ⓘ ආගම්. සමස්තයක් වශයෙන් ගත් කළ පුද්ගල ජීවිතය ප්‍රධාන අංශ දෙකක් යටතේ හඳුනාගත හැක. එනම් ලෞකික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතයයි. ලෞකික ජීවිතයේ පුද්ගලයා ගේදොර වතු පිටි ..

ප්‍රාණ වාදය

ප්‍රාණ වාදි යන තාක්ෂණික පදය සිංහලට පිවිසියේ ඉංග්‍රිසි animism පදයෙණි. එයින් නිරෑපණය කරන්නුයේ සත්ත්ව, ශාක හෝ වෙනත් අස්තිත්වයන්හි ආත්ම කෙරෙහි විස්වාස කරන ඇදහිලි පද්ධතියකට ය. ප්‍රාණ වාදිහූ ස්වභාවික සංසිද්ධින්, භූගෝලිය විකසනයන් හෝ එදිනෙදා පරිහරනය කරන දෑ තුළ ද ආත්ම හෝ ආත්මයක් ඇතයි අදහති. සරල ලෙස ගත් කල, ප්‍රාණ වාදයෙන් ප්‍රකාශ වන්නේ ‘ආත්ම” කෙරෙහි ඇදහිම ය. බ්‍රිතාන්‍ය ජාතික පුරෝගාමී මානව විද්‍යාඥයකු වන ශ්‍රීමත් එඩ්වඩ් බර්නෙට් ටයිලර් 1832-1917 විසින් රචිත Primitive Culture 1871 ග්‍රන්තයෙහි ‘ප්‍රාණ වාදය’ ආගමික භක්තියෙහි පුරාතන අවධියක් ලෙසින් දක්වන ලදි.බටහිර විද්වත්හූ ප්‍රාණ වාදය ආගමක් ලෙසින් නොසලකන ...

කිතුනු ලෝකය සහ අන්තර් ඇදහිලි බහුත්වය

කිතුනු ලෝකය සහ අන්තර් ඇදහිලි බහුත්වය කිතුනු ලෝකය යනු කිතුනු දහමට අයත් විවිධ නිකාය හා ඇදහීම් වල එක් වීමක් සඳහා වූ ප‍්‍රයත්නයකි. ඇතැම් කතෝලිකයනට එය කිතුනු ඇදහීම එක් ප‍්‍රකට සංවිධානයක් තුලට රෝමානු කතෝලික සභාව හරහා රැස් කිරීමකි. ඇතැමුනට එය ආධ්‍යාත්මික එක්වීමකි. එඞ්මන්ඞ් ෂ්ලින්ක් ට අනුව කිතුනු ලෝකය වැදගත් වනුයේ එමගින් මිනිසුන්ගේ විෂය විවිධ ආගමික කණ්ඩායම් වලින් මිදී ජේසුස් වහන්සේ වෙත යොමුවන හෙයිනි. විවිධ ඓතිහාසික හා අධ්‍යාත්මික දුර දෘෂ්ටිකත්වය හේතු කොටගෙන කිතුනු දේවස්ථාන බිඳි වෙන්වී ඇතැයි ඔහු සඳහන් කරයි. අන්තර් ඇදහිලි බහුත්වය සංකල්පය ක‍්‍රිස්තියානි ලෝකය සංකල්පයෙන් වෙනස් වේ. ඕතඩොක්ස් දේවස්ථාන විස ...

ඉස්ලාමීය ආර්ථික නීති සංග්‍රහ

ඉස්ලාමී නීතිය අනුගමනය කරන්නා වූ ආර්ථික ක්‍රමයන් මෙලෙස හැඳින්විය හැකිය. ඉස්ලාම් නීතිය පවතින හෝ නොපවතින ප්‍රදේශයක ඉස්ලාමීය නීතිය ආර්ථිකමය කටයුතු වලට සම්බන්ධ කිරීම ඉස්ලාමීය ආර්ථිකයක් ලෙස දැක්වීමට ප්‍රමාණවත් වන අතර එය ඉස්ලාමීය ආර්ථිකයක් නිර්මාණය කිරීමකට හෝ ඉස්ලාම් නීතිය අනුව යමින් වියදම් කිරීම ආයෝජනය, පුණ්‍යාධාර දීම වැනි කටයුතු වලට මඟ පෙන්වීමකට හේතු විය හැකිය. බොහෝ විට මෙය ඉස්ලාමීය නීතිය පිළිපදින රාජ්‍යයක් නොවීමට ඉඩ ඇත. මහ්මඩ් ටෙලකානි සහ මොහොමඩ් බාකීර් අල් සාඩර් වැනි ශියා වියතුන් විසින් පැරණි ක්‍රියාමාර්ගයන් දියුණු කර ඇත. සකට්, ජිස්යා, නිසාබ්, කුම්ස්, ර්බා, රක්ෂණය සහ ප්‍රවේණිය වැනි සිද්ධි සඳහා ...

ජේසුස් වහන්සේගේ දුක් ප්රාප්තිය

ජේසුස් වහන්සේගේ දුක් ප්රාප්තිය ක්රිස්තියානි ආගම් වල ශාස්තෘ වරයාණන් වන නාසරෙතයේ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ ජිවිතයෙහි ප්රධාන අවස්ථාවන් තුනක් ගැන කිතුනුවෝ අවධානය යොමු කරති එනමි උන්වහන්සේගේ උපත දුක්විදිම මරණය හා උත්ථානයයි දෙවියන් වහන්සේ ලෝකය මැවු බවත් එම මැවිමේදී උන්වහන්සේ දුක නොමැවු බවත් ලෝකයට දුක පැමිණියේ මිනිසාගේ අකීකරු කම නිසා බවත් ක්රිස්තියානි ආගම උගන්වයි එම ඉගැන්වීමට අනුවත් ක්රිස්තියානි ආගම උගන්ව මිනිසාගෙන් දුක ඉවත් කිරීමට යම්කිසි ක්රමයක් අවශ්‍ය වූ නිසා දෙවියන්වහන්සේම ස්වකීය පුත්රයාණන් වහන්සේ මගින් ලෝකයට පැමිණ මිනිසාගෙන් දුක ඉවත් කිරීමෙහි පියවර තබන ලදී දුක් ප්රාප්තිය යන්නෙහි තේරුම දුකට ප ...

අපරිකානු ඇමරිකානු අධ්‍යනය

අප්‍රිකානු-ඇමරිකානු අධ්‍යයනය යන්න අප්‍රිකානු අධ්‍යයන හෝ කළු ජාතික අධ්‍යයනවල උප කොට්ඨාසයකි. මෙය කළු ඇමරිකානුවන්ගේ ඉතිහාසය, සංස්කෘතිය හා දේශපාලනය පිළිබඳ වූ අන්තර් කලාපීය අධ්‍යයන ක්ෂේත්‍රයකි. වඩා පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය හුදෙක් ඇමරිකාවේ වෙසෙන අප්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයනයක් පමණක් නොව, බ්‍රිතාන්‍ය දූපත්වල සිට කැරිබියානු දූපත් දක්වා විසිර සිටින සමස්ත අප්‍රිකානු ඩයස්පෝරාව පිළිබඳ අධ්‍යයනයකි. මෙම ක්ෂේත්‍රය, අප්‍රිකානු-ඇමරිකානු සාහිත්‍යය, ඉතිහාසය, දේශපාලනය, ආගම හා ආගම් අධ්‍යයනය, සමාජ විද්‍යාව සහ වෙනත් බොහෝ සමාජ විද්‍යාත්මක හා මානව ශාස්ත්‍ර විෂය පථයේ කොට්ඨාස හරහා විහිද ඇත. සැන් ෆ්රැන්සිස්කෝ ප්‍රාන ...

අප‍්‍රිකානු ඇමරිකානු අධ්‍යයන

අප‍්‍රිකානු අමෙරිකානු අධ්‍යයන යන්න අප‍්‍රිකානු අධ්‍යයන හෝ කළු ජාතික අධ්‍යයන වල උප කොට්ඨාසයකි. මෙය අප‍්‍රිකානු අමෙරිකානුවන්ගේ ඉතිහාසය සංස්කෘතිය හා දේශපාලනය පිළිබඳ වූ අන්තර් කලාපීය අධ්‍යයන ක්‍ෂෙත‍්‍රයකි. වඩා පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය හුදෙක් අමෙරිකාවේ වෙසෙන අප‍්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයනයක් පමණක් නොවේ. එය බි‍්‍රතාන්‍ය දූපත් සිට කැරිබියානු දූපත් දක්වා විසිර සිටින සමස්ත අප‍්‍රිකානු ඩයස්පෝරාව පිළිබඳ අධ්‍යයනය කි. මෙම ක්‍ෂෙත‍්‍රය අප‍්‍රිකානු අමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය දේශපාලනය ආගම හා ආගම් අධ්‍යයනය සමාජ විද්‍යාව සහ වෙනත් බොහෝ සමාජ විද්‍යාත්මක හා මානව ශාස්ත‍්‍ර විෂය පථයේ කොට්ඨාස හරහා විහිද ඇත. සැන් ...

සැප්තැම්බර් 11 ප්‍රහාරය - ප්‍රහාරකයන් සහ ඔවුන්ගේ අභිප්‍රායයන්

1998 දී අල්කයිඩා සංවිධානයෙන් නිකුත් කළ" ෆට්වා” නම් එම සංවිධානයේ මෙහෙවර ප්‍රකාශය අනුව සියළුම මුස්ලිම් ජාතිකයන්ගේ කාර්යය වන්නේ කුමන ස්ථානයක දී ඇමෙරිකානුවන් ඝාතනය කිරීම’ අල්කයිඩාහි මූලික පරමාර්තයයි. එම පරමාර්තය ඔසාමා බින් ලාඩන්, අයිමාන් අල් - සවාහාරි, අහමඩ් රෙෆායිතාහා, මිර් හම්සාහ් සහ ෆල්ලුර් රහ්මාන් ආදි අල් කයිඩ් ප්‍රධානීහු ප්‍රකාශයට පත් කළ එකකි.

ව්‍යාපාර ආචාර ධර්ම - වෘතිමය ආචාර ධර්‍ම

ආයතනයේ විශේෂිත ක්‍රියාකාරී කොටස් තුලින් හෝ හඳුනාගත් ව්‍යාපාර වෘතින් සම්බන්ධයෙන් පැනනගින බොහෝ ප්‍රායෝගික ආචාර ධර්ම ගැටළු සහ සංසිද්ධීන් වෘතිමය ආචාර ධර්ම වලට අයත් වේ. ගිණුම්කරණ තොරතුරැවල ආචාරධර්ම නිර්මාණාත්මක ගිණුම්කරණ‍ය ඉපැයීම් කළමණාකරණය, මුල්‍ය විශ්ලේෂණයන් රැවටීම රහස් වෙළදාම්, සුරැකුම්පත් වංචා, ඔට්ටු පොළ, විදේශ වෙළද පලට විකිණිමෙන් වැඩි ලාභයක් උපයා ගත හැකි බව වංචා සහගත ලෙස ඒත්තු ගැන්වීම: මුල්‍ය වෙළද‍පලේ ක්‍රියාකාරි අපරාධ විධායක නිලධාරීන් ට වන්දි ගෙවීම, ඒකාබද්ධ විධායක නිලධාරීන්ට ගෙවනලද වැඩිපුර ගෙවීම් අල්ලස්, අයුතු ලාභයක් සලසා දීම නිසා ලබන දිමනා, ගෙවීම් පහසුකිරිම්, මෙම ක්‍රියාකාරකම් කෙටිකාලීනව ...

කසක්ථාන් සමූහාණ්ඩුව

අගනුවර - ඇස්ටානා - 510 101 N 710 301E විශාලම නගරය - ඇල්මාට් රාජ්‍ය භාෂාව - කසාක්, රැසියානු දෙවන රාජ්‍ය කතා කිරිම විශාල වශයෙන් කසක්ස්ථානුවෙන්ගෙනි ජන වර්ගය - 2009 ජන සංඛ්‍යාකය 63.1% කසාක්, 1.1% - ජර්මානු, 4.5% වෙනත් රාජ්‍යය - ‍ජනාධිපති ‍සමූහාන්ඩුව ජනාධිපති - නුර්සුල්තාන් කසාර්බයෙව් අගමැති - කරිම් මැසිමොව් නිදහස - සෝවියට් දේශය ‍සිට කසාක් කනේට් - 1945 අලාෂ් ස්වරාජ්‍යය - දෙසැම්බර් 13, 1917 කසාක් SSR -දෙසැම්බර් 5.1936 වර්‍ග ප්‍රමාණය - එකතුව 2.724.900/km2 1.052.085/sqmi ජලය % – 1.7 ජන ගහණය - 2010 තක්සේරැව - 16.196.00 GDP PPP - 2008 තක්සේරැව එකතුව - $ 177.835 බිලියන ඒක පුද්ගල අදායම - $ 11.434 GDP ...

මහජන සම්බන්දතා

මහජන සම්බන්දතා නිර්වචන බ්‍රිතාන්‍ය මහජන සම්බන්දතා ආයතනයේ නිර්වචනය "මහජන සම්බන්දතා යනු,කිසියම් සංවිධානයක් හා එයට අදාළ ජනතාව අතර අනෝන්‍ය අවබෝධය ස්ථාපිත කර පවත්වගෙන යාම සඳහා සිතා මතා සැළසුම් සහගතව, ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයන්තයකි" ඉන්දියානු මහජන සම්බන්දතා ආයතනයේ නිර්වචනය "මහජන සම්බන්දතාව යනු,යම් සංවිධානයක් හා එයට ඇදාළ මහජනයා අතර අනෝන්‍ය අවබෝධය හා කීර්ති නාමය ගොඩ නැංවීම හා පවත්වගෙන යාම සඳහා ගනු ලබන සැළසුම් සහගත හා කල් පවත්නා සියලු ප්‍රයන්තයන් ය" මහජනයා අර්ථගැන්වීම මහජනයා යනු කවුද? මහජනයා යනුවෙන් හදුන්වනු ලබන්නේ කිසියම් සමාජයක රටක ජීවත් වන පොදු ජනතාවයි. නමුත් මහජන සම්බන්දතා කාර්යේදී රටේම ජී ...

රෝමානු කතෝලික දේවස්ථාන ජනගහනය

විශාලතම ක්‍රිස්තියානි දේවස්ථානය වන කතෝලික දේවස්ථානයට ක්‍රිස්තියානුවන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් අයත්වේ. මෙය ලෝකයේ ආගම් අතර විශාලතම සංවිධානයයි. ‍දේවස්ථාන සාමාජික සංඛ්‍යාව බිලියන 1.131ද ඉක්මවයි. ලෝකයේ කිතුදහම අදහන්නන් සංඛ්‍යාව නියත වශයෙන්ම නොදන්නා නමුත් ආසියාවේ හා අප්‍රිකාවේ මෙම පිරිස ශීඝ්‍රයෙන් ළ යන බව පෙනේ. යුරෝපයේ, අයර්ලන්තයේ හා ඇමරිකානු එක්සත් ජනපදයේ කතෝලික බැතිමතුන්ට සාපේක්ෂව පූජකයන් ගණන වැඩි නොවු නිසා පූජකවරුන්ගේ හිඟයක්, පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි. 2005 වසරේ දත්තවලට අනුව කතෝලිකයන් වැඩි පිරිසක් බ්‍රසීලයන් වාර්තා විණි. ‍ලෝක ව්‍යාප්ත කතෝලික දේවස්ථානය, බටහිර-ලතින් දේවස්ථානයකින් හ ...

දේවදූතයන් පිළිබඳව ඉස්ලාමීය සංකල්පය

ඉස්ලාමීය සංකල්පයට අනුව දේවදූතයන් යනු අල්ලාහ් ආලෝකයෙන් මවා ඇති මැවීම් වන අතර මොවුන්ව මවා ඇත්තේ දෙවියන්ට කෘතවේදීව වන්දනාමාන කිරීමටය. මුස්ලිම්වරයෙකු විශ්වාස කළයුතු ප්‍රධාන කරුණු 6 ක් ඇති අතර දේව දූතයන් ගැන විශ්වාස කිරීම එහි දෙවන අංගයයි. විශ්වාස කළ යුතු ප්‍රධාන කරුණු හයෙන් එකක් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවේ. එම කරුණු 6 වන්නේ, නැමදීමට හා අවනත වීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැති බව, දේවදූතයන් ගැන, පහළ වූ ආගම් ගැන, වක්තෘවරුන් ගැන, අවසාන විනිශ්චය දිනය ගැන,පෙර මිණූම ගැන එනම් අයහපත සියල්ලම දෙවියන් නිර්මාණය කළ පරිදි සිදුවන බව විශ්වාස කිරීමයි. අල්කුර්ආනයේ සුරා 17: 95" පින ...

                                     

ⓘ ආගම්

සමස්තයක් වශයෙන් ගත් කළ පුද්ගල ජීවිතය ප්‍රධාන අංශ දෙකක් යටතේ හඳුනාගත හැක. එනම් ලෞකික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතයයි. ලෞකික ජීවිතයේ පුද්ගලයා ගේදොර වතු පිටි ඉඩකඩම් යාන වාහන ආහාර වස්ත්‍ර ආදියෙන් පුද්ගල භෞතිකත්වය සාක්ෂාත් කරන අතර පුද්ගලයා සමාජය කෙරෙහි යුතුකම් ප්‍රතිබද්ධ තත්ත්වයන් ඉටු කිරීමට මෙන්ම පුද්ගල පැවැත්ම තහවුරු කරන සාධකයන්ද වේ.එසේ ම ආධ්‍යාත්මික ජීවිතය යනු පුද්ගලයා නිරන්තරයෙන් ම මානව සන්තෘෂ්ටියෙහි පිහිට වන්නා වූ තත්ත්වයකි. මිනිසාගේ භෞතිකත්වය මෙන්ම එකී ආධ්‍යාත්මය යහපත් තත්ත්වය උසුලා තබන්නේ ආගම විසිනි.එසේ වූ තැන පුද්ගලයාගේත් පැවැත්ම රඳා පවත් වන්නට ආගම විසින් කරනු ලබන සේවය අතිමහත්ය. "The quest for Certainty Minton be band coikh නමැති ග්‍රන්ථය තුළ john david ආගම පිළිබඳ තම නිර්වචනයක් මෙලෙස ඉදිරිපත් කරයි.

"පැවැත්මේ හැකියාව පිළිබඳ හැඟීමයි. මෙම හැකියාවන්හි උල්පත ආගමයි." මෙම නිර්වචනය තුළින් යථෝක්ත ව සනිටුහන් කරන්නට යෙදුණු කාරණාව මනාව ගම්‍ය වේ.

දහතුන් වන සියවසේ සිට ආගම යන්නට බටහිරින්. religion යන ඉංග්‍රීසි භාෂාවේ වචන යොදා ගෙන ඇත. එය ප්‍රංශ භාෂාවෙන් Religium හා ලතින් භාෂාවෙහි Religio යන්නද එකතුවෙන් උක්ත වචනය නිර්මාණය වී ඇත. ඒ තුළින් දෙවියන් හා දෙවිවරුන් නමස්කාර කිරීමක් තදබල විශ්වාසයක් අල්ලා ගැනීම එමෙන්ම යම් වූ ඥාතීත්වයක් යන්නද අර්ථ ගන්වයි. ඥාතිත්වය තුළින් මිනිසා හා අතිමානුෂීය සබඳතාවයන් අතර එක්තරා වූ සම්බන්ධතාවයක් ගැන ද කියැවෙන බව මාගේ හැඟීමයි.

සිංහලෙන් මේ සඳහා ආගම යන්න භාවිතා කරයි. එහෙත් ආසියාතික ආගම් තුළ බිහිවූ ආගම් ධර්ම යන්නෙන් හඳුන්වයි. බුදු දහම හින්දු දහමේ ජෛන දහම ආදී වශයෙනි.

සිංහල-පාලි ව්‍යාකරණයෙහි ආගම යන්න වචන දෙකක් අතර ඇති සම්බන්ධතාවය හැඟවීම සඳහා භාවිතා කොට ඇත. මූලික බෞද්ධ ග්‍රන්ථවල ආගම යන්නට අරුත් සම්පාදනය කොට ඇත්තේ බ්‍රහ්මචරිය යන වචනයයි.

"චත්තාරි ච අනස්සාසිකාමි බ්‍රහ්මචරියානි අක්ඛතානි" ම. නි සන්දක සූත්‍රය

ධම්පියා අටුවා ගැටපදයෙහි "ආගම නම් බුදු වජන්" යනුවෙන් දක්වා ඇත.

කෙසේ වුවද ආගම පිළිබඳ ඒකාත්මික වූ නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් වී නැත. ඒ කළ නොහැක්කකි. total asad දක්වන පරිදි ආගම යන්නට විශ්වීය නිර්වචනයක් තිබිය නොහැකිය. මක්නිසාදයත් මාතෘකාවෙන් බැහැරව ලියන ලද්දා වූ ඓතිහාසික නිෂ්පාදනයක් බැවිනි. Total asad-genalogies of religion

ආගම පිළිබඳ නිර්වචන බොහෝමයක් ප්‍රාමාණික වියතුන් විසින් ඉදිරිපත් කොට ඇති අතර එම නිර්වචනයන් එක් කොට ඇති අයුරු ද පෙනේ. මහාචාර්ය ලෞබාගේ "ආගම පිළිබඳ මනෝ විද්‍යාත්මක අධ්‍යනයක්" "A psychological study of religion" නම් කෘතියෙහි නිර්වචන 48 ක් ද vergilirs ලේඛකයා තම "first chapter of religion philosophy" නම් කෘතියෙහි පිටු 72 ක් ද වෙන්කර ඇත. මේ තුළින් විශද වන්නේ ආගම පිළිබඳ ස්ථිර වූ විශ්ව නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකි බව නොවේද…? මීට හේතුව වන්නේ ආගම වූ කලී විවිධ වූත් විෂම වූත් විනිවිද වූ ආගමික ස්වරූපයන් පවතින බවයි. මේ නම් විද්‍යාඥයින්ගේ මතය යි. එය කෙසේ වුවත් ආගම යනු කුමක්ද…? යන්න නිර්වචන අධ්‍යනය කිරීම තුලින් යම් අවබෝධයක් අපට ලබා ගත හැක.

"Religion n ආගම, ලබ්ධිය, භක්තිය", 742 ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය, ජී පී මළලසේකර 1997.

"ස්වභාවධර්මය හා මිනිස් ජීවිතය පාලනය කරා මෙහෙයවන්නේ යැයි සැලකෙන මිනිසාට වඩා උත්තරීතර බලයක් තමා කෙරෙහි පහදවා ගැනීමේ කාර්යය ක්‍රමය ආගම නම් වේ."

මහාචාර්ය ප්‍රෙසර්

"ආගම යනු මිනිසුන් තමන් හුදෙකලා ව සිටින විට ඔවුන් අමරණීය කළ හැකියි කුමන දෙයක් හෝ පිළිබඳව කිරීම හා සම්බන්ධවද හැඟීම් ක්‍රියාවන් හා අත්දැකීම් සමූහයකි."

William James, the varieties of religious experience

"ආගම-පැමිණීම, අවබෝධය" 12 ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය

"ආගමික සංස්ථාව යනු විශ්වය හා වත්පිළිවෙත් පුද පූජාවන්ගෙන් සමන්විත ක්‍රියාකාරකම් පද්ධතියකි. එහිදී මනුෂ්‍ය සමූහය පූජනීය හා අධිස්වාභාවික දේවල් මුල්කොටගෙන පුද පූජා පවත්වති."

සමාජය විද්‍යාඥ ජොන්ස්ටන්

"ආගම යන්නට යටත් පිරිසෙයින් දිය හැකි නිර්වචනයක් වශයෙන් ආගම වූ කලී අතිමානුෂ අද් භූතයන් කෙරෙහි ඇති විශ්වාසයයි. එහෙත් විශ්වාසය පමණක් නොව පිළිවෙත් ක්‍රම හා හැඟීම් ද ආගමට අන්තර්ගත වන බව කිව යුතුය."

සිංහල විශ්වකෝෂය-iso අතට කොටස, කේ එන් ජයතිලක

"ආගම යන්න මා තේරුම් ගන්නේ ස්වර්ණමය හා මිනිස් ජීවිතය හසුරුවා පාලනය කරතියි විශ්වාස කරනු ලබන්නා මිනිසාට වඩා උත්තරීතර බලයක් තමා කෙරෙහි පහදවා ගැනීමයි." ප්‍රෙසර්

මෙම සියලු නිර්වචනයන්ට වඩා විසිවන සියවසේ වඩාත්ම පිළිගැනීමට ලක්වූ ආගම පිළිබඳ නිර්වචනය වූයේ ක්ලීෆර්ඩ් ගීර්ට්ස්ට ඉදිරිපත් කළ නිර්වචනය යි. "ආගම යනු සංස්කෘතික පද්ධතියකි" ආගමක් යනු කුමක්ද නිර්වචන ය කිරීමට වඩා ආගමක් යනු කුමක්දැයි හඳුනා ගැනීම වටිනා බව නීයන් ස්මාර්ට් සිය the worlds religionනමැති කෘතියෙහි පෙන්වා දෙයි. ඒ අනුව ආගමක තිබියයුතු දිශානතීන් 08 ක් දැකගත හැක.

  • . අත්දැකීම් සහිත හෝ හැඟීම්බර
  • . මිථ්යාමය හෝ වෘත්තාන්තමය
  • . ආචාරධර්මීය හෝ නෛතික
  • . සංවිධානාත්මක හෝ සමාජීයීය
  • . භෞතිකමය හෝ කලාත්මක
  • . අභිචාරමය හෝ ප්‍රායෝගික
  • . දේශනාමය හෝ දාර්ශනික
  • . දේශපාලනික හෝ ආර්ථික

උත්තර අප සඳහන් කළ නොයෙක් නිර්වචනයක් අත් දිනය හමුවේ මුකුලිත වන කරුණක් නම් නිශ්චිත වූ නිර්වචනයක් ආගම කෙරෙහි ගොඩනැගී නොමැති බවත් හුදෙක් එවැනි විශ්වීය නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කිරීමට ද තෝරා බේරා ගැනීමටද නොහැකි බවය. කෙසේ වුවත් උක්ත නිර්වචනයන් අනුව මානව ශිෂ්ටාචාරය නමැති කෙතෙහි වපුරන ලද සාරවත් බීජය නමුත් ආගම වූ කලී මිනිසාගේ අත්‍යන්ත අත්‍යවශ්‍යතාවයකි. හුදෙක් ආගම මිනිසා සමඟ ඒකාත්මිකය. අදෘශ්‍යමාන බලවේගයන් කෙරෙහි ඇති කර ගත් බිය ආගම නම් ජෛන දහම බුදුදහම වැනි හේතු ඵල න්‍යාය වාදී ආගම් එම ආගම ගනයට ගත නොහැකි බවයි. ඒ කෙසේ වුවත් නූතනය තුළ යමු ධර්ම මාර්ගයක් හැඳින්වීම සඳහා ආගම යන වචනය භාවිත කරයි. පරිණාමීය ලෝකයක් තුළ දිනෙන් දින භාෂාවද නවීකරණය වන අතර එක් වචනයක් වෙනුවෙන් ගල් පැලෙන තර්ක ගෙනහැර දැක්වීම ගඟට කපන ඉණි යැයි මාගේ නිගමනය යි.

BUDDHIST AND PALI UNIVERSITY OF SRI LANKA පූජ්‍ය. නිකවැවේ සුමංගල හිමි
                                     

1.1. ආගම් සැසඳීම ආගම් අතර සමානතා

ආගම් සසඳා බැලීමේදී ඒවායෙහි සමානකම්ද තිබේ.එනම් මේ ලෝකයෙන් ඔබ්බෙහි ඇති කිසියම් පරම පදාර්ථයක් ගැන තිබෙන පිළිගැනීම වේ.එය බුදුදහමේ නිර්මාණයයි.ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමේ එය නිර්මාතෘ ‍දෙවි කෙනෙකි.හින්දු ආගමේ බ්‍රහ්මයාය.මෙම ආගම් සියල්ලෙහි මරණින් මතු කිසියම් ආකාරයක පැවැත්මක් ගැනද අවධාරණය වේ.කිතු දහමේ හා ඉස්ලාම් දහමේ එය පුනරුත්ථානයයි. බුදුදහමේ එය පුනර්භවයයි.එක් එක් පුද්ගලයා විසින් කරන හොද නරක පිළිබඳව මෙම ආගම් වලින් දැක්වේ.

                                     

1.2. ආගම් සැසඳීම ආගම් අතර අසමානතා

මෙම ආගම් අතර සමානකම් මෙන්ම අසමානකම්ද විශාල වශයෙන් පවති.කිතුදහමේ සහ ඉස්ලාම් දහමේ දෙවියන් වහන්සේ බලවතෙකු ගැන පිළිගන්නා නමුත් බුදුදහමේ එසේ නොමැත.බෞද්ධ ආගම්වල දැක්වෙන්නේ පුනර්භවය වුවද කිතුදහමේ හා ඉස්ලාම්දහමේ දැක්වෙන්නේ පුනරුත්ථානයයි.බෞද්ධ මතය අනුව කර්මය යනු තමන් කරන ක්‍රියාවන්ගේ විපාක තමන්ට භුක්ති විදීමට සිදුවීමයි.ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන්නේ අනුන් කළ පවක් නිසා මුළු මනුෂ්‍ය සංහතියම කෙලෙසුණොත් මනුෂ්‍යයාට එහි ප්‍රතිවිපාක භුක්ති විදීමට සිදුව ඇති බවයි.තවද පින පව කතෝලිකයින් හා ඉස්ලාමිකයින් විශ්වාස නොකරයි.මේ අතරින් බෞද්ධ දර්ශනය සත්‍ය,විද්‍යාව,ස්වභාව ධර්මය ත් සමග කැපී පෙනේ.

                                     

2. ආගම්

බුදුදහම

ශාස්තෲවරයා වන්නේ ගෞතම බුදුන් වහන්සේ බුදුදහමේ හරය වන්නේ.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය අම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේවට වැඩම කළහ.ලොව ඉතා උසස් ශ්‍රේෂ්ඨ දර්ශනයයි.ස්වභාව ධර්මය හා සබැදි ලොව එකම ධර්මයයි.විද්‍යා ව බුදු දහමේ තිබෙන සත්‍ය දැක විශ්මයට පත් වේ. ☸️☸️☸️☸️☸️☸️☸️☸️

බෞද්ධ

  • ජනප්‍රිය බෞද්ධ ග්‍රන්ථ

ධම්ම පදය, ජාතකපොත, සද්ධර්මරත්නාවලිය, ලෝවැඩ සඟරාව, යශෝදරාවත, පූජාවලිය, බුත්සරණ, අමාවතුර, වෙස්සන්තරජාතකය.

ආශ්‍රිත ග්‍රන්ථ

  • රණවීර සරත්-ශ්‍රී ලංකාව

දන්කොටුව-වාසනා ප්‍රකාශකයෝ ශ්‍රී ලංකාවේ ආගම්

මූර්ති, ආගම සහ මියගිය ලෝකය, 1972 මයුරො පොත් ප්‍රකාශකයෝ

                                     
  • බටහ ර ආස ය න සම භවයක සහ ත ඒකද වව ද ව ශ ව සයන ප ද ව ඒබ රහම ය ආගම ල ස හ ඳ න ව
  • ශ ද ධ ව අල ක ර ආනය අන ක ත පහළ ව ආගම ප රණ ග ව ස ම, බය බලය සමග ඇත සම බන ධත වය මන ව ප හ ද ල කරන අතර අන ක ත පහළ ව ආගම වල කර ණ වල ඇත සම න බව හ
  • එහ ද ස තන ද වද තය ක වන අතර මන ශ යයන ග ඇදහ මට තර ජනයක ව ස තන ඇදහ ම ආගම ප රධ න වශය න ක ටස ද කකට ව න කර ද ක ව ය හ ක ය එනම . ද වව ද ස තන ඇදහ ම
  • ඉස ල ම හ ද ව යන ආගම අතර ස සද මක ඉස ල ම ද ව යන හට සහකර වන හ ම ත රයන න ස ට බව ද, ද ව යන සහ Jinn අතර ඥ ත ත වයක න ත බ බව ප වස ම ය ඉස ල මයට
  • vāk යන හ න ද ආගම බ ද දහම සහ ජ න ආගම ද ව ම හ යන ට ය ද ගන න සහ එම ආගම වල දර ශනය සමඟ සබ ඳ භ ෂ වක එමන ම ඉන ද ය න ස ස ක ත ක කල පය ස හ ත යමය
  • හ ආස ල ග බ සහ ය ර බ ය. ආගම වශය න ම රට ත ල ම ස ල ම හ ක ර ස ත ය න සම නව ක ටස 2 ක ස ට න අතර ස ළ ප ර සක ස ම ප රද ය ක ආගම අදහය නය ජ ර ය න ජනත වට
  • ජ න ගධ බ ද ධ ල න සම හයට අයත ය. බ ව ප ය ර ල න වල බ ද ධ ගම සහ ජ න ආගම යන ආගම ද කටම අයත න ර ම ණ දක නට ල බ බ ව ප ය ර ල න බ ව ප ය ර ල න බ ව ප ය ර
  • ක න ව නස වන ව ටය චන ද ර ග රහණ ඇත වන න පසළ ස වක ද නයන හ පමණ ව ව ධ ආගම ප ර පසළ ස වක ද න ශ ද ධව ද නයන ස සලකය බ ද ධයන ම ම ද නය ප ර පසළ ස වක
  • බහ ද ව ව දය යන ඔව න ග ම ආගම සහ ප ජ ව ධ සමග ද ව මණ ඩලය හ ර ස ව ස ට න ද ව යන සහ ද වඟනන ග න සමන ව ත බහ ව ධ ද ව යන ප ළ බඳ ඇදහ ල ල හ ව ශ ව සය ව ය
  • ර ජ යය හ වගක ම වන න 10 වන හ 14 1 e වගන ත ප රක ර අන ක ත ස යළ ආගම වලට හ ම කම ලබ ද න අතර හ ය. ස හල ද මළ ස හල ද මළ ඉ ග ර ස අද ල ප රද ශය
  • ව ස න 1964 ද ය. බ ද ධ ගය ව ක න හ ර ල න ක ෂ නගර ස රන ත ඉන ද ය ව ද ව රය ආගම ද ව රය ඉත හ සය ද ව රය සම ජය ද ව රය Chandavaram Foothold of Buddhist Mahastupa
                                     

දෙවියන්ගේ සේවකයා

දෙවියන්ගේ සේවකයා යනු, විවිධ ආගම් විසින් පුද්ගලයන් හට ලබා දෙන අභිධානයක් වන අතර, සාමාන්‍ය වශයෙන් මෙම පදය භාවිතා කරන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇදහිලි සම්ප්‍රදායය තුල සුසිල්වත් යැයි විශ්වාස කෙරෙන පුද්ගලයෙකු විස්තර කිරීමටය. කතෝලික සභාවෙහිදී, එය ලබා දෙනුයේ, සාන්තුවරභාවයට එසවීමට ඉඩ ඇති දැයි සභාව විසින් විමර්ශනය කෙරෙන පුද්ගලයෙකු සඳහාය.

                                     

ඉන්දියාව බෙදා වෙන් කිරීම

ඉන්දියාව බෙදා වෙන් කිරීම ہندوستان کا بٹوارا Hindustān ka Batwārā) යනු, ආගමික ජනවිකාසය අනුව බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමයි. මේ හේතුවෙන්, පකිස්තානු ඩොමීනියන් රාජ්‍යය සහ ඉන්දියානු සංගමය යන ස්වෛරී රාජ්‍යයන් බිහිවීම සිදු විය. 1947 ඉන්දියානු නිදහස් පණත විසින් බෙදා වෙන් කිරීම සඳහා නියම කර ගත් දිනය වූයේ 1947 අගෝස්තු 15 වන දිනය විය. කෙසේවෙතත් දිනකට පෙර අගෝස්තු 14 දිවන විට පකිස්තානය ප්‍රතිස්ථාපනය වී තිබුණි.