ⓘ Free online encyclopedia. Did you know? page 41

දේශපාලනය සහ සමාජය

දේශපාලනික ක්‍රම පුරාණ ග්‍රීසියේ සිය ගණනකට ආසන්න නිදහස් නගර ආණ්ඩු පැවතුණිපෝලිස්. මෙය ගෝත්‍රික හා විශාල ප්‍රාන්ත වශයෙන් පාලනය කළ රාජධානි යන සමකාලීන සමාජවලට වඩා වෙනස් ආරක් ගෙන තිබුණි. මීට සම කල හැකි අවස්ථාවක් ෆිනීෂියා ජනපදයේ වෙරළාසන්න නගරවල දැකිය හැ ...

නන්ද රාජවංශය

මෙම රාජවංශයෙන් නිර්මාණය කරන ලද්දේ ඊට පෙර පැවති ශිෂුනාග රාජවංශයට අයත් රජෙකු වු මහානන්දින් රජුගේ අනියම් පුත්‍රයෙකු විසිනි. ඔහු මහා පද්ම නන්ද වු නම් වු අතර මෙම රාජ වංශයේ වසර 100 ක පාලන කාලයෙන් වැඩි කොටසක් ඔහු විසින් පාලනය කරන ලදී. ඔහු මිය යන විට වයස ...

නූතන පොප් රැප් සංගීතය

පොප් රැප් සංගීතය මේ වන විට සරළ වශයෙන් පොප් සංගීතමය ආභාෂය සහිත රැප් සංගීතය ලෙස හදුනාගත හැක. මෙහිදි සාමාන්‍යයෙන් වඩාත් රළු ස්වභාවයක් ගන්නා හිපොප් සංගීත අංගයන් වඩාත් මට සිලුටු තත්වයට පත්කර ඇත. මෙමගින් වෙනත් සංගීත ආකාර වල සිට මෙම සංගීතය වෙත යොමු වන්න ...

පත්‍රකලාවේදනය - ඇගයිම්.

පත්‍රකලාවේදනය අගය සංවිධාන විශ්විද්‍යාල සහ පදනම්ගනනාවක් අැමරිකා එක්සත් ජන පදයේ ඇත නිව්යෝක් හා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙ හා ලබා දෙන පුලිට්සර් තේ‍යාගය පුවත් පත්, සගරා හා විකාශන මාධ්‍යන් හ ජනමාද්‍ය වේදය අගයය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පත්‍රකලාවේද ...

පත්‍රකලාවේදය

ලොවපුරා ජනමාධ්‍යවේදීන් සිය රාප්‍යයන් පිළිබදව වාර්තාකරන අතර එක් එක් රජයන්වල ජනමාධ්‍ය ප්‍රතිපත්තතින් එකනෙකට වෙනසය. බොහෝ බටහිර රටවල මාධළ්‍ය නිදහස ලබාදී ඇති අතර මාධ්‍ය අයිතිවාසකම් හා නිදහස සිමා කිරීමක් සිදු නොවී එහෙත් වෙනත් රටවල පත්‍රකලාවේදීන් පළ කරන ...

පාරිසරික පත්‍රකලාවේදනයේ ප්‍රභේද

පාරිසරික සන්වේදනිය යනු පාරිසක ගැටළු සම්බන්ධ සමාජ විවාදයට අධාල වන සියළු සන්නිවේදන මාධ්‍යන්‍්‍ය පාරිසරික සන්නවේදනය තුල සොබාදහම් ෙල්ඛණය,විද්‍යා ලේඛනය,පාරිසරික සාහිත්‍ය, පාරිසරික අර්ථ විවරනය, සහ පාරිසරික පක්ෂපාති ලේඛණ ආදී ප්‍රෙභ්ද පවති. මෙම ප්‍රෙභ්ද ...

පාරිසරික පුවත් පත් කලාව - අපකෂපාතිවය පිළිබද විවාදය

පාරිසරික පුවත් පත් කලාවේදී ප්‍රජාව තුලු සුලු ෙභ්දනයක් පවති පරිසරික පුවත් පත් කලාවේදීන්ගේ සංගමය ඇතුලු සමහරුන් විශ්වාසකරන්නේ පාරිසරික පුවත් වාස්තවික ලෙස වාර්තා කල යුතු බවයි. එහෙත් මෙම ක්ෙෂ්ත්‍රෙය් ප්‍රවීනයෙකු වන මයිකල් ෆෝම් ඇතුලු තවත් සමහරුන් විශ්ව ...

පුරවැසි පත්ත්‍රකලා වේදනය විවේචන.

පුරවැසි පත්‍රකලාවේදීන් තම ප්‍රජාව තුළ ක්‍රියාකාරීන් විය හැක. ‘ද නවියෝක් ටයම්ස් ‘වැන සාම්ප්‍රධායික මාධ්‍ය ආයතනන පවසන්නේ මේනසා වාස්තවිකත්වය ගලිහි යා හැකි බවය. ඔවුන් පවසන්නේ පුවත් වාර්තා කරනයේ සාධාචාර හා සහ සිමා වටහා ගත හැක්‍ෙක වුර්තිය සහ පුහුණු පත් ...

පුරවැසි පත්‍රකලාවේදය

ජේ රෝසන්ට අනුව පුරවැසි පත්‍රකලාවේදීන් යනු" මින් පෙර ප්‍රේක්ෂකයන් ලෙස හදුනාගෙන සිටින අය ”ය. එනම් මින් පෙර එකම මාර්ගයකට ගමන් කල විකාශන කලාවේ ප්‍රතිග්‍රාහකයන්ව සිටි කොටසය. අද ඔවුන් එසේ නොවන අතර ඔවුන් නිසා අද මහජනයා වඩාත් සත්‍ය,මවා පදමකට ලක්නොවූ,වැඩි ...

මාධ්‍ය නිදහස

මාධ්‍ය නිදහස යනු සිය පුරවැසයන්ට සහ ඔවුන්ගෙ සමාගම් වලට මෙන්ම ප්‍රවෘත්ති වාර්තා කරුවන්ට සහ ඔවුන්ගේ ප්‍රකාශනවලට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට රජයදී ඇති ඇපය ය. ප්‍රවෘත්ති එකතු කිරීම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබාගැනිමට ද මෙය අදාල වේ. බොහෝ රටවල ...

යුරෝපානු ඉතිහාසය-යුද්ධය ආරම්භ‍වෙයි.

ජපාන හමුදා වුහාන් සටන අතරතුරදී 1937 මැද භාගයේදී මාකෝපෝලෝ පාලම සම්බන්ධ සිද්ධියෙන් පසුව ජපානයේ සම්පුර්ණ චීන ආක්රමණයක් ආරම්භ කරන ලදී. සෝවියට් ජනපදය ක්ෂණිකව චීනයට සහය ලබාදුන් අතර එමගින් ඉතා දක්ෂ ලෙස ජර්මනිය සමග චීනයේ තිබු පෙර සබධතාව අවසන් කරවිය. ෂැන් ...

රක්ෂණ ඔප්පු කොන්ත්‍රාත්තුවල සංකිර්ණත්වය

රක්ෂණ ඔප්පු සංකිර්ණ විය හැකි අතර සමහරක් ඔප්පු හිමියන් ඔප්පුවේ ඇතුළත් සියලු ගෙවීම් හා ආවරණයන් හොදින් තෙරුම් නොගෙන තිබිය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් විසින් අනවශ්‍ය හේතු මත ඔප්පු මිලදී ගැනීම සිදු කළ හැක. මෙම ගැටලුවට ප්‍රතිචාර ලෙස බොහෝමයක් රටවල ...

රාජ්‍ය තොරතුරු පරිහරනයට අයිතිය

රාජ්‍ය සතු තොරතුරු දැන ගැනිම සදහා රජය විසින් මහ ජනතාවට සහ මාධ්‍යට ලබාදුන් තොරතුරු පත්‍රකලාවේදී හු හෙලා යොදාගනිති. මෙම අයිතිය රටින් රටට වෙනස් වන අතර,ඇ.එ.ජ. ප්‍රාන්තයෙන් ප්‍රාන්තනට ද වේනස්වේ. සමහර ප්‍රාන්ත වල විවෘත්ත ප්‍රතිපත්ති හරා මෙම අයිතය පුළුල ...

ලෝකයේ මී මැසි පාලනය

ලෝකයේ මී පැණි නිෂ්පාදනය සහ පරිභෝජනය - 2005 වර්ෂය රට නිෂ්පාදනය මෙට්රික් 1000 බැඟින් පරිභෝජනය මෙට්රික්,මී මැසි පාලකයන් ප්‍රමාණය,මී වගු සංඛ්‍යාව,යුරෝපය සහ රුසියානු සමූහාණ්ඩුව තුර්කිය 82.34, 66 යුක්‍රේන් 71.46, 52 රුසියානු සමූහාණ්ඩුව 52.13, 54 ස්පාඤ් ...

වනාන්තර වලින් ලැබෙන නිෂ්පාදන

වනාන්තර වලින් ලැබෙන නිෂ්පාදන යනු වානිජ්යමය වශයෙන් වැදගත් වන වනාන්තරයෙන් ලබාගන්නා ද්‍රව්‍ය වේ. එනම් අනවශ්‍ය දැව කඩදාසි, ගොවිපල සතුන් සදහා ආහාර සහ දැය. මීට අමතරව ප්රධාන වාණිජමය නිෂ්පාදන කාර්මික අවශ්‍යතා සදහා යොදා ගැනී. එනම් ගොඩනැගිලි තැනීම සදහා දැව ...

වාර්තාකරණය සහ කත්තෘවාක්‍යකරණය

සාමාන්‍යෙන් තොරතුරු වාර්තා කරනය සහ අදහස් ප්‍රකාශනය කිරීම අතර වෙනසක් පවති. අදහස් ප්‍රකාශන කතු වැකියට හෝ ඒ ආසනන තිරුවලට සිමාවේ. කතුවැකයේම පත්‍රයේ කතෘ මන්ඩලයේ නිල අදහසය. කතුවැකියට ඉදිරිපසින් ඇති. අදහස් ප්‍රකාශනය සමාජ හා දේශපාලන ස්ථරය තුල තුළනයක් ඇති ...

වීඩියෝ ජන මාධ්‍ය කරණය - යහපත සහ අයහපත

විඩියෝ ජන මාධ්‍ය කරණය වීඩියෝ තාක්ෂණයේ වෙනස්වීම් සහ එම තාක්ෂණයේ වියදම හා සම්බන්දය ගුණාත්මක කැමරා ප්‍රමාණය ඉතා කුඩා වී ඇත අතර මිල ගණන් ඉතා අවමය. මේ නිසා පුද්ගලයෙකුට තනිව හසුරුවා ගත හැක. සමහරුන් පහවසන්නේ වීඩියෝ ජන මාධ්‍යවේදීන්ට සද්ධියට වඩාත් ලංවීම ද ...

සතිපතා විකල්ප පුවත්පතක් ලෙස ටැබ්ලොයිඩ් පුවත්පත්

මෑතකදී සිට ටැබ්ලොයටඩ් යන වචනය යෙදුනේ සතිපතා වරක් හෝ ෙදවරක් මුද්‍රණනය කරන ටැබ්ලොයිඩ් ආකෘතියේ පුවත් පත සදහාය. මේවා සාමාන්‍යෙන් ප්‍රමාණයෙන් කුඩා,සෘඡු වාර්තාකරණ පුවත්පත්‍ය. කුඩාවන්නේ රැගෙනයාමේ පහසුව උදෙසාය. මේවා ප්‍රධාන දිනපතා පුවත්පත් වලින් වෙනස් වන ...

සාමය සහ ගැටුම් අධ්යනය - Peace & Confnct studies

සාමය සහ ගැටුම් අධ්යනය යනු මනුෂ්ය තත්වයන් වර්ධනය කරීමේ ක්රීයාවලින් හදුනා ගැනිමේ අරමුණින් සමාජ ගැටලු කෙරෙහි බලපාන ප්රචණ්ඩ හා ප්රචණ්ඩ නොවූ හැසිරීම සහ වි්යුහාත්මක යාන්ත්රණයේ හදුනාගැනිමේ සහ අධ්යනය කිරීම සදහා වූ විෂයකි. සාමය අධ්යනය යනු ගැටුම් වැලැක්වීම ...

Sinhala geek show

alt=Chanux Bro|thumb|Chanux Bro Official Logo Chanux Bro යනු ඉහළම තාක්ෂණික සමාලෝචකයෙකු වන අතර වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු සහ සමාජ මාධ්‍ය උපදේශකයෙකි. පීටර් ජීන් හර්නාන්ඩස්ගේ සැබෑ නම වන බ un නෝ අඟහරු මෙන් ඔහුගේ සැබෑ අනන්‍යතාවය පෞද්ගලිකව තබා ...

අංගය (පුරා විද්‍යාව)

පුරා විද්‍යාවේදි අංග හා විශේෂයෙන් කැණීම් යන්නට වෙනස් නමුත් සමාන තේරුම් කිහිපයක් ඇත. අංගයක් යනු චලනය නොකළ හැකි මනුෂ්‍ය ක්‍රියාකාරකමක් නිරූපණය කරන සන්දර්භ එකක හෝ කිහිපයක එකතුවක් වන අතර වැඩ බිමෙහි භූ ස්ථර පිළිබද විද්‍යාවට සාපේකෂව සිරස් ගති ලක්ෂණ ඇත. ...

අංශුමය පද්ධති

අංශු පද්ධතීන් සජිවි කරණය කල හෝ අචල ඒවා විය හැක. එනම් එක් එක් අංශුවේ ජීව කාලය එකවරම විදැහුම් කරණය කල හැකි අතර නැතහොත් එය කාලය සමග විසුරුනු එකක් විය හැක. මෙම වෙනසෙහි ප්‍රතිඵලය හිම සහ හිසකේ අතර පවතින දෘෂ්‍යමය වෙනස මගින් පැහැදිලි වේ. අංශුමය පද්ධතිය ය ...

කහ පත්‍රකාලාවේදයෙ

විශේෂ කටකතා පතුරුවන, උද්වේගය අවුස්සන හෝ සදාචාර විරෝධීව හැසිරෙන පිළිවෙත් අනුගමනය කරන පත්‍රකලාවේදීන් හැඳින්වීම සඳහා යොදන අවමානාත්මක යෙදුමක් ලෙස මෙය භාවිත කෙරේ. ජෝසොෆ් පුලිට්සර්ගේ නිව්යෝර්ක් වර්ඩ් විලයම් රැන්ඩොල්ෆ්හර්ට් හෝ නිව්යෝර්ක් ජර්නල් අතර සංසර ...

ඡායාරූප පෙරහන

ඡයාරූප පෙරනන සෑදීම සදහා බොහෝ විට වීදුරු භාවිතා වන අතර ඇස්කණ්නාඩි අසෑදිමට ගන්නා රෙසින් ප්ලාස්ටික්, පොලිඑස්ට්ර සහ පොලිකාබනේට් ද ඇතැම් විට ඇසිටේට් ද භාවිතා කෙරේ. අතීතයේ දී මෙම පෙරහන සෑදිම සදහා ජෙලගින් හෝ ජෙල් භාවිතා කරන ලදි. ඇතැම් විට පෙරහනයේ වර්ණය ...

නිර්මාණය

ප‍්‍රායෝගික කැමරා කාචයක් බොහෝවිට අතුලතට පැමිණෙන ආලෝකය පාලනය කිරීම සඳහා වන කාච සිදුර වෙනස් කිරීමේ යාන්ත‍්‍රණයකින් සමන්විත වෙයි. මුල්කාලීන කැමරාවන් භ‍්‍රමණය වන ඵලකයක් හෝ විවිධ ප‍්‍රමාණයේ සිදුරුවලින් යුත් රූපන කිහිපයකින් සමන්විත විය. මෙවැනි යාන්ත‍්‍ ...

මෝටර් බයිසිකල්

රංගනට වයස අවුරුදු 26 කි. ඔහුගේ එකම බලාපොරොත්තුව ගායකයකු වීමයි. දෙවැන්න මෝටර් සයිකලයක් මිළයට ගැනීමයි. ඔහු ජීවත් වනුයේ අම්මා සමඟය. අම්මා සුළු වෙළඳාමකින් ජීවත් වෙයි. රංගන ජීවත් වනුයේ සමාජ ශාලාවක ගිටාර් වාදනය කරමිනි. අම්මා උපයන සුළු මුදල ඔවුනගේ ජීවික ...

විද්‍යුත් පද්ධති හා පරිපථ පිළිබඳ දළ විශ්ලේෂණයකිs

විවිධ වූ කටයුතු ඉටුකර ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධති භාවිතා කරයි. ඉලෙක්ට්‍රොනික පරිපථවල ප්‍රධාන භාවිතයන් වන්නේ, දත්ත සකස් කිරීම හා පාලනය. විද්‍යුතය වෙනත් ශක්ති ප්‍රභේද වලටත්, වෙනත් ශක්ති විද්‍යූතය බවටත් පත්කිරීම සහ විද්‍යූත් ජවය බෙදාහැරීම් කටයුත ...

විශ්වවේදයේ විප්ලවය

1609 වසරේ අවසාන භාගය වන විට ගැලීලියෝ තම දුරේක්ශ නිරීක්ෂණයන් ආරම්භ කරන ලදී.ඉන් අනතුරුව 1610 මාර්තු වන විට The Strray messenger නමින් එතෙක් දර්ශනවාදයේ පවා සාකච්ජාකොත නොතිබුණු සොයාගැනීම් ඇතුළත් පොත් පිංච්ල් පළ කිරීමට පියවර ගත්තේය.චන්ද්රයාගේ කදු,බ්රහ ...

ගෝලීය ආර්ථීක අර්බුද

අඩසියවසකටත් වැඩිකාලයක් තිස්සේ ලෝක ආර්ථීකය නැමති අධිවේගී දුම්රියෙහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ආර්ථීක හා මූල්‍ය අංශයෙන් සලකා බලන විට පසුගිය අඩසියවසක කාලය තුළ ලෝක ආර්ථීකය වෙනස්වීමෙහි ලා ඇ.එ.ජ. විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ලෝ ...

ස්වෛරීය රාජ්‍යය

ස්වෛරීය රාජ්‍යය ක් යනු ස්ථිර ජනතාවක්, නිශ්චිත ‍දේශසීමාවක් සහිත සහ වෙනත් ස්වෛරීය රාජ්‍යය සමග ජාත්‍යන්තර සබඳතා පවත්වාගතහැකි ආණ්ඩුවක් සහිත රජයකි. It is also normally understood to be a state which is not dependent on, or subject to any other power o ...

ආසියාවේ දේශපාලනය

ආසියාවේ භූමි ප්‍රමාණ අති මහත් බැවින් හා නානා විධ ජනගහණයකින් යුක්ත වීමත් නිසා බලාපොරොත්තු විය යුතු ආකාරයටම දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක් ගනී. ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු, පරම බලැති රාජාණ්ඩු තනි පක්ෂ ක්‍රම, යටත් විජිත ජනපද, ලිබරල් ප්‍රජාතාන්ත්‍ර ...

ඇමරිකා එක්සත් ජනපදයෙහි දේශපාලනය

ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය රැඳී ඇත්තේ ප්‍රධානියා වශයෙන් සමුහාණ්ඩුවේ ජනාධිපති, රාජ්‍යයේ ත් ආණ්ඩුවේ ත් ප්‍රධානීත්වය දරන අතර, ප්‍රායෝගික ද්වී පක්ෂ ව්‍යවස්ථාදායකයක් හා මැතිවරණ ක්‍රමවේදයක්ද එම ඇමරිකා එක්සත් ජනපද දේශපාලනයට අයත් වේ. ...

කරු ජයසූරිය

කරූ ජයසූරිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්ථමාන කථානායක වේ. කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන් ...

කලු ජූලිය

1983 ජුලි 23 වැනි දින ශ්‍රී ලංකාවේ ඇරඹුණු ජනවාර්ගික කලබල හැදින්වීමට බොහෝ දෙනා පාවිච්චි කරනනේ "කලු ජුලිය" යන වචනයයි.අතේ ගැසීම මෙම සිද්ධියේදී දෙමළ මිනිසුන් දාහක් පමණ මරා දමනු ලැබීය. නිවාදස දහසක් විනාශ කරනු ලැ‍බීය. ශ්‍රී ලංකික දෙමළ ජනතාවගෙන් බොහෝ පි ...

කුමාරධානි

A principality is a monarchical feudatory or sovereign state, ruled or reigned over by a monarch with the title of prince or princess, or a monarch with another title within the generic use of the term prince.

දේශපාලන විද්‍යාව

දේශපාලන විද්‍යාව යනු රාජ්‍යය, රජය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයනයට අදාළ සමාජ විද්‍යා ශික්ෂණයකි. දේශපාලනය විවිධ ඓතිහාසික සන්දර්භ වලදී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් හා විවිධ තේරුම් ද සහිතව ද ඉදිරිපත් වී ඇත. ඉංග්‍රීසි භාෂවේ politics යන යෙදුම සිංහ ...

දේශපාලනය හා නාට්‍ය කලාව

ඕනෑම සමාජයක දේශපාලන ව්‍යුහය තළ ඇතිවන ගතික හරහා දේශපාලනය හා සමාජය අතර පවතින සබඳතාවය නිරන්තර වෙනස්වීම්වලට බඳුන් වෙයි. මේ වෙනස්වන සබඳතාවය හරහා ඊට සමගාමීව නාට්‍ය කලාව හා සමාජය අතර පවතින සබඳතාවය ද පැහැදිලි වෙයි. මේ කාරණය ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ආරම් ...

දේශපාලනික භූ විද්‍යාව

දේශපාලනික ක්‍රියාදාමයන් අවකාශීය ව්‍යුහයන් කෙරෙහි බලපාන අන්දම හා දේශපාලනික ක්‍රියාදාමයන්හි විෂම වු අවකාශීය ප්‍රතිඵලයන් පිළිබඳව සැලකිල්ලට ගැනෙන මානවීය භූ විද්‍ය ක්ෂේත්‍රය දේශපාලනික භූ විද්‍යවයි. සම්ප්‍රදායිකව දේශපාලනික භූ විද්‍ය ව ක්ෂේත්‍ර තුනක් තු ...

ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය

පක්ෂය පිලිබඳ කෙටි හැඳින්වීම. ජනතා සේවක පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංස අමරසිංහ මහතා එම පක්ෂයෙන් ඉවත්වූ පසු 2015 ජුනි 27 නිර්මානය කරනලද පක්ෂයයි. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අත්හැරීමත් සමඟ ශ්‍රී ලංකාව තුල නව වාමාංශික ව්‍යාපාරයක අවශ ...

පාර්ලිමේන්තුව

එක්සත් රාජධානියේ වෙස්මිනිස්ට ක්‍රමයට සමාන ව්‍යවස්ථාදායකයන් පාර්ලිමේන්තුව නම්වේ. ප්‍රජාතන්ත්‍රවාදය පවතින බොහෝ රටවල ඇති පාර්ලිමේන්තුව උත්තරීතරය. මෙය මහජනතාව නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් පත්කරගනු ලබන මන්ත්‍රීන් හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. පාර්ල ...

ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ ඉතිහාසය

වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදි සමාජවාදි ජනරජයේ නිති සමිපාදනය කිරිමෙ ආයතනය හෙවත් ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුවයි. 1978 ව්‍යස්ථාවට අනුව පාර්ලිමේන්තුව ජනරජයේ උත්තරීතර ආයතනයකි.

ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය

අඩ සියවසකට ආසන්න කාලයක් ලංකාවේ ක්‍රියාත්මක වූ සරල බහුතර මැතිවරණ ක්‍රමය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහෝසි කොට ඒ වෙනුවට නව නියෝජන ක්‍රමය වශයෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුනි. සමානුපාතික ක්‍රමය හඳුන්වා දීමට හේතු වූයේ සරල බහුතර ...

වසා පද්ධතිය

වසා පද්ධතිය යනු, සංසරණ පද්ධතියෙහි කොටසක් වන අතර, වසා නමැති පැහැදිලි දියරයක් හෘදය දෙසට දිශාගත ලෙසින් රැගෙන යන්නාවූ වසා නාලිකා ජාලයකින් සමන්විත වන්නාවූ ප්‍රතිශක්ති පද්ධතියෙහි අත්‍යවශ්‍ය කොටසකි. වසා පද්ධතිය පළමුවෙන් විස්තර කිරීම උලාඔස් රුඩ්බෙක් සහ ත ...

විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන වෙදකම Healing Of Universal Life Force Energy

බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් ලොව පවතින අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ කිසිදු බෙහෙතක් නොබී ශරීරය නිරෝගීව තබා ගැනීමේ ක්‍රම වේදයන් වන අතර යම් රෝගයක් වැලදී ඇත්නම ...

මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනය (Mede in IAS ප්‍රදර්ශනය)

2000 වර්ෂයේ මාර්තු මස සුජිත් රත්නායක ඇතුළු හතර දෙනෙකු හැටියට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත් වූ ප්‍රදර්ශනයෙන් මුල් වරට ප්‍රදර්ශනය කළ ඔහුගේ පුරහල බෝම්බය කෘතිය දෙවැනි වර නැවත එම අවුරුද්දේම ජූලි මස වෙනත් 15 දෙනෙකු සමග බෙයාර්ෆුට් කලාගාරයේදී ප්‍රදර්ශ ...

පවුල හා විවාහය

දීග විවාහය ස්ත‍්‍රියක් සිය පියාගේ නිවසින් තම ස්වාමිපුරුෂයාගේ හා ඔහුගේ නෑදෑයින් සමඟ පදිංචි වීමට යාම දීග විවාහය යි. තරුණියක් විවාහ කර ගැනීමේ සාමාන්‍ය ක‍්‍රමය වූයේ මේ විවාහ ක‍්‍රමය යි. බින්න විවාහය පුරුෂයා සිය විවාහක කාන්තාවගේ නෑදැයන් සමඟ පදිංචි වීම ...

ජන සන්නිවේදනය

ලොව පවතින සමාජ ශාස්ත්‍ර අතරට පසුගිය සියවස තුල එක්වූ ප්‍රමුඛතම විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දිය හැකිය. විශේෂයෙන්ම කාලීන අගයෙන් යුත් විෂයක් ලෙස මෙහි ආරම්භය ඇමරිකාව තුල සිදු වන අතර ඒ සදහා විවිධ විෂය ක්ෂේත්‍රයන් පිලිබදව ප්‍රවීනත්වයට පත් විද් ...

පුරාවිද්‍යාත්මක ආචාර ධර්ම

පුරාවිද්‍යාත්මක ආචාර ධර්ම යනු අතීත වස්තුන් අධ්‍යයනය කිරීමේදි මතුවන ගැටළුය. වෙනත් විෂය ක්ෂේත්‍රවල මෙන්ම පුරා විද්‍යාඥයාද පර්යේෂණ කිරීමේදී ඉහළ ප්‍රමිතියක් පවත්වා ගත යුතු අතර බුද්ධිමය දේපළ නීති, සෞඛ්‍ය හා රක්ෂණ ක්‍රියාමාර්ග හා වෙනත් නීතිමය බැඳිම් අන ...

පුරාවිද්‍යාව

යුරෝපයේ හා පැරණි ලෝකයේ කොටස් වලදී මෙම විෂය පථයේ මූල තිබුණේ පුරා වේදයේ හා ලතින් හා පුරාතන ග්‍රීක ඉගැනීම් වලය. එම නිසා එයට ඉතිහාස ක්ෂේත්‍රය සමග ස්වාභාවික සබඳ කමක් තිබුණි. පැරණි චීනයේ පුරාවිද්‍යාව ඇති වුයේ පුරාවේද පරිශීලනය නිසා මෙන්ම විශේෂයෙන්ම රාජ් ...

වත් පිළිවෙත්හි සංකේත වර්ණ

සිංහල වත් පිළිවෙත් බෞද්ධ හා අබෞද්ධ වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. පින්කම්, මඟුල, අව මඟුල, සෙත් ශාන්තිය ආදිය පදනම් කරගෙන, මෙම සිංහල වත් පිළිවෙත් ගොඩ නැගී ඇත.