ⓘ Free online encyclopedia. Did you know? page 68

ටොලමි X ඇලෙක්සැන්ඩර් I

ටොලමි X ඇලෙක්සැන්ඩර් I යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 110 සිට 109 දක්වා සහ ක්‍රි.පූ. 107 සිට 88 දක්වා ඊජිප්තුව පාලනය කළ රජ කෙනෙකි.

ඊජිප්තුවේ XIVවන ටොලමි

‍ටොලමි XIV යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ XIIවන ටොලමි රජුගේ පුත්‍රයෙකි. එසේම ඔහු ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයන් අතුරින් අයෙකි. සිය වැඩිමහල් සොයුරා වූ ඊජිප්තුවේ XIIIවන ටොලමිගේ මරණින් පසු ක්‍රි.පූ. 47 ජනවාරි 13 දින ඔහු පාරාවෝ ලෙස ප්‍ ...

ලයිෆ්බෝයි

ලයිෆ්බෝයි යනු යුනිලීවර් සමාගම විසින් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන සබන් වර්ගයක වෙළෙඳ නාමයකි. ලයිෆ්බෝයි හඳුන්වා දෙනු ලැබුවේ එංගලන්තයේ ලීවර් සහෝදරයින් විසින් 1895 දී ය. 1923 සිට 50 දශකයේ මැද භාගය දක්වා ලයිෆ්බෝයි එක්සත් ජනපදයේ ජනප්‍රියතම සබන් වර්ග වලින් ...

බිම් ගඩොල්

ෆ්ලෝ ටයිල් හෙවත් බිම් ගඩොල් වර්තමාන‍යේ බො‍හෝ ගොඩනැගිලි සෑදි‍මේදී බිම අලංකාර කිරීම සදහා යොදාගන්නා ගොඩනැගිලි දුව්‍ය වි‍ශේෂයකි. එම නිසා අද ‍‍‍‍‍බොහෝ දෙනා තමන්‍ ගේ නි‍‍‍‍‍වෙස් සූන්දරව සහ සිත්ගන්න‍‍ා සුළු ආකාර‍යෙන් පවත්වා‍‍ ‍‍‍‍‍ගෙන ‍‍යාම සදහා බිම් ගඩ ...

ද්විධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය

ද්වීධ්‍රැවීය සන්ධි ට්‍රාන්සිස්ටරය යනු ට්‍රාන්සිස්ටර වර්ගයකි. මෙම ත්‍රි-අග්‍ර උපාංගය මාත්‍රණය කල අර්ධසන්නායක ද්‍රව්‍යයන් උපයෝගී කොට නිෂ්පාදනය කර ඇති අතර වර්ධන කාර්යයක් සඳහා හෝ ස්විචයක් ආකාර කාර්යයන් සඳහා හෝ භාවිත කල හැක. ද්වීධ්‍රැවීය ට්‍රාන්සිස්ටර ...

පෘථිවියේ විකිරණ සමතුලිතතාව

Earths Radiation Balance පෘථිවියේ විකිරණ සමතුලිතතාව පෘථිවියේ විකිරණ සමතුලිතතාව යනු පොළවට ලඟාවන හා පොළවෙන් බැහැර වන තාප කිරණ වල සමතුලිත භාවය ඉහත දැක්වෙන්නේ ශුද්ධ කිරණ සමතුලිතතාව හා ඇල්බෝඩෝ මනින උපකරණයකි. එය CNRI වන Kipp and Zonen වේ. පොළවට පතිත වන ...

පොදු සමාගම

අයිතිකාරත්වය කොටස් ලෙස කොටස් හුවමාරුවක ගනුදෙනු කල හැකි ලෙස මහජනයා වෙත නිකුත් කර ඇති නීතිගත සංස්ථාවක් පොදු සමාගම ක් හෙවත් ජනතා සමාගම ක් ලෙස හඳුන්වයි. සමහර රටවල නෛතිකව සමාගමක විශාලත්වය අධිකරණය මගින් තීරණය කරන අගයට වඩා වැඩිවූ විට අනිවාර්යයෙන් කොටස් ...

ශ්‍රී ලංකා පොලිස් සේවය

ශ්‍රී ලංකා පොලිසිය යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික පොලිසියයි. එහි පොලිස් නිලධාරීන්/නිලධාරිනියන් 85.000 ක් පමණ සේවයේ නියතු වේ. රටේ සාමය පවත්වාගෙන යාම, අපරාධ අඩුකිරීම හා මාර්ග නීති පවත්වාගෙනයාම හා මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම ...

ඒ. එච්. එම්. හසාර්

ඒ. එච්. එම්. හසාර් අහමඩ් හසන් මොහොමඩ් හසාර් උපන් දිනය: 05 ජනවාරි 1979 පියා: අහමඩ් හසන් මව: ෆාතිමා සූරියා 2007 - එවකට ඇමති ශ්‍රීපති සූරියාරච්චි මෙතිතුමා සමග සම්බන්ධ වී ඔහුගේ මුස්ලිම් සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කලේය. 2008 - 2009: දේශපාලන මැර් ප්‍ ...

ත්රිස්තවාදයට ප්රෝතිචාර දැක්වීම

ත්රනස්තවාදයට ප්රසතිචාර දැක්වීම පුළුල් පරාසයකට පැතිර යන විෂයකි. ඒ තුළට දේශපාලන වර්ණාවලිය නැවත පෙළ ගැස්සවීම සහ මුලික වටිනාකම් නැවත තක්සේරැ කිරිම ඇතුලත්වේ. ත්රවස්තවාදය පිටු දැකීම යන යෙදුම සදහා පටු අර්ථගැන්වීම් ද පවතින අතර එය ත්රකස්තවාදී ක්රි යාකාරකම ...

දරු නැලවිලි ගී

දොයි දොයි දොයි දොයි දෙය්යෝ බයි බයි බයි බයි දෙය්යෝ දොයි දොයි බයි බයි දෙය්යෝ නින්දක්‌ නිදි ගන් දෙය්යෝ දොයි දොයි දොයිය බබෝ බයි බයි බයි බයිය බබෝ මගේ පුතා නැලවෙන්නේ නැලවි නැලවි නිදියන්නේ තොටිල්ල තාලෙට යන්නේ සැම දෙවියනි රැකදෙන්නේ කපුටු කාක් කාක් කාක් ග ...

හමුරාබි

අද බබිලෝනියාව වෙනම රටක් නොවූ බව විශ්වාස කෙරේ. මිය යන සුමේරියානු ශිෂ්.ාචාරයේ අවසාන නැගීම බබිලෝනියයි. 1792-1750 දී පාලනය කළ මහා හම්මුරාබි යනු වඩාත් සුන්දර හා අද්භූත නගරයේ පළමු රජු ය. ක්රි.පූ ඊ. ඊළඟ නොසන්සුන්තාවයෙන් පසු බිඳී ගිය රට එක්සත් කිරීමට දැඩ ...

සංයුක්ත වීම හා අත්පත් කර ගැනිම

සංයුක්ත වීම හා අත්පත් කර ගැනිම සංයුක්ත වීම හා අත්පත් කර ගැනිම තරඟකාරි නීතියයට අනුව බලන කල පෙරනොවූ විරූ ආකාරයට ආර්ථික ශක්තිය කිහිප දෙනෙකු අතර පත්වීමයි. මෙහිදී මුලික වශයෙන් අදහස් වන්නේ එක් සමාගමක කොටස් තවත් සමාගමක් විසින් මිලදී ගැනීමයි. රජය විසින් ...

ප්‍රමාණ සමික්ෂකවරයා

ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකවරයා වනාහි ඉදිකිරිම් ක්ශේත්‍රයේ වෘත්තිය උපදේශක වරයෙකි.ඉදිකිරිම් ආර්ථික විදයාඥ, ඉදිකිරිම් මුල්‍ය කලමනාකරු හා මුල්‍ය ඉන්ජිනේරු යන නම් වලින්ද හදුන්වන්නේ මෙම වෘත්තිකයාමය. උපදේශකයෙකු වශයෙන් ඉදිකිරිම් ව්‍යාපෘතියක ශක්‍යතා අධයනයේ F ...

සමුරායි බැඳුම්කරය

සමුරායි බැඳුම්කරයක් යනු, ටෝකියෝවෙහිදී ජපන්-නොවන සමාගම් විසින් නිකුත් කෙරෙන, ජපාන රෙගුලාසි වලට යටත් වන යෙන්-නාමනය කෙරුණු බැඳුම්කරයකි. මෙම බැඳුම් කර විසින් පාරිභෝගිකයා වෙත ජපාන මූලධනය වෙත ප්‍රවේශයක් සපයන අතර, දේශීය ආයෝජන හෝ ජපානයෙන් බැහැර මුදල් යෙද ...

ලෝක කම්කරු සංවිධානය

ILO විසින් ළමා මෙහෙකාරිත්වය පිටුදැකීමට IPEC වැඩමුළුව ක්‍රියාවට නංවා ඇත. ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය ILO විසින් මෙය ඉතාලියේ, ටියුරින් හි පවත්වයි. බලහත්කාරයෙන් වැඩ ගැනීම ILO හි විශේෂ වැඩමුළුවක් මගින් ළමුන් බලහත්කාරයෙන් සේවයේ නිරත කර ගැනීම ගැන සොය ...

හමුදා ආරක්ෂාව-භෞමික ආරක්ෂාව

වචනයේ පරිමාසමාප්ත අර්ථයෙන්, හමුදා ආරක්ෂාව යනු යම් සතුරෙකුට විරුද්ධව භුමියක් ආරක්ෂා කර ගැනීමයි. ප්‍රධාන ජ්‍යාතන්තර භුමිකාව තුළ ප්‍රධාන භුමිකාව රග දක්වන ජාතික රාජ්‍යය බිහිවිමෙන් පසුව හමුදාව ජාතික මට්ටමින් සංවිධානය වීමට පටන් ගත්හ. එමෙන්ම භෞමික ආරක්ෂ ...

රිෂ්ෂෝ කෝසේයි ඛායි

රිෂ්ෂෝ කෝසේයි ඛායි සංවිධානය 立正佼成会(りっしょうこうせいかい、Rissho Kosei-kai) 1938 වසරේ මාර්තු මස 5 වන දින නිර්මතෘ නික්යෝ නිවානෝ සහ උප නිර්මතෘ මියෝකෝ නගනුමාගේ ප‍්‍රධානත්වයෙන්,සමාජිකයින් තිස්දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් ස්ථාපනය කරන ලදී.

ISO 3166-2:AF

ISO 3166-2:AF යනු, ISO 3166-1 හී කේත කර ඇති සමස්ත රටවල ප්‍රධාන උප-කොට්ඨාශයන්හී නම් සඳහා කේත අර්ථ දක්වන්නාවූ සහ ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය විසින් ප්‍රකාශිත ISO 3166 ප්‍රමිතියෙහි කොටසක් වන ISO 3166-2 හි ඇෆ්නිස්තානය සඳහා නිවේශිතය වේ. ...

ක්‍රිස්මස් දිවයින්හී කාන්තාවෝ

ක්‍රිස්මස් දිවයින්හී කාන්තාවෝ හෝ ක්‍රිස්මස් දිවයින් කාන්තාවෝ යනු, ඕස්ට්‍රේලියාවෙහි විදේශ බලප්‍රදේශයක් වන ක්‍රිස්මස් දිවයින්හී ජීවත්වන කාන්තාවෝ වෙති. ඔවුහූ මැලේ, චීන සහ එංගලන්ත සම්භවයක් සහිත වෙති. 2011 මාර්තු මාසයෙහිදී, ජාත්‍යන්තර කාන්තා දිනය ක්‍ර ...

මයුරපාද මධ්‍ය විද්‍යාලය

Mayurapada Central College අපගේ දැක්ම දේශයේ අභිමානය රකිමින් ලෝක ප්‍රජාවට සේවය කළ හැකි පූර්ණ මිනිසෙකු බිහි කිරීම මෙහෙවර ප්‍රකාශය අනාගත අභියෝගයන් සාර්ථකව ජය ගැනීමට අවශ්‍ය නිපුණතා හා පෞර්ෂයිය ගුණාංග සංවර්ධනය කර ගැනීම පිණිස සිසුන්ට ඉගෙනුම් අවස්ථා ජනි ...

කීර්ති ශ්‍රී මේඝ

කීර්ති ශ්‍රී මේඝ යනු මධ්‍යතන ලංකාවේ දක්ෂිණ දේශයේ රජෙකි. 1 වැනි විජයබාහු රජුගේ බෑනාය. ඔහු තම සහෝදරයන් දෙදෙනා සමග ශ්‍රී ලංකාවේ කිරුල අත්පත් කර ගැනීමට 1110 වර්ෂයේදී උත්සාහ කළද 1 වැනි වික්‍රමබාහු විසින් පරාජය කරන ලදී. ඉන් පසු ඔහු දිවයිනේ දකුණු පෙදෙසට ...

සැප්තැම්බර් 11 ප්‍රහාරය සැළසුම් කිරිම

සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබද කුමන්ත්‍රණ අදහස මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1996 කලිඩ් ෂෙයික් මොහොමඩ් විසින්ය. ඒ අවස්ථාවේදී බින් ලාඩන් සහ අල්කයිඩා සංවිධානය නැවත ප්‍රතිව්‍යුහගත වෙමින් සුඩානයේ සිට ඇෆ්ගනිස්තානයට සංක්‍රමණය වීම සිදුවෙමින් තිබුණි. 1998 ...

ප්රාහාරය සැළසුම් කිරිම

සැප්තැම්බර් 11 ප්රවහාරය පිළිබද කුමන්ත්රකණ අදහස මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1996 කලිඩ් ෂෙයික් මොහොමඩ් විසින්ය. ඒ අවස්ථාවේදී බින් ලාඩන් ස හ අල්කයිඩා සංවිධානය නැවත ප්රරතිව්යුරහගත වෙමින් සුඩානයේ සිට ඇෆ්ගනිස්තානයට සංක්රවමණය වීම සිදුවෙමින් තිබුණි. 1998 ...

ලිවර්පුල් බෝම්බය-මුල් වාර්තා

විදුලි පද්ධතිය තුල සිදුවු අධි විදුලි කාන්දුවකින් පිපිරිම සිදු වු බව ප්‍රථමයෙන් පළමු මතයයි. මෙය පසුව විදුලි සැපයුම් කරුවන් වන Power Grad විසින් ප්‍රතික්ශේප කරන ලද්දකි. මේ පිළිබදව විචාරය කරන පුද්ගලයන්ගේ අදහස වුයේ බෝම්බය නිසා දුම්රිය මාර්ගයේ විදුලි ...

සෘජු තෝරාගැනීම

සෘජු තෝරාගැනීම යනු, දේශපාලන තනතුරුධාරීන් තෝරාගැනීමේ ක්‍රමයක් විස්තර කෙරෙන පදයක් වන අතර, තේරී පත්වීම සඳහා අභිමත පුද්ගලයා, පුද්ගලයන් හෝ, දේශපාලන පක්ෂය සඳහා ඡන්දදායකයන් විසින් මෙහිදී සෘජුව ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ. සෘජු මැතිවරණයකදී ජයග්‍රාහකයා හෝ ජයග ...

ඊජිප්තියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරය, 2014

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ජනමත විචාරයක්, 2014 ජනවාරි 14 සහ 15 දින වලදී ඊජිප්තුවෙහි පැවැත්වුනු අතර, විදේශවාසී ඊජිප්තියානුවෝ ජනවාරි 8 සහ 12 යන දින වලදී ඡන්දය ප්‍රකාශ කලහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඡන්දදායකයෝ 98.1% විසින් අනුමත කරන ලදි. ඡන්දය දුන් ප්‍රත ...

ෆාහ්‍රිඩ් මුරේ ඒබ්‍රහම්

ෆාහ්‍රිඩ් මුරේ ඒබ්‍රහම් ඇමෙරිකානු ජාතික ඇසිරියන් පාරම්පරිකයෙකි. ඔහුව ලෝකයා වඩාත් හඳුනා ගත්තේ" Amadeu” හි ඇන්ටොනියො සැලිරි ලෙස රඟපෑමෙන් පසු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මාන දිනා ගැනීමෙන් පසුවය. ඔහු විවිධ ප්‍රධාන සහ සහාය චරිත වලට පණ පොවා ඇත. ඒබ්‍රහම්, ක ...

රචනා

රචනාවක් යනු කෙටි ලිඛිත කෘතියකි. එය රචනා වන්නේ රචකයාගේ පෞද්ගලික මතිමතාන්තර වලට අනුවය. රචනා නවකතාමය ස්වරූපයෙන් බැහරව යම් මාතෘකාවකට අදාලව විස්තරාත්මකව ලියවෙන්නකි. සාහිත්‍ය විචාර, දේශපාලනමය ප්‍රතිපත්ති, විවාද, එදිනෙදා ජීවිතයේ අත්දැකිම් හා රචකයාගේ මතක ...

කෝවිල්

කෝවිල් යනු මෙළ භාෂාවේ கொயில் යන වදනින් බිඳී ආවකි.கொ යනු දෙවියන් හඟවන වදනක් වන අතර யில் යනු නිවස වාසස්ථානය යන අරුත ගෙන දෙයි.ඒ අනුව கொயில் යනු දෙවියන්ගේ වාසස්ථානය යන අරුත ගෙනදෙයි.දෙමළ භාෂාවේ එන கொயில் යන වදනට සමාන අරුත් දෙන වචන ලෙස ආලයම් දේවස්ථානම් ...

ප්‍රස්ථාව පිරුලු සදහා පාදක වූ කතා

ගැමි ව්‍යාවහාරයේ පැවත එන ජන ජිවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ගොඩනැගුණු කතාවන් විකාශනයේ තවත් එක් අවස්ථාවක් ලෙස ප්‍රස්ථාව පිරුළ හදුන්වා දීම නිවැරදි යයි හැගේ.මන්ද ජනකතා ජනකවි තුළින් ලද අත්දැකීම් මෙන්ම පරිශිලනය කරන ලද කරැණු ඔස්සේද එවැනි ආකායට එය අර්ථ ...

රායි ආර්යාව

රායි ආර්යාව යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 18වන රාජවංශයේ විසූ පුරාතන ඊජිප්තු කාන්තායකි. ඇය අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ හෙදිය ලෙස සේවය කොට තිබේ. ඇගේ මමීකෘත දේහය සොයාගන්නා ලද්දේ 1881දී තීබානු සොහොන්ගැබකිනි. මියයන විට ඇය තිස්වන වයස් සීමාවේ පසුවන්නට ඇතැය ...

කක්ෂීය වේගය

සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක්, ස්වභාවික චන්ද්‍රිකාවක්, කෘත්‍රිම චන්ද්‍රිකාවක්, හෝ බහු තාරකාවක් වන්නාවූ, වස්තුවක කක්ෂීය වේගය යනු, සාමාන්‍යයෙන් වඩාත් දැවැන්ත වස්තුවක් වන්නාවූ, පද්ධතියක ස්කන්ධ කේන්ද්‍රය වටා එය කක්ෂීය චලනයෙහි යෙදෙන වේගයයි. සාමාන්‍ය කක්ෂීය ...

අසර් අලියෙව්

අසර් අලියෙව් - අසර්බයිජානියානු සන්නද්ධ හමුදාවේ දීර් service කාලයක් සේවය කළ සේවකයෙක් දෙවන කරබාක් යුද්ධයේදී මිය ගියේය.

උළුක්කු වීම

උළුක්කුවීම ක් යනු දේහයේ ඛණ්ඩරාවක ක්ෂණික ඇදීමක් නිසා සිදුවන අනතුරකි. සාමාන්‍ය වශයෙන් මෙම ඛණ්ඩරාවන් ඇදීමකට පමණක් ලක්වේ. නමුත් මෙය සම්පුර්ණයෙන් ඉරීමකට ලක්වු විට දිගු කාලීනව එක් තැන්ව ප්‍රතිකාර ගත යුතු අතර සැත්කමක් මගින් එය යථාතත්වයට පත් කිරීමට ඇතැම් ...

ශ්‍රී වර්ධන

සයවන පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1412 සිට 1467 දක්වා අඛණ්ඩව රාජ්‍ය විචාලේ ඔහු තුළ තිබූ රාජ්‍ය තාන්ත්‍රික නුවණත් පින්මහිමයත් නිසාවෙනි. මේ රජුට දාඨාවංශ රන් මැණිකේ කීරවැල්ලේ යන නමින් අග්‍ර මහේශිකාවක් වූවාය. වැලන්ටයින් පවසන පරිදි කීරවැල්ල සීරිමාන්න අදි ...

වෛද්‍ය විද්‍යාවේදී අතිධ්වනි ස්කෑන් ක්‍රම භාවිතය

මෙය සිරුර අභ්‍යන්තරයෙහි ඇති පේශි හා අවයවවල ප්‍රමාණය, ව්‍යුහය සහ රෝග තත්ත්වයන් පිළිබදව දෘශ්‍යමාන ප්‍රතිබිම්භ ලබාගත හැකි අති ධ්වනි තරංග මත පදනම්ව බිහි වූ ප්‍රතිබිම්භ ඇති කර ගැනීමේ ක්‍රමයකි. ගර්භණී අවස්ථාවන්හි දී මෙහි භාවිතය මහජනතාව අතර පුළුල් වශයෙන ...

ආරක්ෂක අනතුරැ ඇගවීම්

බලපෑම් ආරක්ෂක අනතුරැ ඇගවීම් විවිධ ස්තාන වල විවිධ ආරක්ෂක අනතුරැ ඇගවීම් සිදුවී තිබුණත් මධ්‍යම ලංඩනයට පිටත කිසිම ත්‍රස්තවාදී සිදුවීමක් වාර්තා නොවිණි. එඩින්බර්ග්, බ්‍රිග්ටන්, කවෙන්ට්‍රි, සවුත්හැම්ටන්, පොර්ට්ස්මවුත් හා ඩාලිංටන් තිබු සැක කටයුතු පාර්සල් ...

ආරක්ෂක අනතුරැ ඇගවීම් ප්‍රතිවිපාක

ප්‍රතිවිපාක ආරක්ෂක අනතුරැ ඇගවීම් විවිධ ස්තාන වල විවිධ ආරක්ෂක අනතුරැ ඇගවීම් සිදුවී තිබුණත් මධ්‍යම ලංඩනයට පිටත කිසිම ත්‍රස්තවාදී සිදුවීමක් වාර්තා නොවිණි. එඩින්බර්ග්, බ්‍රිග්ටන්, කවෙන්ට්‍රි, සවුත්හැම්ටන්, පොර්ට්ස්මවුත් හා ඩාලිංටන් තිබු සැක කටයුතු පා ...

ජාන ප්‍රකාශනය

බොහෝ ජාන වල කාර්යය වන්නේ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ තීරණය කිරීම හෙවත් ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා කේත සැපයීමයි. මෙලෙස ජානයක් මගින් ඊට නියමිත ප්‍රෝටීනය සංස්ලේෂණය ජානයක ප්‍රකාශනය ලෙස හැඳින්වේ. ජාන ප්‍රකාශනය හෙවත් ප්‍රෝටීන සංස්ලේෂණයේ ප්‍රධාන පියව ...

NFkB සඥා පථය

NFkB සංඥා පථය සෛලීය ක්‍රියාකාරීත්වයන් රාශියකදි සක්‍රියව දායක වන, විශේෂයෙන් ප්‍රතිශක්ති ප්‍රතිචාර ජනනය සම්බන්ධයෙන් වැදගත් ජාන පිටපත්කාරකයකි. NFkB සංඥා පථය සක්‍රීය වීමට මූලික ප්‍රෝටීන 3 ක් අවශ්‍ය වේ. NFkB, NFkB නිෂේධකය සහ IkB කයිනේස් සංකීර්ණය යනුවෙ ...

මරණය

මරණය යනු, සුවිශේෂවූ පණැති ජීවියෙකු නොනැසී පවත්වා ගෙයන සමස්ත ජීවවිද්‍යාත්මක කෘත්‍යයන්ගේ ස්ථීර නිරෝධය වෙයි. බොහෝ විට "මොළයේ මරණය" පුද්ගලයෙකුගේ මරණය ලෙස සලකනු ලබයි. දිනපතාම ලොව පුරා මිනිසුන් 150.000 කට අධික ප්‍රමාණයක් මරණයට පත්වේ.මෙය ස්වාභාවික හේතූන ...

සෞඛ්ය/ ගැටලු

සෞඛ්ය/ ගැටලු ගිණි නිවන භටයෙකු ‘නිව්යෝර්ක් සිටි’ හි සුන් බුන් හා දුම් වලා මැද හුදකලාව. කුලුණු දෙක කඩා වැටීමෙන් පතිත වුනු ටොන් දහසක් පමණ සුන්බුන් වල පිළිකා කාරකයන්ද ඇතුළත් 2500 ක් පමණ විෂ සහිත ද්ර්ව්ය ඇතුලත් විය. ගලවා ගැනීමේ හා ප්රදතිසංස්කරණ කටයුතු ...

තබ්ලාව

වර්ගීකරණය 1.ඉන්දියානු සමාසාත වාද්‍ය භාණ්ඩකි. 2.මතුපිට බැටළු සමකින් යුක්තය වාදන පරාසය යතුරු ඇණය හෝ වරපට මිටියකින් හෝ ලී ඇණයකින් සුසර කරයි. ආශ්‍රීත වාද්‍ය භාණ්ඩ පක්හවාජි, මිරින්දගම්, කොල් තබ්ලාව ජනප්‍රිය ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන අතර ශාස්ත්‍රීය, ...

ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය

නිෂ්චිත ව්‍යාපාරක ක්‍රියාවලියක මොහයුම් සහ වගකීම් පිළිබඳ කොන්තරාත්තුව තුන්වන පාර්ශවයක සේවා සපයන්නෙකු‍ෙ ලබාදීම ව්‍යාපාරික ක්‍රියාවලි බාහිරකරණය වේ. මෙය බාහිරකරණයේ උප කුලකයකිි.

මන්දෝත්සාහීක්‍රියාකාරීභාවය

සමාජමය ගැටළුවකට එරෙහිව හෝ එවන් ගැටළු පිටුදැකීම පිණිස සිදුකරන්නාවූ ක්‍රියාකාරීභාවයක් වුවද තමාතද ඊට දාවකවූවායයි සිදුකරන්නාය දැනෙන්නාවූ තෘප්තිය හැර වෙනත් සැලකියයුතු ඵලයක් නොලැබෙන්නාවූ ද ක්‍රියාකාරීභාවය මන්දෝත්සාහීක්‍රියාකාරීභාවය නම්වේ.

හේමසිරි සෙල්ලප්පෙරුම

ඔබ කොහෙද ප්‍රියේ 2001 හෙලෝ මයි ඩාලිං 1994 වන මෝහිණී 1996 අභියෝගය 1994 කියල වැඩක් නෑ 1992 චණ්ඩින්ගෙත් චණ්ඩියා 1988 පුදුමයි ඒත් ඇත්තයි 1995 ලඟින් ගියොත් ඇහැක් නෑ 1993 වෛරයෙන් වෛරය 1995 සත්වෙනි දවස 1981 සූරයෝ වැඩකාරයෝ 1997 අයදිමි සමා 1999 සිංහ රජා 1 ...

පිනිබෑම

පිනිබෑම යනු තුෂාරය ඇද වැටීමයි. මෙය බොහෝවිට සිදුවන්නේ උදය කාලයේදීය. වායුගෝලීය උෂ්ණත්වය කිසියම් අගයකට වඩා පහත බැසි විට වාතයේ ඇති ජලවාෂ්ප ඝනවී පිණි කැටිති සෑදී පොළොව මතට පතිතවීම වෙතින් මෙම පිනිබෑම සිදුවෙයි.

ප්‍රකාශය සහ රඳවාගැනීම

In the sport of cricket, a declaration occurs when a captain declares his teams innings closed and a forfeiture occurs when a captain chooses to forfeit an innings. Declaration and forfeiture are covered in Law 15 of the laws of cricket. This con ...

තීන්ත

තීන්ත යනු උපස්තරයක් මත තුනී ස්තරයක් ලෙස ආලේප කල විට, ඝන පටලයක් බවට පෙරැලෙන ඕනෑම ද්‍රවයක්, ද්‍රවීකාරකයක්, හෝ මැලියම් සංයුතියකි. වස්තූන් ආරක්ෂා කිරීමට, වර්ණවත් කිරීමට හෝ ඒවාට වයනය ගෙන දීමට බොහෝ බහුල ලෙසින් එය භාවිතා කෙරෙයි.