ⓘ ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසිය ..

කතක්

කතක් යනු ඉන්දියාවෙන් පැවත එන ඉන්දීය සම් භාව්‍ය නර්තන අට අතුරින් එක් නර්තනයකි.මෙම නර්තන විලාශය කථකාර් නැතහොත් කථාකියන්නා ලෙසින් හැඳින්වෙන ආදිකාලීන දකුණු ඉන්දීය සංචාරක වන්දිභට්ටයන් ඇසුරෙන් පැවත එන්නකි. එය පකිස්ථානයේ ජාතික නර්තනයයි. එය කෙටි ආකාරයේ නර්තනයක් වන අතර විශේෂ වන්නේ වේගවත් පාද ක්‍රියාකාරීත්වය, කැරකීම සහ නව්‍යකරණය වු අභිනයන්ය. වර්තමානයේ එහි අංගයන් පුරාතනයේ වෘත්තාන්තයක් වන කතකාස්, පන්සල් රැඟුම්, භක්ති චලන සහ 16 වන ශතවර්ෂයේ සිට පැවත එන පර්සියානු බලපෑම් නිසා නවීකරණය වී ඇත. වර්තමානයේ රංගන ශිල්පීන් ඔවුන්ගේ පෙළපත මූලිකව ඉගැන්වෙන කතක් පාසල් වන ජයිපුර් ගරනා, ලක්නව් ගරනා සහ බරණැස් ගරනා තුලින් ...

එතුණු කඩුව

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති මිනිස් උසට වඩා වැඩි උසකින් යුත් නම්‍යශීලී ලෝහ පළු 32කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. දිගුකාලීනව පුහුණුවී දියුණු කරගත යුතු ඉතා සංකීර්ණ ශිල්ප ක්‍රමවේද රාශියක් එතුණු කඩු හරඹය තුල ගැබ්ව පවතී. එතුණු කඩුවෙන් සටන් කිරීමත් සමඟ ක්ෂණිකව පිනුම් කරණම් ගැසීම, විදුලි වේගයෙන් එතුණු කඩුව හැසිරවීම, එකවර ප්‍රතිවාදීන් කිහිපදෙනෙකුට පහරදීම ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. මෙම ආයුධය භා ...

1895 සිට 1906 දක්වා සිනමා ඉතිහාසය - වෙනත් විශේෂිත ශිල්ප ක්‍රම

G.A. Smith ආරම්භ කළ අනෙක් විශේෂිත ශිල්ප ක්‍රමය වනුයේ ආපසු චලිතයයි. එකම ක්‍රියාව නැවතත් දෙවැනි වරටත් සිදු කරන අතරම එම ක්‍රියාව යටිකුරු කැමරාවක් මඟින් චිත්‍රපටයට නඟමින් හා දෙවැනි විරුද්ධ දෙයෙහි අග කොටස මුලට සම්බන්ධ කරමින් ඔහු මෙය සිදු කළේය. මෙම උපාංගය යොදා ගනිමින් නිපදවූ මුල්ම චිත්‍රපටය වන්නේ" ටිප්සි”," ටොප්සි”," ටර්වේ” සහ" ද එවේකන්ඩ් සයින් පේන්ටර්”ය. එවේකන්ඩ් සයින් පේන්ටර්හි පෙන්වනු ලැබුවේ සළකුණු සිත්තරෙක් සළකුණක් අක්ෂරය කිරීම, ආපසු මුද්‍රණය කරනු ලබන එම සළකුණ ප්‍රමිත මුද්‍රණයටම යාවීම හා සළකුණේ චිත්‍රය සිත්තරාගේ පින්සලෙහි අතුරුදහන් වීමයි. මෙම ශිල්ප ක්‍රමයෙහි කලින්ම ඇතිවූ පැවැත්මේ උදාහරණය වනු ...

මුස්ලිම් පල්ලි

ඉස්ලාමීය දේවස්ථාන යනු මුස්ලිම්හු දෙවියන් උදෙසා යාච්ඤා කිරීමට යොදා ගන්නා ස්ථානයි. එය අරාබියානු මස්ජිඩ් යන නමින්ද ව්‍යවහාර වේ. මොස්ක් යන ඉංග්‍රීසි වචනය ඉස්ලාම්හු දෙවියන් නැමදීමට යොදා ගන්නා සියලු ආකාරයේ ගොඩනැගිලි හැඳින්වීමට යොදා ගත්තද, අරාබියානු භෂාවේදී කුඩා සහ පෞද්ගලික හිමිකාරිත්වය ඇති දේවස්ථාන හා විශාල ඒවා වෙනස්කර හඳුන්වා දී ඇත. ඉස්ලාම් දේවස්ථාන අරාබි බසින් හඳුන්වන්නේ ‘මස්පිඞ් ’ යන නමිනි. මෙම දේවස්ථාන දෙවියන් යැදීම සඳහා පමණක් නොව එකිනෙකා හමු වීම් සහ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉස්ලාම් භක්තියකයන් විසින් භාවිතා කරනු ලබයි. නවින දේවස්ථානයන්හි ගෘහ නිර්මාණ ශිල්පය ඇරඹුණේ 7 වන ශතවර්ෂයේදීය. මේවායෙහි විවි ...

පාද ක්‍රියාකාරිත්වය (නර්තනය)

පාද ක්‍රියාකාරිත්වය යනු නර්තන ශිල්ප ක්‍රම‍යේ පාද තබන ආකාරයන් වේ. එනම් පාද ස්ථානය හා පාද ක්‍රියාකාරිත්වයයි. පහත සඳහන් ආකාරයේ පාද ක්‍රියාකාරිත්වයන් සැලකිල්ලට ගනු ලැබේ. සෞන්දර්යය වටිනාකම| - සමහර පාද ස්ථානයන් හා ක්‍රියා සාම්ප්‍රදායික ලෙස සිත් ඇද ගන්නා සේ සැලකුවත්, සමහර දෑ අසෝබනය. නමුත් එය සංස්කෘතිය මත තීරණය වේ. නර්තන ශිල්පක්‍රම - නිවැරදි පාද ක්‍රියාකාරිත්වය, නිවැරදි ඉරියව් හා චලනයන් කෙරෙහි මූලිකව බලපායි. ශිල්පාත්මක ස්වභාවය - වඩා ගැඹුරු පාද ක්‍රියාකාරිත්වයන් නර්තන ශිල්පයේ මූලික අභිප්‍රාය වේ. වෙනස් නර්තනයන් ඉහත දෘෂ්ටීන් කෙරෙහි වෙනස් ආකාරයෙන් බලපායි.

ගෝතමී විහාරයේ චිත්‍ර

ශ්‍රී ලංකාවේ බිහි වූ 43 කණ්ඩායමේ සිත්තරකු වන ජෝර්ජ් කීට් විසින් පින්තාරු කරන ලද බිතු සිතුවම් මාලාවක් බොරැල්ල ගෝතමී විහාරයේ ඇත. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු මන්ත්‍රීවරයකු හා හිටපු අමාත්‍යවරයකු වූ සර් ජේම්ස් පීරිස්ගේ මව වූ අපලෝනියා ද සොයිසා පීරිස් විසින් දොඩන්දූවේ පියරතන මහානායක හිමියන්ට 1900 වසරේදී ගෝතමී විහාරය වෙනුවෙන් එය පිහිටි ඉඩම පූජා කොට ඇති අතර ගෝතමී විහාරයේ චිත්‍ර නිමවීම සදහා ජෝර්ජ් කීට් හට අනුග්‍රහය දක්වා ඇත්තේ අපලෝනියා ද සොයිසා පීරිස්ගේ මුනුපුරකු වන හැරල්ඩ් පීරිස් විසිනි. කීට් විසින් නිම කරන ලද එකම බිතු සිතුවම් මාලාව මෙය බව සැළකෙන අතර මේ චිත්‍ර මාලාව 1939 සහ 1940 අතර නිම කරන ලද බව ද ...

මහින්ද අල්ගම

මහින්ද අල්ගම ජාතික ගුවන් විදුලියේ සේවය කල ජෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක වරයෙකි. 1970 දශකයේ දී ජාතික ගුවන් විදුලියට එකතු වූ මහින්ද අල්ගම මහතා, ළමා පිටිය වැඩසටහන් සම්පාදක වරයෙකි. හෙතෙම ප්‍රවීණ ගේය පද රචකයෙකි. ළමා පිටිය, සරස්වතී මණ්ඩපය, ශිල්ප මඩුලු යට, චක්‍රාවාටය, යනු ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ළමා වැඩසටහන් වලින් කිහිපයකි. මඩොල්දූව හා ලන්දේසි දූපත මහින්ද අල්ගම නිෂ්පාදනය කරන ලද ජනප්‍රිය ළමා නාට්‍ය දෙකකි. අරුණුවලා යට, විශ්වශ්‍රවනි වැනි ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් රැසක් ද මහින්ද අල්ගම නිෂ්පාදනය කලේය. සිංහල හා ඉංග්‍රීසි භාෂා පිලිබඳ හසල දැනුමක් මහින්ද අල්ගම ට තිබුණි. හේ 2014 පෙබරවාරි 15 මියගියේය. ඉන ...

චලන ග්‍රාපික සැලසුම

චලන සැලසුම යනු ග්‍රාපික සැලසුමෙහි උප තුලකයක් වන්නේ එය විසින් චිත්‍රපට තැනීමේ හෝ සදෘශ්‍ය නිෂ්පාදනයෙහි සන්දර්භයක් තුල සජීවනය හෝ චිත්‍රපටමය ශිල්ප ක්‍රම භාවිතය තුලින් ග්‍රාපික සැලසුම් මූලධර්ම භාවිත කෙරෙන නිසාය. ග්‍රැෆික් චලන සැලසුම් කිරීමේ යෙදුම් භාවිතා කිරීමේ දී බොහොමයක් පුද්ගලයින් එය වස්තු අරඹයා වූ යෙදුමක් ලෙස දකී. මෙම මාද්‍ය ගොනු පික්සෙල් හෝ වෙක්ටර් ආකෘතියෙන් ඇති නිශ්චල ඡායාරූප, චිත්‍රපට අනුක්‍රම හා ශ්‍රව්‍ය ගොණු විය හැක. යෙදුම තුළ දී ඔබ තමන්ගේම හා ස්වාධීන කාල රාමුවක්, විභේදන බලයක්,තත්පරයට වන රාමු ගණන හා පික්සෙල් ප්‍රමාණයෙන් යුත් නව සංයුතියක් නිර්මාණය කරනු ඇත. සංයුතියක් නිර්මාණය කිරීමේ දී ඔ ...

යුධ අධ්‍යයනය සහ යුධ පුහුණුව

යුධ අධ්‍යයනය සහ යුධ පුහුණුව ක්‍රියාවලිය මගින් හමුදා නිලධාරීන් සතු වගකිව යුතු කාර්ය භාරයේ දක්ෂතා වර්ධනයට හා ඇතිකරවීමට හේතු වේ. යුධ අධ්‍යයනය ස්වේච්ඡාවෙන් හෝ අනිවාර්යයෙන් සිදු කළ යුතු රාජකාරියකි. තාක්ෂණික උපකරණ ක්‍රියාකරවීමට හෝ යුධ භූමියට පිවිසීමට ප්‍රථම ඔහු හෝ ඇය වෛද්‍ය පරීක්ෂණයකට හෝ බොහෝ විට ශාරීරික පරීක්ෂණයකට ලක්විය යුතුය. එමගින් සමත් වුවහොත් ඔහු හෝ ඇයට ප්‍රාථමික පුහුණුව ලබා ගත හැක. ප්‍රාථමික පුහුණුව නවක භටයන් හට ලබා දෙන්නකි. මෙම පුහුණුව මගින් ලබා දෙන මූලික දත්ත සහ පුහුණු ශිල්ප ක්‍රම මගින් ප්‍රබල හමුදා සාමාජිකයෙකු නිර්මාණය කරයි. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මෙම නිලධාරීන් ශාරීරිකව, තාක්ෂණික ...

ප්රකාශන උපුටාගැනීමේ හිමිකම් නීතිය සීමාවු එඓතිවාසිකම්

ප්‍රකාශන උපුටාගැනීමේ හිමිකම් නීතිය සීමාවු ඓතිවාසිකම් බොහෝ සීමාවු ඓතිවාසිකම් සාමාන්‍යයයෙන් ප්‍රකාශන උපුටාගැනීමේ හිමිකරුවා හට බද්ධ කර ඇත. එම කාර්යන්ගේ පිටපත් නිපදවීමට සහ ඒවා නැවත විකිණීමට. එම කාර්යන් ආනයනය හෝ අපනයනය කිරීමට. එම කාර්යයෙහි ව්යුත්පන්නයන් නිපද වීමට එම කාර්යය ප්රසිද්ධියේ ශිල්ප දැක් වීමට හෝ ප්රසිද්ධියේ ප්රදර්ශනය කිරීමට. විකිණීමට හෝ එම අයිතිවාසිකම් අන් අයෙකුට පැවරීමට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට සීමාවු ඓතිවාසිකම් යන යෙදුමින් අදහස් වන්නේ ප්‍රකාශන හිමිකරුට පමණක් ඉහතින් දැක්වු ඓතිවාසිකම් ඇති බවය. මෙය සමහර අවස්තා වලදී සාවද්‍ය ඓතිවාසිකම් ලෙස හැඳින් වේ, මක්නිසාදයත් එම දෙය ...

ආවෘත සවන්දීමේ උපකරණ

පොදු ව්‍යවහාරයෙහි බගයක් හෝ වයරයක් හෝ ලෙසින්ද හැඳින්වෙන, ආවෘත සවන්දීමේ උපකරණයක් යනු, සාමාන්‍ය වශයෙන් ක්ෂුද්‍රරූපී රේඩියෝ සම්ප්‍රේෂකයක් හා මයික්‍රොෆෝනයක එකමුතුවකි. බගයන් භාවිතාකිරීමෙන් හොරෙන් සවන්දීම, අවේක්ෂණය, ඔත්තු බැලීම සහ පොලිස් විමංසනයන්හී සාමාන්‍යයෙන් භාවිතා වන ශිල්ප ක්‍රමයක් වෙයි. බගයක් යනු හොරෙන් සවන් දීම සඳහාම සැලසුම් කොට නිපැයූ උපකරණයක් විය යුතුම නොවේ. නිදසුනක් ලෙසින්, නියමාකාර උපකරණ භාවිතයෙන්, සෙලියුලර් දුරකතනයක මයික්‍රොෆෝනය දුරස්ථ ලෙසින් ක්‍රියාත්මක කොට, දුරකතන සංවාදයක් සිදු නොවන වේලාවකදී පවා, දුරකතනය අවට සිදුවන සංවාද වලට සවන් දිය හැක.

රෝරිංග් ට්වෙන්ටි (Roaring Twenties)

"ෆොලිස්" ආකාර දර්ශනයක් - දශකයේ වඩාත්ම ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වූ ෆ්ලොරෙන්ස් සීග්ෆෙල්ඩ් ගේ "ෆොලිස්". මේරි ඊටන් සහ ජොනි වෙස්මුලර් පෙනී සිටින මෙම සිනමා නිශ්චල ඡායාරූප 1929 ෆොලිස් පාදක කර ගත් ග්ලොරිෆයින්ග් ද ඇමෙරිකන් ගර්ල් චිත්‍රපටයෙනි. රෝරිංග් ට්වෙන්ටි Roaring Twenties යන වචනය 1920 දශකය විස්තර කිරීම සඳහා භාවිතා වේ. විශේෂයෙන් උතුරු ඇමෙරිකාවේ එම කාලය තුල සමාජීය, කලා සහ සංස්කෘතික ප්‍රබෝධය එයින් අවධාරණය කෙරේ. පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නයේ දේශපාලන තත්වය ඉතා හොඳින් පැවතුනි. ජෑස් සංගීතය දියුණු විය. තරුණ ලඳුන් නවීන කාන්තාවන් ලෙස හැඩ ගැසුනෝය. කලා ශිල්ප වල තත්වය ඉහළම තත්වයට පත් විය. නව සොයාගැනීම් ...

දළ විශ්ලේෂණය-මුද්‍රණ ශිල්ප

මුද්‍රණ ශිල්පක‍්‍රමයන් පහත දැක්වෙන මූලික ප‍්‍රවර්ගයන්ට බෙදිය හැක. x උන්නත මුද්‍රණය: මෙහිදී අච්චුවේ මතුපිට ඔස්සේ තීන්ත යොදනු ලැබේ. උන්නත ශිල්ක‍්‍රමයන්ට ලී අච්චු මුද්‍රණ ක‍්‍රම ඇතුලත් වෙයි. x ඉන්ටාලියෝ: මෙහිදී තීන්ත අච්චුව තුලට ගමන් කරයි. මෙම ශිල්පක‍්‍රමයට තහඩු මුද්‍රණය, නිරේඛනය, මෙද්සොටින්ට් විධික‍්‍රමය, ඇක්වාන්ටින්ට් සහ ලෝහිඳ ක‍්‍රමය අයත් වේ. x තලග‍්‍රාපිත මුද්‍රණය: මෙහිදී රූපය නිර්මාණය කිරීම සඳහා අච්චුව සමහර කොටස් වෙත තීන්ත යොදනු ලබයි. මෙම ශිල්පක‍්‍රමයන්ට ලිතෝග‍්‍රපි, ඒකදර්ශී මුද්‍රණය සහ ඩිජිටල් ශිල්පක‍්‍රම අයත් වේ. x ස්ටෙන්සිල්: ස්කී‍්‍රන් මුද්‍රණය මෙයට අයත් වේ. x දුස්ස‍්‍රාවී මුද්‍රණය ම ...

ශිල්පා ෂෙට්ටි

ශිල්පා ෂෙට්ටි ඉන්දියානු සිනමා නිළියක සහ මෝස්තර නිරූපිකාවක වන අතර බාසිගර් ඇගේ මංගල චිත්‍රපටය විය. බොලිවුඩ්, දමිළ, තෙලඟු සහ කන්නඩා චිත්‍රපට 40 කට ආසන්න ප්‍රමාණයකට ඇගේ දායකත්වය ලබා දී තිබේ.ඇයගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය" ආග්” චිත්‍රපටයේ විය. තම රංගන දිවියේ විවිධ පසුබෑම් වලට ලක් වුවද නැවත එම ගිලිහුණු ජනප්‍රියත්වය ගොඩ නගා ගැනීමට ඇය සමත් විය." දඩකන්” සහ" රිශ්තෙ” චිත්‍රපටයන්හි ඇය දැක්වූ දක්ෂතා ප්‍රශංසනීය වූ අතර" ෆිර් මිලෙන්ගෙ ” හි එඩ්ස් රෝගියෙකුගේ චරිත නිරූපණය බොහෝ ගෞරව බුහුමානට පාත්‍ර විය. ඇගේ බාල සොහොයුරිය ශමිතා ශෙට්ටි ද බොලිවුඩ් නිළියකි. මාෆියා සම්බන්දකම් සම්බන්ධයෙන් සැකකාරියක වූ අතර වෙනත් ගැට ...

පාර්ශ්වීය මෛථූන පිහිටුව

පාර්ශ්වීය මෛථූන පිහිටුව යනු, මාස්ටර්ස් සහ ජොන්සන් විසින් ඔවුන්ගේ හියුමන් සෙක්ෂුවල් රෙස්පොන්ස් හි විස්තර කෙරෙන ලිංගික පිහිටුවකි. ඔවුන් විසින් එය එක් වරක් අත්හදාබැලීමෙන් පසුව, විෂමලිංගික ප්‍රතිචාරකයන් අතුරින් 75% විසින්, මෙම පිහිටුව වෙත වඩාත් කැමති බවක් දැක්වූහ.

                                     

ⓘ ශිල්ප

ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක.

අලංකාරක කලාවන් තුල පවත්නා සෞන්දර්යාත්මක පරිචයන් එකතුවක් විස්තර කිරීමට අත්කම් යන වචනය බොහෝවිට යොදාගනු ලබයි. ලී මැටි වීදුරු රෙදි හෝ ලෝහ යොදාගනිමින් අවස්ථානුකූලව යොදාගන්නා පරිභෝජන භාණ්ඩයන් සාම්ප‍්‍රදායිකව නිෂ්පාදනය කිරීම අත්කම් යටතට ගැනේ. අත්කම් පොළක් යනු විවිධ අත්කම්වලට අයත් ප‍්‍රදර්ශිතයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවයකි. ලලිත කාලාවන් හෝ ‘සම්භාව්‍ය කලාවන්’ ට වෙනස්ව පාරම්පරිකව පවතින අත්කම් සම්ප‍්‍රදායන් ගැමි කලා ශිල්පයන් ලෙස හැදින්වේ

                                     
  • ඉග න ව ම ක රම ශ ල ප යට ග න ව: ඉග න ව ම ක රම ශ ල ප ත න බන ධන ස කස ම
  • ම ශ ර සටන ශ ල ප Mixed martial arts හ MMA ද ම හ න සටන කල වර ගයක එයට සටන ක ෂ ත ර ඕන ම ම ශ රණයක හ සටන කල වන ද කක හ ඊට ව ඩ ඕන ම ගණනක සම ම ශ රණයක
  • ල ව පවත න සමහරක ද ණ ම සම භ රයන ශ ල ප ක රමයන ව ශ ව ස සහ ව යවහ රයන පහත සඳහන හ ත වල න එකක ක හ ක හ පයක න ස නව න ව ද ය වට අන ක ල න වන ල ස ස ලක
  • ප ම ණ අන බ ද ම හ ද මහරහතන වහන ස ග ල ක ගමනය න නව ජ වයක ල බ හ ළ කල ශ ල ප ඉන පස ව ලක ද ව රජව රජ දර වන ග ව රබ හ ත ල න ඔපවත ව ග ඩන ග න ඒ අනග
  • ශ ල ප ස ලස ම ක රම ශ ල ප ඇල ග ර තම ප යවර ක රම ව ද සහ ස කල ප පර ක ෂ ක ර ම ක රම, ව ද ය ත මක පර ගණනය, ව ශ ල ෂණ හ තහව ර ක ර ම ක රම ශ ල ප යන
  • ම ල ක න වන ඒක ග න වක වන රය ග ඉහත ගරන ත න ම ශ ල ප ක රම එකත ක ට රඟ දක වන අතර ඔව න ට ආව ණ ක ව ව ශ ෂ ශ ල ප ක රමයක න ප රචල තව පවත කතක නම ප වත එන න
  • ව න ශ චය ද ලක ණ ප රද නය කරය ම ම ආර ද ම ල ක ච න සම ප රද ය ක සටන ශ ල ප ඇත ළත වන අතර ක න ක ග දක ෂත වය ඔප න ව ම ද ව නස කළ හ ක ය. ක ල පර සයන
  • ම ස බ ද ධ අධ ය පන ක ර ය වල ය ත ල උගත ප ර ස ව ස න අන ගමනය කළ ක රම ශ ල ප ර සක ක ර ය ත මකව ත බ න ආක රය ද ක ය හ ක. ශ ර ල ක ව ප රණ අධ ය පන ව ය හය
  • හ ශ ල ප අයත වන නම ත ද ශ ය කල යන නට අයත වන න එම ද අ ශය පමණක න ව 20 වන ස යවස ආරම භය ද බ ර ත න යය හ අන ක රටවල ස ද ව කල හ ශ ල ප ව ය ප රයට
  • පර ප ර ණ බවට ඔප ප වන, අත ශය න ඵලද ය බ ද ධ මය ව ය ප රයක ව ය ර ප ය කල ශ ල ප ප නර දය Renaissance ඇරඹ න ජන ම භ ම ය බවට ස යවස ගණන වකට පස ව ඉත ල ය පත ව ය
                                     

නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප

ලොව පවතින සමහරක් දැණුම සම්භාරයන්, ශිල්ප ක්‍රමයන් විශ්වාස සහ ව්‍යවහාරයන් පහත සඳහන් හේතුවලින් එකක්ක හෝ කිහිපයක් නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන ලෙස සැලකේ. වෙනත් හේතු නිසා නවීන විද්‍යාත්මක තත්වය නොමැතිවීම. විශ්වාසනීය ලෙස පරික්‍ෂනයට බඳුන්කල නොහැකිවීම නවීන විද්‍යාත්මක ක්‍රමයට අනුගත නොවීම lacks supporting evidence or plausibility

                                     

අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප්

අල්ටිමේට් ෆයිටින් චැම්පියන්ශිප් යනු මිශ්‍ර සටන් ශිල්ප පාදක වූ ඇමරිකානු සංවිධානයකි. මෙය ලොව විශාලත මිශ්‍ර සටන් ශිල්ප ප්‍රවර්ධනය වේ. හි ප්‍රධාන කාර්යාලය නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි පිහිටා ඇත. මෙය සූෆා සමාගමට අයත් අතර එම සමාගම විසින් මෙහයවනු ලබයි.

                                     

ගුරුවරයා

ගුරුවරයෙකු යනු යම් පුද්ගලයෙකුට ශිල්ප ශාස්ත්‍රය උගන්වන පුද්ගලයායි. කුඩා දරුවකු උස් මහත් වනවිට ඔහුට හෝ ඇයට හොඳ නරක කියාදෙන පුද්ගලයාගේ පටන් ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ තරාතිරමේ ගුරුවරුන් හමුවේ.

                                     

ජගත් වන්නිආරච්චි

ජගත් වන්නිආරච්චි ප්‍රාදේශීය කලා ශිල්පියෙකි. විහාරස්ථාන ආශ්‍රේය ශිල්ප කලා නිර්මාණයෙහිලා පළපුරුද්දක් ඇති හෙතෙම 1980 දශකයේ රෙජිෆෝම් කැටයම් ශිල්පියකු හැටියට ද එනමල් නාමපුවරු පින්තාරුකරණයෙහිලා ද සම්බන්ධ විය.