ⓘ කාලය සම්භන්ධ ⁣⁣භෞතික සංකල්පය දැනගැන‍ිමට ⁣භෞතික කාලය බලන්න කාලය යනු සදාකාලික අඛණ්ඩ සිද්ධි දාමයක් සහ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරවිය නොහැක ..

කක්ෂීය කාලාවර්තය

කිසියම් වස්තුවක කක්ෂීය කාලාවර්තය යනු, තවත් වස්තුවක් වටා එක් සම්පූර්ණ කක්ෂයක් ගමන් කිරීමට එයට ගතවන කාලය වෙයි. තාරකා විද්‍යාවෙහි ගැඹුරට නොගොස් මෙය විස්තර කළ හොත් මෙයින් හැඳින්වෙන්නේ, තාරකා වලට සාපේක්ෂව ගණනය කෙරෙන, තාරකා විද්‍යාත්මක වස්තුවක නක්ෂත්‍ර කාලාවර්තය වෙයි. සූර්යයා හෝ වෙනත් බගෝලීය වස්තුවක් වටා, වස්තුවක කක්ෂීය කාලාවර්තයන් විවිධ වර්ගයන් වෙති: නක්ෂත්‍ර කාලාවර්තය යනු, තාරකා වලට සාපේක්ෂව, වස්තුවක් විසින් සම්පූර්ණ කක්ෂයක ගමනෙහි යෙදීමෙහි කාලික චක්‍රයයි. මෙය, අවස්ථිතික භ්‍රමණය-නොවන සමුද්දේශ රාමුවක කක්ෂීය කාලාවර්තය වෙයි. සංගම කාලාවර්තය ඩරකොනිටීය කාලාවර්තය

අවකාශය

කාලය හා අවකාශය සත්ය ලෙසින්ම පවතින යථාර්ථයන් බවත්, වස්තූන් අවකාශයෙහි ගිලි ඇති බවත්, සිද්ධීන් කාලයෙහි සිදුවන බවත් අයිසැක් නිවුටන් උපකල්පනය කළේය. වෙනත් ආකාරයකින් ප්රකාශ කරන්නේ නම් වස්තූන් අවකාශයෙන් වෙන්වන අතර සිද්ධීන් කාලයෙන් වෙන්වේ. යථාර්ථයක් වු අවකාශය, දිග, පළල හා උස යන ත්රිමානයන්ගෙන් සමන්විත බවත්, කාලය යන්න අවකාශයෙන් ස්වායත්ත වුවක් බවත්, කාලය රේඛීයව ඉදිරියට ගලා යන බවත් අයිසැක් නිවුටන් විශ්වාස කළේය. ලයිබ්නිස්ට අනුව කාලය හා අවකාශය යනු පිළිවෙලින් සිද්ධීන් අතර හා වස්තූන් අතර සම්බන්ධය දැක්වීම සඳහා අප විසින් නිර්මාණය කරන ලද මනසේ කල්පිතයන් මිස යථාර්ථයන් නොවේ. ඔහුට අනුව සිද්ධීන් නැති අවස්ථාවකදී කා ...

ඡයාරූපකරණය

ඡයාරූපකරණය හෙවත් ඡායාරූප ශිල්පය යනු ආලෝක කිරණ සටහන් කරගැනීම මගින් චල හෝ නිශ්චල සේයා නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලියේ දී ආලෝකය ආලෝක සංවේදී මාධ්‍යකයට යොමු කරයි.මේ සඳහා කැමරාව නම් උපකරණය භාවිත කරයි. ඡායාරූපකරණය යනු, ආලෝක සංවේදී මාධ්‍යයක් ඡායාරූප පටලයක් හෝ විද්‍යුත් සංවේදක උපාංගයක් වැනි ආධාරයෙන් ආලෝකය ප්‍රතිග්‍රහණය කිරීම මගින් දර්ශන ගබඩා කර ගැනීමේ ක්‍රියාවලියයි. සාමාන්‍යයෙන් මෙහි දී පහත ක්‍රියාවලිය සිදු වේ. වස්තූන් මගින් විමෝචනය හෝ පරාවර්තනය කෙරෙන ආලෝක රටාවන් රිදී හේලයිඩ් පදනම් කර ගත් සංවේදී රසායනික හෝ විද්‍යුත් මාධ්‍යයක් අනාවරණය කිරීමට භාවිත කෙරේ. මෙම ක්‍රියාවලිය නිශ්චිත කාල සී ...

දලයි ලාමාතුමා

දලයි ලාමා යන තනතුර පිරිනමන්නේ ගෙලජ් නම්වූ ටිබෙට් බෞද්ධ පාසලක ආධ්‍යාත්මික නායකයාටය.විශ්වාස කරන පරිදි මෙම පුද්ගලයා මියයන නැවත ඉපදෙන චක්‍රයෙන් නිදහස්ව සර්වඥතාවයට පැමින ජීවය පවත්වා ගෙන යන්නෙකි.තම විමුක්තිය සොයාගත් ඔවුන් නැවත මෙ මිහිතලයෙහි ඉපදෙන්නේ මානව වර්ගයාට ඉගැන්වීමටය.ලාමායන තනතුර ප්‍රදානය කරනුලබන්නේ ටිබෙට් බෞද්ධ පූජකවරුන්ටයි. 17 වන සියවස හා 1959 අතරමැද කාලය තුළ ටිබෙටයේ පාලකයා ලෙස, රටෙන් වැඩි කොටසක් පාලනය කිරීම සඳහාප්‍රධාන නගරය වන ලාසාද ඇතුලුව දලයි ලාමා පත්විය.1959 සිට මධ්‍යම ටිබෙට් පාලක මණ්ඩලයේ මුලසුන දැරීමටද දලයි ලාමාට හැකිවිය.දලයි ලාමා ගෙලජ් පාසලේ ප්‍රධානියා ලෙස සැලකුවද මෙම තනතුර හිමිවන් ...

තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති

රියල් ටයිම් මෙහෙයුම් පද්ධතියක් රියල් ටයිම් යෙදුම් සඳහ‍ා තනන ලද බහු කාර්ය මෙහයුම් පද්ධතියකි. එවැනි යෙදුම්වලට කාවැද්දූ පද්ධති, කාර්මික රොබෝවරු, අභ්‍යවකාශ යානා, කාර්මික පාලනය හා විද්‍යාත්මක පර්යේෂණ උපකරණ ආදිය ඇතුළත් වේ. RTOS රියල් ටයිම් පද්ධති නිර්මාණයට අවකාශය ලබා දෙනමුත් අවසාන ඵලය රියල් ටයිම් පද්ධතියක් වීම හෝ නොවීම පිළිබඳ වග කියනු නොලැබේ. ඒ සඳහා මෘදුකාංගය නිවැරදිව ගොඩ නැංවිය යුතුය. RTOS මෘදුකාංගය එතරම් ප්‍රභල කේතන හැකියාවක් නොමැත. විශාල throughput එකක් නොමැත. වඩා හොඳ විකල්පයක් වශයෙන් RTOS, නියමාකාරයෙන් භාවිතා කළ හොත් වගකීම් සීමා සාමාන්‍ය ලෙස හෝ ස්ථිර ලෙස ළඟා කරගත හැකි පහසුකම් සපයයි. RTOS යක් ...

පරමාණුක ස්කන්ධය

පරමාණුක ස්කන්ධය යනු එක් පරමාණුවක මුළු ස්කන්ධය වන අතර, එය බොහෝ විට පරමාණුක ස්කන්ධ ඒකක මගින් ප්‍රකාශ කරනු ලැබේ. පරමාණුක ස්කන්ධය යනු උදාසීන පරමාණුවක ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධයේ එකතුවය. ඇතැම් අවස්ථාවලදී පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, සාමාන්‍ය පරමාණුක ස්කන්ධය, පරමාණුක බර ආදී වචන සදහා සමාන පදයක් ලෙස භාවිතා වූවද, එය වැරදි සහගත වේ. මෙහිදී එක් අවස්ථාවක දී පරමාණුවක තිබිය හැක්කේ එක් සමස්ථානිකයක් පමණක් වන අතර, එය බහුතරයකගේ සාමාන්‍යය අගය නොවේ. බොහෝ මූලද්‍රව්‍යවල එක් ප්‍රධාන සමස්ථානිකයක් පවතින අතර, එවිට එම සමස්ථානිකයේ ස්කන්ධය හා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අතර ඇත්තේ ඉතා සුළු වෙන ...

                                     

ⓘ කාලය

කාලය සම්භන්ධ ⁣⁣භෞතික සංකල්පය දැනගැන‍ිමට ⁣භෞතික කාලය බලන්න

කාලය යනු සදාකාලික අඛණ්ඩ සිද්ධි දාමයක් සහ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරවිය නොහැකි සිදුවීම් ඇති සිද්ධි දාමයක් වේ. එමෙන්ම කාලය යනු අවස්ථා අනුපිලිවෙල ගත කිරීමට සිද්ධි සඳහා ගතවන කාල හා ඒවා අතර විවේක කාල සංසන්දනය කිරීමට හා වස්තු වල චලනය ප්‍රමාණ කිරීමට භාවිතා වන මිනුම් පද්ධතියේ මුලික සංරචකයයි. කාලය, ආගම, දර්ශනවාදය හා විද්‍යාව යන අංශ වල ප්‍රධාන විෂයයක් වී ඇති නමුත් විවාදාත්මක නොවන ලෙස සියළු ක්ෂේත්‍ර වලට ගැලපෙන පරිදි කාලය අර්ථ දැක්වීමට ශ්‍රේෂ්ඨතම ශ්‍රාස්ත්‍රවන්තයන්ටත් නොහැකි වී ඇත.

භෞතික විද්‍යාවේදී හා අනෙකුත් විද්‍යා වලදී කාලය, මුලික රාශි කිහිපය අතරින් එකක් ලෙස සැලකේ. ප්‍රවේගය වැනි රාශි අර්ථ දැක්වීමෙන් අර්ථ දැක්වීම් වල වක්‍ර බවක් ඇති විය හැක. කාලයේ ක්‍රියාකාරී අර්ථ දැක්වීමක් පහත දැක්වේ. එහිදි කියා සිටින්නේ සම්මත චක්‍රීය සිද්ධි නිදහසේ පැද්දෙන අවලම්භ බට්ටෙකුගේ සංක්‍රමණය වැනි එකක හෝ අනෙකක යම් නැවත සිදුවීම ගණනක් නිරීක්ෂණය කිරීමෙන් තත්පරය ලෙස එක් සම්මත ඒකකයක් පිහිටු වීම, සංකිර්ණ පර්යේෂණ සිදුකිරීමේදි හා එදිනෙදා‍ කටයුතු වලදී අධික වැදගත්කමකින් යුත් දෙයක් වන බවයි. මෙම ක්‍රියාකාරී අර්ථ දැක්වීම, ඉහත සඳහන් කරන ලද ගණන් කිරීමේ ක්‍රියාකාරකම හැරුණු කොට ගලායන මැනිය හැකි කාලය යන දෙයක් තිබේ දැයි යන ප්‍රශ්නය මතු කරයි.

අවකාශ කාලය ලෙස හඳුන්වන එක සන්නානයක් පිළිබඳ පර්යේෂණ මගින් අදාල ප්‍රශ්නයද සමග කාලයේ අවකාශයේ පසුබිම සමග සම්බන්ධ කෙරේ. මෙම ප්‍රශ්න වල මූල පවතින්නේ ස්වාභාවික දර්ශන විද්‍යාවේ මුල් ශිෂ්‍යයන්ගේ වැඩ වලය.

දාර්ශනිකයන් අතර කාලය පිළිබඳ වෙනස් දර්ශනයන් දෙකක් පැවතුනි. එක් දර්ශනයක් වන්නේ, කාලය යනු විශ්වයේ මුලික ව්‍යුහයේ කොටසක්, සිද්ධි අනුක්‍රමිකව සිදුවෙන මානයකි. සර් අයිසැක් නිව්ටන් මෙම යථාර්ත වාදි දර්ශනයට හිමිකම් කියන අතර එම නිසා සමහරක් විට නිව්ටෝනියානු කාලය ලෙසද හදුන්වනු ලබයි. විරුද්ධ දර්ශනය වන්නේ කාලය ලෙස හදුන්වන්නේ සිද්ධි හෝ වස්තු චලනය වන බහැලුමක් හෝ ගලායන දෙයක් හෝ නොව, මිනිස් අනුක්‍රම හා සන්සන්දනාත්මක සිද්ධි තුල වන මූලික බුද්ධිමය ව්‍යුහයේ අභ්‍යවකාශ හා සංඛ්‍යාව සමග කොටසකි. ගොම්ෆ්‍රයිඩ් ලෙයිබිනිස් හා ඉමැනුවෙල් කාන්ට්ගේ සමුප්‍රදාය වන මෙම දෙවන දර්ශනය කියා සිටින්නේ කාලය යනු සිද්ධයක් හෝ දෙයක් නොවන බව හා ඒ අනුව මැනිය නොහැකි බවයි.

කාලික මිනුව විසින් විද්‍යාඥයින් හා තාක්ෂණඥයන් අයත් කරගෙන ඇති අතර යාත්‍රා කිරීමේ හා තාරකා විද්‍යාවේ ප්‍රධාන සොයා ගැනීමක් විය. උදාහරණ වලට අවකාශයේ හිරුගේ දෘෂ්‍ය චලනය, හ‍ඳෙහි කලාව, අවලම්භ බට්ටෙකුගේ දෝලනය හා හදවතෙහි ගැස්ම ඇතුලත් වේ. වර්තමානයේ කාලයේ අන්තර් ජාතික ඒකකය වන තත්පරය සිසියම් පරමාණු වල යමිකිසි නිශ්චිත අති සුක්ෂම සංක්‍රමණ ගණනක් ලෙස අර්ථ දක්වා ඇත. කාලය වැදගත් සමාජීය වැදගත්කමකින් ආර්ථිකමය වටිනාකමකින් කාලය රන් හා සමානයි හා පුද්ගල වටිනාකමකින්යුක්ත වේ. එය එසේ වන්නේ එක් එක් දවසේ හා මනුෂ්‍ය ජීවන කාලයේ සිමාකාරී කාලය පිළිබඳ දැනීමක් ඇති කරවන නිසාය.

කාලය යනු ඉහත සියල්ල නොව, බුදුදහමට අනුව "කාලය යනු අප විසින් කරගන්නා සමමුතියක්, ප්‍රඥප්තියක්, පැනවීමක්" පමණි. එය සාපේක්ෂව වෙනස්වන්නකි.

                                     
  • කල ප ය ව ස ත රය ව ට ඇත ත දක ෂ ණ දල වශය න ඔක ත බර ස ට ම ර ත වන අතර ම ක ලය ත ල උතර ව යල කල ප ව යල ක ලයක අත දක එහ ජලය උර ග න ම ඉත ව රලය. දවස
  • ල ක ව ල වන හ ශ ර ල ක ව හ ක ලය ම ල ස ද ක ව ශ ර ල ක ව ඉන ද ය ව
  • අතර ශ ර වල ලභ හ ක ත ත ශ ර ම ඝ ද ද න ග න එක අය ක වත ඔව න ග ජ ව ත ක ලය ත ලද රජ රට රජ හට ස හ සනය අහ ම වනව ද ක මට වරම න ල බ හ. ආර ය - ක ල ග ය ද ධය න
  • ඉත ය ප ක සභ වන ව ස න ඔව න ග ම ක ර ස ත ය න ය ගයන භ ව ත කරත පහත බලන න ක ලය සලක ණ ක ර ම ඇරඹ න ම හ ත, ද නය හ වසර හ ඳ න ව න න ය ගය ක ල රම භය ල ස න
  • ක ර ය ක ලය : ද න 07 බ ධ ය : ර ක අත තන බ ධ ය ම ධ කර බ ද රජ ණන වහන ස ප ය රජ : ස ද ව රජ මව ද ව ය : යස ධර ද ව ය ද ෂ කර ක ර ය ක ලය : ද න 14
  • ස යවස යන 1901 ජනව ර 1 ද න සහ 2000 ද ස ම බර 31 අතර එම ද න ද කද ඇත ළ ක ලය ව ය. ට ව න ට යත ස න චර ස ට රයම පන ට එන ට ර ද න ව ය ර ක ටය ම ස
  • ද ව ඇල ස යස ල ල යස ව ස න ප ථ ව ය එක කක ෂයක සම ප ර ණ ක ර මට ගත වන ක ලය ද න 365.25ක න ව ද න 365 ප ය 5 ව න ඩ 49 තත පර 12ක බව ප න ව ද න න ද වසන ත
  • ගමන බලපත ර වල ග ක ලය යන එහ කල ඉක ත ව ම ස ද වන නට ප ර, ව නත රටකට ගමන ක ර මට හ න ක ත කල රට ත ල හ එය න ප ටත හ හඳ න ග න ම හ වල ග ක රමයක
  • 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල: 24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත රද
  • 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල: 24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත රද
  • 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ ශය සඳහ ප රත ඵල: 24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත රද
                                     

මධ්‍යන්‍යය විෂමතාවය

බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි, මධ්‍යන්‍යය විෂමතාවය යනු කෙප්ලර් කක්ෂයක චලනය වන වස්තුවක් සඳහා පිහිටුම සහ කාලය පිළිබඳ බැඳුනු පරාමිතියකි. කක්ෂගතව ඇති වස්තුවක් සහ කේන්ද්‍රය යා කරන රේඛාවක් වෙතින්, සමාන කාල පරිච්ඡේද තුලදී, සමාන වර්ගඵල ප්‍රමාණයන් පිරිසරන්නේය යන්න මත එය පදනම්ව පවතියි.

                                     

බ්‍රිතාන්‍ය ඉන්දියාව

ක්‍රිස්තු වර්ශ 1612 සහ 1947 අතර කාලය තුල පෙරදිග ඉන්දීය සමාගමට හෝ බ්‍රිතාන්‍ය රජහට අයත්ව තිබූ ඉන්දියාව සහ ආශ්‍රිත පරිපාලන කලාප බ්‍රිතාන්‍ය ඉන්දියාව නමින් පොදුවේ හැඳින්විනි.

                                     

එබ

එබ යනු ඔයක් අසබඩ ඇති ජලය පිරෙන්නාවූ භූ අවපාතයකි. ඔය උපරිම මට්ටමෙන් ගලනන්නා වූ කෙටි කාලය තුලදී ඔය සමග සම්බන්ධවීමෙන් ජලය පිරෙන අතර ඔය සාමාන්‍ය ලෙස ගලන්නාවූ කාලසීමාවේදී වෙනම ජල ස්කන්ධයක් ලෙස පවතී.

                                     

ගිමිහාන නිවෘත්තිය

සෘතු බලපෑම් අැති රටවල ගිමිහාන සෘතුව වසරේ උෂ්ණත්වය අධික ම කාලය වන අතර දිවා කාලය බැවින් මෙම සෘතුව මිනිසුන්ට මෙන් ම අනෙක් ජීවීන්ට ද තරමක් අපහසු කාලය මෙයයි.උතුරු අර්ධගෝලයේ රටවලට ජනු මාසයේ ගිමිහාන සෘතුව ඇතිවන අතර දක්ෂිනඅර්ධගෝලයේ පිහිටි රටවලට දෙසැම්බර් මාසයේ ගිමිහාන සෘතුව උදාවෙි.

                                     

උත්තමාවියගේ සතුට පරිදී

උත්තමාවියගේ සතුට පරිදී යනු, සමහරක් පත් කල නිලධාරින්ගේ අනියත නිල කාලය හෝ සමහරක් සිරකරුවන්ගේ අනියත දඬුවම් කාලය දැක්වීමට භාවිතා කෙරෙන නෛතික කලාත්මක පදයකි.

                                     

දෙවන පක්ෂ ක්‍රමය

දෙවන පක්ෂ ක්‍රමය යනු, පළමුවන පක්ෂ ක්‍රමයෙන් පසුව, 1828 සිට 1854 දක්වා පමණ කාලය තුලදී එක්සත් ජනපදයෙහි පැවැති දේශපාලන පක්ෂ ක්‍රමය නම් කිරීමට ඉතිහාසඥයින් හා දේශපාලන විද්‍යාඥයින් භාවිතා කරන යුග බෙදීමෙහි පදයකි. මෙම ක්‍රමය විසින් විදහා දැක්වුනේ 1828න් ඇරඹී විගසින් වර්ධනයක් පෙන්වූ ඡන්දදායක උද්යෝගය වන අතර, එය ප්‍රදර්ශනය කෙරුනේ මැතිවරණ දිනයෙහි ඡන්දය දුන් ප්‍රතිශතය, මැතිවරණ රැළි, පක්ෂවාදී පුවත්පත්, සහ පක්ෂය වෙත පැවති ඉහළ මට්ටමෙහි පුද්ගලික පක්ෂපාතිත්වය යන්නෙනි.

                                     

ආකෘති ඒකාබද්ධන භාෂාව

මෙය පද්දතීන් විශ්ලේශනය කරගැනීම සදහා යොදාගන්නා මෙවලමක් වෙයි.පරිගණක මෘදුකාංග ඉංජිනේරැවන් විසින් මෙය යෙදා පරිගණක වැඩසටහන් නිපදවීමට උපකාරීකරගනු ලැ බේ.මෙමගින් මෘදුකාංග වල ගුනාත්මක භාවය වැඩිකරගතහැක. එමෙන්ම මෘදුකාංග නිපදවීමට වැයවන කාලය අඩුකරගැනීමට ද ඉවහල් වෙයි.

                                     

ගෙමැස්සා

ගෙමැස්සා ලෝකය පුරාම පාහේ ව්‍යාප්ත වී සිටී. බොහෝ විට මිනිසාට රෝගාබාධ වැනි දේ සාදමින් විශාල බලපෑමක් සිදු කළත් මේ ගෙමැස්සෙක් ජීවත් වන්නේ සති 4 ක පමණ කුඩා කාලයක් පමණි. ගෙමැස්සන් ගෘහාශ්‍රිතව සිටින විට ඉන් පිටතට වඩා වැඩිකල් ජීවත් වේ. මේ කෙටි ජීවිත කාලය තුල ගැහැණු ගෙමැස්සා බිත්තර 1000 ක් පමණ දමයි.

                                     

1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනත

ඉහත, පළමු කොටසේ සේවකයින්ට - පනත ක්‍රියාත්මක වීමේ දින සිට දින 30ක් ඇතුලත දෙවන කොටසේ සේවකයින්ට - සේවය අවසන් වීමේ දින සිට දින 30ක් ඇතුලත

                                     

ලමා කතන්දර

දරුවන් සතුටු කිරිම සදහා ගෙතුනු කතන්දර ගොන්නකි. එම කතන්දර අපේ මුතුන් මිත්තන් විසින් පරම්පරවෙන් පරම්පරාවට ගෙන ආ දායදයන්ය. වර්තමනයේ දරුවන් බොහොවිට කාටූන් බලමින් කාලය ගත කරන අතර දෙමාපියන්ටද දරුවන් තුරුලෙහි හොවාගෙන කතාන්දර කියා දෙන්නට කාලයක්ද නැත. නමුත් මෙම කතාන්දර ඉතා වටිනා ආදර්ශ සපයයි.