ⓘ Free online encyclopedia. Did you know? page 69

පටිය (ලී පටිය)

මෙම ලිපියෙහි දැක්වෙන්නේ ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන ද්‍රව්‍යයක් පිළිබඳවය. පටියක් යනු ඝන ද්‍රව්‍යමය සිහින් තීරුවකි. මෙය ගොඩනැගිලි ඉදිකිරීම වැනි නොයෙකුත් ක්ෂේත්‍රයන් හි විවිධ කාර්යයන් සඳහා භාවිතා වේ. වහලවලට ෂීට් හා උළු සවිකිරීමේදී මේවා භාවිතා ...

පීඩනය

ඕනෑම බලයක් ක්‍රියා කරන්නේ යම් පෘෂ්ටයක් මතය. එවැනි බලයක් එම බලය යෙදෙන වර්ගපලයෙන් බෙදු විට, වර්ගපල ඒකකයක් මත ක්‍රියා කල බලය හෙවත් පීඩනය ගණනය කරගත හැක. ඒ අනුව එකක වර්ගපලයකට අභිලම්බව ක්‍රියාකරන මධ්‍යන්‍ය බලය පීඩනය ලෙස අර්ථ දැක්වේ.

පළමුවන සාම්ටීක්

ග්‍රීකයන් විසින් ෂෙමටිෂස් හෝ ෂමටිෂස් ලෙසින් හැඳින්වුනු හා ක්‍රිපූයු 664–610 අතරතුර රාජ්‍ය පාලනය කල, වාහිබ්‍රී පළමුවන සාම්ටීක් යනු, සෙයිටික, හෝ ඊජප්තුවෙහි විසි-හයවන රාජවංශයෙහි එම නම දැරූ රජවරුන් තිදෙනාගෙන් පළමුවැන්නා වෙයි. ග්‍රීකයන් විසින් ඩෝඩැකර් ...

ඩවුන්ෆෝස්

ඩවුන් ෆෝර්ස් හෙවත් යටිකුරු තෙරපුම යනු වායු ගතික විද්‍යානුකූලව නිර්මාණය කරන ලද මෝටර් රථයක පවතින ගති ලක්ෂණ අනුව එම රථයේ ඉහළ සිට පහලට ක්‍රියාත්මක වනු ලබන බලයයි. මෙම බලය මගින් සිදුවන ක්‍රියාවලිය නම්, රථයේ ටයර මත ඇති වන අමතර බලය නිසා එය පොළවට වඩා තදින ...

ව්‍යවස්ථාදායකයක මණ්ඩල

බොහෝ ව්‍යවස්ථාදායකවල ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩල ලෙස විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවන් දෙකකින් සමන්විතවේ. මෙයින් එකක් තේරී පත්වන පහළ මන්ත්‍රී මණ්ඩලයක් වන අතර අනෙක පහළ මන්ත්‍රී මණ්ඩලයට වෙනස් යාන්ත්‍රණයක් තුලින් පත් කරනු ලබන හෝ තේරී පත් වන හෝ උත්තර මන් ...

හර ජාතිකත්වය

හර ජාතිකත්වය යනු දේශපාලන ජන සමාජ තුළ තීරණ ගැනීමේ දී ස්වාධීනව පත්කළ නිලධාරීන්හට හෝ ව්‍යවස්ථාදායකයෙන් තෝරා පත්කළ ජාත්‍යන්තර නියෝජිතයින්ට හෝ සාමාජික රාජ්‍යවල ජනයාට බලය ඇති ක්‍රමවේදයකි. සාමාජික රාජ්‍යවල ආණුඩුවලට තවමත් බලය සතුවන අතර, නමුත් මේ බලය අන් ...

ආතති වික්‍රියා වක්‍රය

යම් ද්‍රව‍‍‍ය්‍යක් ප්‍රතය්‍යා බලය සහ වික්‍රියාව අතර පෙන්වන සම්බන්ධතාවය එම ද්‍රවය්‍යෙහි ආතති වික්‍රියා වක්‍රය ලෙස හදුන්වයි. එය එක් එක් ද්‍රවය්‍ය සඳහා වෙනස් වන අතර එය වෙනස් ආතනය්‍ය හෝ සම්පීඩක පූරණ අන්තරයන්හිදී විරූපණය වන ප්‍රමාණය සටහන් කිරීම මගින් ...

පළමුවන පක්ෂ ක්‍රමය

පළමුවන පක්ෂ ක්‍රමය යනු දළ වශයෙන් 1792 හා 1824 අතර කාලයේදී එක්සත් ජනපදයෙහි පැවති දේශපාලන පක්ෂ යුග බෙදීමට දේශපාලන විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් විසින් භාවිතා කරන ඇමරිකානු දේශපාලන ආකෘතියකි. මෙම කාල සීමාවෙහිදී ජනාධිපතිධූරය, කොංග්‍රස් මණ්ඩලය, සහ ජනපද ආණ ...

ක්‍රිෂ්නා පොතුපිටිය

ක්‍රිෂ්නා පොතුපිටිය අවු. 27 වයසැති රචිකාවක වන අතර ඇය 2004 වසරේදී ඉන්දියානු සාගරයේ ඇතිවු සුනාමි පිළිබඳ ඇයගේ අත්දැකිම් පැහැදිලි ලෙස රචනා කර ඇත. මෙම රචකයාට ශ්‍රී ලංකායේ පොතුපිටියගේ ඥතියෙකු මගින් ‍ඩේලිනිවුස් පුවත්පතේ මුල්වරට පල කරන ලදි. එම ශෙෘ්කාන්වි ...

ක්වාඩ්කොප්ටර්

කොඩ්කොප්ටර ලෙස හැදින්වෙන්නේ බහු බ්‍රමක හෙලිකොප්ටර වර්ගයකි. එය එසවීම හා පියාසර කිරීම බ්‍රමක සතරක් මගින් සිදු කරයි. කොඩ්කොප්ටරය බහු බ්‍රමක ගණයට අයත් වන අතර එසවීම බ්‍රමක සතරක් මගින් සිදුවන නිසා අචල පියාපත් ගුවන්යානා ගණයට විරුද්ධ වේ. කොඩ්කොප්ටර සාමාන ...

ෂියා අනුගාමික‍යන්

මුස්ලිම්වරැන්ගේ දෙවැනි විශාලතම අනු කොටස ෂියා අනුගාමික‍යන්ගෙන් යුක්ත වන අතර ඔවුන් අලි ඉබ්නු අබි තාලිබ් පරම්පරාවෙන් පැවතගෙඑන ඉමාමිවරැන්ගේ දේශපානික හා ආගමික නායකත්වය අනුගමනය කරයි. ෂියා අනුගාමිකයන් විශ්වාස කරන අන්දමට අලි ක්‍රබ්නු අවිතාලින් මුහම්බද් න ...

සුපිරි බලවතුන්

සුපිරි බලය ඇති රටකට ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට බලපෑම කිරීමේ ශක්තිය ඇති අතර කිසියම් සිදුවීමක දී ලෝක ව්‍යාප්ත ලෙස අභිමතය හැසිරවීමට හැකියාව ඇත. මහ බලවතෙකුට වඩා එක් පියවරක් හෝ ඉදිරියෙන් සුපිරි බලධාරීන් සිටී යන්නයි. සම්ප්‍රදායික වශයෙන් සැලකෙන්නේ නාවික පශ ...

ටයුන්ඥ (1531 – 1752)

ටයුන්ඥ 15 වන ශතවර්ෂයේ අගභාගයේ දී නිතරම ෂාන් ගේ බලවත් ක්ෂණික පහරදීම් වලට ලක්ව තිබූ අවා රාජධානියෙන් ටයුන් ගු සහ ප්‍රෝම් යන කොටස් 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී බිදී ගියේය. 1527 දී මොන්හයින් ෂාන් විසින් අවා හි රාජ්‍ය බලය තමා නතු කර ගැනීමෙන් පසුව බොහෝ ...

මුණසිංහ පෙළපතට

චූල වංශයෙහි සඳහන් පරිදි මොනසීහ වරු රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි ප්‍රභුවරුන්ය. ඔවුන්ගේ ආගමනය කිනම් අවදියක සිදුවූයේ දැයි පැහැදිලි නැති නමුත් දඹදෙණියේ සතරවන විජයබාහු රාජසභාවේ පුබලයන්ව සිටි බව සඳහන් වේ. ඔවුහු සහෝදරයන් නව දෙනෙකුගෙන් සමන්විත විය. මිත්ත ...

ශුක්‍රාණු ප්‍රදානය

ශුක්‍රාණු ප්‍රදානය යනු පුරුෂයෙකු විසින් තම ලිංගික සහකාරිය නොවන ස්ත්‍රියක ගැබ් ගැන්වීම සඳහා භාවිතා කරනු වස් ඔහුගේ ශුක්‍රාණු සැපැයුම වෙයි.

Kassite සමය

Kassite සමය රාජ වංශයේ 15 වන රජු වූයේ Ammisaduqa ගේ පුත් වූ Samsu – Ditana ය.Hittite Mursili I රජතුමා 1595 දී ඔහුව පහ කොට Babylon බැබිලෝනියා වේ බලය අල්ලා ගන්නා ලදී.ඊට පෙර අවුරුදු 6 ක් යුද ගිනි ඇවිලී ගියේය.Kassite රාජ වංශය බැබිලෝනියාව" Kar Duniash” ...

මගධ විජයග්‍රහණය

චාණක්‍ය චන්ද්‍රගුප්තව හා ඔහුගේ හමුදාව දිරිමත් කලේය. මගධයේ සිහසුන ලබාගැන්මටයි. ඔහුගේ බුද්ධි ජාලය මෙහෙයවීමෙන් චන්ද්‍රගුප්ත, මගධයේ හා අනෙක් ප්‍රදේශවල බොහෝ තරුණයන් මෙසේ රැස් කිරිමට සමත් විය. මිනිසුන් බොහෝ දෙනා සිත්තැවුලෙන් සිටියේ ධන රජුගේ නීති වලටය. ...

පුරාණ මෙසපොටේමියාව

සුමේරියානු සංස්කෘතියේ ආරම්භය ක්‍රි.ව 5300 දී පමණ දකුණු ඉරාකයේ දී සිදුවී ඇති බවට පිළිගැනේ. එකල සුමේරියානුවන් හට ප්‍රධාන වශයෙන් අවදානය යොමුකළ යුතු කරුණු 2 ක් තිබුණි. ඉන් එකක් වනුයේ මෙසපොතේමියාවේ පිහිටි යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගාවන් දෙකෙන් ඇතිවන ...

ජනවාර්ගික වෛරය

ජනවාර්ගික වෛරය, අන්තර් - ජනවාර්ගික වෛරය, ජාතිවාදී වෛරය හෝ ජනවාර්ගික ආතතිය වශයෙන් හැඳින්වනුයේ විවිධ තරාතිරමේ ජනවාර්ගික කණ්ඩායම් කෙරෙහි දක්වන පක්ෂපාතී සහ විරුද්ධවාදී ක්‍රියාවන් ‍හා හැඟීම් වලටය. ජනාවාර්ගික වෛරය හා ඒ නිසා ඇතිවන ජනවාර්ගික අරගල වලට බොහ ...

ඝර්ෂණ විද්‍යුත් ආචරණය

ඝර්ෂණ විද්‍යුත් ආචරණය යනු තවත් වෙනස් ද්‍රව්‍යයක් හා ස්පර්ශ වී ඉන්පසු එම ස්පර්ශයෙන් මිදුණු පසු සමහරක් ද්‍රව්‍යයන් විද්‍යුත්මය ලෙසින් ආරෝපණය වීමේ ස්පර්ශ විද්‍යුතන ක්‍රමවේදයකි. ලොම් වලින් වීදුරු පිරිමැදීමෙන් හෝ පනාවකින් හිසකෙස් පීරීමෙන් හෝ ඝර්ෂණ විද ...

ගවුස්ගේ නියමය

ගවුස් ප්‍රමේයය:- තෝරාගන්නා ලද සංවෘත පෘෂ්ඨයක් හරහා ගමන් කරන ස්ථිති විද්යුත් ස්‍රාවය ඒ තුල අන්තර්ගත ආරෝපණය මාධ්‍යයයේ පාරවේදීතාවයට දරන්නා වූ අනුපාතයට සමාන වේ. මෙහිදී තෝරාගන්නා පෘෂ්ඨය ගවුස් පෘෂ්ඨයක් ලෙස හඳුන්වයි. ගවුස් ප්‍රමේයයට අදාළ වැදගත් කරුණු:- 1 ...

ඇනෝඩය

එය හරහා ධ්‍රැවිත විදුලි උපකරණයක් තුලට ධන විද්‍යුත් ආරෝපණ ගමන් කරවීමට භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයක් ඇනෝඩයක් නම් වෙයි. ආරෝපණ ගැලීම විද්‍යුත් ධාරාවක් වෙයි. මෙය ධාරණය කරගැනුමට," ඇනෝඩ ධාරාව උපකරණය තුලට” යන අර්ථය දෙන ඉංග්‍රීසි බසින්" Anode Current Into Dev ...

පටල පටය සම්බන්ධයෙන් වන මූලික කරුණු

ඡායාරූපකරණයේදී යොදාගනු ලබන පටල පට මූලික ආකාර දෙකකින් පවතී. විකාශනයෙන් අනතුරුව එය ඍණ පටයක් බවට පත්වන අතර අනතුරුව පටල පටය මුද්‍රණය කරනු ලැබේ. මෙම පටල පටය කාචයක් තුලින් ප‍්‍රක්ෂේපනය කිරීම මඟන් හෝ මුද්‍රණ කඩදාසියක් සමඟ ගැටීමට සැලැස්වීම මඟින් මුද්‍රණය ...

නයිට්‍රයිට පිරික්සුම

සාමාන්‍ය නයිට්‍රයිට් පරීක්ෂාවක් කිරීම සඳහා සාම්පලය ආම්ලික වනතුරු එයට 4 M සල්ෆ්‍යූරික් අම්ලය යොදා එන ද්‍රාවණයට 0.1 M අයන්II සල්ෆේට් යොදන්න. අයන්-නයිට්‍රික් ඔක්සයිඩ් සංකීර්ණයෙහි වර්ණය වන තද දුඹුරු පැහැය ගන්නේ නම් ද්‍රාවණයේ නයිට්‍රික් තහවුරු වේ.

ජෝන්ස් ඔක්සිකරණය

ජෝන්ස් ඔක්සිකරණය යනු ප්‍රාථමික හා ද්විතීක මධ්‍යසාර පිළිවෙලින් කාබොක්සිලික් අම්ල සහ කීටෝන බවට ඔක්සිකරණය කිරීම සඳහා භාවිතා වන්නා වූ කාබනික ප්‍රතික්‍රියාවකි. ප්‍රතික්‍රියාව හෙළිදරවු කරගත් ශ්‍රීමත් ඉවර්ට් ජෝන්ස්ගේ නාමයෙන් මෙම ප්‍රතික්‍රියාව නම්කොට ති ...

විකසනය

ජෛව සිනෙරු වර්ධනය අදියර 5 කදී සිදුවේ. සෑම පියවරක්ම" එයරොජිනෝසා” ජෛව සිනෙරු වර්ධනයේ සම ප්‍රමාණ ප්‍රකාශ ක්ෂුද්‍ර ඡායාරූපයක් සමඟ යුගල් කොට ඇත. යම් උපස්ථරයක් මතට නිදැල්ලේ පාවෙන ක්ෂුද්‍ර ජීවියකු ඇලීම සමඟ විකසනය ආරම්භ වේ. ආරම්භක ජනාවාස දුර්වල වැන්ඩර්වා ...

ටින්

ටින් යනු, Sn යන සංකේතය සහිත පරමාණුක ක්‍රමාංකය 50 ක් වන රසායනික මූලද්‍රව්‍යයකි. එය, ආවර්තිතා වගුවෙහි 14වන කාණ්ඩයෙහි ප්‍රධාන කාණ්ඩ ලෝහයකි. ටින් මූලද්‍රව්‍යය සහ එය සමීපයෙහි පිහිටන කාණ්ඩය-14 මූලද්‍රව්‍යයන් වන, ජර්මේනියම් සහ ලෙඩ් යන මූලද්‍රව්‍යයන් අතර ...

කලුකුමාර යකා

ඇත්තටම කළු කුමාරයා කියන්නෙ කවුද? මීට පිළිතුරු ගොන්නකි. ඉන්දියාවේද මේකා අරක් ගනී ඉන්දියානු කතාද බොහොමයකි. අපි ලංකාවේ බැවින් ලංකාවට ආවේණික කතා ටිකක් යුනිකෝඩ් කලෙමි. කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක ...

නීල ගරුඬ ඇල්ල

රාවණ උපක්‍රමයේ අමිල ත්‍යාගය ෴ නීල ගරුඬ ඇල්ල ෴ නවතම පරීක්ෂණ වලට අනුව ලංකාදීපය ලෝකයේ මිල කළ නොහැකි පාෂාණ වර්ග වැඩිම සංඛ්‍යාවක් තිබෙන දූපත බවට නම් දරා තිබෙනවා. ලක් වාසීන් මේ පිළිබඳ දැනුවත්භාවයෙන් තොර වුවහොත් පිටරැයන් නැවතත් අප සම්පත් රහසේම සන්තක කරග ...

නාභිගත වන ගැඹුර

නාභිගත වන ගැඹුර යනු කාචයට සාපේක්ෂව ප්‍රතිබිම්බ තලය පිහිටුවීමේ නිදහස ඇති පරාසයයි. අතීතයේදී නාභිගත වන ගැඹුර ලෙස හැඳින්වුවද දැන් බොහෝ විට මෙය ක්ෂේත්‍රයේ ගැඹුර ලෙස හඳුන්වයි. මේ සඳහා නුතනම යෙදීම වන්නේ ප්‍රතිබිම්බ පැති දුර යන්නයි. ක්ෂේත්‍රයේ ගැඹුර යන්න ...

ඡායාරූපකරණය අභ්‍යන්තර

ඡායාරෑපකරණය අභ්‍යන්තරය රෑපයක් නාභිය දුර ඡයාරූපකරණයේ සංයුතියට බලපාන අයුරු නාභිය දුර වෙනස් කරමින් ප්‍රධාන වස්තුවේ සිට කැමරාවට ඇති දුර වනෙස් කිරමෙන් ප්‍රධාන වස්තුවක එම ප්‍රමාණයේම තබාගෙන අනෙක් වස්තුවේ විවිධ ප්‍රමාණය ලබාගත හැක. ඡයාරූප කාචයක් අනනතයට යා ...

ඡායාරෑපකරණය අභ්‍යන්තරය

ඡායාරෑපකරණය අභ්‍යන්තරය රෑපයක් නාභිය දුර ඡයාරූපකරණයේ සංයුතියට බලපාන අයුරු නාභිය දුර වෙනස් කරමින් ප්‍රධාන වස්තුවේ සිට කැමරාවට ඇති දුර වනෙස් කිරමෙන් ප්‍රධාන වස්තුවක එම ප්‍රමාණයේම තබාගෙන අනෙක් වස්තුවේ විවිධ ප්‍රමාණය ලබාගත හැක. ඡයාරූප කාචයක් අනනතයට යා ...

2016 චීන ජලගැලීම්

2016 ජූනි මස මැද භාගයෙහිදී, දකුණු දිග චීනය වෙත ඇද හැලුණු දැඩි වර්ෂාපතනය නිසා, මහත් ව්‍යසනකාරී ජලගැලීම් ආරම්භ විය. මෙයට අමතරව ඊළඟ මාසය පුරාවටම ඇද හැලුණු වර්ෂාපතනයන් නිසා ඇතිවූ ජලගැලීම් වෙතින් රටෙහි තවත් කොටස් වලට බලපෑම් ඇති කෙරිණි. යැංසි ගඟ සහ හ්ව ...

පස්යොදුන් කෝරළය

යොදුන් පහක දිග ප්‍රමාණයක් සහිත එලෙසම පළලින් ද යුත් පාලන ප්‍රදේශයක් ලෙසට මෙය හැඳින්වේ. යොදුනක් සාමාන්‍යයෙන් සැතපුම් සතරකි. පොළොන්නරු යුගයේ පාලන දිසාවන් බෙදීමේ දී දක්ඛිණ දිශාව නමින් ප්‍රදේශයක් විය. එහි ආරම්භය දැදුරු ඔයෙනි. මෙම දිශාවට අනුගත වුණූ කුඩ ...

කොරින්ත් සටන (ක්‍රිපූ 146)

රෝමානු ජනරජය විසින් ක්‍රිපූ 146දී දියත් කරන ලද කොරින්ත් සටන නමින් හැඳින්වෙන සටනෙහි අවසන් ප්‍රතිඵලය වූයේ, අයස්කාන්ත ධන සම්භාරයක් සතුවීම නිස‍ා ඉමහත් කීර්තියට පාත්‍රව සිටි එම ග්‍රීක රාජ්‍යය සම්පූර්ණයෙන් හා මුළුමනින් විනාශ මුඛයට ගොදුරුවීමය. රෝමන්වරු ...

සිරිල් ඊ. රොබින්සන්

සිරිල් එඩ්වර්ඩ් රොබින්සන් ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙක්, ලේඛකයෙක් සහ හැම්ප්ෂයර් හි වින්චෙස්ටර් විද්‍යාලයේ ගුරුවරයෙක් විය. පුරාණ ග්‍රීසිය සහ රෝමය පිලිබඳ කෘතීන් ගණනාවක කතුවරයා වන්නේ ඔහු යි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13කි එනම්. දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කැස්බෑව ප්‍රාදේශ ...

කෛකසි

කෛකසි කුමරිය යනු රාවණා රජුගේ මෑණියෝය. මැය නිකාෂා හා කේෂිණී යන නම් වලින් ද හදුන්වයි. ඇය දෙයිත්‍ය යක්ෂ ගෝත්‍රික රජු සුමාලි සහ ඔහුගේ බිරිඳ කේතුමතී ගේ දියණියයි. දෙමාපියන් ගේ බලපෑම මත කෛකසි, පුලස්ති ඍශිවරයා ගේ වැඩිමහල පුත් වෛශ්‍රව ඍශිවරයා සමඟ විවාහ වෙ ...

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 7 කි. එනම් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිඹුලාග ...

අපෝස්තුළු ජෝන්

අපොස්කුළු ජෝන් හාන්ස් මේම්ලින් විසින් ශාන්ත ජෝන් අපොස්කුළුවරයා, 1468 ශතකය ද නැෂනල් ගැලරි, ලන්ඩන් ස්වා‍මින් වහන්සේට ප්‍රියමනාප වු අපොස්කුල්වරයා උපත: ක්‍රි.ව 6 වන ශතකය ගලීල ශුද්ධ වු නගරය මරණය: 101 ශතකය. චෆිසස්, කුඩා ආසියාව ගෞරවය දැක්වීම: සියළුම ක්‍ ...

ප්‍රශියාවේ මාරි කුමරිය (1855-1888)

ප්‍රෂියාවේ මාරි කුමරිය, හෝහෙන්සලර්න් ගෘහයේ කුමරියක් විය. ඇය ප්‍රෂියාවේ ෆ්‍රෙඩෙරික් චාර්ල්ස් කුමරුගේ දියණිය වූ අතර නෙදර්ලන්තයේ හෙන්රි කුමරුගේ දෙවන බිරිඳ ද ඉන් පසුව සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි ඇල්බර්ට් කුමරුගේ පළමු බිරිඳ ද විය. ඇය ජර්මානු අධිරාජ්‍ය 1 වන ...

සංඛ්‍යාත මූර්ඡනය

දුරසන්නිවේදනයෙහිදී සහ සංඥා සැකසුමෙහිදී, සංඛ්‍යාත මූර්ඡනය යන්න විසින් වාහක තරංගයක් ඔස්සේ තොරතුරු සමර්පණය කරන්නේ එම වාහක තරංගයේ ක්ෂණික සංඛ්‍යාතය විචලනය කිරීමෙනි. මෙම ක්‍රියාවලිය විස්තාර මූර්ඡනය හා සමගින් සැසඳූ කළ හාත්පසින්ම වෙනස් බවක් පෙන්නුම් කරන් ...

නිල්

නිල් වර්ණය දළ වශයෙන් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ 440-490 nm අතර පිහිටයි. ප්‍රාථමික වර්ණයක් ලෙසද නිල් වර්ණය හඳුනාගනු ලබයි. නිල් වර්ණයේ අනුපූරකය ලෙසින් HSV Colour Wheelහි හැඳින්වෙන්නේ කහ වර්ණයයි. සාම්ප්‍රදායික රතු කහ නිල් වර්ණ වලද නිල් ප්‍රාථමිකයක් ...

බාටර් ක්‍රමය

දුරාතීතයේ ශත වර්ෂ ගණනාවක් යනතෙක්ම මිනිසුන් ස්වයංපෝෂිත ජීවන ක්‍රමයක වාසය කළහ.තමාට අවශ්‍ය බොහෝ දේ තමා විසින්ම සපුරා ගන්නා ලදී.කිසියම් දෙයක් තමාටම නිපදවා ගත නොහැකි වුවහොත් එය ඍජු හුවමාරුව මගින් සම්පූර්ණ කර ගත්හ.එනම් වෙනත් කෙනෙකු සමග භාණ්ඩ හුවමාරු කර ...

වේල්සයෙහි කුමරිය

වේල්සයෙහි කුමරිය යනු, 1301දී පත්වූ පළමු පශ්චාත්-අභිභවන වේල්සයෙහි කුමරාගේ සමයෙහි පටන් වේල්සයෙහි කුමරාගේ බිරිය විසින් දැරුණු බ්‍රිතාන්‍ය ගෞරවනීය අභිධානයකි. දසදෙනෙකුට වඩා බොහෝ වැඩි ගණනක් කිරුලට හිමිකම්පෑ පුරුෂයන් සි‍ට ඇති නමුත්, මෙතෙක් සිට ඇත්තේ වේල ...

ත්‍රිමාන-සුමටකරණය

ඩිජිටල් සංඥා සැකසුම් ක්‍රියාවලීන් තුළදී සුමටකරණයක් ලෙස හැඳින්වෙන්නේ අධි විභේදන සංඥාවක් අඩු විභේදන මට්ටමකින් නිරූපණය කිරීමේ දී හට ගන්නා විරූපණ ලක්ෂණ අවම කර ගැනීමේ ක්‍රම‍වේදයයි. සුමටකරණය ඩිජිටල් ඡායාරූපකරණය, පරිගණක රූප නිර්මාණය, ඩිජිටල් ධ්වනි යෙදුම ...

විලාසිතා නිර්මාණය

විලාසිතා නිර්මාණය යනු යම් නිශ්චිත කාලයක දී සංස්කෘතිකමය හා සමාජීය බලපෑම් යටතේ නිර්මාණය වන ඇඳුම් පැළැඳුම් හා ජීවන රටා උපකරණ සඳහා වූ ව්‍යවහාරික කලාවකි. විලාසිතා නිර්මාණය ඇඳුම් නිර්මාණයෙන් වෙනස් වන්නේ ඒවා සාමාන්‍යයෙන් ඍතු 1 හෝ 2 ක් සඳහා ඔරොත්තු දෙන ප ...

සංගීත රචනය

සංගීත කාණ්ඩයක් ස්වර ආධාරයෙන් ලියු සංගීත රචනයක් ලෙස හෝ තනි ධ්වනිමය සංසිද්ධියක් ලෙස පැවතිය හැක. ඉදිරිපත් කිරීමට ප්‍රථම සකස් කළ සංගීත කාණ්ඩයක් මතකයෙන් හෝ ස්වර ආධාරයෙන් ලියු රචනයක් ඇසුරෙන් නැතහොත් මෙම ක්‍රම යුගලයෙහිම සංකලනයක් ඇසුරෙන් ඉදිරිපත් කළ හැක. ...

වර්ණ සුසංයෝගය සහ වර්ණ අර්ථය

මනාව ගැලපෙන වර්ණ සංයෝජනයන් පිළිබඳ පුරෝකථනය කිරීම වර්ණ න්‍යායේ අරමුණයි. මෙම මූලික සම්බන්ධතාවයන් නිර්ණය කිරීම සඳහා වන උපකරණයක් ලෙස වර්ණ චක්‍රය නිර්මාණය කරනු ලැබ ඇත. සමහර සිත්තරුන් සහ න්‍යායවේදීන් විශ්වාස කරන්නේ අනුපූරක වර්ණයන් එකිනෙක ආසන්නයෙන් පිහි ...

විනෝදාංශමය මෙහෙයුම් පද්ධති සංවර්ධනය

කෙටියෙන් OSDev ලෙස හැඳින්වෙන, මෙහෙයුම් පද්ධති නිර්මාණය විනෝදාංශයක් ලෙස, කල්ලි වශයෙන් කෙරෙන්නක් බවට පක්ව ඇත.ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති නිමවී ඇත්තේ විනෝදාංශමය මෙහෙයුම් පද්ධති ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙසිනි. මෙහෙයුම් පද්ධතියක් සැලසුම් කිරීම හා නිප ...