ⓘ Free online encyclopedia. Did you know? page 54

පීන්තූරය/ජිටර්බගින් ජුක් සංගීත ස්ථානයක

ස්ටින්ග් ඩාන්ස් යනු 1920, 30 හා 40 ජෑස් සංගීතයට අනුව පැද්දිම නර්තනයක් කොට ගත් ජන කණ්ඩායමක් විසින් ගොඩ නැගුවකි. නමුත් මෙම නර්තන ආකාරය ජෑස් සංගීතයේ රිද්මය දක්වා දිවයයි. වඩාත් ප්‍රචලිත නර්තන කණ්ඩායමක් වන්නේ ලින්ඩා බෝච් නැමැති හාලෙම් සිට අද දක්වා පැව ...

මානව සම්පත් කළමනාකරණයහි සමාගම් පරිචිය

මානව සම්පත් කළමනාකරණයට කි‍්‍රයාවලි කිහිපයක් අඩංගුවේ. එකට ගත්කළ ඉහත සඳහන් ඉලක්කය ලංකර ගැනීමට යොදා තිබේ. මෙම කි‍්‍රයාවලි මානව සම්පත් දෙපාර්තමේන්තුවකින් ඉටු කළ හැක. නමුත් සමහර කාර්යයන් ඉන් බාහිරව ලබාගත හැකි අතර එය වෙනත් දෙපාර්තමේන්තුවල කළමනාකරුවන් ව ...

මූල්‍ය අවශ්යතා හා ආයොජන මාර්ග

ආරම්බක කටයුතු සදහා උදා:- වත්කම් මිලට ගැනීම පුලුල් කිරීෙම් කටයුතු සදහා උදා:-නව අංශ / ශාඛා එක් කිරීම ෙවනත් ව්යාපාරයක් අත්පත් කර ගැනීම සදහා එදිෙනදා ව්යාපාර කටයුතු පවත්වාෙගන යාම සදහා අනපේක්ෂිත සිදුවීම් වලට මුහුන දීම සදහා ව්යාපාරවලට ඇතිවන මූල්‍ය අවශ්ය ...

මානව සම්පත් කළමනාකරණය සමාගම් පරිදිය

මානව සම්පත් කළමනාකරණයට කි‍්‍රයාවලි කිහිපයක් අඩංගුවේ. එකට ගත්කළ ඉහත සඳහන් ඉලක්කය ලංකර ගැනීමට යොදා තිබේ. මෙම කි‍්‍රයාවලි මානව සම්පත් දෙපාර්තමේන්තුවකින් ඉටු කළ හැක. නමුත් සමහර කාර්යයන් ඉන් බාහිරව ලබාගත හැකි අතර එය වෙනත් දෙපාර්තමේන්තුවල කළමනාකරුවන් ව ...

සාපේක්ෂ මුහුදු මට්ටම වෙනස් වීම

සාපේක්ෂ මුහුදු මට්ටම වෙනස් වීම විද්‍යාත්මක හා දේශගුණික සාධක හේතුවෙන් පෘථිවි පෘෂ්ඨය හා මුහුදු මට්ටම අතර උස හදිසියේම හෝ ක්‍රමක්‍රමයෙන් වෙනස් විය හැක. මෙම සංසිද්ධිය නිසා වෙරළ තීරය නිරතුරුවම වෙනස් වෙමින් පවතී. විශේෂ අවස්ථා - ගිනිකදු හා භූමි කම්පා ගින ...

හියුගෝ චාවේස්ගේ මරණය

වෙනිසියුලාවෙහි 45වන ජනාධිපතිවරයා, හියුගෝ චාවේස්, වයස අවුරුදු 58 ක්ව තිබියදී, 2013 මාර්තු 5 දිනදී 16:25 වීඊටී වේලාවට වෙනිසියුලාවෙහි කරකාස් නගරයෙහි, පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගියේය. ඔහුගේ මරණය නිසා ජනාධිපතිවරණයක් සඳහා යාන්ත්‍රණය දියත් වුනු අතර, ආණ ...

මිලදි ගැනිමේ ක්‍රම (Procurement Methods)

ඉදිකිරිම් ක්ශේත්‍රයේ යෙදෙන මිලදි ගැනිමේ ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කල හැකිය. 1) සාම්ප්‍රදායික ක්‍රමය Traditional Method 2) ආදේශක ක්‍රමය Alternative Method

බැම සුදු පවන් පෙන්දා

බැම සුදු පවන් පෙන්දා White-browed Fantail විද්‍යාත්මක නාමය: Rhipidura aureola කාක ගණයට අයත් පක්‍ෂියෙකි. වැඩුනු කුරුල්ලා 18cm අඟල් 7 දිගය. ශරීරය ඉහල අඳුරු දුඹුරු හෝ කථ දුඹුරු පැහැතිවේ. පුළුල් ඇහිබැම සුදු පැහැති වන අතර එය නලලේදී එකතුවේ. තටු කෙලවර ස ...

සික් මිස්ල්ස් (ප්‍රාන්ත)

වර්ෂ 1716 සිට 1799 දන්වා වූ කාලච්ඡේදයේ පන්ජාබයට දේශපාලනමය,හා හමුදාමය වශයෙන් ඉමහත් ව්යාකූ ල වයි. මෙයට හේතු වුයේ සමස්ත මෝගල් අධිරාජ්යයේ පිරිහිමයි. මෙමගින් නිර්මාණය වන බල රික්තය 18 වන සියවසේ අග භාගයේ දේශිය මෝගල් අවශිෂ්ඨයින් සහ එක්සත් රාජ්ය පුත්ර නාය ...

කුර් - ආනයේ සමුලාරම්භය හා විකාශය - වර්තමනයේ හදුනාගෙන ඇති පැරණිතම පිටපත

කුර් - ආනයේ සමුලාරම්භය හා විකාශය - වර්තමනයේ හදුනාගෙන ඇති පැරණිතම පිටපත මෑතකදී යේමනයෙන් කුර් - ආන අත්පොත් වල කොටස් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. මේවා සනාහි "අත්පිටපත් මන්දිරයේ" තැන්පත් කර ඇත. මෙම අත්පිටපත් වලට C - 14 පරීක්ණය සිදුකළ විට ඒවා 645 -690 ...

ශුද්ධවූ තාර්සියස් මුනිතුමා

අරක්ගත් ගත් මුණිවරයාණෝ:ප්‍රථම වරට සත්ප්‍රසාද ලබන දරුවන්ගේ මංගල්‍ය දිනය:අගෝස්තු 15 ආයු කාලය: 3වන සියවස රට හෝ ග්‍රාමය: රෝමය 1වන ශු.ඩැම්සියස් පාප්තුමා 366-384ප්‍රාණ පරිත්‍යාගීවරුන්ට විශේෂ තැනක් දුන්හ.එසේම පිරිමි,ගැහැණු,ළමා සාන්තුවරයන්ගේ විශ්වාසය ආදර ...

චලන රූප සැලසුම් කරණය

චලන සැලසුම් කරණය යනු චිත්‍රපට, වීඩියෝ හෝ පරිගණක සජිවිකරණ වැනි චලන රූප සදහා අයත් වන රූප සැලසුම් කරණ කලාවයි. මේ සදහා උදාහරණ ලෙස චිත්‍රපටයක ආරම්භයේ දැකිය හැකි අක්ෂරමය හෝ රූපමය නිර්මාණ, රූපවාහිණිය සදහා වන වැඩ සටහන් ඇරම්භක සැලසුම් හෝ වෙළද දැන්වීමක් අව ...

කුණාටු

කුණාටු වර්ග විවිධ නම් වලින් හා වර්ගවලින් හැඳින්වේ අයිස් කුණාටුව - අයිස් කුණාටු යනු ශීත සෘතු කාලගුණයේ භයානකම තත්ත්වයකි. මෙහිදී පෘෂ්ඨීය උෂ්ණත්වය හිමි මිදෙන උෂ්ණත්වයට වඩා අඩු නමුත් එම උෂ්ණත්වට වඩා වැඩි උෂ්ණත්වයකින් යුත් ඝන වායු ස්ථරයක් ඉහළින් පිහිටන ...

පෞද්ගලික විලාසිතා උපදේශක

පෞද්ගලික විලාසිතා උපදේශකයෙකු යනු නව විලාසිතාවන්, ඇඳුම් පැළඳුම්, වර්ණ සහ ශරීර අලංකරණය සඳහා යොදා ගන්නා විවිධ ආලේපන සහ ක්‍රමවේද ආදිය පිළිබඳව විවිධ පුද්ගලයන් හට උපදෙස් සපයන්නෙකු වේ. පෞද්ගලික විලාසිතා උපදේශක වෘත්තිය පිළිගත් වෘත්තියක් වන නමුත් මෙම වෘත් ...

අකුණු ගැසීම

අකුණු පහරක් යනු ඉතාමත් ප‍්‍රබල විදුලියක් වලාකුලක සිට පොළව දෙසට ක්‍ෂණිකව ගමන් කිරිමකි. එහිදි විශාල ශබ්දයක් හා ආලෝකයක් පිටවේ. මුලින් පෙනෙන්නේ ආලෝකයයි. ක්‍ෂණයකින් ශබ්දය ඇසේ. මෙසේ එළිය දැනුණු වහාම කන් වසා ගැනීමෙන් ශබ්දයෙන් ශ‍්‍රවන පද්ධතියට ඇති විය හැ ...

Shunt එකක් දැමිම

ශන්ට් එකක් කියන්නෙ මොලයේ තරල එකතුවෙලා තියන කුටීර වල පීඩනය අඩුකරන්න එම තරල පිටතට ඩ්‍රේන් වෙන්න අරින එක. ප්‍රධානව කරන්නෙ බඩේ පෙරිටෝනියල් කැවිටි කියන අවකාශයට යවන එක. Ventricular- Peritoneal Shunt කියන්නේ ඒකට. මේක සරල භාශාවෙන් කියනවා නම් බටයක් ගහලා ප ...

පියවර මැනීම (වන සංවර්ධන විද්‍යාව)

පියවර මැනීම යනු ක්ෂේත්‍රයේ දුර මැනීම, සඳහා භාවිතා කරන පහසු සහ වේගවත් ක්‍රමයකි. පියවර මැනීම යනු දුර මනින ක්‍රමයකි. තවද, බොහෝ විට ප්‍රදේශ මායිම් කිරීමට හෝ අත් කොම්පස සඳහා ද භාවිතා කරයි. බහුල වශයෙන් පියවර මැනීම කොටස්වලට වෙන් කර ඇත. උදාහරණයක් වශයෙන් ...

කෘසර්

කෘසර් USS පෝර්ට් රෝයල් CG-73, 1992 දී නිකුත් කරන ලද Ticonderoga කාණ්ඩයේ මඟ පෙන්වන ලද මිසයිල කෘසරයකි. කෘසර යනු යුධ නැව්වල ප්‍රමාණයෙන් විශාල වර්ගයක් වන අතර ඒවා එහි උපරිම සේවයෙහි යෙදුණේ 19 වන අගභාගයේ සිට සීතල යුද්ධය අවසාවන තෙක්ය. ප්‍රථම කෘසර් නිපදවන ...

කුර්-ආනය ආගමික ලේඛනයක් ලෙස

මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අනුව කුර්-ආනය යනු මානව වර්ගයා සඳහා දිව්‍යමය මඟ පෙන්වීම සහ උපදේශනය ලබා දෙන පුස්තකයකි. පුරා අවුරුදු විසිතුනක කාලයක් තුළ ජිබ්රීල් දේව දූතයා විසින් මුහම්මද් නබි තුමාට හෙළිදරව් කරනලද ‍දේව වාක්‍යයන් හැටියට මුස්ලිම්වරු සලකන්නේ ක ...

බදු දිරිගැන්වීම්

1776 දී ප්‍රකාශයට පත් කළ ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය නැමැති කෘතියේ බදු සම්බන්ධව තිබිය යුතු වැදගත් කරුණු 4 ක් දක්වයි. 1.මිනිසුන් උපයන ආදායමට හා ධනයට සරිලන ‍සේ ඔවුන්ගෙන් බදු අය කළ යුතුය. 2.අභිමතානුසාරි නොවිය යුතුය. 3.බදු අය කරන ක්‍රමය සරල විය යුතුය. ...

නැවත නැගී සිටිම

ප්‍රහාරය සිදුවු දිනයේදී ගිලයානි ප්‍රකාශ කරන ලද්දේ "අප නැවත නැගී සිටිමු: අප පෙරටත් වඩා ශක්තිමත්ව යෙින් සාර්ථකව නැගී සිටිමු, දේශපාලනිකව ශක්තිමත්ව, ආර්තිකව ශක්තිමත්ව, ගොඩනැගිලි අහස් රේඛාව නැවතත් යථා තත්වයට පත් කරයි." සුන්බුන් නිළ වශයෙන් ඉවත්කිරිම අය ...

ශාඛා බෝ කිරීමේ ගැටළු හා කාරණා

ශාඛා බෝ කිරීමේ ගැටළු හා කාරණා සංස්කරණය කරමින් පවතියි නූතන ශාඛා බෝකිරීමේ ක්‍රමවල ශාස්ත්‍රීය හෝ ජාන ඉංජිනේරු ආහාර භෝග වලට සම්බන්ධ ගැටළු කාරණා පවතී. ප්‍රධාන කාරණය වන්නේ බෝකිරීම පෝෂි අගය මත ඝෘණ බලපැමක් එල්ල කරයිද නැද්ද යන්නයි. ශාඛයේ සහර අංශවලට වැඩියෙ ...

නාගරික පුරා විද්‍යාව

නාගරික පුරා විද්‍යාව යනු පුරා විද්‍යාවේ උප ක්ෂේත්‍රයක් වන අතර මෙම ක්ෂේත්‍රය දිගු කාලයක් තිස්සේ මිනිසුන් වාසය කළ නඟරයන් ආශ්‍රිතව හමුවන අතීත ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂිත වූවකි. බොහෝ විට මෙවන් දිගු කාලීන මානව වාසස්ථානයන් ආශ්‍රිතව අතීතය සම්බන්ධව තොරත ...

ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක

ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක යනු 1900 දී ආතර් මර්වින් නම් සිනමාවේදියා විසින් නිපද වූ ඉතා කෙටි ඇමෙරිකානු නිහඬ චිත්‍රපටියකි. ‘ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක’, ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් තිරයට හඳුන්වා දෙන ප්‍රථම චිත්‍රපටියයි.ච ...

මහජන කොටස් ආරම්භක නිකුතුව

මහජන කොටස් නිකුතුව ක් යනු සමාගමක් විසින් පළමු වතාවට සමාගම් කොටස් මහජනතාව වෙත නිකුත් කිරීමයි. බොහෝ විට ව්‍යාපාර වලට ප්‍රාග්ධනය අවශ්‍යව සිටින නැත්නම් සමගම ව්‍යාප්ත කිරීමට කැමති සමාගම් විසින් මෙවන් කොටස් නිකුතු අරබන අතර සමහර විට පොදු සමාගම් බවට පත්ව ...

වෙරළෙහි පරිණාමය

සුනාමි යනු භූමිකම්පා නිසා විශාල උදම් රළ ගොඩබිමට පැමිණිමයි. මෙයට ඛාදන හැකියාව ඇත. මෙය කාලයක් තිස්සේ තැන්පත් වු ද්‍රව්‍ය ඛාදනයට ලක්කර සාගරික වෘක්ෂලතා විනාශය ද සිදු කරයි. තවද ගංවතුර ඇති වීමටද, නිවාස ගොඩනැගිලි විනාශයද හේතුවේ. කුණාටු යනු අඩු පීඩනයදී ම ...

නව ව්යනවස්ථාව

1977 වන විට බණ්ඩාරනායකගේ සමාජවාදී ප්ර.තිපත්තිවලින් ඡන්ද දායකයින් හෙම්බත් වී සිටියහ. ජූනියස් ජයවර්ධන යටතේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකින් පසු නැවත බලයට පත් විය. ඔවුන්ගේ මැතිවරණ ප්රධකාශනයෙන් වෙළඳපොල ආර්ථිකයක් ඇති කරන බවත්, ධාන්ය කිලෝග්රෑයම් 8 ක් නො ...

පරිගණක වක්ත්‍ර සජීවකරණයේ අතීතය

අවුරුදු සිය ගණනක සිටම විද්‍යාත්මක අන්වේශණයට ලක් වු විෂයක් ලෙස මනුෂ්‍ය වක්ත්‍ර අභිනය හැඳින්විය හැක. චක්ත්‍ර සංචලනය සහ අභිනය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹු‍වේ ජෛව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකිනි. 1640 දී පමණ සිදු කෙරුණු ජෝන් බුල්වර්ගේ අධ්‍යයනයන්ට ‘The Expressi ...

වෙළඳපල පර්යේෂණ

ගනුදෙනුකරුවන් සොයා ගැනීමට වෙළඳපල පර්යේෂණ භාවිතා කරන්න ඔබේ ව්‍යාපාර අදහස සනාථ කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වෙළඳපල පර්යේෂණ පාරිභෝගික හැසිරීම සහ ආර්ථික ප්‍රවණතා මුසු කරයි. මුල සිටම ඔබේ පාරිභෝගික පදනම තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ඔබේ ව්‍යාපාරය තවමත් ඔ ...

රූමස්සල කන්ද

රූමස්සල කන්ද නමින් හැඳින්වෙන්නේ ගාල්ල නගරයට නුදුරින් ගාල්ල - මාතර මහාමාර්ගය පදනම් කරගෙන කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි කඳු පර්වත සහිත වනාන්තර භූමියකි. සුවිශාල තැනිතලා බිමකට නෑකම් කියන ගාලු දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයට ආසන්නව මෙවන් කඳු වැටියක් පි ...

නිරූපණ ඒජන්සි

නිරූපණ ඒජන්සි යනු විලාසිතා කර්මාන්තයේ වැඩ කිරීම සදහා විලාසිතා නිරූපිකාවන් ලබාදෙන සමාගමකි. මෙම ඒජන්සි ඔවුන්ගේ ආදායම උපයන්නේ කොමිස් මුදල් හරහාය. සුපිරි ගණයේ ඒජන්සි විශාල ආදායම් ප්‍රචාරක ඒජන්සි හා විලාසිතා නිර්මාණ කරුවන් සමග කටයුතු කරයි. ඔවුන් ඔවුන් ...

විහාරමහා දේවිය

විහාරමහා දේවිය යනු ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජවරයෙකු වූ දුටුගැමුණු රජතුමාගේ සහ සද්ධාතිස්ස රජතුමාගේ මෑණියන් වේ. ඇය කාවන්තිස්ස රජුගේ අගමෙහෙසියයි. විහාරමහා දේවිය, කැළණිය රජකම් කල කැළණිතිස්ස රජුගේ දියණිය වූවාය. සිදුකරන ලද වරදවා තේරුම් ගැනීමක් නිසා ...

උත්තර ධ්‍රැවය

උත්තර ධ්‍රැවය යනු පෘථිවියේ උතුරින්ම පිහිටි ලක්ෂ්‍යයයි. දක්ෂිණ ධ්‍රැවයට අත්‍යන්තයෙන්ම විරුද්ධව මෙම ධ්‍රැවය පිහිටා ඇත. උතුරු අක්ෂාංශ 90 සැබෑ උතුරු දිශාව ලෙස අර්ථ දැක්වේ. උත්තර ධ්‍රැවයේදී සියලු දිශාවන් දකුණට යොමු වී ඇත.එය උතුරු චුම්භක ධ්‍රැවය සමග පට ...

වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංග

වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංග වේදිකා නාට්‍ය යනු සාමුහික කලා මාධ්‍යක් යන්න බෝහෝදෙනා අවිවාදයෙන් පිළිගනු ලබන කරුණකි. වේදිකාව මත නාම්‍යක් රගඳැක්වුවද එහි පිටුපස නොපෙනෙන්නාවු ශිල්පීය කණ්ඩායමකගේ සාමුහික ක්‍රියාකාරකමෙහි ප්‍රතිඑලයක් ගැබ්ව පවතී. නා ...

දෙවැනි ලෝක යුද්ධ සංග්‍රාමයේ කාලතුවක්කු ප්‍රහාර

දෙවැනි ලෝක යුද්ධ සංග්‍රාමයේ කාලතුවක්කු ප්‍රහාර බටහිර, දෙවන ලෝක යුද්ධ සංග්‍රමයේ සන්නද්ධ රණනාමයේ පෙරමුණ ප්‍රහාර වල කාලතුවක්කු පිහිටුවීමට අවශ්‍ය තුවක්කු අවශය තරමට නොතිබුණි. මෙම කාලතුවක්කු භාවිතයෙන් නොකඩවා ප්‍රහාර එල්ල කිරම භාවිතා වුයේ සුළු ප්‍රමාණයක ...

දහසය වැනි ලුවී රජ

දහසය වැනි ලුවී රජතුමා රටක් පාලනය කරන්න අපේක්ෂාවෙන් සිටියේ නැත. ඔහුගේ පියා 1765 දී මිය යෑම නිසාත් ඔහුගේ සීයා 1774 දී මිය යෑම නිසාත්, වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වුණි. ඔටුන්න පැළඳීමට සිද්ධ වීමත් සමඟ ප්‍රංශයේ පරම අධිරාජ්‍ය්‍යා බවට පත් වූ දහස ...

රේමන් ඩාට්

වර්ෂ 1924 දී දකුණු අප්ප්‍රිකාවේ කාවේ වයඹ පළාතේ ‘ටාඋන්ග්’ හි ඔස්ට්‍රෝලොපිතිකස් මානවයාට ළගින් ඥාති වු ඔස්ට්‍රලෝපිතකස් ඇෆ්‍රිකානිස් ගේ ෆොසිලයක් සොයාගැනිම නිසා ප්‍රසිද්ධියට පත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යච්චේද විද්‍යාඥයෙක් සහ මානව විද්‍යාඥයෙක් විය. ගොව ...

ජීව විද්‍යාත්මක සමස්ථිතිය

ජීව පද්ධතිමය පරාමිතිට අනුව අවයවයන් අනුකූලවන්නේ හෝ නියාවකයෙන් වේ. නියාමකයන් තත්ත්ව විසුරුණු සහ පාරිසරික වෙනස්විම් වලට බඳුන් වන පරාමිතිය ස්ථිර මට්මටමක තබා ගැනිමට උත්සාහ දරයි. නමුත් අනුළවන්නා පරාමිතිය නිර්මාණය කිරිම සදහා පරිසරයට ඉඩ ප්‍රස්තාව ලබා දේ. ...

යාන්ත්‍රික කාර්ය

බලය සහ විස්ථාපනය යන දෙකම දෛශික රාශින් ව්. ඒව තිත් ගුණිතය මගින් සම්බනධ විමෙන් ආදිශ රාශියක් වු යන්ත්‍රික කාර්ය ගනනය කල හැක. W=D.d=FDcos∅ මෙහි ∅ යනඅ බලය සහ වාස්ථාපන දෛශික අතර කෝණය වේ. මෙම සුත්‍රය වලංගු විමට නම් බලය සහ කෝණය නියත විය යුතුය. වස්තුවේ මහ ...

ශාන්ත ඇන්ඩෘ

නව තෙස්තමේන්තුවෙහි සදහන් වන ආකරයට ශාන්ත ඇන්ඩෘ ජොනැහි ගේ පුතනුවන් වන අතර ශාන්ත පිටර්ගේ බාල සහොදරයාය. ඔකඩොක්සි සම්ප්‍ර‍දය හෙවත් Protoclets පළමු කැදවුම්කරැ ලෙසින් හදුන්වන ශාන්ත ඇන්ඩෘ යේසුස්වහන්සේගේ දේවදුතවන් 12 දෙනා අතිරින් එක් දේවදුතයෙකි. ග්‍රික භා ...

සිමොන් ශාන්තුවරයා

සිමෝන් දේවදුතයා හේවත් උද්යෝගිමත් සිමෝන් දෙවියන් වහන්සේ විසින් පත්කරන දේවදුතයන් අතරින් ඉතාම අප්‍රසිද්ධියට පත් දේවදුතයකි. ඔවුගේ නාමය හැරෙන්නට ඔහු පිළිබද විස්තර ඉතා අල්ප වශයෙන් සදහන්ව පවති. ඩී පිරිස් ඉලස්ට්‍රිබුස් හි ජෙරෝම් ඔහු පිළිබදව සදහන් කර නොමැ ...

පරිගණක මෘදුකාංග - වැඩසටහන් සහ ලේඛනය

පරිගණක වැඩසටහනකින් පමණක් කාර්යයක් ක්‍රියාවට නැංවීමට නොහැකි වන අවස්ථා ඇත. එම වැඩසටහනට අවශ්‍ය බාහිර මෘදුකාංග කොටස්ද පවතී. ඒවා ලේඛනාලය නමින් හැඳින්වේ. මෙවැනි ලේඛනාල තනිව ක්‍රියාත්මක වීමට නොහැකි වැඩසටහන්, උදාහරණයක් ලෙස සමහර තනිව වැඩකරන වැඩසටහන් කොටස් ...

ප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතිය

කටෝල ස්පොන්ජියොසම ෆ්රරෙනියුලම කටෝල කැවනෝසම ශිරැ මුණ්ඩය ලිංග්‍රා චර්මය ශිරපායි අපිවෘශණය අණ්ඩ කෝෂය වෘෂණ කෝෂ මුත්‍රාශ විවරය පුරැෂ ප්‍රජනක පද්ධතිය යනු ඉන්ද්‍රියයන් සමුහයක එකතුවකි. එය ශරීරයට පිටතින් හා ශ්‍රෝණි ප්‍රදේශයේ ස්ථානගත වි ඇත. මෙය ප්‍රජනක ක්‍ර ...

ව්‍යාපාරික සංස්ථාවන්හි හැසිරීම් රටාවේ මුලික නෛසර්ගික ලක්ෂණ

මුලික නෛසර්ගික ලක්ෂණ පහත සඳහන් අයුරු වේ. ලාභය - ලාභ ලැබීම ව්‍යාපාරයන්හි මුලික පරමාර්ථය වේ. මහපරිමාණ ව්‍යාපාරික සංස්ථාවන් අවම වශයෙන් දීර්ඝ කාලීනවත් අඩු ලාභයක් වෙනුවට වැඩි ලාභයක් ලැබීමට කැමැත්තක් දක්වයි. ලාභ ලැබීමේ පරමාර්ථය අත්‍යාවශ්‍යයෙන්ම සමාජයට ...

මාංශපේශි

අස්ථි හා සම්බන්ධ මාංශපේශින් සතුව පවතින තන්තු බහුන්‍යෂ්ටික වන අතර සෛලීය න්‍යෂ්ටික ප්ලාස්මා පටලය යටින් පිහිටා ඇත. මෙම සෛල ඉත සිතින් මයෝමිත තන්තු තුළින් නිර්මාණය වි ඇත. මෙම තන්තු ඉරි වැටුණු ආකාරයෙන් හෝ රේඛා සහිතව පිහිටා ඇත. මෙම සෑම තන්තුවක්ම ප්‍රෝටි ...

සැටර්න් V

සැටර්න් V යනු 1967 හා 1973 කාලාන්තර තුළදී නාසා හි ඇපලෝ හා ස්කයිලැබ් වැඩ සටහන් මගින් භාවිතා කළ බහු අදියර ද්‍රව ඉන්ධන වැයකළ හැකි රොකට්ටුවකි. සැටර්න් රොකට්ටු පවුලේ විශාලතම රොකට්ටුව වු සැටර්න V, ඇලබාමා, කන්ස්විල් හි මාෂල් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේද ...

වෙළඳ මධ්‍යස්ථානවල වැදගත්කම

ක්‍රිස්. පේ.ඩී. කොස්ටමාන් ඔහුගේ" ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, එහි මායිම් හා අමතක වී ගිය තැන්, සාකච්ඡා” නම් වූ විග්‍රහයේ දී ප්‍රාථමික ‍හෝ ප්‍රාථමික නොවන අවස්ථා වලදී නොනිමි අමුද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය සොයාගත නොහැකි ලෙස යටි ජල පෝෂික ගංගාධරයන්හි, සුඛෝ ...

බෙන් හර් චිත්‍රපටිය (1959)

බෙන් හර්” යනු William Wyler විසින් 1959 දී අධ්‍යක්ෂණය කරනු ලැබූ වීර කාව්‍යයකි. එය Lew Wallace ගේ නව කතාවක් වූ Ben-Hur: A Tale of the Christ හි තුන් වන චිත්‍රපටයයි. එහි මංගල දර්ශනය 1959 නොවැම්බර් 18 වන දා නිව් යෝර්ක් නුවර Loews සිනමා ශාලාවේ දී පැව ...

දෙසැම්බර් 1

සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේසිකු: දෙසැම්බර් 1, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 335 වන දිනය වේ අධික අවුරුද්දක නම් 336 වන දිනය. අවුරුද්ද අවසන් වීමට තවත් දින 30 ඉතිරිව තිබේ.

කාල තුවක්කු බල ඇණි වල වර්ධනය

Σකාල තුවක්කු බල ඇණි වල වර්ධනය මෙම ප්‍රහාර ක්‍රමය ආරම්භ වුයේ පළමු වන ලෝක යුද්ධයත් සමගය. සතුරාට පෙනෙන දුරක සිට පෙනෙන ඉලක්කයට වෙඩි ප්‍රහාර ලබා දිම මෙහි අරමුණයි. තුවක්කු 25 ක් එකතුව පහර දෙන සමුහයකට රෙජිමේන්තුවක් හෝ හමුදාංකයක් යනුවෙන් හදුන්වනු ලබයි. අ ...