ⓘ Free online encyclopedia. Did you know? page 5

රුසියාවේ විද්‍යාව හා තාක්ෂණය

රුසියාව තුළ විද්‍යාව හා තාක්ෂණය අවබෝධන යුගයේ පටන් වේගයෙන් සංවර්ධනය විය. ඉගෙනුම් හා නව සොයාගැනීම් වල දේශීය සම්ප්‍රදාය ශක්තිමත් කරමින්, මහා පීටර් විසින් රුසියානු විද්‍යා ඇකඩමිය හා ශාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්ව විද්‍යාලය මෙන්ම මහාප්‍රාඥයයෙකු වූ මි ...

DNA නැනෝ තාක්ෂණය

DNA නැනෝ තාක්ෂණය යනු නැනෝ තාක්ෂණයේ උප අංශයකි. එහි දී DNA හා අනෙකුත් න්‍යෂ්ටික අම්ලවල ආවේණික අණු හඳුනාගැනීමේ ගුණ යොදා ගෙන DNA මඟින් පාලනය කළ හැකි නව ව්‍යුහ නිර්මාණය කරයි. එමනිසා DNA ජෛව නැනෝ තාක්ෂණයට උදාහරණයක් බවට පත් කරමින් ජෛව තොරතුරු වාහකයක් ලෙ ...

නූතන මුද්‍රණ තාක්ෂණය.

ලොව පුරා වසරකට පිටු ට්‍රලියන 45 ම මුද්‍රණය වේ." 2005 ” 2006 දී දළ වශයෙන් අැමරිකාව තුල මුද්‍රණ ආයතන 3700 ක් තිබූ අතර ඒවායේ වටිනා කම උස ඩොලර් මිලියන 112 විය. එක්සත් ජන පද මුද්‍රණ වෙළද ෙපාල තුල 12.5% ක් ම සිදු කෙරුනේ අන්තර්ජාලය හරහාය. අද පුවත් පත් හ ...

ක්‍රීඩාවේ තාක්ෂණය

මළල ක්‍රීඩකයෙකුගේ සෞඛ්‍ය මළල ක්‍රීඩකයෙකුගේ ශිල්පීය ක්‍රම හෝ භාණ්ඩවල ගති ලක්ෂණ සැලකුවද ක්‍රීඩා‍ෙව්‍දී තාක්ෂණය වැදගත් ස්ථානයක් ගනී. වැඩිදියුණු වෙමින් පවතින තාක්ෂණය ක්‍රීඩා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අළුත් අවස්ථා නිර්මාණය කරන ලදී. මින් පෙර අවබෝධ කර ග ...

නැනෝ තාක්ෂණය පිලිබද දැනට පවතින පර්යේෂණ

එය වැඩි දියුණු කල හැකි හෝ අධ්‍යනය කල හැකි නැනෝ පරිමානයේ මිනුම් ඇති ඒකීය ගතිගුණ වලින් යුත් ද්‍රව්‍ය වලින් යුත් උප කේෂ්ත්‍රයකි. අතුරු මුහුණත සහ කලිල විද්‍යාව මගින් නැනෝතාක්ෂණයේදි භාවිතා කල හැකි විවිධ ද්‍රව්‍ය වන කාබන් නැනෝටියුම් සහ ප්ලුරලින් සහ විව ...

ත්‍රිමාණ පරිලෝකන යන්ත්‍ර

ත්‍රිමාන පරිලෝකන යන්ත්‍රය ක් යනු තාත්වික වස්තුවක හෝ පරිසරයක හැඩය සහ ඇතැම් විට ස්වභාවය පිළිබද දත්ත ලබාගැනීම සදහා එය විශ්ලේෂණය කිරීමට භාවිතා කරන උපකරණයකි. මෙසේ එකතුකර ගනු ලබන දත්ත ඉන් පසු ඩිජිටල් ත්‍රිමාන අනුරුවක් නිර්මාණය කිරීම සදහා භාවිතා කල හැකි ...

චන්ද්‍රිකා තාක්ෂණය

චන්ද්‍රිකා තාක්ෂණයේ මූලාරම්භය 1945 වසරේදී ශ්‍රී ලංකාවේ ගෞවරවණීය පුරවැසියෙකු වූ ආතර් සී ක්ලාර්ක් මහතා විසින් The future of World Communication නම් විද්වත් හමුවේ දී ප්‍රථමවරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් කියා සිටියේ අභ්‍යවකාශයේ කක ...

නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.

වර්තමාවන විට සන්නිවේදන දියුනු මට්ටමක පවතීග ඒ තාක්ෂණයට පින් සිදුවන්නටය. අද ලොව සන්නිවේදන තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක පවතීදැයි කිවහොත් මිනිසාට එය නැතුවම බැරි තත්ත්වයට පත්ව අවසන්‍ය. උදාහරණයක් ලෙස කිවහොත් ජංගම දුරකතනය හා විද්යුත් තැපෑල හැදින්විය හැක ...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව

විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය මගින් ලබාදෙනු ලබන උපධි පාඨමාලා අතරින් එක් වැදගත් පාඨමාලාවක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව හදුන්වා දිය හැකිය. මෙම පාඨමාලාව සදහා සිසුන් තොරාගනු ලබන්නෙ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රථිපල මත ...

රොකට් තාක්ෂණය

ශතවර්ෂ කීපයකට පෙරදී චීන ජාතිකයන් යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී මිසයිල නිපදවීම සඳහාත් මෙම රොකට් තාක්ෂණය යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙ ...

ආහාර විද්‍යාව (ආහාර තාක්ෂණය)

ආහාර විද්‍යාව යනු ආහාර පිළිබඳ සියළු තාක්ෂණික පැතිකඩයන් පිළිබඳ අවධානය යොමු කිරීමයි. එය අස්වැන්න නෙලා ගැනීම, පරිභෝජන තත්වයට එය පිළියෙල කර ගැනීම, පිසීම හා අවසානයේ පරිභෝජනය දක්වා දිවේ. එය කෘෂි අංශයේ එක් විද්‍යාවක් වන අතර පෝෂණය අංශයෙන් එක් විද්‍යාවක් ...

කොරියාවේ විද්‍යා හා තාක්ෂණ ඉතිහාසය

ලෝකයේ සෙසු ප්‍රදේශ බොහෝමයක මෙන්, කොරියාවේ විද්‍යාව සහ තාක්ෂණය ද ඇතැම් යුගවල දී අතිශයින් වර්ධනය වූ අතර, එය දියුණුවට පත්නොවී නිශ්චලව පැවති යුගයන් ද විය.

10 වන සියවස

10 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 901 සිට 1000 දක්වා කාල පරිච්ඡේදය වූ අතර, 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් සියවස විය. චීනයේ සොං රාජවංශය සංස්ථාපනය කෙරිණි. මුස්ලිම් ලෝකය විසින්, විශේෂයෙන්ම කෝර්තෝබා කාලිෆ් රාජ්‍යය යටතේ ස්පාඤ්ඤය විසින්, සංස්කෘතික ...

භූ දර්ශන ඡායාරූපකරණය

භූ දර්ශන ඡායාරූප කලාව කැමරාවක් මඟින් නිර්මාණය කෙරේ. භූ දර්ශන ඡායාරූපකරණය මඟින් පෙන්වා දෙන්නේ ස්වාභාවික ලෝකයේ සුන්දරත්වයයි. බොහෝමයක් භූ දර්ශන ඡායාරූපකරුවන් තමන්ගේ ඡායාරූපවල මිනිස් ක්‍රියාකාරකම් පෙන්වන්නේ හැකි තරම් අඩුවෙනි. බොහෝ විට එය නොපෙන්වන තරම ...

දෘෂ්ටි කෝණය

ඡායාරූපකරණයේ දී දර්ශන කෝණය යනු කැමරාවක් මගින් කිසියම් දර්ශනයකින් ඡායාරූප ගත කෙරෙන කෝණික පරාසයයි. මෙය පොදු දෘෂ්‍ය යෙදුම වන දර්ශන පථයට සමාවන අතර එය හා හුවමාරු කොට භාවිතා කිරීමද කල හැක. දර්ශන කෝණය ආවරණක කෝණය වෙන් කර හදුනා ගැනීම වැදගත් වෙයි. ආවරණක කෝ ...

ත්‍රිමාන සජීවන- දර්ශන සැලැස්ම

ත්‍රිමාන සජීවන- දර්ශන සැලැස්ම දර්ශන සැලැස්ම ලෙස හැදින්වෙන්නේ, නිශ්චල අනුරැවක් හෝ සජිවන නිර්මාණයක් නිර්මාණය කර ගැනීම සදහා අතාත්වික වස්තුන්, ආලෝකය, කැමරා සහ අනෙකුත් උපකරණ පසුතලයෙහි සැලසුම් කරගන්නා ආකාරයයි. අලෝකකරණය දර්ශන සැලුසුමෙහි වැදගත් අංගයක් වේ ...

කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි

කොන්සලේෂන් ඔෆ් ෆිලෝසෆි යනු බෝතියස් විසින් වසර 524දී පමණ ලියන ලද දර්ශන විද්‍යාත්මක කෘතියකි. මධ්‍යතන සහ මුල් පුනරුද ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ අපරදිගෙහි පළවුනු අතිශයින් වැදගත් සහ ආභාෂයාත්මක කෘතිය සහ සම්භාව්‍ය යැයි නම් කළ හැකි අවසන් මහා අපරදිග කෘතිය ...

පර්යේර විද්‍යාව, භූ දර්ශන පරිසර විද්‍යාව

භූ දර්ශන පරිසර විද්‍යාව යනු පරිසර විද්‍යාවෙත් භූගෝල විද්‍යාවෙත් සංකලනයකි. එයින් භූ විෂමතාවය හා පරිසර විද්‍යාත්මක ක්‍රියාදාම පරිසරයේ සිටින ජීවින් සහ අජීවින්ට බලපාන අන්දම එයින් අධ්‍යනය කෙරේ. භූ දර්ශන විද්‍යාව දර්ශියව දායක වන්නේ ප්‍රායෝගික සහ සාකල්‍ ...

දර්ශන ආචාර්ය

දර්ශන ආචාර්‍ය, කෙටි යෙදුම Ph.D. හෝ PhD ලතික් භාෂාවේ philosophiæ doctor, දර්ශන ආචාර්‍ය යන්න මෙහි නිරුකක්ත්‍යාර්තයයි.මෙය උසස් අධ්‍යපන උපාධියකි.මෙම උපාධිය ඉතා ඉහළ මට්ටමේ උපාධියකි. මේ සදහා විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ ක්ෂේත්‍ර පරීක්ෂණ අඩංගු විය යුතු ...

චිත්‍රපට

චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික සහ වාණිජ ආයතනවලින් චිත්‍රපට කර්මාන්තය සමන්විත වේ. මේවා අතරට චිත්‍රපට නිර්මාණ ආයතන චිත්‍රාගාර යන ආයතන ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුවන් සහ අනෙකුත් පුද්ගලයින්ද අයත්වන අතර පටිගත කිරිම් කටයුතු, නිෂ්පාදන කටයුත ...

අධි-විභේදන රූපවාහිනිය

නිවසේ රැගුම්හලහි ඇති ප්‍රක්ෂේපණ තිරය මගින් අධි - සුපැහැදිලි රෑපවාහිනි ප්‍රතිබිම්බයක් ප්‍රදර්ශනය කරනු ලැබේ. අධි පැහැදිලි රෑපවාහිනිය HDTV සම්ප්‍රදායික රපෑවාහිනි පද්ධති වලට වඩා වැඩි විභේදනයක් ඇති සංඛ්‍යාත රූපවාහිනි විකාශනය පද්ධතියක් වේ. HDTV සංඛ්‍යා ...

ඉරානය

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අත ...

අෂුර්බනිපාල්ගේ සිංහ දඩයම

අෂුර්බනිපාල්ගේ රාජකීය සිංහ දඩයම යනුවෙන් හැඳින්වෙන්නේ නිනේවේ උතුරු මාලිගයට අයත් සුප්‍රකට ඇසිරියානු මාලිග උන්නත කැටයම් සමූහයකි. වර්තමානයේ මෙම කැටයම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 10a කුටියේ ප්‍රදර්ශනයට තබා ඇත. ‍මේවා "ඇසිරියානු කලාවේ අනර්ඝ අග්‍ර කෘතියක්" ...

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනය

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ විප්ලවීය යුගයක ආරම්භය සනිටුවහන් වන්නේ මහින්දාගමනයත් සමගය.මන්ද ශ්‍රී ලංකිකයෝ තමන්ගේ යැයි උරුමකම් කිව හැකි සංස්කෘතියක් කරා ගමන් අරඔනුයේ මහින්දාගමනයත් සමග මහඟු දායාද රැසක් ලැබීමත් සමගය.ලක්වැසියන් ලද අනගිතම දායාදය වන්නේ නිර්මල බ ...

ස්වභාවික පරිසරය

පරිසරය යනු ජීවියෙකුගේ පැවැත්ම සදහා බලපෑම් එල්ල කරන බාහිර තත්වයන්ගේ සංකල්පයක් ස්වභාවික පරිසරය පොදු ව්‍යවහාරයේදී ඉතා සරලව පරිසරය ලෙස හැඳින්වෙයි. එම පදය සියලු සජීවී හා අජීවී පාථිවිය මත හෝ ඉන් ඔබ්බෙහි යම් ප්‍රදේශයක ස්වභාවිකව ඇති වන දේවල්වලට ව්‍යවහාර ...

අප අවට පරිසරය

පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි.පරිසරය නම් සංකල්පය සොබාදහම, ස්වභාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි.පරිසරය පරිසර පද්දති,ජාන ව්ද්යාමව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්යාදව යටතේ මේ වන විට හදුනා ග ...

බුදුසමය හා පරිසරය

පරිසර දුෂණය යනුවෙන් හදුන්වන්නේ නුසුදුසු මට්ටමකට නැංවෙනතෙක් වාතයට,ජලයට හෝ පසට ද්‍රව්‍ය හා ශක්තිය ඵක් කිරීමය. මේ අනුව පරිසරයට අනවශ්‍ය ද්‍රව්‍ය හෝ වායුව හෝ රසායන ඵක් කිරීමෙන් පරිසරය දුෂණය වීම සිදුවේ. වත්මනයේ පරිසර දුෂණය පිළිබඳ මුළු ලෝකයම අවධානයට යොම ...

ජෝ අබේවික්‍රම

ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම සිංහල සිනමාවේ සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙකි. 1957 වසරේ දී රංගනයට පිවිසි අබේවික්‍රම මුල් අවධියේ ප්‍රසිද්ධියට පත් වූයේ විකට නළුවෙකු වශයෙනි. 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලට පණ පෙවීම ආ ...

පරිසර විද්‍යාව

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි. පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි ...

තිරසාර සංවර්ධනය

තිරසාර සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ...

ජීව විද්‍යාව

ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ අධ්‍යනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාව යි. ජීව විද්‍යාව නම්, Biology ය. Biology යන වචනය සෑදී ඇත්තේ Bios හා Logos යන වචන දෙක මඟින් ය. ජීවය යන සංකල්පය අර්ථ දැක්වීම දුෂ්කර ය. විද්‍යාඥයන් ජීවය පිළිබඳ පිළිගත් නිර්වඡනය ...

මෛත්‍රීපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනධිපතිවරයා වෙයි. ඔහු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ...

ගිං ගඟ

ශ්‍රී ලංකාව සතුව වර්ග කි.මී.59.217 ක භූමි ප්‍රමාණයක් පුරාව්‍යාප්ත වී තිබෙන ගංඟා දෝණි 103 ක් ඇත.මෙයින් වඩාත් කැපි පෙනෙන ජල ද්‍රෝණි වර්ග කිලෝමීටර් 100 කට අඩු ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති අතර එවා ක්‍රියාත්මක වන්නේ,වර්ෂා කාලයන්හිදීය. කදුකරයේ තෙත් ප්‍රදේ ...

යුරෝපියානු සංගමය

යුරෝපා සංගම් ව්‍යවස්ථාව යුරෝපා සංගමයේ සාමාජික රටවල ක්‍රියාත්මක වන අසහාය නීතියයි. යුරෝපා සංගම් නීතිය එහි සාමාජික රටවල නීති පද්ධතිය කෙරෙහි සෘජු බලපෑමක් ඇති අතර සමහර ක්ෂේත්‍ර වල දී විශේෂයෙන් ම ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති, ජාතික නීතිය අභිබවා කටයුතු කර ...

ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.民主 ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි民主 පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑ ...

ආසියාවේ සත්ව ප්‍රජාව

ආසියාවේ සත්ත්ව සංහතිය යන්නෙන් අදහස් වන්නේ ආසියාවෙහි සහ එය වටා ඇති මුහුදු සහ දිවයින් වල ජීවත් වන සියළු සත්ත්වයෝ වෙති. යුරෝපය සහ ආසියාව අතර බටහිර දෙසින් ස්වභාවික ජෛවභූගෝලීය මායිම් නොමැති හෙයින්, "ආසියාවේ සත්ත්ව සංහතිය" යන පදය තරමක් මුළාකරවන සුළු වෙ ...

ලංකා ඩොමීනියන් රාජ්‍යය

වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, ලංකාව, යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුනේ ලංකාව ලෙසිනි. 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්වූ අතර, ...

බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව

බස්නාහිර පළාත යනු ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇත. බස්නාහිර පළාත සතුව 5.648.000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රම ...

අම්පාර

අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අග නගරයයි. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය 20.309 වු අතර එයින් බහුතරය සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නග ...

දෙමළ තරුණ සංවිධානය

දෙමළ තරුණ සංවිධානය යනු එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, නෝරවේ, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක ජීවත්වන තරුණ දෙමළ ප්‍රජාව එකතුවී පිහිටුවා ගත් අන්තර්ජාතික සංවිධානයකි. සංවිධානය විසින් සාමාන්‍යයෙන් විවිධ සංස්කෘතිකමය සහ විවිධ ක්‍රීඩාමය අංගයන් සංව ...

2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය

2006 දිගම්පතන ට්‍රක් බෝම්බ ප්‍රහාරය, යනු එම වසරේ ඔක්තෝම්බර් 16 වන දින හබරණ සහ දඹුල්ල නගර අතර දිගම්පතන ප්‍රදේශයේදී, ශ්‍රී ලාංකික නාවික හමුදා භටයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තුබූ බස් රථ 15 කට, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙ ...

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV යනු රෙට්‍රො වෛරසයක් වන අතර එමගින් නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සින්ඩ්‍රෝමය හෙවත් AIDS රෝගය ඇතිවේ. මෙහිදී මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වීම ආරම්භවන අතර එමගින් මාරාන්තික අවස්ථාවාදී ආසාදන ඇතිවේ. මින් ...

නිරෝධායනය

Pesthouse Cordon sanitaire Extra-Terrestrial Exposure Law Protective sequestration Lazaretto සමාජ දුරස්ථ කරණය Social distancing Quaranup, a former quarantine station in Albany, Western Australia Infection control Lytton Quarantine Station වසංගතවේ ...

කීර්තිමත් පුද්ගල (Celebrity) පුද්ගල පුවත්පත් කලාව

20 වන ශත වර්ශයේ ප්‍රමුඛලෙස වර්ධනය වූ පුවත්පත් කලාවේ තවත් එක් ක්ෂේත්‍රයක් වනුයේ කීර්තිමත් හෝ පුද්ගල පුවත්පත් කලාව චිත්‍රපට සහ වේදිකා නළුවන්, සංගීත කලාකරුවන්, නිර්මාණ ශිල්ප‍ීන් හා ඡායාරූප ශිල්පීන්, විනෝදාශ්වාදය සපයන කර්මාන්ත වල කටයුතු කරන වෙනත් සැල ...

මනෝවිද්‍යාව

මනෝවිද්‍යාව යනු සිතුවිලි මෙන් ම විඥානික සහ අවිඥානික අත්දැකීම්වල සියලු අංග ආශ්‍රය කරගත් හැසිරීම සහ මනස පිළිබඳ විද්‍යාවයි. එය පොදු මූලධර්ම ගොඩනැගීම සහ විශේෂ සිද්ධි පර්යේෂණය මගින් පුද්ගලයින් සහ කණ්ඩායම් තේරුම් ගැනීමට උත්සාහ කරන ශාස්ත්‍රීය පුහුණුවක් ...

ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව

මෙම ලැයිස්තුවෙහි දක්වන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව වේ. මෙහි ලැයිස්තුගත කර ඇති ප්‍රධාන අනතුරුවලට අමතරව, වෙනත් ආකාරයේ දුම්රිය අනතුරු සිදුවීම සාමාන්‍යයෙන් සිදුවේ. ඒ අතුරින් දිවයිනේ උතුරුමැද පළාතෙහි මූලික වශයෙන් සිදුවන, හස්තීන් දුම්රියෙහ ...

සියත ටීවී

සියත ටීවී යනු ශ්‍රී ලංකාව තුල ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන්නා වූ රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Voice of Asia Network පුද්ගලික සමාගම සතු වෙයි. නාලිකාව සතු සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වෙට්ට්‍රි ටී ...

ශ්‍රී මහා බෝධි සමූලඝාතනය

ශ්‍රී මහා බෝධි සමූලඝාතනය යනු 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අති දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකින් බැහැරව සිදු කරන ලැබූ, පළමු සහ දැවැන්තම ස ...

2017 බහවල්පූර් පිපිරීම

2017 ජූනි 25 දිනදී, පකිස්තානයෙහි බහවල්පූර් දිස්ත්‍රික්කයෙහි, නැගෙනහිර ඇහැමඩ්පූර් අසබඩදී ටැංකි ට්‍රක් රථයක් පුපුරායෑමෙන් අවම වශයෙන් පුද්ගලයින් 170 ක් මියගොස් තවත් පුද්ගලයින් 130 කට වඩා තුවාල ලදහ. එන්-5 ජාතික මහාමාර්ගයෙහිදී ට්‍රක් රථයෙහි රියැදුරු ව ...

පෞරුෂත්ව මනෝවිද්‍යාව

පෞරුෂ්‍යත්ව මනෝවිද්‍යාව සඳහා කරන ලද අධ්‍යයනය මගින් පෞරුෂත්වය විවිධ පුද්ගලයින්ගේ සිද්ධාන්මත රඳා පවතී. අයෙක් පවසනුයේ මෙය පුද්ගලයා සහ ඔහු / ඇයගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් අතර ඒකාබද්ධිත චිත්‍රයක් බවයි. තවත් අයෙක් අවධාරණය කරනුයේ පෞරුෂත්වය යන ...