ⓘ Free online encyclopedia. Did you know? page 59

ගලේ දේවාලය

දහසක් දන වඳින පුදන ඔඩ්ඩි මස්සිනාගේ ෴ ගලේ දේවාලය ෴ ගම්පහ නිල්පනාගොඩ ගලේ දේවාලය වසර දහයක පමණ සිට දිනකට 5000 කට අධික ජනකායක් පැමිණෙන කපුවන් නැති දේවාලයක් ය. ගල් තලාවක් මත පිහිටා ඇති සූනියම් දෙවියන් උදෙසා කැපකරන ලද මෙම දේවාලයේ මාසයේ අවසන් සෙනසුරාදා ප ...

ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලිය

ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රමය සම්පාදනය කර ඇත්තේ 15 වන ශතවර්ෂයේදී වන අතර මුල්‍ය ගිණුම්කරණ ක්‍රමයේදී මුල්‍ය තොරතුරු සැටහිමේදී නීති සමුදායක් සදහන් කර ඇත. සෑම ගනුදෙනුවක හෝ සිද්ධියක වෙනස අවම වශයෙන් වෙනස් ගිණුම් දෙකකවත් සදහන් විය යුතුය. නූතන ගිණුම්ක ...

පාට කූරු (Crayon)

පාටකූරක් යනුවෙන් හැදින්වෙන්නේ වර්ණ ගන්වන ලද ඉටි, අගුරු හෝ රටහුණු වැනි ද්‍රව්‍යයකින් නිර්මාණය කළ කූරක් වන අතර එය ලිවීම හෝ ඇදීම සදහා භාවිතා කෙරෙයි. තෙල් සහිත රටහුණු වලින් නිර්මාණය කළ පාට කූරු තෙල් පැස්ටල් කූරු ලෙස හැදින්වෙන අතර වියළි බන්ධන මාධ්‍යයක ...

විස්තාරය පිළිබඳ සංකල්ප

කුළු විස්තාරය පද්ධතියේ කුළු හා විරාම පිහිටුම් අතර මනිනු ලැබේ. බොහෝ විද්‍යා ක්ෂේත්‍රවලදී විද්‍යාවේදී මෙයට කුළු විස්තාරය යැයි කියනු ‍ලැබේ. තාරකා විද්‍යාවේදී එක් වස්තුවක ගුරුත්වජ බල පෑම නිසා අනෙක් වස්තුවේ දෙපසට වැනීම මනින විට එයට අර්ධ - විස්තාරය යැය ...

ලෙලී වීනස්

ලෙලී වීනස් වනාහි වකුටු වූ වීනස් ප්‍රභේදයේ කිරිගරුඬ ප්‍රතිමාවකි. මෙය බිතිනියාවෙහි ඩොයිඩල්සීස් විසින් නිර්මිත හෙලනිස්තික මුල් කෘතියක පිටපතකි. එය ඇන්ටොනීන යුගයට අයත් ය.

ටෙල් අස්මර් සමූහය

ටෙල් අස්මර් සමූහය යනුවෙන් හැඳින්වෙන ප්‍රතිමා දොළසක් 1933දී ඉරාකයේ දියාලා ප්‍රදේශයේ එෂ්නන්නා නම් ස්ථානයෙන් සොයාගැනිණි. එම භූමියේ පසුකාලීන සොයාගැනීම් සහ මහා මෙසපොතේමියානු භූමියෙන් හමුවූ වෙනත් භාණ්ඩ හා සැලකීමේ දී මේවා මුල්කාලීන රාජවංශික දේවාල ප්‍රති ...

යුරෝපය සොයා ගැනීම්

යුරෝපය සොයා ගැනීම් යුරෝපය වාසි‍ලීනෝ සැන් ද සයුමෝලං, මැග්ල‍ඩේනියන් කලාව තුලදී හමුවීමේ දී කොහේ ද අල්මයිරා ගුහාවේ කැන්බ්‍රියා ස්ප්‍රින් හි දී 1079 සසදා බැලීමේ දී ඉතා සුක්ෂම ලෙස වංචාවක් සිදුකලා වර්තමාණයෙේදී නැවත තක්සේරැ කිරිමෙන් හා සොයා ගැනීමේ වැඩිදි ...

වාරණය යනු කුමක්ද

සරලව කිවහොත් යම් නිර්මාණයක් නීතිමය තහනමකට යටත් කිරීම වේ. එනම් ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට නොහැකි තත්වයට පත් කිරීම මෙමගින් සිදුවේ. පාලනය කරනු ලබන පිරිසක් හෝ එම පිරිස විසින් පනවනු ලබන මණ්ඩලයක් විසින් හෝ ජනතාවගේ හිතසුව පිණිස වාරණ නීති මාලාවන් වරින් ව ...

ඩෙන්සල් වොශින්ග්ටන්

ඩෙන්සල් හේයිස් වොශින්ග්ටන් උපත දෙසැම්බර් 28, 1954 වයස 55 වර්නන් කඳුකරය, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය රැකියාව නළුවෙකි, අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි,නිෂ්පාදකවරයෙකි නියුතු අවධිය 1977– වර්තමානය දක්වා භාර්යාව පෝලෙට්ටා පියර්සන් 1983– වර්තමානය දක්වා ඩ ...

ඊජිප්තුවේ දහනවවන රාජවංශය

පුරාතන ඊජිප්තුවේ දහනවවන රාජවංශය යනු ඊජිප්තු නව රාජධානියේ එක් යුගයකි. පාරාවෝ හොරෙම්හෙබ් විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කළ අමාත්‍ය Iවන රැම්සෙස් මෙම රාජවංශයේ ආදිකර්තෘ ලෙස සැලකේ. මෙම රාජවංශය වඩාත් ප්‍රචලිත වූයේ කනාන්හි මෙම රාජවංශය ලද යුධ ජයග්‍රහණ ...

ප්‍රජා රඟමඬල (වේදිකාව)

මෙම යෙදුම සඳහා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජ්‍යයේ දෙනු ලබන අර්ථ දැක්වීම් එකිනෙකට වෙනස්ය. එක්සත් ජනපදයේ ප්‍රජා රඟමඬල යන්න 70 සහ 80 දශක වල පොදු යහපත සඳහා විශේෂිත ප්‍රජාවන් වෙනුවෙන් රඟ දක්වනු ලැබූ රාජ්‍යය හෝ ප්‍රාදේශීය මට්ටමින් වර්ධනය වූ වෘත්තීයමය රංග ...

මුල් කාලීන සංගීතය

1600 ට පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය ට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට ම සඳහන් නොකළෝ ය. එමෙන් ම රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන ...

යුගල සංගීතය (Duet)

ඉදිරිපත් කරන්නන් යුගලක් වෙනුවෙන් සකස් කළ සංගීතය යුගල සංගීතය නම් වේ. සම්භාව්‍ය සංගීතයේ දී බොහෝ විට මෙම යෙදුම ගායකයන් හෝ පියානෝ වාදකයන් යුගලක් සඳහා රචනා කළ සංගීතය හැඳින්වීමට භාවිතා වේ. මේ හැරුණු විට වෙනත් සංගීත භාණ්ඩ යුගලක් භාවිතයෙන් ඉදිරිපත් කරනු ...

චේම්බර් සංගීතය

චේම්බර් සංගීතය ශාස්ත්‍රිය සංගීතයේ වැදගත් අංශයකි. නමුත් මෙහිදි සංගීත නිර්මාණය කරනු යේ සුළු වාදක භාණ්ඩ ප්‍රමාණයකටය. මෙම ක්‍රමයේදි එක් සංගීත ඛණ්ඩයක් එක් කර්මපක ලෙස නිර්මාණකයන් කිහිපදෙනෙකු අතනි මුළු සංගීත නිර්මාණය සිදු කෙරෙයි. "චෙම්බර්" යන පදයෙන් අදහ ...

බ්ලූස්

බ්ලූස් සම්ප‍්‍රදායික මූල අප‍්‍රිකානු අමෙරිකානු ජන සංගීතය, සාම්ප‍්‍රදායික සංගීතය, කන්ටි‍්‍ර සංගීතය.සංස්කෘතික මූල දකුනු දිග එක්සත් ජනපදයේ 19 සියවසේ අග භාගයේ.සංගීත භාණ්ඩ ගිටාර්-පියානෝ - හාමෝනිකා - බේස් ගිටාර් - ඩ‍්‍රම් - සැක්සපෝන් - කටහඩ-ට‍්‍රම්පට් ...

ගිටාරය

ගිටාරය පුළුල් සංගීත විලාසිතාවන් සමුහයක භාවිතා වන අතීත මූලයන්ගෙන් යුත් සංගීත භාණ්ඩයකි. සාමාන්‍යයෙන් එයට තත් හයක් පවතින අතර තත් හතර, හත, අට, දහය සහ දොළහක් පවතින ගිටාරද පවතියි. Blues සංගීතය, Country සංගීතය, Flamenco සංගීතය, Rock සංගීතය සහ Pop සංගීතය ...

කන්ටි‍්‍ර මියුසික්

කන්ටි‍්‍ර මියුසික් කන්ටි‍්‍ර මියුසික් යනු මූලිකව ම දකුණු දිග එක්සත් ජනපදවල සහ ඇපාචියන් කඳුකරයේ බිහිවූ ජනප‍්‍රිය සංගීත මිශ‍්‍රණයකි. එහි මුල් සාම්ප‍්‍රදායික ජන සංගීතය කෙල්ටික් සංගීතය බ්ලූස් ගොස්පල් සංගීතය හෝකුම් සහ පැරණි යුගයේ සංගීතය දක්වා දිවෙන අත ...

සංගීත ඥානය

සංගීත පිළිබද ඉගෙනුම මුලික සංගිතමය න්‍යාය ධර්ම ඉගෙනීමට අමතරව මනෝවිද්‍යානුකූලව සංගීතය ක්‍රියාත්මක වන අකාරයට අධ්‍යනය කිරීම දක්වා පුළුල් ක්ෂේත්‍රයක විහිදි පැතිරුණක් වෙයි. සංගීත හුදෙක් ශ්‍රව්‍යමය කේෂ්ත්‍රයක් නොවේ. එය විවිධාකාර ක්‍රම මගින් පුද්ගල මනසට ...

ගායකයා

ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුට‍ආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්‍යතා ...

සංගීත චිකිත්සාව

සංගීත චිකිස්තාවේදි සිදු කරනු ලබන්නේ සුදුසුකම් ලත් අයකු විසින් යම් කිසි හදුනාගත් රෝගයක් සදහ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් සංගීතය යොදා ගැනිමයි. සෙහිදි යමකුගේ පෞර්ෂත්වය වර්ධනය, චාලක හැකියාව වර්ධනය, මානසික සංවර්ධනය, අධ්‍යාත්මික සංවර්ධනය යනාදි අංශ සදහා වැ ...

මෙලෝඩිකාව

මෙලෝඩිකාව සුළග ආධාරයෙන් වාදනය කරනු ලබන, රෙකෝඩියන් නම් වාද්‍ය භාණ්ඩ වලට සමාන වාද්‍ය භාණ්ඩයකි. එහි පිටත යුතුරු පුවරුවක් ඇති අතර පසෙකට සම්බන්ධ කරන ලද වාතය පිබිනු ලබන බටයක් ආධාරයෙන් සංගීතය වාදනය කරවනු ලබයි. යතුරු පුවරුවේ එක් යතුරක් තද කල විට වාතය ගලා ...

සිංහල ටීකා සීපද

අපේ ජන කවි අතර ටීකා සීපද නම් විශේෂයක් වේ. ගද්‍ය ලෙස වූ හෑල්ලක් වැනි කොටසකින්ද ඉන් ඉක්බිතිව සිවු පද රීතියට අනුව වූ කොටසකින්ද සැදුනු ටීකා සීපද වලින් බොහෝ විට ඉස්මතු වන්නේ හාස්‍ය රසයයි. ගැමි කර්මාන්ත වන පොල් අතු විවීම, කුරහන් ඇඹරීම, ලණු ඇඹරීම ආදියෙහ ...

සංගීත උපකරණ - පියානෝව

පියානෝව යතුරු පුවරුවක් ලෙසට වාදනය වන සංගීත උපකරණයක් වන අතර ෆෙලට් මිටිවලින් වානේ තන්තුවලට පහර දීමෙන් ශබ්දය නිපදවනු ලැබේ. මිටි ක්ෂණිකව නැවත තම ස්ථානයට පත් වන අතර තන්තුවලට ඒවායේ අනුනාදී සංඛ්‍යාතයේ අඛණ්ඩව කම්පනය වීමට ඉඩ ලබා දේ. මෙම කම්පන පාලමක් හරහා ...

ක්ලැරිනෙට්ටුව

වර්ගීකරණය 1.සුළං 2.ලී නලාව 3.තනි නලාව ආශ්‍රීත වාද්‍ය භාණ්ඩ 1.සැක්සෆෝනය 2.ටැරොගටෝ නුතන 3.ඔබෝ 4.චලුමියු සංගීතඥයින් ක්ලැරිනෙට්ටු වාදකයන් ක්ලැරිනෙට් නම් සංගීත භාණ්ය සුෂිර සංගීත ඊභාණඩයකි. ඉතිසා බසින් ක්ලැරිනෙට් යන නසෙහි අර්ථය කුඩා ට්‍රම්ජටය යන්නයිත මෙ ...

සිතාරය

1.ඇවුරුම් බදාම බඳුනක් වැනි ‍ගෙල 2.තත් වාද්‍ය භාණ්ඩයකි සිතාරය පෙළු තන්තු සහිත වාද්‍ය භාණ්ඩයකි. එය අනුවේගී තන්තු ඔස්සේ දිග බොකුටු ගෙලක් සහ ලබු කලබකින් සමන්විතය මෙයින් උසස් සංකීර්ණ සම ස්වර අනුනාදයක් නිපදවයි. අති ප්‍රමුඛ ලෙස සම්භාව්‍ය හින්දුස්ථානී සි ...

විල්බර් පැපිරසය

විල්බර් පැපිරසය යනු, 1893 වසරෙහිදී චාල්ස් එඩ්වින් විල්බර් නමැති නිව්යෝර්ක් මාධ්‍යවේදියා විසින් අස්වාන් අසල එලිෆන්ටයින් දිවයිනෙහි කල සංචාරය අතරතුර මිලදී ගත් පැපිරසයකි. එහිදී දේශීය ගොවියෙකුගෙන් ඔහු පැපිරස දහහතක් මිලදී ගෙන ඇත. ඔහුගේ මෙම ලාභයෙහි වටින ...

ජේම්ස්, සෙබඩීගේ පුත්

සෙබෙත්ගේ පුත් ශාන්ත ජාකොබ් ජේසුස් වහන්සේගේ එක් ශ්‍රාවකයෙකි. ඔහු සෙබඩි හා සලෝමි යන දෙදෙනාගේ පුත් වු අතර ශුද්ධවර ජොහාන්ගේ සහෝදරයා විය. ධර්ම දූත ජේම්ස් ගෙන් වෙන් කිරීම සඳහා ඔහුව සාන්තුවර මහා ජා‍කොබ් යන නමින් හැඳින්වේ. ඔහු ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් ...

සංචාරක නාට්‍ය

සංචාරක වේදිකාවන්හි පෙන්වන දීර්ඝ නාට්‍යවලට අමතරව, රට වටා ප‍්‍රධාන නගරවල සංචාරය කිරීම සඳහා නිෂ්පාදකයෝ නව නළුනිළි කණ්ඩායමක් යොදවා නාට්‍ය යළි නිෂ්පාදනය කරති. වඩා සාර්ථක හා විශාල නාට්‍ය සඳහා සංචාරක කණ්ඩායම් කීපයක් සිටිය හැකිය. කුඩා නගරවලට යන නාට්‍ය කණ ...

කුඹල්වෙල අසපුව

නේත්‍රාකර්ෂණීය දසුනින් හිත සනසන ෴ කුඹල්වෙල අසපුව ෴ අක්කර 2000 කට වඩා විශාල රක්ෂිතයේ කිලෝමීටර් 4 ක් පමණ කඳු මුදුනට නැගුණු විට ඌව පළාතේ උසම දාගැබ බණ්ඩාරවෙල - කුඹල්වෙල ශ්‍රී බෝධි පර්වතයේ පිහිටන සිරි ඉන්දික සමන් සත් බුදු මහා සෑය ගත වූ සියක් කල්පයක් ත ...

ජුලියා මාගරට් කැමරන්

ජුලියා මාග්‍රට් කැමරන් යනු විශිෂ්ඨ බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පිනියකි. ඇය ප්‍රසිද්ධියට හා කීර්තියට පත්ව තිබුනේ ඇය ලබාගන්නා ලද අති විශිෂ්ඨ ගනයේ ආලේඛ ඡායාරූප සදහාය. ඒ බොහොමයක් ඡායාරූප අතීත පුරාවෘතයන් තේමා කරගනිමින් ලබාගන්නා ලද ඒවා වෙයි. ජුලියා ම ...

ද ඔබ්සර්ව˝ (The Observer) එළිදරව්

2006 ැප්රේශල් 09වන දා ද ඔබ්සර්ව පුවත්පත විසින් අභ්ය්න්තර කටයුතු කාර්්යා ලය විසින් ඉදිරියේ දී එළි දැක්වීමට නියමිත ව තිබු ඉහළ පෙලේ රාජ්ය් / සිවිල් නිළධාරියෙකු විසින් එවක අභ්ය්න්තර කටයුතු ලේකම් වන චාර්ල්ස් ක්ලාක් වෙත භාර දීමට නියමිත වු බෝම්බ ප්රවහාර ...

ලුටන් දුම්රිය පොලේ-˝ ද ඔබ්සර්ව˝ එළිදරව්

2006 අප්‍රේල් 09වන දා ද ඔබ්සර්ව පුවත්පත විසින් අභ්‍යන්තර කටයුතු කාර්යාලය විසින් ඉදිරියේ දී එළි දැක්වීමට නියමිත ව තිබු ඉහළ පෙලේ රාජ්‍ය / සිවිල් නිළධාරියෙකු විසින් එවක අභ්‍යන්තර කටයුතු ලේකම් වන චාර්ල්ස් ක්ලාක් වෙත භාර දීමට නියමිත වු බෝම්බ ප්‍රහාර ප ...

කම්කරු දිනය

කම්කරු දිනය යනු කම්කරුවන්ගේ මස්තකප්‍රාප්තීන් සැමරීම සඳහා වන වාර්ෂික නිවාඩු දිනයකි. කම්කරු දිනයෙහි සම්භවය පවතින්නේ වෘත්තිය සංගම් ව්‍යාපාරය වෙත වන අතර, විශේෂිත වශයෙන්, පැය අටක වැඩ කිරීමද, පැය අටක විශ්‍රාන්තියද සහ, පැය අටක විවේකයද අධිවාචනය කළ, පැය-අ ...

පරාශ්‍රොතදාහය

පරාශ්‍රොතදාහය යනු, මානවයන්ගේ මුහුණේ දෙපස පිහිටි ප්‍රධාන ඛේට ග්‍රන්ථීන් වන, කර්ණමූල ග්‍රන්ථීන් එකක හෝ දෙකෙහිම හෝ, ඇතිවන්නාවූ ප්‍රදාහයකි. ප්‍රදාහය නිසා අතිශය බහුල ලෙසින් බලපෑමට ලක්වන ඛේට ග්‍රන්ථිය වන්නේ පැරොටිඩ් ග්‍රන්ථියයි.

සොක්කා කෝ සාදි කෞර් ගංගා මිටියාවත

සොක්කා කෝ යනු සාදි කෞර් ගංගා මිටියාවතෙහි ඇති කුඩා කදු ගැට අතරින් මතුවු කදු ගැටයක් වේ. එය පාසානි ප්‍රදේශයෙ උතුරින් පිහිටා ඇති කඩතොලු සහිත ස්ථාන කදු වලින් වටවී ඇත. වර්තමානයේ දී ගංගාව එයට ආසන්නයෙන් ගලා බසියි. කුඩා දියපාරවල් සහ දොළ පාරවල් වැඩිවශයෙන් ...

ඉස්ලාම් ධර්මයෙහි දෙවියන්වහන්සේ - දෙවියන්‍වහන්සේගේ උපලක්ෂණ

ශුද්ධ වූ අල් කුර් - ආනයේ දෙවියන්‍වහන්සේගේ උපලක්ෂණ හඳුන්වනු ලබන්නේ දෙවියන්වහන්සේගේ විචිත්‍රවත් නාමයන්’ ලෙසයි. ගර්හාඩ් බොවරින්ට අනුව ඒවා සම්ප්‍රදායානුකූලව ගණනය කළවිට 99 ක් වන අතර, එයට අල්ලාහ් ගේ උත්තරීතරම නාමය වන අල් ඉස්ම් අල් - අසාම් ද අයත් වේ. අල ...

වෙරළහි පරිණාමය - ඛාදනය හා තැ‍ටි විශාල වීම

Beach evolution - erosion & accretion වෙරළහි පරිණාමය - ඛාදනය හා තැ‍ටි විශාල වීම සුනාමි හා සුළි සුළං සුනාමි යනු භූමිකම්පා නිසා විශාල උදම් රල ගොඩබිමට පැමිණිමයි. මෙයට ඛාදනය හැකියාව ඇත. මෙය කාලයක් තිස්සේ තැන්පත් වු ද්‍රව්‍ය කඩා බිම දමා තවද සාගරික වෘක ...

බාලදක්ෂ නව්‍යතා

බාලදක්ෂ ව්යා‍පාරය සහ එහි නව්යසතා 1907 දී ශ්‍රීමත් රොබට් ස්ටීවන්සන් ස්මිත් බෙඩ්න් පවෙල් සාමිතුමා විසින් ආරම්භ කරන ලදුව සිය දහස් ගණනින් වූ නායක නායිකාවන්ගෙන් පෝෂණය වූ ලෝක බාලදක්ෂ ව්‍යාපාරය අද වන විට අභිමානවත් 100 වන වසරක් ඉක්මවා ගොස් තිබේ. එකල ජන ව ...

සංගීත භාණ්ඩ - ඉලෙක්ට්‍රොනික ඕගන්

1930 පටන් පයිප් ඕගන වලට සමාන ලෙස ක්‍රයාකරමින් ඒවාට සමාන ශබ්ද නිපදවිය හැකි නල රහිත විද්‍යුත් උපාංග ලබාගත හැකිවිය. මේවායින් බොහොමයක් ආගමික සිද්ධස්ථාන සහ අනෙකුත් පයිප් ඕගන යක අවශ්‍යතාවය සහිත පාරිභෝගිකයින් මිළට ගන්නා ලදී. ඒ හැරුණු විට වෘත්තීය මෙන්ම න ...

ඉසුරුමුණි

ඉසුරු මුණි වර්තමානයේ මෙන් කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් රාජ්‍ය පාලනයට ජනතාව තේරුවේ නැත. මහාසම්මතයෙන් ජනතාව තේරුවේ උසස් බුද්ධිමත් පාලකයින් බව පුරාණ හෙළ පාලකයින් ගැන තොරතුරු සොයා බැලීමෙන් පසක්වේ. හෙළ රක්ෂස පාලන සමයේදී පාලකයා ජනතාවගේ ප්‍රධානියා ...

ව්‍යවර්තය

ව්‍යවර්තය යනු බලයක්‌ මගින්‌ වස්‌තුවක්‌ යම්‌ අක්ෂයක්‌ හෝ ධරයක්‌ වටා භ්‍රමණය කීරීමට අැති හැකියාවය්‌. ව්‍යවර්තය, බලයක ඝූර්‌නය ෙලසද හැඳින්‌විය හැක. දෘඪ වස්‌තුවක ව්‍යවර්තයක්‌ යෙදූ විට එය භ්‍රමණය කීරීමට හැකිය. තන්‍ය වස්‌තුවක ව්‍යවර්තයක්‌ යෙදූ විට එහි හ ...

වෙලගෙදර ක්‍රීඩාංගණය

Welagedara Stadium is a multi-use stadium in Kurunegala, Sri Lanka. The stadium was officially declared open by the then Minister of Home Affairs, Justice Felix Dias Bandaranaike in 1972. It is currently used mostly for cricket matches and hosts ...

2018 ලෝක ක්‍රිකට් ලීග් දෙවන අදියර

2018 ICC World Cricket League Division Two was a cricket tournament that took place in February 2018 in Namibia. The United Arab Emirates won the tournament, after beating Nepal by 7 runs in the final. Canada and Namibia finished third and fourth ...

සිරිත් මල්දම

දරුවන්ට හොඳ නරක කියා දෙනු ලබන උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයක් වන සිරිත් මල්දම ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කරන ලදී. 1) මහත් සෙත් වඩවන සිරිත් මල්දම බලමින සිරිත් හොඳ දැනගෙන මහත් යසසිරි ලබනු දෙලොවින 2) හොඳ ලෙස හැදීමට හොඳ සිත් ඕනෑ හ ...

එඩිසන් ඉස්කුරුප්පු

එඩිසන් ඉස්කුරුප්පු නමින් හැඳින්වෙන්නේ රඳවනය තුලට විදුලි බුබුලු සවිකිරීමට යොදාගන්නා ක්‍රමයකි. විදුලි බුබුලේ ඇති ඉස්කුරුප්පු පොට සහිත ලොහ පාදම ගැලපෙන කෙවෙනියට ඉස්කුරුපු ලෙස සවිවේ. මෙම කුමය උතුරු අමෙරිකාවේ සහ සමහර යුරෝපීය රටවල වඩාත්ම ජනප්‍රිය සම්මතය වේ.

ඔරිෆ්ලේම්

ඔරිෆ්ලේම් රුපලවන්‍ය නිශ්පාදන එස්. ඒ. යනු ජොනාස් ඒ එෆ් ජොක්නික් සහ රොබට් ඒ එස් ජොක්නික් සහොදරයන් විසින් ස්වීඩනයේ 1967 දී පිහිටුවන ලද විලවුන් නිපැයුම් පෙලක්ය. මෙම සමාගම පෞද්ගලික සේවා, උපාංග සහ පෝෂණ නිෂ්පාදන අලෙවි කරනු ලබයි. 2007 වන විට, එම සමාගම 2. ...

පේරාදෙණිය ගල් බංගලාව

මහනුවරට අයත් උපනගරයක් වූ පේරාදෙණියේ පිහිටා තිබෙන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් ගල් බංගලාව, විශ්වවිද්‍යාලය විසින් වර්තමානයේදී අමුත්තන්ගේ නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

මධ්‍යස්ථය

සම්භාවිතා සිද්ධාන්තවල දී සහ සංඛ්‍යානයේ දී මධ්‍යස්ථය දත්ත සමූහයක් කොටස් දෙකකට විභේදනය කරන ඉලක්කම මධ්‍යස්ථය ලෙස හඳුන්වනු ලබයි. සීමිත අංක කිහිපයක මධ්‍යස්ථය එම අංක කුඩා අංකයේ සිට විශාල අංකය දක්වන පෙළ ගස්වා එහි මැද අගය තෝරා ගැනීමෙන් සොයා ගත හැක. ව්‍යා ...

පැතුරුම් පත්

Spreadsheet එකක් හෝ පැතුරුම් පතක් යනු පරිගණකය තුළ ඇති ඉලෙක්ට්‍රොනික කොටුරූල් කොළයක් හෝ කොටුරූල් පොතක් ලෙස පැහැදිලි කළ හැකිය. මෙහි ඕනෑම කොටුවකට පෙළක්, එනම් වචනයක් හෝ වචන සමූහයක්, අගයක්, සූත්‍රයක් යන ඕනෑම දෙයක් ඇතුළු කළ හැකි වන අතර විශේෂ ගණනය කිරීම ...

සංඛ්‍යා පද්ධති

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය ඉගෙනීමේදී සංඛ්‍යා පද්ධති පිළිබඳ දැනුම ඉතා වදගත් ය. ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති 4 කි. ද්විමය සංඛ්‍යා පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය අශ්ටමය සංඛ්‍යා පද්ධතිය