ⓘ Free online encyclopedia. Did you know? page 72

බුලුගන්

බුලුගන් හෙවත් බුලුඛන් යනුවෙන් හැඳින්වෙන්නේ මොංගෝල කුමරියක සහ යුවාන් අධිරාජ තෙමූර් ඛාන්ගේ වල්ලභ අධිරාජිනියයි. බයා’උත් ගෝත්‍රයට අයත් වූ ඇය සිංඝිස් ඛාන්ට සේවය කළ තුලිගුස්ගේ දියණිය වූවා ය. 1305 ජූනි මස බුලුගන් විසින් ඇගේ පුත් ටෙෂෞ සිහසුනේ උරුමකරු බවට ...

භ්‍රමණය වන සමුද්දේශ රාමුව

භ්‍රමණය වන සමුද්දේශ රාමුවක් යනු භ්‍රමණය වන වස්තුවක් තුළ පිහිටන විශේෂ ලක්ෂයක් ලෙස ගෙන තෝරා ගනු ලබන එකිනෙකට ලම්බක x,y,z, අක්ෂ පද්ධතියකට භ්‍රමණය වන සමුද්දේශ රාමුවත් යැයි කියනු ලැබේ. මෙහිදී සමුද්දේශ රාමුව තුළ සිටින පුද්ගලයාට සාපේක්ෂව භ්‍රමණය වීම සිදු ...

සාර්වත්‍ර වේලාව

සාර්වත්‍ර වේලාව යනු, පෘථිවියෙහි භ්‍රමණය හා පදනම් වූ වේලා සම්මතයකි. ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව, එනම්, ග්‍රිනිච් නගරය මතින් ඇදෙන ප්‍රධාන ම්‍යහ්න රේඛාවෙහිදී මධ්‍යන්‍ය සූර්ය වේලාවෙහි, නූතන පවත්වා ගෙන යාම වන අතර, සමහරවිට UTC සඳහා පර්යාය පදයක් ලෙසින් GM ...

දොර

දොරක් යනු පිවිසුමක් විවෘත හෝ ආවෘත කිරීම සඳහා භාවිතා වන, දර්ශීය වශයෙන් සරනේරු මත කරකැවෙන, අවකාශයකට සර්පණය වන හෝ භ්‍රමණය වන හෝ පනේලයක් අනුසාරයෙන් නිමැවෙන, චලනය කලහැකි ව්‍යුහයකි.

ස්නෙෆෙර්කා

ස්නෙෆෙර්කා යනු පළමු රාජවංශයේ අවසාන කාලයේ රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ සෙරෙඛ්-නාමය යි. ඔහුගේ රාජ්‍ය සමයේ දිග නිවැරදිව නොදනී. එහෙත් එය ඉතා කෙටි යැයි විශ්වාස කෙරේ. ඔහුගේ කාලානුක්‍රම පිහිටුම ද අපැහැදිළි ය.

කොරලියෙව් සැලසුම් ආයතනය

OAO S.P. Korolyov Rocket and Space Corporation Energia නැතහොත් RSC Energia ලෙසද හදුන්වන කොරලියෙව් සැලසුම් ආයතනය රුසියානු අභ්‍යාවකාශ යානා සහ අභ්‍යාවකාශ මධයස්ථාන කොටස් නිෂ්පාදන සමාගමකි.

ස්වොට් (SWOT) විශ්ලේෂණය

උපායක්‍රමික කළමනාකරණය යටතේ එන ස්වොට් විශ්ලේෂණය මගින් යම් ව්‍යාපෘතියක, ව්‍යාපාරයක හෝ ආයතනයක කාර්යයන් කිරීමේදී ප්‍රධාන අරමුණ ඉටුකරගැනීමට ආයතනය සතු ශක්තීන්, දුර්වලතා සහ බාහිරින් ඇති අවස්ථා සහ තර්ජන පිලිබඳ විමර්ශනයක් කරයි.

පොලිසිය

පොලිසිය යනු මහජනතාවගේ කැමත්තෙන් යහපාලනය සදහා යෝජනා කරනු ලබන නිති රිති පද්ධතිය ආරක්ෂා නොකරන්නන් නිති පද්ධතිය තුලට යොමුකිරිම සදහා පිහිටුවා ඇති.මහජන ආයතනයකි මහජන මුදලින් ආයතනය නඩත්තු කරන අතර නිතිය හා සාමය ආරක්ෂාකිරිඑම ආයතනයේ වගකිමයි.

ෂෝ විශ්වවිද්‍යාලය

රෝලි ආයතනය ලෙසින් ඇරඹුනු, ෂෝ විශ්වවිද්‍යාලය,යනු එක්සත් ජනපදයේ රෝලි, උතුරු කැරලයිනා හිදී පිහිටි පෞද්ගලික ලිබරල් කලායතනයක් සහ ඓතිහාසික වශයෙන් කළු ජාතිකයන් සඳහා වූ විශ්වවිද්‍යාලයකි. 1865 දී ඇරඹි එය, දක්ෂිණ එක්සත් ජනපදයේ පැරණිතම HBCU වෙයි.

Protestant Reformation

ජොහ් කැල්වින් සහ මාටින් ලුතර් ගේ මැදිහත් වීමෙන් බටහිර ක්‍රිස්තියනි සභාව ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියනි සභාවන්ට වෙන්වීම් මෙසේ හැදින්වේ. කතොලික සභාව යම් වෙනස් කම් සිදුකිරිමට මටින් ලුතර්ට කලින් විවිද අවස්තා වලදි උත්සාහයන් තිබුනද මොහුගේ Ninety Five These ...

අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාව

නැති වූණු පුත්‍රයා ලෙසින්ද හැඳින්වෙන, අකීකරු පුත්‍රයා යනු, ජේසුස් වහන්සේ වදාළ උපමා අතුරින් මහත් ජනප්‍රිය එකකි. එය දක්නට ලැබෙනුයේ බයිබලයෙහි, නව ගිවිසුමෙහි, ලූක් තුමාගේ සුබ අස්න තුල පමණි. සාම්ප්‍රදායානුකූලව, එය සාමාන්‍ය වශයෙන් චතාරික සමයෙහි තෙවන ඉර ...

Nickelodeon

සිගිති ඉංග්රීසි: Dora the Explorer නෙප්චූන් රජුගෙ තට්ටය ඉංග්රීසි: Spongebob Squarepants කෑකෝ ගෙදර ඉංග්රීසි: The Loud House Avatar: The Legend of Korra Monsters vs Aliens

දෙවුම් බෝතලය

දෙවුම් බෝතලය යනු විද්‍යාගාරයන්හී භාවිතයට ගැනෙන පරීක්ෂණ නල, වට අඩි ප්ලාස්කු වැනි වීදුරු උපකරණ කොටස් ආදිය සේදීම සඳහා යොදා ගන්නා, නැසින්නක් සහිත මිරිකිය හැකි ප්ලාස්ටික් බෝතලයකි. ස්කුරුප්පු මූඩියකින් ආවරිත බෝතලයෙහි බද කොටස මත අතින් තෙරපුම යෙදීම මගින් ...

බහුකම්පකය

බහුකම්පකය ක් යනු දෝලක, මුහුර්තක සහ පිළි-පොළ වැනි සරල ද්වී-තත්ත්ව පද්ධතීන් සමූහයක් තනා ගැනුමට ඉවහල් වන ‍ඉලෙක්ට්‍රොනික පරිපථය කි. එහි ලාක්ෂණික මුහුණුවර වන්නේ වර්ධක උපකරණ දෙකක් ප්‍රතිරෝධ හා ධාරිත්‍රක උපකාරයෙන් හරස්-ඈඳීමයි. බහුකම්පක පරිපථ තුන් වර්ගයක ...

දකුණු පලාත

දකුණු පලාත සතු ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ හම්බන්තොටයි. එයින් ද පලාත සතු අගනගරය වන්නේ ගාල්ල නගරයයි. අතීතයේ සිටම ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත් භූමි ප‍්‍රදේශයක් ලෙස දකුණු පළාත හැඳ?න්විය හැකිය. මන්දයත් හෙළ රජ පරපුරේ ආරම්භකයා ලෙස සැලකෙන ...

මානස විල

ටිබෙටයේ ලාසා අගනුර සිට කිලෝමීටර් 940 ගිය තැන වර්ග මීටර 160ක් විශාල, අඩි 300ක් පමන ගැඹුරැති මානස නැමැති නිසල විල පවතී. මෙය හිමාලයේ ටිබෙට නිම්නයේ පවතින විශාලතම ජලතීර දෙකෙන් එකකි. බෞද්ධ හා හිංදු සාහිත්‍යයේ මෙම මානස හා අනෝතත්ත යන විල් ගැන කතාන්දර රැස ...

ඇසළ

ඇසළ මාසයේදී ඇසළ ගස් මලින් බරවේ. ඇසළ මාසයේදී මල් පිපෙන බැවින් ගස ඇසළ නම්වූවාද නැතිනම් ඇසළ ගස් වල මල් පිපෙන බැවින් මාසය ඇසළ නම්වූවාද යන්න පැහැදිලි නැත. ඔබට අවැසි ලිපිය තෝරාගන්න ඇසළ මාසය ඇසළ ගස

නෙෆර්ටෙම්

නෙෆර්ටෙම් යනු, ඊජිප්තියානු පුරාණෝක්තිවේදයෙහි ආරම්භයෙහිදී ලෝකය මැවීමේදී, ආදිමය ජලයෙන් නැගී ආ නෙළුම් මලක් විය.

ජනවාර්ගික කෙලෙසීම් වල ලැයිස්තුව (අපහාස කිරීම්)

පහත දැක්වෙන්නේ දි ඇති ජනවර්ගයට අයත් සාමාජිකයන්ට දෝෂාරෝපනය එල්ල කිරිමට හෝ ඔවුන්ට අවනම්බු ගෙන දිමට හෝ අවමානාත්මකව හෝ නින්දා සහගත ලෙස ඇමතිමට යොදාගත්, ජනවාර්ගික අපහාස කිරිම් වල ලැයිස්තුවයි. මෙම ලැයිස්තුවේ අරමුණු අනුව, වරණිය ජනවාර්ගිකත්වය හෝ ජාතිය මුල ...

උරේෂා රවිහාරි

උරේෂා රවිහාරි ශ්‍රී ලාංකික ගායිකාවක් වන අතර ඇය මෙම ක්ෂේත්‍රයට පියවර තැබූයේ අවුරුදු 10දීයි. ඇය විසින් කිහිප වරක් සරසවිය සම්මාන කිහිපයක් හිමිකර ගන්නා ලදි.

ප්‍රැස්සටෙගුස්

ප්‍රැස්සටෙගුස් යනු, අයිසිනයි නමින් හැඳින්වුනු බ්‍රිතාන්‍ය කෙල්ටික ගෝත්‍රයක රජු වූ අතර, ක්‍රිව පළමුවන සියවසෙහිදී දළ වශයෙන් වර්තමානයෙහි නෝෆක් නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි පාලනය ගෙන ගියේය. බූඩිකා රැජිණගේ ස්වාමිපුරුෂයා වශයෙන් ඔහු ප්‍රචලිතව හැඳින්වෙයි.

තිත

කුඩාම හා මූලිකම ජ්‍යාමිතික ඒකකයයි. ලක්ෂ්‍යය නමින් ද හැඳින්වේ. තිතක් යනු කිසියම් එක් තැනකි. රේඛා නොහොත් ඕනෑම ජ්‍යාමිතික හැඩතලයක් සෑදෙනුයේ තිත් රැසක් එත් වීමෙනි.

ලම්බක

ජ්‍යාමිතියෙහි, රේඛා හෝ තල හෝ දෙකක් එකිනෙකට ලම්බක යැයි සැලකෙන්නේ ඒවා අංගසම බද්ධ කෝණ සාදන විටය. මෙම පදය නාම පදයක් හෝ නාම විශේෂණයක් හෝ ලෙසින් භාවිතා කල හැක. මෙලෙසින්, නිදර්ශනය කොට ඇති පරිදී, AB රේඛාව CD රේඛාවට ලම්බක වන්නේ B ලක්ෂ්‍යය හරහාය.

තිර මුද්‍රණය

තිර මුද්‍රණය තිර රාමුවක් ආධාර කරගෙන ස්ටෙන්සිලයක් උපයෝගී කො‍ට තීන්ත තෙරපීම තුළින් අභිමත රටාවකට අක්‍ෂර හෝ රේඛා, ඡායාරූප ඕනෑම උපස්ථරයක් මත පිටපතක් හෝ පිටපත් රාශියක් ලබා ගැනීම තිර මුද්‍රණය ස්ක්‍රීන් මුද්‍රණය ලෙස හැඳින්වේ. --Uthmax 14:38, 23 මාර්තු 20 ...

යුරෝපයේ ගංගා ලැයිස්තුව

මේවා යුරෝපයේ ප්‍රධාන ගංගා වෙති. ඔවුන්ගේ අතු ගංගා, ජලවහන ප්‍රදේශ, ආදිය සඳහා එක් එක් ලිපිය බලන්න. විෂදත්වය තකා, 100 කිමී ට වඩා දිගු ගංගා මෙම ලැයිස්තුවෙහි දක්වා ඇත. රට අනුව ලැයිස්තුව වල වඩා කෙටි ගංගා දැක ගත හැක.

හස්ඩ්රුබල් බාර්කා

හස්ඩ්රුබල් බාර්කා යනු හැමිල්කර් බාර්කාගේ දෙවන පුත්‍රයා සහ දෙවන පියුනික් යුද්ධයේදී කාර්තජේනියානු ජෙනරල්වරයෙක් විය. ඔහු, සුප්‍රසිද්ධ හැනිබල්ගේ සහෝදරයා විය.

මාගෝ බාර්කා

හැමිල්කර් බාර්කාගේ පුත්‍ර මාගෝ, මාගොන් ලෙසින්ද ශබ්ද නැගෙයි, ෆනේෂියානු MGN, "දෙවියන් විසින් එවුනු" යනු, බාර්සිඩ් පවුලේ සාමජිකයෙක් වූ අතර, හිස්පානියා, ගල්ලියා සිසල්පිනා සහ ඉතාලිය යන ප්‍රදේශ වලදී රෝමානු ජනරජයට එරෙහිව කාර්තේජ් සේනා මෙහෙයවින් දෙවන පිය ...

අග්‍රේෂයෝ

Iwaseema Dan Awasanai Print SongDownload Singer Susan Hettiarachchi, Composer Radeesh Vandebona Lyricist Jeenu Dharmakeerthi Share හෝ.හෝ.හොහෝ. හෝ.හෝ.හොහෝ. ඉවසීම දැන් අවසානයි රැවටීම මගෙ තේ. Welcome to Lk Lyrics Welcome to LK Lyrics, the largest Sr ...

සයින නියමය

සයින නියමය යනු ඕනෑම ආකාරයේ ත්‍රිකෝණයක පාද සහ එහි කෝණවල සයින අතර ඇති සම්බන්ධයයි.එය පහත ආකාරයට වේ. ඕනෑම A B C {\displaystyle ABC} ත්‍රිකෝණයක් සඳහා සුපුරුදු අංකනයෙන්, a sin ⁡ A = b sin ⁡ B = c sin ⁡ C {\displaystyle {\frac {a}{\sin A}}={\frac {b}{\s ...

කෙටි යතුරු

කෙටි යතුරු Ctrl + B - තෝරාගත් කොටසක් Bold කිරීමට සහ Bold පසු කොටසක Bold ගුණාංගය ඉවත් කිරීමට Ctrl + I - තෝරාගත් කොටසක් Italic කිරීමට සහ Italic කල කොටසක Italic ගුණාංගය ඉවත් කිරීමට Ctrl + U - තෝරාගත් කොටසක් Underline කිරීමට සහ Underline කල කොටසක Und ...

මිථ්‍යාදෘෂ්ඨිය

මිත්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: එය සත්‍යය වශයෙන් පිළිගැනීම. ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම

අභිධ්‍යාව

අභිද්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. එනම් දැඩි ලෝභය යි. අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: අන් සතු වස්තුවක් වීම එය අයත් කර ගැනීමට සිතීම

පරුෂාවාචය

පරුෂාවාචය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම ක්‍රෝධ සහගත සිත් ඇති වීම සිත රිදවන වචන ප්‍රකාශ කිරීම

මුසාවාදය

මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම කියන කරුණ අසත්‍යයක් වීම අනුන් රැවටීමේ චේතනාව

පිශුනාවාචය

පිශුනාවාචය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. එනම් කේළාම් කීම. පිශුනාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීම ...

පාණාතිපාතය

පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම මැරීම ...

අදත්තාදානය

අදින්නාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග: එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම අන්සතු වස්තුවක් වීම එම වස්තුව සො ...

ගැණුම්කරුවන් (විලාසිතා)

විලාසිතා කර්මාන්තයෙදී ගැණුම් කරුවෙකු යනු සාප්පු සවාරියේ යෙදෙන්නන් අතර ජනප්‍රිය මොනවාද යන්න පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ තීරණය මත සාප්පුවක රාක්ක මත තැබිය යුත්තේ කිනම් විලාසිතා අංග දැයි තීරණය කරන පුද්ගලයාය. විලාසිතා ගැණුම්කරුවන් සාමාන්‍යයෙන් ප්‍රවණතා නිරී ...

තක්ෂක

නාගයන්ගේ රජ ලෙසින් හැදින්වෙන තක්ෂක තක්සලාවේ වාසය කලහ. කාන්දවප්‍රස්ථ නගරය සෑදීමට පාණ්ඩවයන් තක්සලාව නාගයන්ගෙන් මුදවා ගත්හ. මොහු දෙවියන්ගේ රජු වන ඉන්ද්‍රගේ යාලුවෙක් ලෙස හැදින්වේ. තක්ෂක හා හේ පුත් අස්වසේන ඉක්ෂුමතී ගග අසබඩ ජීවත් වූහ. ශුතසේන තක්ෂකගේ මල ...

සීමා නොවු ජනවාර්ගික කඛ්ඩායම්

සීමා නොවු ජනවාර්ගික කණ්ඩායමක් වු, වෙනත් ජනවාර්ගික කණ්ඩායම් වල සමාජිකයන්ට තම කණ්ඩායමේ සාමාජිකත්වය ලබාදෙන ජනවාර්ගික කණ්ඩායමකි. ඉතිහාගත වාර්තා වලට අනුව සීමා රහිත පළමු ජනවාර්ගික කණ්ඩායම වුයේ හබිරැ නම් ජනවාර්ගික කණ්ඩායමටයි. මීට අමතරව යුදෙව්වන් හා කොස් ...

සීමා නොවු ජනවාර්ගික කණ්ඩායම්

සීමා නොවු ජනවාර්ගික කණ්ඩායමක් වු, වෙනත් ජනවාර්ගික කණ්ඩායම් වල සමාජිකයන්ට තම කණ්ඩායමේ සාමාජිකත්වය ලබාදෙන ජනවාර්ගික කණ්ඩායමකි. ඉතිහාගත වාර්තා වලට අනුව සීමා රහිත පළමු ජනවාර්ගික කණ්ඩායම වුයේ හබිරැ නම් ජනවාර්ගික කණ්ඩායමටයි. මීට අමතරව යුදෙව්වන් හා කොස් ...

1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත

1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත යනු රැකියාවෙහි නියුතුව එම රැකියාවෙහි යෙදී සිටියදී සිදුවන අනතුරු වල ප්‍රතිපලයක් වශයෙන් තුවාල ලබන හෝ මරණයට පත්වන කම්කරුවන් සදහා වන්දි ගෙවීමට නීතිමය ප්‍රතිපාදන සැලසීම සදහා ඇති කළ පනතකි. මෙම පනත යටතේ රැකියාවෙහි නි ...

එක්සත් ජනපද සෙනෙට් සභාව

එක්සත් ජනපද සෙනෙට් සභාව යනු, එක්සත් ජනපද කොංග‍්‍රස් මණ්ඩලයෙහි ඉහළ මණ්ඩලය වන අතර, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය - පහළ මණ්ඩලය - හා එක්ව එය විසින් එක්සත් ජනපදයෙහි ව්‍යවස්ථාදායකය සංස්ථාපනය කරයි. සෙනෙට් සභා ගර්භය පිහිටා ඇත්තේ වොෂිංටන්, ඩී.සී.හී ...

තණකොළ වවන ක්‍රම

තණකොළ යනු තෘණ විශේෂයකි.ලෝකය ගත් කල තෘණ වර්ග මිලියන ගණනක් සොයාගෙන ඇත.ඇතැම් තෘණ ගෙවතු අලංකරණය සදහා යොදා ගෙන ඇත.කෙසේ නමුත් මේවා වගා කිරීමට සුදුසු ක්‍රම නොදැන වග කිරීම මගින් සාර්ථක ප්‍රතිපල ගත නොහැක.තණකොළ වර්ග අනුව එකිනෙකට අවේනික වූ වග ක්‍රම ඇත.එම තෘ ...

පද්ධති විශ්ලේෂණය (Systems Analysis)

ශක්‍යතා වාර්තාව පිළිබදව ව්‍යාපෘතිය භාර කමිටුව මගින් නව පද්ධතියක අවශ්‍යතාව ගැන සෑහීමකට පත්වුවහොත් ඒ පිළිබදව සවිස්තරාත්මක අධ්‍යයනයක යෙදීමට ව්‍යාපෘති කමිටුව තීරණය කරයි. ඒ අනුව ශක්‍යතා අධ්‍යයන වාර්තාව ඔස්සේ ලබාදී ඇති කරුණු තව දුරටත් විමර්ශනයට ලක්කෙරේ ...

ඕස්ට්‍රේලියාවෙහි ස්වදේශික ජනයා

ඕස්ට්‍රේලියාවෙහි ස්වදේශික ජන කණ්ඩායම් සිය ගණනක් සිටිති; බොහෝ දෙනා 1788 වසරෙහිදී ඕස්ට්‍රේලියාව තුල බ්‍රිතාන්‍ය ජනපදකරණයට පෙර සිටි කණ්ඩායම් වෙති. එක් එක් රට තුල, ජනයා ජීවත්වූයේ වරිගය කණ්ඩායම් වශයෙනි: විතත පවුල් පැවතියේ, විවිධ ඕස්ට්‍රේලියානු ආදිවාසී ...

ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන්

ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින්වාසීන් වනාහී, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙහි කොටසක් වන ටොරෙස් සමුද්‍රසන්ධි දිවයින් වල වෙසෙන ස්වදේශික ජනතාවකි. ඕස්ට්‍රේලියාවෙහි ඉතිරි කොටසෙහි වෙසෙන ආදීවාසී ජනතාව වෙතින් වාර්ගීක වශයෙන් වෙනස්වන මොවුන්, සාමාන්‍ය වශයෙන් වෙන ...

බයොස්

බයොස් BIOS Basic Input Output System යන වචනවල මුලකුරුවලින් BIOS යන්න සෑදි ඇත. වෙළෙඳපොළේ ඇති මවුපුවරු හෙවත් මදරුබෝඩ් Motherboard සියල්ල එක සමාන නොවේ. එහෙත් ඒ සෑම මව්පුවරුවක්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ එකසේ ක්‍රියාත්මකවේ. මේ සඳහා මූලිකව සහයෝග ...

දි ආට් ඔෆ් වෝ (මකියාවෙල්ලි)

ආට් ඔෆ් වෝ යනු, ඉතාලියානු පුනරුද දේශපාලන දාර්ශනික සහ ඉතිහාසඥ නික්කලෝ මකියාවෙල්ලි විසින් ලියැවුනු නිබන්ධයකි. ආට් ඔෆ් වෝ හි ආකෘතිය සොක්‍රටීය සංවාදයක ස්වරූපයක් ගනියි. ආරම්භයේදීම, ෆැබ්‍රීසියෝ කොලොන්න සාමිවරයා විසින් ප්‍රකාශ කර ඇති පරිදී, මෙම කෘතියෙහි ...

චීනය (වක්‍රෝක්තිහරණය)

නිල වශයෙන් චීන මහජන ජනරජය වන්නාවූ චීනය, නැගෙනහිර දිග ආසියාවේ පිහිටි රටකි. චීනය යන්නෙන් පහත දෑ වුවද අදහස් විය හැක: නිල වශයෙන් චීන ජනරජය නම් රාජ්‍යය වන්නාවූ තායිවානය