ⓘ Free online encyclopedia. Did you know? page 51

හැරී කුමරු, සසෙක්හී ආදිපාදවරයා

හැරී කුමරු, සසෙක්ස් හි ආදිපාදවරයා, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකි. ඔහු වේල්ස් කුමරිය වන චාල්ස් සහ වේල්ස් කුමරියගේ ඩයනාගේ බාල පුත්‍රයා වන අතර බ්‍රිතාන්‍ය සිංහාසනයට අනුප්‍රාප්තිකයා ලෙස හයවන ස්ථානයේ සිටී. හැරී අධ්‍යාපනය ලැබුවේ වෙතර්බි පාසල, ලු ...

පුරාණ පෙ‍ාළොන්නරුව නගරය යුනෙස්කෝ ලෝක උරුමයට අයත් බිම

ශ්රී ලංකාවේ රාජධානිවල දෙවැනි පුරාණ රාජධානිය වූ පොළොන්නරුව, පළමුවැනි විජයබාහු රජතුමා තම අගනුවර ලෙස ප්රලකාශයට පත් කළේය. චෝල ආක්රනමණිකයින් පරාජය කොට දේශීය රජෙකු යටතේ 1070 දී රට නැවත එක්සත් කළේ විජයබාහු රජතුමාය. විජයබාහු රජුගේ ජයග්ර හණය සහ රාජධානිය ය ...

බ්‍රිතාන්‍ය සමග යුද්ධය හා බුරුමයේ බිඳවැටීම

වර්ෂ 1752 දී ඒවා රාජධානිය බිද වැටීමත් සමගම ශිවිබෝහි නව පාලන පරපුරක් හන්තාවඩ්ඩිගේ බලයට එරෙහිව නැගී සිටියේය. මීලග වසර 70 පුරාම මැනවින් මිලිටරීකරණය වූ කොන්බවුන්ග් පාලනය බයින්නවුන්ගේ අධිරාජ්‍යට පමණක් විශාලත්වයෙන් දෙවැනි බුරැම අධිරාජ්‍යයක් සෑදිමට යත්න ...

පුරාණ බැබිලෝනියානු යුගය

පුරාණ බැබිලෝනියානු යුගය ක්‍රි.පූ. 2000 දී පමණ එලමයිට් වරුන් හමුවේ උර්-3 රාජවංශය කඩාවැටීමෙන් පසුව, යුප්‍රේට්ස් නදියෙන් බටහිර සිට පැමිණි සෙමිටිච් ඇමොරිට් වරු මෙසපොටේමියාවෙ බහුතර බලය ලබාආ ගත් හ. ඔවුහු එහි කුඩා රාජධානි සමූහයක් සාදා පාලනය කලහ. "ඇමොරිට ...

පුරාණ පොළොන්නරුව නගරය යුනෙස්කෝ ලෝක උරුමයට අයත් බිම

ශ්‍රී ලංකාවේ රාජධානිවල දෙවැනි පුරාණ රාජධානිය වූ පොළොන්නරුව, පළමුවැනි විජයබාහු රජතුමා තම අගනුවර ලෙස ප්‍රකාශයට පත් කළේය. චෝල ආක්‍රමණිකයින් පරාජය කොට දේශීය රජෙකු යටතේ 1070 දී රට නැවත එක්සත් කළේ විජයබාහු රජතුමාය. විජයබාහු රජුගේ ජයග්‍රහණය සහ රාජධානිය ...

Diabetes (Treatment and management)

දියවැඩියාව යනු කාලික රෝගයකි. එය සුවකළ නොහැක. දියවැඩියාව නිසා පසුව කෙ‍ටිකාලීනව සහ දිර්ඝ කාලීනව ඇති වන ගැටළු වළක්වා ගැනීම සදහාත් නිසිකලට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. මීට අමතරව රෝගියා දැනුවත් කිරීම, නිවැරදි ආහාර රටාවකට පුරුදු වීම, ව්‍යායාම ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2334

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2334 2016 දෙසැම්බර් 23 දිනදී සම්මත කරගන්නා ලදි. එය අදාළ වූයේ "නැගෙනහිර ජෙරුසලෙම ඇතුළු 1967 වසරෙහි සිට අධිවාසිත පලස්තීන භූමිප්‍රදේශ තුල" ඊශ්‍රායෙල ජනාවාසකරණය පිළිබඳව වෙයි. යෝජනාව පවසන්නේ ඊශ්‍රායෙලයෙහි ජනාවාසකරණ ...

රූපවාහිනී වෙළෙඳ දැන්වීම්

සමහර රටවල රූපවාහිනි සේවයන් පවත්වාගෙන යාමට මූල්‍ය ශක්තිය වන්නේ බලපත්‍ර සඳහා අය කරනු ලබන බදු මුදලයි. ඉන් අදහස් වන්නේ වෙළෙඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බවයි. සමහර විට වෙළෙඳ දැන්වීම් භාවිතය කෙසේවත් නොකරන බව ද පැහැදිලි වේ. සමහර රූපව ...

විලියම් වර්ඩ්ස්වර්ත්

විලියම් වර්ඩ්ස්වර්ත් යනු ප්‍රධාන පෙලේ රොමැන්ටික් කවියෙකි. ඔහු තවත් එවැනි කවියෙකු වූ සැමුවෙල් ටේලර් කෝල්රිජ් සමග එක් වී ඉංග්‍රීසි සාහිත්‍යයේ රොමැන්ටික් යුගයක් නිර්මාණය කිරීමට කටයුතු කළහ. ‘ලිරිකල් බැලඩ්’ ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනය විය. වර්ඩ්ස්වර්ත්ග ...

ගුරුත්වජ ත්‍වරණ‍ය

ලක්ෂීය ස්කන්ධයක් මත වෙනත් ලක්ෂීය ස්කන්ධයක් මගින් යෙදෙන F බලයක් නිසා හටගන්නා ත්වරණය a1 යැයි සිතමු. නිවුටන්ගේ දෙවන නියමයට අනුව F = m1a1 වන අතර ඒ අනුව a = F/m1, F හි අගය ඉහත සමීකරණවල ආදේශයෙන්, එසේම ගුරුත්වජ ත්වරණය පොදුවේ ත්වරණය ද මනිනු ලබන SI ඒකක සම ...

චන්ද්‍රහිම සදහා සාක්ෂි

චන්ද්‍ර යළි සලකා බැලීමේ කාක්ෂිකයේ ලෝන්චරය චන්ද්‍ර ආවාටයක් මතට කඩා වැටීම. LCROSS ඒෂණිය විහිදුම් පොම්පයෙන් ජලය සොයා ගැනීමට උත්සාහ දරණු ඇති ධ්‍රැවීය චන්ද්‍ර ආවාටවල මතුපිට අයිස් පැවතීමේ හැකියාව පළමු වරට යෝජනා කළේ Caltech ගවේෂකයන් වන Watson, Bruce Mur ...

ග්‍රහකයන් සොයා ගැනීමේ ඓතිහාසික ක්‍රම

ග්‍රහකයන් සොයා ගැනීමේ ක්‍රමවේදයන් පසුගිය දශක දෙකක කාලය තුළ විස්මයජනක වර්ධනයක් දක්නට ලැබිණි. දහ අට වන සියවසේ අවසන් වර්ෂ කිහිපය තුළ බාරොන් ෆ්රාන්ස් ක්ෂේවර් වොන් සැඤච් විසි හතර දෙනෙකුගෙන් සමන්විත වන තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් සංවිධානය වී ආකාශ ගවේෂ ...

අන්වර් අරසොව්

ඔහු 1953 දෙසැම්බර් 2 වන දින ගංජා හි උපත ලැබීය. ඔහු එම නගරයේ අංක 15 ද්විතීයික පාසලේ අටවන ශ්‍රේණියෙන් උපාධිය ලබා ගත්තේය. ඉන්පසු ඔහු වෘත්තීය පාසලක අධ්‍යාපනය ලැබීය. ටික කලක් වැඩ කිරීමෙන් පසු ඔහු ගංජා පොලිටෙක්නික් විද්‍යාලයට ඇතුළත් විය. 1974 දී බඳවා ග ...

පූජ්‍ය මාතර කස්සප ස්වාමීන් වහන්සේ

1978 වර්ශයේ B.M. කොඩිතුවක්කු පියාණන්ට සහ G. ගමගේ මෑණියන්ට දාව මාතර මහ රෝහලේදී උපත ලද උන් වහන්සේ දරුවන් හතර දෙනකුගෙන් යුත් එම පවුලේ වැඩිමහල් දරුවාය. මාතර රාහුල විද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකරන ලද උන්වහන්සේ 1997 වර්ශයේ උසස් පෙල හදාරා තොරතුරු ...

අම්පිටියේ මංගල හිමි

අම්පිටියේ මංගල හිමි බෞද්ධ භික්‍ෂුවකි. ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනයේ සේනාසනාධි තනතුතර සහ ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ වනවාස පාර්ශවයේ අනුනායක තනතුරු දරයි. ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය, සල්ගල අරණ්‍ය සේනාසනය, සුගත ගුණවර්ධන විවේක සේනාසනය, නීලගිරි අරණ්‍ය සේනාස ...

විධායකය (ආණ්ඩුව)

දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රටවල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධ ...

ලෝක ආඝාත දිනය

ආඝාතයන්ගේ බරපතල ස්වරූපය හා එය ඇතිවීමේ ඉහළ සීඝ්‍රතාවය, රෝගී තත්ත්වය වැලැක්වීම හා එයට ප්‍රතිකාර කිරීම ගැන දැනුවත්කම, හා රෝගය වැළැඳී ජීවත්වීමට භාග්‍ය ලබන්නන් හට වඩාත් හොඳ සාත්තු සහ පිහිටාධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරවමින් ලෝක ආඝාත දිනය සමරනුයේ ඔක ...

ව්‍යාධි වේදය ශාක කායික රෝග

වැදගත් ජීව විද්‍යාත්මක නොවන රෝග සිදු කරනු ලබන්නේ, ස්වභාවික හේතු, නියං කාල, මීදුම් හානි, හිම හා හිම කැට වර්ෂා, ගංවතුර හා දුර්වල ජල බැසයාම් තත්ව, පෝෂණ ඌනතා ලුණු තැන්පත් වීම් හා අනෙකුත් ජලයේ දියවන ලවණ සාන්ද්‍රණ අධික වීම් සුළං ලැව්ගිනි, චණ්ඩ මාරුත හා ...

ලක්මිණී වෙදමුල්ල

මාධ්‍යවේදිණී ලක්මිණී වෙදමුල්ල, දයාවතී වෙදමුල්ල,පියදාස වෙදමුල්ල දෙපලට දාව අනුරාධපුරය උපන් ගම කොට මෙළව එළිය දකියි,අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය ප්‍රවෘති වාර්ථාකරනයට අමතරව ගද්‍යය හා පද්‍ය අංශයන් හීද විශිෂ්ඨ දස්කම් දක්වා තිබේ ...

සාලිය උපුල් අලදෙණිය

කපිතාන් සාලිය උපුල් අලදෙණිය PWV, WWV, SLRS ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ටතම සේවා පදක්කම වන "පරම වීර විභූෂන" පදක්කම ලබාගත් දෙවන නිලධාරීයායි. ඔහු 1990 දී කොටි ත්‍රස්ත්‍රවාදීන් විසින්, කොකාවිල් රූප්වාහිනී සම්ප්‍රෙශනාගාරයේ තිබූ කුඩා හමුදා අනුඛණ්ඩය ...

බන්දුල ජයවර්ධන

ජීවන තොරතුරු කේ.වී.ජී.ජයවර්ධන හා මර්සියානා විජේසිංහ යුවලට දාව රත්නපුර නෙරළුප දී උපත ලැබු බන්ධුල ජයවර්ධන පවුලේ බාලයා විය. රත්නපුර ජේසු බිළින්දාගේ කන්‍යාරාමය, පර්ගියුසන් බාලිකා විද්‍යාලය හා සීවලී විද්‍යාලය යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලද ඔහු පාසල් අ ...

රමිස් මුස්තාෆයෙව්

රමිස් බග්මන් ඔග්ලු මුස්තාෆයෙව් - මහා දේශප්‍රේමී යුද්ධයට සහභාගී වූ අසර්බයිජානියානු සන්නද්ධ හමුදාවේ සොල්දාදුවෙකි.

රෙජි සිරිවර්ධන

රෙජි සිරිවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ උපත ලැබීය. මුල් අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් හැදෑරූ ඔහු, එහි පැවති ඇන්ග්ලීනන් පරිසරයට ඇති නොකැමැත්මත ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය. මොහුට කොළඹ විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුන අතර ලු‍ඩොපික් ...

නාගරිකරණය - ආර්ථික ප්‍රථිලාභ

ඉහත රෑපයෙන් දැක්වෙන්න රැසියානෙව් ලුකයිනෝනම් ගම්මානයයි. මෙහි බහුතරයක් ගොඩනැගිලි පොළ‍වට සමතලා වී ඇත්තේ තට්ටු 9 වු සුපිරි ගොඉනැගිල්ලක් තැනීමටය. ස්ටෝෆා නගරයේ නාගරීකරණයට රැකුල් දුන් කරැණක් විය. ගෙවී ගිය කාලයේදි ගම්බද ප්‍රදේශ වල නාගරීකරණය ඉතා සීඝ්‍රයන් ...

කාලෙඩ් මෙෂාල්

කාලෙඩ් මෙෂාල් හමාස් සංවිධානයේ වත්මන් නායකයාය. බටහිර ඉවුරේ රමල්ලා නගරයට උතුරින් පිහිටි සිල්වාඩ් නම් ප්‍රදේශයේදී මෙෂාල් උපන්නේය. 1967 වසරේ සය දින යුද්ධයෙන් පසු ඔහුගේ පියා සිය පවුල සමඟ කුවේටයට සංක්‍රමණය විය. මෙසේ කුඩා අවධියේම උපන් බිම හැරගිය මෙෂාල් ...

රුඩොල්ෆ් ඩීසල්

රුඩොල්ෆ් ඩීසල් උපත ලද්දේ 1858 වර්ෂයේදී ප්‍රංශයේ පැරිසියේ නුවරදීය. දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු දෙවනියාය. පියා නියඩෝර්නාය. මව එලිස් ඩීසල් නම් වූවාය. ඩීසල් තම ළමා කාලය ප්‍රංශයේ ගත කළේය. 1870 පැවැති ප්‍රෑන්නෝ පර්සියන් යුද්ධයේදී ඔහු ලන්ඩනයට ...

Sudesh attanayaka

සුදේශ් අත්තනායක යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීනව බිහි වූ වෙනස්ම ගීත රචකයෙකි.ඔහුගේ ගීත රචනාවන් අන් ගීත රචනාවන්ට වඩා වෙනස් වනුයේ ඒ ගීත වල ඇති පිටතින් නොපෙනෙනා අන්තර්ගතයක් ඇති බැවිනි. කිසි දිනක මුදල් මත තම ගීත නිර්මාණ නොකරන බවත් තමා වෙත පැමිනෙන ගායක ගායි ...

ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා

ලොයලාහි ශු;ඉග්නාෂියස් තුමා. ක්‍රි:ව: 1491 - 1556 St;Ignatius. උසස් වංශවත් දෙමාපියන්ගෙන්, ස්පාඤ්ඤයෙහි 1491 දී ඉග්නසියස් උපත ලැබුවේය. දොන් බර්ට්‍රම් නමැති ඔහුගේ පිය ලොයලාහි නායක තනතුර දැරු අතර,ඔහු ඒ රටේ ඉතා පැරණි ශ්‍රේෂ්ඨපවුල් වලින් එකක මුලිකයා විය ...

ස්ත්‍රී දරිද්‍රතාවය

දිළිදුකමේ ස්ත්‍රීකරණය යන්න පුළුල් වශයෙන් ප්‍රචලිතව ඇත්තේ, දිළිදු ජනතාවගේ සංඛ්‍යාවේ, ඉහළ යන ප්‍රවණතාවයක් කාන්තාවන් විසින් නියෝජනය කිරිම වශයෙනි. එක්සත් ජාතින් එය දකින්නේ පසුගිය දශකය තුළ අඛණ්ඩව පවතින හා පුළුල් වු දිළිදු බවේ විෂම වක්‍රයට හසු වු පිරිම ...

අලෙවිකරණය - නිෂ්පාදන කේන්ද්‍ර වූ

අලෙවිකරණය - නිෂ්පාදන කේන්ද්‍ර වූ නිෂ්පාදන නව්‍ය කරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍ය කරණය සොයා යයි, ඒ අනුව නිෂ්පාදනයට වෙළදපලක් සොයායාමට උත්සහ කරයි. නිෂ්පාදන නව්‍ය කරණය සදහා අලෙවි සමීක්ෂණ මගින් ලාභදායි වෙළද පළ කොටසක් පවතිද යන්න සොයා බැලිය යුතු ...

පොලාඩ් හෂිමොව්

පොලාඩ් ඉස්රායිල් ඔග්ලු හෂිමොව් - අසර්බයිජානියානු හමුදාවේ මේජර් ජෙනරාල්. 2020 ජූලි මාසයේදී ටොවුස්ගේ දිශාවට එල්ල වූ සටන්වලදී ඔහු මිය ගියේය.

නූතන වහල් සමාජ ක්‍රමය

ලෝකයේ බහුතරයක් පිරිස මේ මොහොතේ පවතින සමාජ ක්‍රමය ධනවාදී සමාජ ක්‍රමය ලෙස අවබෝධ කොට ගෙන සිටී ඒ බව අධ්‍යාපන ආයතන මගින් සමාජය වෙත කාවද්දනු ලබයි ඇත්තෙන්ම සමාජ ක්‍රමයන් පිලිබදව කතිකාව ගොඩ නැගෙන්නේ මාක්ස්වාදය කේන්ද්‍ර කොට ගෙන බව අප පිලිගත යුතුය. එහි ප්‍ ...

වර්තමාන ක්රිකයාකාරකම්

වර්තමාන ක්රිkයාකාරකම් වසර 7 – 20 කාලය තුළ යටි වගා චක්රාය දක්වන රූප සටහන දකුණු බ්රිරතාන්යායේ යටි වගාව ලෙස ඕක්, ash හෝ බීච් ශාක අතර වැඩුණු හේසල්, හෝන් බීන් බීච්, ඈෂ් හෝ ඕක් ශාක යොදා ගනී. තෙත් ප්ර‍දේශවල ඇල්ඩර් alder සහ විලෝ Willow ශාක භාවිතා වේ. මෙම ...

දේශානුකුලනය

ජීව විද්‍යාවේ දී, දේශානුකුලනය යනු යම් දේශීය නොවන ජීවියෙකු ස්වභාවික පරිසරයෙහි පැතිර යාමෙන් දේශානුකුලකෘත වීමේ ක්‍රියාවලියයි. ගහනයක් දේශානුකුලකෘත වුවා යැයි සැලකෙන්නේ එම ගහනය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ප්‍රජනක හැකියාවක් එම ගහනය තුල පවතින විටය. ඇත ...

ඇසුරුම් උද්‍යානකරණය

ඇසුරුම් උද්‍යානකරණය යනු පෝච්චි හෙවත් ඇසුරුම් පමණක් භාවිතයෙන් ශාක වැඩීමට සැලැස්වීමේ උද්‍යානකරණ ක්‍රමවේදයයි. මෙහිදී භූමිය මත ශාක වැඩීමට සැලැස්වීම සිදු නොකෙරේ. ඇතැම් අවස්ථාවලදී මෙම උද්‍යානකරණ ක්‍රමවේදය අලංකරණය සඳහා භාවිතා කෙරේ. තවද වගා කළ යුතු ශාක ව ...

වනාන්තර ආශ්‍රිත උද්‍යානකරණය (Woodland Gardening)

වනාන්තර ආශ්‍රිත උද්‍යානකරණය කෙන්ෆර්න් හා Plants for a future විසින් වනාන්තර උද්‍යානකරණය වචනය උකහා ගන්නා ලදී. හාට්ගේ පද්ධතියට වූ ප්‍රධාන විවේචනයක් වූයේ භාවිතා කරන ලද ශාක තෝරා ගැනීමයි. කැරට් වැනි වර්තමානයේ වවන බොහොමයක් සාම්ප්‍රදායික බෝග සූර්යාලෝකය ...

දැඩිදැව නිපදවීම

අරටුවෙන් දැව නිපදවීමේ ක්‍රියාවලිය යනු පතනශීල වනාන්තරවල ශාකවලින් උපරිම ලෙස දැව ලැබීම කළමනාකරණය කිරීමයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය රේඛීය නොවන්නකි. එයට හේතුව සෙසු සාධකවල බලපෑමයි. එම සාධක ලෙස වෙළඳපොළෙහි විකිණිය හැකි සහ විකිණිය නොහැකි භාණ්ඩ, මූල්‍යමය ව ...

මයික්‍රෝ-ආර්.එන්.ඒ.

මයික්‍රෝ ආර්. එන්. ඒ යනු න්‍යෂ්ටි සහිත සෛවල දක්නට ලැබෙන කෙටි රයිබොනියුක්ලික් අම්ල අනුවකි. අණුවේ මුලු දිග නියුක්ලියෝටයිඩ විසි දෙකක පමණ අගයක් ඇති බැවින් අනෙක් ආර්. එන්. ඒ අනුවලින් වෙනස් වේ. පශ්චාත්-ජාන පිටපත්කරණ නියාමකයින් ලෙස මයික්‍රෝ ආර්. එන්. ඒ ...

වනාන්තර ගතිකත්වය

වනාන්තර ගතිකත්වය ලෙස විස්තර කරනුයේ වනාන්තරයේ හැඩය හා අනෙකුත් වෙනස්කම් සිදු කරන ‍ෙභෟතික හා ජෛව විද්‍යාත්මක බලපෑම් යටපත් කිරීමය. මෙය වනයේ සංයුක්තිය හා සැලැස්ම විකෘති කරන අඛණ්ඩ වෙනස් වීමකි. වනාන්තර ගතිකත්වයේ මූලික අංග දෙකකි. එනම් වන සන්තතිය සහ වනාන් ...

සම්බන්ධි වගා ක්‍රම

සම්බන්ධි වගා ක්‍රම සම්බන්ධි වගා ක්‍රම යොදාගන්නා පද්ධති හා සංකල්ප ගණනාවක් පවතී. උදාහරණයක් ලෙස සම සතරැස් අඩි ගෙවතු ක්‍රමයේදී වගාවන් ඉතා කිට්ටුවෙන් ඇසිරීම මඟින් වගාවන් ආරක්ෂා කිරීම සිදුකරයි. මෙහිදි සම්බන්ධි ශාක සාමාන්‍ය භාවිතයට වඩා කිට්ටුවෙන් වගා කි ...

වනාන්තර කැබලිවලට වෙන් වීම

වනාන්තර කැබලිවලට වෙන් වීම වාසස්ථාන කැබලි වලට වෙන් වීමේ එක් ආකාරයකි. මෙය සිදුවනුයේ ශාක පත්‍ර සාපේක්ෂව කුඩා කාලයේ වනාන්තර කැපීම මගිනි. මෙලෙස හුදකලා වූ වනාන්තර භුමි කොටස් වනාන්තර කැබලි හෝ ඉතිරි වූ වනාන්තර කොටස් ලෙස හදුන්වයි. මෙලෙස ඉතිරි වන ලැහැබ කොට ...

චොකලට්

චොකලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි ඇට වලින් සාදන ලද ආහාරය කි. මෙම ශාක විශේෂය තියබ්‍රෝමා කොකෝවා යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන් වනු ලැබෙයි. මෙක්සිකෝව, සෙන්ට්‍රල් නගරය, සහ දකුණු අප්‍රිකාවේ මිලියනයකට අධික වගා බිම් ප්‍රමාණයක කොකෝවා වගා කර ඇත. ච ...

රුක් හා ලඳු වගාව

රුක් හා ලඳු වගාව යනු ගස් හා පඳුරු වගාවයි. මෙම ක්ෂේත්‍රයට ඒවා වර්ධනය වන ආකාරය වගා ක්‍රම වලට හා පරිසරයට දක්වන ප්‍රතිචාර මෙන්ම වගාකිරීමේ අංගයන් වන තේරීම,අවධානය සහ ඉවත් කිරීම වැනිදේ ඇතුලත් වේ. සාමාන්‍ය අභිමතාර්ථය වන්නේ ගස් වල අලංකාර භාවය සලකා ගැනීමයි ...

ස්වභාවධර්මය ඡායාරූපකරණය

ඇන්සල් ඇඩම්ස් විසින් ගන්නා ලද ටෙටන්ස් - ස්නේක් ගංඟා වේ ඡායාරූපයක් මෙහි දැක්වේ.පිරිමි මැලාඩ් තාරාවෙකු පියාසර කරන අතර තුර ලබාගත් මෙම ඡායාරූපය වැනි වනසත්ත්ව ඡායාරූප ලබාගැනීම ඉතා අපහසු කාර්යයක් වන අතර ඒ සදහා අධි බල දුරප්‍රකාශ කාච යොදා ගත යුතුය. පරිසර ...

ආක්ටික් කලාප‍යේ උණූසුම

ආක්ටික් කලාපය යනු ශීත කාලයේදි හිරැ නොනගින හා ග්‍රීෂ්මයේදි හිරැනොබසින පෘථිවියේ උත්තරධ්‍රැවය හා ආශ්‍රිත ප්‍රදේශයකි.බොහෝ විට අයිස් හා හිමෙන් වැසී ඇති මෙම ප්‍රදේශය පෘථිවිය උණුසුම් විම කෙරෙහි ඉතාම සංවේදීය.ආක්ටික් කලාපයේ පවතන අයිස් තට්ටුව පෘථිවියේ උෂ්ණ ...

පැරණි වන ලැහැබ

පැරණි වන ලැහැබ යන යෙදුම එක්සත් රාජධානියේ භාවිතා කරනුයේ 1600 දින වලට පසු ඇති වූ වන ලැහැබවල් වලට හෝ එංගලන්තය හා වේල්සයේ එම යෙදුම භාව්තා කිරීමට පෙරය. මෙයට පෙර අලූත් වන ලැහැබ ඇති කිරීම සුපුරුදු දෙයක් නොවී ය. එමනිසා 1600 කාලයේ තිඛෙවන ලැහැබ ස්වභාවිකවම ...

සහචර වගා කිරීම

ගෙවතුකරණයේ දී හා කෘෂිකර්මයේ දී සහචර වගා කිරීම යනු සමීප භෞතික ප්‍රදේශයක් තුළ විවිධ වගා වගා කිරීමයි. සිද්ධාන්තයට අනුව ඒවා එකිනෙකාට උදව් කරගනු ඇත. එය එක් බහු වගා ආකාරයකි. සහචර වගා කිරීම කාර්මීකරණය වූ හා සංවර්ධනය වන ර‍ටවල්වල ගොවියන් හා ගෙවතු කම්කරුවන ...

රෝස්මෙරි

Rosmarinus officinalis, පොදුවේ රෝස්මෙරි ලෙස හඳුන්වන අතර, එය සදාහරිත, බහු වාර්ෂික, කාෂ්ඨීය, සුවඳවත්, ඉඳිකටු වැනි පත්‍රිකා සහිත ඔසු ශාකයකි. සුදු, රෝස, දම් හෝ නිල් පාට මල් සහිත මෙම ශාකය මඩ්යධරනී කලාපයට ආවේණික වේ. එය තවත් බොහෝ ඖෂධ පැළෑටි ද ඇතුළත් කපු ...

ජෛව ස්කන්ධ

ජෛව ස්කන්ධ යනු නූතනයේ ජීවත් වු ජීවින්ගෙන් ව්‍යුත්පන්න වු ද්‍රව්‍යයකි. මෙයට ශාක, සතුන් හා ඔවුන්ගේ අතුරුඵල ඇතුළත් වෙයි. උදාහරණ ලෙස පොහොර, ගෙවතු අපද්‍රව්‍ය හා බෝග අවශේෂ යන සියල්ල ජෛව ස්කන්ධ ප්‍රභව වෙයි. එය පෙට්‍රෝලියම්, ගල් අඟුරු හා න්‍යෂ්ටික ඉන්ධන ...

ලී රාමු කිරීම

ලී රාමු කිරීම යනු එක්තරා ඉදිකිරිම් කලාවක් වන අතර, ඒ සදහා නූතන ලී රාමු කිරිම් වලදි යොදා ගන්නා යම් ප්‍රමිතියකට අනුකූලවූ නිශ්චිත දිග හා පලල සහිතව තනා නිම කරන ලද ලී වලට වඩා ශක්තිමත් රාමු කිරීමේ අමුද්‍රව්‍ය යොදා ගනි. පළමුව ශාක කද වෑය උපයෝගි කර ගෙන සතර ...