ⓘ Free online encyclopedia. Did you know? page 24

අබා (චිත්‍රපටිය)

අබා යනු ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටියකි. මෙහි කතා පුවත මෙයට අවුරුදු 2400 කට පෙර සිටි පණ්ඩුකාභය රජතුමාගේ අතීත කතාව පාදක කරගෙන නිර්මිතය. චිත්‍රපටියේ නම ප්‍රධාන චරිතයට යොදන තවත් නමක් වන "පඩු අබා" යන නමින් ලබා ගත්තකි. ජැක්සන් ඇන් ...

අමීර් ඛාන්

1964 මාර්තු 14 වන දින අමීර් හුසෙන් ලෙස උපත ලද අමිර් ඛාන් ඉන්දියානු චිත්‍රපට නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙකි. ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපට විශාල ප්‍රමාණයකට සහභාගි වෙමින් හින්දි සිනමාවේ ප්‍රමුඛ නළුවෙකු බවට පත් වී ඇත "අමීර් ...

උර්මිලා මතොන්ද්කර්

උර්මිලා මතොන්ද්කර් ඉන්දියානු සිනමා නිළියකවේ. මූලික වශයෙන්, බොලිවුඩ් චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලයි, මීට අමතරව මරාති සිනමා | මරාති, දෙමළ සිනමාව | දෙමළ, තෙළිඟු සිනමා | තෙළිඟු, සහ මලයාලම් සිනමාව | මලයාලම් භාෂා චිත්‍රපට වලද පෙනී සිට ඇත.

කරිෂ්මා ටන්නා

කරිෂ්මා ටන්නා යනු ඉන්දීය ජාතික සිනමා නිළියක, මෝස්තර නිරූපිකාවක හා සත්කාරක සේවිකාවක වේ. ඇය ප්‍රධාන ලෙසම හින්දි චිත්‍රපටි සහ ඉන්දීය ප්‍රදර්ශණ වැඩසටහන්හී දැකගත හැකිවේ. ඇගේ රංගනයෙන් දායකවූ බොලිවුඩ් චිත්‍රපටයක් වන "ග්‍රැන්ඩ් මස්ති" චිත්‍රපටයෙන් අනතුරු ...

ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය

ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇමරිකාවේදී පිරිනමනු ලබන්නේ සිනමා සහ රූපවාහිනී නිර්මාණ සඳහාය. මෙය සෑම වසරකම සංවිධානය කරනු ලබයි. මෙය 1944 සිට හොලිවුඩ් ෆොරින් ප්‍රෙස් සංවිධානය මඟින් සංවිධානය කරනු ලබයි. සෑම වසරකම ඔස්කා සහ ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන පිරි ...

චිත්‍රපට විචාරය - මාධ්‍යවේදීන් විසින් සිදුකරන විචාරයන්

ප්‍රවෘත්ති පත්‍ර, සඟරා, විකාශක මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ පළවන ප්‍රකාශ වෙනුවෙන් ක්‍රියාකරන චිත්‍රපට විචාරකයින් බොහෝ විට විචාරය කරනු ලබන්නේ අලුතින් නිකුත් කළ චිත්‍රපටය. සාමාන්‍යයෙන් ඔවුන් දෙන ලද චිත්‍රපටයක් නරඹනුයේ එක්වරක් පමණක් වන අතර මත වාදයන් න ...

චිත්‍රපටි ශාලා

චිත්‍රපටි ශාලාවක් හෙවත් සිනමා ශාලාවක් යනු චිත්‍රපට පෙන්වන ස්ථානයක් වන අතර සාමාන්‍යයෙන් මෙය ගොඩනැගිල්ලක් වෙයි. බොහෝ චිත්‍රපට ශාලා වාණිජමය අරමුණින් ක්‍රියාත්මක වන ඒවා වන අතර පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. මේවාට ඇතුල්වීම සඳහා ටිකට්පතක් මිලට ග ...

චිත්‍රාගාරය

චිත්‍රාගාරයක් යනු චිත්‍රපට නිර්මාණය සඳහා සකස් කළ පාලිත පරිසරයකි. මෙම පරිසරයට අභ්‍යන්තර, බාහිර හෝ එම ද්විත්වයම අයත් විය හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේදී චිත්‍රාගාරය යන යෙදුම චිත්‍රපට නිෂ්පාදක ආයතන හැඳින්වීමට ද භාවිතා කෙරෙයි. මීට ප්‍රධාන හේතුව වුයේ හොල ...

ජුහි චව්ලා

නම - ජුහි චව්ලා උපන් දිනය - 1967 නොවැම්බර් 13 උපන් ස්ථානය - පන්ජාබය, ඉන්දියාව පියාගේ නම - එස්. චව්ලා මවගේ නම - මෝනා චව්ලා අන්වර්ථ නාම - ජූලි උස - අඩි 5 අඟල් 3 ලග්නය - වෘශ්චික සැමියාගේ නම - ජායි මෙහ්තා විවාහ වූ වසර - 1997 දරුවන්ගේ නම් - දියණිය ජාන ...

දඩයම (චිත්‍රපටය)

දඩයම යනු 1984 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිංහල චිත්‍රපටයකි. සත්‍ය කතා පුවකක් පාදක වූ මෙම සිනමා පටය නිර්මාණය කළේ ඇඩ්ලින් විතාරණ සිද්ධිය පසුබිම් කොට ගෙනය. 1983 මැයි මස 20 දා ප්‍රදර්ශනය ඇරඹූ එහි රවීන්ද් ...

දිනක්ෂි ප්‍රියසාද්

දිනක්ෂි ප්‍රියසාද් ඇය ශ්‍රී ලංකික නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වේ.ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සමගය. විවාහය - සාරංග දිසාසේකර

මහිරා ඛාන්

මහිරා හෆීස් ඛාන් -, ඇයට තුන්වරක් ලක්ස් විළාසිතා සම්මානය හිමිවී ඇත.ඇයගේ මූලික අධ්‍යාපනයෙන් පසු, වයස අවුරුදු 17 දී එක්සත් ජනපදය වෙත ගොස්, දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට සම්බන්ධවුවද ඇයගේ උපාධිය සම්පූර්ණ කර නැත.

ලංකා බණ්ඩාරනායක

ලංකා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මාන දිනූ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක්, රංගන ශිල්පිනියක් සහ ඇදුම් නිර්මාණ ශිල්පිනියකි. එමෙන්ම ඇය ශ්‍රි ලංකාවේ‍ෙ වේදිකා නාට්‍ය බොහොමයකට දායක වී ඇති අතර ලංකාවේ ප්‍රරධාන වේදිකා නාට්‍ය උළෙල බොහොමයක සම්මානයට පාත්ර වී තිබේ.

ශ්‍රීදේවි

ශ්‍රීදේවි කපූර් යනු, දෙමළ,හින්දි, තෙලිඟු, මලයාලම් සහ, කන්නඩ චිත්‍රපට වල රඟ පෑ ඉන්දියානු නිළියක සහ චිත්‍රපට නිෂ්පාදකවරියක වූවාය. ඉන්දිය සිනමාවෙහි පළමුවන "කාන්තා සුපිරිතරුව" ලෙසින් සැලකෙන ඇය, ෆිල්ම්ෆෙයා සම්මාන පහක් ලැබුවාය. 1980 ගණන් වල සහ 1990 ගණන ...

සිනමා ක්‍රමවේදය

සිනමාව යන පදය මගින් චිත්‍රපටි, කලාවක් ලෙස චිත්‍රපට චිත්‍රපටි ක්ෂේත්‍රය සහ චිත්‍රපට කර්මාන්තය යන සියල්ල හැඳින්විය හැකිය. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදී විවිධ රූපරාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවිකරණ ක්‍රම භාවිතය මගින් රූපරාමු නිර්මාණය හෝ ...

හංසිකා මොට්වානි

හංසිකා මොට්වානි යනු ප්‍රධාන වශයෙන්ම දෙමළ සහ තෙලිඟු චිත්‍රපටවල රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියකි. ඇය සිය චිත්‍රපට ප්‍රවේශය සනිටුහන් කළේ දේසමුඩුරු නම් තෙලිඟු චිත්‍රපටය ඔස්සේ ය. මේ වෙනුවෙන් ඇයට හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – දකුණ සම්මාන ...

හොඳම චිත්‍රපටය සදහා වු ඇකඩමි සම්මාන උළෙල

හොඳම චලන චිත්‍රපටය සඳහා වු ඇකඩමි සම්මානය හොඳම චලන චිත්‍ර සිනමා පටය සඳහා වු ඇකඩමි සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන්නේ Academy of Motion Picture Arts and Sciences AMPAS ආයතනය මගිනි. එය පිරිනැමෙන්නේ චලන චිත්‍ර සිනමා කර්මාන්තයේ නිරත කලාකරුවන් හටයි. හොදම ...

හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය

හොඳම චලන චිත්‍ර සිනමා පටය සඳහා වු ඇකඩමි සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන්නේ Academy of Motion Picture Arts and Sciences ආයතනය මගිනි. එය පිරිනැමෙන්නේ චලන චිත්‍ර සිනමා කර්මාන්තයේ නිරත කලාකරුවන් හටයි. හොදම සිනමා පටය සඳහා වු සම්මානය සඳහා ඇකඩමිය තුළ සියල ...

ස්වාභාවික උපද්‍රව

ගිනිකඳු පිපිරිමක් යනු ගිනිකන්දක් සක්‍රිය වීමේ හා එහි බලශක්තිය නිදහස් කිරීමේ ප්‍රධාන කාරණය වන අතර පිපිරීම් වල විවිධ වර්ග ඇත.ඒවා හවායි හි Kilauea වැනි දෛනික කුඩා පිපිරීම් වල සිට Lake Taupo අවුරුදු 26.500 පෙර සහ Yellowstone Caldera වැනි සුපිරි ගිනික ...

චක්‍රාවාට

අවුරුදු බිලියන ගණනකට පෙර ඇති වූ විශාල පිපිරීමකින් චක්‍රාවාට නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. මේවා අතිවිශාල ගුරුත්වය මගින් එකිනෙක බැඳී ඇති මිලියන බිලියන ගණනක් වූ තාරකා, වායූන් සහ දූවිලි අංශුන් ගෙන් සැදුම්ලත් අන්තර්තාරකා මාද්‍ය සහ අඳුරු පදාර්ථයෙන් සමන් ...

ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය

ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගත් ආයතනයකි. මෙහි ප්‍රධාන මණ්ඩපය මාළඹේ පීහිටා ඇත. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්ව ...

අධ්‍යාපන මනෝ විද්‍යාව

විද්යාව,කලා,සංස්කෘතික,කටයුතු පිළිබද ක්ෂේත්ර වල මහත්වු ජයග්රාහන කරා යොමුවෙමින් මිනිස් වර්ගයා ගමන් කරන නොනවතින ගමනෙහි වඩාත්ම කැපී පෙනෙන වාහකය වී ඇත්තේ අධ්යාසපනයයි.විධිමත් විෂය ක්ෂේත්රකයක් ලෙස අධයාපනයෙහි ප්ර්භවය ඇතිවූයේ මෑතකදීය.තොරතුරු සන්නිවේදනයෙහි ...

කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන පිහිටි රාජ්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයකි. මෙය ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනය මෙන්ම දිවයිනේ පිහිටි විශාලතම විශ්වවිද්‍යාලයද වෙයි. කොළඹ විශ්වවිද්‍යාලය ස්වාභාවික විද ...

දක්ෂිණ ඌරාල් රාජ්‍ය විශ්වවිද්‍යාලය

චෙලයබින්ස්ක් විශ්වවිද්‍යාලයය යනු රුසියාවේ විශාලතම අධ්යාපන ආයතනයකි. රුසියානු සමූහාණ්ඩුවේ අධ්‍යාපන හා විද්‍යා අමාත්‍යාංශයේ රාජ්‍ය ශ්‍රේණිගත කිරීම අනුව, රුසියානු විශ්ව විද්‍යාලවලින් ඉහළම දස දෙනා අතරින් එකක් වන අතර, උපාධි අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව අනුව ...

HowToLanka

මෙය ශ්‍රී ලාංකික වෙබ් අඩවියකී. හවුටුලංකා යන නාමය යටතේ HowToLanka.com ලෙස 2014 අ‍ප්‍රේල් මස 24 දින දී පමණ වෙබ් අඩවියක් ලෙස නිල වශයෙන් ආරම්භ විය. 2015 වසරේදී HowToLanka.lk ආකාරයෙන් රටකට අදාල වසම නාමය ශ්‍රී ලාංකීය ඩොමේන් නාමයක් ලබාගත් අතර 2015 වසර අ ...

අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රධානතම විභාගයකි. මෙම එක්සත් රාජධානිය විසින් පවත්වනු ලබන ලන්ඩන් උසස්පෙළ විභාගයට සමාන මට්ටමේ පැවතෙන විභාග ...

එඩියුලංකා

එඩියුලංකා ලෙසින් හදුන්වන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන විශාලතම අධ්‍යාපන සහ විශාල පිරිසක් දෛනිකව සේවා සහ තොරතුරු ලබාගන්නා වූ ඔන්ලයින් අධ්‍යාපන සේවාව වේ. මෙහි ප්‍රධානතම නිර්මාණය එඩියුලංකා ලෙසින් ත්‍රි භාෂා මගින්ම සේවා ලබා දෙන වෙබ් මුහුණතයි. මෙහ ...

රිච්මන්ඩ් විද්‍යාලය

රිච්මන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට රිචිමන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. තම දෙවන සියවස ගතකරමින් සිටින රිච්මන්ඩ් ...

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය, මාහෝ, ගිරිඋල්ල හා ඉබ්බාගමුව යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බස්නාහිර, දකුණු, නැගෙනහිර, උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ, සබරගමුව හා ඌව යන පළාත් වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව

විදුසඳන විද්‍යාලය, කුලියාපිටිය සසෙක්ස් විද්‍යාලය,කුලියාපිටිය

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය

සාන්න ඇලෝසියස් විද්‍යාලය සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. ව ...

කොස් කල්තබා ගැනීම

ශ්‍රී ලංකාව‍ට ආවෙණික ශාකයක් නොවූවද කොස් ගස ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවෙ ජන ජීවිතය හා සැබැදි අපූර්වතම ශාකයක් වේ. පනා,හෙරලි වැනි අපූර්වතම නම් වලින් හැදින්වෙන කොස් ගස පැරැන්නෝ බත් ගස ලෙසද හැදින්වීය. ආටොකොපස් හෙටරො‍ ෆිලස් යන උද්භිද විද්ය්‍යාත්මක නමින් ...

E අංක

E numbers යනු ආහාර වලට එක් කරන ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ඇති සංකේත අංක ක්‍රමයකි. These are usually found on food labels throughout the යුරෝපියානු සංගමය. The numbering scheme follows that of the International Numbering System as determined by the ...

ටාට්‍රසින්

ටාට්‍රසින් යනු කෘතිම ලෙමන් කහ පැහැති azo වර්ණකයකි.ආහාර වර්ණකයක් ලෙස බහුලව භාවිතා කෙරේ. මෙය නිපදවන්නේ ගල් අඟුරු වලිනි. It is water soluble and has a max absorbance in an aqueous solution at 427±2 nm. තවමත් බොහෝ රටවල කාතිම කෑම වර්ග සඳහා මෙය යොදන්නේ ...

මවුකිරි දීම

මවුකිරි දීම) යනු ළදරුවකු හෝ කුඩා දරුවකුට මවු කිරි ලබාදීමයි. නව ජන්ම ළදරුවන්හට මේ සඳහා උරාබීමේ ප්‍රතීකය උපකාරීවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය WHO සහ ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය කාර්යංශය වයස මාස 6 දක්වා මවු කිරි පමනක් දීමද Exclusive breastfeeding වසර 2කට වඩා ...

මේද

මේද සමන්විත වන්නේ අකාබනික ද්‍රාවකයන්හී සාමාන්‍ය වශයෙන් ද්‍රවණය වන්නාවූ සහ ජලයෙහි බොහෝ ලෙසින් අද්‍රාව්‍ය වන්නාවූ පුළුල් කාණ්ඩයක ඇති සංයෝගයන්ගෙනි. රසායන විද්‍යාත්මකව, මේද සාමාන්‍ය වශයෙන් ග්ලිසරෝල් සහ මේද අම්ලයන්හී ත්‍රිඑස්ටරයන් වෙති. ඒවායේ ව්‍යුහය ...

සීනි

සීනි යනු රසායනික, පැණි රස ගණයට අයත්, බොහෝවිට ආහාර සඳහා යොදාගනු ලබන ද්‍රව්‍යකට භාවිතා කරන පොදු නමකි. එය කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් සැඳුම් ලත් කාබෝහයිඩ්‍රේට ය. විවිධ මූලාශ්‍ර වලින් ලැබෙන විවිධ වර්ගයේ සීනි ඇත. සාමාන්‍ය සීනි මොනොසැක්‍රයිඩ නම ...

කැටයම් කැපීම

ඇල්බ්‍රෙච් ඩූරර් විසින් කරන ලද ශාන්ත ජෙරම් 1514 කැටයම් කැපීම යනු සාමාන්‍යයෙන් දෘඪ තල මතුපිටක් මත කට්ට කැපීම තුලින් එය තුළට යම් නිර්මාණයක් කා වැද්දීමේ ශිල්ප ක්‍රමයයි. මෙහි ප්‍රතිඵලය රිදී, රත්‍රං, වානේ හෝ වීදුරු කැටයම් කළ විට අලංකෘත කරන ලද වස්තුවක් ...

කලා කෘතිය

ලලිත කලාව තුළ කලා කෘතියක් යනු හුදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදුකිරීම සඳහා නොව එය තුළම වන සුන්දරත්වයක් හෝ සංකේතිය ප්‍රකාශනයක් අර්ථයක් සහිතව නිර්මාණය කරනු ලැබූ ගීතයක්, පොතක්, චිත්‍රපටයක්, වීඩියෝ ක්‍රීඩාවක්, මුද්‍රණයක්, මූර්තියක් හෝ සිතුවමකි. නූතන ...

1896 ගිම්හාන ඔලිම්පික්

1896 ගිම්හාන ඔලිම්පික්, 1896 අප්‍රේල් 6 සිට 15 දක්වා ග්‍රීසියේ ඇතැන්ස්හිදී පැවැත්වුණු බහු-ක්‍රීඩා ඉසව්වකි. එය පළමු නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භය පුරාණ ග්‍රීසියේ සිදුවූ බැවින් නූතන ක්‍රීඩා උළෙලේ සමාරම්භයට ද සුදුසුම ස්ථා ...

1908 ගිම්හාන ඔලිම්පික්

1908 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the IV olympiad ලෙස හැඳින්වෙන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර දී 1908 වසරේ පැවති අන්තර්ජාතික බහු-ක්‍රීඩා උළෙලකි. එම ක්‍රීඩා උළෙල රෝමයේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද 1906 වසරේ දී විසුවියස් ගිනි කන් ...

1920 ගිම්හාන ඔලිම්පික්

1920 ගිම්හාන ඔලිම්පික් යනු 1920 දි බෙල්ජියමේ ඇන්ට්වර්ප් හිදී පැවති 7වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. 1912 දී IOC හි 13 වන සැසිවාරයේ දී, 1920 ඔලිම්පික් තරගාවලිය බෙල්ජියමේ පැවැත්වීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එවකට බෙල්ජියම් ඔලිම්පික් කමිටුවේ සහ බෙල්ජිය ...

1924 ශීත ඍතු ඔලිම්පික්

1924 ශීත ඍතු ඔලිම්පික් යනු I Olympic Winter Games ලෙස නිල වශයෙන් හඳුන්වනු ලබන 1924 වර්ෂයේදී ප්‍රංශයේ චැමොනික්ස් හිදී පැවති ශීත ඍතු බහු-ක්‍රීඩා ඉසව්වකි. Semaine Internationale des Sports dHiver ලෙස නියම ලෙස හඳුන්වනු ලබන මෙය 1924 ගිම්හාන ඔලිම්පික් ...

1928 ගිම්හාන ඔලිම්පික්

1928 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the IX olympiad යනු 1928 වසරේ දී නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පැවති 9 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. තරගාවලිය විවෘත කරන ලද්දේ නෙදාර්ලන්ත රාජධානියේ රැජින වූ විල්හෙල්මිනා රැජිනගේ නියෝජිතයා වූ හෙන්ඩ්රික් ...

1932 ගිම්හාන ඔලිම්පික්

1932 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the X olympiad යනු 1932 වසරේ දී එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි දී පැවැත්වුණු 10 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල යි. මෙම තරගාවලියේ සත්කාරකත්වය සඳහා වෙනත් නගර ලංසු ඉදිරිපත් කර නොතිබුණෙන්, 1923 දී ඉතාලියේ ර ...

1936 ගිම්හාන ඔලිම්පික්

1936 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the XI olympiad යනු ජර්මනියේ බර්ලින් හි පැවති අන්තර්ජාතික බහු-ක්‍රීඩා උළෙලකි. එය 11 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. 1931 වසරේ අප්‍රේල් 26 වන දින ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවති 29 වන IOC සැසිවාරයේදී, 1936 ...

2008 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ කාන්තා බයිසිකල් ධාවන තරගය

කාන්තා මාර්ග ධාවනය 2008 චීන බීජිං ග්‍රීෂ්ම ඔලිම්පික් උලෙළේ එක් පා පැදි තරගයකි.රටවල් 33ක කාන්තාවන් 66 දෙනෙකුගේ නියෝජනයෙන් එය 2008 අගෝස්තු 10 වන දින පැවැත්වුණි.එය කාන්තා ඔලිම්පික් මාර්ග ධාවන තරගයක හත්වන සහභාගීත්වය වූ අතර පෙර තරග 7ටම වඩා දිගු කාලයක් ...

2016 ගිම්හාන ඔලිම්පික්

2016 ගිම්හාන ඔලිම්පික්, නිළ වශයෙන් Games of the XXXI Olympiad සහ Rio 2016 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලයි. 2009 ඔක්තෝබර් ...

2020 ගිම්හාන ඔලිම්පික්

2020 ගිම්හාන ඔලිම්පික් සහ Tokyo 2020 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පාලනය කරනු ලදුව, ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව 2020 වසරේදී පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලකි. 2013 සැප්තැම්බර් 7 දින ආර්ජන්ටිනාවේ, ...