ⓘ අරවින්ද සිල්වා. පින්නදුවගේ අරවින්ද සිල්වා 1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී උපත ලැබීය. ශ්‍රී ලංකා මාතාවට ගෞරවය ගෙන දුන් අති මහත් දක්ෂතා රැසක් හිමි කරගත් අනගිභවනීය ..

විරාගය (චිත්‍රපටිය)

ඉරෝෂා ගුණසේකර සරෝජිනී නයනතාරා රුචිර ප්‍රනාන්දු අකිල ප්‍රනාන්දු චන්දන පාලිත තරංග ගුණසේකර

පෙම්බර මධූ

ඇග්නස් සිරිසේන ඉන්ද්‍රජිත් සෝමතුංග බන්දුල විතානගේ දයානන්ද ගලප්පත්ති රාජා සුමනපාල රත්නා සුමනපාල සෝමසිරි දෙහිපිටිය හයසින්ත් විජේරත්න ටෝනි රණසිංහ ඩී. ටී. ඒ. ඩී. ආර්. දිසානායක සීතා කුමාරි මර්වින් ජයතුංග රවින්ද්‍ර රන්දෙණිය වී. ටී. ජී. කරුණාරත්න ප්‍රසන්න ෆොන්සේකා ඇන්. තෙරෙස් චම්පා ගුණිදාම විජය කුමාරණතුංග වික්ටර් වික්‍රමගේ මානෙල් ජයන්ති නිර්මලා ජයවීර දෙනවක හාමිනේ ධර්මදාස කුරුප්පු මයිකල් සුභසිංහ ශාන්ති ලේඛා මාලිනී ෆොන්සේකා රෝහිණි විජේසිංහ ගාමිණී ගනේගොඩ එම්. ඩී. සිමියොන් අයිවන් විජේරත්න සමන්ති ලැනරෝල් සිරිල් ඇන්තනි අමරදාස රාජපක්ෂ ගීතා කුමාරසිංහ

1998 නිදහස් කුසලානය

2018 නිදහස් කුසලානය යනු ඉදිරියෙහි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක් වන අතර 2018 මාර්තු මාසයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැවැත්වීමට නියමිතය. එය වනාහී බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් තරග මාලාවකි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම නිමිත්තෙනි. මෙම තරගාවලියට විස්සයි20 තරග 7 ක් ඇතුලත් වේ. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. Sri Lanka won three matches while India won one in the group stage, before India won the final beating the former by 6 runs. Sri Lankas Aravinda de Silva who scored 368 runs was named player of the ...

                                     

ⓘ අරවින්ද සිල්වා

පින්නදුවගේ අරවින්ද සිල්වා 1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී උපත ලැබීය. ශ්‍රී ලංකා මාතාවට ගෞරවය ගෙන දුන් අති මහත් දක්ෂතා රැසක් හිමි කරගත් අනගිභවනීය ක්‍රීඩකයකු ලෙස ඔහුව හැඳින්විය හැකිය.

                                     

1. ක්‍රිකට් වෘත්තීය ජීවිතය

අරවින්ද සිල්වාගේ ටෙස්ට්, ක්‍රිකට් දිවිය ආරම්භවන්නේ 1984 එංගලන්තයේ" ලෝඩ්ස්” ක්‍රීඩා පිටියෙනි. ක්‍රිකට් දිවියේ මුල් අවධියේ දී ඔහුව හඳුනාගනු ලැබුවේ පන්දුවට දැවැන්තව පහර දෙන නමුත් අස්තිර පිතිකරුවකු ලෙසිණි. ඒ නිසාම ඔහුට" Mad Max” යන අනවර්ථ නාමය ලැබුණි. ඔහු ඔහුගේ සුපුරුදු දැඩි ප්‍රහාර ගැන පැවසුවේ එය ඔහුගේ සුපුරුදු ආර බවත් එවැනි ප්‍රහාරයක දී ඔහුට තම පහර ගැන විශ්වාසය ගොඩනැගෙන බවත්ය. එම නිසා ඔහුට එම සුපුරුදු ආර වෙනස් කර ගැනීමට අවශ්‍ය නැති බවත්ය. යමෙකුට පන්දු එවන්නා සිය පාලනයට නතු කරගත හැකිනම් ඔහු එය කළ යුතු බව ඔහුගේ අදහසයි. කුඩා කළ සිටම එය ඔහුගේ ප්‍රතිපත්තිය වූ බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

නමුත් 1995 එංගලන්තයේ කෙන්ට්හි ක්‍රීඩා කළ සාර්ථක පළමු පෙළේ තරඟාවලියකින් පසු ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ පරිවර්තනයක් සිදුවිය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්‍රාහී බල කණුවක් වූයේ සිය විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්‍රේලියා‍වට එරෙහිව හොඳම ක්‍රීඩකයා වීමෙනි. එපමණක් නොව ටෙස්ට් තරඟ දෙකකදීම ඒ සෑම ඉනිමකම ඔහු ශතක වාර්තා ඔහුගේ උසස් ජයග්‍රහණයක් වන අතර ඒ අවධියේ දී ඔහුට අභියෝගයක් වූයේ ඉන්දියානු කණ්ඩායමේ සුනිල් ගවස්කාර් හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ රිකී පොන්ටින්ය. ඔහුගේ ශතක ඉක්මවූ ලකුණු රැස් කිරීම වූයේ 138 හා 105 වශයෙනි. එය නොදැවී ලබාගත් ලකුණු වීම විශේෂත්වයකි. ඒ 1997 පකිස්ථානයට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දීය. මෙය ඔහු තැබූ අනගි වාර්තාවක් විය. දෙවන ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු 168 නිසා එම වසර අවසාන ලකුණු 1220 ක් ඉහළ නැගුණු අතර වේගය 76.25 ක් විය.

ඔහුගේ ඉහළම ලකුණු රැස් කිරීම වූයේ 1991 නවසීලන්තයට එරෙහිව" Basin Reserve” හි දී ලකුණු 267 කි. එසේ 2002 ඔහුගේ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ශතක දෙකක් ලබා ගත්තේය. මෙවැනි අනගිභවනීය නමක් ක්‍රිකට් ඉතිහාසයේ රඳවා 2003 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ අනූපමේය සත්කාරයට ශ්‍රී ලාංකිකයෝ වන අපි ණය ගැති‍ වෙමු.

                                     
  • ග ර ස හ 84 හ අරව න ද ද ස ල ව 145 ව ඩ ම ලක ණ ස ඛ ය තරඟ 38 කද සනත ජයස ර ය ලක ණ 1165. ව ඩ ම ප ද ගල ක ලක ණ ස ඛ ය ව අරව න ද ද ස ල ව ලක ණ 145 ක
  • හ ම ද ර ව - ව ශ රද එඩ වඩ ජයක ඩ හ ය හ ය අප ය ළ - ශ රන ය ජයක ඩ කස න අරව න ද ප රන න ද හ ම ෂ මන ප ර ය ද ස න යක, තන ර මධ ග ත ද ස න යක, එම ප ප රබ ධ
  • ම කස ල න ටන ස මග හ නට ගල ප ර මද ස ස න ල රව න ද ර ස ල ව ග ග ක ම ර අත ර ග ර ය අරව න ද ගමග ක ම ර තලහ ට ගම ක ස ම ක න ද ගම ග ම ණ චන ද රල ල
  • හ ම ල රණස හ, ප බ ද චත ර ග යන ද න ර ගනය න ද යක ව ර ෂ න රණවන - අරව න ද අර ණ ර ජපක ෂ - ශ ර න හද න ව ද න ස ර ග ද ස ස කර - ජ ඩ පබ ධ ස ද පන
  • සහ ය - ක ඒ. ධර මස න, ම බට රත නස ර ය ප ග ණත ලක ස ස කරණ සහ ය අරව න ද ප රම ල ව ක රමස හ, ස දත ර හණ, ධම ම ක කන දග අ ග රචනය - ශ ෂ පල හක ක ර
  • ක ස බ බය ය ර ජ ද ස ල ව කල අධ යක ෂණය එස එච සරත ස න ල ව ජයස හ සටන අධ යක ෂණය ඩ ඒ. ව ල ගම එම අරව න ද ශබ ද පර ප ලනය - ක ප
  • සජ ව කරණය - ගය න ස ල ව රව හ ර ප ර ර රව හ ර ව රත ග, ක ර ස ට පර ප රන න ද ක ර ශ න ත ප ර ර හර ඳ ජයවර ධන, හර ඳ අරව න ද ර ම ෂ තර ග, චමත ක
  • ක ර ඩ ගණය ද ර ස කර ගත ව ඩ ම ලක ණ එකත ව ව ය ම වන අතපත ත අරව න ද ද ස ල ව මහ ල ජයවර ධන, ක ම ර ස ගක ක ර සහ සච න ට න ඩ ල ක ර යන න 1000 ට වඩ
  • ව ල ස ක මර ව ද හල න ඇය අධ ය පනය සම ප ර ණ කල ය. ජනප ර ය ග යක මධ ම ධව අරව න ද සමග ඇය ව ව හ ව ස ට අතර, ඔව නට ශ ව ත මන ද ක ණ නම න එක ද යණ යක ස ට ය