ⓘ දේශපාලන සංස්කෘතිය යනු රටවැසියන්ගේ දේශපාලන හැඩ ගැස්ම,දේශපාලන ‍නෛතික භාවය පිළිබදව ඔවුන්ගේ හැඩ ගැස්ම,දේශපාලන ක්‍රියාවලියේ සම්ප්‍රදායන් සහ දේශපාලන සමාජයක් ගොඩනැගීම ..

මහාසම්මතවාදය

මහා සම්මතවාදය යනු- මහාසම්මතවාදය යනුවෙන් අදහස් කරණයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පවලින් යුත් ජාතික දර්ශනයකි. මෙහි මූලබීජය අනුවෙන් එහි නිර්මාපකයින් විසින් දක්වනුයේ හෙළයේ පළමු රජු ලෙස හෙළ මතවාදීන් විසින් සලකන මහා සම්මත රජු තෝරා ගත් ක්‍රමවේදයයි. මෙහිදී සියළු ගම්ප්‍රධිනීන් හෙවත් ගමිණි වරුන් විසින් වඩාත් දක්ෂතම පුද්ගලයා තෝරා ඔහුව රාජ්‍යත්වයට නැන්වූ බව කියන ජනප්‍රවාදය මෙහි මූලබීජය වේ. මහාසම්මතවාදීන්ගේ අදහසට අනුව සිංහලයේ අනුරාධපුර සමයේ පැවතියේ මහාසම්මත මූලධර්ම මත ගොඩනැගි පාලක ක්‍රමයකි. 1815 සිංහලේ දේශය ඉංග්‍රීසීන් අතට පත්වන තුරුම මෙරට මහාසම්මතවාදී පාලක ලක්ෂණ අඩුවැඩි වශයෙන් පැවත ඇත. මේ නිසාවෙන් සිං ...

ජනවාර්ගික ජාතිවාදය

ජාතිය ජනවාර්ගිකත්වය යන පදයෙන් විස්තර කිරීමේ ජාතිවාදයක් ලෙස ජනවාර්ගික ජාතිවාදය හැදින්විය හැක. කුමන ජනවාර්ගිකත්වයක් එයට ලං වුවත්, ජනවාර්ගික ජාතිවාදය සඳහා පෙර පරපුරේ නොයෙකුත් අංග අඩංගු වේ. තවදුරටත්, ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයන් අතර හා ඔවුනගේ මුතුන් මිත්තන් අතර හුවමාරුකරගත් සංස්කෘතියත් භාෂාවත් එයට අඩංගු වේ. කෙසේ වෙතත් සංස්කෘතික අර්ථදැක්වීම වන "ජාතිය" නැමැති අර්තකථනයෙනුත් භාෂාමය අර්තකථනයෙනුත් එය වෙනස් වේ. දේශපාලනික වශයෙන් පිළිගත් ප්‍රතිපත්තිය වන්නේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් ස්වයං නිර්ණය සිදු කරන බවයි. ස්වයං නිර්ණය කිරීමේ ප්‍රතිවිපාක ස්ථාපිත සමාජයක් තුළ සිදුවන ස්වයං පාලනයේ විපාක වලින් වෙනස් වේ. ...

චීනයේ ඉතිහාසය-ලෝකඩ යුගය

සැන්ෂින්ඩුයි, වූ චෙන් හා අර්ලිටෝ වැනි පුරාවිද්‍යාත්මක ස්ථාන චීනයේ ලෝකඩ යුගයේ ශිෂ්ටාචාර සඳහා සාක්ෂි සපයයි. මුල්ම ලෝකඩ පිහිය සොයාගනු ලැබුවේ ගන්ෂු හා ක්වින්හායි පළාතේ මජියායෝ හිදී වන අතර එය කි පූ 3000 දක්වා දින ගත වී තිබුණි.

ජනාවර්ගික ජාතිවාදය

ජාතිය ජනවාර්ගිකත්වය යන පදයෙන් විස්තර කිරීමේ ජාතිවාදයක් ලෙස ජනවාර්ගික ජාතිවාදය හැදින්විය හැක. කුමන ජනවාර්ගිකත්වයක් එයට ලං වුවත්, ජනවාර්ගික ජාතිවාදය සඳහා පෙර පරපුරේ නොයෙකුත් අංග අඩංගු වේ. තවදුරටත්, ජනවාර්ගික කණ්ඩායමේ සාමාජිකයන් අතර හා ඔවුනගේ මුතුන් මිත්තන් අතර හුවමාරුකරගත් සංස්කෘතියත් භාෂාවත් එයට අඩංගු වේ. කෙසේ වෙතත් සංස්කෘතික අර්ථදැක්වීම වන "ජාතිය" නැමැති අර්තකථනයෙනුත් භාෂාමය අර්තකථනයෙනුත් එය වෙනස් වේ. දේශපාලනික වශයෙන් පිළිගත් ප්‍රතිපත්තිය වන්නේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් ස්වයං නිර්ණය සිදු කරන බවයි. ස්වයං නිර්ණය කිරීමේ ප්‍රතිවිපාක ස්ථාපිත සමාජයක් තුළ සිදුවන ස්වයං පාලනයේ විපාක වලින් වෙනස් වේ. ...

මහජන රැළියකදී-සිදුවීමක්

සිදුවීමක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ TULF නම් ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය විසින් 1981 මැයි 31 වෙනි ඉරුදින පවත්වන්නට යෙදුනු මහජන රැළියකදී මහජාතිය වු සිංහල ජාතික පොලිස් නිළධාරීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරිනි. එදින රාත්‍රියේ පොලීසිය හා යුධ හමුදා ඇදුම්වලට සමාන ඇදුම් ලා ගත් පිරිසක් ආරම්භ කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාමය දින 3ක් මුලුල්ලේ පැවතුණි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයද ප්‍රාදේශීය පුවත්පතක් වු ‍ඊලනාඩු කාර්යාලයද විනාශ කෙරුණි. සංස්කාතියක මෙන්ම ආගමික වශයෙන් වැදගත් කොට සැලකුණු දෙමල නායකයිනගේ පිලිරූ විනාශ කරනු ලැබිනි. නැතහොත් විකෘති කෙරුනි. එක ...

ඔටො වොන් බිස්මාර්ක්

ඔටෝ එඩුවාඩ් ලියෝපෝල්ඩ්, බිස්මාක් කුමාරයා Lauenburg ආදිපාදවරයා ඔටෝ වොන් බිස්මාක් ලෙස හඳුන්වනු ලෑබෙ, ඔහු ඉංජිනේරු 1860 ගණන් සිට 1890 දක්වා ජර්මන් හා යුරෝපීය කටයුතු ආධිපත්යය දැරූ 1860 ගණන් දී තත්වාරක්ෂක පර්සියානු ලෙසත් විය ජර්මානු රාජ්ය, සැලකිය යුතු හා හිතාමතා ඔස්ට්රියාව හැර කොටස් එක්සත් පර්සියානු නායකත්වය යටතේ බලවත් ජර්මානු අධිරාජ්යය බවට යුද්ධ මාලාවක්. බව 1871 කිරීමෙනි සමග ඔහු දක්ෂ ලෙස බොහෝ ගැටුම් හා යුද්ධය මෙච්චරයි තිබියදීත්, සාමය පවතී ඇති අතර, එය යුරෝපයේ ජර්මානු ආධිපත්යය ආරක්ෂා කිරීමට බලය රාජ්ය තාන්ත්රික ශේෂ කළා. ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම් සඳහා, එය 1871 පසු පාහේ විසි වසර බහු පාර්ශ්වික රාජ්ය ...

ක’ආ (කුටිය)

ක’ආ යනුවෙන් හැඳින්වෙන්නේ ඉස්ලාමික ලෝකයේ ගෘහස්ථ වාස්තු විද්‍යාව තුළ දක්නට ලැබෙන පියස්සක් සහිත පිළිගැනීම් කුටියකි. මධ්‍යතන ඉස්ලාමික ගෘහ වාස්තු විද්‍යාව තුළ වඩාත් සුලබ කුටි ප්‍රභේදය මෙය වේ. ක’ආවේ සැලැස්ම සිව්-ඉවාන් නම් වූ ආගමික ගොඩනැගිලිවල ඇති කුරුස හැඩැති සැලැස්ම මගින් ආභාසය ලබන්නට ඇත. මෙය පිරිමි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා වූ අතර, එහි දී ඔවුනට අසුන් ගැනීමට උස් වූ වේදිකාවක් සපයා ඇත.

                                     

ⓘ දේශපාලන සංස්කෘතිය

දේශපාලන සංස්කෘතිය යනු රටවැසියන්ගේ දේශපාලන හැඩ ගැස්ම,දේශපාලන ‍නෛතික භාවය පිළිබදව ඔවුන්ගේ හැඩ ගැස්ම,දේශපාලන ක්‍රියාවලියේ සම්ප්‍රදායන් සහ දේශපාලන සමාජයක් ගොඩනැගීම සඳහා තෝරා පත් කරගත් පුද්ගලයන්ගේ අදහස් ය.

දේශපාලන සංස්කෘතිය යනු කුමක්ද? එය රාජ්‍යය, දේශපාලන හා ආර්ථික කටයුතු කර ගෙන යාම පිළිබද විශ්වාස පද්ධතයකින් සමන්විත වූ විශේෂ රටාගත දේශපාලන දර්ශනයකි.දේශපාලන සංස්කෘතිය,ජාතීන්ට,රාජ්‍යයන්ට සහ වෙනත් කණ්ඩායම්වලට අනන්‍ය දේශපාලන වෙනසකට රාමුවක් සකසයි. දේශපාලන සංස්කෘතිය දේශපාලන මත වාදයෙන් වෙනස් වේ. පුද්ගලයන්ට මතවාදයකට විරුද්ධ වීමෙන් දේශපාලන සංස්කෘතියක් බෙදා හදා ගැනීමට හැක.එහෙත් සමහර මතවාදයන්ගෙන් පවත්නා තත්ත්වයන්ට අභියෝග කර රජය කටයුතු කරන ආකාරයේ විශාල වෙනසක් බලාපොරොත්තුවේ. එවන් විටක ඔවුන් දේශපාලන සංස්කෘතියේ ද වෙනසක් අපේක්ෂා කරයි.

දේශපාලන සංස්කෘතිය යන යෙදුම දේශපාලන විද්‍යාවට රැගෙන ආවේ ඇමරිකානු දේශපාලන ක්‍රමය ප්‍රචලිත කිරීමටය. 50 දශකයේදී ගේබ්‍රියල් ආමන් මෙය භාවිත කල අතර එය" ද සිවික් කල්චර් ” 1963 ආමන්ඩ් සහ වර්බා ” කෘතියේද සඳහන් විය. එහෙත් ගර්හාඩ් ලෙම්බෲක් සහ අරෙන්ඩ් ලයිපාට් යන යුරෝපීය දේශපාලන විද්‍යාඥයන් දෙදෙනා මෙම සංකල්පයට විරුද්ධ වූහ. ලෙම්බෲක් ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව ඇසුරින්ද,ලයිපාට් නෙදර්ලන්තය ඇසුරින්ද විශ්ලේෂණය කොට පවසා සිටියේ ඇමරිකානු දේශපාලන ක්‍රමයට වඩා ප්‍රබල ක්‍රම ලොව පවතින බවය.

                                     
  • වන ස කල පයක වශය න ද ශප ලන ස ස ක ත ය political Culture යන ස කල පය හද න ව ද ය හ ක ය. ද ශප ලන ස ස ක ත ය යන ස කල පය ද ශප ලන ව ද වත න අතර වඩ ත ජනප ර ය
  • චර ය ව, සම ජ චර ය ව, ද ශප ලන හ ආගම ක චර ය ව, ව න ද කටය ත ආද ම ස යල ලම ස ස ක ත ය ත ළ න ව ද යම න ව ඇත තවශය න ම ස ස ක ත ය ම න ස ග සම ජ අවශ යත
  • ආස ය ව ස ද ව ව ළ ඳ හ ස ක රමණයන ග ද ශ ය සන ධ ස ථ නයක ල ස ල ඕසය ස ස ක ත ය සහ ස ර ත ව ර ත ස වර ධනය ව ය. 2012 වන ව ට ල ඕසය හ ජනගහනය දළ වශය න ම ල යන
  • ස ව ධ න ද ශප ලන පක ෂ ද ශප ලන ස ක ත ආණ ඩ ව ද ශප ලන ස ස ක ත ය ද ශප ලන ස ස ක ත ය යන ව න අදහස කරන න ද ශප ලන ක රමය ත ළ ජ වත වන ජනත ව ව ස න එම ද ශප ලන ක රමය
  • ඉත හ සය ස ස ක ත ය ද ශප ලනය අර බ ද හ අත ද ක ම ප ළ බඳ ප ළ ල ව ගර ක හයක ය ද ය ආස ය න අම ර ක න අධ ය යන කය සම ජ ව ද ය ව ඉත හ සය ස හ ත යන ද ශප ලන ව ද ය ආව
  • නම ත 2008 වර ෂය ද ම හ අවස නය එනම ද ශප ලන අස ථ ර බව හ ත ව න ජ හ න ස ග ර ව ඩ ට ය අගම ත ව ය. ම ම රට ස ස ක ත ය රඳ පවත න න සම ප රද ය ක ආහ රප න, ග ත
  • බණ ඩ රන යක ව ස න ඇරඹ න ශ ර ල ක ව හ එකල ල ක ව ද ශප ලන පක ෂයක ව අතර එහ අභ ල ෂය ව ය ස හල ස ස ක ත ය සහ ප රජ අය ත ව ස කම ව න ව න කටය ත ක ර ම ව ය
  • සපය ග න ම හ ක ය ව ම යටත ද ක ව ය හ ක ය. ත ව න න ල ස ස ස ක ත ය යන ස ධකය හඳ න ගත හ ක ය. ස ස ක ත ය අවශ යය වන ය ම න ස නට පරම පර ව ල න පරම පර වට හ ර ප ර ද
  • ව ය. ම ම ප රද ශය ප ර ව ද ය බ ම වල න ක ර ය න ල කඩ ස ර ස ස ක ත ය ඇත ම හන ච න ස ස ක ත ය සහ උත ර ස ට ප ස ස ක ත න ට අයත දර ශ ය කල න ර ම ණ හම ව
                                     

මාග්‍රට් හාජ්

මාග්‍රට් ඊව්, හාජ් ආර්යාව, එම්බීඊ, පීසී යනු, 1994 වසරෙහි සිට බාකිං සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙකි. 2003 වසරෙහිදී පළමු ළමුන් පිළිබඳ අමාත්‍යවරයා වූ ඇය, සංස්කෘතිය, මාධ්‍ය සහ ක්‍රීඩා පිළිබඳ අමාත්‍යාංශයෙහි සංස්කෘතික සහ සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විය. 2010 ජූනි 9 දිනදී, රාජ්‍ය ගිණුම් කාරක සභාවෙහි මූලාසනය වෙත ඇය තේාරා පත් කර ගැණිනි. මාග්‍රට් ඊව් ඕපන්හයිමර් නමින් උපත ලද ඇය, 1968 සිට 1978 දක්වා, මාග්‍රට් ඊව් වොට්සන් ලෙසින් හැඳින්විණි.