ⓘ Free online encyclopedia. Did you know? page 29

නීතිඥයා

ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ ඉතිහාසය 1833 දක්වා ඉතිහාසයකට දිව යන්නකි. 1833 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීති වෘත්තීය පිළිබද මනා දැනුමක් ඇති, යහපත් කල ක්‍රියාවෙන් යුතු පුද්ගයින් විභාගයකින් පසු අධිනීතිඥවරුන් සහ නිතිඥවරුන් ලෙස නීති වෘත්තියට බදවා ගැනී ...

නීතිය

ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. ගිවිසුම් නීතිය බස් ටිකට් පතක් මිල දී ගැනීමේ සිට කොටස් වෙළඳ පොලේ කොටස් හුවමාරු කිරීම දක්වා සියලු දේ දේපළ නීතිය මඟින් පුද්ගලික ...

නීතිය - ගිවිසුමක් සැදුම

නීතිය - ගිවිසුමක් සැදුම පොදු නීතියේ දී ගිවිසුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවන් 5 ක් තිබිය යුතු වේ. පිරිනැමීම හා පිළිගැනීම colleen & auptaree), ප්‍රතිෂ්මාව නෛතික සබඳතා ඇති කර ගැනීමේ අදහස, සුදුසුකම, හැකියාව හා නියමයන් ය. ප්‍රතිෂ්ටාව සිවිල ...

නීතිය - ගිවිසුම් කර සිද්ධාන්තය

නීතිය - ගිවිසුම් කර සිද්ධාන්තය ගිවිසුම්කර සිද්ධාන්තය ගිවිසුම් නීතියේ ප්‍රධානතම නිතිමය සිද්ධාන්තය වන අතර එමඟින් ගිවිසුම් නීතියේ නියමයන් හා සංකල්පිත සැකයක් පිළිබඳව සාකච්ඡා කරයි.මෙහිදී නැගෙන වැදගත්ම ප්‍රශ්නය වන්නේ ගිවිසුම බලාත්මක කළ යුත්තේ ඇයි ද යන් ...

නීතිය - ගිවිසුම් කොන්දේසි

නීතිය - ගිවිසුම් කොන්දේසි ගිවිසුම් කොන්දේසි යනු ගිවිසුමේ කොටසක් වන ඕනෑම ප්‍රතිපාදනයන් වේ. කොන්දේසි වලින් ගිවිසුම් බන්ධන ඇති කරන අතර ඒවා බිදීම නඩු පැවරීමකට හේතුවක් වේ. සෑම කොන්දේසියක්ම ප්‍රකාශිතව දන්වා නැති අතර සමහර කොන්දේසි ලඝු වන අතර ඒවා ගිවිසුම ...

නීතිය - සාධාරණතාව

නීතිය - සාධාරණතාව සාධාරණතාව යනු ස්වාභාවික යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා නීතියේ දැඩි පාලනයට ඌණ පූරණයක් වශයෙන් තදින් ක්‍රියාත්මක වන ඉංග්‍රීසි පොදු නීති සම්ප්‍රදාය අනුගමනය කරන නෛතික මූලධර්මයන් ලෙස හැඳින් වේ. එය නිරතුරුවම ව්‍යවස්ථාපිත නීතිය සහ පොදු නීති ...

නීතිය - හැඳින්වීම

නීතිය - හැඳින්වීම ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. ගිවිසුම් නීතිය බස් ටිකට් පතක් මිල දී ගැනීමේ සිට කොටස් වෙළඳ පොලේ කොටස් හුවමාරු කිරීම දක්වා සියලු දේ දේපළ නී ...

නීතිය විධායකය

නීතිය විධායකය ජී 8 රැස්වීම් සෑම රටකම විධායකයේ නියෝජිතයන්ගෙන් සමන්විත වෙයි. නීති පද්ධතිය තුල ‘විධායක’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ රජයේ දේශපාලන අධිකාරයේ කේන්ද්‍රයයි. එක්සත් ජනපදය, ඉතාලිය, ජර්මනිය, ඉන්දියාව සහ ජපානය වැනි බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල එය ව ...

නීතිය සහ සාධරණත්වය

නීතිය සහ සාධරණත්වය අතර වෙනස ඉතිහාසයේ සිදු වූ අහම්බයකි. මධ්‍යය කාලීන යුගයේ දි එංගලන්තය පුරාවට රජුගේ නීති අධිකරණ බලාත්මක කරන ලදී. 13 වන සියවස අවසානයේ දී ක්‍රම ක්‍රමයෙන් අධිකරණ විසින් විභාගයට ලක්කරන හිමිකම් සහ විභාග කිරීම් හසුරුවන ක්‍රියා පටිපාටින් ...

නීතියේ සමාජ විද්‍යාව

මැක්ස් වෙබර් 1917 දී- නීතිඥයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ වෙබර් සමාජ විද්‍යාවේ සහ නීතියේ සමාජ විද්‍යාවේ ආරම්භකයකු ලෙස සැලකේ. නීතියේ සමාජ විද්‍යාව වූ කලි නීතිය සහ සමාජය අතර ගණුදෙනුව පිලිබඳව විමර්ෂනය කරන්නකි. නීතියේ සමාජ විද්‍යාව නීති විද්‍යා ...

නෛතික විෂයන්

සෑම නෛතික පද්ධතියක්ම එක හා සමාන ප‍්‍රයුක්තීන්ට මුහුණ දුන්නද විවිධ රටවල් නෛතික විෂයන් විවිධාකරයෙන් වර්ගීකරණය කරනු ලබයි. ‘සමජන නීති’ විෂයන් යන විභේදනය බෙහෙවින්ම පොදු එකකි. සිවිල් නීති රටවල ගිවිසුම් හා තෝරත නීති සාමාන්‍යයෙන් බැඳීම් නීතිය යටතට වැටෙන ...

පටිපාටීය නීතිය

පටිපාටීය නීතිය සීවීල් සහ අපරාධ පටිපාටීයකරණයේ දී, අධිකරණය විසින් සිදු වූයේ කුමක් ද යන්න විමර්ශනය කර තීන්දු කිරීම සඳහා අනුගමනය කරනු ලබන රීතින් වලින් සමන්විත වේ. මෙම රීතීන් සම්පාදනය කරණු ලබන්නේ අධිකරණය වෙතට ගෙන එනු ලබන නඩු වලදී නිසි ක්‍රියාදාමය සාධා ...

පරිපාලන නීතිය

පරිපාලන නීතිය යනු රජයේ පරිපාලන නියෝජිතායතනයන්ගේ කි‍්‍රයාකාරකම් පාලනය කරන නීතියේ අංගයයි. රජයේ නියෝජිතායතන කි‍්‍රයාකාරකම් යටතට රීති සැකසීම තීරණ ගැනීම හෝ විශේෂිත නියාමන වැඩසටහන් කි‍්‍රයාවට නැංවීම යනාදිය ඇතුලත් වියහැක. පරිපාලන නීතිය පොදු නීතියේ කොටසක ...

පේටන්ට් නීතිය

නිර්මාණකරුවකුට හෝ ඔහු විසින් නම් කරනු ලද තැනැත්තකුට එකී නව නිර්මාණය සිදුකිරීම වෙනුවෙන් නිශ්චිත කාළයක් සඳහා රාජ්‍ය විසින් ලබාදෙනු ලබන පරම හිමිකම් කාණ්ඩයක් පේටන්ට් ලෙසින් හඳින්වේ. පේටන්ට් ලබාදීමේ කි‍්‍රයාපටිපාටිය පේටන්ට් ලබාගන්නා තැනැත්තාගේ සුදුසුක ...

පොදු ජාත්‍යන්තර නීතිය

වර්තමාන ජාත්‍යන්තර නීති රාමුව සම්බන්ධයෙන් වගකීම හිමිවන්නේ එක්සත් ජාතීන්ටය පොදු ජාත්‍යන්තර නීතිය රාජ්‍යයන් හා අන්තර් ආණ්ඩුමය සංවිධානයන්හි ව්‍යුහය සහ ක්‍රියාකරීත්වය සම්බන්ධයෙන් කටයුතු කරයි. රට තුල නෛතික අර්ථනිරූපනයන් හා බලාත්මක කිරීම් ඉක්මවායන බහුජ ...

පොදු නීතිය

පොදු නීතිය යනු ව්‍යවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කි‍්‍රයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති ක‍්‍රමයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන ...

පෞද්ගලිකත්වයේ නීතිය

පෞද්ගලිකත්වයේ නීතිය පුද්ගලයෙකු සතු පෞද්ගලිකත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ට අවධානය යොමු කරනු ලබන නීතිය යි. බොහෝ රටවල් පෞද්ගලිකත්වය තනි පුද්ගල අයිතිවාසිමක් මිස ආයතනික අයිතිවාසිකමක් ලෙස නොසලකන බව අර්ථ දැක්වීවෙන් ම පෙනී යයි. රජයන් සහ වෙනත් සංවිධාන වි ...

බදු නීතිය

ඇමරිකා එක්සත් ජනපදයේ බදු අයකිරීමේ දී මූලික වශයෙන් බදු අය කරන්නේ ආදායම, ලැබූ ප්‍රාග්ධනය, විශ්‍රාමික ගිණුම්, ඉඩකඩම්, තෑගි, සංස්ථා සහ හවුල් ව්‍යාපාර හෝ විශේෂිත ආයෝජන නිෂ්පාදන හෝ මාදීලි සලකා බලාය.

බන්ධනාගාරගතවු කාන්තාවන්

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගතවන කාන්තාවන් අතුරින් බහුතරයක්ම මත්ද්‍රව්‍ය සම්බන්ද හේතුන් නිසා විවිධ සමාජයීය ප්‍රශ්න හේතුකොටගෙවන අතර මත්ද්‍රව්‍ය ගැටලූව මෑත කාලීන සංසිද්ධියක් නොවේ. එය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා ජනතාවගේ ඇදහිලි විශ්වාස තරමට පැරණිය. එසේ අන ...

බාලවයස්කරුවන් (නීතිය)

නීත්‍යානුකූල අන්දමට වැඩිහිටියෙක් ලෙස පිළිගැනීමත් සමාජයේ වැඩිහිටියෙක් සතු අයිතිවාසිකම් ප්‍රදානය කිරීමේ වයස් මට්ටමට වඩා පහළ පුද්ගලයන් හැඳින්වීමට භාවිතා කරනු ලබන යෙදුම බාලවයස්කරුවන් යන්නයි. මෙම වයස් සීමාව විවිධ අධිකරණ ප්‍රදේශයන් සහ භාවිතයන් මත වෙනස් ...

බුද්ධිමය දේපළ නීතිය

බුද්ධිමය දේපළ යන යෙදුමේ වඩාත් පැරණිතම භාවිතය හඳුනාගත හැකිවන්නේ 1845 ඔක්තෝබර් මාසයෙනි. ඬේවොල් එ. බ‍්‍රවුන් හිදී මැසචුසෙට්ස් සංචාරක අධිකරණය පේටන්ට් අයිතිය පිලිබඳව විභාග කරමින් චාර්ල්ස් එල්. වුඞ්බරි විනිසුරුවරයා කියා සිටියේ ‘අපට බුද්ධිමය දේපළ ආරක්‍ෂ ...

බුද්ධිමය දේපළ නීතිය ඉතිහාසය

බුද්ධිමය දේපළ යන යෙදුමේ වඩාත් පැරණිතම භාවිතය හඳුනාගත හැකිවන්නේ 1845 ඔක්තෝබර් මාසයෙනි. ඬේවොල් එ. බ‍්‍රවුන් හිදී මැසචුසෙට්ස් සංචාරක අධිකරණය පේටන්ට් අයිතිය පිලිබඳව විභාග කරමින් චාර්ල්ස් එල්. වුඞ්බරි විනිසුරුවරයා කියා සිටියේ ‘අපට බුද්ධිමය දේපළ ආරක්‍ෂ ...

මහජන අර්ථසිද්ධි නඩුකර

සාමාන්‍යයෙන් පුද්ගලයකු විසින් අධිකරණමය ක්‍රියාවලියක් සදහා යොමුවනුයේ තමාට සිදුවූ යම් අසාධාරණයක් හෝ අයුක්තියක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටය. නොඑසේ නම් තමන් මුහුණපාන නීතිමය ගැටලුවක් නිරාකරණය කරගැනීමටය. එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී කෙරෙනුයේ ...

මහජන සෞඛ්‍ය නීතිය

මහජන සෞඛ්‍යය නීතියේ දී මූලික වශයෙන් අවධානය යොමු වන්නේ මහජන සෞඛ්‍යය කටයුතූ වල දී ඇතිවන නෛතික ගැටළු සහ නෛතික කටයුතූ මහජන සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාරයයි. මහජන සෞඛ්‍යය නීතියේ දී ඊට සම්බන්ධ ප්‍රධාන ක්ෂේත්‍ර 03 ක් ඇත. ඒ පොලිස් බලය, රෝග සහ අනතූරු වැළැක්වී ...

මැඩ්රිඪ නඩුවිභාගය

මැඩ්රිඪ නඩුවිභාගය චූදිතයන් 29 දෙනාගේ නඩුවිභාගය 2007 පෙබරවාරි 15 වැනි දින ආරම්භ විය. එල් පයිස් "El pais" ට අනුව උසාවිය සියලුම දොහි න්‍යායන් conspiracy theories එකින් එක නිෂ්ප්‍රභා කල අතර ETA සමඟ එක්ව කල බව යැයි පැවසු සියලු පිපිරවීම් Bombings පදනමක ...

මුදල් විශුද්ධිකරණය

මුදල් විශුද්ධිකරණය යන යෙදුමෙන් මූලික වශයෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියයි.මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ ‍නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටය ...

මූලික අයිතිවාසිකම්

සෑම පුද්ගලයකුම මෙලොව ජීවත් වන විට යුතුකම් හා බැදීම් ඉටු කිරීම සඳහා වූ කිසියම් සබඳතාවයක් දරයි.එය දහමට, සිරිත් විරිත් වලට,නීතියට ආදී වශයෙන් විවිධ විය හැකිය.රටවැසියකු වු විට රටේ නීතියට,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නියමයන්ට හා මානව අයිතිවාසිකම් ප්‍රක ...

යුරෝපයේ නීතිය

යුරෝපයේ නීතිය වර්තමානයේ විවිධ වන අතර වේගයෙන් වෙනස්වෙමින් පවතී. පුද්ගලික නීතියේ ප‍්‍රධාන ප‍්‍රවර්ගයන් දෙකක් වන සිවිල් නීතියේ හා පොදු නීතියේ පදනම වූ රෝම අධිරාජ්‍යයේ උපත සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ උපතද යුරෝපය තුල සිදුවූවක් විය. ඉතිහාසය යුරෝපයට විෂම ...

යුරෝපා සංගමයේ නීතිය

නීති සම්මත කිරීම යුරෝපීය නීති යුරෝපා සංගමයේ විවිධ ආයතනයන් විසින් සම්මත කරනු ලැබේ. ඒවා අතර පවත්නා ප්‍රධාන වෙනස්කම වන්නේ යුරෝපා පාර්ලිමේන්තුව යුරෝපා සංගම් මණ්ඩලය සමඟ අන්‍යේන්‍ය ලෙස බලපවත්වන්නේ කෙසේද යන්න මතය. එනම් සමතීරක පටිපාටිය, අධිමතික පටිපාටිය, ...

රැකිරක්ෂා නීතිය - (තනි පුද්ගල කම්කරු නීතිය)

තනි පුද්ගල කම්කරු නීතිය සේවා සඳහා ගිවිසුම් ඇති කර ගන්නා කම්කරුවන්ගේ සේවා ස්ථානයේ අයිතීවාසිකම් සම්බන්ධ කටයුතු කරනු ලබයි. පෙර අවස්ථාවල දී වෘත්තීය සංගම් සේවා ස්ථනයේ ශුභසාධන කටයුතු වල ආරක්ෂකයන් වූ අතර බොහෝ රටවල මෙම තත්වය බැහැකර සෘජුවම අධිකරණමය තීන්දු ...

ව්‍යවස්ථාපිත නීතිය

ව්‍යවස්ථාපිත නීති යනු ව්‍යවස්ථාදායකය මඟින් හෝ ව්‍යවස්ථාදාකයෙක් විසින් පනවනු ලබන ලිඛිත නීති වේ. මඟින් රජයේ කාර්යයන් අර්ථාන්විතව පැහැදිලි කිරීමට, සිවිල් පාලනයේ යහපත පිණිස පවතින නීතිය සංග්‍රහගත කිරීම සඳහා පුද්ගලයෙකුට හෝ සමාගමකට විශේෂ සැලකිල්ලක් ලැබෙ ...

විකල්ප ආරවුල් විසඳීම

විකල්ප ආරවුල් විසඳීම යන්නෙන් අදහස් වන්නේ රජයේ අධිකරණ කි‍්‍රයාදාමයෙන් බැහැරව ආරවුල් විසඳීමේ කි‍්‍රයාවලිය සහ ශිල්ප ක‍්‍රමයයි. ඵෙතිහාසිකව විකල්ප ආරවුල් විසඳිම පිලිබඳ දෙපාර්ශ්වයේම ප‍්‍රතිවිරෝධයක් පැවතියද පසුගිය වසර කිහිපයේදී විකල්ප ආරවුල් විසඳිම පොදු ...

විධායකය

නීති පද්ධතිය තුල ‘විධායක’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ රජයේ දේශපාලන අධිකාරයේ කේන්ද්‍රයයි. එක්සත් ජනපදය, ඉතාලිය, ජර්මනිය, ඉන්දියාව සහ ජපානය වැනි බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල එය ව්‍යවස්ථායකට තෝරා පත්කර ගැනුනු පුද්ගලයින්ගෙන් සමන්විත අතර බොහෝවිට එය කැබින ...

විනෝදාත්මක නීතිය

විනෝදාත්මක නීතිය හෙවත් මාධ්‍යය නීතිය විනෝදාත්මක කර්මාන්තයට නීතිමය සේවාවන් සැපයීම සඳහා අවධානය යොමුකරන මිශ්‍ර වූත් සහ වඩා පාරම්පරික වූත් නීතියේ අංශයයි. විනෝදාත්මක නීතියේ මූලික ක්ෂේත්‍රයන් සත්‍ය වශයෙන්ම සම්ප්‍රදායික බුද්ධිමය දේපළ නීතිය හා අතිච්චාදනය ...

විවාහ නීතිය - ශ්‍රී ලංකා

බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සමාජයේ විවාහය යන‍ ‍තේමාව මෙකී නීති පද්ධති වලින් විවිධ ආකාර‍යෙන් පෝෂණය වී ඇත. ඒ අනුව, උඩරට නීතිය මුස්ලිම් නීතිය සාමාන්‍ය නීතිය ආදී තත්වයන් යටතේ විවාහය බලාත්මක වන ආකාරය මෙමගින් විස්තර ‍කෙරේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය

ජනාධිපතිවරණ හා ජනමතවිචාරණ ඡන්ද පෙත්සම් විභාග කිරී‍මේ බලය ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඇති උපදේශාත්මක අධිකරණ බලය අවසානාත්මක අභියාචනා අධිකරණ බලය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධ නඩුකර විභාග කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම

ශ්‍රී ලංකාවේ අධිකරණය

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයකට එරට පාලනයේ ප්‍රධානතම ස්ථානයක් හිමිවේ. ඕනෑම රාජ්‍යයක රාජ්‍ය මුලධර්ම වනුයේ ව්‍යවථාදායකය, විධායකය සහ අධිකරණයයි. 1978 ව්‍යවස්ථාවේ 105 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දැනට ඇති ආකාරයට සකස් විය. 1978 ව ...

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයන් වශයෙන් අධිකරණමය ක්‍රමවේදය සහ අධිකරණමය නොවන ව්කල්ප ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රනයක්‍රමවේදය යනුවෙන් හදුනා ගැනීමේ හැකියාව ඇත. අධිකරණම ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවේ මහාධිකරණය, දිසා අධිකරණය මහේස ...

ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය

ලොව සියලු ශිෂ්ටාචාර ගොඩනැගුනේ භූමිය මුල්කරගෙනයි.අවශ්‍ය පරිදි ඉඩම් සැපයීම කළ නොහැකි වුවත් ජනාවාස සංවර්ධනයත් සමග ඇතිවූ සමාජ,ආර්ථික සංවර්ධනය නිසා ඉඩම පිළිබඳ ඉතා හොඳ කළමනාකරණයක් තිබිය යුතු විය. නීති පද්ධතීන්හි ක්‍රමික සංවර්ධනයට මූලාරම්භය වූ රෝම නීතිය ...

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය

කම්කරු නීතිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ සේව්‍ය-සේවක යන දෙපාර්ශ්වයේම වගකීම්, අයිතිවාසිකම් හා ගිවිසුම් පිළිබඳ නීතියයි. ඒ අනුව කම්කරු නීතියට පාදක වන්නේ සේව්‍ය-සේවක සම්බන්ධතාවයයි.

සංස්ථාපිත ව්‍යවහාරය

නීතිගත සංස්ථා වල එක් ප්‍රධාන නෛතික ලක්ෂණයක් වන්නේ ඒවාට වෙන ම නෛතික පුද්ගලත්වයක් හිමි වීම හෙවත් කෘතිම පුද්ගලයෙක් වීමයි. කෙසේ වෙතත් වෙන ම නෛතික පුද්ගලත්වය ඉංගී්‍රසි නීතිය තුල 1895 දී සාමි මංතී්‍ර මණ්ඩලය ූඅලඔමඔන ව. ූඅලඔමඔන ්‍ය ඡඔ. නඩුවේ දී තහවුරු කර ...

සතුන් පිලිබඳ නීතිය

සතුන් පිලිබඳ නීතිය ව්‍යවස්ථාපිත නීතිය සහ නඩු තීන්දුවල එකතුවෙන් නිර්මාණය වූවකි. සුරතල් සතුන්, වනසතුන්, විනෝද කර්මාන්තය සඳහා යොදාගනු ලබන සතුන්, මස් පිණිස හා පර්යේෂණ සඳහා ඇති කරන සතුන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතීන් මීට ඇතුලත් වේ. සතුන් පිලිබඳ නීතිය ...

සිවිල් නීති මූලාශ්‍ර

සිිවිල් නීති පද්ධතිය පදනම් වන්නේ රෝම නීතිය, විශේෂයෙන්ම ජස්ටීනියන් අධිරාජ්ය යාගේ කෝපුස් ජූරිස් සිවිලිස් නමින් හඳුන්වනු ලැබූ නීතය මතය. පසුකාලීනව මධ්යඅකාලීන නීති ශාස්තර්e ඥයින් විසින් එය වැඩිදියුණු කරන ලදී. විවිධ රටවල රෝම නීතිය පිලිගැනීම විවිධ ආකාරය ...

සිවිල් වැරදි නීතිය - සිවිල් වැරදි

බදු නීතිය යනු ආර්ථික කටයුතු වලදී රජය මඟින් අයකරන බදු පළිබඳ ව විස්තර කරන සංග්‍රහගත කරන ලද නීති පද්ධතියි. ප්‍රධාන කරුණු ඇමරිකා එක්සත් ජනපදයේ බදු අයකිරීමේ දී මූලික වශයෙන් බදු අය කරන්නේ ආදායම, ලැබූ ප්‍රාග්ධනය, විශ්‍රාමික ගිණුම්, ඉඩකඩම්, තෑගි, සංස්ථා ...

සුදු කොඩි නඩුව

ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් මෙම නඩුව පවරා ඇත. මෙම නඩුවෙන් රජය වෙනුවෙන් නීතිපතිවරයා චෝදනා ගොනු කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට යටත් වීමට පැමිණෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේ ...

සෞඛ්‍ය නීතිය

සෞඛ්‍ය නීතිය 1 සෞඛ්‍ය කර්මාන්තයේ ප්‍රතිපාදකයින්, ගෙවන්නන් හා විකිණුම්කරුවන් හා රෝගීන් අතර සම්බන්ධතාවයන් සහ 2 කි්ප‍රයාකාරීත්වය, නියාමනය සහ ගණුදෙනු සම්බන්ධ නෛතික ගැටළුද ඇතුලත්ව සෞඛ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් පෙඩරල්, ප්ඛ‍රාන්ත, ප්ත‍රාදේශීය සහ වෙන ...

සෞඛ්‍යය නීතිය

සෞඛ්‍යය නීතිය 1 සෞඛ්‍යය කර්මාන්තයේ ප්‍රතිපාදකයින්, ගෙවන්නන් හා විකිණුම්කරුවන් හා රෝගීන් අතර සම්බන්ධතාවයන් සහ 2 ක්‍රියාකාරීත්වය, නියාමනය සහ ගණුදෙනු සම්බන්ධ නෛතික ගැටළුද ඇතුලත්ව සෞඛ්‍යය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් පෙඩරල්, ප්‍රාන්ත, ප්‍රාදේශීය සහ වෙන ...

හමුදා නීතිය

හමුදා නීතිය යනු ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට අදාල වන්නාවූ විශේෂ නීති ක‍්‍රමයකි. බොහෝ රටවල් සිය පුරවැසියන්ට අදාල නොවන නමුත් හමුදාවට පමණක් අදාලවන විශේෂ අතිරේක නීතීන්ගෙන් සමන්විත නීති ක‍්‍රමයකට හිමිකම් කියයි. හමුදා විනය, නීත්‍යානුකූල අණදීමක් ලෙස සැලකිය ...

ළමා අපයෝජනය

‍ ළමා අපයෝජනය යනු ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්කි‍්‍රයාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් කි‍්‍රයාවකි කුමාර 2001:40. ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිති ...

අම්මා

දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි. මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාද ...