවය කළේය.

ඒ.එන්.එස්. කුලසිංහ

අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ ශ්‍රී ලාංකික සිවිල්, යාන්ත්‍රික​, විදුලි හා නාවික ඉංජිනේරුවරයෙකි. ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලද​ ගන්නා ලද කුලසිංහ පෙරසවි කොන්ක්‍රීට් තාක්‍ෂණය නිසා, කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් වඩාත් වඩාත් ප්‍ර ...

කමල් අද්දරාරච්චි

කමල් අද්දරාරච්චි 1962 පෙබරවාරි 5වන දින අද්දරාරච්චිගේ ගුනේන්ද්‍ර කමල් ලෙස උපත ලැබුවේය. ඔහු සම්මානලාභී ශ්‍රි ලාංකික සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු, ගායකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ද වන්නේය. ඔහු ගේ ප්‍රථම රංගනය එළිදැක්වූයේ 1981 වර්ෂයේ දී නිපද වූ ග ...

කාජල් දේවගන්

කාජල් ලෙසින් ප්‍රකට,කාජල් දේව්ගන් 1974 අගෝස්තු 5 වැනි දින උපත ලැබූ ඉන්දීය සිනමා නිළියෙකි. ඈ රඟපෑ "බාසිගර්" චිත්‍රපටය වාණිජමය ලෙස සාර්ථක වු පළමු චිත්‍රපටය විය. ඇය ශාරුක් ඛාන් සමඟ රඟපෑ "දිල් වාලේ දුල්හනියා ලේජායෙන්ගි, කුච් කුච් හෝතා හේ, "කබි කුශි ක ...

කාල් මාක්ස්

කාල් මාක්ස් යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු ...

කාල් යුං

1875 ජුලි 26 වන දින උපන් ස්විට්සර්ලන්ත ජාතික මනෝ චිකිත්සකයෙක් වන කාල් යුං විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාවේ පුරෝගාමියෙක් ලෙස සලකයි.මොහු විසින් මනෝවිද්‍යාව අද්විතීය මෙහෙය යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රදේශ අන්තර් සංස්කෘතික බලපෑම් ඇති කිරීමට ස ...

කාල් ෆ්‍රෙඩ්රික් ගවුස්

ජොආන් කාල් ෆ්‍රෙඩ්රික් සංඛ්‍යාවාදය, සංඛ්‍යානය, විශ්ලේෂණය, අවකල්‍ය ජ්‍යාමිතිය, භූමිතික විද්‍යාව, ස්ථිති විද්‍යුතය, තාරකා විද්‍යාව සහ ප්‍රකාශ විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍රවලට සැලකිය යුතු දායකත්වයක් දැක් වු ජර්මානු ජාතික ගණිතඥයෙකු හා විද්‍යාඥයෙකු විය. ...

කාලිංග මාඝ රජ

කාලිංග මාඝ සහ ක්‍රෑර මාඝ ලෙසින්ද හැඳින්වෙන, මාඝ රාජ්‍යත්වය 1215–1255 , යනු ශ්‍රී ලංකාවේ මධ්‍යතන යුගයේ රජෙකු වන අතර ඔහු සිහියට නැගෙන්නේ ප්‍රාථමික වශයෙන් ඔහුගේ ක්‍රෑර හා පීඩාකාරී පාලනය නිසාවෙනි. 1215දී නැගෙනහිර ඉන්දියාවේ කාලිංග ප්‍රදේශයේ සිට මාඝ මෙ ...

කාලිදාස (කවියා)

කාලිදාස යනු සංස්කෘත Classical Sanskrit කවියෙකි සංස්කෟත මහා කවියකු ලෙස පිළිගැනෙයි.ඔසුගේ කවි හා නාට්‍යයන් හින්දු පුරාණයන් හා සම්භන්ධය. කාලිදාස හිමාලය අසල කාලිංඝ දේශයේ හෝ උජ්ජේනියේ විසූ බව පැවසේ.නමුත් ඇතැම් උගතුන්ට අනුව නම් මහා කවි කාලිදාසයන්ගේ උපන් ...

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ උපත ලැබුවේ, ක්‍රිස්ටි කබ්‍රාල් සහ වයලට්‍ පෙරේරා යන දෙමාපියන්ට දාව රෝමානු කතෝලික පවුලකය. එම හිමියන්ගේ උපත පසු පස ආ සිදුවීම් දාමය ආශ්චර්ය ජනකය; එය අවසන් වූයේ එ හිමියන් ගේ උපතින් සය මසක් ඉක්මවූ තැන මුලු ...

කීර්ති ශ්‍රී රාජසිංහ රජ

කීර්ති ශ්‍රී රාජසිංහ යනු විජයරාජසිංහගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයාය. ඔහු පැමිණියේ මදුරෙයි නගරයෙනි. ඔහු සිහසුනට උරුමකම් ලැබූ තවත් මස්සිනා කෙනෙකු වූයේ එපරිද්දෙනි. එමෙන්ම ඔහු දකුණු ඉන්දීය රජ පෙළපතේ දෙවැන්නාය. කීර්ති ශ්‍රී රාජසිංහ ඔහුගේ මස්සිනාගෙන් පසු ...

කුඩාපොළ හිමි

කුඩාපොළ ස්‌වාමීන් වහන්සේට විරුද්ධව යුද්ධාධිකරණයේදී නගන ලද චෝදනාව නම් උන්වහන්සේ මාතලේ කැරැල්ලට ආධාර දීමත්, පුරන් අප්පු රජු වශයෙන් පිළිගෙන ඔටුණු පැළඳවීමත්, වික්‌ටෝරියා අග රැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට වැරැදිකරු ලෙස පිළිගත් යුද්ධාධිකරණ ...

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපති සහ හතර වන විධායක ජනාධිපති වූවාය. 2005 අග වන තුරුම ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපති විය. 1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා මැතිණිය ශ්‍ ...

ගංගොඩවිල සෝම හිමි

ගංගොඩවිල සෝම හිමි ලාංකීය බුදු සසුනේ පැවිදි බව ලැබූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකි. භික්ෂු සම්ප්‍රදාය අනුව උන් වහන්සේ උපන් ග්‍රාමය වන ගංගොඩවිල නම උන් වහන්සේගේ නාමය මුලට යොදාගෙන ඇත. තම ගුරු පියාණන් වූ අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ අඩිපාරේ යමින ...

ඉන්දිරා ගාන්ධි

ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි යනු ඉන්දියාවේ තෙවන අගමැති ලෙසින් පිටපිට තුන්වතාවක් සහ සතරවන වතාවට සේවය කළ ඉන්දියානු දේශපාලනඥයෙකි. ඇය ඝාතනය කරන ලද්දේ ෂීක් අන්තවාදීන් විසිනි. අගමැති තනතුර දැරූ දෙවන කාන්තාව ගාන්ධි වූ අතර 2011 වන විටද ලෝකයේ දෙවන වැඩිම කා ...

ගාමිණී කුලරත්න

ගාමිණී කුලරත්න උපත ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලකදීය. සහෝදරයන් 4 දෙනකු හා සහෝදරියන් 1 අයෙකි. කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ගාමිණීට වයස 15දී පියා මියගොස් ඇත. ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.

අවිකා ගෝර්

අවිකා සමීර් ගෝර් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන්නේ බාලිකා වධු රූපවාහිනී කතාමාලාවයි. මෙහි ඇය විසින් ලාබාල ආනන්දි ජග්දීෂ් සිංගේ චරිතය නිරූපණය කරන ලදී. එසේම ඇය සසුරාල් සිමර් කා කතාමාලා ...

රුවන් එම්. ජයතුංග

වෛද්‍යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙසටද මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හලාවත මුලික රෝහ ...

ජේ.ආර්. ජයවර්ධන

ජූනියස් රිචඩ් ජයවර්ධන සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය.ඔහුගේ පියා ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන නම් විනිසුරුවරයායි.කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමේත්,1925 දී ශාන්ත තෝමස් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පැව ...

හෙන්රි ජයසේන

කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදක‍යෙක් ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙක් හා ...

ජැකී ශ්‍රෝෆ්

" ජයිකිශාන් කකුබායි හෙවත් "ජැකි ශ්‍රෝෆ්" ඉන්දියානු සිනමා නළුවෙකි. කකුබායි ශ්රෝෆ් හා රීටා ශ්රෝෆ්ගේ පුත්‍රයා වන ඔහු මුම්බායේ උපත ලැබු අතර ඔවුන්ගේ මවු බස ගුජරාති වේ.ඔහුට වයස අවුරුදු 10 දී ඔහුගේ සහෝදරයා වන හේමනත් ශ්‍රෝෆ් මිය ගියේ දියේ ගිලීමෙනි. ඔහු ත ...

ජී බී සේනානායක

හාල්මැස්සා හීනය රත්හඳුන් රූපය අඹ කතාව මහා ‍ලෝබයා මල් කුමාරි

ජුලියස් සීසර්

ගයිස් ජුලියස් සීසර් රෝමානු හමුදාමය සහ දේශපාලනික නායකයකු වේ. රෝමන් ජනරජය රෝමානු අධිරාජ්‍යය බවට පත් කිරීමේ ක්‍රියාවලියේ දී මොහු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. ජනප්‍රිය සම්ප්‍රදායට අයත් වූ දේශපාලනඥයකු ‍වූ මොහු නිල නොවන ත්‍රි ආධිපත්‍ය සම්බන්ධතාව ...

ජෙෆ්රි බාවා

‍දේශමාන්‍ය ජේෆ්රි බාවා, FRIBA ශ්‍රී ලංකාවෙහි වඩාත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා වන අතර, 20 වන සියව‍සෙහි අවසන් දශක කිහිපය තුලදී අග්නිදිග ආසියාවෙහි වඩාත්ම ආභාසික ගෘහ නිර්මාණ ශිල්පීන් අතරින් එකෙකු වෙමින්, වත්මනෙහි ගෝලීය වශයෙන් ‘නිවර්තන නූතනවාදය’ ...

ජේ. ජේ. ඒබ්‍රම්ස්

ජෙෆ්රි ජේකබ් ඒබ්‍රම්ස් යනු ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර-රචකයෙක්, නළුවෙක්, සහ නිබන්ධකයෙකි. මොහු අභිනය, නාටකය, සහ විද්‍යා ප්‍රබන්ධ යන ප්‍රභේදයන් හා බැඳි කෘතීන් සඳහා ප්‍රසිද්ධය. රිගාඩිං හෙන්රි, ෆොඑවර් යං, ආමේගෙඩ්න්, ක්ලෝවර් ...

ටී.එම්. ජයරත්න

ජනප්‍රිය ගායකයෙකු වන ටී. එම්. ජයරත්න 1944 අප්‍රේල් මස 13 වන දින ශ්‍රි ලංකාවෙ දොඩන්ගොඩදී උපත ලැබීය. 1978, 1979, 1980 සහ 1987 වසර වලදී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම ගායකයාට හිමි සම්මාන ...

ඩබ්ලිව්.ඒ. සිල්වා

සිංහල සාහිත්‍ය වංශ කථාවේ අගග්‍රණ්‍ය ස්ථානීය අගයක් හිමිකරගනු ලබන ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ සම්පූර්ණ නාමය වැල්ලෙවත්තආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා ‍වේ. 1890 වර්ෂයේ ජනවාරි මස 16වෙනි දින කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ උපත ලද මෙතුමා සිය 17වැනි වියේදී තම ප්‍රථම ...

ඩී. ආර්. නානායක්කාර

දොන් රෙවුටර් නානායක්කාර ශ්‍රී ලාංකීය සිනමාවෙහි ප්‍රධාන පෙළෙහි චරිත නළුවෙකු විය. ඔහු ප්‍රබල ලෙස විකට හා දුෂ්ඨ චරිත රඟපාන ලදි, රේඛාව, කුරුළු බැද්ද සහ සිකුරු තරුව යන චිත්‍රපට හි ඔහුගේ රංගනයෙන් මිනිසුන්ගේ හිත දිනාගත්තේය. එකල මිනිසුන් අතර මෙම චිත්‍රපට ...

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන් සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියා වශයෙනි. බුද්ධිප්පසාදිනිය, පඤ්චිකා ප්‍රදීපය, පරෙවි සන්දේශය, කාව්‍යශේඛරය හා සැළලිහිණි සන්දේශය යන කෘතීන්හි කතුවරයා වූ රාහුල හිමියන් ක්‍රි. ව 1408 දී පමණ උපත ල ...

සරත් දසනායක

සම්පුර්ණ නම - දීපා මිල්ටන් සරත් දසනායක. උපන් ස්ථානය හා දිනය 1942 අගෝස්තූ මස 13 වැනි දින මොරටුව කටුකුරුන්දේ දී ඉපිද 1999.දෙසැම්බර් මස 18 දින මෙලොවින් සමු ගත්තේය. ඔහුගේ පියා දොන් ධර්මපාල දසනායක වෙ‍ළ‍ෙඳ වියාපාරිකෙයකි. මළලගේ පොඩිනෝනා පීරිස් මව වන අතර ...

විජයානන්ද දහනායක

වර්ෂ 1902 ඔක්තෝම්බර් මස විසි දෙව‍ෙනි දින උපත ලද විජයානන්ද දහනායක මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. අනතුරුව 1917 දී කේම්බ්‍රිජ් ජුනියර් විභාගයට පෙනී සිට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කේම්බ්‍රිජ් ජුනියර් විභාගය සමත් වී ගල්කිස්සේ ශාන ...

ප්‍රදීප් නිලංග දෑල

ප්‍රදීප් නිලංග දෑල වත්මන් දියවඩන නිලමේවරයාය.වර්ෂ 2005 ජුලි මස 01 වෙනි දින ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ

ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ, උපතින් කැරොල් යූසෆ් වොයිතව්වා ; 18 මැයි 1920 – 2 අප්‍රේල් 2005), යනු 16 ඔක්තොම්බර් 1978 සිට 2005 වසරේදී එතුමාගේ මරණය දක්වා පාප්වහන්සේ විය. එතුමා, නූතන ඉතිහාසයෙහි දෙවන වැඩිම කාලයක් -තනතුර දැරූ පාප්වහන්සේ වූ අ ...

දෝන කැතරිනා රැජිණ

මහනුවර රාජධානියේ විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමය සහිත එකම බිසව වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිනයි. දෙවන රාජසිංහ රජුගේ සිට සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු දක්වා සිටි රජ වරුන්ගේ අගබිසව වූයේ දකුණු ඉන්දීය ...

අනගාරික ධර්මපාල

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බ ...

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය. ඔහු දැන් මියන්මාරයේ ශ්‍ ...

ජවහර්ලාල් නේරු

පණ්ඩිත් ජවහර්ලාල් නේරු කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන දේශපාලන නායක යා වූවා මෙන්ම ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ අවශ්‍යම තැනැත්තා වූ අතර නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ද විය. ඔහු යුද්ධයෙන් පසු කලායේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රධානම තැනැත්තා වූවා මෙන්ම ඉන්ද ...

පළමුවන විමලධර්මසූරිය රජ

පළමුවන විමලධර්‍මසූරිය මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙයන ලදි. උපතින් කොනප්පු බණ්ඩාර ලෙස හැඳින්වුනු මෙතුමාගේ පියා පළමුවැනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා ම ...

රණසිංහ ප්‍රේමදාස

ශ්‍රී ලංකාභිමාන්‍ය රණසිංහ ප්‍රේමදාස ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයාය. ඊට ප‍්‍රථම ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුර හා පාර්ලිමේන්තුවේ සභා නායක තනතුර හෙබවීය.

ප්‍රේමසිරි කේමදාස

කේමදාස මාස්ටර් නමින් සංගීත ‍ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේ ...

පාරමී කුලතුංග

ලුතිනන් ජෙනරාල් පාරමී සුගන්ධිකා බණ්ඩාර කුලතුංග RSP, VSV, USP, GW ශ්‍රී ලංකා යුද හමුදවේ මාණ්ඩලික ප්‍රධානියා වූ අතර හෙතෙම හමුදාවේ තෙවන උසස්ම නිලය දැරීය. 2006 ජූනි 26 වන දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවකු ගේ ප්‍රහාරයකින් පාරමී කුලතංග මහතා මරණය ...