ⓘ Free online encyclopedia. Did you know? page 19

කාලගුණ විද්‍යාව

වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික ලේඛනාරක්ෂක මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා ඉතිහාසයේ ලේඛන කාලගුණ විද්‍යාව ගැන ඉගෙනගන්න ග්ලෝබ් වැඩසටහන කාලගුණ විද්‍යා භාෂා පාරිභාෂික පද කාලගුණ විද්‍යා, අධ්‍යාපන හා පුහුණු කිරීම් MetEd JetStream - කාලගුණ විද්‍යාව සඳහා ඔන් ...

කෘත්‍රිම චන්ද්‍රිකා

කෘතීම චන්ද්‍රික‍ාවක් යනු යම් ග්‍රහලොවක් වටා මිනිසා විසින් කක්ෂ ගතකරන ලද යම් වස්තුවකි. මේව‍ා" කෘතීම” යන විෂේශන ප‍දයෙන් වෙන් කර දැක්වීමට හේතුව කෘතීම නොවන චන්ද්‍රිකා ද පැවතීමයි. පෘථිවිය වටා කක්ෂ ගතව ඇති චන්ද්‍රයා නැතිනම් හඳ මීට හොඳ උදාහරණයකි කෙසේ වෙ ...

කොබෝල්ට්

කොබෝල්ට් යනු Co යන රසායනික සංකේතයෙන් යුත් පරමාණුක ක්‍රමාංකය 27 වන රසායනික මූලද්‍රව්‍යයකි. පෘථිවි පෘෂ්ඨයේ අැති කොබෝල්ට්, රසායනික සංයෝග තත්ත්වයෙන් පමණක් හමු වේ. ඔක්සිහාරක ලෝහ උණු කිරීමෙන් නිපදවන මෙම මූලද්‍රව්‍යය ඝන,ප්‍රභාවත්,රිදී-අළු පැහැති ලෝහයකි. ...

චාල්ස් ඩාවින්

වසර 1809 පෙබරවාරි මස 12 වන දින උපත ලද චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා වසර 1882 අප්‍රේල් මස 19 වන දින මෙලොවින් සමුගත්තේය. මේ ලෝ පතල ස්වභාව විද්‍යාඥයා ලොව සියළු ජීවී ප්‍රභේදයන්ගේ ආයු කාලය කාලයාගේ ඇවෑමෙන්, සිය පොදු මුතුන්මිත්ත ...

ජල විද්‍යාව‍

ජල විද්‍යාව යනු, පෘථිවිය පුරාම ජලයේ සංචලනය, ව්‍යාප්තිය හා ගුණත්වය අධ්‍යයනය කිරීමයි. එනම්, එමගින් ජල චක්‍රය හෙවත් ජලාවර්තන චක්‍රය හා ජල සම්පත් යන දෙකම සැලකිල්ලට ගනී. ජල විද්‍යාව හදාරන්නා ජල විද්‍යාඥයා හෙවත් Hydrologist ලෙස හඳුන්වන අතර ඔහු භූමිය, ප ...

ජාන විද්‍යාව

ජාන යනු සිය පරපුරේ ආවේනික ලක්ෂණ උරුම කරගන්නා ක්‍ර‍මය ක්‍රියාත්මක කිරීම පිණිස ජීවි සෛල තුල පිහිටා ඇති ඒකක විශේෂයකි. ජාන විද්‍යාවෙන් කෙරෙන්නේ එසේ උරුමයට යන ලක්ෂණ කවරේද යන්න හඳුනා ගැනීම සහ එම ලක්ෂණ පරපුරෙන් පරපුරට උරුම වන්නේ කෙසේද යන්න විස්තර කිරීමය ...

ජෛව රසායන විද්‍යාව

ජෛව රසායන විද්‍යාව යනු ජීවින්ගේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පිළිබදව සිදුකරන අධ්‍යයනයයි. මෙහිදී ප්‍රෝටීන, කාබෝහයිට්‍රේට, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ වෙනත් ජෛව අණු වැනි සෛලීය ද්‍රව්‍යවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. රසායනික ...

තාපය ගමන් කිරීම

තාප භෞතික විද්‍යාවේ දී තාපය ගමන් කිරීම යනු තාප ශක්තිය උණුසුම් වස්තුවක සිට සිසිල් වස්තුවකට ගමන්කිරීමයි. භෞතික වස්තුවක් වෙනත් වස්තුවකට හෝ එහි වටපිටාවට වඩා වෙනස් උෂ්ණත්වයක ඇති විට වස්තුව හා වටපිටාව තාපජ සමතුලිතයකට එළඹෙන පරිදි තාප ගමන් කිරීමක් හෝ තාප ...

තාරකා විද්‍යාව

තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු, ඌෂාලෝකය, චක්‍රාවාට සහ අන්තරීක්‍ෂ පසුබිම් විකිරණය යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණ ...

ද්‍රව

ද්‍රව යනු පදාර්ථය පවතින පදාර්ථයේ ප්‍රධාන අවස්ථා සතර අතරින්, එක් ප්‍රධාන අවස්ථාවක් වේ. ද්‍රවයක් යනු අංශු ලිහිල්ව පවතින සමූහ වශයෙන් ඇති විට සීමාවෙහි දී නිදහස් පෘෂ්ටයක් නිර්මාණය කළ හැකි තරලයකි. මෙම නිදහස් පෘෂ්ටයේ දී ද්‍රවය වෙනත් කිසිවක් මඟින් සීමා ව ...

ද්‍රව්‍යමය විද්‍යාව

ද්‍රව්‍යමය විද්‍යාව හෝ ද්‍රව්‍යමය ඉංජිනේරු ශිල්පයට පදාර්ථවල ගුණ හා විද්‍යාවේ හා ඉංජිනේරු ශිල්පයේ විවිධ අංශවලදී ඒවායේ යෙදීම් ආදිය සඳහා ඇතුළත් වේ. මෙම විද්‍යාව ද්‍රව්‍යවල ව්‍යුහය හා ගුණ අතර සම්බන්ධකම් පිළිබඳ සොයා බලනු ලබයි. එයට ව්‍යවහාරික භෞතික විද ...

නවීන විද්‍යාවේ ඉතිහාසය

නවීන විද්‍යාවේ ඉතිහාසය යනු, ස්වභාවික නවීන විද්‍යා සහ සමාජ නවීන විද්‍යා ඇතුළුව, නවීන විද්‍යාවේ සහ නවීන විද්‍යාත්මක දැනුමෙහි ඓතිහාසික ප්‍රවර්ධනය පිළිබඳ අධ්‍යයනයයි.

නියුක්ලියෝන

භෞතික විද්‍යාවේ දී ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය යන උප පරමාණුක අංශූන් වලට පොදුවේ නියුක්‍ලියෝයන නම වැහැරේ. පරමාණුක න්‍යෂ්ටියක් සෑදෙන්නේ නියුක්‍ලියෝන එකක් හෝ කීපයක් එකතු වීමෙනි. නියුක්ලියෝන අංශු දෙවර්ගම ම බැරියෝන සහ ෆර්මියෝන පවුලට අයත් වන අතර ස්කන්ධයෙන් ...

නියුට්‍රෝනය

නියුට්‍රෝනය යනු විද්‍යුත් ආරෝපණයක් නැත්තා වූ ද, ප්‍රෝටෝනයට වඩා ස්කන්ධයෙන් මඳක් වැඩි වූ ද උප පරමාණුක අංශුවකි. නියුට්‍රෝනයක ස්කන්ධය 1.674 9 27 3 51 × 10 −27 kg වේ. හයිඩ්‍රජන් හැර සියලුම මූලද්‍රව්‍ය වල පරමාණුක න්‍යෂ්ටියෙහි නියුට්‍රෝන ඇත. න්‍යෂ්ටියක ...

පදාර්ථය

20වන සියවසට පෙර, පදාර්ථය යන පදයට අඩංගු වූයේ පරමාණු වලින් සමන්විතවූ සාමාන්‍ය පදාර්ථය වන අතර, ආලෝකය හෝ ධ්වනිය වැනි අනෙකුත් ශක්ති සංසිද්ධි බැහැර කරනු ලැබ තිබුණහ. විවිධ ශක්තීන් හා බල ක්‍ෂේත්‍ර නොසලකා හැරි විට භෞතික වස්තූන් නිර්මාණය වී ඇති ද්‍රව්‍ය වි ...

පරමාණු

පදාර්ථයෙහි මූලික ඒකකය වන පරමාණුව ඝන, මධ්‍යගත න්‍යෂ්ටියකින් හා එය වටකරගත් සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අඩංගු වලාවකින් සමන්විත වෙයි. පරමාණුක න්‍යෂ්ටිය සමන්විත වන්නේ ධන ආරෝපිත ප්‍රෝටෝන සහ විද්‍යුත් වශයෙන් උදාසීන නියුට්‍රෝන වල මිශ්‍රණයකිනි. පරමාණුවක ඉලෙක්ට ...

ප්‍රෝටෝනය

ප්‍රෝටෝනය, ධන 1ක මූලික ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. පරමාණුක න්‍යෂ්ටියක් තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ ස්කන්ධය 1.672 6 21 77 × 10 −27 kg වේ. ප්‍රෝටෝනය සොයාගනු ලැබුවේ අර්නස්ට් රදෆර්ඩ් විසිනි. ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල ...

පාරිසරික ඉංජිනේරු විද්‍යාව

පරිසරය වඩා යහපත් බවට පත් කිරීමට මිනිස් වාසස්ථාන සඳහා හා වෙනත් ජීවීන් සඳහා සෞඛ්‍ය සම්පන්න ජලය, වාතය සහ භූමිය සැපයීමට සහ දූෂිත ප්‍රදේශ ප්‍රකෘතිමත් කිරීමට, විද්‍යාවේ සහ ඉංජිනේරු ශිල්පීය මූලධර්මවල භාවිතය, පාරිසරික ඉංජිනේරු විද්‍යාව වේ. පාරිසරික ඉංජින ...

මානව කායච්ඡේද විද්‍යාව

මිනිස් සිරුරේ රූප විද්‍යාව පිළිබදව කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස මූලිකව දැක්විය හැකිය. මෙය නැවත දළ කාලච්ජේද විද්‍යාව හා අන්වීක්ෂ කායවිච්ජේද විද්‍යාව ලෙස බෙදා ඇත. දල කායච්චේද විද්‍යාව anthropotomy ලෙසද හදුන්වන අතර එය පියවි ඇසින් දැකිය හැකි ව්‍ය ...

මානව ගෙනෝම ව්‍යාපෘතිය

මානව ජාන විද්‍යා ඉතිහාසයේ මෙතෙක් ආරාම්භ වු විශාලතම ව්‍යාපෘතිය වනුයේ මානව ගෙනෝම ව්‍යාපෘතිය) හෙවත් මිනිස් ගෙනෝමයේ අඩංගු සම්පුර්ණ නියුක්ලියෝටයිඩ අනුපිළීවෙළ හඳුනාගැනිම සහ සිතියම් ගතකිරිමේ ව්‍යාපෘතියයි.වර්ණදේහ 46 ක් තුල අන්තර්ගත මානව ගෙනෝමයේ සමස්ත නිය ...

මානව වංශ පුරා විද්‍යාව

මානව වංශ පුරා විද්‍යාව යනු පුරා විද්‍යාත්මක හේතු සදහා මිනිසුන් පිළිබදව සිදු කරන මානව වංශලේඛ අධ්‍යයනයයි. සාමාන්‍යයෙන් මෙය සාමාජයක සංස්කෘතියට වඩා එහි ද්‍රව්‍යමය අවශේෂ වලට අවධානය යොමු කරයි. මානව වංශ පුරා විද්‍යාව නූතන සමාජ වල ද්‍රව්‍යමය හා ද්‍රව්‍යම ...

රසායනික කර්මාන්ත

රසායනික කර්මාන්තය කාර්මික රසායනික සකස් කරන ආයතන වලින් සමන්විත වේ. අමුද්‍රව්‍ය 70000 ට අධික වු නොයෙකුත් ආකාරයේ නිෂ්පාදන බවට පත් කරන බැවින් එම කර්මාන්තය ලෝක ආර්ථිකයට වැදගත් වේ. විශේෂයෙන් පොලිතින්, පොලිප්‍රොපලීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිඑතලීන් ...

රසායනික නීතිය

රසායනික විද්‍යාවට සම්බන්ධ ස්වාභාවික නීති රසායනික නීති නම්‍ වේ. රසායනික විද්‍යාවේ මූලික මතවාදය වන්නේ ස්කන්ධ සංස්ථිති නියමයයි. මෙහිදී පෙන්ණුම් කරනු ලබන්නේ සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවක දී ස්කන්ධය දැකිය හැකි වෙනසක් නොමැති බවයි. නූතන භෞතික විද්‍යා ...

රසායනික බන්ධන

රසායනික බන්ධන යනු පරමාණු හා අණු අතර ඇති වන ආකර්ෂණීය අන්තර් ක්‍රියාවන් ඇති කරන්නා වූත්, ද්වී පරමාණුක හා බහුපරමාණුක සංයෝගවල ඵලදායීතාවයට හේතු වන්නාවූත් භෞතික ක්‍රියාවලියයි. මෙම ආකර්ශන බල පැහැදිලි කිරීම ඉතා සංකිර්ණ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා ක්වන්ටම ...

රසායනික මුලිකාංග ඉතිහාසය

සංයෝගය යන යෙදුම ක්‍රි.පු. 360 ග්‍රීක දාර්ශනික ප්ලේමෝ විසින් ටයිමස් නැමති ඔහුගේ කතිකාවෙහි මුලින්ම යොදා ගන්නා ලදී. මෙහි අඩංගු වන්නේ කාබනික හා අකාබනික දේහ වල සංයුතිය වන අතර එය රසායන විද්‍යාව පිළිබද ආකෘතික ශාස්ත්‍රිය ග්‍රන්ථයකි. ප්ලේටෝ විශ්වාස කරන ලද ...

රසායනික සංකේත

රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත්වීමට ප්‍රථමයෙන්, රසායනික විද්‍යාඥයින් ලෝහ හා බහුල වශයෙන් යොදා ගැනෙන සංයෝග යන දෙවර්ගය සඳහාම ගුප්ත සංකේත සැලසුම් කරනු ලැබූහ. කෙසේ වෙතත් මේවා ක්‍රියාවලින් හෝ රූප සටහන්වල කෙටි යෙදුම් ලෙස භාවිතා කර ඇත. එහිදී අණු සෑදීම ...

රේඩියෝ තරංග

රේඩියෝ තරංග යනු ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ රේඩියෝ සංඛ්‍යාත කොටසෙහි පවතින තරංග විශේෂයකි. ස්කොට්ලන්ත ජාතික භෞතික විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් වර්ෂ 1865 දී රේඩියෝ තරංග ඇති බවට ගණිතමය ක්‍රමයක් මගින් සෛධාන්තිකව සනාත කරන ...

රොකට් යානය

රොකට් යානය කවර දාක කවරෙකු විසින් නිපදවන ල්ද්දේ යැයි නිශ්චය වශයෙන් කීමට සමත් කිසිවෙකු නැත්තේය.චීන ජාතිකයන් විසින් 13 ව්න් සියවසේදී චීනයේ නිපදවන ලද අහස් වෙඩිල්ල රොකටයේ පියා ලෙස සැලකිය හැක.චීනයේ දී මොංගෝලියානු ආක්‍රමණිකයන් පලවා හරින ලද අහස් වෙඩිල්ල ...

ලේසර්

ලේසර යක් යනු සමචාරී ආ‍ලෝක විකිරණ විමෝචනය කරන ‍ඉලෙක්ට්‍රොනික ප්රකාශ උපකරණයකි. "laser" යන ඉංග්‍රීසි වදන" Light Amplification by Stimulated Emission of Radiation” යන යෙදුමෙහි සංක්ෂිප්ත ආකාරයක් වන අතර එහි අරුත" උත්තේජිත විකිරණ විමෝචනය මඟින් ආලෝක වර්ධ ...

වර්ගිකරණ විද්‍යාව

වර්ගීකරණ විද්‍යාව යනු වර්ගිකරණ පිළිබද හදාරන විද්‍යාවයි. මෙහි ඉංග්‍රිසි වචනය Taxonomy යන්න ග්‍රික භාෂාවෙන් සම්භවය වුවකි. වර්ගීකරණය සහ වර්ගීකරණ ක්‍රම සම්බන්ධ වන්නේ වර්ගීකරණ ඒකක හෙවත් තක්සෝන වලිනි. මෙය කිසියම් අනුපිලිවෙලක් අනුව සැදු ව්‍යුහයකි. එවා එ ...

විකිරණශීලී ක්ෂය වීම

අස්ථායී පරමාණුක න්‍යෂ්ටියක් අයනීකෘත අංශු පිට කරමින් වඩා ස්ථායී අවස්ථාවකට පත් වීම විකිරණශීලී ක්ෂය වීම නම් වේ. න්‍යෂ්ටියක ඇති නියුක්ලියෝන එකිනෙක බැඳ තබා ගන්නා ප්‍රබල බල න්‍යෂ්ටියේ අරයට සාපේක්ෂව කුඩා වූ විට පරමාණුක න්‍යෂ්ටියක් අස්ථායී අවස්ථාවකට පත් ...

විටමින්

විටමින් යනු ජීවින් සඳහා ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් අවශ්‍යවන කාබනික ද්‍රව්‍යයන්ය. යම්කිසි සංඝටකයක් හට විටමිනයක් යැයි ව්‍යහාර කරනුයේ එය යම්කිසි ජීවියෙකු හට ප්‍රමාණාත්මකව සිරුර තුළ නිෂ්ප‍ාදනය කර ගත නොහැකි අවස්ථාවන්හිදීය. මෙහිදී එම විටමිනය ආහාර මගින් සි ...

විද්‍යාත්මක ක්‍රමය

නවීන විද්‍යාත්මක ක්‍රමය යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම වල එකතුවයි. ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, ත ...

විද්‍යුත් චුම්බක තරංග

විද්‍යුත් චුම්බක තරංග යනු තරංගාකාර ලක්ෂණ දක්වමින් අවකාශය හරහා ශක්තිය ගලා යන ක්‍රමයකි. විද්‍යුත් චුම්බක තරංගය විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් එකිනෙකට ලම්බකව කම්පණය වීමෙන් ඇති වේ. විකිරණයේ ප්‍රගමන දිශාව ක්ෂේත්‍ර දෙකට ම ලම්බක වේ. සියලූ ව ...

විද්‍යුත්-චුම්බක ආවලිය

විද්‍යුත් චුම්බක ආවලිය යනු විද්‍යුත් චුම්බක විකිරණවල සම්පූර්ණ පරාසය වේ. හැඳින්වෙන්නේ ලාක්ෂණික ව එම වස්තුව අවශෝෂණය හෝ විමෝචනය කරන සියලු පරාස වල විද්‍යුත් චුම්බක තරංග වල එකතුවයි. ඉතා පහල සංඛ්‍යාත වල ඇති රේඩියෝ තරංග වල සිට ඉහළ සංඛ්‍යාත සහිත ගැමා කිර ...

ස්කන්ධ මාරුවීම

ස්කන්ධ මාරු වීම යනු භෞතික පද්ධති තුළ පරමාණු හා අණු අණුකව හා සංවහනයෙන් ගමන් කිරීමේ භෞතික ක්‍රියාවලිය සඳහා ඉංජිනේරු විද්‍යාවේ දී බහුලව භාවිතා වන වදනයි. ස්කන්ධ මාරුවීම්වලට තරල ගලා යාම හා වෙන් කිරීම් ඒකක ක්‍රියාවලි ඇතුලත් වේ. ස්කන්ධ මාරු වීම් ක්‍රියා ...

ස්ථල විද්‍යාව

ස්ථල විද්‍යාව හඳුන්වන ඉංග්‍රීසි වදන ග්‍රීක බසින් ස්ථායීය අධ්‍යයනය යන තේරුම ගෙන වචන යුගල එක්ව තැනී තිබේ. ස්ථල විද්‍යාව ජ්‍යාමිතිය තවදුරටත් ප්‍රසාරණය වීමෙන් හටගත් ගණිතයට අයත් විෂය පථයකි. ස්ථල විද්‍යාවේ ආරම්භක අරමුණ අවකාශයේ ස්වභාවය අධ්‍යයනය කිරීමයි. ...

සිලිකන්

සිලිකන් යනු පරමාණුක ක්‍රමාංකය 14 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Si ය. සිලිකන් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ IV කාණ්‍ඩයේ සිටී. සිලිකන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2.8.4 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය IV වේ. සාදන ප්‍රධාන අයනය - හෝ + 4 වේ. ප්‍රධා ...

සෝඩියම්

සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි. එය Na වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා ස්කන්‍ධ ක්‍රමාංකය 23 වන්නකි 23 Na. එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී සමස්ථානිකයක් පවතී. සෝඩියම් මුල්වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රීමත් හම්ප්‍රි ...

හයිඩ්‍රොකාබන

කාබනික රසායනවිද්‍යාවෙහි හයිඩ්‍රොකාබන යක් යනු සම්පූර්ණයෙන්ම පාහේ හයිඩ්‍රජන් හා කාබන් වලින් සෑදුනු කාබනික සංයෝගයකි. හයිඩ්‍රොකාබනයකින් එක හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වූ විට එය හයිඩ්‍රොකාබයිල් යන ක්‍රියාකාරී කාණ්ඩය බවට පත්වෙයි.ඇරෝමැටික හයිඩ්‍රොකාබන,ඇල් ...

කීමොතෙරපි

කීමොතෙරපි යනු රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන්ම ප්‍රති-පිළිකා ඖෂධ භාවිත කරමින් සිදු කරනු ලබන පිළිකා ප්‍රතිකාර ප්‍රභේදයකි. පිළිකා සුවපත් කිරීමේ අරමුණින් මෙන්ම පිළිකා රෝගීන්ට ජීවිත් වීමට ඇති කාලය වැඩිදියුණු කිරීමට සහ රෝග ලක්ෂණ යටපත් කිරීම සඳහා ද කීමොතෙර ...

ගණිකාව

මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හඳුනන හෝ නො හඳුනන පුද්ගලහෙකු සමඟ භාවාත්මක හැඟීමකින් තොරව ලිංගික චර්යාවෙහි යෙදෙන්නි ගණිකාවකි. මේ පිළිබඳ "THE ENCYEIOPDIE OF BRITANCE" නම් ග්‍රන්ථයේ විල්සම් බෙන්ටම් විසින්ද අදහස් දක්වා ...

මුඩුක්කු සහ පැල්පත්

මුඩුක්කු සහ පැල්පත් යන්න නිරන්තරයෙන්ම එකට භාවිතා වන බව පෙනේ. මෙම මුඩුක්කු සහ පැල්පත් වාසීන් අඩු ආදායම් නිවාස හිමියන් ලෙසද හැඳින්වේ. එක්සත් ජතීන්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත් ...

ශ්‍රම බලකාය

ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ජනසංඛ්‍යාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිව් හදුන්වා දී ඇත්තේ, කිසියම් නිශ්චිත කාල පරිච්ජේදයක් තුළදී ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රමය සපයන සිවිල් හා හමුදා අංශ වල සේවය කරන ස්ත්‍රී පුර ...

ශ‍්‍රී ලංකාවේ කෝලාහල

බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසු මෙරට සිදු කරන ලද බොහෝ වෙනස්කම් එහි‍ පොදු අවකාශීය වෙනසකට භාජනය වූවා මෙන්ම හදුන්වා දෙන ලද නූතනත්වය ලංකා‍‍ව සාම්ප‍්‍රදායිකව පැවති ක‍්‍රමයෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය.දහනව වැනි ශත වර්‍ෂයේ දෙවන භාගයෙහි විවිධ ආගම් අදහන ජන ...

සාමදීප සමාජ කේන්‍ද්‍රය (සංස්ථාපිත)

තිරසාර සාමය, තිරසාර සංවර්ධනය, හා දුප්පතුන් ට ජීවත් විය හැකි මට්ටමේ ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කිරීම පිළිබඳ දැවැන්ත වගකීම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වෙත පැවරී ඇති බව අපි තේරුම් ගත යුතු වෙමු. එකී සමාජ වගකීම මනාව තේරුම් ගනිමින් සංස්ථාපිත සාමදීප සමා ...

බිසෝ කොටුව

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චුල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක් ගැඹුරට කනින ලද විවෘත ඝෘජුකෝණාස්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දො ...

තනි වචන (සිංහල භාෂාව)

වචන කිහිපයක් වෙනුවට යොදන තනි වචන සිංහල භාෂාවේ දක්නට ලැබේ. අඳුර වැටී රෑ බෙවෙන වෙලාව - ගොම්මන ජනතාව අඩු - ජනශුන්‍ය අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමී පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය ...

පන්සල් වචන

පන්සල් වචන ක්‍රියා- දෝවනය = සේදීම, වඩිනවා = යනවා, එනවා, පැන් පහසුවෙනවා = නානවා, නෙළනවා = කඩනවා, වළඳනවා = කනවා, බොනවා, සැතපෙනවා = නිදාගන්නවා, අමදිනවා = අතුගානවා, භාණ්ඩ- ගෙඩිය = ඝණ්ඨාරය, දැහැත් = බුලත්, දානය = කෑම, හුය = නූල, පැන් = වතුර, ගිලන් පස ...

වාග්මි

වාග්මි 2001-11-30 දියතලාවේදී උපත ලබා ඇත. පාසල ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල. 2016දී වාග්මි ඔහුගේ සංගීත දිවිය ආරම්බ කරනවා. ඔහු ඔහුගේ පළවෙනි ගීතය එළිදක්වනවා අළු යට ගින්දර නමින් 2016 ජනවාරි 23දී. ඊට පසුව ඔහුගේ දෙවෙනි ගීතය අවිචාරය 2016 අප්‍රේල් 26ද ...