ⓘ Free online encyclopedia. Did you know? page 3

හින්දු දෙවිවරු

Within Hinduism a large number of personal gods are worshipped as murtis. These beings are either aspects of the supreme Brahman, avatars of the supreme being, or significantly powerful entities known as devas. The exact nature of belief in regar ...

ග්‍රහලෝක

ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා පරිභ්‍රමණය වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන" තාප න්‍යෂ්ටික වියලනය” ඇති කිරීමට තරම් විශාල නොවූ අසල්වැසි ග්‍රහවස්තු සිය කලාපෙන් ඉවත් කරළීමට සමත් අභ්‍යවකාශ ව ...

සාධාරණ භාවිතය

For fair use of copyrighted works on Wikipedia, see Wikipedia:Non-free content. Fair use is a doctrine in the law of the United States that permits limited use of copyrighted material without having to first acquire permission from the copyright ...

Reverse transcriptase

University of Wisconsin–Madison හි Howard Temin විසින් reverse transcriptases සොයාගත් අතර 1970 දී MIT හි David Baltimore සිදුකරන ලද ස්වාදීන පර්යේෂණයක දී RNA tumour වෛරස දෙකක් වන murine leukemia virus සහ Rous sarcoma virus වලින් reverse transcript ...

මාතලේ

මාතලේ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා ඇති මාතලේ දිස්ත්‍රික්කයේ අගනගරය වු නගරයයි. මාතලේ මහනගර සභාව මගින් පාලනය කරනු ලබයි. A9 මාර්ගය ආශ්‍රිතව ඓතිහාසික මාතලේ නගරය පිහිටා ඇත. එක් පුරාව්‍රතයකට අනුව මනරම් කදුවැටි වලින් වටවී ඇති මහා තැනිතලාව "මහා ත ...

Zoonosis

1800 දී Edward Jenner විසින් smallpox සඳහා නිපදවන ලද ප්‍රථම එන්නත cowpox නමින් හැඳින්වුන zoonotic bovine virus ආසාදනය හා බැඳී ඇත. Jenner ගේ නිරීක්ෂණයකට අනුව smallpox රෝගය milkmaids ලා හට නොසෑදෙයි. එයට හේතුව වන්නේ ඔවුන් හට හරකුන් ගෙන් රෝගයේ සෞම්‍ය ...

ඉලෙක්ට්‍රෝනය

ඉලෙක්ට්‍රෝනය ඍණ විද්‍යුත් ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. ඊට දන්නා සංඝටක හෝ ව්‍යුහයක් නොමැති බැවින් මූලික අංශුවක් ලෙස සැලකේ. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් ආසන්න ලෙස 1/1836කි. ඉලෙක්ට්‍රෝනය ෆර්මියෝන සහ ලෙප්ටෝන ගණ වලට වැටෙන අතර එහි ප් ...

අධ්‍යාපනය

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට ...

ලිංගිකත්ව අධ්‍යාපනය

ලිංගිකත්ව අධ්‍යාපනය යනු චිත්තවේගී සම්බන්ධතා සහ වගකීම්, ලිංගික අවයවයන්හි අභ්‍යන්තර ව්‍යුහය, ලිංගික හැසිරීම්, ලිංගික ප්‍රජනනය, අවම නෛතික සීමාව, සෞඛ්‍යය, අයිතිවාසිකම්, වගකීමෙන් යුතු ලිංගික හැසිරීම්, උපත් පාලනය සහ ලිංගික වේරමණිය ආදී මිනිසාගේ ලිංගිකත් ...

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අවුරුදු දෙදහසක් තරම් පැරණි ‍ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අතරම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාගත කොට ඇත. ශ්‍රී ලංකා ජනගහන සාක්ෂරතාවය 92% වන අතර එම අගය තුන්වන ලෝකයේ රටකින් අපේක්ෂිත ...

ග්‍රීසියේ අධ්‍යාපනය

ස්පාර්ටාහි ඇනේන මුලු ග්‍රිසියේ ම අධ්‍යාපනය පෞද්ගලික අංශය මගින් මෙහෙයවන ලද. හෙලන් යුගයේ දී පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරැවන් පමණක් ලිවීම, කියවීම, සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනය ඉගනෙගත් අතර හමුදා ...

මහින්දාගමනයේ සිට අධ්‍යාපනය

මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1505 දක්වා කාලය පොදුවේ සලකන කල ශාස්ත්‍රිය අධ්‍යාපනයට නැඹුරු වු විධිමත් අධ්‍යාපන රටාවක් ද. ස්වයංපෝෂිත ආර්ථිකයක්ද සහ සාමකාමි සමාජ පරිසරයක් ගොඩනැඟීමට අවිධිමත් අධ්‍යාපන රටාවක් ද ලංකාවේ පැවතිණි. පළමු වරට මිහින්තලා පර්වත මුදුන ...

පුනරාවර්තන අධ්‍යාපනය

අධ්‍යාපනය පිළිබඳ නවතම සංකල්පය වශයෙන් හඳුන්වනු ලබන පුනරාවර්තන අධ්‍යාපනය අධ්‍යාපනයෙහිලා විසිවැනි සියවසේ මතුවුණු පළමුවැනි නව අදහස වශයෙන් ඇතැම්හු සලකති.

වැඩිහිටි අධ්‍යාපනය

යාවව නැතිනම් වැඩිහිටි අධ්‍යාපනය බොහෝ රටවල පුළුල් ලෙස පැතිර ඇත. කෙසේවෙතත් තවමත් බොහොමයක් දෙනා අධ්‍යාපනය දකින්නේ දරුවන් ඉලක්ක කොටගත්තක් ලෙසින් වන අතර බොහෝවිට වැඩිහිටි අධ්‍යාපනය වැඩිහිටි ඉගෙනුම හෝ යාවව ඉගෙනුම ලෙසින් නාමකරණය කරනු ලබයි. වැඩිහිටි අධ්‍ය ...

ද්විතීය අධ්‍යාපනය

ද්විතීය අධ්‍යාපනය යනු ප්‍රාථමික පාසල් අවදියෙන් පසුව එන අධ්‍යයනයේ පියවරයි. ද්විතීය අධ්‍යාපනය යනු සාමාන්‍ය අධ්‍යාපනයේ අවසාන පියවරයි. සාමානයෙන් අධ්‍යාපනයේ ඊලග පියවර වන්නේ විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයයි. ද්විතිය අධ්‍යාපනය නියම වශයෙන් අනිවාර්ය පරිපුර ...

ඉන්දියාවේ අධ්‍යාපනය

ඉන්දියාවේ අධ්‍යාපනය රාජ්‍ය පාසල් හා පෞද්ගලික පාසල් මගින් ලබා දෙනු ලැබේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ පනත් යටතේ, අවුරුදු 4ත් 6ත් අතර වයස් සීමාවේ පසුවන දරුවන්ට නිදහස් හා අනිවාර්ය අධ්‍යාපනය, මූලික අයිතියක් ලෙස ලබා දෙනු ලැබේ. ඉන්දියාවේ රාජ් ...

ප‍්‍රාථමික අධ්‍යාපනය

ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයේ ප‍්‍රථම අදියර වේ. පෙර පාසැල එයට පූර්වගාමී වන අතර ද්විතීය අධ්‍යාපනය ප‍්‍රාථමික අධ්‍යාපනයට පසුව පැමිණේ. උතුරු අමෙරිකාවේ මෙම අධ්‍යාපන අවදිය මූලික අධ්‍යාපනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. බොහෝ රටවල ප‍්‍රාථ ...

වෛද්‍යවරයා

සම්ප්‍රදායිකව වෛද්‍යවරයෙකු සලකන්නේ උගත් වෘත්තිකයන්ගේ සාමාජිකයෙකු වශයෙනි. එසේ වීමට හේතුව වන්නේ ඔවුන් ලබන අතිදුෂ්කර පුහුණුව නිසාවෙන් සහ ඔවුන්ගේ වෘත්තිය හා සම්බන්ධ විශේෂ ආචාර ධර්ම සහ නෛතික වගකීම් හේතුවෙනි. වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රායෝගික ක්‍රම අතීතයේද ...

පෝෂණ විද්‍යාව

පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. මනා පෝෂණයක් මගින් බොහෝමයක් වු ‍පොදු සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට හෝ සුව කර ගැනීමට හැක. යම් කිසි සත්ව කොට්ඨාශයක ආහාර වේල යනු ඔවුන් පරිභෝජනය කරනු ලබන ද්‍ර ...

සෞඛ්‍ය සම්පන්න ආහාර වේල

සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ක් යනු හොද සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය කර ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් ආහාරයට ගනු ලබන ද්‍රව්‍යය මොනවාදැයි තීරණය කිරීම හා සම්බන්ධ ප්‍රායෝගීකරණයකි. මෙය සිදු කරනු ලබන්නේ සියළුම ආහාර කාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැ ...

ආහාර මගින් වැලඳෙන රෝග

ආහාර මගින් වැලඳෙන රෝග යනු ආහාර පරිභෝජනය නිසා හටගන්නා රෝගී තත්ත්වයන්ය. මෙය බහුලවම ආහාර විෂවීම ලෙස හැදින්වුව ද බහුතරයක් හටගනු‍යේ ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස, රෝග කාරක ප්‍රෝටීන් අංශු හෙවත් Prions සහ පරපෝෂිතයන් විසින් ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර කිරීම තුළ ...

ශාක පදනම් කරගත් ආහාර

ශාක පදනම් කරගත් ආහාර වේලක් එළවළු, ධාන්‍ය, ඇට වර්ග, බීජ, රනිල කුලයට අයත් පලතුරු ඇතුළු සත්ව නිෂ්පාදන ස්වල්පයක් හෝ නොමැති, ශාක වලින් ලබාගත් ආහාර වලින් සමන්විත වේ. ශාක පදනම් කරගත් ආහාරයක් නිර්මාංශ නොවේ. ශාක පදනම් කරගත් යන්නෙහි අරුත කාලයත් සමඟ වෙනස් ව ...

ජීවීන්ගේ පෝෂණ ක්‍රම

පෝෂණය යනු ජීවීන් ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. පෝෂණය සඳහා විවිධ ජීව විශේෂ විවිධ වූ ක්‍රම යොදා ගනු ලබයි. ජීවීන්ගේ පෝෂණ ක්‍රම ඔවුන්ගේ ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය මත වර්ග කල හැක. කාබන් ප්‍රබවය මත ජීවීන්ගේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකකි. ...

ලෝක ආහාර අර්බුදය

2006 වසරෙන් ආරම්බව, 2007 වසරපුරාත්, 2008 වසර මුල් මාස කිහිපයෙහිත් ලෝක ආර්ථිකය, මෑත ඉතිහාසයේ නොවූවිරූ ආකාරයේ ආහාර අර්බුදයකට මුහුණපා සිටි. ඊට හේතු වී ඇත්තේ අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවත්නා සහ සංවර්ධිත රටවල් රැසක සිදු වූ සහ සිදුවෙමින් පවත්නා ආහා ...

ක්‍ෂීරපායි සත්තු

කිරිබී වැඩෙන සතුන් මෙනමින් හැඳින්වේ. ස්ත්‍රී සතුන්ගේ ස්තන ග්‍රන්ථීන් ඇත. එමගින් පැටවුන් පෝෂණය සිදුවේ.ක්ෂීරපායී යනුවෙන් හැඳින්වෙන්නේ මැමේරියා පංතියේ ඇති පෘෂ්ඨවංශික සතුන් වන අතර කාන්තාවන්ගේ කිරි මවුවරුන්ගේ ආහාර සඳහා කිරි නිපදවයි., ලොම් හෝ හිසකෙස් ස ...

ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අත ...

පෝෂක පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථ යනු ජීවීන්ගේ පරිවෘත්තිය ක්‍රියාවන් සදහා අවම පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍යයන් වේ. ස්වයං පෝෂි නොවන ජීවීන් පෝෂණය ලබා ගනුයේ බාහිරින් ලබා ගන්නා ආහාර පරිභෝජනය මගිනි. පෝෂණ ද්‍රව්‍ය සිරුර තුළට ලබා ගන්නා ක්‍රම විවිධ වේ. සතුන්ගේ සිරුර තුල ආහාර ...

නාගරික කෘෂිකර්මාන්තය

නාගරික කෘෂිකර්මාන්තය හා පරි-නාගරික කෘෂිකර්මාන්තය යනු ගමක, නගරයක හෝ පුරයක ඇතුලත හෝ වටා ආහාර වගාකිරීම, බෙදාහැරීම හා සැකසුම් කිරීමයි. සමහර ජනකොටස් වල ප්‍රධාන අභිප්‍රාය විනෝදාංශය ‍හෝ ප්‍රගාමනය වුවත්, නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් කරන්නේ ආදායම් ඉපැ ...

ශාක

ශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙ ...

ශිල්ප

ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක. අලංකාරක කලාවන් තුල පවත්නා ...

ලලිත කලා

ලලිත කලා යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිතුවම් කිරීම, මූර්ති ශිල්පය, නර්තනය, වේදිකාව, ගෘහනිර්මාණ ශිල්පය සහ මුද්‍රණ ශිල්පය ඇතුලූ ද්‍රෘෂ්‍ය හා ප‍්‍රසාංගික කලාවන් සම්බන්ධ වන්නාවූ කලාවන්ය. ‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ...

ප්ල‍රසාංගික කලා

ප්ල‍රසාංගික කලා මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප්ර‍රවර්ගයන් ප්ා‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ. ප්ර‍රසාංගික කලාවන් ප්ර‍රධාන ප්න‍රවර්ගය ...

ප‍්‍රසාංගික කලා

මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප‍්‍රවර්ගයන් ප‍්‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ. ප‍්‍රසාංගික කලාවන් ප‍්‍රධාන ‍වර්ගයන් වේදිකාව, සංගීතය, ...

මාතංගී

මාතංගී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දිව්‍යමය මාතාව වන දේවීගේ රෞද්‍ර ස්වරූපයක් සහ දශ මහාවිද්‍යාවන් නැමැති තන්ත්‍රික දෙවඟනන් අතුරින් අයෙකි. ඇය සංගීතයට සහ අධ්‍යාපනයට අධිපති සරස්වතී දේවියගේ තන්ත්‍රික ස්වරූපයක් ලෙස සැලකේ. සරස්වතී සේම මාතංගී ද කථනය, සංග ...

කොරියානු කලාව

කොරියානු කලාවන් අතරට චාරුලේඛන ශිල්පය, සංගීතය, චිත කලාව සහ කුඹල් කර්මාන්ත සම්ප්‍රදායයන් අයත් වේ. මෙහි දී ස්වාභාවික ස්වරූපයන්, මතුපිට අලංකරණය සහ තද වර්ණ හෝ නාද රටා වැනි අංග බහුලව භාවිතා කෙරේ.

ඉනුවිල්

ඉනුවිල් යනු උතුරු ශ්‍රී ලංකාවේ පිහිටි කුඩා ගමකි. එය පිහිටා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ, කන්කසන්තුරය ප්‍රධාන මාර්ගයෙහිය. ප්‍රදේශය ජනාවාසී වී ඇත්තේ ප්‍රධාන වශයෙන් යම් ආකාරයක දෙමළ බස කථා කරන ජනතාවගෙනි.

පොළොන්නරුව පෞරාණික නගරය

අතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය. ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර ...

නාට්‍ය ශාස්ත්‍ර

නාට්‍ය ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙන්නේ අභිවාහ්‍ය කලාවන් පිළිබඳ වූ සංස්කෘත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය භරත මුණිවරයා විසින් රචනා කරන ලදැයි පැවසේ. මෙහි පළමු සම්පූර්ණ සම්පාදනය ක්‍රි.පූ. 200 සහ ක්‍රි.ව. 200 අතර කාලයට අයත් යැයි විශ්වාස කෙරේ. නමුත් ඇතැමුන් ම ...

මූර්ති ශිල්පය

මූර්ති ශිල්පය යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සි ...

සරස්වතී

සරස්වතී දේවිය සාමාන්‍යයෙන් දක්වනුයේ අලංකාර, පැහැපත් ස්වේත වර්ණ පිළි අඳින කාන්තාවක් ලෙසයි. ඇය බොහෝ විට සුදු නෙළුමක් මත වාඩි වී සිටී. ඇයගේ වාහනය හංසයා ලෙස සැලකේ නෙළුමෙන් නිරූපණය වන්නේ සත්‍යයයි. එනම් ඇයට පරම සත්‍ය පිළිබඳ නුවණ මෙන්ම අත්දැකිම්ද ඇත. ඇය ...

කලා සහ අත්කම් ව්‍යාපාරය

කලා සහ අත්කම් ව්‍යාපාරය 19 වැනි සියවසේ අවසන් වසර කිහිපය සහ 20 වැනි සියවසේ මුල් කාලය තුළ බිහිවූ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සෞන්දර්යවාදී ව්‍යාපාරයකි. ජෝන් රස්කින්ගේ ලිවීම් තුළ අන්තර්ගත වූ රෝමාන්තික පරිමාදර්ශීකරණයෙන් ප්‍රබෝධයට පත්වූ ශිල්පීහු සිය පුද්ගල ...

ක්‍රීඩා

ක්‍රීඩාව යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකමය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් ...

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු දකුණු ආසියාව රටක් තුල වර්ෂ දෙකකට වරක් පවත්වන ක්‍රීඩා උළෙලකි. 1983 දී පිහිටුවා ගත් දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය මගින් මෙය සංවිධානය කරයි. මෙම ක්‍රීඩා උළෙලේ වර්ථමාන සාමාජිකයන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ...

පැරාලිම්පික්

පැරාලිම්පික් ක්‍රීඩා යනු, කායික, මානසික සහ ඉන්ද්‍රීය සම්බන්ධ ආබාධයන් සහිත මළල ක්‍රීඩකයන් වෙනුවෙන් වූ - බහු ක්‍රීඩා ඉසව්වකි. මෙයට ඇතුළත් වන්නේ චලන ආබාධ, සිරුරේ අවයව කපා ඉවත් කරනු ලැබූවන්, දෘෂ්ටි ආබාධ සහ මස්තිෂ්ක අක්‍රීයත්වය ඇති පුද්ගලයන්ය. පැරාලිම ...

ක්‍රීඩා ඉතිහාසය

මීට අවුරුදු 30000 පෙර අතීතයේ අඳින ලද ගුහා චිත්‍ර ප්‍රංශය, අප්‍රිකාව, හා ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සොයා ගෙන ඇත. මෙම චිත්‍ර තුළින් එකල පැවති ශාන්තිකර්ම, වත්පිළිවෙත්, බහු ශිල්පය පිළිබඳ සාක්ෂි සපයනු ලැබේ. මෙම ගුහා චිත්‍රවල පැවැත්ම තුළින් ඔවුන් ඒ සඳ ...

ක්‍රීඩා පත්‍රකලාවේදය

ක්‍රීඩා පත්‍රකලාවේදය යනු ක්‍රීඩා පුවත් සහ සිද්ධි පිළිබඳව වාර්තාකරණයයි. ක්‍රීඩා පත්‍රකලාවේදීන් බැරෑරුම් සිද්ධි වාර්තා නොකරන නිසා බොහෝ පුවත්පත්වල ක්‍රීඩා අංශයට" සෙල්ලම් බඩු අංශය ”නම් නමක් පටබැඳ ඇත. ධනයෙන්, බලයෙන් සහ බලපෑමෙන් ක්‍රීඩා වැඩෙන විට මෙම ප ...

ඔලිම්පික්

ඔලිම්පික් යනු දහස් ගණන් ක්‍රීඩකයන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගී වන ප්‍රමුඛ අන්තර්ජාතික උත්සවයකි. රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ. වර්තමානයේ එක් ඍතුවකට අයත් ඔල ...

සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය

සිංහල ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිජ බිම ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තේද එහිය. එමෙන්ම එය දේශීය සහ අන්තර්ජාතික ක්‍රීඩා තරඟ පැවැත්වෙන ඉතා වැදගත් ක්‍රීඩාංගනයකි. ප්‍රථම අන්තර් ජාතික එක් දින තරඟය 1982 පෙබරවාරී ...

ජවන සහ පිටිය ක්‍රීඩා

ජවන සහ පිටිය යනු දිවීම, පැනීම, සහ වීසිකිරීම මත පදනම්වූ බොහෝ තරගකාරී මලල ක්‍රීඩා තරගවලින් සමන්විත ක්‍රීඩාවකි. ක්‍රීඩාවෙහි නම බිඳී ඇත්තේ තරග පැවැත්වෙන ස්ථානය අනුව යමිනි: තණ පිටියක් වටා පිහිටි අණ්ඩාකාර ජවන පථයකින් සමන්විත ක්‍රීඩාංගනයක් එයට භාවිතා වන ...

ක්‍රීඩා වෛද්‍යවේදය

ක්‍රීඩා කිරීමේදී හා ව්‍යායාම් කිරීමේදී අස්ථි හා මාංශපේෂීන් හි ඇතිවන ආබාධ වළක්වාගැනීම, හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා වු විශේෂ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් මේ නමින් හැදින්වේ. මෙම ක්‍රීඩා වෛද්‍ය කණ්ඩායමට අදාල ක්‍රීඩකයා හැරුණු විට කායික වෛද්‍ය ...