ⓘ Free online encyclopedia. Did you know? page 16

දුනු විදීම

දුනු විදීම යනු දුන්නක් භාවිතයෙන් ඊතල විදීම සිදු කරනු ලබන ක්‍රීඩාවක්, අභ්‍යාසයක් හෝ නිපුණතාවයක් වේ. මේ සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන වන archery යන්න සැකසී ඇත්තේ ලතින් භාෂාවේ එන arcus යන්නෙනි. අතීතයේදී දුනු විදීම භාවිත වී ඇත්තේ දඩයම සහ සටන් කිරීම සඳහ ...

නවීන පංචප්‍රයාමය

නවීන පංචප්‍රයාමය, එකිනෙකට ඉතා වෙනස් ක්‍රීඩා ඉසව් පහකින් සමන්විත ඔලිම්පික් ක්‍රීඩාවකි. එම ක්‍රීඩා ඉසව් වන්නේ කඩු සටන්, 200m නිදහස් ආර පිහිනුම්, අශ්වාරෝහක සහ ඒකාබද්ධිත පිස්තෝල වෙඩි තැබීමේ හා 3200m රට හරහා දිවීමේ ඉසව්ව යන ඒවා යි. මෙම ක්‍රීඩාව 1912 ව ...

පාපන්දු ක්‍රීඩාව

එක් පිලකට ක්‍රීඩකයින් එකළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස පාපන්දු හැඳින්විය හැකිය. එය ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හැඳින්වීම නිවැරදිය. තණ පිඬැලි ඇල්ලූ හෝ ස්වාභාවික සෘජුකෝණාස්‍ර හැඩැති තණ පිටිටනියක මෙම ක්‍රීඩාව කෙරෙන අතර දෙකෙළවර හි ද ...

පැසිපන්දු

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා අතරෙන් එක් පිළකට ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස පැසිපන්දු ක්‍රීඩාව හැඳින්විය හැකිය. මීටර් 3ක් එනම් අඩි 10 උස පැසකට පැසි පන්දුව නිවැරදිව විදීමෙන් හෝ විසිකිරීමෙන් ලකුණු රැස්කර ගනී. ජයග්‍රාහී කණ්ඩා ...

බැඩ්මින්ටන්

වැල් සහිත පිත්තක් භාවිතයෙන් කෙරෙන ක්‍රීඩාවක් ලෙස බැට්මින්ටන් හැඳින්විය හැකියි. ඒකල හා යුගල වශයෙන් කෙරෙන මෙම ක්‍රීඩා සෘජුකෝණාස්‍රාකාර පිටියක ක්‍රීඩා කරයි. එම පිටිය සමභාග වන ලෙස දැලකින් වෙන්කර ඇත. එම දැල දෙපස කොට‍සේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් ලෙස ...

බේස්බෝල්

බේස්බෝල්baseballයනු පිත්තක් සහ පන්දුවක් bat and ball game භාවිතා කරමින් එක් පිළකට 9දෙනා බැගින් ක්‍රීඩා කරන ක්‍රීඩාවකි. පන්දුවට පහර දෙනකණ්ඩායම පන්දු යවන්නා එල්ල කරන පන්දුවට පහර දී පළමු දෙවන තෙවන හා හෝම් බේස පසුකරමින් ලකුණක් සම්පුර්ණ කිරීමට උත්සහ ක ...

බොක්සිං

පග්ලිසම්, ඇන්ග්ලේස් බොක්සින් හා ඉංග්‍රීසි බොක්සින් වන විවිධ නම්වලින් හැඳින්වෙන මෙම ක්‍රීඩාව එකම බර සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර සිය අත්මිට භාවිතයෙන් කෙරෙන ප්‍රතිවාදී තරඟයකි. මිනිත්තු එකේ සිට තුන අතර විවේක කාලයක් ඇතුලත්ව නියමිත කාල සීමාවක් තුළ පවත ...

බෝලය සමඟ බැඳුනු ක්‍රීඩා ලැයිස්තුව

ක්‍රීඩාවේ සාමාන්‍ය ආකාරය පදනම් කර ගනිමින් බෝලය සමඟ බැඳුනු ක්‍රීඩා පහත පරිදි කාණ්ඩ කල හැකිය. ඉලක්ක ක්‍රීඩා බෝලිං වැනි රැකට්-සහ-බෝලය ක්‍රීඩා ටෙනිස්, ස්කොෂ් වැනි දැල් ක්‍රීඩා වොලිබෝල්, සෙපක් ටක්රෝ වැනි අත සහ බෝල-ප්‍රහාර ක්‍රීඩා හෑන්ඩ් බෝල් වැනි ගෝල් ...

මල්ලව පොර

මල්ලව පොර ක්‍රීඩාව යනු ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර ආයුධ භාවිතයෙන් තොරව සිය ශරීර ශක්තිය උපයෝගී කරගෙන සිය ප්‍රතිවාදියාව මෙල්ල කිරී‍ෙම්‍ ක්‍රීඩාවයි.මෙහිදී ප්‍රතිවාදියාව මෙල්ල කිරීම සඳහා උපයෝගී කරනු ලබන තාක්ෂණයන් අතර ප්‍රතිවාදියාව දැඩිව ග්‍රහණයට ලක් කි ...

මේස ‍පන්දු

මේස‍ පන්දු යනු ක්‍රීඩකයින් දෙදෙනෙකු හෝ හතරදෙනෙකු සැහැල්ලු පන්දුවකට ඉදිරියට සහ පසුපසට එකිනෙකා වෙත පැඩලයන් මඟින් පහර දීමයි. ක්‍රීඩාව සිදු කරන්නේ දැලකින් දෙකට බෙදු ද ‍ෙම්‍සයක් මතදීය. ක්‍රීඩකයන් තමන් දෙසට එන පන්දුව එක් වතාවක් පමණක් තම පැත්තේ වැද්දවීම ...

යට්zසි

යට්zසි යනු දාදු කැට ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව ස්කැන්ඩිනේවියානු රටවල ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වේ. අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුවත් සිටිය යුතු අතර ඕනෑම සංඛ්‍යාවකට මේ සඳහා සහභාගී විය හැකිය. වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ජයග්‍රහණය කරයි. සාමාන්‍යය යට්z ...

රග්බි ලීගය

රග්බි ලීග් පාපන්දු යනු තදින් එකට බැඳුනු ක්‍රීඩා කණ්ඩායමක් දිගු ගෝලාකාර පන්දුවක් රැගෙන එක් කණ්ඩායමකට 13 ක් සහිතව හතරැස් තණ පිට්ටනියක කණ්ඩායම් දෙකක් එක් වී කරන ක්‍රීඩාවකි. රග්බි ලීග් යනු රග්බි පාපන්දුව සහ රග්බි යූනියන් දෙකේ ප්‍රධාන කෝඩ් Code දෙකෙන් ...

රිද්මයානුකූල ජිම්නාස්ටික්

රිද්මයානුකූල ජිම්නාස්ටික් යනු තනිවම හෝ දෙදෙනෙකු, තිදෙනෙකු නැතහොත් ඊට වැඩිපිරිසක් කඹ, වලලු, බෝල, පොලු සහ පීත්ත පටි විවිධාකාර ලෙස හසුරුවමින් කරන ක්‍රීඩාවකි. එමෙන්ම රිද්මයානුකූල ජිම්නාස්ටික් යනු බැලේ, ජිම්නාස්ටික්, නැටුම්, උපකරණ හැසිරවීම් ආදිය එකට ස ...

ලක්‍රොස්

ලක්‍රොස් යනු කුඩා රබර් බෝලයක්, 140–147 g) සහ ක්‍රොස් හෝ ලක්‍රොස් දණ්ඩ ලෙස හැඳින්වෙන දිග මිටක් සහිත දඬු භාවිතයෙන් කණ්ඩායම් දෙකක් අතර පවත්වනු ලබන කණ්ඩායම් ක්‍රීඩාවකි. කැපුම් සහ ප්‍රබල හානි දණ්ඩට සහ සිරුරට සිදුවන බැවින් එය දුෂ්කර ක්‍රීඩාවක් වශයෙන් ස ...

වුෂු ක්‍රිඩාව

වර්තමාන වුෂු ක්‍රිඩාව පැරණි සාම්‍ප්‍රධායික එන සටන් කලාවෙන් පැවත එන්නක් ලෙස හැදින්විය හැකිය. 1949 ට පසුව චීන සමුහාණ්ඩුව ක්‍රිඩාව ආරම්‍භ කෙරුණු අතර එය චීන සම්‍ප්‍රධායි සටන් කලාව ජාතික මට්‍ටම ගෙන ඒ‍මේ උත්සාහයක් විය. වර්තමානයේ දී බොහෝ තරඟ පත්වනු ලබන් ...

වෘත්තීමය ක්‍රීඩා

වෘත්තීමය ක්‍රීඩාවන්ට ආධුනික ක්‍රීඩා තුළින් බාධා පැමිණීම හේතුවෙන් වෘත්තීය මලල ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් යම්කිසි ගාස්තුවක් ලබාගනිති. නූතන ඉතිහාසයේ මිනිසුන් වෘත්තීය මලල ක්‍රීඩාවක් සමඟ බොහෝ සෙයින් තරඟවැද තිබේ. මෑතක පටන් වෘත්තීය මලල ක ...

වොලිබෝලය

සාමාන්‍යයෙන් කෙරෙන අනිකුත් වොලිබෝල් ක්‍රීඩාව සඳහා නිළ වශයෙන් වොලිබෝලය පාචිච්ච් කරයි. වොලිබෝල් කාණ්ඩ 3ක් ඇත. වෙරළ වොලිබෝල් පිළිගත් ගෘහස්ථ වොලිබෝල් තරුණ ගෘහස්ථ වොලිබෝල් සියළුම වොලිබෝල රවුම් හැඩයෙන් යුත් හුලං පිරුණු අවකාශයක් තුළ සම් තට්ටු 18 කින් යු ...

වොලිබෝල්

වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වන ලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උප ...

සමකාලික පිහිනුම්

සමකාලික පිහිනුම් යනු පිහිනීම, නර්තනය සහ ජිම්නාස්ටික් යන ඒවායේ මුහුම් වීමෙන් සැදුණු පිහිනුම් ආකාරයකි. මෙහිදී පිහිනුම්කරුවන් සංගීතයට අනුව සහ සමකාලිකව, සූක්ෂමව සැකසූ චලනයන් විදහා දක්වනු ලබයි. සමකාලික පිහිනුම් සඳහා ඉහල ජල ක්‍රීඩක හැකියාවක්, විශිෂ්ට ශ ...

ස්කොෂ් ක්‍රීඩාව

ස්කොෂ් හෙවත් බෝල-බිත්ති ටෙනිස් ක්‍රීඩාව යනු දැල් සහිත පිත්තක් යොදා ගෙන කරන ක්‍රීඩාවකි. කලින් එය නම් කරන ලද්දේ ස්කොෂ් රැකට්ස් යනුවෙනි. මවි ක්‍රීඩාව වූ රැකට්ස් වලදී පාවිච්චි කළ තද බෝලය සමඟ සැසඳීමේදි මේ සඳහා යොදා ගන්නා බෝලය මෘදුය. මෙම ක්‍රීඩාව දෙදෙන ...

අබ් ඌර්බෙ කෝන්ඩිටා

අබ් ඌර්බෙ කෝන්ඩිටා ඇනෝ අර්බිස් කොන්ඩිටයි හා සබැඳි: AUC හො a.u.c. හෝ a.u. යනු, රෝම "නගරය සොයාගැනුමෙහි සිට" යන අර්ථය දෙන ලතින් වාක්‍යාංශයක් වන අතර, සාම්ප්‍රදායික වශයෙන් ක්‍රිපූ 753 යන කාල නිර්ණය දරයි. AUC යනු, සමහරක් පුරාතන රෝමානු ඉතිහාසඥයින් විසින ...

අපරිමිත ශ්‍රේණි

අපරිමිත ශ්‍රේණියක a 0 + a 1 + a 2 + … ආකාරයට පදයන්ගේ ඓක්‍යය,සීමාව පවතී නම් S N = ∑ n = 0 N a n = a 0 + a 1 + a 2 + ⋯ + a N. {\displaystyle S_{N}=\sum _{n=0}^{N}a_{n}=a_{0}+a_{1}+a_{2}+\cdots +a_{N}.} යන අනුක්‍රමයේ n → ∞ වන විට සීමාව වේ. යම් හෙයකි ...

කුලක වාදය

කුලක ලෙස හැඳින්වෙන වස්තු සමුහ අධ්‍යයනයට ලක්කරන ගණිත ක්ෂේත්‍ර කුලක වාදය නම් වේ. ඕනෑම වර්ගයක වස්තූන් කුලකයක් බවට සමුහනය කල හැකි නමුදු බොහෝවිට ගණිතයට අදාල වස්තූන් සඳහාම කුලක වාදය භාවිතා වේ. 1870 දි පමණ කැන්චර් හා ඩෙඩකින්ඩ් කුලක වාදය පිලිබඳ නූතන අධ්‍ ...

2 හි අනුපුරකය

ද්විමය සංඛ්‍යාවක 2 හි අනුපුරකය එම සංඛ්‍යාව 2 විශාල බලයකින් අඩු කිරීමෙන් ලබාගත් අගය ලෙස අර්ථ දැක්වේ. දෙකෙහි අනුපුරක ක්‍රමය හෙවත් දෙකෙහි අනුපුරක අංකය ගණිතය යනු සෘණ සංඛ්‍යා එහි නිරපේක්ෂ අගයේ 2 හි අනුපුරකයක් මගින් ඉදිරිපත් කිරීමේ ක්‍රමයකි. මෙම ක්‍රමය ...

E (ගණිත නියතය)

e යනු අනන්‍ය සංඛ්‍යාවක් වන අතර එහි අගය ස්පර්ශකයේ අනුක්‍රමණය වේ. Fx = ax ඝාතීය ශ්‍රිතයේ නිල් වක්‍රයෙන් ව්‍යුත්පන්න වන්නකි. x = O දි හරියටම 1 වේ. සංසන්දනය කිරීම සඳහා 2X තිත් සහිත වක්‍රය සහ 4X ඉරි සහිත වක්‍රය දක්වා ඇත. එම වක්‍ර අනුක්‍රමණ රේඛාව රතු ර ...

ශුන්‍යයෙහි සමතාව

ශුන්‍යය යනු ඉරට්ටේ සංඛ්‍යාවකි. වෙනත් වචන වලින් පැවසුවහොත් ශුන්‍යයෙහි සමත්වය; එනම් එය නිඛිලයක් වශයෙන් ඉරට්ටේද ඔත්තේද යන්න විමසුවහොත් එය ඉරට්ටේය. ශුන්‍යය යන්න ඉරට්ටේ බව සනාථ කිරීමට ඇති හොඳම ක්‍රමය වනුයේ "ඉරට්ටේ සංඛ්‍යාවක අර්ථ දැක්වීම සලකා බැලීමෙනි. ...

අංක ගණිතයේ මූලික ප්‍රමේයය

සංඛ්‍යා සිද්ධාන්තයේ දී, අංක ගණිතයේ මූලික ප්‍රමේයය කියා සිටින්නේ 1ට වඩා වැඩි ඕනෑම ප්‍රකෘති සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවල අනන්‍ය ගුණිතයක් ලෙස ලිවිය හැකි බවයි. උදාහරණ ලෙස 6936 = 2 3 × 3 × 17 2, {\displaystyle 6936=2^{3}\times 3\times 17^{2},\,\!} 120 ...

අංකනය භාෂාව සහ අශිථිල බව

16 වැනි සියවස තෙක්ම වර්තමානයේ භාවිත වන බොහෝ ගණිතමය අංකනයන් සොයා ගෙන නොතිබුණි. එකල ගණිතයේදී අංකනයන් වෙනුවට වචන භාවිත වු අතර එය ඉතා අපහසු ක්‍රියාවලියක් වු බැවින් ගණිතමය සොයා ගැනීම් සීමා විය. 18 වැනි ශතවර්ෂයේ විසු ඉයුලර් වර්තමානයේ භාවිතා වන බොහෝ අංක ...

අංකනය හා නිර්වචනය

න්‍යාසයක පවතින තිරස් රේඛා පේළි ලෙස ද සිරස් රේඛා තීරු ලෙස ද හැඳින්වේ. m හා n එම න්‍යාසයේ මාන ලෙස හැඳින්වේ. න්‍යාසයක මාන ප්‍රකාශ කරනුයේ හැමවිටම පළමුව පේළි සංඛ්‍යාව සහ දෙවනුව තීර සංඛ්‍යාව වශයෙනි. m ‍එදිරියේ n ආකාරයේ න්‍යාසයක ගණය m x n ලෙස පොදුවේ ලිය ...

අත්‍යුත්තර සංඛ්‍යාව

ගණිතයේ දී අත්‍යුත්තර සංඛ්‍යාවක් යනු වීජීය නොවන, එනම් පරිමේය සංගුණකවලින් යුත් ශුන්‍ය නොවන බහු පද සමීකරණයක විසඳුමක් නොවන, අපරිමේය සංඛ්‍යාවකි. අත්‍යුත්තර සංඛ්‍යාවකට වඩාත්ම ගැලපෙන උදාහරණ වන්නේ π සහ e ය. අප විසින් හඳුනන්නේ අත්‍යුත්තර සංඛ්‍යා කාණ්ඩ සුළ ...

අත්‍යුත්තර සංඛ්‍යාවල ගුණ

අත්‍යුත්තර සංඛ්‍යා කුලකය ගැණිය නොහැකි අපරි‍මිතයකි. සාධනය සරලය. නිඛිලමය සංගුණකවලින් යුත් බහු පද ගැණිය හැකි නිසා හා එවැනි එක් එක් බහු පදයට මූලයන් පරිමිත සංඛ්‍යාවක් ඇති නිසා වීජීය සංඛ්‍යා ද ගැණිය හැකි විය යුතුය. නමුත් කැන්ටර්ගේ විකර්ණ තර්කය මඟින් තා ...

අතාත්වික ඒකකය

ගණිතයෙහිදී, අතාත්වික ඒකකය හෝ ඒකක අතාත්වික සංඛ්‍යාව යන්න විසින්, තාත්වික සංඛ්‍යා පද්ධතිය R, අතාත්වික සංඛ්‍යා පද්ධතිය C වෙත ව්‍යාප්ත කිරීමට ඉඩ සලසන අතර, ඉන් අනතුරුව මෙය විසින්, බහුපද ප්‍රකාශන P සඳහාම අවම වශයෙන් එක් මූලයක් හෝ සපයයි. ඉතා බහුල ලෙසින් ...

අතාත්වික සංඛ්‍යා

අතාත්වික සංඛ්‍යාවක් යනු, එහි ගුණාංගය වන i 2 = − 1 {\displaystyle i^{2}=-1} යන්නෙන් අර්ථදැක්විය හැකි, අතාත්වික ඒකකය i {\displaystyle i} වෙතින්, තාත්වික සංඛ්‍යාවක් ගුණනය කිරීමෙන් ලියා දැක්විය හැකි සංඛ්‍යාවකි. අතාත්වික සංඛ්‍යාවක වර්ගය සෘණ හෝ ශුන්‍ය ...

අනන්තය

අනන්ත සලකුණෙහි ∞ නියම මූලයන් අපැහැදිලිය. මෙම සංකේතය ඉංග්‍රීසි භාෂාවෙන්" lemniscate” ලෙස ද හැඳින්වෙන අතර එම වදන" පටිය” යන අරුත ඇති" lemniscus” නම් ලතින් වදනින් බිදී ආවකි. මෙය අනන්තය හඟවන සංකේතයේ ආරම්භය සිදු වූ එක් ආකාරයක් විය හැක. වඩාත් ප්‍රසිද්ධ ...

අපසාරී ශ්‍රේණි

ගණිතයේ දී අපසාරී ශ්‍රේණියක් යනු අභිසාරී නොවන අපරිමිත ශ්‍රේණියකි. එවන් ශ්‍රේණියක ආංශික ඓක්‍යයන්ගේ අපරිමිත අනුක්‍රමයට සීමාවක් නොපවතී. ශ්‍රේණියක් අභිසාරී වේ නම් එහි පද ක්‍රමයෙන් ශුන්‍ය කරා ළඟා ‍විය යුතු වේ. ඒ අනුව පද ශුන්‍ය කරා ළඟා නොවන ඕනෑම ශ්‍රේණි ...

අභිසාරී ශ්‍රේණි

අභිසාරී ශ්‍රේණියේ එක් භාවිතයක් මෙහි දැක්වේ. එනමින් ඇති කෙටි කතා එකතුව සඳහා" අභිසාරී ශ්‍රේණිය ” බලන්න. ‍ ගණිතයේ දී ශ්‍රේණියක් යනු සංඛ්‍යා අනුක්‍රමයක පදවල එකතුවයි. { a 1, a 2, a 3, … } {\displaystyle \left\{a_{1},\ a_{2},\ a_{3},\dots \right\}} ශ්‍ ...

අභිසාරී සහ අපසාරී ශ්‍රේණි සඳහා උදාහරණ

2හි බලයනගේ පරස්පර අභිසාරී ශ්‍රේණියක් ලබා දේ. 1 + 1 2 + 1 4 + 1 8 + 1 16 + 1 32 + ⋯ = 2. {\displaystyle {1 \over 1}+{1 \over 2}+{1 \over 4}+{1 \over 8}+{1 \over 16}+{1 \over 32}+\cdots =2.} ධන නිඛිලයන්ගේ පරස්පර මඟින් අපසාරී ශ්‍රේණියක් ලැබේ. 1 + 1 ...

අරය

සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේ ලතින් වචනයක් වන Ray මගිනි.සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි: d ≐ 2 r ⇒ r = d ...

අවකල සමීකරණය

අවකල සමීකරණය යනු, ශ්‍රිතයේ අගයන් හා එහි විවිධ ගණවල ව්‍යුත්පන්න සම්බන්ධ කරන, විචල්‍ය එකක්‍ හෝ කිහිපයකින් යුක්ත නොදන්නා ශ්‍රිතයක් සඳහා වු ගණිතමය සමීකරණයකි. අවකල සමීකරණ, ඉංජිනේරු විද්‍යාවේ, භෞතික විද්‍යාවේ, ආර්ථික විද්‍යාවේ හා තවත් ‍ක්ෂේත්‍ර තුළ ප්‍ ...

අවකලනය

අවකලන විෂය පථය ගණිතයට අයත් වන්නක් වන අතර එමගින් ශ්‍රිතයක අදානයන් විචලනය වීමත් සමග ශ්‍රිතයක් වෙනස් වන ආකාරය අධ්‍යයනය කෙරේ. අවකලනය පිළිබඳ අධ්‍යයනයෙහි මූලික අභිප්‍රාය ව්‍යුත්පන්නයයි. අවකලනය ද මීට ආසන්න ගුණ ඇති ප්‍රත්‍යයකි. කිසියම් අදායක ලක්ෂයක් සඳහා ...

ඉංජිනේරු විද්‍යාව

ඉංජිනේරු විද්‍යාව යනු ලෝකයේ අවශ්‍යතාව අනුව විවිධ තාක්ෂණික උපකරණ, පද්ධති හෝ කි‍්‍රයාවලි නිර්මාණය කිරීමේ සහ නිපදවීමේ අධ්‍යයනමය කේෂත‍්‍රය සහ වෘත්තිමය කේෂ්ත‍්‍රයයි. ඇමරිකානු ඉංජිනේරු කවුන්සිලය විසින් මේ සඳහා අර්ථ දැක්වීම් ඉදිර්පත් කොට ඇත. තවද ඉංජිනේර ...

ඉංජිනේරු විද්‍යාවේ ක්‍රමවේදය

ටර්බයිනයක් නිර්මාණය කිරීමේ දී විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ඉංජිනේරුවන්ගේ සහභාගීත්වය අවශ්‍ය වේ. ඉංජිනේරුවන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට හෝ පවතින දෙයක් වැඩි දියුණු කිරීමට භෞතික විද්‍යාව හා ගණිතය උපයෝගී කර ගනී. තෝරා ගැනීම් කිහිපයක් තිබුණහොත් ඉංජිනේරුව ...

ඒකක සහ මාන

For use of units of measurement in Wikipedia, see Wikipedia:Manual of Style. The definition, agreement, and practical use of units of measurement have played a crucial role in human endeavour from early ages up to this day. Disparate systems of m ...

කලනය

කලනය යනු සීමා, ශ්‍රිත, ව්‍යුත්පන්න, අනුකල, සහ අපරිමිත ශ්‍රේණි පිළිබඳ අධ්‍යයනය කෙරෙන ගණිතයේ ශාඛාවකි. මෙම විෂයය නවීන ගණිත අධ්‍යාපනයේ ප්‍රධාන කොටසකි. අවකලනය සහ අනුකලනය වශයෙන් එහි ප්‍රධාන ශාඛා දෙකක් පවතින අතර, ඒවා කලනයේ මූලික ප්‍රමේයය ඔස්සේ එකිනෙක හා ...

කුලක වාදයේ මූලික සංකල්ප

වස්තුවක් කුලකයක අංගයක් හෙවත් අවයවයක් වීම හෝ නොවීම වස්තුවක් හා කුලකයක් අතර පැවතිය හැකි මූලික සම්බන්ධතාවයයි. ඒ අනුව O අවයවයක් සහ A දී ඇති කුලකයක් නම් එ‍ක්කෝ O හා A කුලකයේ අවයවක් වේ. නැතහොත් O A කුලකයේ අවයවක් නොවේ. කුලක දෙකක් අතර පවතින මූලික සම්බන්ධ ...

කෝසයින නියමය

මෙම ලිපිය යුක්ලීඩ් ජ්‍යාමිතියෙහි වූ කෝසයින නියමය පිළිබඳවයි. ගෝලීය ජ්‍යාමිතිකයෙහි ඊට අනුරූප නියමය සඳහා කොසයින නියමය බලන්න. ප්‍රකාශ විද්‍යාවේ කෝසයින නියමය සඳහා ලැම්බට් කෝසයින නියමය බලන්න. ත්‍රිකෝණමිතියෙහි කෝසයින නියමය අල්-කශී නියමය, කොසයින නීතිය හෝ ...

ගණිත අභ්‍යුහනය

අභ්‍යූහන ක්‍රමය ගණිතයේ එන සාධන ක්‍රමයකි. මෙයින් දෙන ලද විජීය ප්‍රකාශනයක් හෝ සමිකරණයක් ප්‍රකෘති සංඛායා කුලකයට සත්‍ය බව පෙන්විය හැක. සාධනයේ අදියර දෙකක් පවති. මුල් අදිරයේදි වීජීය ප්‍රකාශනයක් n=1 අවස්ථාවට සත්‍ය යැයි සාධනය කරනු ලැබේ. දෙවන අදියරයේදි n= ...

ගණිත වගු

පරිගණක හා ගණක යන්ත්‍ර පැමිණීමට පෙර, ලඝුගණක භාවිතය යනු ලඝුගණක වගු භාවිතා කිරීමයි. මෙය අතින් සිදු කළ යුතු විය. 10 පාදයේ ලඝුගණක, ඉලෙක්ට්‍රොනික ක්‍රම නොමැති විට ඉතාමත් ප්‍රයෝජනවත් වේ. විස්තර සඳහා ‍පොදු ලඝුගණක බලන්න. පොදු ලඝු ගණකවල ගති ලක්ෂණවල භාවිතය ...

ගණිතමය ඔප්පු කිරීම්

ගණිතයේ දී ඔප්පු කිරීම මගින් අදහස් වන්නේ යම් ගණිතමය ප්‍රකාශනයක් ආදර්ශනය කිරීම තුළින් එය ගණිත පසුබිමේ ඇති යම් යම් තත්වයනට අනුකූලව සත්‍ය වන බව පෙන්වීමයි. එහිදී ඔප්පු කිරීම යනු අනුභවික නොවන තාර්කික කටයුත්තකි. ඔප්පු කිරීමකදී එම ගණිතමය ප්‍රකාශනය එය ආදර ...

ගණිතමය තර්කණය

ගණිතමය තර්ක ශාස්ත්‍රය, යනු තර්ක ශාස්ත්‍රයට හා ගණිතයට අයත්වන උපක්ෂේත්‍රයකි. මෙයට තර්කනය පිළිබඳ ගණිතමය අධ්‍යයනය සහ මෙම අධ්‍යයනයන් වෙනත් ගණිත කොටස් සඳහා භාවිතය අයත් වේ. ගණිතමය තර්කනය පරිගණක විද්‍යාවට සහ දාර්ශනික තර්ක ශාස්ත්‍රයට සමීප සම්බන්ධතාවයක් දක ...