ⓘ Free online encyclopedia. Did you know? page 30

පවුල

මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ familia යන ලතින් පදය ඇසුරෙනි.රෝම සමාජයේ familia පදයෙන් හඳුන්වා ඇත්තේ සරළ ඥාති සමූහයක් යන්නයි.වර්තමානයේ පවුල යනුවෙන් අදහස් කරන්නේ කුඩා ගෘහස්ථ ඒකකයක් ය. නමු ...

ජාත්‍යන්තර මූල්‍ය සමායතනය

ජාත්‍යන්තර මූල්‍ය සමායතනය IFC යනු සංවර්ධනය වෙමින් පවතින රටවල්වල පෞද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා ආයෝජන, උපදේශන සහ වත්කම් කළමනාකරණ සේවා සපයන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකි. IFC සාමාජික ආයතනයක් වන අතර එහි මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. ...

දෙවන ලෝක යුද්ධය

ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණු මෙය ප්‍රථමයෙන් යුරෝපා රටවල ඇතිවී පසුව ක්‍රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්‍රාමයක් බවට පත්විණි. මෙය දැනට ලෝකයේ ඇතිවූ භයානක ම ...

පළමුවන ලෝක යුද්ධය

මහා යුද්ධය හෝ, සියළු යුද්ධ කෙළවර කිරීමට සිදුකෙරෙන යුද්ධය ලෙසින්ද හැඳින්වුණු, පළමුවන ලෝක යුද්ධය යනු, යුරෝපයෙහිදී ඇරඹුනු සහ 1914 ජූලි 28 දින සිට 1918 නොවැම්බර් 11 දින දක්වා පැවැති ගෝලීය යුද්ධයකි. යුරෝපීයයන් මිලියන 60 ක්ද ඇතුළු, මිලියන 70 කට වඩා වැඩ ...

යුද්ධයේ විවිධ ආකාර සහ යුධවැදීම.

සෝවියට් මතවාදවලින් පසුව යුද්ධය පිළිබදව වෙනස් අර්ථකතනයක් කල කණ්ඩායමක් ලෙස මාක්ස්වාදීන් හැදින්වේ.ඔවුන් විසින් සාධාරණ හා අසාධාරණ යුද්ධය ලෙස යුද්ධය හදුනාගත් ආකාර 2ක් විය.සාධාරණ යුද්ධය පිළිබද මතවාද තුළ කැරළිකරුවන් හෝ ජාතික විමුක්ති ව්‍යාපාර අන්තර්ගත ව ...

සරණාගතයෝ - 2001න් පසු තත්වය

2001න් පසු ස්විස්ටර්ලන්තයේ සරණාගත ප්‍රතිපත්තිය උඩු යටිකුරු වී තිබේ. UNHCR දක්වන ආකාරයට 1951 සරණාගතයන් පිළිගත හැකි ආගමන හෝ අනන්‍යතා පත්‍රයකින් තොරව සිය රටින් පැනයාමට සිදුවන සරණාගතයන් වුවද පිළිගතයුතු බව දක්වා ඇතත්, 2002න් පසු එවන් පුද්ගලයන්ට ස්විස් ...

උපායමාර්ගික ව්‍යාපාර කළමණාකරණය

උපාය මාර්ග කළමණාකරනය යනු ක්‍රමවත්ව දැක්විම, භාවිතා කිරිම හා පරික්ෂා කිරිම මගින් ආයතනයේ අරමුණු සඵල කරන ක්‍රියාවයි. ආයතනය් අරමුණු නියම ලෙස හදුනාගෙන එය සඵල කිරිමට අවශ්‍ය උපාය හා සැලසුම් සැකසි එම සැලසුම් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සම්පත් හදුනාගෙන ඒවා ...

ක්‍රෙඩිට් කාඩ්පත

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු විනිමය පාලන සීමාවන් ලිහිල් වීමත් සමඟ ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයට විදේශීය බැංකුද ප්‍රවිෂ්ඨ විය.ඵතෙක් දියුණු රටවලට පමණක් සීමාවූ නොයෙකුත් ආකාරයේ බැංකු සේවාවන් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ග ...

ජාලීය අලෙවිකරණය Network marketing

{{Infobox person |name = Net Work Marketing |other_names = ජාලීය අලෙවිකරණය |image = JudeN1.jpg |background = #FFD068 | color = black |image_size = 200x300px |alt = |caption = |date = {{

මධ්‍යම තැන්පතු ක්‍රමය

කොටස් වෙළඳපලෙහි කොටස් ගනුදෙණු නිෂ්කාශන මධ්‍යස්ථානය වශයෙන් කටයුතු කරනුයේ මධ්‍යම තැන්පතු ක්‍රමයයි. එය පුද්ගලික සමාගමක්වන අතර එහි සම්පුර්ණ අයිතිය කොළඹ කොටස් හුවමාරුව සතුය. කොටස් වෙළඳපලේ ගණුදෙණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ...

ජාතීන්ගේ සංගමය

පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සංගමයක අවශ්‍යතාව බලවත්ව දැනෙන්නට විය. ඊට ප්‍රධාන වශයෙන් ම දායකත්‍වය සැපැයූයේ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවූ වුඩ්රෝ විල්සන් මහතා ය.

ඔප්රා වින්ෆ්‍රේ

ඔප්රා වින්ෆ්‍රේ ඇමෙරිකානු මාධ්‍ය හිමිකාරිනියක, රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නියක, නිළියක, නිෂ්පාදකවරියක සහ මානව හිතවාදිනියක වෙයි. ඇගේ දි ඔප්රා වින්ෆ්‍රේ ෂෝ නමැති රූපවාහිනී සංවාද වැඩසටහන නිසා ඇය අතිමහත් ජනප්‍රියත්වයකට පත් වූවාය. 1986 සිට 2011 ...

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් යනු අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙක්, ඉඩකඩම් සංවර්ධකයෙක්, රූපවාහිනී ඉදිරිපත්කරන්නෙක්, කතෘවරයෙක් සහ එක්සත් ජනපදයේ හිටපු 45 වන ජනාධිපතිවරයාද වේ. ඔහු 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදී ඩෙම ...

ජොර්ජ් වොෂින්ටන්

ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපතිවරයා විය. වතු වැවිලි කරුවෙක් හා මිනින්දෝරුවෙක් වූ ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකා එක්සත් ජනපදය, ජනරජයක් ලෙසින් පිහිටුවීමේ දී එහි මූලිකත්වය ගත් ආදී පීතෘවරුන් අතරින් අයෙක් ලෙසින් ද සැලකේ. ඔහු ඇමෙරිකන් ...

හිලරි ක්ලින්ටන්

හිලරි ඩයේන් රොඩම් ක්ලින්ටන් යනු ඇමරිකානු දේශපාලනඥයෙක් වන අතර එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා තෝරාගැනුමට පැවැත්වෙන 2016 මැතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙහි අපේක්ෂකයාද වෙයි. 2009 වසරෙහි සිට 2013 වසර දක්වා එක්සත් ජනපදයෙහි 67වන රාජ්‍ය ලේකම්වරයා වශයෙන්ද, ...

ෆොරෙස්ට් විට්ටේක්‍ර්

ෆොරෙස්ට් විට්ටේක්‍ර් ඇමෙරිකානු ජාතික නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නිෂ්පාදකවරයෙකි. භාර ගන්නා චරිත සඳහා ඉමහත් කැපවීමක් හා අධ්‍යයනයක් කොට රංඟනයේ යෙදෙන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධයි. 2006 නිපදවු" The Last King of Scotland ” චිත්‍රපටියේ ඉඩී ඇමින් චරිතයට ඇකඩම ...

හැටුම් ඉංජිනේරුවා

හැටුම් ඉංජිනේරුවන් නිෂ්පාදන ඉංජිනේරු නිර්මාණ හා විශ්ලේෂණයට වගකිව යුතුයි. කනිෂ්ඨ මට්ටමේ හැටුම් ඉංජිනේරුවන් තනි ව්‍යුහමය ගොඩනැගිලි වල ව්‍යුහයන් වන තලාද, කුළුණු හා බිම් නිර්මාණ වලට දායක විය යුතුය. පලපුරුදු ඉංජිනේරුවන් ව්‍යුහමය නිර්මාණයට හා සම්පූර්ණ ...

පෝල් සෙසාන්

පෝල් සෙසාන් ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියෙකි. පශ්චාත් ධාරණාවාදී ප්‍රවණතාවට අයත් කලාකරුවකු වශයෙන් පුළුල් ව සම්භාවනාවට පත් ව සිටින ඔහුගේ කෘති විසිවන සියවසේ චිත්‍ර කලාවේ හැඩගැස්ම කෙරෙහි වැදගත් බලපෑමක් සිදු කොට තිබේ. නූතන චිත්‍ර කලාවේ සමාරම්භක පීතෘවරයක ...

ලියනාඩෝ ඩා වින්සි

é ලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි 1452 අප්‍රේල් 15- 1519 මැයි 2 ඉතාලි ජාතික මහා ප්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක ...

කොළඹ යුගයේ චිත්‍ර ශිල්පීන්

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වු දීර්ඝ කාලපරිච්ඡේදය තුළ ලක්දිව පැවති දේශීය චිත්‍ර සම්ප්‍රදාය බටහිර යටත්විජිත සමයේදී පරිහානියට පත් විය. ක්‍රි.ව. විසිවන සියවස මුල්භාගයේ සිට ලාංකික චිත්‍ර ශීල්පීන් ආභාෂය ලබා ගත්තේ යුරෝපීය චිත්‍ර කලාවෙනි. එමගි ...

චිත්‍ර කලාව

සෞන්දර්ය විද්යාඝව ‘සුන්දරත්වයේ විද්යා්ව’ වීමට උත්සාහ දරන අතර එය කාන්ට් හේගල් වැනි 18 සහ 19 වැනි සියවස්වල දාර්ශනිකයිනගේ වැදගත් දාර්ශනික ගැටළුවක් විය. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සම්භාව්ය දාර්ශනිකයින්ද කලාව පිලිබඳව විශේෂයෙන්ම චිතරවිය කලාව පිලිබඳව න්ය ...

පීටර් පෝල් රූබන්ස්

මරණය - 1640 මැයි 30 ඇන්ට්වර්ප්, දකුණු නෙදර්ලන්තය බලපෑමට ලක් වූවන් - ඇන්ටොයින් ‍වැටෝ, ඉයුජීන් ඩෙලක්‍රොයික්ස් පීටර් පෝල් රූබන්ස් 1577 ජුනි 28 – 1640 මැයි 30 ‍ යනු 17 වන සියවසට අයත් සුප්‍රසිද්ධ ‍‍ෆ්ලෙමිෂ් බැරොක් චිත්‍ර ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු ඉතා ...

ෂාක්ලුවිස් ඩේවිඩ්

1748 අගෝස්තු 30 සිට 1825 දෙසැම්බර් 29 දක්වා ජීවත් වුණු ෂාක් ලුවිස් ඩේවිඩ් නව සම්භාව්‍යවාදයේ දැඩිව බලපෑම් කළ චිත්‍ර ශිල්පියෙකි. යුගයේ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ. 1780 දශකයේ ඔහුගේ ඓතිහාසික චිත්‍ර ශිල්පයේ නිපුනතාව Rococo විකට සම්ප්‍රදායේ සි ...

සිමොන් ද බෝවා

සිමෝන් ලුසී අර්නස්ටීන් මේරි බර්ට්‍රන්ඩ් දි බෝවා යනු ප්‍රංශ ජාතික ලේඛිකාවක්, විද්වතියක්, සාංදෘෂ්ඨිකවාදී දර්ශනවාදිනියක්, දේශපාලන ක්‍රියාකාරිනියක්, ස්ත්‍රීවාදිනියක් සහ සමාජ විචාරිකාවක් වූවා ය. ඇය තමන් ව දාර්ශනිකයකු ලෙස හඳුන්වා නොදුන්නද ස්ත්‍රීවාදී ස ...

ප්ලේටෝ

ප්ලේටෝ ක්‍රි. පූ. 427 - ක්‍රි. පූ. 347 අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ සොක්‍රටීස්ය. ඇරිස්ටෝටල් ඔහුගේ ශිෂ්‍යයෙක් විය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය. එහි දී ප්ලේටෝ ...

පෝල් ෆෙයරබෙන්ඩ්

පෝල් ෆෙයරබෙන්ඩ් යනු ඔස්ට්‍රියානු දාර්ශනිකයෙකි. පෝල් කාල් ෆෙයරබෙන්ඩ් ඔස්ට්‍රියානු ජාතික විද්‍යා-දාර්ශනිකයෙකි. ඔහු බාක්ලේහි කැලිපෝනියා විශ්ව විද්‍යාලයෙහි දර්ශනය පිළිබද මහාචාර්ය ධූරය දසක තුනක 1958 සිට 1989 දක්වා කාලයක් දැරීමෙදී කළ කාර්යයන් නිසා ප්‍ර ...

අල් පසීනෝ

ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො ඇමෙරිකානු ජාතික නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු අධ්‍යක්ෂකවරයෙකි. The Godfather ත්‍රිත්වයේ මයිකල් ක්ලෙනේ ලෙස රඟපෑමෙන් පසුව ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් විය. සොනි වොර්සික් ලෙස Dog Day Afternoon, ටෝනි මොන්ටානා ලෙස" Scarfa ...

ඇන්තනි හොප්කින්ස්

සර් පිලිප් ඇන්තනි හොප්කින්ස් වේල්සියානු ජාතික චිත්‍රපට, නාට්‍ය හා රූපවාහිණි නළුවෙකි. චිත්‍රපටි ලෝකයේ දැනට ජීවත්ව සිටින ශ්‍රේෂ්ඨතම නළුවකු ලෙස සළකනු ලැබේ. ඔහුව වඩාත් හඳුනාගත්තේ cannibalistic serial killer Hannibal Lecte ලෙස The Silence of the Lambs ...

එරික් බැනා

1968 අගෝස්තු 09 වෙනි දින උපන් එරික් බැනා විවිධ රගපෑම් ආභාෂය ලද ඕස්ට්‍රේලියානු චිත්‍රපට සහ නාට්‍ය නළුවෙකි. ඕස්ට්‍රේලියානු චිත්‍රපට සහ නාට්‍ය වල තම රංගන ජීවිතයෙන් හරි අඩක්ම ගත කර එරික් බැනා තම රංගන හැකියව දියුණු කරගනිමින්, හොලිවුඩ් පුරවරයට ප්‍රථම ව ...

කමල් හාසන්

‍ ඉන්දියානු ජාතික දමිල නළුවෙකු, තිර රචකයෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන කමල් හාසන්, ඉන්දියානු සිනමාවේ ප්‍රමුකතම ක්‍රමවේද නළුවෙකු ලෙස හඳුන්වයි. ඔහු විසින් ඉන්දියානු සිනමා සම්මාන කිහිපයක්ම දිනාගෙන ඇත. මොහු ඉන්දියානු චිත්‍රපට සම්මානය හා ෆිල්ම්ෆෙයා ...

ගොෆ්‍රි රශ්

ගොෆ්රි රෝයි රශ්, ඕස්ට්රේලියානු නළුවෙකි. 2009 නොවැම්බර් වන විට ඔහු විසින් "ට්රිපල් ක්රවුන් ඔෆ් ඇක්ටින්", "ශාස්ත්රීය සම්මානයක් ද", "ටෝනී සම්මානය" හා "එමි සම්මානය" දිනා ගත් 17ත් දෙනා අතුරෙන් අයෙකි. තවද ඔහු විසින් ගෝල්ඩන් ග්ලෝබ්", "ද බෆ්තා", "ස්ක්රීන ...

ජෙෆ් බ්‍රිජස්

ජෙෆ්රි ලියෝන් "ජෙෆ්" බ්‍රිජ් ඇමෙරිකානු සංගීතඥයෙකු හා නළුවෙකුද වෙයි. ඔහුගේ, ද ලාස්ට් පික්චර් ෂෝ, තන්ඩර්බොල්ට් ඇන්ඩ් ලයිට්ෆූට්, ට්‍රොන්, ස්ටාර්මෑන්, ද ෆැබ්‍යුලස් බේකර් බොයිස්, ෆියර්ලස්, ද බිග් ලෙබොව්ස්කි, ද කන්ටෙන්ඩර්, අයන් මෑන් යන චිත්‍රපට වැදගත් ...

ඩැනියෙල් ඩේ ලුවිස්

ළු ඩැනියෙල් මයිකල් බ්ලේක් ඩේ ලුවිස්, බ්‍රිතාන්‍ය හා අයිරිෂ් පුරවැසිභාවය සහිත ඉංග්‍රීසි ජාතික නළුවෙකි. ඔහු සිනමා කර්මාන්තයේ තෝරාගත් චිත්‍රපටවල පමණක් රඟපාන නළුවෙකු ලෙස හැඳින්වේ. ඔහු 1997 සිටම රඟපා අත්තේ චිත්‍රපට 5 ක් වැනි සුළු ප්‍රමාණයක් වීම මෙයට න ...

පෝල් වෝල්කර්

සැකිල්ල:Use American English පෝල් වෝකර් 1987 සැප්තැම්බර් 12 දින උපත ලැබූ ඇමෙරිකානු නළුවෙකි.වර්ෂ 2001 දී, වෝකර් Fast and Furious චිත්රපටය තුළ Brian OConner චරිතය සදහා අන්තර්ජාතික කීර්තිය ලබා ගෙන ඇත. තවද ඔහු රඟපෑ චිත්‍රපට අතර Eight Below, Timeline, ...

මුරේ ඒබ්‍රහම්

ෆාහ්රිඩ් මුරේ ඒබ්රහම් ඇමෙරිකානු ජාතික Assyrian පාරම්පරිකයෙකි. ඔහුව ලෝකයා වඩාත් හඳුනා ගත්තේ Amadeu හි Antonio Salieri ලෙස රඟපැමෙන් පසු හොඳම නළුවා ලෙස Acadamy සම්මාන දිනා ගනීමෙන් පසුවය. ඔහු විවිධ ප්‍රධාන සහ සහය චරිත වලට පනපොවා ඇත. ඒබ්රහම්, කාර්මිකය ...

එමා වොට්සන්

ඉංග්‍රිසි ජාතික නිළියක් හා නිරූපණ ශිල්පිණියක් වන එමා චාලට් ඩුරේ වොට්සන් හැරිපොටර් චිත්‍රපට මාලාවේ හමායනි ග්‍රේන්ජර් නම් චරිතයට පණපොවමින් ප්‍රසිද්ධියට පත් වූවාය. වයස අවුරුදු නවයේදී හමායනි චරිතයට පණපොවන වොට්සන් ඒ වන විටත් රගපා තිබුණේ පාසලේ නාට්‍යය ...

ජේ. කේ. රෝලිං

ජොඈන් රොව්ලින්ග් නොහොත් ජේ. කේ.රොව්ලින්ග් යනු "හැරි පොටර්" කතාන්දර පොත් පෙළෙහි කතෘවරියයි. ඇය උපතින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූවාය. ඇයගේ ලෝකප්‍රකට පොටර් කතා පෙළ පිටපත් මිලියන 400 ඉක්මවා අළෙවි වාර්ථා තැබීමට සමත් වූ අතර අතිසාර්ථක චිත්‍රපට ගනනාවක ...

ෆ්‍රැන්සිස් ‍ඩ්රේක්

ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්රේක්, උප අද්මිරාල් යනු, ඉංග්‍රීසි මුහුදු කපිතන්වරයෙක්, මුහුදු කොල්ල කපිතාන්වරයෙක්, යාත්‍රිකයෙක්, වහල් වෙළෙන්දෙක්, සහ එළිසබෙතානු යුගයෙහි දේශපාලනඥයෙකු විය. ලොව වටා දෙවන පර්යන්තයාත්‍රණය, 1577 සිට 1580 දක්වා ඩ්රේක් විසින් සිදුක ...

ඇන්ටන් චෙකෝව්

රුසියානු ජාතික කතුවරයෙක් වන ඇන්ටන් පැවිලොවික් චෙකොව් සාහිත්‍ය ඉතිහාසයේ, විශිෂ්ට කෙටි කතාකරුවකු ලෙස ප්‍රකටව පවතී. ග්‍රන්ථ රචනයට අමතරව ඔහු වෛද්‍යවරයෙක්, නාට්‍ය රචනා සමීක්ෂකයෙක් ලෙසද සේවයේ නියැලිනි. ඔහු නාට්‍ය රචකයෙකු ලෙස සම්භාවනීය නිර්මාණ හතරක නිෂ් ...

යූරී ගගාරීන්

‍ යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් යනු සොවියට් අජටාකාශ ගාමියෙකි. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා සහ පොළොව වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු සෝවියට් සංගමයේ වීරයා සම්මානය ලැබූවෙකි.

ග්‍රෙගරි රස්පුටින්

ගිරිගරි යෙපිමොවිච් රස්පුටින් රුසියානු මීස්ටික් කෙනකි. ශුද්ධවන්තයෙකු බව තමන් විසින්ම පවසාගත්, එමෙන්ම දෙවැනි නිකොලස් සාර් පවුල සමඟ හිතවත්කමක් ගොඩනගා ගැනීම මගින් රුසියානු අධිරාජ්‍යයේ අවසාන සමයේ දී එහි කටයුතු වලට සැළකිය යුතු බලපෑමක් ඇති කළ පුද්ගලයෙකි ...

ජෝසෆ් ස්ටාලින්

ජෝසෆ් විසාරියොනොවිච් ස්ටාලින් යනු ජෝර්ජියානු සම්භවයකින් යුත් සෝවියට් විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකි. 1922 සිට 1952 දක්වා සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කමිටුවේ ලේකම් ලෙස සහ 1941 සිට 1953 දක්වා සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙස ද, 1920 ගණ ...

නිකීතා කෘෂෙෆ්

නිකීතා සර්ගර්යෙවිච් කෘෂෙෆ් යනු සීතල යුද්ධය පැවති කාලයෙන් කොටසකදී 1953 සිට 1964 දක්වා සෝවියට් සමාජවාදී පක්ෂයෙහි ලේඛම් ලෙසත් 1958 සිට 1964 දක්වා අමාත්‍ය මණ්ඩලයෙහි සභාපති ලෙසත් සෝවියට් සංගමයට නායකත්වය ලබාදුන් දේශපාලනඥයෙකි. කෘෂෙව් ට පෙර සොවියට සංගමය ...

බරීස් නිම්සෝෆ්

බරීස් යිෆිමරීච් නිම්සෝෆ් යනු, රුසියානු විද්‍යාඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලිබරල් දේශපාලනඥයෙක් විය. 1990 ගණන් වලදී ජනාධිපති බොරීස් යෙල්ට්සින් යටතේ සාර්ථක දේශපාලන අභිවෘත්තියක නියැලී සිටි ඔහු, 2000 වසරෙහි පටන් ව්ලැඩීමිර් පූටින් නොවළහා විවේචනය කල ...

රුසියාවේ ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය

රුසියාවේ ඇනස්ටේසියා නිකොලෙව්නා මහා ආදිපාදවරිය අවසන් රුසියානු අධිරාජ්‍යයේ අවසාන අධිරාජයා වූ IIවන සාර් නිකොලොස් සහ ඔහුගේ බිරිද වූ සාර් ඇලෙක්සැන්ඩ්‍රා ෆියොඩොව්නා ගේ බාලම දියණිය වූවාය. ඇනස්ටේසියා, මහා ආධිපාදිවරිය ඔල්ගා, ටාටියානා මහා ආධිපාදිවරිය, සහ ම ...

රුසියාවේ දෙවන නිකොලස් සාර්

නිකොලස් II හෝ නිකොලායි II, රුසියාවේ ශාන්ත දෙවන නිකොලස් රුසියාවේ අවසාන අධිරාජ්‍යයා විය. 1894 නොවැම්බර් 1 සිට 1917 මාර්තු 15 දින දේශපාලන බලපෑම් නිසා සාර් පදවිය අත්හැර දමන තෙක් රුසියානු අධිරාජ්‍යය පාලනය කරන ලද්දේ ඔහු විසිනි. ඔහුගේ පාලන කාලය තුලදී රු ...

ලියෝ ටෝල්ස්ටෝයි

ලෙව් නිකොල්විච් ටෝල්ස්ටෝයි, යනු ‍ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යකරුවෙකි. ඔහු විටෙක නවකතාකරුවකු, විටෙක නිබන්ධකයකු, විටෙක නාට්‍ය රචකයකු සහ තවත් විටෙක දර්ශණවාදියකු ලෙස තම ජීවන දර්ශණය ලොවට ඉදිරිපත් කළේය. මෙම සාහිත්‍යකරුවා ලෝකය තුළ වඩාත් ප්‍රචලිතව ඇත්තේ ලි ...

ව්ලැඩිමීර් මික්හායිලෝවිච් කොමාරෝව්

ව්ලැඩ්ටීර් මික්හායිලොවිච් කොමාරෝව් සෝවියට් අජටාකාශගාමියෙකි. ඔහු අභ්‍යාවකාශ මෙහෙයුමක දී මියගිය බව තහවුරු කෙරුණු පළමු මිනිසාය. ඒ සොයුස් මෙහෙයුමේ දීය. වරකට වඩා අභ්‍යවකාශයට ගිය පළමු සෝවියට් අභ්‍යවකාශ ගාමියා ද ඔහුය. ඔහු සෝවියට් අජටාකාශගාමියකු වීමට තෝර ...

ව්ලැදිමිර් පුටින්

ව්ලැඩීමිර් ව්ලැඩිමිරීච් පූටින්, 7 මැයි 2012 සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙසින් සේවය කරයි. පෙරදී, 2000 සිට 2008 දක්වා ජනාධිපතිවරයා ලෙසින් සේවය කල හෙතෙම, ඉන්පසුව 1999 සිට 2000 සහ නැවතත් 2008 සිට 2012 දක්වා රුසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කළේය. ...

විමානවත්ථු

විමානවත්ථු යනු ථේරවාද බුදු ධහමෙහි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටස් සහිත ඛුද්දක නිකායෙ හි එන හයවැනි ග්‍රන්ථය වේ. බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම විමානවත්ථු තුල වේ. පද්‍ය ආකාරයෙන් ...