ⓘ Free online encyclopedia. Did you know? page 35

බලය

භෞතික විද්‍යාවෙහි, බලය ක් යනු ස්කන්ධය සහිත වස්තුවක ප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි. බලයකට විශාලත්වයක් සහ දිශාවක් යන ද්වයම සතු වීම නිසා, එය දෛශික රාශියක් බවට පත්වෙයි. නිව්ටන් ගේ දෙවන නියමය පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය ...

බොයිල් නියමය

බොයිල් නියමය හෙවත් ‍බොයිල් - මැරියට් නියමය වායු නියමයන්ගෙන් එකක් වන අතර උෂ්ණත්වය හා මවුල සංඛ්‍යාව නියත වූ සංවෘත පද්ධතියක් තුළ පීඩනයේ හා පරිමාවේ ගුණිතය නියතයක් බව ප්‍රකාශ කෙරෙන පරිපූර්ණ වායු නියමයට මූලික පදනම විය. තවද පරිපූර්ණ වායු නියමයට අනුව පීඩ ...

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව යනු යාන්ත්‍රික පද්ධති නඩත්තුව, විශ්ලේෂණය සැලසුම් කිරීම, ගොඩ නැඟීම ආදියට භෞතික විද්‍යා මූලධර්ම සම්බන්ධ කර ගන්නා ඉංජි‍ෙන්රු විද්‍යාමය ආචාර ධර්ම පද්ධතියකි. මේ සඳහා යාන්ත්‍ර විද්‍යාව, ප්‍රගති විද්‍යාව, තාප ගති විද්‍යාවසහ ...

ව්‍යවර්ථය පිළිබඳ පහදා දීම

ලීවරයකට යොදන බලයේත්, බලය යෙදූ ලක්ෂ්‍යයට ධරයේ සිඊට ඇති දුරෙහි ගුණිතය එහි ව්‍යවර්ථය වේ. උදාහරණයක් ලෙස 3N බලයක් ධරයේ සිට 2m දුරකින් යොදන විට ඇති වන්නේ 1N බලයක් ධරයේ සිට 6m දුරකින් යොදන විට ඇතිවන ව්‍යවර්ථයමය. මෙහිදී බලය ක්‍රීයාකරනුයේ ඍජු ලීවරයට ලම්භක ...

විද්‍යුත් ආරෝපණය

විද්‍යුත් ආරෝපණය යනු සමහර උප පරමාණුක අංශු දරන ගුණයක් වන අතර ඒ හේතුවෙන් ස්වභාව මූලික බල හතරෙන් එකක් වන විද්‍යුත් චුම්භක බල හට ගැනීම සිදු වේ. තihen lassen und auf sවද, විද්‍යුත් චුම්භක බල සහ විද්‍යුත් ආරෝපණ අතර අන්තර් ක්‍රියා ද ඇති වේ. ආරෝපිත පරමාණ ...

විදුලි ඉංජිනේරු විද්‍යාව

විදුලිය යනු අපට ඇසට නොපෙනෙන දෙයකි.අපට නොපෙනෙන ශක්තියක් විවිද මාර්ග අනුව නිමානය කර දත්ත ගණනය කිරීමට විවිද උපක්‍රම යොදාගෙන ඒ පිළිබඳව නිගමනයන්ට එලබී තනා ඇති විද්‍යාව විදුලි ඉංජිනේරු විද්‍යාව වේ. විදුලි ඉංජිනේරු විද්‍යාව කොටස් කීපයකට බෙදී යන අතර; 01. ...

විවර්තනය

තරංග ගමන් ගන්නා මාර්ගයේ බාධක නිසා ඇතිවන තරංග නැවීම් ආශ්‍රීතව සිදුවන විවිධ සංසිද්ධීන් විවර්තනය ලෙස හැඳින්වේ. එය ශබ්ද තරංග, ජල තරංග සහ දෘශ්‍ය ආලෝකය, X - කිරණ, රේඩියෝ තරංග වැනි විද්‍යුත් චුම්භක තරංග ආදී වැනි ඕනෑම වර්ගයක තරංග සඳහා සිදුවිය හැක. භෞතික ...

වෝල්ටීයතා ද්විගුණකය

වෝල්ටීයතා ද්විගුණකය යනු ආදාන වෝල්ටීයතාවයෙන් ධාරිත්‍රක ආරෝපණය කර මෙම ආරෝපණ යම් ක්‍රමයකට වහරුගත කර පරිපූර්ණ තත්වයේදී, ප්‍රතිදානයේදී නිපදවන ලද වෝල්ටීයතාවය තත්වාකාරයෙන් ආදානයේදී මෙන් දෙගුණයක් වන ඉලෙක්ට්‍රොනික පරිපථයකි. මෙම පරිපථයන්හි සරලම ආකාරය ප්‍රත ...

ශක්ති සංස්ථිතිය

භෞතික විද්‍යාවේ දී ශක්ති සංස්ථිති නියමයෙන් ප්‍රකාශ කරනුයේ ඒකලිත පද්ධතියක සම්පුර්ණ ශක්තිය නියතයක් බවත් පුණර්ජනනය කළ නොහැකි බවත්, නමුත් වෙනත් ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය කළ හැකි බවත්ය. උදා:- ඝර්ෂණය චාලක ශක්තිය තාප ශක්තිය බවට හරවයි. තාප ගති විද්‍යාවේ ...

ශක්තිය (‍භෞතික විද්‍යාව)

F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ. අංශුවේ ස්කන්ධය නියත නම් ද ­ අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් ව ...

ශබ්දය

ශබ්දය යනු යම් කම්පනයක් ඝණ, ද්‍රව හෝ වායු මාධ්‍යන් තුලින් ගමන් කරන්නාවූ මූලධර්මයකි. විශේෂයෙන් මෙම කම්පන තරංග, සංඛ්‍යාත ගොනුවක් ලෙස කන හදුනා ගැනීම ශබ්දය ලෙස හදුන්වා දිය හැක.

සම්මත භෞතික තත්වය

රසායන විද්‍යාවේදී කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වයන් සලකනු ලබන්නේ එම ද්‍රව්‍යය 1bar / 100 kpa පීඩනයක් යටතේ පවතින විටයි. මෙම සම්මත පීඩනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ශුද්ධ සහ ව්‍යවහාරික රසායනය සදහා වූ අන්තර්ජාතික එකමුතුව හෙවත් IUPAC මගිනි. කිසියම් ...

සර්වත්‍ර ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ නියම

අයිසැක් නිවුටන් සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය යනු ස්කන්ධයන් සහිත වස්තු දෙකක් අතර ඇති ගුරුත්වාකර්ෂණ ආකර්ෂණය විස්තර කරන භෞතික නියමයයි. එය ආදි සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවේ කොටසක් වන අතර 1678 දී ප්‍රකාශනයට පත් කළ නිව්ටන්ගේ කාර්යයක් වන Philosophiae Nat ...

ස්කන්ධ / පදාර්ථ සංස්ථික නියමය

ස්කන්ධ / පදාර්ථ සංස්ථිතික නියමය කියා සිටින්නේ සංවෘත පද්ධතියක ස්කන්ධය පද්ධතිය තුළ කුමක් සිදුවුවත් නියතයක්ව පවතින බවයි. එනම් පදාර්ථය නැවත සකස් කළ හැකි වුවත් මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි බවයි. එමගින් කියවෙන්නේ සංවෘත පද්ධතියක් තුළ සිදුවන ඕනෑම රසායනි ...

ස්කන්ධ–ශක්ති තුල්‍යතාවය

භෞතික විද්‍යාවේ දී ස්කන්ධ-ශක්ති තුල්‍යතාවය ස්කන්ධයක් සහිත ඕනෑ දෙයකට ඊට සමතුල්‍ය ශක්තියක් තිබෙන බව සහ එහි විලෝමය කියා පායි. මෙමඟින් ඇල්බට් අයින්ස්ටයින්ගේ යන සූත්‍රය පැහැදිලි කරයි. මෙම සූත්‍රය මඟින් දක්වා තිබෙන්නේ ස්කන්ධය m හා ආලෝකයේ වේගයේ c= ~3×10 ...

සෛද්ධාන්තික නක්ෂත්‍ර-භෞතික විද්‍යාව

න්‍යායාත්මක තක්ෂත්‍ර භෞතික විද්‍යාඥයන් විශ්ලේෂණ ආකෘති සහිත විවිධ වර්ගයේ උපකරණ සහ ගණනය කල හැකි සංඛ්‍යාත්මක භාවිතා කරයි. එක් එකක් වැදගත් කම් ඇත. සිදුවන්නේ කුමක්දැයි යන හදවතට දැනිම සදහා ක්‍රියාවලි‍යේදි විශ්ලේෂණ ආකෘති යොදා ගැනීම වඩාත් සුදුසු වේ. සංඛ් ...

හේස්ගේ නියමය

හේස්‍ නියමය චාලක රසායනයේ නියමයකි. එය ජර්මේන් හේස් විසින් ඉදිරිපත් කරන ලද එන්තැල්පි විපර්යාස හා ශක්ති සංස්ථිතිය පිළිබද හේස් චක්‍රය නම් කිරීමට යොදාගන්නා ලදී.

අංගන භීතිකාව

අංගන භීතිකාව යනු කාංසා අක්‍රමිකතාවයන් දක්වන මානසික රෝගයකි. විවෘත ස්ථනවලට ඇති බිය මෙහි ප්‍රධාන ලක්ෂණයකි. විවෘත ස්ථාන පොදු ජනයා ගැවසෙන මාර්ග වෙළද මධ්‍යස්ථාන මෙන්ම තමාගේ නිවසෙන් පිටතට යාමට පවා අංගන භීතිකා රෝගීන් බියවේ. මෙම ස්ථනවලදී ඔවුන් අසාමාන්‍ය හ ...

අධිමනෝවිද්‍යාව

අධිමනෝවිද්‍යාව යනු ටෙලිපති, ප්‍රාග් ප්‍රජානනය, අනාගත සංජානනය/දිවැස, චිත්ත බලයෙන් වස්තූන් චලනය කිරීම, මරණාසන්න අත්දැකීම්, පුනරුත්පත්තිය, අවතාර පිළිබඳ අත්දැකීම්, පංචේන්ද්‍රියන් පරිබාහිර සංවේදන, මනෝචලනය, මරණයෙන් පසු සිහිකල්පනාවේ පැවැත්ම වැනි සම්මත ව ...

අසාමාන්‍ය මනෝ විද්‍යාව (මනස හා කායික සිරුර)

න්‍යායක් යනු ලෝකයා දෙස පොදුවේ බලන මතයක් වන අතර එය සිද්ධාන්තයකට වඩා පුළුල්ය. අද මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ මානසික රෝග ගැන පැහැදිලි කිරීම් ප්‍රධාන න්‍යායන් 2ක් මත කේන්ද්‍රගත වේ. එනම් මනෝවිද්‍යා න්‍යාය සහ ජීවවිද්‍යා න්‍යාය වෙයි. මනෝවිද්‍යා න්‍යාය වඩා මා ...

අැමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය

අමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය යනු අමරිකාව කේන්ද්‍රකරගෙන පවතින මනෝ විද්‍යඥයන්ගේ ප්‍රධානතම සංවිධානයකි එසේම මෙය ලොව ඇති විශාලතම මනෝවිද්‍යා සංවිධානයයි. මෙම සංගමයේ සාමාජිකයින් සංඛ්‍යාව ඇමරිකාවතුල පමනක් 36.000 ඉක්මවයි මෙහි සාමාජිකයන් ප්‍රධාන වශයෙන් ...

උප‍දේශන මනෝ විද්‍යාව

මනෝ ප්‍රතිකාරය යනු සේවා දායකයින්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳීම සඳහා පලපුරුදු මනෝ ප්‍රතිකාරකයින් යොදා අන්තර් පුද්ගල සමාජ සම්බන්ධාත්මක මැදිහත් වීම් සිදු කිරීමකි. මෙමඟින් පුද්ලයාගේ නිරෝගී පැවැත්ම පිළිබඳ හැඟීම් වැඩි දියුණු කිරීම සහ අදාල පුද්ගලයාගේ අපහසුතා ...

ඔතෙලෝ සින්ඩ්‍රෝම්

ඔතෙලෝ සින්ඩ්‍රෝමය යනුවෙන් හදුන්වනනේ එක්තරා මානසික රෝගයකි මෙම රෝගය Morbid jealousy යනුවෙන්ද හදුන්වයි. මෙම රෝගයේදී රෝගියා විසින් තම පෙම්වතා/පෙම්වතිය/සැමියා බිරිද එසෙත් නැතිනම් තම ලිංගික සහකරු අහේතුකව සැකකරයි. මෙය ලිංගික ඊර්ෂියාවක් ලෙසද හදුන්වයි. මෙ ...

කැරන් හෝනි

ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරියකි 1885 සප්තැම්බර් මස 16 වන දින ජර්මනිෙය්දී උපත ලැබීය ඇගේ පියා නැවක කපිතාන්වරෙයකු වූ අතර දැඩි ආගමික මතධාරියෙකු විය ඔහුට විවාහ දෙකක දරුවන් සිටියහ කැරන් හෝනි ගේ මව ඔහුගේ දෙවන බිරිද වූවාය කැරන් හෝනිට වැඩිමල් සහොදරයන් හතර ...

චර්යාවාදයේ නැගුම

ප්‍රොයිඩ්ගේ මනෝගති විද්‍යාවේ පුද්ගලතා බද්ධ වීම සහ අන්තර්වලෝකන ස්වභාවය නිසා ද ළමා කාලයේ අත්දැකීම් නැවත එකතුකර ගැනීම නිසා ද 20 වැනි සියවසේ දී චර්යාවාදය ප්‍රධාන මග පෙන්වුම් මනෝවිද්‍යාත්මක න්‍යායක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. ජෝන් වොට්සන්ගේ පුරෝගාමීත්ව ...

තුලනාත්මක මනෝ විද්‍යාවේ ඉතිහාසය

චාල්ස් ඩ‍‍ාවින් තුලනාත්මක මනෝ විද්‍යාවේ මූලික පුරුකක් වෙයි. ඔහුගෙන් ලද දායකත්වයක් නිසා මනෝවිද්‍යාව පූර්ව සහ පශ්චාත් ඩාවින් ලෙස හැඳින්විය යුතු බවට ද අදහස් විණි. ඩාවින්ගේ සිද්ධාන්මත උසස් මානසිකත්වය, ආචාර ධර්මයන්, අධ්‍යාත්මයන් වැනි මිනිසාගේ පැවැත්මට ...

පර්යේෂණාත්මක මනෝ විද්‍යාව

පර්යේෂණාත්මක මනෝ විද්‍යාව අනුව මනෝ විද්‍යාව ස්වභාවික මනෝ විද්‍යාවක් ලෙස ද පර්යේෂණයට බඳුන් කළ හැකි පථයක් ලෙස ද සැලකේ. බොහෝ පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයින් පර්යේෂණයන් හැර අනෙකුත් අන්වේශනය කිරීමේ ක්‍රම පිළිබඳ සැක උපදවති. විශේෂයෙන්ම සායනික සහ වර්ධනාත්ම ...

ප්‍රජානන මනෝ විද්‍යාව

ප්‍රජානන මනෝ විද්‍යාව යනු අභ්‍යන්තර මානසික ක්‍රියාවලීන් වන ගැටළු විසදීම, මතකය, භාෂාව ගැන කරනු ලබන අධ්‍යයනයයි. එහි පුරෝගාමීන් ලෙස මැක්ස් වර්තයිමර්, වොල්පන් කෝලර්, කර්ට් කොප්කා සහ ජීන් පියාජේ හැඳින්විය. ජීන් පියාජේ විසින් ළමාවියේ ප්‍රජානන වර්ධනයේ අ ...

ප්‍රාන්ස් මෙස්මර්

ප්‍රාන්ස් ප්‍රෙඩිරිච් ඇන්ටන් මෙස්මර්.ඔහු විසින් වෛද්‍ය විද්‍යාවට පටහැනි අමුතුම ආකාරයේ ප්‍රතිකාර න්‍රමයක්ලෙස හදුන්වාදුන් චුම්භක බලයෙන් රෝග සුවකිරීමේ කලාවේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිබවත් එය මිත්‍යාවක් පමණක් බවත් සදහන් කරමින් මෙම ප්‍රතිකාරය ඔහුට ...

පුනරුත්ථාපන උපදේශනය

උපදේශන ක්‍රියාවලිය මගින් ආබාධිත අයෙකුගේ පුද්ගලික, වෘත්තීමය සහ ජීවිතයේ ඇති බලාපොරොත්තු ඉටුකර ගැනීමට උපකාරීවීම පුනරුත්ථාපන උපදේශක සේවයේ ඇති ප්‍රධාන පරමාර්ථයයි. පුනරුත්ථාපන උපදේශනය, පෞද්ගලික ස්ථානය, පුනරුත්ථාපන සේවා ස්ථාන, විශ්ව විද්‍යාලයේ, පාසලේ රජ ...

පෞරුෂ මනෝ විද්‍යාව / චරිතාංග හෝ ගති න්‍යායන්

ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ DSM පාඪ ග්‍රන්ථයට අනුව පෞර්ෂත්ව ගති ලක්ෂණ යනු මිනිසාට ආවේණික වන අවබෝධය සහ පරිසරය සහ තමා ගැන සිතන ආකාරය සමාජීය සහ පුද්ගල ස්වභාවයෙන් පිටතට ‍පෙනෙන ආකාරය ලෙස සැලකිය හැක. කාලයත් සමග සාමාන්‍යයෙන් වෙනස් නොවේ පුද්ගලයින් අතර වෙන ...

මතකය (ස්මෘතිය)

මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මගින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනය ...

මනෝ ව්‍යාධි වේදය

මානසික රෝග මානසික පීඩන හෝ මානසික රෝග පිළිබිඹු කරන හැසිරීම් / අත්දැකීම් ගැන කරන අධ්‍යයනය මනෝ ව්‍යාධි විද්‍යාවයි. සායනික මනෝවිද්‍යාවේ එන මානසික රෝග ගැන වර්ගීකරණය සහ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික සඟරාවක් ද මේ නමින් හැඳින්වේ. මනෝ ව්‍යාධි විද්‍යාව මානසික ...

මනෝ විද්‍යාඥයා

මනෝ විද්‍යාඥයා මනෝ විද්‍යාවේ විශේෂඥයෙකි. චර්යාව ප්‍රජානනය හා සංවේදනය ඇතුළත් මානව ශරීරය ක්‍රමානුකූලව පිරික්සීමේ ප්‍රවීණයෙකි. මානව විද්‍යාඥයන් වෙනස් වූ ක්ෂේත්‍ර කීපයක් යටතේ වර්ග කරනු ලැබේ. මනාව ඔවුන් හඳුනා ගෙන ඇත්තේ සායනික හා උපදේශාත්මක මනෝ විද්‍යා ...

මනෝ විද්‍යාවේ අසාමාන්‍යතා

අසාමාන්‍ය හැසිරීම් රටා විස්තර කිරීමට පෙරකීමට, සහ වෙනස් කිරීම සඳහා ඒවා ගැන කරන විද්‍යාත්මක අධ්‍යයනය අසාමාන්‍ය මනෝවිද්‍යාව ලෙස හැඳින්විය හැක. මෙලෙස අසාමාන්‍ය ක්‍රියාදාමයන් සෑම විටම මානසික රෝගයක ප්‍රතිඵලයකි. DSM-IV මග පෙන්වුමට අනුව මානසික ආබාධයක් යන ...

මනෝ විශ්ලේෂණවාදය

මිනිසාගේ දැනීමට හෝ පාලනයට හසු නොවන අවිඥානය මනසේ හෙවත් යටි සිතෙහි තිබෙන බලවේගයන් හා ගැටුම් පිළිබඳව අධ්‍යයනය කරනුයේ මනෝගතික විද්‍යාවෙනි. යටි සිතෙහි ක්‍රියාකාරීත්වයන් මිනිසාගේ චර්යාව කෙරෙහි මෙන්ම, මිනිසාගේ චර්යාවන් ද යටි සිතෙහි ක්‍රියාදාමයන්ට බලපෑම් ...

මනෝ වෛද්‍ය

මනෝ චිකිත්සකයෙකු යනු මනෝ චිකිත්සාව විශේෂඥ පුහුණුව ලද සහ මානසික රෝග ප්‍රතිකාරය සඳහා බලපත්‍ර කායික රෝග වෛද්‍යවරයෙකි. මොවුන් රෝගීන් ඇගයීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙස මානසික රෝග සඳහා ඖෂධ නියම කළ හැකි, කායික පරීක්ෂාවට ලක් කළ හැකි පර්යේෂණ නියම කළ හැකි සහ ...

මනෝවේදය

ඉංග්‍රීසි බසින් psychology ලෙස ව්‍යවහාර කෙරෙන අතර ග්‍රීක භාෂාවෙන් Psyche ආත්මය මනෝ විද්‍යාඥයින් සැබෑ ලෝකය තුල මනස සහ මොළය පිළිබඳව ඇති සම්බන්ධතාවය විග්‍රහ කිරීමට උත්සාහ දරති. ඔවුහු මිනිසාගේ සංජානනය, ප්‍රජානනය, හැගීම්, පෞරුෂත්වය, හැසිරීම් සහ අන්තර් ...

මානව විද්‍යාව-සංස්කෘතික අධ්‍යනයන්

හරස් සංස්කෘතික අධ්‍යනයන් හරස් සංස්කෘතික සන්සන්දනයන් ආකාර කිහිපයකින්ම පවතී. ප‍්‍රත්‍යෙයික අධ්‍යාපනය මෙයින් එක් සන්සන්දනයක් වන අතර පොදු ව්‍යුත්පත්තයක විචල්‍යයන් සන්සන්දනය කරමින් සිදුකරන පාලන සන්සන්දනය තවත් එකකි. අධ්‍යනයේ නියැදීන් සන්සන්දනය කිරීම තු ...

ලිංගික ඊර්ෂ්‍යාව

ලිංගික ඊර්ෂ්‍යාව ස්ස්ස්යනු ඊර්ෂ්‍යාෙව් එක් ප්‍රභේදයකි.මෙහිදී තම ලිංගික සහකරු වෙනත් අයකු සමග ලිංගික සබධතා පැවැත්වීම කෙරේ ඊර්ෂ්‍යාවක් ඇතිකරගනී.,ඇතැම් විට තම සැමියා/බිරිද හෝ තම පෙම්වතා/පෙම්වතිය කෙරේ ද මෙම ලිංගික ඊර්ෂාව ඇතිවේ. ලිංගික ප්‍රජනනය මගින් ව ...

ව්‍යවහාරික මනෝ විද්‍යාව

මානසික සෞඛ්‍යය, ව්‍යාපාර පාලනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, භාණ්ඩ නිර්මාණකරණය, නීතිය වැනි ක්ෂේත්‍රයන්හි පවතින ගැටළු නිරාකරණය සඳහා මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත සහ මූලධර්ම යොදවා ගැනීම ව්‍යවහාරික මනෝවිද්‍යා තුළ සායනික මනෝවිද්‍යාව, කාර්මික මනෝවිද්‍යාව, මිනිස් සා ...

ව්‍යුහවාදය (මනෝවිද්‍යාව)

ව්‍යුහවාදය එසෙත් නැතිනම් ව්‍යුහවාදී මනෝවිද්‍යාව iයනු විල්හෙල්ම් වුන්ඩ් හා ඔහුගේ ශිෂ්‍ය ට්විච්නර් විසින් හදුන්වාදුන් ලොව ප්‍රථම මනෝ විද්‍යා ගුරුකුලයයි.මෙම ව්‍යුහවාදය 20 වන සියවසයේ දී දැඩි විවේචනයට ලක්විය. එහෙත් වුන්ඩ්ගෙන් මනෝ විද්‍යා විෂයේ දියුණුව ...

වාග් විද්‍යාව

වාග් විද්‍යාව යනු භාෂාව පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයයි. සාමාන්‍ය වාග් විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය සහ අර්ථය වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයනය කුල රූප විද්‍යාව සහ පද ගැලපුම. මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් වනුයේ ශබ්ද ක්‍රම සහ සාරාංශ ...

විල්හෙල්ම් වුන්ඩ්

විලියම් මැක්ස්මිලන් වුන්ඩ් ජර්මන් ජාතික වෛද්‍යවරයෙකි.මෙතුමා මනෝ විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් හා මහාචාර්‍යවරයෙකු ලෙසද ප්‍රකටය.මනෝ විද්‍යාවේ පියා යන විරුදාවලි නාමයෙන් මොහු හදුන්වනු ලබයි.ලොව පහලවූ ප්‍රතම මනෝ විද්‍යාඥයා විල්හෙල්ම් වුන්ඩ් ලෙස සැලකේ.එයට හ ...

විලියම් ජේම්ස්

විලියම් ජේම්ස් ඇමරිකානු ජාතික දාර්ශනිකයෙක් මනෝ විද්‍යාඥයෙක් වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකටය. ඇමරිකාවේ බිහිවූ මුල්ම මනෝ විද්‍යාඥයා ද ජේම්ස්ය, 19 වන සියවසයේ බිහිවූ ශේෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස විලියම් ජේමස් හදුන්වාදිය හැක.ඇමරිකානු දර්ශනයේ පියා යන විරුදාවලි නා ...

විශ්ලේෂණාත්මක මනෝප්‍රතිකාරය

මනෝගතික මනෝ ප්‍රතිකාරය එක්තරා ගැඹුරු මනෝ විද්‍යාවකි. එහි ප්‍රාථමික අරමුණ පුද්ගලයකුගේ මනසේ ආතතිය සමනය කිරීමට දරණ ප්‍රයත්නයේ දී ඔහුගේ මනසේ ඇති අවිඤ්ඤානික ප්‍රීතිය හෙළි කිරීමටය. මේ අයුරින් එය මනෝ විශ්ලේෂණයට සමානය. කෙසේ වුවද මනෝගතික ප්‍රතිකාරය මනෝ වි ...

විෂාදය

විෂාදයේ දී විවිධාකාර රෝග ලක්ෂණ ලෙස මතු විය හැක. නමුදු සියලුම රෝගීන් චිත්ත ස්වභාවයේ ප්‍රබල වෙනසක්, සිතේ ඇතිවන අධික දුක, තමාගේ කැමැති ක්‍රියාවන්වලින් ලබා ගන්නා ප්‍රීතිය අඩු වීම, යන ලක්ෂණ පෙන්වයි. වෙනත් රෝග ලක්ෂණ වනුයේ තමා ප්‍රීතිමත් වූ ක්‍රියාවන්වල ...

වෛද්‍ය සමාජවිද්‍යාව

වෛද්‍ය සමාජවිද්‍යාව යනු නොයෙකුත් රෝග අවස්ථාවන්හිදී පුද්ගලයන්ගේ හැසිරීම් පිළිබදව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී වෛද්‍ය යන වචනය යෙදුනද වෛද්‍ය වෘත්තිකයන්ගේ හැසිරීම පමණක්ම අධ්‍යයනය නොකරයි. සියළුම මානව වර්ගයාගේ සෞඛ්‍ය සහ රෝගී අවස්ථාවන්හි දී ඔවුන් දක්වන චර්ය ...

සංදෘෂ්ඨික මානුෂවාදී ව්‍යාපාරය

වසර 1950 දී චර්යාවාදය සහ මනෝ විශ්ලේෂණය යන මාතෘකා සඳහා ‍ප්‍රතිචාරයක් ලෙස විශාල වශයෙන් අනුභූතී දර්ශනවාදය සහ ජින් -පෝල් සාත්‍රේ සහ සෙරේන් කර්ත්ගාර්ඩ් වැනි රචකයින්ගේ දායකත්වය නිසා මානවවාදී මනෝ විද්‍යාව බිහිවිණි. සංසිද්ධි විද්‍යා, අන්තර් ආත්මීයතාව, උත ...

සංවර්ධනාත්මක මනෝවිද්‍යාව

මිනිසාගේ ජීවිත කාලය තුළ ඇතිවන ක්‍රමානුකූල මනෝවිද්‍යාත්මක වෙනස්කම් පිළිබඳ කරන විද්‍යාත්මක අධ්‍යයනය ලෙස අපට සංවර්ධනාත්මක මනෝවිද්‍යාව හඳුන්වා දිය හැක. මුල් කාලයේ මෙම විෂය අලුත උපන් ළමුන්ට සහ ළමයින්ට වැඩි අවධානයක් යොමු කළද ක්‍රම ක්‍රමයෙන් එය තරුණ විය ...