ⓘ Free online encyclopedia. Did you know? page 66

සිංහල ළමා ගී

ඈත ආතිතයේ සිට ශ්‍රී ලංකික මාතාවන් තම දරු පැටුවන් නළවා ගන්නට දරු නැලවිලි ගී ගයනා කර ඇත. එපමණක්ම පමණක් නොව එදා සිට අද දක්වා හෙළබස රැස උපයෝගී කරගෙන දරුවාගේ අම්මා හෝ ආත්තම්මා දරුවා නලවා ගන්නේ නැලවිලි ගී ගායනා කිරීමෙනි එදා සිට අද දක්වා මුක්‍ය භාෂාවක් ...

ස්ටාර්ගේට් එස්.ජී.-1: රොස්වෙල්

රොස්වෙල් යනු සොනී ව‍යි‍ට්ලෝ සහ ජෙනි‍ෆර් ෆැ‍ලන් විසින් රචිත ‍සහ ෆැන්ඩේමෝනි‍යම් විසින් ප්‍රකා‍ශයට ‍පත් කරන ලද ස්ටාර්ගේට් එස්.ජී 1 න‍වකථාවකි. මෙම කථාව ආරම්භ වන්නේ රූපවා‍හිනී කථාමා‍‍ලාවේ ද‍ස‍වන අදි‍යර අවසාන‍‍යේදී වන අතර ස්ටාර්ගේට් එස්.ජී 1 මෙහිදී කණ් ...

එක්ස්-ෆයිල්ස් ඒකකය

ද එක්ස්-ෆයිල්ස් රූපවාහිනී කතාමාලාවෙහි "එක්ස්-ගොනුවක්" නැතහොත් "එක්ස්-ෆයිල්" එකක් යනුවෙන් හැඳින්වෙන්නේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය වෙතින් විසඳීමට නොහැකි හෝ අවම ප්‍රමුඛතාවක් ලදැයි සඳහන් වන ප්‍රබන්ධිත පරීක්ෂණයකි. මෙම ගොනු එක්ස්-ෆයිල් ඒකකය වෙත හරවා යැවේ.

සිීක්‍රට් සෙවන්

ඉනිිඩ් බ්ලයිට්න් 1. The secret seven 1949 2. secret seven adventure 1950 3. well done secret seven 1951 4. secret seven on the trail 1952 5. go ahead secret seven 1953 6. good work secret seven 1954 7. secret seven win through 1955 8. three cheer ...

හාඩි දරුවෝ

හාඩි දරුවෝ හෙවත් ෆ්‍රෑන්ක් සහ ජෝ හාඩි, ළමයින් සහ යෞවනයන් සඳහා අභිරහස් නවකතා මාලාවක් තුළ පෙනෙන ප්‍රකට චරිත යුගලකි. පොත් ඇසුරුම්කරණ සමාගමක් වන ස්ට්‍රැටිමේයර් සින්ඩිකේට් සමාගමේ නිර්මාතෘ එඩ්වඩ් ස්ට්‍රැටිමේයර් විසින් මෙම චරිත නිර්මාණය කර ඇත.

ළමයින් සමාජගත කිරීම

කාලයක් ළමුන් පාලනය කරනු ලැ‍බුවේ වැඩිහිටියන් විසින් සාක්ෂරතාවයේ ආකාර හරහාය. පොත්වල සාක්ෂරතා මට්ටම බොහෝ විට ළමයින්ට උචිත මාතෘකා සමඟ අනුරූප වේ. ළමයින්ට නුසුදුසු මාතෘකා සාක්ෂරතාවයේ ඉහල මට්ටම් සඳහා ලියනු ලබන අතර බොහෝමයක් ළමයින් මෙම පොත් කියවීමට යත්න ද ...

මයිකල් ඩග්ලස්

උපත - මයිකල් කර්ක් ඩග්ලස් 1944 සැප්තැම්බර් 25 නිව් බ්රන්ස්වික්.නිව් ජර්සි,ඇමෙරිකාව රැකියාව - නලුවෙකි,නිශ්පාදකයෙකි ක්‍රීයාකාරි වර්ශ - 1966-වර්තමාන භාර්යාවවරු. - ඩියැන්ඩ්රා ලූකර්1977-2000 කැතරීන් සෙටා ජෝන්ස්2000-වර්තමාන. මයිකල් කර්ක් ඩග්ලස්1944 සැප ...

පුරාවිද්‍යාත්මක සන්දර්භය

පුරාවිද්‍යාත්මක සන්දර්භය පුරාවිද්‍යාවේදී විශේෂිත තොරතුරක් වන්නේ සොයා ගැනීමක සන්දර්භය භෞතික ස්ථානය පමණක් නොවේ. සන්දර්භයේ ඇතිවීම ද වැදගත් තොරතුරුක් වෙයි. පුරා විද්‍යාත්මක සන්දර්භයක් යනු පුරාවිද්‍යාත්මක වාර්තා වල සුරක්ෂා වී ඇති කාලයේ යම්කිසි අවස්ථාව ...

විකිරණ

වායූන් අයණීකරණය කිරීමේ හැකියාවෙන් හා ද්රව්ය තුලින් විනිවිද යාමේ හැකියාවක් සහිත කිරණ විකිරණ ලෙස හඳුන්වයි. මේවා ශරීරයට අහිතකර මෙන්ම හිතකර විකිරණ වර්ගද ඇත. ඇල්ෆා,බීටා,ගැමා යනු විකිරණ සඳහා උදාහරණ කිහිපයකි.මේවා ඉහත පරිදි පිළිවෙලින්,ගමන් කරන දුර හෙවත් ...

ඩෙල්ටා

ඩෙල්ටාවක් යනු ගඟක මුවදොර සාගරයක්, මුහුද, කාන්තාරය, ගං මෝය, විල හෝ තවත් ගංගාවකට ගලා බසින ස්ථානයකි. ජලය සමඟ ගලා එන විවිධ ද්‍රව්‍ය ජල පහරේ වේගය අඩුවීමත් සමඟ එම ස්ථානයේ තැන්පත් වෙයි. කාලයත් සමඟ එම රොන්මඩ හේතුවෙන් ප්‍රධාන ජල මාර්ගයේ තරමක් විශාල ගොඩබිම ...

අනුභුතිවාදය

අනුභුති හේතුව හා ඵලය අතර අවශ්‍ය සම්බන්ධයක් නොපෙනේ. හෙවත් එක් සිද්ධියක් මුලින් ඇතිවේ, ඊට පසුව තවත් සිද්ධියක් ඇතිවේ. අපේ අනුභූතියට ප්‍රත්‍යක්ෂ වන්නේ එපමණකි. එම සිද්ධි දෙක අතර අවශ්‍ය සම්බන්ධයක් ඇත්තේ යැයි අපි සිතන්නේ නම් එය හුදු මනඃකල්පිතයක් පමණි. ආ ...

සෛලීය ශ්වසනය ජ

සෛලීය ශ්වසනය ජීවීන්ගේ සෛල තුල පෝෂ්‍ය ද්‍රව්‍ය වල අඩංගු ජෛවරසායනික ශක්තිය ATP බවට පත්කිරීමට සිදුවන පරිවෘත්තීය ක්‍රියා දාමයක හා විවිධ ක්‍රියාවලීන් ගේ එකතුවක් වේ. ශ්වසනයේදී සිදුවන ප්‍රතික්‍රියා විශාල අනු කුඩා අණු බවට බිදහෙලන අපවෘත්තිය ක්‍රියා වේ., w ...

සෞඛ්‍ය බලපෑම

කුළුණු 02 විනාශ වීමෙන් දුහුවිලි සුන්බුන් ටොන් දහස් ගණනක් විසිර ගිය අතර පිළිකා කාරක ආදී දුෂක 2500 පමණ ප්‍රමාණයක් විය. විෂ ද්‍රව්‍ය වලට සෘජුව නිරාවරණය වීමෙන් බේරා ගැනීමේ මෙහෙයුම් වලට සහභාගී වුවන් හට ශරිරය දුර්වල කරන රෝග පැතිර යාමේ ප්‍රවණතාවයක් විය. ...

ප්‍රධාන සාගර කලාප

ප්‍රධාන සාගර කලාප පින්තූර - භෞතික හා ජීව විද්‍යාත්මක තත්තවයන්ට අනුව සාගරය නොයෙක් කලාප වලට වර්ග කෙරේ. සාමුද්‍ර කලාපය තුළ සියළු විවෘත සාගර කලාප අඩංගු වන අතර ගැඹුර හා ලැබෙන ආලෝක ප්‍රමාණය අනුව එය තවදුරටත් උපකලාප වලට බෙදේ. මුහුදු මට්ටමේ සිට 200 මිටර් ...

සාගරික කලාප

භෞතික හා ජීව විද්‍යාත්මක තත්ත්වයන්ට අනුව සාගරය නොයෙක් කලාප වලට වර්ග කෙරේ. සමුද්‍ර කලාපය තුළ සියලු විවෘත සාගර කලාප අඩංගු වන අතර ගැඹුර හා ලැබෙන ආලෝක ප්‍රමාණය අනුව එය තවදුරටත් උපකලාප වලට බෙදේ. මුහුදු මට්ටමේ සිට මිටර් 200 දක්වා ගැඹුරෙන් පවතින්නේ ප්‍ර ...

කිතුල්ගල නැණසල

සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්‍‍තොට, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සංචාරක පුරවරයක් වන කිතුල්ගල නගරයේ සිට මීටර් 200 ක් පමණ මල්වත්ත දෙසට වන්නට පිහිටා ඇත. 2012 දෙසැම්බර් මස 03 දින ආරම්භ කරන ලද මෙම නැණසල ප්‍ර‍දේශයටම ඇති එකම තොරතුරු හා ...

ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසල් ලැයිස්තුව දැක්වීමේදී එය පුත්තලම හා හලාවත යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මන්නාරම හා මඩු යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

සදාම් හුසේන්

සදාම් හුසේන් අත්තඩංගුවට 2003 නොවැම්බර් 13 වන දින ˝ Red Down˝ මෙහෙයුමෙන් පසුව ටික්රිට් වලලට ආසන්න ගොවි පොලකදී සදාම් හුසේන් අත්තඩංගුවට පත් විය. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජනපද 4වන පාබල හමුදා කණ්ඩායම හා විශේෂ බලකාය - 121 ඒකාබද්ධවයි. ඔහ ...

Eztest academic

eztest academic යන‍ු ඉතා කෙටි කාලයකින් පරීක්ෂණයක් සකස්කර, එය මාර්ග ගතව පවත්වා, ක්ෂණිකව ප්‍රතිඵල නිකුත්කර, ප්‍රතිඵල විශ්ලේෂණය කළ හැකි පද්ධතියකි. පද්ධතිය මඟින් ප්‍රතිඵල නිකුත් කිරීම පිළිතුරු විශ්ලේෂණය මඟින් විෂය කරුණු අවබෝධය පිළිබඳ දැක්වීම පන්ති කළ ...

අතපොත් තැබීම

දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි, අතපොත් තැබීම. දරුවාට වයස අවුරුදු තුනක් පමණ වනවිට සුභ දිනයක, සුභ වෙලාවක" අතපොත්” තැබීම සිදුකරයි. මෙහිදී සුභ වෙලාවේදී සුභ දිශාවට දරුවාගේ මුහුණ හරවා" ස්වස්ති සිද්ධම්” යැයි කියා දරුවාට අකුරක් දෙකක් ඉලක්කමක් දෙකක් ...

ගම්පහ පාසල් නාමාවලිය

ශාන්ත මරියා විද්‍යාලය අල් ෆලාහ් මහා විද්‍යාලය, පොරුතොට ඩී.එස් සේනානායක ජාතික පාසල, මීරිගම ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය -ගම්පහ විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, කිරිබත්ගොඩ රත්නාවලි බාලිකා විද්‍යාලය අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලය නාලන්ද බාලිකා ...

ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කොළඹ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර හා පිළියන්දල යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මන්නාරම, වවුනියා, මුලෙයිතිවු, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය පොළොන්නරුව, හිඟුරක්ගොඩ හා දිඹුලාගල යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මොණරාගල, වැල්ලවාය හා බිබිලේ යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය ත්‍රිකුණාමලය, මුත්තූර් හා කන්තලේ යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කෑගල්ල, මාවනැල්ල හා දෙහිඕවිට යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බදුල්ල, බණ්ඩාරවෙල, මහියංගනය, වැලිමඩ හා පස්සර යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ අනුරාධපුරය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ අනුරාධපුරය දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය අනුරාධපුරය, තඹුත්තේගම, කැකිරාව, ගලෙන්බිඳුනුවැව හා කැබිතිගොල්ලෑව යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මහනුවර, දෙනුවර, ගම්පොල, තෙල්දෙණිය, වත්තේගම හා කටුගස්තොට යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය අනුරාධපුරය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

පංචායුධය

පංචායුධය යනු සිංහල ජන සමාජයේ දෙමාපියන් විසින් සිය කුඩා දරුවන්ගේ කරෙහි, ඉණෙහි පළඳවනු ලබන රත්තරනින් හෝ රිදියෙන් තැනූ අාභරණයකි. අළුත උපන් බිළිඳෙකුගේ ගෙළේ පංචායුධයක් පැළැඳවීම, සම්මත මංගල කරුණක්‌ ලෙස අතීත මාපියන් විසින් සළකන ලදී.

PI3K/AKT/mTOR සඥා පථය

PI3K/AKT/mTOR සඥා පථය සෛලීය-පෙර-සැකසුම් මරණය සහ එනිසාම පිලිකා වලදීද වැදගත් වන අන්තහ්-සෛලීය සඥා පථයකි.සෛල වර්ධනය සම්බන්දයෙන්ද ප්‍රෝටීන් සංශ්ලේෂනයේදීද ප්‍රධාන කාර්යභාරයක් මෙම සඥා පථය ඉටු කරයි. මෙම සංඥා පතය සක්‍රිය කිරීම සම්බන්දයෙන් මූලික භූමිකාවක් ...

මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය

මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඍන ප්‍රතිපොෂී යන්ත්‍රණයක් මගින් පාලනය වේ. මිනිසාගේ රුධිරයේ සාමාන්‍යයෙන් තිබිය යුතු ග්ලූකෝස් සාන්ද්‍රණය රුධිරය මිලි ලීටර 100 කට ග්ලූකෝස් මිලි ග්‍රෑම් 80කි. නිරාහාරව සිටින විටදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට ව ...

අළුත් සහල් මංගල්ලය

The Aluth Sahal Mangalle or new rice festival is an important event of the harvest festival of the Maha kannaya in Sri Lanka. The first batch of new rice after being plucked, threshed and winnowed is offered to the Lord Buddha and deities. Every ...

මිනිස් මොලය සතු මතකය

මිනිස් මොලය සතු මතකය úYaj mrsKdufha úYsIaG;u ks¾udKh ñksia fud,hhs ñksia fud,h i;= u;lh iy {dKh ksidtu úYsIaG;ajh ñksia fud,hg,eî we; fï ksid fï úYajfha isák ÈhqKqu Ôúhd ñksid njg m;aù ;sfí thg WodyrKhla f,i fndfydA yelshdjka we;s foúhka n%yauhka ...

පිළි වෛරස මෘදුකාංග හා අනෙකුත් වැළැක්වීමේ ක්‍රම

බොහෝමයක් පරිශීලකයන්, පරිගණකය මඟින් බාගත කිරීමෙන් පසුව හෝ ක්‍රියා කරනවන්න ධාවනය කිරීමෙන් පසුව දන්නා වෛරස අනාවරණය කර නිශේදනය කරන පිළි වෛරස මෘදුකාංග ස්ථාපනය කරයි. පිළි වෛරස මෘදුකාංග යෙදුම් වෛරස අනාවරණය කර ගැනීමට බහුලව ක්‍රම 2ක් භාවිතා කරයි. පළමු වැන ...

Memory address register

පරිගණකයcomputer තුළ මතක යොමු ලේකනගත කිරීමMemory Address Register යනු මාධ්‍ය සැකසුම් ඒකකCPU ලේඛනයකි.කෙසේ නමුත් කුමන දත්තයක් සහිතව වුවද ගබඩා කරන මතක යොමු ලේඛනmemory address CPU තුලට ගලායයි.එසේ නැත්නම් කවර දත්තය සහිත වුවද යොමුව යැවීම හා ගබඩා කිරීම ස ...

නසීම් ඉස්මයිලොව් (සොල්දාදුවා)

නසීම් ඉස්මයිලොව් අසර්බයිජානියානු සන්නද්ධ හමුදාවේ සොල්දාදුවෙකි. ඔහු 2020 ජූලි 16 වන දින ටෝවුස්ගේ දරුණු සටන අතරතුර මිය ගියේය. ඔහුගේ මව පවසන පරිදි, ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගයට දිනකට පෙර, ඔහු තම පවුලේ අය අමතා ඔවුන්ට කරදර නොවන්නැයි පවසා නැවත පැමිණෙන බව ප ...

විවිධ ආකාරයේ කෝණ

90° ක කෝණයක් π/2 රේඩියන, හෝ සම්පූර්ණ වෘත්තයකින් හතරෙන්-පංගුවක් හැඳින්වෙන්නේ සෘජු කෝණයක් ලෙසිනි. ලම්බක හා ප්‍රලම්බ සෘජු කෝණයක් නිර්මාණය කරන්නාවූ රේඛා දෙකක්, එකිනෙකට ලම්බක හෝ ප්‍රලම්බ යැයි කියනු ලැබේ.

කාටීසියානු ඛණ්ඩාංක පද්ධතිය

කාටීසියානු ඛණ්ඩාංක පද්ධතියක් යනු, අචල සහ එකිනෙකට ලම්බක ලෙසින් දිශාගත රේඛා දෙකකට ලක්ෂ්‍ය‍යෙහි සිට ඇති දුරවල් එකම දි‍ගෙහි ඒකකයක් භාවිතයෙන් මැනීමෙන් ලබාගන්නා ලකුණුවත් දුරවලින් සැදෙන, සංඛ්‍යාත්මක ඛණ්ඩාංක යුගලයක් අනුසාරයෙන්, සෑම ලක්ෂ්‍යයක්ම, අනුපම ලෙස ...

නිහඬ පුද්ගලික පරිගණක

නිහඬ පුද්ගලික පරිගණකය ක් යනු කුඩා ශබ්දයක් නිකුත් කරන පෞද්ගලික පරිගණකයකි. බොහෝ විට බහුලව මේවා වීඩියෝ සංස්කරණය, හඩ මිශ්‍රණය, ගෘහ සේවාවන් හා ගෘහස්ථ රංග ශාලා පරිගණක සේ භාවිතා වේ. නියත නිහඬ පුද්ගලික පරිගණකයක් සඳහා නිහඩ සිසිල්කරණ හා ගබඩා කිරීමේ උපකරණ හ ...

නිව්ටන්ගෙ 2 නියමය ගනිතමය ස්වභාවය

නිව්ටන්ගෙ ඩෙවන නියමය මගින් බාහිර අසන්තුලිත බලයට ප්‍රමානත්මක වටිනාකමක් ලබා ඩෙ.එය ගම්යතාව වෙනස් වීමෙ සීඝ්‍රතවයි.ගම්යතාව වෙනස වීමෙ සීඝ්‍රතාව වැඩි වන විට බලය වැඩිවෙ. ගම්‍යතාව චලිත වන වස්තුවක, ස්කන්ඩයෙත් ප්‍රවෙගයෙත් ගුණිතය ගම්‍යතාවයි. P = MV වෙ. P = ග ...

ප්‍රඡාතන්ත්‍රවාදී මැතිවරණයක නිර්වචන -Definition of democratic elections

දේශපාලන දර්ශනවාදයට අනුව ප්‍රඡාතන්ත්‍රවාදී රජයක බලය හිමිවනුයේ එම බලයට යටත්වන්නන්ගේ කැමැත්තෙනි. එම කැමැත්ත රාජ්‍ය බලයට හරවනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ මැතිවරණයයි. මැතිවරණ නිදහස සාධාරණ වියයුතු බව සාමාන්‍ය සම්මතයයි. කුමන ආකාරයේ මැතිවරණයක් නිදහස් හ ...

වර්ණ උෂ්ණත්වය

වර්ණ උෂ්ණත්වය යනු දෘශ්‍ය ආලෝකයේ ගුණාංගයක් වන අතර ඡායාරූපකරණය, වීඩියෝ ශිල්පය, ප්‍රකාශන පළ කිරීම සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙම ගුණාංගයෙහි වැදගත් භාවිත පවතී. ආලෝක ප්‍රභවයක වර්ණ උෂ්ණත්වය නිර්ණය කෙරෙනුයේ එය සෛද්ධාන්තික තාපනය කරන ලද කෘෂ්ණ වස්තු වි ...

මධ්‍යම සැකසුම් ඒකක සමාන්තරකරණය

ඉහත ‍කොටසෙහි මධ්‍යම සැකසුම් ඒකකයක් මූලික ක්‍රියාකාරීත්වය පිළිබඳ දක්වා ඇති විස්තරය මඟින් මධ්‍යම සැකසුම් ඒකකයක් පැවතිය හැකි සරලම ආකාරය විස්තර කෙරේ. සාමාන්‍යයෙන් මේ ආකාරයේ මධ්‍යම සැකසුම් ඒකක" subscalar” ලෙස වර්ග කෙරෙන අතර මේවා වරකට එක් විධානයක් අනුව ...

Input device IWSI Creation

පරිගණක කොටස් ආදාන උපාංග Input device පරිගණකය මගින් යම් කිසි කාර්යක් ඉටු කර ගැනීමේදි ඒ සදහා අවශ්‍ය මූලික දත්තයන් පරිගණකයට ඇතුලත් කිරීම සදහා උපයෝගී කර ගනු ලබන ඒකක මේ නමින් හදුන්වයි උදා: යතුරු පුවරුව Key Board මූසිකය Mouse ස්කැනරය scanner මයිකය Mic ...

විද්‍යුත් කෂේත්‍රය

විද්‍යුත් කෂේත්‍රය විද්‍යුත් ක්ෂේත්‍රවලදි E සංකේතවත් කරන්නේ ස්ථාවර ආරෝපනයකි. F= E මෙහි යනු පරික්ෂණයක ආරෝපණයයි. මෙම ආරෝපණය මගින් විද්‍යුත් ක්ෂේත්‍ර උත්තේජනය නොකරන තරමට කුඩා අගයක් විම සැහෙන අතර එහි සංඛ්‍යාත්මක අගයට නියතයක් නැත. මෙම අර්ථ දැක්විමට අන ...

සම්මත විශෙතිය - සූත්‍රය

මෙහි x යනු සම්මත කරණය කල යුතු සකස් නොකළ විශෙතියකි. σ යනු ගහනයේ සම්මත අපගමනයයි. μ යන ගහනයේ මධ්‍යන්‍ය වේ. සකස් නොකල විශෙතිය සහ ගහන මධ්‍යන්‍ය අතර පරතරය සම්මත අපගමනය ඒකක වලින් z මගින් නිරූපණය කෙරේ. සකස් නොකල විශෙතිය මධ්‍යන්‍යයට පහලින් පිහිටන විට z සෘ ...