ⓘ Free online encyclopedia. Did you know? page 28

සල ගොවිතැන

ලොව ඉතාම වැදගත්ආර්ථීක කටයුතු වලින් එකක් ලෙස කෘෂිකාර්මය හැදින්විය හැක. ලෝක ජන සංඛාවෙන් 2/3 ක් පමණ කෘෂිකාර්මයේ නියැලී සිටී.මානව ඉතිහාස‍යේ පැරණිතම ආර්ථික ක්‍රියාවලිය ද කෘෂිකාර්මය වේ.වර්තමානයේ ඉතා සංකීර්ණ වූ ද විවිධත්වයකට පත් වී ඇත්තා වූ ද ක්‍රියාවලි ...

ද්වාරය: තාක්ෂණය

Don Madushanka 3 December 2019 Public Dark_web අන්තර්ජාලයේ පිස්සන් කොටුව ඩාක් වෙබ් දැන් facebook එකේ දැන් වැඩි කතා බහක් යන දේ.මොකද්ද මේ ඩාක් වෙබ් කියන්නේ.අද වන විට පිස්සන්ගේ නවාතැනක්.ඩාක් වෙබ් වල ඉතිහාසය ගැන ඔයාලා දන්නවා ඇති.අද මන් කියන්නේ සරලව ඩ ...

අන්තර්ක්‍රියාකාරී රූපවාහිනී

ඉදිරි දශකයේදී අප රූපවාහිනි නරඹන්නේ කෙසේද යන්න තීරණය කරන සාධකය වන්නේ රූපවාහිනියෙන් පෙන්වන දෑය.ඒ අනුව අන්තර්ක්‍රියාවද වෙනස්වීමට බොහෝ ඉඩ ඇත. උදාහරණ ලෙස අපට වඩා අවශ්‍ය වන්නේ ක්‍රීඩා ද, ප්‍රවෘත්ති ද, චිත්‍රපට ද යන්න තීරණය කිරීම දෑක්විය හැකිය. ඒ හා සමා ...

එන්ජිම

එන්ජිමක් යනු දීඇති යෙදවුමකින් කිසියම් ආකාරයක ප්‍රතිදානයක් නිපදවන යාන්ත්‍රික උපාංගයකි. යුධ හමුදාමය එන්ජින් වලට වටලෑමට වුවමනා එන්ජින්,විශාල කැටපෝල, ගල් විදින සහ දොරක් හෝ ඇවුරුමක් බිඳිමට යොදාගන්නා බර මුගුරක් වැනිදේ අයත් වේ. ඉන්ධන ප්‍රභවයක් චාලක ශක්ත ...

නැණසල

නැණසල යනු ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් මූල්‍යමය දායකත්වය ලබාදී පවත්වාගෙන යනු ලබන ටෙලිසෙන්ටර් ව්‍යාපෘතියකි. මෙය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාවට නංවන ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ එක් අංගයකි. දිළිඳුකම දුරලීමත්, සංස්කෘතිකම ...

ඩිම්3

ඩිම්3, නැතහොත් ඩයිමෙන්ෂන් 3, යනු නිදහස් හා විවෘත ත්‍රිමාණ ක්‍රීඩා එන්ජිමකි. එය නිර්මාණය කරණ ලද්දේ බ්‍රයන් බානිස් විසිනි. එය ඇපල් සමාගම විසින් ඕඑස් එක්ස් සඳහා සංවර්ධන මෘදුකාංගයක් ලෙස තෝරා ගන්නා ලදි. එසේම ඔවුන්ගේ නව ක්‍රීඩා ගොඩනගන මෙවලමක් ලෙස දක්වන ...

නිදහස් මෘදුකාංග

නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පන ...

නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග

This article is about "නිදහස් මෘදුකාංග" as defined by the sociopolitical නිදහස් මෘදුකාංග ව්‍යාපාරය; for information on software distributed without charge, see freeware. For other uses, see නිදහස් මෘදුකාංග disambiguation. නිදහස් මෘදුකාංග පදනම මගි ...

ලුන් ඕ එස්

ලුනෙඕඑස් යනු ලිනක්ස් කර්නලය පාදක කරගත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකි. එය වර්ථමානයේ සංවර්ධනය කරන්නේ වෙබ්ඕඑස් පොර්ට්ස් ප්‍රජාවයි. එය සරල සංචාලන අතුරු මුහුනතක් සහිතයි, ලුනෙඕඑස් මූලිකව නිර්මාණය කර ඇත්තේ ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වැනි ස්පර්ශ ...

සිංග්ලිශ් වදන්සකසනය

සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ටයිප් කර, සිංහල අකුරු පෙළක් ලබාගැනීමේ ක්‍රමයකි. උදා: mama = මම aakaasha = ආකාශ

අතාත්වික භාවිත මුහුනත් සැකසීමේ ඒකකය

NComputing යනු අතාත්වික භාවිත මුහුනත් සැකසීමෙ ඒකකහයකි. එනම් එක පරිගනකයක් පරිසීලකයන් කිහිපදෙනෙක් භවිත කල හැකි උපකරනයකි. මෙහිදී ඔබ කල යුත්තෙ එක පරිගනකයක් ගෙන එයට NComputing ඒකකය සමග ලබෙන කර්ඩ් පත පරිගනකයෙ PCI විවරයෙ ස්තාපනය කර අදාල මෘදුකාන්ගය ස්තාප ...

පරිගණකය

පරිගණකයක් යනු දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි එය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ලෙස හදුන්වනු ලබයි‍. එයට හේතුව පරිගණකය නිපදවීමේ දී ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය හා ඩිජිටල් සංකල්පය යන දෙකම භාවිතා කර තිබීමයි. පරිගණකය මගින් සිදු කරනු ලබන්නේ එයට ලබාදන ...

VVT-i

VVT-i, or Variable Valve Timing with intelligence, යනු මෝටර් රථවල variable valve timing තාක්ෂණයකි. ටොයොටා සමාගම විසින් දියුණුකල මෙ‍ම ක්‍රමය, similar in performance to the BMWs VANOS. The Toyota VVT-i system replaces the Toyota VVT offered startin ...

දෙමුහුම් වාහන

දෙමුහුම් වාහන යනු වාහනයේ බල සැපයුම සදහා බල මූලශ්‍ර දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගන්නා වාහනයි. මේ යෙදුම බොහෝ අවස්ථාවන්හිදී යොදා ගන්නේ "දෙමුහුම් විද්‍යුත් වාහන, හෙවත් අභයන්තර දහන එන්ජිමක් සහ එකක් හෝ ඊට වැඩි විදුලි මෝටර ගනනක් ධාවනය සදහා යොදා ගන්නා වහ ...

මෝටර් රථ

මෝටර් රථය හෙවත්" ඔටෝමොබිල්” යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු වේ. බෙහෝමයක් අර්ථ දැක්වීම්‍වලට අනුව මෝටර්රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනීමේ හැකියාවක් පවත ...

ප්‍රතික්‍රීයකයේ ස්වභාවය

උත්ප්‍රේරකයක් යනු රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවේ අතර මැදියෙක් ලෙස එහි වේගය වෙනස් කිරීමට උපකාරීවෙන නමුත් අවසානයේදී රසායනිකව වෙනස් නොවී පවතින්නකි. උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරමින් එහි යාන්ත්‍රණය වෙනස් කිරීමට දායක ...

වාහන

වාහන යනු මිනිසුන් හෝ භාන්ඩ ප්‍ර‍වාහනය කරන ජංගම යන්ත්‍ර‍වේ. බොහෝ දුරට වාහන, පා පැදි, මෝටර් රථ, ට්‍ර‍ක් රථ, බස් රථ, යතුරු පැදි, දුම්රිය, නැව්, බෝටටු සහ ගුවන් යානා ලෙස වර්ග කල හැක. ගොඩබිම ගමන් නොගන්නා වාහන යානා ලෙස හැදින් වේ. එනම් රුවල් යානා, ගුවන් ...

විදුලි සංදේශනය

විදුලි සංදේශනය යනු විද්‍යුත් සංඥා සහ විද්‍යුත් චුම්භක ආධාරයෙන් දුරස්ථ සන්නිවේදන සැපයීමයි. පෙර විදුලි සංදේශ තාක්ෂණික උපක්‍රමයන් ලෙස දෘශ්‍ය සංඥා යොදා ගෙන ඇත.ඒවා ගිනි මැල, දුම් සංඥා, සංඥා දීම,විදුලි ලිපි, සංඥා කොඩි,සහ ප්‍රකාශ සුර්ය තාප දර්ශක ලෙස දැක ...

ක්‍රි.ව. 17 වැනි සියවසේ දර්ශනය

නවතම විද්‍යාවේත්, උසස් ගණිතයේත්, නිදහස් හෘද සාක්ෂියේත්, සංකලනය වීමෙන් පැන නැගුණ නූතන දර්ශනයේ ආරම්භය ඩෙකාට් ගේ සංශය නම් විධික්‍රමය මගින් ආරම්භ විය. "තේරුම් ගැනීමට නම් සංශය කරන්න" යයි ඔහු නිර්භීතව පැවසීය.ඔහුගේ මෙම විප්ලවීය සැකකිරීම හුදු සැකකිරීමකින ...

දර්ශනවාදයේ ගැටලු

රාණි සේනාරත්න රාජපක්ෂ විසින් පරිවර්ථිත මෙම ග්‍රන්ථය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයකි. වර්ෂය 2008. ප්‍රාගානුභූතික ඥානය තිබිය හැක්කේ කෙසේද? - How A Priori Knowledge is Possible; සාමාන්‍යයන්ගේ ලෝකය - The World of Universals; උද්ගමනය - On Ind ...

යථාර්ථය

යථාර්ථය පිළිබදව ප්‍රත්‍යක්ෂයෙන් හෙවත් කිසියම් ප්‍රතිපත්ති හෝ ඉගෙනුම් මාර්ගයක් අනුගමනය කිරීමෙන් ලබන අත්දැකීමක් - දර්ශනය ලෙසද, යථාර්ථය පිළිබදව මති මතාන්තර වශයෙන් වූ දැකීම් හෙවත් විශ්වාසයන් - දර්ශනවාදයන් ලෙසද සැලකිය හැක.

රෙනේ ඩෙකාට්

රෙනේ ඩෙකාට් ප්‍රංශ ජාතිකයෙකි. දාර්ශනිකයෙකි. ගණිතඥයෙකි. නූතන දර්ශනයේ ආරම්භකයා ලෙස හේ සැලකේ. ඔහු වඩාත් ම සුප්‍රසිද්ධ වන්නේ "මම සිතමි, එබැවින් මම ඇත්තෙමි," යන කියමනට ය. මේ පාඨය ඩෙකාට් ඉදිරිපත් කරන ඥාන විභාගයේ හරය වෙයි. එසේම එහි ඔහුගේ දර්ශනයේ ඇති වැද ...

සොක්‍රටීස්

සොක්‍රටීස් යැයි සැලකේ. සොක්‍රටීස් සම්භව්‍ය ග්‍රීක දාර්ශනිකයෙකි. බටහිර දර්ශනයේ නිර්මාතෘවරයෙකි. ඔහු ගැන දැනගන්නට ලැබෙන්නේ ඔහු ගැන සමකාලීනයන් සහ පසුකාලීනයන් ලියූ සටහන් වලිනි. විශේෂයෙන් ම ප්ලේටෝ සහ ක්සෙනෆොන් වෙතින් ද ඇරිස්ටොෆනීස් අතින් ලියැවෙන නාට්‍ය ...

හම්බන්තොට කසල

ශී‍්‍ර ලංකාවේ සෑම නගරයකටම කසළ විශාල අර්බුදයක් බවට පත් වී තිබේ. නමුත් එය සම්පතක් බවට පරිවර්තනය කර ගැනීමට හම්බන්තොට ජනතාව සමත් වී සිටිති. එයට ප‍්‍රධාන හේතුව වන්නේ හම්බන්තොට නගර සභාවේ ඒකාබද්ධ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයයි. හම්බන්තොට නගරයෙන් රැස්කර ගන්න ...

ක‍ඩොලාන

ක‍ඩොලාන යනු අන්තර් උදම් කලාපය තුල ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වන ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට වී බාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි.ඇතැම් ශාක සහ සත්ත්ව වි‍ශේෂ වලට රැකවරණය සපයන නිවහනක් ලෙස කඩෙලාන ශාක ප්‍රජාව වැදගත් ...

පේශ කර්මාන්තය

නිෂ්පාදන කියාවලිය ආරම්භ විමට පෙර, රෙදිපිළි නිවෙස් තුලම පිළියෙල කර ගත් අතර අතිරික්තය අමතර මුදලක් ලබා ගැනීම සදහා විකුණනු ලැබිය.බොහෝමයක් ඇදුම් නිර්මාණය කිරිම සදහා වකවානුව හා ස්ථානය මත පදනම්ව කපු, ලොම් හෝ හණ යොදා ගන්නා ලදී.උදාහරණයක් ලෙස මධයකාලීන යුගය ...

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

පුරාතන ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය බහුලව සිදු නොවීය. ඊට හේතුව මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට නරක් නොවී ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. මුහුදුබඬ විසූ ජනයා මුහුදු මසුන් අල්ලා එදිනෙදා පරි‍භෝජනය කළහ. පැරණි ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ගංගා, ඇළ, ...

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය

ශ්‍රී ලංකාව කුඩා දූපත් රාජ්‍යයක් වුවත් එහි ජෛව විවිධත්වය ලෝකයේ කැපී පෙනෙන දැවැන්ත රටවල් පවා අභිබවා යන්නකි. එයින් එක් ආකර්ශනීයම අවස්ථාවක් වන්නේ ලංකාවටම ආවේණික මිරිදිය මත්‍ස්‍ය සම්පතයි. එසේම සමහර මතස්‍යයන් විවිද කරුණු අරඹයා විදේශීයව ගෙන්වා ලංකාවේ ව ...

අජටාකාශ නීතිය

අජටාකාශ නීතිය යනු බාහිර අභ්‍යාවකාශය තුළ සිදුකරන ක්‍රියාකාරකම් පාලනය කරන ජාතික සහ ජාත්‍යන්තර නීතියෙන් ආවරණය වන නීතිය යි. බාහිර අභ්‍යාවකාශය යන්නෙහි නිශ්චිත අර්ථ දැක්වීම පිළිබඳ ව ජාත්‍යන්තර නීතීඥයින් එකඟතාවයකට පැමිණ නොමැති අතර සාමාන්‍යයෙන් වස්තුවක් ...

අත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාව

අත්අඩංගුවට ගැනීම යනු සාම නිළධාරියකු,පොලිස් නිළධාරියකු හෝ සාමාන්‍ය පුද්ගලයකු විසින් යම් වරදක් සම්බන්ධයෙන් යමෙකුගේ පුද්ගලික නිදහස සීමා කිරීමය ‍නීති ප්‍රතිපාදන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1883 දණ්ඩනීති සංග්‍රහය 1975 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහ ...

අද්මිරාල්ති නීතිය

සමුද්‍රීය ප‍්‍රශ්ණ සහ වැරදි පාලනය කරන නීතියේ අංගය අද්මිරාල්ති නීතිය වෙයි. සාගරයේ කි‍්‍රයාත්මක වන්නාවූ යාත‍්‍රාවන් මෙහෙයවනු ලබන පුද්ගලික ආස්ථිත්‍යයන් අතර සම්බන්ධතාවන් පාලනය කරන පුද්ගලික ජාත්‍යන්තර නීතියේ කොටසකි. ජලතරණ අයිතීන්, ඛනිජ අයිතීන්, වෙරළාස ...

අධිකරණය

අධිකරණය හෝ අධිකරණ පද්ධතිය යනු රාජ්‍යයේ නාමයෙන් සාධාරණත්වය ඉෂ්ඨ කරන උසාවි පද්ධතියයි. මෙය ගැටුම් විසදීමේ යාන්ත්‍රනයකි. විනශ්චයකාරවරුන්,මහේස්ත්‍රාත්වරුන් වැනි ප්‍රධාන චරිතවලට අමතරව සමාජ සාධාරණ ක්‍රියාවලට සහය දක්වන පුද්ගල සමූහය සඳහාද මෙම යෙඳුම භාවිතා ...

අන්තිම කැමති පත්‍රය

1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පන‍‍තේ 2වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් යනු කිසියම් තැනැත්තක්ගේ මරණයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ජීව්ත කාලය තුළ රැස් කරගත් බූදලයට ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම තැනැත්තා විසින් කරනු ලබන අවසාන ප්‍රකාශන ...

අපරාධ

අපරාධ නම් වන ප්‍රපංචය නෛතික හා සමාජ විද්‍යාත්මක දෘෂ්ටීන් ඔස්සේ හඳුනාගනිමින් අපරාධ වර්ග පිළිබඳවත් අපරාධ විෂයෙහි දඬුවම ක්‍රියාත්මකවන ආකාරයත් පැහැදිලි කිරීම සිදුවෙයි. "නීතියක් නැතිව අපරාධයක් නැත - Nullum Crimen Sine Lege" යන කතිකාව තුළින් අපරාධයත් න ...

අපරාධ නීතිය

එම දඩුවම විවිධාකාරයෙන් අපරාධය සිදුකරන තැනැත්තා මත පැමිණිවිය හැක. උදා: ලෙස මරණීය දණ්ඩනය, පෞද්ගලික නිදහස අහිමි කිරීම, රාජ්‍ය ‍නිරීක්ෂණයට භාජනය වීම සමහර අපරාධ ක්‍රියා ලෝකයේ වූ විවිධ නීති පද්ධතීන් තුළ වෙනස් අර්ථ කථනයන් ලබා දී ඇත. එලෙසම එකම නීතිය තුළ ...

ආගමික නීතිය

සමහර ආගමවල යථාර්ථය සංවිධානය කිරීමේ මූලධර්මය වන නීතිය දෙවියන් විසින් මිනිස් වර්ගයා පාලනය කිරීම සඳහා ලබාදුන් දැනුමක් බව දක්වනු ලබයි. ආගමික අර්ථයෙන් නීතියට දෙවියන් විසින් නියමකර ඇති ආචාර ධර්ම මාලාවක් සහ සදාචාරය ඇතුලත් වේ. උදාහරණ ලෙස එක්තරා දුරකට හලා ...

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය

බලය කි‍්‍රයාවේ යෙදවීම සම්බන්ධයෙන් රීති නිර්මාණය කිරීමේ දෙවන ආකාරය ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීති දැක්විය හැක. අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය සහ එහි ආයතනයන් අතර සම්බන්ධතාවය එය විසින් පාලනය කරනු ලබයි. මෙම සන්දර්භය තුල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්ගේ ...

ආසියාවේ නීති පද්ධති

චීනයේ හා ඉන්දියාවේ ආර්ථීක වර්ධනයත් සමඟ ආසියාවේ නීතිය සීඝ‍්‍ර වෙනස්වීමකට හා නූතනකරණයකට ලක්ව ඇත. ආසියානු රටවල් යුරෝපීය නීතියේ උරුමය දරා සිටින අතරම තමන්ගේ අනන්‍යතාවයක්ද එතුල අන්තර්ගත කරගනී. ඉතිහාසය පැරණි චීනයේ හා පැරණි ඉන්දියාවේ ස්වාධීන නෛතික න්‍යාය ...

ඇප මත නිදහස් කිරීම

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ පුද්ගලයන් විසින් සිදු කරන වැරදි ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ. 1.ඇප දිය හැකි වැරදි 2.ඇප දිය නොහැකි වැරදි මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 02 වන වගන්තිය මඟින් වැඩිදුරටත් දක්වා ඇත. මීට අමතරව වෙනත් විවිධ පනත් යටතේ ව ...

උසාවිය

උසාවිය court යනු නීතියට අනුගතව to adjudicate legal disputes and dispense civil, criminal, or administrative justice සිදුකරීමට නෛතික බලයසහිත රජයේ යි. In common law and civil law states, courts are the central means for dispute resolution, and it i ...

එඩ්ගාර් ඩෙගාස්

එඩ්ගාර් ඩෙගාස් සිය සිතුවම්, මූර්ති, මුද්‍රණයන් සහ ඇඳීමේ හේතුවෙන් ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූ ප‍්‍රංශ කලාකරුවෙකි. ඔහු උපස්ථිතිවාදී යන වචනය බැහැර කළද ඔහු උපස්ථිතිවාදයේ මූලාරම්භකයෙක් ලෙසින් හඳුන්වනු ලබයි. ඔහු කියා සිටින්නේ තමන් යථාර්ථවාදියකු වන බවය. න ...

එල්ලුම් ගහ

කොළ නොමැති ගස ලෙස සියලු දෙනාම දන්නා එල්ලුම් ගස පිළිබඳව ඇත්තේ සුවිශේෂ කතාවකි. විශේෂයෙන්ම වරදට දඬුවම් කළ යුතුය යන්න මත පදනම් වු එල්ලුම් ගස ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අතීත රජ දවස පැවති දඬුවම් ක්‍රමයද ඉවහල් වූවා යයි අනුමාන කළහැක. මන්ද එකල රාජ ...

කම්කරු නීති විමසුම

සේවකයා හා සේවා යෝජකයා අතර සිදුවන්නා වූ ආරවුල් පෞද්ගලික ගිවිසුමක ප්‍රතිඵලයක් මත සිදුවන බැවින එම සම්බන්ධතාවයන්, අධිකරණමය ක්‍රියාවලියකින් බැහැර ක්ෂේත්‍රයක් ලෙස විසිවන සියවස මුල් භාගය වන විටත් සැලකීය. එහෙත් විසිවන සියවස අවසාන භාගය වත්ම කම්කරු නීති ක් ...

ගිවිසුම් ඉදිරිපත් කිරීම සහ පිළි ගැනීම

ගිවිසුම් ඉදිරිපත් කිරීම සහ පිළි ගැනීම ප්‍රධාන ලිපිය: ඉදිරිපත් කිරීම සහ පිළිගැනීම සමහරවිට කොන්ත්‍රතුවක ඉතාමත් වැදගත් ලක්ශනය නම් එක් පාර්ශවයක් විසින්, පිළි ගන්නා අනෙක් පාර්ශවය උදෙසා කේවල් කිරීම පිණිස ඉදිරිපත් කිරීමයි. මෙය පාර්ශවයන් දෙකක අභිප්‍රායන් ...

ගිවිසුම් නීතිය

ගිවිසුමක් යනු නීතිය මගින් බලාත්මක කළහැකි පාර්ශ්වයන් අතර නෛතික බැඳීම් ඇතිකරන පොරොන්දු හෝ එකඟතාවයකි. ගිවිසුම් නීතිය ලතින් වාක්‍යාංශයක් වන පැක්ටා සන්ට් සර්වැන්ඩා යන්න මත පදනම් වෙයි. ගිවිසුම් කඩකිරීම නීතිය මඟින් හඳුනාගන්නා අතර ඊට ප‍්‍රතිකර්මයන් යෙදිය ...

ගුවන් තරණ නීතිය

ගුවන් තරණ නීතිය පියසැරිය ගුවන් සංචාරය සහ ඒ හා සබැඳි ව්‍යාපාරික කාරණාවන් සම්බන්ධයෙන් අදාල වන්නාවූ නීතියේ ශාඛාව ගුවන් තරණ නීතිය ලෙසින් හැඳින්වේ. එයට අයත්වන සමහර කලාපයන් අද්මිරාල්ති නීතිය සමඟ සමපාත වන අතර ගුවන් සංචාරයේ ස්වභාවය අනුව බොහෝ අවස්ථාවන්හිද ...

ජයසිංහ එදිරිව කිරිබින්දු සහ තවත් අය

උක්කුවා නම් පුද්ගලයාට කිරිබින්දු හා රනා නම් දරුවන් දෙදෙනෙකු වූ අතර, කිරිබින්දු පියසේන නම් පුද්ගලේයෙක් 1939.7.27 දින දිග විවාහයක් මගින් විවාහ කරගන්නා ලදී. මෙම විවාහයෙන් කලකට පසු කිර්රිබින්දු ගේ සහෝදරයා වූ රනා ගේ බිරිද මිය ගිය අතර, කිරිබින්දු දිග ව ...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යනු ජාත්‍යන්තර ප්‍රජාව විසින් බිහිකරගන්නා ලද ස්වාධීන වූත් ස්ථිර වූත් අධිකරණ ක්‍රමයකි.මෙය ක්‍රියාත්මක වන්නේ 1998 ජූලි 17 වන දින සම්මත කරගන්නා ලද රෝම ව්‍යවස්ථාව තුළිනි.වර්ග ඝාතනය,මනුෂ්‍යත්වයට එරෙහි වූ වෙනත් අපරාධ, යුධ අපරාධ ...

ජාත්‍යන්තර නීතිය

පොදු ජාත්‍යන්තර නීතියට ව්‍යවස්ථාවක් සැකසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කිරීමේ අදහස දෙවන ලෝක යුද්ධ සමයේදී ඇති වූවකි. ජාත්‍යන්තර නීතිය ලෙසින් හැඳින්වෙන්නේ ජාතික රාජ්‍යයන් ප්‍රකාශිතව හා ව්‍යංගයෙන් පිලිගත් වටිනාකම් හා ප්‍රමිතීන්ට ගරුකරමින් ...

දේපල නීතිය

දේපල නීතිය යනු පොදු නීති ක‍්‍රමය තුල සැබෑ දේපල හිමිකාරත්වයේ විවිධ ආකාරයන් සහ පුද්ගලික දේපල පාලනය කරන්නාවූ නීතියයි. සිවිල් නීති ක‍්‍රමය තුල නිශ්චල හා චංචල දේපල අතර විභේදනයක් පවතී. චංචල දේපල දළ වශයෙන් පුද්ගලික දේපල හා සමපාත වන අතර නිශ්චල දේපල වතුපි ...