ⓘ ක්‍රීඩාව යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකමය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ ..

ක්‍රීඩා එන්ජිම (Game Engine)

ක්‍රීඩා එන්ජිම මඟින් දෘශ්‍ය උපකරණ මෙන්ම නැවත භාවිතා කළ හැකි මෘදුකාංග සැපයීමක් ද සිදු කරයි. සාමාන්‍යයෙන් මෙම උපකරණය නිසා එම නිපදවන පරිසරය තුලදීම වඩාත් සරලව මෙන්ම වේගවත් සංවර්ධනයක් කිරීමේ හැකියාව ලැබී ඇත. සමහර අවස්ථා වලදී ක්‍රීඩා එන්ජිම් ගේම් මිඩ්ඩිල්මන් ලෙසද හඳුන්වනු ලබයි. ඊට හේතුව වී ඇත්තේ ව්‍යාපාරික මානයෙන් බලන විට මෙම සංකල්පය නැවත භාවිතා කල හැකි ලෙස අවශ්‍ය අංග සියල්ලන්ගෙන්ම සපිරි ක්‍රීඩා නිර්මාණය තුලින් අඩු වියදම් හා සරල භාවයෙන් යෙදවීමට හැකි වීමයි. අනෙක් Middle ware මෙන්ම ක්‍රීඩා එන්ජිම් තුලින් එකම ක්‍රීඩාව Game Middleman සාමාන්‍ය පරිගණක වැනි විවිධ තත්වයන් යටතේ භාවිතයට හැකියාව ලබාදේ. මෙය ...

ක්‍රීඩා ඇඳුම්

පාපැදි ධාවන තරඟ වලදි තද ඇඳුම් ආරක්ෂක හිස් වැසුම් සහ විශේෂ පාවහන් පාවිච්චි කරනු ලැබේ. ක්‍රීඩා ඇඳුම් යනු පාවහන්ද ඇතුලුව ක්‍රීඩා සහ ව්‍යයාම කිරීමේදි අඳිනු ලබන ඇඳුම් පැළඳුම් යනාදියයි. ක්‍රීඩාවට විශේෂ වූ ඇඳුම් වලට කෙටි කලිසම්, ට්‍රැක් සූට් Track suit ටී ෂර්ට්, පෝලෝ කමිස සහ පුහුණු කරන්නන්ගේ ඇඳුම් ආදිය ඇතුළත් වේ. විශේෂයෙන් සකස් කරන ලද ඇඳුම් වලට වෙට් සූට් Wet suit සහ සැලොපෙට්ස්ද ඇතුලත්වේ. එයට ජොක් ස්ට්‍රැප් වැනි යට ඇඳුම්ද ඇතුලත් වේ. සාමාන්‍ය ඇඳුම් මෝස්තර වලදීද ක්‍රීඩා ඇඟලුම් බොහෝ විට අඳිනු ලැබේ. බොහෝ ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩකයන් ඇඳුම්වල විවිධාකාර අයිතමයන්ගේ සංකලනයක් අඳිති. උදාහරන ක්‍රීඩා පාවහන්, පෑන ...

ක්‍රීඩා එන්ජිම - ඉතිහාසය

ක්‍රීඩා එන්ජිම පැමිණීමට පෙර ක්‍රීඩා තනි භාවිත ලෙස පැවතිණ. එනමුත් පසුකාලිනව දියුණුවූ ක්‍රීඩාවලට බාධාවූ මත ප්‍රමාණය, ග්‍රාපික තිව්‍රතාවය වැනි කරුණු නිසා ක්‍රීඩා එන්ජිම වර්ධනය වීමට පටන් ගත්තේය. පසුකාලීනව දියුණුවූ ක්‍රීඩා නිර්මාණ අමතර සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වර්ධනය විය. මෙලෙස 1980 කාලයේ නිර්මානය වූ ක්‍රීඩා එන්ජිම ඉතා සුළු ග්‍රාපික දත්ත සහිතව වර්ධනය වීමට පටන් ගත්තේය. ක්‍රීඩා එන්ජිම යන වචනය 1990 මැද භාගයේදී පමණ භාවිතයට පැමිණියේය. විශේෂයෙන්ම "ෆර්ස්ථ පර්සන් ජුටර්ස්" වැනි ත්‍රිමාණ ක්‍රීඩා සම්බන්ධව මෙම වචනය භාවිතා විය. අනිකුත් වර්ධකයන් තමන්ගේම ග්‍රාපික, චරිත, ආයුධ හා මට්ටම් යොදාගත්තේය. පසුකාලීනව ව ...

ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය

ශ්‍රීමත් ලූඩ්විග් ගට්මන් 1948 වර්ෂයේදී ක්‍රීඩා තරගයක් සංවිධානය කරන ලදී. මෙම තරඟ ස්ටෝක් මැන්ඩවිල් තරඟ ලෙස හඳුන්වනු ලැබූ අතර, ඊට දෙවන ලෝක යුද්ධයේදී සුෂුම්නාව ආබාධිත වූ අයත්, වර්ෂ 1952 දී නෙදර්ලන්ත තරඟකරුවනුත් සහභාගී වීම නිසා අන්තර්ජාතික තත්වයට පත්කරන ලදී. පළමු ලෝක ආබාධිත මලල ක්‍රීඩා උළෙල වර්ෂ 1960 රෝමයේදී පැවැත්විණි.එයට ආබාධිත වූ මලල ක්‍රීඩා කරුවන් රැසකගේ සහභාගීත්වය ලැබිණි, එය 9 වන ස්ටෝක් මැන්ඩවිල් තරඟාවලියද වේ. ශීත සෘතුවේදී පවත්වන ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය පළමු වරට පවත්වන ලද්දේ ස්විඩනයේ ඕර්න්ස්කොල්ඩ්ස්වික් හිදීයි.ඒ වර්ෂ 1976 දී ය. 1988 දී, ග්‍රීෂ්ම ආබාධිත මලල ක්‍රීඩා උළෙල එම වසරේ ඔලිම්පික ...

ක්‍රීඩා එන්ජිම - විශ්ලේෂණය

ක්‍රීඩා එන්ජිම - විශ්ලේෂණය ක්‍රීඩා එන්ජිම නැවත පාවිච්චි කල හැකි මෘදුකාංග සංරචක වලට අමතරව දෘෂ්‍යය වර්ධක උපකරණ කට්ටලයක් ලබාදේ. මෙම කට්ටල දත්ත වලින් වැඩකරන ආකාරයේ සංකලිත වර්ධක පරිසරයක් ඇතිකරනු ලබයි. මෙම ක්‍රීඩා එන්ජිම මිලෙන්, සංකීර්ණතාවයෙන් අඩු අතර අවශ්‍යම වන ශ්‍රිතීයතාවය ලබාදෙන සුනම්‍යය හා නැවත පාවිච්චි කල හැකි මෘදුකාංග පදනමක් ලබාදේ. එලෙසම ක්‍රීඩා එන්ජිම විවිධ පදනම් හා ක්‍රීඩා කොන්සෝල console එකම ක්‍රීඩාවක් කිරීමට ලබාදේ. බොහෝවිට මෙම පද්ධති වඩා විශේෂිත උපකරණ වන හැවොක් භෞතික උපකරණ සඳහා FMOD ශබ්දය සඳහා හෝ ස්පීඩ්ට්‍රී ප්‍රවාචනය සඳහා වලින් වර්ධනය කර ගත හැක. එසේවුවත් මෙලෙස සිදුකරන වර්ධනය කිරීම අවශ ...

2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙවත් XX වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවරදී 2014 ජුලි 23 වන දින සිට අගෝස්තු 3 වන දින දක්වා පැවැත්විණි. රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4950 කට අධික පිරිසක් සහභාගී වූ මෙය ස්කොට්ලන්තයේ දී එතෙක් මෙතෙක් පැවති විශාලතම බහු-ක්‍රීඩා උළෙලයි. ක්‍රීඩා 18 ක් යටතේ තරංග ඉසව් 261 ක් මෙහිදී පවත්වනු ලැබීය. ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වූ පැරා-ක්‍රීඩා ඉසව් 22 ක් ක්‍රීඩා 5 ක් යටතේ මෙහිදී ප්‍රථම වතාවට පවත්වනු ලැබීය. 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැවති ටෙනිස් සහ දුනු විදීමේ ක්‍රීඩා, මෙහිදී තුන් ප්‍රයාමය සහ ජූඩෝ යන ක්‍රීඩා වලින් ප ...

බැට්ල්ෆීල්ඩ් (වීඩියෝ ක්‍රීඩා මාලාව)

බැට්ල්ෆීල්ඩ් යනු 2002 සිට එළි දැක්වුනු ප්‍රථම පුද්ගල වෙඩි තැබීමේ වීඩියෝ ක්‍රීඩා මාලාවකි. මුලු මාලාවම EA DICE නම් ස්වීඩන ආයතනය විසින් සංවර්ධනය කර ඇමරිකානු Electronic Arts ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි පළමු ක්‍රීඩාව ලෙස Battlefield 1942 මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ OS X මෙහෙයුම් පද්ධති වලට නිකුත් කරන ලදි. මෙම ක්‍රීඩා මාලාවේ විශේෂත්වයක් වන්නේ විශාල ප්‍රදේශවල, කණ්ඩායම් ලෙස වාහන සහිත යුද්ධවල ක්‍රීඩා කිරීමට ඉඩ සැලසීමයි. ක්‍රීඩා මාලවේ ප්‍රධානම අංගය වූයේ එහි ඇති බහුක්‍රීඩක පහසුකම හෙවත් වෙනත් ක්‍රීඩකයන් සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ක්‍රීඩා කිරීමට හැකි වීමයි. 2002 සිට මේ දක්වා මෙම මාලාව ඔස ...

දේශ මාමකත්වය සහ ක්‍රීඩා.

දේශානුරාගය සහ ක්‍රීඩාව එකිනෙක වෙලී පවතී. එසේ පවතින්නේ ක්‍රීඩාව ජාතීන් අතර සංකේතාත්මක තරඟයක් සඳහා අවස්ථාවක් සපයන බැවිනි. ක්‍රීඩා තරඟ බොහෝ විට ජාතීන් අතර ගැටුම් අර්බුද පිළිබිඹු කරයි. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතින්ද ක්‍රීඩාව කිසියම් මෙහෙයක් ඉටු කරයි. ක්‍රීඩාවට දේශපාලනය ඇතුලු වීම සමහරු දකින්නේ ක්‍රීඩාවේ මූලික ආචාර ධර්ම බිඳ දැමීමක් ලෙසිනි. එහෙත් මෙම තත්වය ක්‍රීඩා ඉතිහාසය පුරා සැබවින්ම පවතී. ජාතික කණ්ඩායම් අතර පැවැත්වෙන බොහෝ ක්‍රීඩාවන් අභිමානය නැංවීමේ පරමාර්ථ දිරිමත් කරයි. ක්‍රීඩාව තුලින් ජාතික ඒකාග්‍රතාවය පිළිබඳ හැඟීමක් ඇති කිරිම පහත් ජාති මාමකත්වයේ ප්‍රාථමික අවස්ථාවන් වලින් එකකි. ක්‍රීඩා ...

Android game macking

Android Market සහ තවත් බොහෝ යෙදුම ගබඩා ඇන්ඩ්රොයිඩ් ක්රීඩා දහස් ගණනක් සිටී. ඔබ ඔබේ රස අනුව ඇන්ඩ්රොයිඩ් ක්රීඩා සොයා ගත හැකි වනු ඇත. ඇන්ඩ්රොයිඩ් ඇප් එක ගබඩා ක්රීඩා සහ තවත් රේසිං වැනි ක්රියා දර්ශන, වීර චාරිකා වැනි විවිධ ප්රවර්ගය ඇන්ඩ්රොයිඩ් ක්රීඩා සිය ගණනක්, ක්රීඩා, ප්රහේලිකා, ඇත. බොහෝ ඇන්ඩ්රොයිඩ් ක්රීඩා කුඩා, බොහෝ විශාල වේ වේ, බොහෝ ක්රීඩා නිදහස් හා ගෙවන මෙන්ම බොහෝ ය. ඇන්ඩ්රොයිඩ් භාවිතා කරන්නන් මෙම ක්රීඩා සෙල්ලම් කිරීමට ආදරෙයි. මම වන අතර මම නිතිපතා 5 ක්රීඩා මගේ ස්මාර්ට් ෆෝන් දී ඇන්ඩ්රොයිඩ් ක්රීඩා 12 කට අධික ඇත. මෙම ක්රීඩා යෙදුම-දැන්වීම් හා යෙදුම් මිලදී ගැනුම් ක්ෂණික ලකුණු, මැණික්, කාසි, වැඩි ද ...

අනෙකුත් ආදාන උපාංග

යතුරු පුවරුව - බොත්තම් තද කිරීමේ වදන් හා අක්ෂර ඇතුල් කළ හැකි යතුරු ලියනයට සමාන ඉලෙක්ට්‍රෝනික උපකරණයකි. වඩාත් ප්‍රචලිත ඉංග්‍රීසි යතුරු සැකසුම වන්නේ ක්විවර්ටි සැකසුමයි.

PlayerUnknowns Battlegrounds

PlayerUnknowns Battlegrounds යනු දකුණු කොරියාවේ වීඩියෝ ක්‍රීඩා සමාගමක් වන බ්ලූහෝල් හි අනුබද්ධ සමාගමක් වන PUBG සංස්ථාව විසින් වැඩි දියුණු කරන ලද සහ ප්‍රකාශයට පත් කරන ලද ඔන්ලයින් බහුකාර්ය යුධ රාජකීය ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව පදනම් වී ඇත්තේ බ්‍රෙන්ඩන්" ප්ලේයර් නොදන්නා” ග්‍රීන් විසින් අනෙකුත් ක්‍රීඩා සඳහා නිර්මාණය කරන ලද අතර එය 2000 ජපන් චිත්‍රපටය වන බැට්ල් රෝයල් විසින් දේවානුභාවයෙන් සහ ග්‍රීන් ගේ නිර්මාණාත්මක මඟ පෙන්වීම යටතේ ස්වාධීන ක්‍රීඩාවක් දක්වා ව්‍යාප්ත විය. ක්රීඩාව තුළ, ක්රීඩකයන් සියයක් දක්වා දූපතකට පැරෂුට් කර, තමන්ම මරා දැමීමෙන් වැළකී අනෙක් අය kill ාතනය කිරීම සඳහා ආයුධ සහ උපකරණ සොයති. ක ...

නේ ස්ලාම්ස් ෆ්මගුස්තා FC

නේ සලාමිස් ෆමගුස්තා FC හෝ නේ සල්මිනා ෆමගුස්තා FC යනු සයිප්‍රස් රටේ අමොචොස්ටොස් ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පාපන්දු සමාජයකි. එය 1974 සිට එය අනාථ සංගමයක්ව පවතින්නේ තුර්කි ආක්‍රමණය හේතුවෙන්, සයිප්‍රස් දිවයිනේ උතුරු කොටසේ තුර්කීන් පදිංචිවීම නිසාය. දැනට මෙම සංගමය ලුමාකා හි තාවකාලිකව පිහිටුවා ඇත. නේ සලමිනා ගේ වඩාත්ම වාර්ථාගත ජයග්‍රහණ වන්නේ 1990 දී සයිප්‍රස් කුසලාණ සහ සයිප්‍රස් පලිහ විශේෂ කුසලාණ දිනාගැනීමයි. එය සයිප්‍රස් ප්‍රථම අංශයෙන් ලැබූ ඉහලතම සමත්කම වන්නේ තෙවන ස්ථානයයි. එහි පලමු පස් අවුරුදු 1948-1953 කාළයේදී, සයිප්‍රස් ආදුනික පාපන්දු ෆෙඩරේෂනයේ ශූරතාව සදහා සහභාගීවිය. සංගමය 1953 දී සයිප්‍රස් පාපන් ...

ඌරා ළිඳ

ශාස්ත්‍රානුකූලව අඩි 15 ක විශ්කම්භයකින් හා අඩි 10 ක ගැඹුරකින් යුක්තව සකස් කරනු ලබන ඌරා වල යනු අංගම් ශාස්ත්‍රයේ විවිධ සුවිශේෂී අවස්ථාවලදී සටන් ශිල්පීන් දෙදෙනෙකු හෝ වැඩි ප්‍රමාණයක් ශාස්ත්‍රානුකූල සිරිත් විරිත් සමුදායකට පසුව නියමිත පිණුමකින් පැන එකිනෙකා සටන් කොට තම ශාස්ත්‍රීය නිපුණතාව පෙන්වීමට යොදාගන්නා පෞරාණික සම්ප්‍රදායකි. මෙහි පැවැත්වෙන සටන් ඌරා වලේ සටන් ලෙස හඳුන්වනු ලැබේ.

එක්සත් රාජධානියෙහි රූපවාහිනී බලපත්‍රකරණය

එක්සත් රාජධානියෙහි සහ කිරුළට පරායත්ත රාජ්‍යයන්හී, සජීවි විද්‍යුත් ප්‍රචාරණ රූපවාහිනී විකාශයන් නැරඹීම හෝ පටි ගත කිරීම හෝ සිදු කරන ඕනෑම නිවසක් විසින් වාර්ෂික රූපවාහිනී බපපත්‍රයක් මිලදී ගත යුතු වෙයි. 2012 වන විට, මෙය සඳහා වැය වන මුදල, වර්ණ රූපවාහිනී සඳහා £145.50 ක්ද සහ සුදු කළු රූපවාහිනී සඳහා £49.00 ක්ද වෙයි. බලපත්‍රකරණය වෙතින් උපයා ගන්නාවූ ආදායම ප්‍රාථමික වශයෙන් භාවිතා වන්නේ බීබීසී ආයතනයෙහි රූපවාහිනී, ගුවන් විදුලි සහ සෘජු මාර්ගගත සේවාවන් වෙනුවෙන් වන වැය සඳහාය. රූපවාහිනී බලපත්‍ර ඇසුරෙන් උපයා ගත් සම්පූර්ණ අයබදු ප්‍රමාණය 2011–12 දී £ බිලියන 3.681 වූ අතර එයින් £ මිලියන 588.4 හෝ 16.0% රජයෙන් සැපය ...

සංවේදන ශීලී ඕපාදූපවලින් පිරි කුඩා පුවත්පත

කුඩා පුවත්පත යන පද පුවත්පත් කලාවේ හැඟීම් දනවන සුළු අපරාධ සම්බන්ධ පුවත්, ඕපාදූප කොළම, පුද්ගලයෙකුගේ ජනප්‍රිය භාවය මත ඔවුනගේ පුද්ගලික ජීවිතය, සැමරීම් සහ රසවත් සිද්ධීන් සහිතව එන කුඩා පුවත්පතයි. බොහෝ වෙලාවට මෙම ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික හැසිරීම් අලලා අපහාසාත්මක නැතහොත් අපකීර්තිමත් පුවත්, සමහර විට ලිංගිකව නැතහොත් මත්ද්‍රව්‍යය සම්බන්ධව හෝ පලකරන අතර ඒවාට විරුද්ධව අපහාසාත්මක නඩු පවරා බොහෝ විට සාර්ථකව වන්දි ලබා ගත් අවස්ථා ද වේ. එමගින් ඔවුන්ට අපහාස වූ බව සාර්ථකව පෙන්ණුම් කර ඇත. මෙවැනිම වූ විනෝදාත්මක තොරතුරු රැගෙඑන කුඩා පුවත්පත් ද පිළියෙල වන අතර ඒවායේ බොහෝවිට රූපවාහිනී වැඩසටහන් විස්තර ගෙඑන අතර ඒවා ...

නිරූපන ශිල්පීන්

නිරූපන ශිල්පියෙක් යනු වෙළෙඳ නිශ්පාදන නිරූපණය කිරීමට, වෙළෙඳ ප්‍රචාරණයට හෝ කළාමය කටයුතු වල නියැලෙන පුද්ගලයන්ගේ දෘෂ්‍යමය සහයකයන් හෝ ඡායාරූපකරනයේදී නිරූපණය සඳහා පෙනීසිටින වෘත්තීයමය පුද්ගලයන් ලෙස හැදින්විය හැක. රඟපෑම නර්තනය වැනි අනෙකුත් පොදු රඟ දැක්වීම් වලට වඩා නිරූපන ශිල්පය වෙනස් බාවයක් පෙන්නුම් කරයි. නිරූපණය හා රඟ දැක්වීම් අතර වෙනස එතරම් පැහැදිලි නැති නමුත් චිත්‍රපටයක හෝ නාට්‍යයක පෙනී සිටීම සාමාන්‍යයෙන් "නිරූපනයක්" සේ නොසලකයි. විලාසිතා, ව්‍යාජ අලංකරණය, ශාරීරික යෝග්‍යතාව, නාන ඇදුම්, ලලිත කලාවන්, ශරීර අංග සහ වෙළෙඳමය මුද්‍රණ නිරූපනය ලෙස නිරූපන ශිල්පය වර්ගීකරණය කර තිබේ. පොත්, සඟරා, පුවත්පත් සහ රූ ...

ආකේඩ් නිදහස් චතුරස්‍රය

ආකේඩ් නිදහස් චතුරස්‍රය යනු කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි. එහි ලොව ප්‍රකට වෙළෙඳ සන්නාමයන්ට අයත් පාරිභෝගික භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඟලුම්, ආභරණ හා ක්‍රීඩා භාණ්ඩ සපිරි සාප්පු සංකීර්ණ 40 ක්, සුපිරි තත්වයේ අවන්හල් කීපයක් සහ සිනමා ශාලාවක් පවතී. කොළඹ නිදහස් චතුරස්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස "ආකේඩ් නිදහස් චතුරස්‍රය" සංවර්ධනය කොට තිබේ. ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කල අතර ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වැයවී තිබේ.

Windows 10

වින්ඩෝස් 10 යනු මෙහෙයුම් පද්ධතියේ වින්ඩෝස් එන්ටටේන් පවුලේ කොටසක් ලෙස මයික්රොසොෆ්ට් විසින් නිර්මාණය කරන ලද පුද්ගලික පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය 2015 ජූලි 29 වන දින නිකුත් කරන ලදී. වින්ඩෝස් 10 හඳුන්වා දෙන්නේ මයික්රොසොෆ්ට් "විශ්වීය යෙදුම්" ලෙස විස්තර කරමිනි. Metro-style apps මත පුළුල් වෙමින් මෙම යෙදුම් නිර්මාණය කර ඇත්තේ පරිගණක, tablets, smartphones, embedded පද්ධති, Xbox One, Surface Hub සහ Mixed Reality වැනි පාහේ අනන්ය සංග්රහයක් සහිත බහු මයික්රොසොෆ්ට් නිෂ්පාදන පවුල් හරහාය. වින්ඩෝස් පරිශීලක අතුරුමුහුණත මූසිකය ආශි්රත අතුරුමුහුණතක් සහ ටච්වුනි-ප්රශස්තකරණය කළ හැකි අතුරුමුහුණතකි අතර විශේෂයෙන් 2- ...

අන්තර්ජාල ව්‍යාපෘති සදහා රොබෝවරු

බොට් නැතහොත් පරිගණක රෝබෝවරයෙක් යනු යම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලය තුල යම් නිශ්චිත අවශ්‍යතාවයක් මුල්කරගෙන ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක කරවනු ලබන පරිගණක මෘදුකාංගයකි.මෙමගින් යම්කිසි කාර්යක් සරලව මිනිසෙකුට වඩා වේගවත්ව කර ගැනීමේ පහසුව සලසයි. මිනිසෙකුට කල නොහැකි නිත්‍ය පිළිවෙලකට ක්‍රියාත්මක වන සුළු වැඩසටහන් මෙමගින් අසාමාන්‍ය වේගයකින් ක්‍රියාත්මක කල හැකියාව පවතී. උදාහරණ වශයෙන්,මිනිසෙකුට ජයක්ග්‍රහනයක් අත්කරගැනීම වඩා දුෂ්කර පරිගණක ක්‍රීඩා ආදිය ජයක්ග්‍රහණ කර ගැනීම,අන්තර්ජාලය තුල නිශ්චිත කාල සීමාවක් තුල අවසන් වන වෙන්දේසි වන භාණ්ඩeBay අවසාන මොහොතේදී වෙනත් ගැනුම් කරුවකු විසින් මිලදීගැනීම වලකා තමන්ට මිලද ...

Editing testing

මිනිසුන් 8000 ක් පමණ යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ කාල කළමණාකරණ ක්‍රියාවන් වලදී පිරිමින්ට වඩා කාන්තාවන් ඉක්මන් බවයි. මෙහිදී පිරිමි පාර්ශවයට වැයවූ කාලය සහ කාන්තා පාර්ශවයට වැයවූ කාලය අතර වැඩිම වෙනසක් පෙන්නුම් කලේ නවයොවුන් වයසේ සිට තරුණ අවධිය දක්වා යම්කිසි කාලයක් ඇතුලත කිසියම් වූ කාර්යයක් ඉතාමත් මැනවින් හා ඉක්මණින් කිරීමේ හැකියාව ගැන සැලකූ විට කාන්තාවන්ට නිතැතින්ම වාසියක් ලැබෙනවා" මෙසේ පවසන්නේ" වැන්ඩරබිල්ට්" විශ්ව විද්‍යාලයේ" ස්ටෙෆාන් කැමරටා" විසින්. කෙසේ වෙතත් මෙම සමීක්ෂණය මගින් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇති සුවිශේෂී වූ විවිධ හැකියාවන් ගැන එළිදරව් කිරීමක් සිදුවන්නේ නෑ. ඇත්ත වශයෙන්ම පුද ...

ජෙමි ෆොක්ස්

ජෙමි ෆොක්ස් ලෙස දන්නා, එරික් මාර්ලන් බිෂොප්, නළුවෙක්, විකටයෙක් මෙන්ම ගායකයෙකි. නළුවෙකු වශයෙන් ඔහු රඟපෑ "රේ" චිත්‍රපටය සඳහා ඔහුට හොඳම නළුවාට හිමි" ශාස්ත්‍රීය සම්මානය" හා" බෆ්තා සම්මානය" ලැබුණු අතර, "ගෝල්ඩන් ග්ලෝබ්" සම්මානය ද ලැබිණි. ඔහු විසින් රචනා කරන ලද "බිල් බෝර්ඩ් 200: අන්ප්‍රෙඩික්ටබල්" හා "ඉන්ටියුෂන්" යන සංගීතපට බෙහෙවින් ප්‍රසිද්ධ වු අතර ඒ සඳහා ඔහුට "ග්‍රැමි සම්මානයද හිමිවිණි. පෙර ජීවිතය 1967 දෙසැම්බර් 13 වැනි දින එරික් මාර්ලන් බිෂොප් නමින් ෆොක්ස් උපත ලද්දේ ටෙරල්,ටෙක්සාස් හිදීය. ඔහු ලුවිස් ඇනෙට් ටැලි ඩික්සන් හා ඩැරල් බිෂොප් ගේ පුත්‍රයාය. ඔහුට මාස 7ක් වන විට එස්ටෙලේ හා මාර්ක් ටැලි විසින ...

නර්තන වෘත්තීන්

නර්තන පුහුණු වීම් නර්තන ආකාරයෙන් අනුව වෙනස් වේ. සම්භාව්‍ය නර්තනය විශේෂ පුහුණු විම් සදහා විශේෂඥ සමාගම් හරහා කෙරෙන විශ්වවිද්‍යාල පාඨමාලා පවතී. පුද්ගලිකව පවත්වනු ලබන නර්තන ආයතනද මේ අතර වේ. මෙම ආයතන තරගකාරි නර්තන ශෛල මෙන්ම, සම්භාව්‍ය හා ජනවාර්ගික නර්තනයද ඇතුලත්ය. විශේෂඥ නර්තන ශිල්පින් බොහෝ විට ගිවිසුමක් හෝ නිශ්චිත ප්‍රසංගයක් මත සේවයේ යෙදෙති. නර්තන විශේෂඥ ශිල්පියෙකුගේ ජිවන රාටාව නිරතුරැව වෙනස්වන අවස්ථාවන්, තරගකාරිත්වය හා අඩු ගෙවිම් මත පැවැතේ විශේෂඥ නර්තන ශිල්පින් හට තමන්ගේ ආදායම ලගාකර ගැනීමට බොහෝ විට නර්තනයට සම්බ්ධ වරින් වන නර්තන ඉගැන්වීම නර්තන ක්‍රීඩා උපදේශනය යෝග වැනි අංග වල නිරත වීමට සිදු වේ. ...

අපවිත්‍ර දෑ (කුණු) පිරිසිදු කිරීම

අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම යනු බැහැර කරන ජලයේ එනම් ගේදොර පාවිච්චියේ හා ගලායන ජලයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. එයට භෞතික, රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි උපයෝගි කර ගන්නා අතර මෙහි දී භෞතික රසායනික හා ජෛව විද්‍යාත්මක අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙහි මුලික අරමුණ වන්නේ අපද්‍රව්‍ය සහිත ගලායන ජලයේ ඇති ඝනමය අපද්‍රව්‍ය ඉවත් කර එය නැවත පාවිච්චියට ගැනිම හෝ පරිසරයට මුදා හැරීමයි. මෙම ද්‍රව්‍ය නිතරම විෂ කාබනික හා අකාබනික සංයෝග වලින් අපවිත්‍රවී ඇත. අපවිත්‍ර දෑ නිපදවන්නන් අතර නිවෙස්, ආයතන, ආරෝග්‍යශාලා හා වාණිජහා කාර්මික ආයතන මුලික වේ. මෙම අපවිත්‍ර ජලය ඒවා නිපදවන ස්ථාන වලදී වැසිකිලි ටැන්කි, ...

Apple II

Apple II පරිගණකය නිර්මාණය වූයේ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික මෙවලමකට වඩා නිවසේ භාවිතා කළ හැකි හුරුබුහුටි උපකරණයක් ලෙසිනි. ලා කහ පැහැති කවරයක් සහිත වූ මෙම පරිගණකයට කිලෝ බයිට් 48 ක් 48 KB දක්වා RAM එකක් තිබීම එකල හැටියට ඉතා හොඳ තත්වයක් විය. මෙම පරිගණකයටඅධි විභේදක ග්‍රාෆික ආකාර High Resolution Graphic Modes කිහිපයක්ම තිබුණු අතර මුලින් Integer BASIC නම් පරිගණක භාෂාවත් පසුව AppleSoft BASIC නම් පරිගණක භාෂාවත් ඩිස්ක් වැනි කිසිවක් නොමැතිව ROM එක හරහා ම භාවිතා කිරීමේ හැකියාව තිබිණ.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දිය සංචාරය 2017

The Australia cricket team are currently touring India in September and October 2017 to play five One Day Internationals and three Twenty20 International matches. The Board of Control for Cricket in India confirmed the full dates in September 2017. Ahead of the ODIs, Australia played a 50-over warm-up match against Indias Board President XI, with Australia winning by 103 runs. Josh Hazlewood was ruled out of Australias squad, after suffering an injury during the first Test against Bangladesh in August 2017. Kane Richardson was added to Australias squad as a replacement for Hazlewood. Shikh ...

ත්‍රිමාණ සජීවනය

ද්විමාන පරිඝනක රූප මුල්වරට චිත්‍රපටයක භාවිතයට ගැනුණේ 1973 දී වෙස්ට් වර්ල්ඩ් චිත්‍රපටයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම වරට ෆියුචර් වර්ල්ඩ් චිත්‍රපටයේ ත්‍රිමාන රූප භාවිතා විණි. එහි පරිඝනකයෙන් නිර්මාණය කරන ලද හස්තයක් සහ මුහුණක් යූ‍ටා සරසවියේ උපාධිධාරීන් වන එඩ්වින් කැට්මුල් සහ ෆ්‍රෙඩ් පාර්ක් විසින් නිම කරන ලදී. මෙම තාක්ෂණය තෙවන වරට භාවිතා වූයේ ස්ටාර් වොර්ස් චිත්‍රපටයේය. ත්‍රිමාන රූප මහා පරිමාණයෙන් භාවිතා කිරීම මුල්වරට ආරම්භ කරන ලද්දේ ට්‍රොන් Torn ; 1982 සහ ද ලොස්ට් ස්ටාර් ෆයිටර් The lost star fighter; 1984 යන චිත්‍රපට දෙකෙහිය. එම චිත්‍රපට වාණිජමය වශයෙන් අසාර්ථක වූ බැවින් බොහෝ අධ්‍යක්ෂකවරු පර ...

හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය

හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය යනු සැහැල්ලු දුම්රිය මාර්ගයකි. මෙහි හිමිකම සහ ‍මෙය පවත්වාගෙන යනු ලැබුවේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්ත සභාවෙනි. මෙය භාවිතා වූයේ හෙයිල්ෂම් නගරය ආසන්නයේ පිහිටා ඇති මානසික රෝහලක් වූ හෙලින්ග්ලි ආරෝග්‍යශාලාව වෙත එංගලන්තයේ බ්‍රින්ටන් සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයේ, හෙලින්ග්ලි දුමරිය නැවතුම්පොල දෙසට විහිදුනු කුකූ දුම්රිය මාර්ගය ඔස්සේ මඟීන් සහ ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහාය. දුම්රිය මාර්ගය ඉදිකෙරුණේ 1899 දී වන අතර මඟින් සඳහා විවෘත වූයේ එහි විදුලි බලය යෙදීමෙන් පසුව 1903 දී ජූලි 20 වෙනිදාය. 1923දී ඇති වූ දුම්රිය මාර්ග සමූහනය සමඟ මඟීන් ගණන සංඛ්‍යාත්මකව සැලකිය යුතු ල ...

මෙඩූසා

ග්‍රීක පුරානෝක්ති විද්‍යාවට අනුව මෙඩූසා යනු හිසේ කෙස් වෙනුවට පන ඇති විශකුරු සර්පයන් සිටින භයානක මුහුනක් ඇති පියාපත් සහිත නපුරු දෘෂ්ටි ඇති මනුෂ්‍ය කාන්තා රාක්ශයෙකි. ඇයගේ මුහුන දෙස කෙලින් බලනා පුද්ගලයන් පිලිමයක් බවට හැරවීමේ හැකියාවක් ඇය සතුව පවතී. මූලාශ්‍ර වලට අනුව ඇය පෝර්සිස් සහ සෙටෝගේ දියනිය සේ සැලකේ. මෙඩූසාගේ හිස සිදින ලද්දේ පර්සියස් නම් වීරයා විසිනි. ඔහු එහි බලය භාවිතා කලේ තම සතුරන් පැරදවීමට ආයුධයක් ලෙසය. ඔහු මෙඩූසාගේ හිස අවසානයේ ඇතීනා දෙවඟනට ලබා දෙන අතර ඇය මෙඩූසාගේ හිස ඇයගේ පලිහට සම්බන්ධ කර ගන්නා ලදි. පුරාණ පිලිගැනීම් වලට අනුව මෙඩූසාගේ හිසේ පින්තූර ගෝර්ගෝනියන් යන දුශ්ඨ බලවේග පලවාහරින මෙ ...

1796 වසර තුලදී මහා බ්‍රිතාන්‍යය

20 මැයි- අවසන් ප්‍රභාස ගැරට් මැතිවරණ සරේහිදී පැවැත්විණි. පෙබරවාරි 1 - පාන් මිල පිළිබඳ විරෝධතා අවසන් වූයේ චාලට් රැජින සහ ඇය සහ ජෝර්ජ් රජු රංග ශාලාවෙන් ආපසු පැමිණෙද්දී ගලකින් පහර දීමෙනි. පෙබරවාරි 16 - පෙර දින කොළඹ මේජර් ජෙනරාල් ජේම්ස් ස්ටුවර්ට් වෙත සාමකාමීව යටත් වීමෙන් පසුව බ්‍රිතාන්‍යය බටේවියානු ජනරජයෙන් ලංකාව පාලනය කිරීම 1795. මැයි 14 - එඩ්වඩ් ජෙනර් විසින් ග්ලූස්ටර්ෂයර් හි ජේම්ස් ෆිප්ස් වෙත වසූරිය එන්නත සාර්ථකව ලබා දෙන ලදී. මැයි 20 - අවසන් සරදම් ගැරට් මැතිවරණය සරේ හිදී පැවැත්වේ. ජුනි 21 - ගවේෂක මුන්ගෝ උද්‍යානය නයිජර් ගඟට ළඟා වූ පළමු යුරෝපීයයා බවට පත්විය. අගෝස්තු 9 - තෝමස් පේන් විසින් වාත්ත ...

වයි ෆයි 6

දැන් භාවිතා කෙරෙන Wi-Fi 6 තාක්ෂණ ප්‍රමිති යෙලැබෙනවාට වඩා වේගවත් සම්බන්ධතාවක් ලබාදිය හැකි Wi-Fi තාක්ෂණ ප්‍රමිතිය දැන් එළි දක්වා තිබේ. එය Wi-Fi 6E වශයෙන් නම් කර තිබේ. මෙහි නවීකරර්ණය, සංඛ්‍යාත ප රාසය ඉහළ නැංවීමයි. Wi-Fi 6 හිදී යොදාගත් ගිගාහ 5ක සංඛ්‍යාත පරාසය මෙමගින් ගිගාහ 6ක් දක්වා වැඩි කර තිබේ.

                                     

ⓘ ක්‍රීඩා

ක්‍රීඩාව යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකමය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන" මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.

                                     

1. ක්‍රීඩා ඉතිහාසය

ක්‍රීඩාවේ ඉතිහාසය මිනිසුන්ගේ මුල් ආරම්භය තෙක් විහිදීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ස්වභාවය සහ පරිසරය ප්‍රගුණ කිරීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාවේ ඉතිහාසයෙන් අපට සමාජ වෙනස්වීම් ගැන බොහෝ ඉගැන්වීම් සිදු කරයි, එමෙන්ම ක්‍රීඩාවේ ස්වභාවය ද විස්තර වේ. මිනිසුන් ඔවුන්ගේ යහපැවැත්ම සඳහාම තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීම සහ පුහුණු කිරීම ක්‍රීඩාවට අන්තර් ගත වන අතර මීට සමාන්තරව තමන්ගේ ප්‍රයෝජනවත් භාවය පුහුණු කිරීම සිදුවේ. බොහෝ ඈත අතීතය දෙස බලන විට ක්ෂය වී යන සාධක මෙම කාර්යයට උදව්කර ගැනීම වඩා අපහසු කරයි. එසේඑම සමාජය එහි විශ්වාසය වෙනස් කළ ආකාරයත් එම නිසාම ක්‍රීඩාවේ නීතිරීති වෙනස් කළ ආකාරයත් පෙනී යයි.

                                     

2. පාරීභාෂික ශබ්ද මාලාව

බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියෙහි ක්‍රීඩා ක්‍රියාකාරකම් පොදුවේ විස්තර කරන්නේ සමූහවාචී නාම පදයක් වූ "ස්පොර්ට්" යන වචනයෙනි. ඇමරිකන් ඉංග්‍රිසියෙහි වැඩි වශයෙන් යෙදෙන්නේ ස්පොට්ස් යන්නයි. සියලු ඉංග්‍රිසි ව්‍යවහාරයන්හි එක් නිශ්චිත ක්‍රීඩාවකට වඩා හැඳින්වීමේදි "ස්පෝට්ස්" වචනය භාවිතාවේ. උදාහරණයක් වශයෙන් "Foot ball and swimming are my favorite sports" යනුවෙන් ව්‍යවහාර කෙරේ. මෙම භාවිතය ඉංග්‍රීසි කථා කරන සියලු දෙනා සාමාන්‍යයෙන් නිවැරදි යැයි පිළිගනිති. "I enjoy sport" කියනවාට වඩා "I enjoy sports" යනුවෙන් කථා කිරීම වඩා සුදුසු බව උතුරු අමෙරිකානුවන්ගේ මතයයි.

ස්පොර්ට් ක්‍රීඩා යන යෙදුම සමහර විට සියලු තරඟකාරී ක්‍රියාවන් හැඳින්වීමට යොදා ගැනෙයි. එහිදි ශරීරය ක්‍රියාත්මක වන මට්ටම වැදගත් නො‍වේ.

පුහුණුව සහිත ක්‍රීඩා සහ මෝටර් රථ තරඟ යන දෙකම පුහුණුව, ක්‍රීඩා ලෝලීත්වය යනාදි, ශාරීරික ක්‍රියාවන්හි බොහෝ ගති ලක්ෂණ ප්‍රදර්ශණය කරයි. ගුවනේ කෙරෙන ක්‍රීඩා, බිලියඩ්, චෙස්, මෝටර් සයිකල් ධාවන තරඟ සහ බෝට්ටු තරඟ ආදී සියල්ල අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා වශයෙන් පිළිගනු ලබයි.

                                     
  • මළල ක ර ඩ ජවන හ ප ට ය මළල ක ර ඩ ල ස ද හ ඳ න ව එය ද ව ම ව ස ක ර ම හ ප න ම යන ඉසව වල න සමන ව ත ව ම ම නම ස ද ඇත ත ඇත ල ස නම වන ග ර ක
  • දක ණ ආස ය න ක ර ඩ උළ ල ප ර හ ද න ව ම දක ණ ආස ය ස ගමය ක ර ඩ උළ ල යන දක ණ ආස ය ව රටක ත ල වර ෂ ද කකට වරක පවත වන ක ර ඩ උළ ලක 1983 ද ප හ ට ව
  • ප ර ල ම ප ක ක ර ඩ යන ක ය ක, ම නස ක සහ ඉන ද ර ය සම බන ධ ආබ ධයන සහ ත මළල ක ර ඩකයන ව න ව න ව - බහ ක ර ඩ ඉසව වක ම යට ඇත ළත වන න චලන ආබ ධ
  • ද ව ම තරඟ හ තවත ශ ර ර ක ව ය ය ම ඇත කරන ක ර ඩ වල ය ද ඇත. ඉත ප රණ මය න හ ඇස ට ක ශ ෂ ට ච ර කයන ක ර ඩ ස ව ධ න ක ර ම පන ද තරඟ ප ව ත ව ම කර ඇත
  • ක ර ඩ පත රකල ව දය යන ක ර ඩ ප වත සහ ස ද ධ ප ළ බඳව ව ර ත කරණයය ක ර ඩ පත රකල ව ද න බ ර ර ම ස ද ධ ව ර ත න කරන න ස බ හ ප වත පත වල ක ර ඩ
  • අධ ක ප රම ණයක ක ර ඩකයන ග සහභ ග ත වය න ප ව ත ව න ම ය, ල ව ප රම ඛතම ක ර ඩ උළ ල බව අව ව දය න ම ප ළ ග න වර තම නය එක ඍත වකට අයත ඔල ම ප ක උළ ලක
  • ස හල ක ර ඩ සම ජය න තහ ත Sinhalese sports club ශ ර ල ක ක ර කට ක ර ඩ ව න ජ බ ම ල ස ස ලක න අතර ශ ර ල ක ව ක ර කට ප ලක මණ ඩලය BCCSL ඇත ත ද
  • ක ර ඩ ක ර ම ද හ ව ය ය ම ක ර ම ද අස ථ හ ම ශප ෂ න හ ඇත වන ආබ ධ වළක ව ග න ම හද න ග න ම හ ප රත ක ර ක ර ම සදහ ව ව ශ ෂ ව ද ය ව ද ය ත මක
  • මලල ක ර ඩ පත කය යටත හ ය: ඔල ම ප ක ක ර ඩ තරගයන හ මලල ක ර ඩ තරග වල ය සහ මලල ක ර ඩ සඳහ IAAF ල ක ශ රත වල ය ම ව ව ත ජ ත යන තර මලල ක ර ඩ සම ම ලනය
  • ක ර ඩ න ය ය යන ස ව ද ය ව හ ස ගණන ල ස න ආර ථ ක ව ද ය ව හ ම න ම ජ ව ව ද ය ව ස ගණ ය ල ස න පර ණ ම ය ජ ව ව ද ය ව සහ පර සර ව ද ය ව ඉ ජ න ර
  • ක ර ඩ සම ජයක Sports Club මලල ක ර ඩ සම ජයක හ ක ර ඩ ස ගමයක යන ක ර ඩ වට සම බන ධ ව ව ධ ක ටස එක ත න කළ ආයතනයන ය. එම න ම බ හ ක ර ඩ කණ ඩ යම
                                     

ක්‍රීඩා - වෙඩි තැබීම

වෙඩි තැබීමේ ක්‍රීඩාව, නිවැරදිතාවය, ඉලක්කය යනාදි ලක්ෂණ ඇතුලත් විශේෂ සාමාර්ථය දැක්විය යුතු තරඟකාරී ක්‍රීඩා ගණයට ඇතුළත් වෙයි. මේ සඳහා ගිනි අවි සහ වායූ තුවක්කු වැනි විවිධාකාර වර්ගයේ ආයුධ පාවිච්චි කරනු ලැබේ. දඩයම් කිරීමද, විදීමේ නැතහොත් වෙඩි තැබීමේ ක්‍රීඩාවකි. පණ ඇති පරෙවියන්ට විදිමද ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් විය. ගිණි අවි හෝ ඉලක්කය ප්‍රයෝජනයට ගන්නා වර්ගයේ ක්‍රීඩාවක් ලෙස වෙඩි තැබීමේ හෝ විදීමේ ක්‍රීඩාව වර්ග කර ඇත.

                                     

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව අත්පන්දු වේ. නමුත් ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වේ. දැල්පන්දු පාපන්දු මලල ක්‍රීඩා අත්පන්දු රෙස්ලින් එල්ලේ ක්‍රිකට් ජන ක්‍රීඩා

                                     

ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස්

ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් යනු ෆින්ලන්ත ක්‍රීඩා සංවර්ධන සමාගමක් වන සුපර් සෙල් විසින් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කළ ෆ්‍රීමියම් ජංගම දුරකථන උපායමාර්ගික විදෘශ්‍ය ක්‍රීඩාව කි. ක්‍රීඩාව iOS ප්ලැට්ෆෝම් සඳහා 2012 අගෝස්තු 2 වන දින නිකුත් වූ අතර ඇන්ඩ්‍රොයිඩ් සඳහා ගූගල් ප්ලේ හි දී 2013 ඔක්තෝබර් 7 වන දින නිකුත් විය. මෙම ක්‍රීඩාව උපායාත්මක ක්‍රීඩා අතර google play හී මුල් තැන ගනී

                                     

නො දැවී

ක්‍රිකට් ක්‍රීඩාවෙහි පිතිකරුවෙකු නො දැවී යැයි සැලකෙන්නේ, ඉනිමක පිතිකරණය සඳහා ඔහු පිටියට පිවිස ඉනිමෙහි අවසානයෙහිදී දැවී යාමෙන් වැළකී ක්‍රීඩාවෙහි රැඳී සිටියහොත්ය. ඉනිම ක්‍රීඩා කරමින් පැවතියදීද, පිතිකරුවෙකු නො දැවී යැයි යමෙකුට පැවසිය හැකිය. පිතිකරුවෙකුගේ ලකුණු සංඛ්‍යාවට යාව තරු ලකුණ දක්වන්නේ ඔහු නො දැවී බව කියා පෑමටය; නිදසුනක් ලෙසින්, 10* යන්න කියවෙන්නේ 10 නො දැවී ලෙසිනි.

                                     

සැමී වුඩ්ස්

සැමුවෙල් මෝසෙස් ජේම්ස් "සැමී" වුඩ්ස් යනු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙක වෙනුවෙන්ම ක්‍රීඩා කල සහ, රග්බි සංගමය සඳහා එංගලන්තය වෙනුවෙන් දහතුන්වරක් ක්‍රීඩා කල සහ ඒ අතුරින් පස්වතාවක් නායකයා වශයෙන් ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකි.

                                     

වයි-ෆයි

වයි-ෆයි යනු වයි-ෆයි සන්ධානයෙහි වෙළඳ ලකුණ වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර කිහිපය අතර IEEE 802.11 අවලංගු කිරීමටද වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

                                     

Memory card

මතකපතක් යනු ඉලෙක්ටොනික් ක්ෂණික මතක දත්ත ගබඩා කිරීම සදහා භාවිතා කෙරෙන උපාංගයකි‍. සාමාන්‍යයෙන් බොහෝ ඩිජිටල් කැමරා, ජංගම දුරකථන, ලැප්‍ටොප් පරිගණක, මාධ්‍ය ධාවක සහ පරිගණක ක්‍රීඩා උපකරණ වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග වල භාවිත කෙරෙයි. ඒවා ඉතා කුඩා මෙන්ම නැවත නැවත භාවිත කල හැකි අමතර බල සැපයුමකින් තොරව ක්‍රියා කරයි.

                                     

2017 අයිසීසී ශූරයන්ගේ කුසලාන අවසන් තරගය

අයිසීසී ශූරයන්ගේ කුසලානයෙහි අටවන අදියරෙහි ජයග්‍රාහකයා තීරණය කර ගැනීමට, 2017 ජූනි 18 දිනදී පකිස්තානය සහ ඉන්දියාව අතර, ලන්ඩනයෙහි දි ඕවල් ක්‍රීඩාංගණයෙහිදී 2017 අයිසීසී ශූරයන්ගේ කුසලානයෙහි අවසන් තරගය ක්‍රීඩා කෙරිණි.

                                     

මාලින්ද පුෂ්පකුමාර

මාලින්ද පුෂ්පකුමාර පා දඟ පන්දු යවන ශ්‍රීලංකා කණ්ඩායමේ ටෙස්ට් වරම් ලත් ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 30 වන මොහු සිය දෙමව්පියන් මෙන්ම සොහොයුරන් සමග ගාල්ල ප්‍රදේශයේ ජීවත් වේ. ලුම්බිණි විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ මොහු චිලව් මේරියන්ස්‌ ක්‍රීඩා සමාජයේ පළපුරුදු ක්‍රීඩකයෙකි.

                                     

බොබී ඒබ්ල්

"ද ගව්නර්" යන අපනාමය ලද, රොබට් ඒබ්ල් යනු, සරේ කණ්ඩායම සහ එංගලන්තය වෙනුවෙන් ඉනිම ආරම්භ කරන පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කල සහ ප්‍රාන්ත ශූරතා තරගාවලියෙහි මුල් වසර කිහිපය තුලදී විශිෂ්ඨ ඵලදායී ලකුණු රැස් කරන්නන් අතුරින් එක් අයෙකු විය.

                                     

2015 කෝපා අමෙරිකා

2015 කෝපා අමෙරිකා යනු, කෝපා අමෙරිකා තරගාවලියෙහි 44වන පියවර වන අතර, දකුණු ඇමරිකාවෙහි ජාතික කණ්ඩායම් සඳහා ප්‍රධාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය වන මෙය, 2015 වසරෙහි ජූනි 11 දින සිට ජූලි 4 දින දක්වා චිලි රාජ්‍යයෙහි පැවැත්විණි. මෙම තරගාවලිය සංවිධානය කරන ලද්දේ, දකුණු ඇමරිකාවෙහි පාපන්දු පාලක ආයතනය වන කොන්මෙබොල් විසිනි.