ⓘ Free online encyclopedia. Did you know? page 22

සතර මහා අපදේශ

බුද්ධාපදේශ - බුදුන් වහන්සේගෙන්ම අසා දැනගත් බැවින් සමබහුලත්ථෙරාපදේශ - යම් භික්‍ෂු පිරිසකගේ පොදු එකඟතාව බැවින් සංඝාපදේශ - යම් ආශ්‍රමයක භික්‍ෂු සමූහයකගේ අදහස බැවින් එකත්ථෙරාපදේශ - බහුශ්‍රැත තෙර නමක් විසින් වදාල බැවින්

සතර සතිපට්ඨානය

වේදනානුපස්සනාව කොටස් 9 කින් යුක්ත ය. ඒවා නම් සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා, සාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, සාමිස උපේක්ඛා වේදනා, නිරාමිස සුඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා හා නිරාමිස උපේක්ඛා වේදනා ය

සම්මා සම්බුදුවරු

සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම සත්‍යය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැනුම බෙදා දුන් උතුමන්ය. වත්මන් කාලයට පෙරත් අනාගතයේත් බුදු උතුමන් පහල වෙති.

ස්පර්ශය

ස්පර්ශය හෙවත් ඵස්ස යනු බුදුදහමට අනුව ස්පර්ශය මඟින් ඇතිවන දැනීමකි. ස්පර්ශය යනු හැඟිම්, හැඟිම් ඇතිකරන වස්තුව හා හැඟිම් ඇතිවන වස්තුව අතර ඇතිවන සම්බන්ධයයි. නිදසුනක් ලෙස ඇස, ආලෝකය හා යමක් දැකීම යන සම්බන්ධය දැක්විය හැක. බුදුදහමේ අනුව ස්පර්ශ ද්වාකාර සයක ...

ස්වර්ණමණ්ඩපාරාමය

කින්කකු-ජි ජපානයේ ඇති සුප්‍රකටම ගොඩනැගිල්ලකි. සෙන් පන්සලක් වන මෙය යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කළ කියෝතෝ නගරයේ ඓතිහාසික ස්ථාන දහහතෙන් එකකි. ඉතිහාසය සඳහන් කරන පරිදි මෙහි මුලින් තිබී ඇත්තේ සයියොන්ජි කින්ට්සුනේ නම් ප්‍රභූවරයාට අයත් නිවසකි. ඒ 14 වන සියව ...

සීල

සීල යනු සුචරිතවත් බව, යහපත් ක්‍රියාව, සදාචාරය හා විනය වැනි අර්ථයකින් යුත් පාලි වචනයකි. එය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිද්‍යාවේ කොටසක් වන අතර දස පාරමිතාවේ දෙවන පාරමිතාවයි. එය ක්‍රියාවෙන්, වචනයෙන් හා සිතුවිල්ලෙන් පාරිශුද්ධත්වයට පත්වීමයි. සීලයේ අංග ...

සෝමපුර මහා විහාරය

සෝමපුර මහා විහාරය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටි ප්‍රසිද්ධම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. වර්තමාන දේශපාලන බෙදීම් අනුව එය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ වයඹදිග ප්‍රදේශයේ පහර්පූර් හි ය. ක්‍රි. ව. 8 වන සියවසදී මෙය නිර්මාණය කරන ලද්දේ පාල ...

කොන්ෆියුසියස් ධර්මය

කොන්ෆියුසියස්වාදය යනු දාර්ශනික සහ සදාචාරාත්මක-සමාජ දේශපාලනික ඉගැන්වීම් මත පදනම් වූ පද්ධතියකි. එය ඇතැම් විට ආගමක් ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රි.පූ. 771-476 අතර කාලයේ දී, චීන දාර්ශනික කොන්ෆියුසියස් ගේ ඉගැන්වීම් අනුව කොන්ෆියුසියස්වාදය වර්ධනය වී ඇත. අතී ...

ජෛනාගම

ජෛනාගම ක්‍රි.පූ. 6 වන සියවසේ දී ඉන්දියාවේ බිහිවූ ආගමකි. එකල ඉන්දියාවේ පැවති හින්දු ආගමෙහි පිරිසිදු බවත් චාම්, සරල ලක්ෂණත් විනාශ වෙමින් ඒ වෙනුවට එය අනුරාගී පූජා විධි, බිලි පූජා සහ හරසුන් ශාන්තිකර්ම වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා බිහි වෙමින් පැව ...

දර්ශනය

මිනිසා සහ සමාජයත්, ලෝකය හා විශ්වයත් පිළිබඳ සිතිවිලි ගොනුකිරී‍මෙන් දර්ශනවිෂය ගොඩනැගී ඇත. මුලදී දාර්ශනික ගැටලුවක් ලෙස සැලකූ අදහසක්, ක්‍රමයෙන් ඒ පිළිබද අවබෝධය දියුණු වත්ම ස්වාධීන විෂයයක් ලෙස හදාරනු ලැබේ. එබැවින් විද්‍යාත්මක හා ආගමික කරුණුද, කලින් කල ...

දෙවියෝ

දෙවියෝ යනු ශුද්ධවූ, දිව්‍යමය හෝ පූජනීය අධිතාත්වික පැවැත්මකි. දෙවියන් පිළිබද සංකල්පය විවිධ සංස්කෘතීන් අනුව නිර්වචනය කරඇති ආකාරය විවිධය. ඇතැම් සංස්කෘතීන් ඒකදේවාදයක් අදහන අතර එකම සර්වබලධාරී දෙවියකු විසින් සියල්ල පාලනය කරන බවත් විශ්වාස කරති.තවත් සංස් ...

බුදුදහම-ගෞතම බුද්ධ - බෞද්ධ නොවන මත

සමහර හින්දු සම්ප‍්‍රදායන්හි බුදුන් විෂ්ණුගේ නව වන අවතාරය ලෙසින් සැලකේ ශින්දු ග‍්‍රන්ථයන්හි ගෞතම බුදුන් සඳහන් වන්නේ විෂ්ණුගේ අවතාරයක් ලෙසිනි. භගවත් පූර්ණයට අනුව ඔහු අවතාර විසිපහෙන් අවසන් මූර්තියට පෙර පැමිණෙන විසිහතර වැනියාය. බොහෝ හින්දු සම්ප‍්‍රදා ...

ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය

වර්ෂ 1974 02 25 දින ඉන්දියාවේ බොම්බායේ වර්තමාන මුම්බායි හි දී රක්ෂණ නිළධාරියෙක් වූ ඔම් ප්රකාශ් භාරතීට සහ ඔහුගේ භාර්යාව වන මීතා භාරතීට දාව උපත ලැබීය. මුම්බායිහි Juhu හි Maneckji Cooper High School හිදී ඉගෙනුම ලැබීය. ඇය සාමාන්යය මට්ටමේ සිසුවියක් වි ...

සෙන් දහම

සෙන් දහම චීනයට හඳුන්වා දුන් කාලය පිළිබඳව හා හඳුන්වා දුන් පුද්ගලයන් පිළිබඳ විවිධ මත පවතී. එසේ වුවද මේ පිළිබඳ වඩාත් ප්‍රචලිත මතය වන්නේ සෙන් දහම ප්‍රථම වතාවට චිනයට හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රිව 520 දී බෝධිධර්ම නම් ඉන්දීය භික්ෂුවක් විසින් බවයි. මෙම මතය ...

අල් - කුර්ආන් එහි ගැඹුරු අර්ථකථනය හා එය පහළවීමේ පරමාර්තය

ශුද්ධ වූ අල් - කුර්ආනය පහළවීමේ පරමාර්තය ගැන ෂියා මුස්ලිම්වරු මෙන්ම යු‍ෆි මුස්ලිම්වරු විවිධ අදහස් පළ කර ඇත. එය පහළවීම සම්බන්ධ මුහම්මද් නබිතුමාගේ රුවන් වැකියක් පහත දැක්වේ. අල් - කුර්ආනය එහි බාහිර පෙනුමෙන් මෙන්ම එහි අන්තර්ගතයෙහි ගැඹුරු අර්ථය එයටම ආව ...

අල්ලා - වෙනත් භවිතාවන් - ආගම් සැසදුම

ඇතැ‍ම් බටහිර ශාස්ත්‍රඥයන් පවසන පරිදි මුහමිමද් තුමා මිත්‍යාදෘෂ්ටික අරාබීන් සහ යුදෙව්වන් හෝ ක්‍රිස්තියානුවන් ඇමතීමේදී අල්ලා යන පදය භාවිතා කොට ඇත්තේ දෙවියන් යන නාමය ‍තේරුම් ගැනීමේදී පොදු මතයක් ගොඩනැගීම පිණිසයි. එහෙත් ගහාඩ් බොවරින් අනුව, පූර්ව ඉස්ලාම ...

ඉස්ලාමය සහ ප්‍රචණ්ඩත්වය

ඉස්ලාමය යනු පරිපූර්ණ ජීවන පද්ධතියකි. එනම් එය අනෙකුත් බොහෝ ආගම් මෙන් ආධ්‍යාත්මික මතවාද පමණක් ඉදිරිපත් කිරීමෙන් වැළකී රාජ්‍යය පාලනය, මානව හිමිකම්, අපරාධ, පවුල් කටයුතු, ගනුදෙනු වැනි සෑම අංශයක් ම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමය දක්වා ඇත. ඒ හුදු අන ...

ඉස්ලාමයේ ව්‍යාප්තිය

හිජ්රි වර්ෂ 632 දී ශුද්ධ මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාගේ අභාවයට පසු කෙටි කලකින්ම ඉස්ලාමය ලොවපුරා ව්‍යාප්ත විය. නබිතුමා ජීවතුන් අතර සිටියදීම එතුමාගේ අනුගාමිකයන් විසින් එය අරාබියාව මුළුල්ලේම ව්‍යාප්ත කරන ලදී. නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ල ...

ඉස්ලාම් හි පංචස්තම්භ

කලිමා ෂහාදත් ඉස්ලාම්හි මුලික පදනම වේ. මෙයින් ප්‍රකාශ වනුයේ අල්ලාහ් දෙවියන් හැර නැමදීමට සුදුස්සෙක් නොමැති බවත් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් දෙවියන්ගේ පණිවිඩකරු බවට මම සාක්ෂි දෙමි යන්නය. මෙම ප්‍රකාශය ඉස්ලාම්හි අනෙකුත් ඇදහිලි හා සිරිත් ...

කුරානය සහ අන්‍යාගමිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය

ඉස්ලාමයේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ කුරානය යි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසයට අනුව එය මුහම්මද් නබිතුමන්ට දශක 2කට ආසන්න කාලයක් පුරා විටින් විට පහළ වූවක් වන අතර එහි වැකි විවිධ අවස්ථාගත කරුණුවලට අනුකූල වෙමින් එළිදරව් කෙරී ඇත. කුරානයේ පවුල, විවාහය, ක ...

ප්‍රොතෙස්තන්ත නිකාය

ප්‍රොතෙස්තන්තවාදින් ලෙස සලකනුයේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තු සභාව හා නිකායන්ය. මෙය අනුමත කර ඇත්තේ දෘෂමාන, අසම්පුර්ණ විදහා පෑමක් ලෙසයි. තනි නිකායන් ද සියුම් දේව ධර්ම වෙනස්කම් මත ගොඩනැඟුනකි. අනෙකුත් නිකාය ද එම විශ්වාස වල ජනවාර්ගික ප්‍රකාශනයන් වේ. 3.090. ...

ආහාර බලය

ජාත්‍යන්තර දේශපාලනයේ, ආහාර බලය යනු දේශපාලනය හැසිරවීමේ උපක්‍රමයක් ලෙස කෘෂිකර්මය භාවිතා කිරීමයි. එමඟින් එක් ජාතියක් හෝ ජාතීන් සමූහයක් තවත් ජාතියක් හෝ ජාතීන් සමූහයකට ඔවුන්ගේ හැසිරීම මෙහෙයවනු පිණිස වෙළඳ භාණ්ඩ පිරිනැමීම හෝ නොකිරීම සිදු කරනු ලබයි. එහි ...

අඹ

අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පළතුරු හටගන්නා ශාක විශේෂ 30 ක් පමණ ඇති Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද,ආසියාතික ප්‍රදේශ වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අ ...

ගෙඹි කේක්

ගෙඹි කේක් යනු ගෙම්බන්ගේ හිස ආකාරයෙන් සාදන ලද අතුරුපසකි. මෙය සාදනු ලබන්නේ යොදය මිශ්‍ර කල සැහැල්ලු කේක් මත පැණිරස සැහැල්ලු තට්ටුවක් ආලේපනය කිරීමෙනි. මෙය පළමුවෙන්ම බැල්ෆර්ස් බේකරිය විසින් වර්ෂ 1922 දී නිර්මාණය කරන ලද්දකි. පසුව එය දකුණු ඔස්ට්‍රේලියාව ...

තෝර (ශාකය)

ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාප වල ජල හිගය නිසා විශාල ඉඩම් ප්‍රමාණයක් ගොඩ හා මඩ වාර්ෂිකව පුරන්ව පවතී. ලැබෙන සුළු වර්ෂාපතනයෙන් වගා කරන බෝග ද බොහෝ විට අනපේක්ෂිත නියග නිසා පාළු වේ. මෙවැනි පසුබිමක් තුළ නියගයට ඔරොත්තු දෙන විකල්ප බෝගයක අවශ්‍යතාව බොහ ...

බත්

බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන අදහස් කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ. එය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත. ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික ආහාර ...

වටලප්පන්

වටලප්පන් රසවත් සාම්ප්‍රදායික මැලේ අතුරුපස ආහාරයකි. වටලප්පන් ලාංකික මැලේවරු සේම සිංහල ජනතාව ද එහි ගැබ්වී ඇති ප්‍රණීත රසය හේතුවෙන් ඉතා ආශාවෙන් අනුභව කරන ජනප්‍රිය අතුරුපසකි. එය මැලේවරුන් විසින් අපට දායද කරන ලද ඔවුනට ආවේණික ප්‍රධාන අතුරුපසකි. සිර්කාය ...

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල් වල විද්‍යාත්මක වර්ගීකරණය ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ. මේ බැව් වඩාත් තහවුරු වන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල වාරි මාර්ග සැලැස්ම, ජලාශ ...

සියඹලා

සියඹලා ෆැබසියෙ කුලයට අයත්, නිවර්තන කලාපික, සදාහරිත වෘක්‍ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික යයි සැලකේ. උචිත පරිසර සාධක යටතේ අඩි 80 - 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි. ශාකයේ බ ...

රොක් උත්සව

රොක් උත්සව යනු බහු කාර්යයන් රඟ දක්වන දින ගණන් පුරා විහිදී පවතින මහා පරිමාණයේ එලිමහන් රොක් සංගීත සංදර්ශන වේ. ප්‍රථම රොක් උත්සවය 1960 අග භාගයේ දී පැවැත්වූ අතර එය වැදගත් සමාජ සංස්කෘතික සිද්ධියක් විය. 1980 දී පුන්‍යාධාර ලබා දීම අභිමතාර්ථය කර ගත් උත්ස ...

අවසන් භෝජන සංග්‍රහය (චිත්‍රය)

අවසන් භෝජන සංග්‍රහය යනු, තම අනුග්‍රාහක ආදිපාද ලුඩොවිකෝ ස්ෆෝර්සා හා ඔහුගේ ආදිපාදිනිය බියට්‍රිස් ඩෙස්ටේ සඳහා ලියනාඩෝ ඩා වින්සි විසින් මිලාන්හිදී නිර්මාණය කරනු ලැබූ 15වන සියවසෙහි බිත්ති සිතුවමකි. එය නිරූපණය කරන්නේ, ජුවාම් තුමාගේ සුබාරංචිය 13:21 හි ව ...

දෘශ්‍ය කලා

දෘශ්‍ය කලා යනු චිත්‍ර, ඡායාරූප, මුද්‍රණකරණය, ග්‍රැෆික්, මූර්ති, පිරි සැලසුම් හා වාස්තු විද්‍යාව වැනි ත්‍රිමාණ වස්තු ද ඇතුළත් දෘෂ්ටි සංජානනය හා බැඳුණ කලාත්මක ක්ෂේත්‍ර ය. දෘශ්‍ය කලා යන වදනේ නූතන භාවිතයට ලලිත කලා හා ශිල්ප අයත් වන නමුත් දෘශ්‍ය කලා යන ...

නාට්‍ය කලාව

නාට්‍ය කලාව යනු ප්‍රාසාංගික කලාවේ ප්‍රධාන අංගය වන අතර එය එසේ වන්නේ එක් අයෙකු හෝ කිහිපදෙනෙකු කාලය හා ස්ථානයන් වෙන් කරගෙන තවකෙකුට හෝ අනෙක් අයට ඔවුන්ම කරන ඉදිරිපත් කරීමයි. මෙම පුළුල් අර්ථ දැක්වීමට හේතු වූයේ මිනිසා ඇති වූ දා සිටම කතන්දර කීමට ඇති ලැදි ...

පාරම්පරික සිංහල සැරසිලි මෝස්තර

පාරම්පරික ශිල්පියා නිර්මාණ කිරීමේදී ස්වාභාවික පරිසරයේ තම දුටු දේ ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීමට වඩා නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමට පෙළඹී ඇත. තම නිර්මාණය පාරම්පරික වශයෙන් හෝ ඒවායේ තිබුණු නිර්මාණාත්මක බව නිසා සාම්ප්‍රදායික සැරසිලි වශයෙන් මේ දක්වා අ ...

වාග්මී ටී.වී

thumb වාග්මී ටී.වී ශ්‍රී ලංකාවේ හිප්හොප් සම්බන්දයෙන් පවතින වෙබ් අඩවියකී. සම්මුඛ සාකච්ඡා, ශ්‍රී ලංකාවේ හිප්හොප් සංගීතයේ ඉතිහාසය, යාවත්කාලීනයන් මෙහි අඩංගුව ඇත. මෙම වාග්මී ටී.වී එකෙහී අයිති කරු වන්නේ වාග්මී. ශ්‍රී ලංකවේ ප්‍රථම හිප්හොප් සම්බන්දයෙන් P ...

කෞතුකාගාරය

කෞතුකාගාරය යනු මහජනයාට විවෘත සමාජයේ හා එහි වර්ධනය පිළිබද සේවයේ නියුතු ස්ථිර ආයතනයක් වන අතර එමගින් අධයාපනය, අධ්‍යනය හා විනෝදාෂ්වාදයේ අරමුණු සදහා මානුෂ භාවය හා එහි වටපිටාවේ ඇති ස්පර්ෂීය හා ස්පර්ෂීය නොවන උරුම ලබාගැනීම, සංරක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම ...

ජන මාධ්‍ය සංවර්ධනයේ ගමන්මග

1825 - ප්‍රංශ ජාතික ජෝස‍ෆ් නිසෆොරේ Joseph Nicéphore Niépce විසින් ස්ථාවර ඡායාරූපය ගැනීම. 1906 - චාර්ල්ස් ටේට් විසින් අධ්‍යක්ෂණය කල ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ The Story of the Kelly Gang ඔස්ට්‍රේලියාවේ දී තිරගත කිරීම. 1890 - සැන් ෆ්‍රැන්සිස්කෝ හි ...

ජනමාධ්‍ය ආචාර ධර්ම

සමාජයේ ගැටුම් ඇති කිරීම සහ ගැටුම් නිවාරණය සඳහා ද විද්‍යුත් මාද්‍ය හේතු වේ. වෘත්තීය භාවයකින් තොරව සිදු වන මාධ්‍ය නිෂ්පාදන පුද්ගලයාට, සමාජ සංවිධාන වලට සහ සමස්ත සමාජයට ප්‍රබල ගැටලූ නිර්මාණය කරයි. ඒ තුළින් සමාජ සංහිඳියාව වෙනුවට සමාජ වෛරය, පුද්ගල සහ ස ...

ජනමාධ්‍ය පාසල් - ඒවායේ කාර්යය පිළිබදව විවාදය

ජන මාධ්‍ය පාසල් පිළිබද ප්‍රසිද්ධතම විවේචනය මයිකල් ලුවිස්ගේ ‘ද නිවී රිපබ්ලප් ‘ කෘතියේ අඩංගුය. ජනමාධ්‍ය පාසල මගේ මනස විනාශ කලා ඔහු පවසයි. මේරිලන් විශ්ව විද්‍යාලයේ ජනමාද්‍ය විද්‍යාලයේ අංශාදිපත රිස් ක්ලෙයරිල් - අැමරිකන් ජර්නලිසන් රිවිවි හි මෙම අදහස ද ...

බටහිර ජනමාධ්‍ය සහ ගෝලීය සමාජය

අද්‍යතනයේ දී අප ජීවත් වන්නේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවන්ගෙන් සමන්විත ලෝකයකය. අතීතයේ දී මානව සබඳතා වර්ධනය කර ගැනීම සඳහා උපස්ථම්භනය කර ගන්නා ලද තාක්ෂණය වර්තමානයේ දී මානව සබඳතා වියුක්ත කිරීම සඳහා හේතු වීම තාක්ෂණය අභියස අප මුහුණපා ස ...

ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ...

ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ පළමු පුවත්පත colombo jurnol වේ.ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත බුලත්ගම ධර්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පල කළ "ලංකාලෝකය" වේ.නමුත් මෙය රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ පුවත්පතක් නොවේ.ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි මුල්ම පුවත්ප ...

සයිබර් විප්ලව

තාක්ෂණික විප්ලව ලෙස හඳුනාගත හැක්කේ නව සොයාගැනීම් හා තාක්ෂණය මත පදනම්ව මානව සමාජය තුළ සිදු වූ සුවිශේෂී වෙනස්කම් සහිත තත්වයන්ය. මේ සඳහා එක් නිදසුනක් ලෙස පෙන්වා දිය හැක්කේ කාර්මික විප්ලවය ලෙස අප හඳුනාගන්නා 18 හා 19 වෙනි සියවස්වල එංගලන්තයෙන් ආරම්භ වී ...

ඇම්බැක්කේ දේවාලය

පැරණි ලක්දිව රාජධානි විකාශනය තුල ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රඡු විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. "ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක ...

කෝල්මුර කවි

කෝල් මුර කවි යනු දේව යාදින්නකි. දැනට මෙම කවි දළදා මාළිගාවේ තේවාව සඳහා ඉතා රහසිගතව ගායනා කරනු ලබයි. එහි තාලය එම තේවාව භාරකරුවන් හැර වෙනත් කිසිවෙකු නොදන්නා බව පැවසේ. එහෙත් දඬුබස්නාමානය ටෙලි නාට්‍යය සඳහා කේමදාසයන් තැනූ තනුව නියම තනුවට ඉතා ආසන්න බව ත ...

නවගමුව පත්තිනි දේවාලය

නවගමුව පත්තිනි දේවාලය අවිස්සාවේල්ල මාර්ගයේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇත. බස්නහිර පළාතේ කොළඹ දිස්තික්කයේ කඩුවෙල මෑතිවරණ බල ප්‍රදේශයෙ පිහිටිනවගමුව ග්‍රමය අන්ක 475 දරණ.කඩුවෙල ප්‍රාදෙශිය ලේකම් කොට්ටාසයට මෙගම අයිති අතර කඩුවෙල මහ නගර සභාව අදාල පළාත් ...

පත්තිනි දේව පූජා

පතිවෘත්තාවට බලවත් පත්තිනි දේවිය ඇදහීම සාම්ප්‍රදායික ජන ජීවිතයේ ඉතාමත් දේවත්වයෙන් මෙන්ම ඉතාමත් ගෞරවණීයත්වයකින් සිදු වූවකි. බොහෝවිට යම් යම් ලෙඩ රෝග ව්‍යාධි ආදීන් දුරු කරගැනීම සඳහා දෙවියන්ට භාර වීමෙන් පසු එම පොරොන්දු ඉටු කිරීමත්, ගමේ සියලු දෙනාම එකත ...

මනමේ

මනමේ නාටකය වනාහී දේශීය නාට්‍ය සම්ප්‍රදායයේ අග්‍ර ඵලයයි. බොදු පූජා කර්ම සහ ලක්දිව ශාන්තිකර්ම ඇසුරෙහි දක්නට ඈති නාට්‍යමය ලක්ෂණ; කෝලම් හෙවත් වෙස් මුහුණු නාටක, කවි නාඩගම්, සොකරි නාටක, නාඩගම්, රූකඩ නාට්‍යය, පාස්කු නාට්‍යය ඔස්සේ විකාශය විය. දහනව වෑනි ස ...

චාරිත‍්‍රානුකූල නර්තනය

චාරිත‍්‍රානුකූල නර්තනය නර්තන වර්ගීකරණයේ ප‍්‍රධාන කොටසකි. එහි පරමාර්ථය චාරිත‍්‍රානුකූල හෝ උත්සවාකාර විය හැක. මෙයට ඇතුලත් නර්තන සම්ප‍්‍රදායෝ නම් - තරගකාරී නර්තනය, ශෲංගාරාත්මක නර්තනය, උපයෝගී නර්තනය, ප‍්‍රසාංගික නර්තනය, සමාජයීය නර්තනය උත්සව නර්තනය සැ ...

දියවඩන නිලමේ

සිංහල රාජ්‍යයේ රාජ සභාවෙහි නිලයක්වූ දියවඩන නිලමේ වසර දෙදහසකට වඩා පැරණි ඉතිහාසයක පෝෂණය ලබමින් හා බුදුන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා හට පුරාතනයෙහි සිට පැවතෙන තේවාවන් ඉටු කරමින් පැවති තනතුරකි. 1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජ ...