ⓘ Free online encyclopedia. Did you know? page 8

බ්‍රැනිස්ලාව් මැලිනොවුස්කි

බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි උපත: 1884 අපේ්ම‍රල් 7 බ්රාකවු, පෝලන්තය ඔස්ටි්්‍රයන් හන්ගේරියානු අධිරාජ්‍යය මරණය: 1942 මැයි 16 නිව් හෙවන්, ඇමරිකා එක්සත් ජනපදය අධ්‍යාපනය: දර්ශනය සඳහා දර්ශනසූරී උපාධිය, භෞතික රසායන විද්යා ව පි ...

සංස්කෘතික මානව විද්‍යාව

සංස්කෘතික මානව විද්‍යාව යනු මානව විද්‍යාව එක්සත් ජනපදය තුල වර්ධනයවීමේදී නිර්මාණය වූ ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් හතරින් එකකි. මේ වූකලි මිනිසුන් අතර පවත්නා සංස්කෘතික විවිධත්වයන් සහ ප‍්‍රාදේශීය සංස්කෘතික යථාර්තයන් කෙරෙහි ගෝලීය ආර්ථික හා දේශපාලනික කි‍්‍රයා ...

ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය

ස්වභාවික මානව විද්‍යා අධ්‍යයනය යනු, සොබාදහම සහ මිනිසාගේ සමාජයීය සබඳතා පිළිබඳව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී, යම් ජන වර්ගයක් විසින් තම සමාජීය, ආර්ථීක සහ දේශපාලනමය අවශ්‍යතා අනුව තම වටපිටාව වෙනස්කර ගන්නා ආකාරය පිළිබඳව සොයා බැලේ. ස්වභාවික මානව විද්‍යා අධ් ...

සමාජ විද්‍යාව

සමාජ විද්යාව, පුළුල් වශයෙන් කථා කරයි, ලෝකය ක්රියා කරන ආකාරය හා සමාජීය හැසිරීම් පිලිබඳ පැහැදිලි කිරීම් භාවිතා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. ස්වභාවික විද්යාවන්ට වලට සාපේක්ෂව ස්වාභාවික සංසිද්ධි විෂමතාවයන් සමාජ විද්යාවේ විෂයය වන්නේ සමාජයයි. සමා ...

රුහුණ විශ්වවිද්‍යාලයය

රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි. දකුණු පළාතෙහි ඇති එකම විශ්වවිද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 6 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර ...

මහජන සෞඛ්‍යය

මහජන සෞඛ්‍යය යනු ප්‍රජාවෙහි සෞඛ්‍ය පිළිබදව ඇති අවධානම් තත්වය කළමණාකාරිත්වය පිළිබදව අධ්‍යයනය කිරීම සහ පුහුණු කිරීම. මෙම ක්ෂේත්‍රය මගින් රෝග සහ ශාරීරික සෞඛ්‍ය පිළිබදව සමාජයෙන් ඇති කරන බලපෑම පිළිබදව විශේෂ අවධානය යොමු කරයි. මෙමගින් එන්නත්කරණය, පානීය ...

මානව විද්‍යාව වෙත ප‍්‍රවේශයන්

සතර ක්ෂේත්‍ර ප්‍රවේශය ප‍්‍රධාන වශයෙන් එක්සත් ජනපදය තුල මානව විද්‍යාව ‘සාකල්‍ය’ ලෙස අර්ථකථනය කරනු ලබන අතර ‘සතර ක්ෂේත‍්‍ර ප‍්‍රවේශයක්’ මත පදනම් වෙයි. මෙය න්‍යායාත්මකව හෝ ප‍්‍රයෝජ්‍යතාවාදී ලෙස හෝ ඇමරිකානු ශ‍්‍රාස්ත‍්‍රාලීය ආයතනයන්හි ව්‍යුහයන්ට වැදගත ...

මාධ්‍යයේ මානව විද්යාේව

මාධ්‍යයේ මානව විද්‍යාව මාධ්‍යයේ මානව විද්‍යාව ජනමාධ්‍ය පිලිබඳ මානව විද්‍යාව, මාධ්‍ය මානව විද්‍යාව වූ කලි නිෂ්පාදකයින් ප්‍රේක්ෂකයින් සහ ජනමාධ්‍යයේ වෙනත් සංස්කෘතිකමය හා සමාජීය පැතිකඩවල් තේරුම්ගැනීමේ මාර්ගයක් ලෙස මානව වංශ අධ්‍යනයන් වැදගත් ලෙස සලකන්න ...

මානසික සෞඛ්‍ය උපදේශක

මොහු පුද්ගයින්ට, යුවලන්ට, පවුල්වලට, කණ්ඩායම්වලට සහ විශාල පද්ධතිවලට උපදේශන සේවා සපයන වෘත්තිකයෙක් ලෙස හැඳින්විය හැක. මොහු අධ්‍යාපනයේ සහ රක්ෂාවේ උපදේශන සඳහා ද පුහුණුව ලබා ඇත. වෙයාර් විසින් 2000 දී මානසික සෞඛ්‍යය සමාජීය වශයෙන් සකසා අර්ථ දක්වන ලදී. එය ...

රයින්ඩ් ගණිතමය පැපිරසය

රයින්ඩ් ගණිතමය පැපිරසය, ඊජිප්තියානු ගණිතය පිළිබඳ හොඳම නිදසුන දක්වයි. 1858 වසරෙහිදී ඊජිප්තුවෙහි ලුක්සෝර්හිදී පැපිරසය මිලදී ගත් ස්කොට් ජාතික පුරාතත්ත්වවේදියෙක් වූ ඇලෙක්සැන්ඩර් හෙන්රි රයින්ඩ් අනුව යමින් එය නම් කර ඇත; රැම්සීසියම් තුල හෝ එය අසබඩ හෝ නී ...

නියැන්ඩර්තාල්

නියැන්ඩර්තාල් යනු, හෝමෝ ගණයට අයත් නෂ්ට මානව විශේෂයක් වන අතර, බොහෝ විට හෝමෝ සේපියන්ස් හී උපවිශේෂයක් විය හැක. නූතන මානවයන්ට ඉතා කිට්ටු බන්ධුතාවයක් දක්වන ඔවුහූ, ඩීඑන්ඒ අතින් වෙනස් වන්නේ 0.12% කින් පමණි. නියැන්ඩර්තාල් විසින් ඉතිරි කර ගිය නෂ්ටාවශේෂ අත ...

විද්‍යාව (වක්‍රෝත්තිහරණය)

ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න සයන්ස් යන වදනේ සිංහල පරිවර්ථනය සඳහා නවීන විද්‍යාව බලන්න. බෞද්ධ සංකල්පමය විග්‍රහය සඳහා විද්‍යාව බෞද්ධ සංකල්පය බලන්න. විද්‍යා යන අන්වර්ථ නාමයේ තේරුම සඳහා සරස්වතී බලන්න. අාසියාතික භාෂා වලින් විද්‍යා ලෙස භාවිතාවන වචනයේ තේරුම ...

සෙෙල සැකිල්ල

ජීවයේ සියළු අධිරාජධානියන්ට අයත් සියළු සෙෙලයන්හී සෙෙල සැකිල්ල දැකගත හැකිවේ. එය න්‍යෂ්ටියේ සිට ප්ලාස්ම පටලය දක්වා සෙෙල ප්ලාස්මය පුරා විහිදී යන, අන්තර් සම්බන්ධිත තන්තු සහ නාලිකා සමූහයකින් තැනුනු සංකීර්ණ ජාලයක් ලෙස පවතී. විවිධ ජීවීන්ගේ සෙෙල සැකිලි පද ...

ආතර් සී. ක්ලාක්

ආතර් සී ක්ලාක් උපත ලැබුවේ 1917 දෙසැම්බර් 16 වැනිදා එංගලන්තයේ සමර්සෙට් මයින්හෙඩ් හිදීය. ද්විතියික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණක වරයකු ලෙස රැකියාව කලේය. දෙවන ලෝක යුද්ධය සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් ...

කෝකසස් කඳු

කෝකසස් කඳු වනාහී, යුරේසියාව තුල, කෝකසස් පළාතෙහි, කඵ මුහුද සහ කැස්පියන් මුහුද අතර විහිදෙමින් පිහිටන කඳු වැටියකි. කෝකසස් කඳු වල කොටස් වශයෙන් උතුරු දිශාවෙන් පවතින මහා කෝකසස් සහ දකුණු දිශාවෙන් පවතින සුළු කෝකසස් දැක්විය හැක. බටහිර-වයඹ දිශාවෙහි සිට නැග ...

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා දුම්රිය සේවය පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකි. 1858 දී ආරම්භ කරන ලද මෙය වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වාණිජ අගනුවර වන කොළඹ පිහිටි මරදාන සිට අගනුවරින් ඈත ප ...

ලංකා දිවයින

දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වන ලංකා දිවයින හෙවත් ලක්දිව ශ්‍රී ලංකාවට අයත් විශාලතම දූපතවේ. 64.740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65.610 km² ක වපසරියකින් මෙම දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1.340 km ද ...

ශ්‍රී ලංකා කොටියා

ශ්‍රී ලංකීය කොටියා ලෙස විද්‍යාත්මක නාමකරණය කරන කොටි උප විශේෂයකි. මොවුන් ලංකාව තුල අන්තරායට ලක් වූ සත්ව කොට්ඨාශයකි. මොවුන් ව පළමු වරට විස්තර කර ඇත්තේ ශ්‍රී ලංකීය සත්ව විද්‍යාඥයකු වන පී. එඩ්වඩ් පිරිස් දැරණියගල මහතා විසින් ය. 2008 වර්ෂයේ සිට මොවුන් ...

ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් පවතින්නේ මිත්‍රශීලී සම්බන්ධතාවයකි. නමුත් ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධයේ සමහර කාරණා පිළිබඳ දෙරට අතර මතභේද පවතියි. ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා ඉන්දියාව වන අතර දෙරට එකිනෙක වෙන්වන්නේ පෝක් සමුද්‍ර සන ...

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය ප්‍රකාශ කරන විවිධ වස්තු, ලාංඡන, සංකේත, ගීත හා කොඩි භාවිතා වේ. මේවා අතරින් සුවි‍‍ශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය නිර්මාණය කිරීමේ දී ආගම, එම දේශය ආවේනික හෝ දේශයේ කිසියම් ව ...

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය

බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ Scouting for Boys නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ...

උතුරු දුම්රිය මාර්ගය, ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය, ප්‍රධාන දුම්රිය මාර්ගයෙහි මංසන්ධියක් වන පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී වයඹ පළාත සහ උතුරු මැද පළාත අතුරින් විහිදී උතුරු පළා‍තේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් අවසන් වන දිවයිනේ දීර්ඝතම දුම්රිය මාර්ගයයි. මෙම දු ...

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන්විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි ඇත. අපේ පුංචි ලක්දිව ස් ...

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය සඳහා ප්‍රධාන නගර සහ ප්‍රදේශ දක්වා දිවෙන ශක්තිමත් නගරාන්තර දුම්රිය මාර්ග පද්ධතියක් තිබේ. බ්‍රිතාන්‍ය යුගයේ සිලෝන් ගවන්මන්ට් රේල්වේ ලෙස හඳුන්වා ඇති දැන් රජයට අයත් ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රධාන සහ ප්‍රාථමික දුම්රිය සම ...

වර්ෂ 2000 ශ්‍රී ලංකා සුළි කුණාටුව

වර්ෂ 2000 ශ්‍රී ලංකා සුළි කුණාටුව, නිමිතිකරණය: 04B), වර්ෂ 1978 න් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම නිවර්තන සුළි කුණාටුව විය. මෙය වසර 2000 දී උතුරු ඉන්දීය සාගර සුළි කුණාටු වකවානුව තුළ ඇති වූ සිවු වන නිවර්තන කුණාටුව සහ දෙවන දරුණුම වා සුළි කුණාටුවයි. 2 ...

මුහුදුබඩ දුම්රිය මාර්ගය

මුහුදුබඩ දුම්රිය මාර්ගය මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී කොළඹ කොටුව බලා බටහිර දෙසට දිවයන අතර ඉන්පසු දකුණු දිශාවට හැරී ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ ගාල්ල කරා දිවෙයි. ගාල්ල දුම්රිය ස්ථානය පර්යන්ත දුම්රිය ස්ථානයක් ලෙස සකසා ඇති බැවින් දුම්රිය ම ...

සිංහල මිණුම් ඒකක

තප්පර 60 = විනාඩි 01 සිංහල පැය 60 = දින 01 විනාඩි 60. = සිංහල පැය 01 දවස් 30 = මාස 1 මාස 3 = කාර්තු 1 මාස 12 = අවුරුද්ද 1 කාර්තු 4 = අවුරුදු 1

වී ගොවිතැන - ශ්‍රී ලංකාව

පරිසරය සමග සහජීවනයෙන් වී ගොවතැන සිදුකරන / සිදුකල සිංහල ක්‍රමය මෙම ලිපියෙන් සාකච්චා කෙරේ ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. වී ගොවිතැනට අවශ ...

ගොක් කලාව

ළපටි පොල් කොළය - ගොක් කොළය යනුවෙන් හැඳින්වේ. ගොබයේ ඇති කොළ: ගොබ කොළ: ගොප් කොළ: ගොක් කොළ වූ බව පැහැදිලිය සශ‍්‍රීකත්වය සංකේතවත් කරන පුන්කලස, පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි, ගොක් ගෙඩි, තොවිල් පවිල් ආදියට යොදාගන්නා පහන් පැළ, තවත් තොවිල් භාණ්ඩයක ...

වැව්

කිසියම්‍ පහත් කදු වෑටියක කපොල්ලක් තූළින් ගංගා,ඈළ,දොළ,පිහිටා තිබු අතර ඵ කපොල්ල වසා වේල්ලක් බෑද ඵ කදුවෑටියෙහි නෙරෑදෙක ඵකට සම්බන්ධ කරමින් පෑරණි සිංහලයෝ වෑව් නිර්මාණය කළහ.

සූනන් ඇඟ වැටීමේ ඵලාඵල

දකුණු අත ඇගිලි - රාජ සම්මාන දකුණු කෙන්ඩ - බොහෝ පාඩු මුඛය - භය දකුණු පාදය - දුක් පිට කොන්ද - ද්‍රව්‍යය ලාභ වම් කණ - වෙළඳ ලාභ උඩු තොල - වස්තු හානි දකුණු පාදයේ ඇඟිලි - රාජ භය මුහුණ - බන්ධු දර්ශන ඥාති/මිතුරු හමුවක් නියපොතු - ධන හානි නළල - මරණ යෝනිය - ...

අංගම්පොර

මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය, යටකය සඳහා පාරම්පරික දියකච්චීය, වවුල් අමුඩය, මල්වාටිය, සරුවාලය හෝ කොට සුදු සරමක් හඳියි. ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියට නම් ගම් කිය කියා උනුනුන් වේග කොට අංගම් ...

අංගම්පොර (තාවකාලික)

අංගම්පොර සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මූලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ශ්වයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත හා ආයුධ රහිත ලෙස අංශ ...

ගැට බෙරය

උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, කොන් දෙකට වඩා මැද මහත බෙරය යනුවෙන් අර්ථකථනය කළ හැකි, උඩරට ප්‍රදේශයේ චිරාත් කාලයක් ප්‍රචලිත ව තිබීම නිසා වර්තමානයේ උඩරට බෙරය නමින් ද හැඳින්වෙන ගැටබෙරය නම් වූ ලොව මවිත කළ දෙඅතින් තැලීමෙන් හමින් ශබ්ද උපදවන මේ අ ...

දවුල

දේශීය වාද්‍ය භාණ්ඩ අතර, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන භාණ්ඩයක් වශයෙන් දවුල හඳුන්වා දිය හැකි ය. පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව විතතාත ගණයට අයත් වන සංගීත භාණ්ඩයකි. එසේම බෙර වර්ග අතර ඉතාමත් ඈත ඉතිහාසයක් උරුම ‍‍වන දවුල චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ භාවි ...

‍පුරාණ අවිආයුධ ශාස්ත්‍රය

පුරාණ අ විආයුධ ශාස්ත්‍රය යනු මහා සම්මත මනු රජුගෙන් ඇරඹෙන හෙල රාජධානියත තුළ වසර 38000 කට අධික කාලයක් තිස්සේ යුද්ධාදී කටයුතු උදෙසා අප ශිල්පීන් විසින් තමන්ට අවි ආයුධ තනා ගැනීම සඳහා භාවිතා කළ ශාස්ත්‍රයයි. මෙය බොහෝ විට ඒ කුල මත පදනම්ව තිබී ඇති අතර මෙය ...

සිංහල භාෂාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භා ...

සිංහල ජනයා

සිංහල යනු ශ්‍රී ලංකාවේ බහුතර ජන වර්ගයයි. සිංහල නම් කුමාරයකු මෙහි පැමිණ එවක ලක්දිව සිටි යක්ශ නාග දේව යන අනාර්‍ය ගෝත්‍රයන් යටපත් කරමින් සිංහල සමාජය සිංහල සංස්කෘතිය ගොඩනගා ඇත. මහා වංශයේ එම කුමරු විජය යන නාමයෙන් හදුන්වා දී ඇත.පුරාන සිංහලයන්ගේ මෙන්ම බ ...

සිංහල අකුරු

සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු සිංහල අකුරු නම්වේ. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.

සිංහල අලුත් අවුරුද්ද

සිංහල අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලංකාවේ දී අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හඳුන්වන ශ්‍රී ලාංකික සිංහල ජනයාගේ නව අවුරුදු උදාවයි. එය විශේෂ සැමරුමක් වන අතර සිංහලයින් පමණක් නොව බහුතර ශ්‍රී ලාංකිකයින් ද සමරනු ලැබේ. දකුණු සහ අග්නිදිග ආසියාවේ බොහෝ සංස්කෘතීන්ට අ ...

කොළඹ විලාසිතා සතිය

කොළඹ විලාසිතා සතිය යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන විලාසිතා දැක්මකි. එහි පළමුවැනි විලාසිතා දැක්ම 2003 වසරේදී සිදුකෙරුණු අතර, ඊට බංග්ලාදේශ, ඉන්දියානු, පාකිස්තානු, පලස්තීන, ස්පාඥ්ඥ සහ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ ම ...

විලාසිතා පිලිබඳ ජනමාධ්‍ය

විලාසිතා ජනමාධ්‍ය යනු ප්‍රසිද්ධ කරන ලද විලාසිතා මාධ්‍යවල සියලු අංග විස්තර කිරීමට යොදා ගන්නා පදයකි. සමහරක් විට විලාසිතා රචකයන්ට, විලාසිතා විවේචකයන්ට හෝ විලාසිතා වාර්තාකරුවන්ට මෙම වදන යෙදේ. විලාසිතා ජනමාධ්‍ය සදහා වඩාත් සුදුසු උදාහරණය වන්නේ සඟරා හා ...

විලාසිතා ජනමාධ්‍ය හා අන්තර්ජාලය

විලාසිතා පිළිබඳව වූ ප්‍රථම අන්තර්ජාල අඩවිය වූයේ ෆැෂන් නෙට්ය. එය ආරම්භ වූයේ 1995 ජනවාරි මාසයේ දීය. 1990 මැද භාගය වන විට අන්තර්ජාලය යනු අධ්‍යාපන අංශ මඟින් ක්‍රියාත්මක කළ පර්යේෂණ ජාලයක් විය. නමුත් මෙම නවතම මාධ්‍යයේ අති විශාල ඉල්ලුම විලාසිතවල මුල් පි ...

හේමාල් රණසිංහ

1984 අගෝස්තු 25 වන දින මෙරට මාතලේ හීදී උපත ලත් හේමාල්, පිරිමි දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැනියා විය. ඔහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙකු බව සඳහන් වේ. සිය අධ්‍යාපන කටයුතු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හැදෑරූ ඔහු, පසුව සිය වෘත්තීය ලෙස මෙරට ...

ප්‍රියන්කා චොප්රා

ඉන්දියානු නිළියක වන ප්‍රියන්කා චොප් රා සිනමා වෘතියට පිවිසීමට පෙර මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කලාය. මැය වසර 2000 හේදී "ලෝක රූ රැජිණ" ලෙස කිරුළු පැලැන්දාය. ඇය 2002 වර්ෂයේ "තමිලන්" Thamizhan නම් දමිළ චිත්‍රපටයෙන් තම සිනමා දිවිය ආරම්භ කලාය. ඉන්පසු 2 ...

විලාසිතා ජන මාධ්‍යවේදනය සහ අන්තර්ජාලය

විලාසිතා පිළිබදව බිහවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරඔුනු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් චන අන්තර්ජාලය විද්වතුන්ගේ විමඥ්ශනයට පැවැතිමින් ලක්වුවද,අන්තර්ජාල භාවිතය සදහා වැඩි කැමැත්තක් ජනතාව තුලින් ඇති බවට මින් පැහැදිලවිය. මින් මාස හයකට ප ...

විලාසිතා ජන මාධ්‍යවේදය

විලාසිතා පිළිබදව බිහිවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරබුණු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් අන්තර්ජාලය විද්වතුන්ගේ විමර්ශණයට ලක්විය. එයින් අන්තර්ජාල භාවිතය සඳහා වැඩි කැමැත්තක් ජනතාව තුළින් ඇති බවට පැහැදිලි විය. එයින් මාස හයකට පමණ පසු" ල ...

වාරිස් ඩයිරී

වාරිස් ඩයිරී යනුවෙන් හැඳින්වෙන්නේ සෝමාලි නිරූපිකාවක, කතුවරියක, නිළියක සහ සමාජ ක්‍රියාකාරිණියකි. 1997 සිට 2003 දක්වා ඇය එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස කටයුතු කළා ය.

මිස් දීවා 2020

මිස් දීවා 2020,වර්ෂ 2020 පෙබරවාරි 22 වන දින පැවති මිස් දීවා තරඟයේ 8 වන සංස්කරණයයි.දිවයින පුරා තරඟකරුවන් අතරින් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව විසි දෙනෙකු තෝරා ගන්නා ලදී.මිස් යුනිවර්ස් ඉන්දියා 2019, වර්ටිකා සිං ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස ඇඩ්ලයින් ක ...

ලියා කෙබෙඩේ

ලියා කෙබෙඩේ යනුවෙන් හැඳින්වෙන්නේ ඉතියෝපියාවේ උපන් නිරූපිකාවක, මාතෘ සෞඛ්‍ය අධිවාචිකාවක, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක, සහ නිළියකි. ෆෝර්බ්ස් සඟරාව අනුව ඇය 2007දී ලොව එකොලොස්වැනියට වැඩිම ගෙවීමක් ලද සුපිරි නිරූපිකාව විය. ඇගේ රුවින් එ.ජ. වෝග් සඟරාවේ කවරය ත ...