ⓘ Free online encyclopedia. Did you know? page 43

බිමාරාන් කරඬුව

බිමාරාන් කරඬුව හෙවත් බිමාරාන් ධාතු කරඬුව ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් අසල බිමාරාන්හි ස්තූප අං.2න් හමුවූ බෞද්ධ පුරාවස්තු ඇතුළත් කුඩා රන් කරඬුවකි.

කණිෂ්ක කරඬුව

කණිෂ්ක කරඬුව හෙවත් කණිෂ්ක ධාතු කරඬුව යනුවෙන් හැඳින්වෙන්නේ රන් ආලේපිත තඹවලින් නිර්මාණය කරන ලද බෞද්ධ ධාතු කරඬුවකි. මෙය ක්‍රි.ව. 127ට එනම්, කුෂාණ අධිරාජ කණිෂ්කගේ පළමු රාජ්‍ය වර්ෂයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. වර්තමානයේ මෙය පාකිස්ථානයේ පෙෂාවර් ඓතිහාස ...

චීන බෞද්ධ ප්‍රතිමා කලාව

චීන බෞද්ධ ප්‍රතිමා කලාව යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ බෞද්ධාගමික චින්තනය අනුව නිර්මාණය වූ ප්‍රතිමා නිර්මාණයන් ය. මෙහි දී දක්නට ලැබෙන ප්‍රතිමා නිර්මාණ අතර ගෞතම බුදුන් වන්සේගේ රුව, බෝධිසත්ත්වයන්ගේ රූ, භික්ෂූන්ගේ රූ සහ විවිධ දේව ප්‍රතිමා දැකගත හැක. චීන ...

තාරා දේවි පිළිමය

තාරා දේවි පිළිමය යනු, ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සහ ක්‍රිව 8 වන සියවසට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්වවරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි. දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත භාරදී ඇත්ත ...

ධෞලි

ධෞලි කඳු පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් සිට 8 km දකුණින් දයා ගංගා ඉවුරේ ය. විශාල විවෘත ප්‍රදේශයකින් සමන්විත මෙම කඳුගැටයේ මුදුන තෙක් දිවෙන මාර්ගයේ පසෙක වූ ගිරි කුළක අශෝක අධිරාජයාගේ ප්‍රධාන රාජාඥාවක් සඳහන්ව ඇත. ධෞලි කඳු ප්‍රදේශය කාලිංග ය ...

භෛසජ්‍යගුරු බුදුන්ගේ පාරාදීසය

භෛසජ්‍යගුරු බුදුන්ගේ පාරාදීසය යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ යුවාන් රාජවංශ යුගයට අයත් බිතු සිතුවමකි. මෙය මුලින් සිතුවම් කොට තිබුණේ ෂාන්සිහි චාඕචෙං ප්‍රාන්තයේ ගුවාංෂෙං විහාරයේ පහළ ආශ්‍රමයේ ය. පහළ ආශ්‍රමයේ ප්‍රධාන ශාලාවේ ගේබල බිත්තියේ පිහිටා තිබූ මෙම ස ...

මථුරා සිංහ කුළුණු ශීර්ෂය

මථුරා සිංහ කුළුණු ශීර්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ඉන්දියාවේ මථුරාවලින් හමුවූ ඉන්දු-සිතියානු වැලිගල් කුළුණු ශීර්ෂයකි. මෙය ක්‍රි.ව. 1වන සියවසේ පළමු දශකය අයත් යැයි කාලනිර්ණය කොට ඇත. මෙය පූජා කොට ඇත්තේ මථුරා ප්‍රදේශයේ උතුරු ක්ෂත්‍රප පාලකයකු වූ රජුව ...

ශ්‍රී ලංකාවේ බෝධිසත්ත්ව ප්‍රතිමා

වර්තමානයේ ථේරවාදී බෞද්ධ රාජ්‍යයක් වුව ද, අතීතයේ ශ්‍රී ලංකාව තුළ මහායාන සංකල්ප අනුව බෝධිසත්ත්ව ප්‍රතිමා වන්දනය ද සිදුව ඇත. එහි දී බුදුන් වහන්සේට දෙවැනි වන වන්දනා ක්‍රමයක් ලෙස බෝධිසත්ත්ව වන්දනාව අනුරාධපුර රාජධානි යුගයේ දී ශ්‍රී ලංකාව පුරාම ජනප්‍රිය ...

සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව

සුල්තාන්ගන්ජ් බුද්ධ ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ ගුප්ත-පාල සංක්‍රාන්ති යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම, සම්පූර්ණ ඝන තඹ බුද්ධ ප්‍රතිමාව වේ. පුරාවිද්‍යාඥයින් විසින් මෙම බුද්ධ ප්‍රතිමාව ක්‍රි.ව. 500 සහ 700 අ ...

බෞද්ධ දිනදසුන

චන්ද්‍ර වර්ෂසූර්ය වර්ශ යන ක්‍රම දෙකෙහි සංකලන ක්‍රමයකි. ගෞතම බුද්ධ පරිනිර්වාණය ආරම්භය ලෙස සලකා මාස ගනිති මෙය ඉතා පැරණි ක්‍රමයයි " වෙසක් " පුර පසලොස්වක් දින සිට බු.ව ගණනය කරණ අතර.,ක්‍රිව 2019 වනවිට බු.ව 2562 කි. සීහල දීප වැසියන්,දුරුතු,නවම්,මැදින්, ...

අප්සරා

අප්සරාව යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු සහ බෞද්ධ පුරාණෝක්තිවේදයේ එව වලාකුළු සහ ජලයන්ට අධිපති කාන්තා ආත්මයකි. අප්සරාව යන වදන සම්භවය වී ඇත්තේ සංස්කෘත अप्सरा අප්සරා යන වදනෙනි. මොනියර්-විලියම්ස් ශබ්දකෝෂයෙහි මෙහි නිරුක්තිය ලෙස දී තිබෙන්නේ अप् + √सृ එනම්, ...

මහා කාශ්‍යප රහතන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක ලෙස හැඳින්වෙන මහා කාශ්‍යප රහතන් වහන්සේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානය දැරීය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුණි. එසේම උන්වහන්සේ රූපයෙන් ගෞ ...

සාරනාත්

සාරනාත් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගංගා සහ වරුණ ගංගා දෙමෝය අසල පිහිටි, වාරාණාසි සිට කිලෝමීටර 10ක් පමණ ඊසානදිගින් පිහිටි ඓතිහාසික නගරයකි. සාරනාත් හි මිගදායෙහි දී ගෞතම බුදුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනය සිදුකළ අතර, කොණ්ඩ ...

දේවානම්පිය තිස්ස රජ

මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එ ...

ත්‍රිදේව් රෝයි

රාජා ත්‍රිදිව් රෝයි හෙවත් ඇතැම්විට ත්‍රිදේව් රෝයි, යනුවෙන් හැඳින්වෙන්නේ චක්මා ගෝත්‍රයේ 50වන රජු ය. මෙම ගෝත්‍රය වර්තමාන බංගලාදේශයේ චිතගොං කඳු කලාපයට අයත් ප්‍රදේශයේ ජීවත්ව සිටියහ. ඔහු විසින් 1953 මැයි 2 දින සිට, බංගලාදේශ විමුක්ති යුද්ධයෙන් පසුව 197 ...

XIV වන දලයි ලාමා

ලොව පවතින බෞද්ධ රටවල් අතරින් මහායාන බුදුසමයේ ආලෝකය ලද රටක් වශයෙන් ටිබෙට් දේශය හැදින්විය හැකිය. ටිබෙටය හෙවත් තිබ්බතයේ රාජ්‍ය නායකයා මෙන් ම ආධ්‍යාත්මික නායකයා වන්නේ ටෙන්සිස් ගියස්ටෝ හෙවත් දලයි ලාමා තුමාය.

භික්‍ෂූහූ

පැවිදිව උපසම්පදාව ලැබූ පිරිමි බෞද්ධ ශ‍්‍රමණයන් භික්‍ෂුවක් ලෙස හැඳින්වේ. භික්‍ෂු යන්න පුලූල් අර්ථයෙන් ‘දානය මත ජීවත්වන තැනැත්තා’ යනුවෙන් පරිවර්තනය කළ හැකිය බුද්ධඝෝෂ හිමියන් විසින් එය වාග්විද්‍යාත්මකව විශ්ලේෂණයකොට ඇත්තේ ‘ අනතුර දකින තැනැත්තා ’ යනුව ...

වහරක අභයරතනාලංකාර හිමි

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිගම්පල් කෝරළයේ මෙගොඩගොඩ පත්තුවට අයත් රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ වහරක ගෝනගල්දෙණිය නැමැති සුන්දර ගම්මානයේ ජීවත් වූ වීරසිංහ ආරච්චිගේ හේරත් පෙරේරා සහ වීරසිංහ ආරච්චියේ දෝන එංගනෝනා යන දෙමාපියනට පිරිමි දරුවන් දෙදෙනෙකු ...

අප්‍රිකාවේ බුද්ධාගම

ප්‍රධාන ලෝක ආගමක් වශයෙන්, බුද්ධාගම, අප්‍රිකාවේ පරිචයනය කරනු ලබයි. අප්‍රිකාවේ බොහෝ බෞද්ධයන් ජීවත් වන්නේ දකුණු අප්‍රිකාවේය. සමහරක් අප්‍රිකානුවන් අතර ආගමික අනුවර්තනයන් සිදුවී තිබුණද, අප්‍රිකාවේ බොහෝ බෞද්ධයන්, වැඩි වශයෙන් චීන, වියට්නාම් හෝ ජපන් සම්භව ...

කිරි වෙහෙර, කතරගම

කිරි වෙහෙර යනු, මහසෙන් රජ විසින් තැනුණු සහ ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි, පුරාතන ස්ථූපයකි. අඩි 95 ක උසකින් යුතු එය අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතුය. මෙම ගොඩනැගිල්ල බොහෝ දුරට ක්‍රි.පූ. 3 වන සියවස තරම් පැරණි වෙයි. අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක ...

දළදා වහන්සේ

මෙයින් පසුව පස්වැනි බුවනෙකබාහු 1372-1408 රජු තම අග නගරය කොළඹට ආසන්න ජයවර්ධනපුරයට ගෙන ගියේය. ඔහු දළදාව තම අග නගරයට ගෙන නොගිය නමුදු දළදා වහන්සේ වෙත බොහෝ පුද පූජා පැවැත්වූ බව වාර්තාවේ. දළදා වහන්සේ ගම්පොල සිට ජයවර්ධනපුරයට රැගෙන ආවේ ඔහුගේ අනුප්‍රාප්ති ...

භික්ෂුණිය

භික්ෂුණි හෙවත් මෙහෙණි යනු පැවිද්ද හා උපසම්පදාව ලද කාන්තාවෝ වෙති. පැවිදි පුරුෂ පක්ෂය හඳුන්වන්නේ භික්ෂු නමිනි. මෙම භික්ෂු සහ භික්ෂුණියන් එක්තරා විනය පටිපාටියකට අනුව ජීවත් වෙති. කොරියාව, වියට්නාමය හා තායිවානය වැනි මහායාන බුද්ධාගම පවතින රටවල භික්ෂුණි ...

කුසල් සහ අකුසල්

අදත්තාදානය අයිතිනැතිදේ ගැනීම කාමමිත්‍යාචාරය කාමයේ වරදවා හැසිරීම මුසාවාදය මුලාකිරීම පාණාතිපාතය ප්‍රාණඝාතය පිශුනාවාචය භේදකිරීම මිථ්‍යාදෘෂ්ඨිය ව්‍යාපාදය අන්‍යයෝ නැසේවායි සිතීම අභිධ්‍යාව අන්සතු වස්තු තමාගේ වේවායි සිතීම සම්ඵප්ප්‍රලාපය හිස්දේ කීම පරුෂා ...

දුක්ඛ

පැරණි සංස්කෘතයෙහි දුඃඛ යන යෙදුම විස්තර කිරීමට කුඹල්කරුවාගේ සකපෝරුව යොදා ගෙන ඇත. කුඹල්කරුවා ඔහුගේ සකපෝරුව කරකවන විට මහත් ශබ්දයක් නිකුත් කරන්නේද එය හරි හැටි ක්‍රියාත්මක නොවන්නේද එය දුක්ඛ නොහොත් ජීවිතයේ දුක් විඳීම හා සමානය. එහි විරුද්ධ පැත්ත "සුඛ" න ...

අනිච්ඡ

මෙහි පහත දැක්වෙන සියලු ප්‍රකාශනයන් නිර්මල බුදු දහමට අනුව අර්ථවත් ප්‍රකාශනයන් ලෙස පිළිගත හැකි ඒවා නොවේ මේවා කියවීමෙන් දර්මාවබෝදයක් ලැබෙනවා වෙනුවට වෙන්නේ අතරමන් වීමකි කටවහරේ සාමාන්‍යෙයන් අනිත්‍යය ලෙස යෙදෙන අනිච්ච පාලි: अनिच्चा anicca ; සංස්කෘත: अनि ...

වේවැල්දෙණියේ මේධාලංකාර

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වසර 2551 ක් තරම් කලක් සම්බුදු සසුන පවත්වාගෙන ඒමට හැකි වූයේ මේ කාලය තුළ වැඩ සිටි විනයධර ධර්මධර සුපේශල ශික්‍ෂාකාමී මහ සඟරුවන නිසාමය. එවන් සම්භාවනීය බුද්ධපුත්‍රයන් වහන්සේ අතර වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක හිමිප ...

යථාභූතං ඤාණදස්සනං

යථාර්ථය පිළිබද ත්‍රිපිටකාගත විග්‍රහයක් මෙ තුළින් ගම්‍ය වන්නේ යැයි උපකල්පනය කෙරේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ඉස්සර වෙලාම ලෝකයාට දේශනා කළා වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයදී "මහණෙනි, යම්තාක් කල් මම වට්ට තුනකින් යුක්ත මේ ධර්‍මතාවය හතර ...

විඤ්ඤාණය

විඤ්ඤානය හෝ විඤ්ඤාණය යන ශිර්ෂ සමග සබැදින්න. චිත්ත වේගය නොහොත් විඤ්ඤාණය.විඤ්ඤාණ ධාතුව ඇතැමෙක්‌ විඤ්ඤාණය හඳුන්වන්නේ දැනෙනවා යනුවෙනි. නමුත් ඒ අදහස නිවැරැදි යෑයි කිව නොහැකියි. දැනෙන්නේ විඤ්ඤාණයට නොවේ. විඤ්ඤාණය වේගයක්‌ පමණයි. විඤ්ඤාණ වේගය විසින් නාම ස ...

ජරාමරණ

පාලි හා සංස්කෘත භාෂාවන්හි ජරාමරණ යනුවෙන් හැඳින්වෙන්නේ ‘වයස්ගතවීම හා ජරාවට පත්වීම’ සහ ‘මරණයට පත්වීම’ යි. බුද්ධ ධර්මය තුල ජරාමරණ යන්නෙන් අදහස් කරන්නේ සෑම සත්වයෙක්ම සංසාර චක‍්‍රය තුල සිය නැවත උත්පත්තියට ප‍්‍රථම ජීවිතය අවසානයේ දුක් විඳීමයි.

ජාති

ජාති යනු සංසාරයේ නැවත උපත ලැබීමයි. උපත ලැබීමේ ක්‍රම උපත විවිධ ක්‍රම වලට අනුව සිදුවිය හැකිය. බුදුදහමට අනුව උපත ලැබිය හැකි ආකාර 4 කි. බිත්තරයෙන් උපත ලැබීම. අණ්ඩජ - කුරුල්ලන්, මාළුන් හා උරගයන්. මව්කුසකින් උපත ලැබීම. ජලාබුජ - ක්ෂීරපායීන්. තෙතමනයෙන් උ ...

ස්තූපය

තුඹ - ථූප - චේතිය - චෙෙත්‍ය - දාගැබ - වෙහේර යන නම් විලින් ස්තූපය හදුන්වනු ලැබේ. ස්තූපය සංස්කෘතික වචනයකි. ස්තූප සංකල්පය බුදු රජාණන් වහන්සේට පෙරසිට පැවත එන්නකි. මියගියාවූ සක්විති මහරජවරුන් හෝ විවිද ශාස්තෘවරුන් ගේ ශාරීරින ධාතුන් තැන්පත් කොට එම ස්තූප ...

ජේසුස් තුමා

නාසරෙත් හි යේසුස් නත්තල් ලෙස සමරනු ලැබේ. ඔහුගේ කුරුසපත් කිරීම සුබ සිකුරාදා සහ පාස්කු ඉරිදා ඔහුගේ නැවත නැඟිටීම ගෞරවයට පාත්‍ර වේ. ලතින් ඇනූ ඩොමිනි "ස්වාමින්ගේ වර්ෂය" සහ "ක්‍රි.ව." යන සමාන විකල්පයෙන් පුළුල් ලෙස භාවිතා වන දින දර්ශන යුගය පදනම් වී ඇත්ත ...

හාල්දඬුවන මීසම

කොළඹ-කුලියාපිටිය මහාමාර්ගයේ දංකොටුවට හා කිරිමැටියාන අතර පිහිටි හාල්දඬුවන රෝමානු කතෝලික දෙව්මැදුර අද දේවස්ථාන තුනක් පමණක් අයිති මීසමක් වුවද මුල් කාලයේ එය දෙව්මැදුරු 14 කට අයිති වූ මහා පරිමාණයේ මීසමක් විය. දුම්මලකොටුව, ඇටියාවල, දික්වෙල, කහටවිල, හෙට ...

විඤ්ඤාණවාදය

විඤ්ඤාණය. විඥානය. විඤ්ඤාණවාදය. මෙයින් විශ්වය මනසේ, විඤ්ඤාණයේ නිර්මාණයක් බව කියැවේ. විශ්වය හා සත්වයා මායාවක් බව හෝ සත්‍යමය වූ පැවැත්මක් නැති බවද. විඤ්ඤාණය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙසද විශ්වාස කරන අතර, මෙම මූලධර්මවලට අනුව පවතින ලෝකය පැහැදිලි ක ...

අරඩියා

අරඩියා යනු ඉතාලියානු මායාකර්ම පුරාවෘත්ත වල එන ඉතා විශේෂ දේවතාවියකි. ඇය ඩයානා හා ඇගේම සහෝදරයා වන ලුසිෆර් ට දාව උපන් කුමරියයි. පෘථිවියේ දුක් විඳින මිනිසුන්ට සහ ගැහැනුන්ට මායාකර්ම දැනුම ලබා දීමට ඇගේ මව වන ඩයානා විසින් පොලොවට එවන ලදී.

මැජික් වෘත්තය

මැජික් වෘත්තය යනු භෞතික පරිධියකින් යුතුව පොලොවෙහි අඳිනු ලබන වෘත්තයකි. මෙය Ritual Magic, විකා සහ ගුප්ත ශාස්ත්‍ර වලදී භාවිතා වේ.

සාතන් ආගම්

සාතන් ඇදහීම යන්නෙන් එකිනෙකට සම්බන්ධ විවිධ විශ්වාස සහ සමාජයීය සංසිද්ධි ගනනාවක් අදහස් වේ. මේවායේ පොදු ලක්ශන සහ සංකේතාර්ථයන් සහ සාතන්හෝ ඒ හා සමාන දෙයක් ඇදහීම හෝ පිදීම දක්නට ඇත. සාතන් ගැන මුලින්ම සඳහන් වන්නේ හීබෘ බයිබලයේයි. එහිදී සාතන් දේවදූතයෙකුවන අ ...

ඉන්ද්‍ර

ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප‍්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග‍්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප‍්‍රධාන දෙවියා වන අතර ...

ඊශ්වර

ඊශ්වර යනු හින්දු ආගමේ දාර්ශනික සංකල්පයකි. ඊශ්වර යන සංස්කෘත විශේෂණ අර්ථ පදයේ තේරුම" හැකියාව ඇත” නැතිනම්" බලවත්” යන්නයි. මෙම වචනයෙන් ස්වාමියා, පාලකයා යන අදහස ද ප්‍රකාශ ‍කරයි. ඒක දේව සංකල්පය අනුව සහ ඉෂ්ට දේව සංකල්පය අනුව ඊශ්වර යන්නෙන් පරම දෙවියන් යන ...

ක්‍ෂුද්‍ර (හින්දු)

ඓතිහාසික හින්දු සමාජය සාම්ප‍්‍රදායිකව බ‍්‍රාහ්මණ, ක්ෂති‍්‍රය, වෛශ්‍ය සහ ක්ෂුද්‍ ර යනුවෙන් පන්ති හෙවත් වර්ණ සතරකින් සමන්විත වූ අතර එයින් සතර වැනි වර්ණය ක්ෂුද්‍රයෝ විය. පශ්චාත් වෛදික ඉන්දීය සමාජය තුළ ක්ෂුද්‍රයින්ට පැවරී තිබුණු කාර්යභාරය වූයේ මෙහෙකර ...

පශුපති මුද්‍රාව

පශුපති මුද්‍රාව යනුවෙන් හඳුන්වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මොහෙන්ජො-දාරෝ පුරාවිද්‍යා අඩවියෙන් සොයාගැනුණු ස්ටීටයිට් පාෂාණයෙන් නිමවූ මුද්‍රාවක් හඳුන්වන නාමයකි‍. මෙම මුද්‍රාව මගින් හිඳි රුවක් නිරූපණය වන අතර, එහි ත්‍රිශීර්ෂක ස්වභාවයක් ඇත. වරක් මෙම මු ...

පාර්වතී

පාර්වතී හෙවත් උමා යනු හින්දු දෙවඟනක් වේ. ව්‍යසනයේ මෙන්ම පුනර්ජිවයේ ද බලසම්පන්න ශිව දෙවියන්ගේ තෙවන මෙහෙසිය පාර්වතී බව පිළිගැනීමයි. කෙසේ වෙතත් පාර්වතී දෙවඟන ශිව දෙවියන්ගේ පෙර මෙහෙසිය වූ" සති” දෙවඟනගේ පුනර්ජන්මයක් වන නිසා මේ දෙදෙනා අතර වෙනසක් ඇති බව ...

පූජා සහ පූජාවන්හි දී අනුගමනය කෙරෙන පිළිවෙත් ආශ‍්‍රම ධර්ම

1. දේවාරාධනය 2. පිළිගැන්වීම 3. ආයාචනය 4. නිමකිරීම 5. ධෝවනය සහ බෙදාදීම ආරාධනය දේවාලයක් තුළ පිහිටි ප‍්‍රතිමාවක් හෝ තාවකාලික සංකේතයක් මගින් හෝ දෙවියන්ට ආරාධනය කිරීම පළමුව සිදු කරනු ලැබේ. මෙකී තාවකාලික සංකේතය ප‍්‍රතිමාවක් හෝ දෙවියන් සංකේතවත් කෙරෙන පහ ...

බ්‍රාහ්මණ වංශික ප්‍රතිපත්ති

සර්ව ජනාස් සුඛිතෝ නැතහොත් සියලු සත්වයින්හට සතුට සෞභාග්‍ය ලැබේවා යනුවෙන් සහ "වායුධායික කුටුම්භක" නැතහොත් මුළු ලෝකයටම ඵක් පවුලකි, යන විශ්වාසයක් බ්‍රහ්මණයන් සතුව තිබේ. බොහෝ බ්‍රාහ්මණයන් සමාජ ශෝධකයන් පමණක් නොව නාස්තික වාදීහුය. ඵමෙන්ම කොමියුනිස්ට් වාද ...

භෛරව හිස

භෛරව හිස යනුවෙන් හැඳින්වෙන්නේ නේපාලයේ මල්ල යුගයට අයත් යැයි විශ්වාස කෙරෙන වෙස්මුහුණකි. නේපාලයේ කත්මණ්ඩු මිටියා‍වතෙන් හමුවූ මෙය ක්‍රි.ව. 16වන සියවසේ දී නිර්මාණය වන්නට ඇතැයි සැලකේ. මෙම වෙස්මුහුණ නිර්මාණය කොට ඇත්තේ රන් ආලේපිත තඹ මාධ්‍යයෙනි. එය අලංකාර ...

සාම වේදය (හින්දු ග්‍රන්ථ)

සාමවේදය යනු චතුර් වේදයන්ගේ තුන්වැන්නයි. චතුර්වේදය යනු පැරණි හින්දු ග්‍රන්ථ පෙළකි. මෙහි ආරම්භක කොටස් ක්‍රි.පු 1000 දී පමණ ලියැවුණු බව විශ්වාස කරයි. සාමවේදය, ශුද්ධවන්තකම හා දේව ඇඳහිලි ක්‍රම ගැන ලියවී ඇති කරුණු සෘග් වේදයේ ඇති කරුණුවලට දෙවැනිවේ. සාමව ...

හින්දු ආගම - ශුද්ධවු ගවයාගේ ආරම්භය (උපත)

පුරාණ කාලයේ සිටම ගවයාගේ පූජනීය භාවය හා ගවමස් අනුභය පිළිබඳ ඒකමතික භාවයක් හින්දු ආගම තුළ දක්නට නොලැබේ. වාසිත, ගෞතම හා අපස්ථම්භ ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථ වල ගවමස් ආහාරය තහනම් කර ඇත. එසේම බෞද්ධ යානාවේ එළ හරක් ඝාතනය කිරීමට දඬුවම පිටුවහල් කිරීම ලෙස දැක්වේ. ...

හින්දු ආගම අනුව කර්මය

හින්දු ආගමේ කර්ම සංකල්පය හේතුඵල වාදය පෙන්වන්නකි. මේ අනුව වර්තමානයේ යහපත්, සඵල ප්‍රතිඵල ලැබෙන්නේ ඉහත දී කරන ලද යහපත් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙසම වර්තමානයේ අනිශ්ඨ ප්‍රතිචාර වලට භාජනය වන්නේ ඉහත දී කරන ලද අනිශ්ඨ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ...

හින්දු මූර්ති

හින්දු මුර්ති යනුවෙන් හඳුන්වනු ලබන්නේ දේව ප්‍රතිමා ආදියයි. මෙම ප්‍රතිමා තුළ දේවත්වය මුර්තිමත් වී ඇතැයි විශ්වාස කරති. දේවානුභාවයෙන් ප්‍රතිමාවකට දේවත්වය කැඳවීම කළ පසු එයට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු බව පිළිගනිති. එම නිසා හින්දුන් මෙන්ම මහායාන බෞද්ධ ...

ක්‍රිස්තියානි ආගමික සභා

ක්‍රිස්තියානු සභාව යනු නාසරෙත්හි ජේසුස් දෙවියන්ගේ පුත්‍රයා පදනම් කරගෙන වන්දනා කරන ආගම් හි ආගමික පරමාර්ථ සහ සංස්කෘතික සමාජ විද්‍යාත්මක භාෂිතයකි. එය තනි ආගමික ආයතන හෝ තනි විශ්වාසයන් මත පදනම් වූවක් නොවේ. අද වනවිට අද්විතීය ක්‍රිස්තියානු සභාව තරම් ලෞක ...