ⓘ අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ..

ස්කූබි-ඩූ! මිස්ට්‍රි ඉන්කෝපරේටඩ්

පිරිවෙණ යන වචනය බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේ වාසය කළ ආරාමය හෝ කුටිය හැදින්වීම සදහා භාවිත කළ බව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්වේ.සියවස් ගණනාවක් පුරා ලංකාවේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනය පිරිවෙණයි. පිරිවෙණ් අධ්‍යාපනයෙන් මේ රටට කීර්තියක් ගෙනා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර භික්ෂූන් නිර්මාණය කරනු ලැබිණ. සිංහල, පාලි, සංස්කෘත වැනි සම්භාව්‍ය විෂයන් මෙන් ම බුද්ධ ධර්මය, ඉතිහාසය, ඡන්දෝලංකාරය, ජෝතිෂ්‍යය සහ තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් ඉගෙනීම හා ඉගැන්වීම පිරිවෙණේ මුඛ්‍ය කාර්යය විය.මෙම විෂයන් ගුරු භවතුන් විසින් අධ්‍යයනය කරමින් කුඩා සාමණේර භික්ෂූන් හට ඒවා සාකච්ඡා මාර්ගයෙන් සහ ක ...

ලියෝ ජේ. ඕඩොනවන්

ලියෝ ජෙරමියා ඕඩොනවන් III එස්ජේ යනු, 1989 සිට 2001 දක්වා ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි සභාපති වශයෙන් සේවය කල ජේසුනිකායික, ඇමරිකානු කතෝලික පූජකතුමෙකු, සහ දේවධර්මාචාර්යවරයෙකි. නිව්යෝර්ක් නගරයෙහි උපත ලද ඔහු, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අතර, ප්‍රංශයෙහි අධ්‍යාපනය ලබද්දී, ජේසු නිකායට එක්වීමට තීරණය කලේය. ෆෝර්ඩම් විශ්වවිද්‍යාලයෙන් සහ වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙන් ඉහළ උපාධි ලද ඔහු, මින්ස්ටා විශ්වවිද්‍යාලයෙහිදී කාල් ආනෝ යටතේ අධ්‍යාපනය ලබමින් ඔහුගේ දේවධර්ම දර්ශනාචාර්ය උපාධිය ලැබීය. යළි එක්සත් ජනපදයට පැමිණි ඔහු, ඇමරිකාවෙහි කතෝලික දේවධර්මශාස්ත්‍රීය සමාජයෙහි සභාපති සහ මේරිලන්ඩ් ජේසුනිකායික දිසාවෙ ...

ආතර් කොනන් ඩොයිල්

ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 මැයි මස 22 දින ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හිදීය. හොඩර් ප්ලේස්, ස්ටෝනිහර්ස්ට් හා ස්ටෝනිහර්ස්ට් විද්‍යාලවල මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු 1876 සිට 1881 දක්වා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේය. ඔහුගේ පළමු ප්‍රකාශිත කතාව පලවන්නේ චේම්බර්ස් එඩින්බර්ග් සඟරාවේ ඔහුට අවුරුදු 20 ලබන්නට පෙරය. 1885 දී ඔහු තම ආචාර්ය උපාධිය ටබිස් ඩොසාලිස් විෂය සම්බන්ධයෙන් ලබාගත්තේය. පසුව එඩින්බර්ග් වලට පැමිණි ඔහු සවුන්සිහි තම වෛද්‍යය සායනය ආරම්භ කළේය. එය කරන අතරතුර අ ස්ටඩි ඉන් ස්කාලට්" නම් කථාවෙන් තම කථා වීරයා වන ෂර්ලොක් හෝම්ස්ව හඳුන්වා දුන් අතර එය" බීටන්ස් ක්‍රිස්මස් ඇනුවල ...

ජොන් ඩේවි

ජොන් ඩේවි ක්‍රිස්තු වර්ෂ 1790 දී බ්‍රිතාන්‍යෙය් දී උපත ලැබීය.ඔහු වෛද්‍යවරයෙකු හා ලේඛකයෙකු ගවේශකයෙකු හා සංචාරකයෙකු ලෙස ප්‍රකටය.ශ්‍රී ලංකාව පිළිබද ඓතිහාසිත තොරතුරු ගවේශනය කළ කීර්තිමත් ගවේශකයෙකු ලේඛකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙකු වූ රොබට් බ්‍රවුන්රි ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයාදවිය.

තල්දූවේ සෝමාරාම

තල්දූවේ සෝමාරාම හිමි නමින් භික්ෂුවක්ව සිටි ක්‍රි.ව.1959 දී එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනයකල බවට අධිකරණය මගින් තීන්දුකර එල්ලා මරාදමනු ලැබූයේ පසුව තල්දූවේ සෝමාරාම ලෙසින් ප්‍රකට වුනු තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ වේ. විසිනි.

ස්ත්‍රි වාදය

ස්ත්‍රීවාදය යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවය, දේශපාලන ව්‍යාපාර සහ දෘෂ්ටිවාදයන් රාශියකි. එය ස්ත්‍රී පුරුෂ සමාජ, දේශපාලන, ආර්ථික, පෞද්ගලික සහ සමාජ සමානාත්මතාවය නිර්වචනය කර ස්ථාපිත කිරීම අරමුණු කර ගෙන ඇත. එය වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහිව සටන් කිරීම සහ අධ්‍යාපනික, වෘත්තීය සහ අන්තර් පුද්ගල අවස්ථා සහ පිරිමින්ට සමාන කාන්තාවන් සඳහා ප්‍රති come ල ඇති කිරීම ඇතුළත් වේ. ස්ත්‍රීවාදී ව්‍යාපාරයන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම, අඛණ්ඩව ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම, රජයේ නිලතල දැරීම, වැඩ කිරීම, සමාන වැටුපක් උපයා ගැනීම, තමන්ගේම දේපළ, අධ්‍යාපනය ලැබීම, ...

සිංගප්පූරු දේශපාලනයෙහි කාන්තාවෝ

සාම්ප්‍රදායික වශයෙන්, සිංගප්පූරුවෙහි කාන්තාවෝ රටෙහි දේශපාලන රංගභූමි මහජන ජීවිතයෙහි කුඩා භූමිකාවක් රඟ දැක්වූහ. කෙසේවෙතත් මෑත වසර කිහිපය තුලදී, නගර රාජ්‍යය තුල මහජන ජීවිතයෙහි ඉහළ ගිය කාන්තා නියෝජනයක් දක්නට ඇත්තේ, දේශපාලන තනතුරු සඳහා තරග වැදීමට කාක්තාවන් වඩ වඩාත් උත්සුක වී ඇති හෙයිනි. සංගණ්‍ය කාන්තා දේශපාලනඥයන් අතර ප්‍රජා සංවර්ධනය පිළිබඳ හිටපු වැඩබලන අමාත්‍යවරිය සීට් අයි මී සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි හිටපු අමාත්‍යවරිය ලිම් වී හුවා යන හිටපු අමාත්‍යවරියන් දෙදෙනද, රාජ්‍ය අමාත්‍ය යූ-ෆූ යී ෂූන් සහ දිස්ත්‍රික් නගරාධිපතිවරියක වන අමී කෝර් ලීන් සුවාන් යන්නන් වෙති. කාන්තාවන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව ...

අන්වර් අරසොව්

ඔහු 1953 දෙසැම්බර් 2 වන දින ගංජා හි උපත ලැබීය. ඔහු එම නගරයේ අංක 15 ද්විතීයික පාසලේ අටවන ශ්‍රේණියෙන් උපාධිය ලබා ගත්තේය. ඉන්පසු ඔහු වෘත්තීය පාසලක අධ්‍යාපනය ලැබීය. ටික කලක් වැඩ කිරීමෙන් පසු ඔහු ගංජා පොලිටෙක්නික් විද්‍යාලයට ඇතුළත් විය. 1974 දී බඳවා ගත් අන්වර්, මූර්මන්ස්ක් කලාපයේ උතුරු බලඇණියේ සේවය කළේය. සිය හමුදා සේවය අවසන් කිරීමෙන් පසු ඔහු නැවත ගංජා වෙත පැමිණ ක්‍රිස්ටල් කම්හලේ වැඩ කිරීමට පටන් ගත්තේය. ඒ. අරසොව්, එකවරම නිම නොකළ අධ්‍යාපනය දිගටම කරගෙන යමින්, 1980 දී කාර්මික පාසලෙන් සාර්ථකව උපාධිය ලබා, බලාගාරයේ වැඩ කිරීමට පටන් ගත්තේය, පළමුව නියාමකයෙකු ලෙස, පසුව මාරුවීමේ ප්‍රධානියා ලෙස.

පූජ්‍ය මාතර කස්සප ස්වාමීන් වහන්සේ

1978 වර්ශයේ B.M. කොඩිතුවක්කු පියාණන්ට සහ G. ගමගේ මෑණියන්ට දාව මාතර මහ රෝහලේදී උපත ලද උන් වහන්සේ දරුවන් හතර දෙනකුගෙන් යුත් එම පවුලේ වැඩිමහල් දරුවාය. මාතර රාහුල විද්‍යාලයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකරන ලද උන්වහන්සේ 1997 වර්ශයේ උසස් පෙල හදාරා තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් උසස් අධ්‍යාපනය හැදැරූ උන් වහන්සේ තොරතුරු තාක්ෂණ දේශකවරයකු සහ ජාවා මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය අරබන ලද අතර පසු කාලීනව උසස්පෙල ගුරුවරයකු ලෙස ගාල්ල මාතර තංගල්ල නගරයන්හී ප්‍රසිද්ධියට පත් විය. සිය පියාගේ අභාවයෙන් පියා සහ මව විසින් පෙන්වාදුන් ආගමික ජීවිතය වැඩි දියුණු කරගැනීම පිණිස මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වන ව ...

අම්පිටියේ මංගල හිමි

අම්පිටියේ මංගල හිමි බෞද්ධ භික්‍ෂුවකි. ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනයේ සේනාසනාධි තනතුතර සහ ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ වනවාස පාර්ශවයේ අනුනායක තනතුරු දරයි. ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය, සල්ගල අරණ්‍ය සේනාසනය, සුගත ගුණවර්ධන විවේක සේනාසනය, නීලගිරි අරණ්‍ය සේනාසනය, නාග පබ්බත අරණ්‍ය සේනාසනය, ආදී සේනාසන ගණනාවක අදිපත්‍ය උසුලන අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 300කගේ පමණ ආචාර්ය වරයා ද වේ. අම්පිටියේ මංගල නායක ස්වාමීන්ද්රයන්ගේ ගුරුවරයා වන්නේ මඩකඩ වන සෙනසුණේ නිර්මාතෘ බෝදිසත්වගුනෝපේත රංවල සද්ධාතිස්ස දොස්තර හාමුදුරුවෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. අම්පිටියේ මංගල නායක තෙරණුවන් මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ මහරගම වජිරඥාන ධර් ...

විධායකය (ආණ්ඩුව)

දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රටවල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ න්‍යාය යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපතිවරයා රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමේන්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ ...

ලෝක ආඝාත දිනය

ආඝාතයන්ගේ බරපතල ස්වරූපය හා එය ඇතිවීමේ ඉහළ සීඝ්‍රතාවය, රෝගී තත්ත්වය වැලැක්වීම හා එයට ප්‍රතිකාර කිරීම ගැන දැනුවත්කම, හා රෝගය වැළැඳී ජීවත්වීමට භාග්‍ය ලබන්නන් හට වඩාත් හොඳ සාත්තු සහ පිහිටාධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරවමින් ලෝක ආඝාත දිනය සමරනුයේ ඔක්තොම්බර් 29 දිනදීය. අධ්‍යාපනය, පරික්ෂා කිරීම, සහ ලොවපුරා ආඝාතය නිසා ඇතිවන ප්‍රතිවිපාකයන්හී හානිදායකබව අවම කරගැනුම පිළිබඳ අවධාරණය කෙරෙන උත්සවාංග ලොව පුරා පවතින සංවිධාන විසින් මෙම දිනයෙහිදී පැවැත්වේ. මෙම වාර්ෂික උත්සවාංගය ලෝක ආඝාත සංවිධානය විසින් 2006 වසරෙහිදී ඇරඹිණි.

ව්‍යාධි වේදය ශාක කායික රෝග

වැදගත් ජීව විද්‍යාත්මක නොවන රෝග සිදු කරනු ලබන්නේ, ස්වභාවික හේතු, නියං කාල, මීදුම් හානි, හිම හා හිම කැට වර්ෂා, ගංවතුර හා දුර්වල ජල බැසයාම් තත්ව, පෝෂණ ඌනතා ලුණු තැන්පත් වීම් හා අනෙකුත් ජලයේ දියවන ලවණ සාන්ද්‍රණ අධික වීම් සුළං ලැව්ගිනි, චණ්ඩ මාරුත හා ටෝනඩෝ අකුණු කෙටීම්, ගිනි ගැනීම්. මිනිස් ක්‍රියා නිසා, ජීව විද්‍යාත්මක නොවන හේතුවක් නොවන බවට තර්ක කළ ද එය එසේ යැයි පිළි ගැනේ. වැලි දැමීම්, පරිසර දූෂණය, ලවණ සාන්ද්‍ර ගත වීම් ලුණු තැන්පත් වීම් වල් නාශක වැඩිදුර දැමීම් අඩු අධ්‍යාපනය හා අඩු පුහුණු තත්ව, මිලේච්ඡ ක්‍රියා.

ලක්මිණී වෙදමුල්ල

මාධ්‍යවේදිණී ලක්මිණී වෙදමුල්ල, දයාවතී වෙදමුල්ල,පියදාස වෙදමුල්ල දෙපලට දාව අනුරාධපුරය උපන් ගම කොට මෙළව එළිය දකියි,අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය ප්‍රවෘති වාර්ථාකරනයට අමතරව ගද්‍යය හා පද්‍ය අංශයන් හීද විශිෂ්ඨ දස්කම් දක්වා තිබේ,ලංකාවේ සුප්‍රසිද්ධ කාන්තා පුවත්පතකට තීරු ලිපි සපයන්නියක් ලෙසද කැපී පෙනේ,තවද ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවි කිහිපයකටම තම දායකත්වය ලබාදෙමින් ලිපි සපයන අතර,ලක්බිම පුවත් පතේ ඉතාලි වාර්ථාකාරිණිය ලෙසද සේවය කරයි."අගස්ති" නවකථාව සමඟින් නවකථා කරණයට පිවිසෙන ඇය ඉහල පාඨක හා විචාරක ප්‍රතිචාර ලබයි, කාව්‍ය කරණයේ ඉහලම තලයේ වැඦඹෙන ලක්මිණී වෙදමුල්ල නවක කාව්‍ය කරනයේ යෙද ...

සාලිය උපුල් අලදෙණිය

කපිතාන් සාලිය උපුල් අලදෙණිය PWV, WWV, SLRS ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ටතම සේවා පදක්කම වන "පරම වීර විභූෂන" පදක්කම ලබාගත් දෙවන නිලධාරීයායි. ඔහු 1990 දී කොටි ත්‍රස්ත්‍රවාදීන් විසින්, කොකාවිල් රූප්වාහිනී සම්ප්‍රෙශනාගාරයේ තිබූ කුඩා හමුදා අනුඛණ්ඩය ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ සිටි අනදෙන නිලධාරියායි. කදවුර අතහැර පසුබසින ලෙස මෙහෙයුම් මූලස්ථානයෙන් ලැබූ නියෝග ප්‍රතික්ශේප කරමින් අවසන් මොහොත දක්වා තම තුවාල ලැබූ සෙසු නිවල සගයන් වෙනුවෙන් සටන් වැද අවසානයේ ජීවිතක්ෂයට පත්විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් හෙතෙම 1989 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට සම්බන්ධ වූ අතර, මුලික පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා සිංහ ර ...

බන්දුල ජයවර්ධන

ජීවන තොරතුරු කේ.වී.ජී.ජයවර්ධන හා මර්සියානා විජේසිංහ යුවලට දාව රත්නපුර නෙරළුප දී උපත ලැබු බන්ධුල ජයවර්ධන පවුලේ බාලයා විය. රත්නපුර ජේසු බිළින්දාගේ කන්‍යාරාමය, පර්ගියුසන් බාලිකා විද්‍යාලය හා සීවලී විද්‍යාලය යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලද ඔහු පාසල් අවදිය තුළදීම සිය දක්ෂතාවයන් පෙන්විය. පසුව කෑගලු විද්‍යාලයටත්, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයටත් ඇතුළත් විය. පාසල් අවධියේදී සාහිත්‍ය, නාට්‍ය ආදී ක්ෂේත්‍රයන් තුළ දස්කම් පෑ ඔහු 1968 සිට සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ එහු 1976 දී සිංහල නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති ධුරයට පත්විය. තවද එම තනතුරේ සිටින කාලය තුලදී ඔහු විසින් රාජ්‍ය රංග කලා ආයතනයක් ...

රමිස් මුස්තාෆයෙව්

රමිස් බග්මන් ඔග්ලු මුස්තාෆයෙව් - මහා දේශප්‍රේමී යුද්ධයට සහභාගී වූ අසර්බයිජානියානු සන්නද්ධ හමුදාවේ සොල්දාදුවෙකි.

රෙජි සිරිවර්ධන

රෙජි සිරිවර්ධන කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ උපත ලැබීය. මුල් අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් හැදෑරූ ඔහු, එහි පැවති ඇන්ග්ලීනන් පරිසරයට ඇති නොකැමැත්මත ආනන්ද විද්‍යාලයට ඇතුලත් විය. මොහුට කොළඹ විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුන අතර ලු‍ඩොපික් හා ඩොරික් ඩී සොයිසා යටතේ ඉංග්‍රීසි හදාරා ලන්ඩන් සරසවි උපාධියක් ලබා ගත්තේය. 2 වන ලෝක යුද්ධ සමයේ දී විශ්ව විද්‍යාල සමයේ ලංකා සම සමාජ පක්ෂයට එකතු වූ අතර, මෙහි අසම්මතතාවය වන හමීඩ් හි අසම්මත නායකයෙක් වූ අතර මොහුගේ කාර්යය වුයේ 1942 අප්‍රේල් 05 දා සිරගෙයින් පැන ආ නොල්වින් ආර් සිල්වාට ආරක්ෂක ස්ථානයක් සැපයීමයි. උපාධියෙන් පසු ඔහු ආනන්ද හා රාජකීය පාසැල්වල ඉං ...

නාගරිකරණය - ආර්ථික ප්‍රථිලාභ

ඉහත රෑපයෙන් දැක්වෙන්න රැසියානෙව් ලුකයිනෝනම් ගම්මානයයි. මෙහි බහුතරයක් ගොඩනැගිලි පොළ‍වට සමතලා වී ඇත්තේ තට්ටු 9 වු සුපිරි ගොඉනැගිල්ලක් තැනීමටය. ස්ටෝෆා නගරයේ නාගරීකරණයට රැකුල් දුන් කරැණක් විය. ගෙවී ගිය කාලයේදි ගම්බද ප්‍රදේශ වල නාගරීකරණය ඉතා සීඝ්‍රයන් සිදුවුනි. මෙවට ගොවිතැන් කටයතු පොදු සේවාවන්, කුඩා පරිමාණ ව්‍යාපාර මග හැරිමත් සමග නව කර්මාන්ත ක්‍රම සහ අමුද්‍රව්‍ය යොදා ගන්නාවු නව භාණ්ඩද හේතු විය. නාගරීකරණය වු ප්‍රදේශවල සමීක්ෂණ වාර්ථා අනුව මෙම ප්‍රදේශ ඉහල තත්ත්වයේ භාණ්ඩ විශේෂ සේවාවන් ප්‍රවාහන සේවාවන් සහ තොග අවදාන මගින් වාර්ථාගත ආදායම්ද, අධ්‍යාපනයද, පරිපාලන අංශයේ දියුණුවද දැකිය හැක. මෙසේ විවිධාකාර ...

කාලෙඩ් මෙෂාල්

කාලෙඩ් මෙෂාල් හමාස් සංවිධානයේ වත්මන් නායකයාය. බටහිර ඉවුරේ රමල්ලා නගරයට උතුරින් පිහිටි සිල්වාඩ් නම් ප්‍රදේශයේදී මෙෂාල් උපන්නේය. 1967 වසරේ සය දින යුද්ධයෙන් පසු ඔහුගේ පියා සිය පවුල සමඟ කුවේටයට සංක්‍රමණය විය. මෙසේ කුඩා අවධියේම උපන් බිම හැරගිය මෙෂාල් කුවේටයේදී ද්වීතීයික අධ්‍යාපනය හදාරා කුවේට් සරසවියට ඇතුළුව, විද්‍යාවේදී උපාධියක් ලැබීය. තරුණ කාලයේම දේශපාලනය සම්බන්ධ වූ මෙෂාල් 1987 දී හමාස් සංවිධානය පිහිටවනු ලැබූ දින සිට එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 1991 ගල්ෆ් යුද්ධය වෙනතුරු කුවේටයේ රැඳී සිටි මෙෂාල්, ඉනික්බිති ජෝර්දානයට ගියේය. 1997 වසරේදී ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය විසි ...

රුඩොල්ෆ් ඩීසල්

රුඩොල්ෆ් ඩීසල් උපත ලද්දේ 1858 වර්ෂයේදී ප්‍රංශයේ පැරිසියේ නුවරදීය. දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු දෙවනියාය. පියා නියඩෝර්නාය. මව එලිස් ඩීසල් නම් වූවාය. ඩීසල් තම ළමා කාලය ප්‍රංශයේ ගත කළේය. 1870 පැවැති ප්‍රෑන්නෝ පර්සියන් යුද්ධයේදී ඔහු ලන්ඩනයට ගියේය. වයස අවු 12 දී ඩීසල්ව ඔහුගේ මාමා සහ නැන්දනිය‍ට භාර කෙරිණි. ඔවුන් විසුවේ ජර්මනියේ ඩස්බර්ග්හිය. වයස අවු. 14 දි රුඩොල්ෆ් තමන්ට ඉංජිනේරුවකු වීමට අවශ්‍ය බව ලිපියකින් සිය දෙමාපියන්ට සැල කළේය. 1873 දී තම මුලික අධ්‍යාපනය ඉතා ඉහලින් සමත් වූ ඔහු නව කාර්මික විද්‍යාලයට ඇතුලත් වුයේය. 1875 දී ඔහුට මියුනික් හි Royal Bavarian Polytechnic වෙතින් සම්මාන ශිෂ්‍ය ...

Sudesh attanayaka

සුදේශ් අත්තනායක යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීනව බිහි වූ වෙනස්ම ගීත රචකයෙකි.ඔහුගේ ගීත රචනාවන් අන් ගීත රචනාවන්ට වඩා වෙනස් වනුයේ ඒ ගීත වල ඇති පිටතින් නොපෙනෙනා අන්තර්ගතයක් ඇති බැවිනි. කිසි දිනක මුදල් මත තම ගීත නිර්මාණ නොකරන බවත් තමා වෙත පැමිනෙන ගායක ගායිකාවන්ගේ හා සාංගීත අධ්‍යක්ෂවරුන්ගෙ නිර්මාණ පමණක් කරන බවත් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර සිටියා. ඔහුගේ උපන් ගම මාතර වන අතර අධ්‍යාපනය හදාරා ඇත්තේ මාතර රාහුල විද්‍යාලයෙනි.දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන මොහුට, ඔහුට වඩා වැඩිමහල් සොහොයුරියක් ඇති අතර එන වසරේ 2018 අතිනත ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා වීකිපීඩියා වෙත දැනගන්නට ලැබුණි. ශ්‍රී ලංකා ගුවන් වි ...

ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා

ලොයලාහි ශු;ඉග්නාෂියස් තුමා. ක්‍රි:ව: 1491 - 1556 St;Ignatius. උසස් වංශවත් දෙමාපියන්ගෙන්, ස්පාඤ්ඤයෙහි 1491 දී ඉග්නසියස් උපත ලැබුවේය. දොන් බර්ට්‍රම් නමැති ඔහුගේ පිය ලොයලාහි නායක තනතුර දැරු අතර,ඔහු ඒ රටේ ඉතා පැරණි ශ්‍රේෂ්ඨපවුල් වලින් එකක මුලිකයා විය.ඔහුගේ මව ඉතා රූමත් කාන්තාවක් වුවාය.ඇයද ස්වාමි පුරුෂයා මෙන් වංශවත් පවුලකින් ආ තැනැත්තියකි.ඉග්නාසියස්ට සහෝදරියන් තිදෙනෙක් හා සහෝදරයන් දෙදෙනෙක් සිටියෝය.ඔහු පවුලේ බාලයා විය.ඔහු හොඳින් හද ගැසුණු ප්‍රියමනාප තරුණයෙක් විය.ඔහු කුඩා කාලයේදී පර්ඩ්නැන්ඩස් සහ ඉසේබෙලගේ අලංකාර මාලිගයේ කුඩා අතවැසික් ලෙස සේවය කළේය.තරුණ වියට පමුනුනු විට ඔහු ජෙරුසලමේ සිට මුස්ලිම් වැ ...

ස්ත්‍රී දරිද්‍රතාවය

දිළිදුකමේ ස්ත්‍රීකරණය යන්න පුළුල් වශයෙන් ප්‍රචලිතව ඇත්තේ, දිළිදු ජනතාවගේ සංඛ්‍යාවේ, ඉහළ යන ප්‍රවණතාවයක් කාන්තාවන් විසින් නියෝජනය කිරිම වශයෙනි. එක්සත් ජාතින් එය දකින්නේ පසුගිය දශකය තුළ අඛණ්ඩව පවතින හා පුළුල් වු දිළිදු බවේ විෂම වක්‍රයට හසු වු පිරිමින් හා කාන්තාවන් අතර පරතරයේ ස්වභවය වශයෙනි. දිනකට ඩොරලයක් හෝ ඊට අඩු ආදායමක් ලබමින් ජීවත්වන බිලියන 5ක ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් යැයි ද එය සඳහන් කරයි. ස්ත්‍රී පුරුෂ භාවය අනුව නිශ්චිත උත්පාදනය, නිෂ්පාදනය, සහ හුවමාරුව යන කාරණාවල අසාර්ථක වීම්, කාන්තාවන් දිළිදු අය අතර දිළිදුම කොටස් බවට පත් වීමටත්, පිරිමින්ට වඩා වෙනස් ආකාරයකට දිළිදුකම අත් විදිමටත් හේතු ...

අලෙවිකරණය - නිෂ්පාදන කේන්ද්‍ර වූ

අලෙවිකරණය - නිෂ්පාදන කේන්ද්‍ර වූ නිෂ්පාදන නව්‍ය කරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍ය කරණය සොයා යයි, ඒ අනුව නිෂ්පාදනයට වෙළදපලක් සොයායාමට උත්සහ කරයි. නිෂ්පාදන නව්‍ය කරණය සදහා අලෙවි සමීක්ෂණ මගින් ලාභදායි වෙළද පළ කොටසක් පවතිද යන්න සොයා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් තමන්ට අනාගතයේ කුමන තෝරාගැනීම් තිබේද යන්න නොදන්නා නිසා අප විසින් පාරිභෝගිකයන්ට අනාගතයේ දී කුමන නිෂ්පාදන මිලදී ගත යුතුද යන්න කිව නොයුතුය. කෙසේ වෙතත් අ‍ලෙවිකරැවන්ට නිෂ්පාද නව්‍ය කරණයේ පසුපස තරඟකාරි ලෙස යාමෙන් සහ කු වෙළද පල NICHE අධික ලෙස වාසියට හරවා ගත හැක නිෂ්පාදන නව්‍යකරණය පසු පස යාමේ දී අලෙවිකරැවන් විසින් වෙනස්වන හා විව ...

පොලාඩ් හෂිමොව්

පොලාඩ් ඉස්රායිල් ඔග්ලු හෂිමොව් - අසර්බයිජානියානු හමුදාවේ මේජර් ජෙනරාල්. 2020 ජූලි මාසයේදී ටොවුස්ගේ දිශාවට එල්ල වූ සටන්වලදී ඔහු මිය ගියේය.

නූතන වහල් සමාජ ක්‍රමය

ලෝකයේ බහුතරයක් පිරිස මේ මොහොතේ පවතින සමාජ ක්‍රමය ධනවාදී සමාජ ක්‍රමය ලෙස අවබෝධ කොට ගෙන සිටී ඒ බව අධ්‍යාපන ආයතන මගින් සමාජය වෙත කාවද්දනු ලබයි ඇත්තෙන්ම සමාජ ක්‍රමයන් පිලිබදව කතිකාව ගොඩ නැගෙන්නේ මාක්ස්වාදය කේන්ද්‍ර කොට ගෙන බව අප පිලිගත යුතුය. එහි ප්‍රධානතම පුරෝගාමීන් වනුයේ හෙගල්, මාක්ස්, එංගල්ස් ඇතුළු කණ්ඩායම් විසිනි. එහිදී ඔවුන්ගේ තක්සේරුව අනුව වැඩවසම් සමාජ ක්‍රමයෙන් ඉක්බිතිව ගොඩ නැගීමට නියමිත සමාජ ක්‍රමය වනුයේ ධනවාදී සමාජ ක්‍රමයයි ධනවාදී සමාජ ක්‍රමයේ අරටුව ගොඩ නැගෙනුයේ ශ්‍රම අතිරික්ත වටිනාකම සොරා ගැනීමෙන් සිදු කරනු ලබන ප්‍රාග්ධන සමිච්ජ ගත කරණයයි මෙම සමාජ ක්‍රමය ලොව පුරා සියළු සීමා මායිම් විව ...

ලූඩ්විග් වැන් බීතෝවන්

ලූඩ්විග් වැන් බීතෝවන් ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් වූවේය.මොහු ජර්මානු ජාතික සංගීතයකි. බිතෝවන් 1770 දෙසැම්බර් මස ජර්මනියේ බෝනොන්වල දී මෙලොව දුටුවේ ය. ඔහුගේ පියා "ජොහාන් වෑන් බිතෝවන්" ද මව "මරියා මැක්ඩෙලෙනා කෙවෙරිච් "වූවා ය. බීතෝවන්ගේ සංගීත කුසලතාව කුඩා අවදියේදීම පැහැදිලිව පෙනෙන්නට තිබූ අතර, ඔහුගේ පියා ජොහාන් වෑන් බිතෝවන් විසින් මෙතුමන්ට දැඩි ලෙස හා පීඩාකාරී ලෙස උගන්වන ලදී. බීතෝවන්ට පසුව ඉගැන්වූයේ නිර්මාපකයෙකු සහ කොන්දොස්තරකු වූ ක්‍රිස්ටියන් ගොට්ලොබ් නීෆ් විසිනි. ඔහු විසින් ඔහුගේ පළමු කෘතිය වන යතුරුපුවරු විචල්‍යතා මාලාවක් 1783 දී ප්‍රකාශයට පත් කරන ලදී.ඔහු හෙලන් වොන් බෘනින්ග්ගේ පවුලේ අය සමඟ අක්‍රිය ...

Dilshan TG (YouTube අන්තර්ගත නිර්මාණකරු)

රන්බන්ඩා ගෙදර දිල්ෂාන් තාරක ගුණසේකර, ඔහු වඩා හොඳින් මිනිසුන් හඳුනන්නේ" Dilshan TG” යන නමිනි.ඔහු ශ්‍රී ලාංකික යූටියුබ් නිර්මාණ කරුවෙක්, සමාජ මාධ්‍ය උපදේශක, අන්තර්ගත නිර්මාපක සහ වෙබ් නිර්මාණකරුවෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය 2016 දී ආරම්භ කළ අතර පසුව ඔහු සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. ඊට අමතරව, ඔහු ඉතා හොඳින් ක්‍රියා කර ඇති අතර, සෑම විටම තම සේවාදායකයින්ට උසස් තත්ත්වයේ සේවාවක් ලැබීම සහතික කරයි.

මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ

මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ යනුවෙන් හැඳින්වෙන්නේ ශෝනාලි බෝස් විසින් අධ්‍යක්ෂණය කළ 2014 ඉන්දියානු හින්දි-භාෂා නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන කල්කි කේක්ලන් සිය උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව වෙත පැමිණෙන මස්තිෂ්ක අංශභාගයෙන් පෙළෙන ඉන්දියානු තරුණියකගේ චරිතය රඟ දක්වයි. එහි ඇගේ අන්ධ පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්නේ සායානි ගුප්තා විසිනි. රේවතී, කුල්ජීත් සිංහ්, සහ විලියම් මෝස්ලී මෙහි සහාය චරිත නිරූපණය කරති. බෝස් සහ වයාකොම්18 මෝෂන් පික්චර්ස් සහයෝගීත්වයෙන් නිෂ්පාදනය කළ, මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ රචනා කරන ලද්දේ බෝස් සමඟ නීලේශ් මණියාර් විසිනි. මෙම චිත්‍රපටය තුළින් ලිංගිකත්වය, ආබාධිත අයිතිවාස ...

Oxford

ඔක්වර්ඩ් එංගලන්තෙය් නගරයකි.එය ඔක්ස්වර්ඩ්ෂයර් ප්‍රාන්ත නගරය සහ එකම නගරයයි.2017 දී එහි ජනගහනය 152.450 ක් ලෙස ගණන් බලා ඇත.එය ලන්ඩනයට වයඹ දෙසින් සැතපුම් 56, බර්මින්හැම් සිට ගිනිකොන දෙසින් සැතපුම් 64 සහ බ්‍රිස්ටල් සිට ඊසාන දෙසින් සැතපුම් 61 කි.මෙම නගරය ඉංග්‍රීසි කතා කරන ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය වන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නිවහන වන අතර දිවංගත ඇන්ග්ලෝ සැක්සන්ගේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයේ සෑම ශෛලියකින්ම ගොඩනැගිලි ඇත. ඔක්ස්ෆර්ඩ් හි කර්මාන්තවලට මෝටර් නිෂ්පාදන, අධ්‍යාපනය, ප්‍රකාශන, තොරතුරු තාක්ෂණය සහ විද්‍යාව ඇතුළත් වේ.

සඳුන් ගුණතිලක

සඳුන් ගුණතිලක 1995 පෙබරවාරි 26 වන දින කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ උපත ලැබීය.ඔහු ව්‍යවසායකයෙකි, ඔහු කර්මාන්ත අත්දැකීම් සහිත වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් ගොඩනඟන පෙරමුනේ සංවර්ධකයෙකු වන අතර කෙටිමං නොමැතිව තම ඉරණම ලබා ගැනීමට විශ්වාස කරන ඩිජිටල් හා සමාජ මාධ්‍ය අලෙවිකරණ උපදේශකයෙකි. හවුල්කරු ඩිජිටල් නමින් විචිත්‍රවත් ඩිජිටල් අලෙවිකරණ සමාගමක සඳුන් ගුණතිලේක් පෙරමුණ ගෙන සිටී.

Sandun gunathilake

සඳුන් ගුණතිලක 1995 පෙබරවාරි 26 වන දින කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ උපත ලැබීය.ඔහු ව්‍යවසායකයෙකි, ඔහු කර්මාන්ත අත්දැකීම් සහිත වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් ගොඩනඟන පෙරමුනේ සංවර්ධකයෙකු වන අතර කෙටිමං නොමැතිව තම ඉරණම ලබා ගැනීමට විශ්වාස කරන ඩිජිටල් හා සමාජ මාධ්‍ය අලෙවිකරණ උපදේශකයෙකි. හවුල්කරු ඩිජිටල් නමින් විචිත්‍රවත් ඩිජිටල් අලෙවිකරණ සමාගමක සඳුන් ගුණතිලේක් පෙරමුණ ගෙන සිටී.

                                     

ⓘ අධ්‍යාපනය

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත.

අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. e-ducere, educo පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ.

අධ්‍යාපනය යනු, යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හා ඉගෙනගැනීමයි. තවත් විදර්ශනාත්මක කිවහොත්, අධ්‍යාපනය යනු දැනුම, සුභවාදී චින්තනය සහ ඥාණය ඛෙදාහදා ගැනීමයි. පාරම්පරිකව සංස්කෘතියක් ඉදිරියට ගෙනයාම ද අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. පුද්ගලයෙකු ගේ සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කොට ඔහුට එහි වටිනාකම එකතු ගැන්වීමත් අධ්‍යාපනයයි.

අධ්‍යාපනයේදී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගැනීමකි. මනෝ විද්‍යාත්මක දාර්ශනික, පරිගණක ආශ්‍රිත, භාෂාමය, ස්නායුමය සහ සමාජමය ක්‍රමෝපායන් අධ්‍යාපනයේදී යොදා ගැනේ.

- පෙතියා-
                                     

1. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති විවිධ අර්ථකථන

  • අධ්‍යාපනය යනු දැනුම ඒකරාශී කරන ක්‍රියාවලියකි.

සොක්‍රටීස් පවසා ඇත්තේ උසස්ම දෙය දැනුම බවයි.දැනුම ඇත්තා උසස්ම පුද්ගලයාය. එය ලබන්නේ අධ්‍යාපනයෙනි.

  • අධ්‍යාපනය යනු වර්ධනීය ක්‍රියාවලියකි.

අධ්‍යාපනය යනු වර්ධනීය, යාවජීව ක්‍රියාවලියක් බව ජෝන් ඩුවී පවසයි. පුද්ගලයා හා පරිසරය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ගොඩනැගෙද්දී ඒ හා ගොඩනැගෙන අත්දැකීම් වල ප්‍රතිඵලයක් ලෙස වර්ධනය සිදුවේ.

  • අධ්‍යාපනය යනු සංස්කෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි.

සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුම කුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අධ්‍යාපනය ඉවහල් කරගෙකය.

  • අධ්‍යාපනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම සංවර්ධනය කල යුතුය.
                                     

2. අධ්‍යාපනයේ අරමුණු සහ පරමාර්ථ

පරමාර්ථයක් යනු කිසියම් විධිමත් ලෙස සැකසුණු ක්‍රියාවලියකින් අවසානයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵලයයි. පුළුල් සංකීර්ණ අරථයක් ගැනීම පරමාර්ථයේ ලක්ෂණයයි. මේ නිසාම එය ඉටුකර ගැනීම ඉතා දුෂ්කරය. පරමාර්ථය කරා යාමට නම් ඒවා සරළ කරගත යුතුය. ඒ සඳහා ගොඩනගාගන්නා වූ සුවිශේෂී ප්‍රකාශය අරමුණු ලෙස හැඳින්වේ. සුවිශේෂී බව,මැනිය හැකි බව, ළඟාවියහැකි බව ආදිය අරමුණක සුවිශේෂී ලක්ෂණ වේ. එක් පරමාර්ථයක් සඳහා අරමුණු කීපයක් පැවතිය හැක.

අධ්‍යාපන පරමාරථ සහ අරමුණු රටින් රටට වෙනස් වේ. එසේ වන්නේ රටක අධ්‍යාපන අරමුණු සහ පරමාර්ථ ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්ථීක දේශපාලන ජාතික ප්‍රතිපත්ති වලට අදාළ වීමයි. අධ්‍යාපන පරමාර්ථ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒවාද පවතී. ඒ අතරින් යුනෙස්කෝව ප්‍රධාන වේ. එහි පරමාර්ථය වූයේ ජාත්‍යන්තර සාමය හා අවබෝධය ඇතිකරලීමයි. මීට අමතරව දිවිපැවැත්ම සඳහා අධ්‍යාපනය නමින් වාර්තාවක්ද පිහිටුවීය.

අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි.

  • විධිමත් අධ්‍යාපනය පමණක් නොව නොවිධිමත් අධ්‍යාපනයද වැදගත් වන බව
  • කවර අධ්‍යාපනයක වුවද තිබිය යුතු මූලික ලක්ෂණ ඇති බව
  • අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි.
  • අධ්‍යාපනය යනු ගැඹුරින් සිදුකළ යුතු දෙයකි. යම් යම් රටවල ආර්ථික, දේශපාලන, සාමාජික වශයෙන් සුවිශේෂී කරුණු තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වූ වටිනාකම් පිළිගත යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්

මීට අමතරව,

  • දිවිපැවැත්ම සඳහා ඉගෙනීම
  • යමක් කිරීම සඳහා ඉගෙනීම
  • එකට ජීවත්වීම සඳහා ඉගෙනීම
  • දැනගැනීම සඳහා ඉගෙනීම

ආදි ප්‍රධාන කුළුණු 4ක් පිළිබඳව මේ වාර්තාව අවධානය යොමුකරයි.

                                     

3. අධ්‍යාපනයේ විවිධ ස්වරූප

වත්මන් සමාජයේ විවිධ අධ්‍යාපන ආයතන පවතී. පාසල, පවුල, මිත්‍ර සමූහ, විශ්ව විද්‍යාල, පුස්තකාල, කාර්මික විද්‍යාල, මාධ්‍ය ආයතන, ආදිය පුද්ගලික සබඳතා මෙන්ම සමාජ සබඳතා සඳහාද විවිධ සමාජ වටිනාකම් එකතුකිරීමටද උපකාරී වෙයි. මේ ආයතනවල ව්‍යුහය, පරිපාලනය ආදි ය සලකා බලා එය කොටස් 3කට බෙදා දක්වයි.

  • විධිමත් අධ්‍යාපනය
  • අවිධිමත් අධ්‍යාපනය
  • නොවිධිමත් අධ්‍යාපනය
                                     

4. විධිමත් අධ්‍යාපනය

විධිමත් ආයතන තුළින් ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්‍යාපනයයි. උදා: පාසල, විශ්ව විද්‍යාලය

අනුපිළිවෙලින් ව්‍යුහගතවූ කාල ක්‍රමාණුගතව ශ්‍රේණිගත වූ අධ්‍යාපනය පද්ධතියකි.

ශාස්ත්‍රීය - ප්‍රාථමික පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය

තාක්ෂණික - තාක්ෂණික හා වෘත්තීය පුහුණු කටයුතු සිදු කරන ආයතන

                                     

5. අවිධිමත් අධ්‍යාපනය

ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්‍යාපනයයි. උදා: රූපවාහිනියෙන්, සමාජ ආශ්‍රයෙන් අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික තැපෑල, දුරකතන, කෙටි පණවුඩ

දෛනික අත්දැකීම් සහ අධ්‍යාපනික ආභාෂයෙන් මෙන්ම ඔහු වටා ඇති පරිසරය තුළින් ආකල්ප, සාරධර්ම කුසලතා හා දැනුම අත්කර ගත හැකි යාවජීව ක්‍රියවලියකි. මෙය සංවිධානය නොවූවකි.

                                     

6. නොවිධිමත් අධ්‍යාපනය

සුවිශේෂී කණ්ඩායමක් ඉලක්ක කරගෙන සුවිශේෂී අරමුණක් සඳහා මේ අධ්‍යාපන ක්‍රමය ලබාදේ.

මේ අධ්‍යාපනය වර්තමානයට ඉතාම අත්‍යවශ්‍ය අංශයක් ලෙස දැක්වේ. නැතිවම බැරි අධ්‍යාපන ක්‍රමයකි. මෙයින් බිහිවන්නේ කුසලතාවන් වැඩිදියුණු කරගත් පිරිසකි. මේ මගින් සමාජයට විශාල සේවාවක් ඉටුවේ.

  • විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් ලබාගත් දැනුම කුසලතා වැඩිදියුණු කරගැනීමට උදවුවීම
  • කුසලතා රහිත එමෙන්ම අර්ධ වශයෙන් කුසලතා රහිත වැඩකරන ජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු කුසලතාවන් ලබාදීම
  • නවෝත්පාදනයන්ට අවස්ථාව සැලසීම
  • විධිමත් අධ්‍යාපන අවස්ථා නොලද එමෙන්ම විධිමත් අධ්‍යාපනයෙන් කලින් ඇදවැටුණු පුරවැසියන් සඳහා අධ්‍යාපන අවස්ථා සැලසීම

නොවිධිමත් අධ්‍යාපනයට කාලීන වශයෙන් වැඩි වැදගත්කමක් පවතී. එය විධිමත් අධ්‍යාපන ක්‍රමයේ විකල්ප ක්‍රමයක් ලෙස බිහිවිය.

විශේෂිත කණ්ඩායමක් ඉලක්කකොටගෙන ඉගෙනීමේ අරමුණු එල්ලේ මෙහෙයවීමට අපේක්ෂිත පුළුල් ක්‍රියාදාමයක අංගයක් වශයෙන් විධිමත් පද්ධතියෙන් පරිබාහිරව සංවිධානය වූ අධ්‍යාපනික ක්‍රියාදාමයකි.

උදා: දේශණ, වැඩමුළු, සම්මන්ත්‍රණ, අත්පත්‍රිකා



                                     
  • ල ග කත ව අධ ය පනය යන ච ත තව ග සම බන ධත සහ වගක ම ල ග ක අවයවයන හ අභ යන තර ව ය හය, ල ග ක හ ස ර ම ල ග ක ප රජනනය, අවම න ත ක ස ම ව age of consent
  • ශ ර ල ක ය අධ ය පනය අව ර ද ද දහසක තරම ප රණ ප ර ඩ ඉත හ සයකට උර මකම ක යන අතරම ශ ර ල ක ව ආණ ඩ ක රම ව යවස ථ ව මග න ම ල ක අය ත ව ස කමක ල ස
  • ග ර ස ය ම අධ ය පනය ප ද ගල ක අ ශය මග න ම හ යවන ලද. හ ලන ය ගය ද Hellenistic Period ප ද ප සල ආරම භ ව ය. තවත පව ල වලට පමණක අධ ය පනය ස ම ව ය. ප ර ම
  • ජනපදය හ ද අධ ය පනය ප රධ න වශය න සලසන ය ර ජ ය අ ශය ව ත න වන අතර, හ ක මව ම හ අරම දල මට ටම ත නක න ස පය ය ෆ ඩරල ජනපද, සහ පළ ත ලම අධ ය පනය අන ව ර ය
  • හ ත ස ව ප ණ ස වන සම ජයක ග ඩන ග ම ය පන සල ක න ද ර කරගන ම න අරඹන ලද අධ ය පනය ස ල වත ව නයවත පර සරයක ත ළ ද න ම ලබ ද ම එද දක නට ල බ න ආගම න ක ල
  • අධ ය පනය ප ළ බඳ නවතම ස කල පය වශය න හඳ න වන ලබන ප නර වර තන අධ ය පනය Recurrent Educational අධ ය පනය හ ල ව ස ව න ස යවස මත ව ණ පළම ව න නව අදහස
  • ය වව න ත නම ව ඩ හ ට අධ ය පනය බ හ රටවල ප ළ ල ල ස ප ත ර ඇත. ක ස ව තත තවමත බ හ මයක ද න අධ ය පනය දක න න දර වන ඉලක ක ක ටගත තක ල ස න වන අතර බ හ ව ට
  • ද ව ත ය අධ ය පනය යන ප ර ථම ක ප සල අවද ය න පස ව එන අධ යයනය ප යවරය ද ව ත ය අධ ය පනය යන ස ම න ය අධ ය පනය අවස න ප යවරය ස ම නය න අධ ය පනය
  • ඉන ද ය ව අධ ය පනය ර ජ ය ප සල මට ටම ත නක න ප ලනය වන සහ අරම දල සම ප දනය කරන: මධ යම, ර ජ ය සහ ද ශ ය හ ප ද ගල ක ප සල මග න ලබ ද න ල බ ඉන ද ය න
  • ප ර ථම ක අධ ය පනය අන ව ර ය අධ ය පනය ප රථම අද යර ව ප ර ප ස ල එයට ප ර වග ම වන අතර ද ව ත ය අධ ය පනය ප ර ථම ක අධ ය පනයට පස ව ප ම ණ උත ර අම ර ක ව
  • වඩ අඩ ම දල ප රම ණයක ඇත ම අවස ථ වල ද උපයත ව ද යවර න ග ව ද ය අධ ය පනය සහ ව ත ත ය ගමන මග ල ව ප ර ස ලක ය ය ත අන දමට ව ව ධ ව ස යළ ම ස වර ධනය
                                     

බෞද්ධාලෝක මහා විද්‍යාලය

වෑකඩ බෞද්ධාලෝක මහා විදුහල පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය බෞද්ධ පාසලකි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය තෙක් සිසුන් 1500කට වැඩි පිරිසක් මෙහි ඉගෙනුම ලබන අතර උසස් පෙළ කලා, වාණිජ අංශ ඔස්සේද සිසු සිසුවියන් අධ්‍යාපනය ලබති. පාසල් වර්ගය.: 1-c mixed school ආදර්ශ පාඨය.: පිබිදෙමු පිබිදී පුබුදමු විදුහල්පති.: කේ. කේ. ආර් ප්‍රනාන්දු මිය.

                                     

මව් භාෂාව

දියුණු යැයි සැළකෙන මහා-බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, කොරියාව, රුසියාව, චීනය, ඇමරිකාව, ඉතාලිය, සෞදි අරාබිය ආදි රටවල් එම දියුණුවට ලගා වී ඇත්තේ අධ්‍යාපනය, පරිපාලනය, නිෂ්පාදන හා නෛතික කටයුතු තම මව් භාෂාවන්ගෙන් සිදුකර ගැනීමෙන් බව නො රහසකි. එමෙන්ම එකී දියුණු රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම්වලින් ආරක්ෂා කර දී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය, නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි.

                                     

Divulapitiya nenasala

දිවුලපිටිය සරස්වතී පිරිවෙන් නැණසල 1998/07/01 වෙනි දින ආරම්භ කරන ලදී. දිවුලපිටිය - ම්රීගම ප්‍රධාන මාර්ගයේ සරස්වතී පිරිවෙන පිහිටා ඇත එනම් එහි නැණසල පරිගණක මධ්‍යස්ථානය පවත්වගෙන යනු ලබයි. මෙහි සිසුන් 35 පමණ පරිගණක අධ්‍යාපනය ලබයි.

                                     

රජයේ පාසැල

රජයේ පාසැල් යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ, සියළු දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලැබුම සඳහා සැපයිය යුතු යැයි විධි නියෝගය ලද හෝ සත්‍ය ලෙසින් එලෙස සැපයෙන හෝ සහ, මහජන බදු මුදලින් නඩත්තු වන, ප්‍රාථමික හෝ ද්වීතියික හෝ පැසැල් වෙති.

                                     

රතනඡෝති නැණසල

පිහිටීම: සබරගමු පළාත කෑගල්ල දිස්ත්‍රික්කය මාවනැල්ල කලාපය අරණායක ප්‍රා.කො. ලිපිනය: රතනඡෝත්‍යාරාමය,දෙබත්ගම,කෑගල්ල. සේවාවන්: 1.පරිගණක අධ්‍යාපනය ලබා දීම 2.අන්තර්ඡාල පහසුකමි සැපයීම 3.මුද්‍රණ කටයුතු

                                     

මොරටුව මහ විද්‍යාලය

ආරම්බය:1934.ජනවාරි 19 වෙනිදින. ආදි කතෘතුමා:M.J.C.ප්‍රනාන්දු මැතිතුමා. ‍‍‍‍මොරටුව නගරය තුල පිහිටි ප්‍රධාන හා බොදු පාසලකි.මෙහි සිසුන් 2000 පමන අධ්‍යාපනය ලබයි. එහි වර්ථමානවිදුහල්පතිතුමා වනුයේ E.H.අතාඋදගේ මහතාය. විද්‍යාලීය ක්‍රිකට් කන්ඩායම 2008 හොදම පිටපලාත් කන්ඩායම වශයෙන් තේරී පත්ව ඇත. Web:http:// නිර්මානය:කළිදු වසුක.

                                     

රත්නසාර විද්‍යාලය

ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ සන්දරවල නගරය තුල පිහිටා ඇති ප්‍රදේශයේ ප්‍රමුඛ පෙලේ පාසලකි. සිසු දරු දැරියන් 1000 ක් පමණ අධ්‍යාපනය ලබන රත්නසාර විද්‍යාලයේ 1 වසර සිට 13 වසර දක්වා පන්ති පැවැත්වේ. අ. පො. ස උ. පෙළ කලා හා වානිජ්‍ය යන අංශ දෙක පමණක් ඇත.

                                     

ජෝන් චිල්කොට්

ශ්‍රීමත් ජෝන් චිල්කොට්, GCB PC යනු, බ්‍රිතාන්‍ය රාජාධිකරණ සාමාජික සහ හිටපු සිවිල් සේවකයෙකි. 2003 මාර්තු මාසයේදී ඉරාකය ආක්‍රමණය කිරීම සහ එහි ප්‍රතිවිපාකය ආශ්‍රිත වාතාවරණය පිළිබඳපෙත් කෙරුණු විමර්ශන මණ්ඩලයක සභාපතිත්වයට ඔහු පත් කිරීම 2009 ජූනි මාසයෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

                                     

රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා

1885 සිට 1895 දක්වා හවුටන් සාමිවරයා ලෙසින්ද 1895 සිට 1911 දක්වා කෲ හී අර්ල්වරයා ලෙසින්ද හැඳින්වුනු, රොබට් ඕෆ්ලි ඇෂ්බර්ට්න් මිල්න්ස්, කෲ හී පළමුවන වංශාධිපතිවරයා, KG, PC, FSA යනු, බ්‍රිතාන්‍ය ලිබරල් දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලේඛකයෙක් විය.

                                     

මරී කොල්වින්

මරී කොල්වින් යනු ද සන්ඩේ ටයිම්ස් නම් බ්‍රිතාන්‍ය පුවත් පත වෙනුවෙන් දශක දෙකකට අධික කාලයක් සේවය කළ ඇමරිකානු පත්‍රකලාවේදිනියකි.

                                     

කේට් වින්ස්ලට්

කේට් එලිසබෙත් වින්ස්ලෙට් CBE යනුවෙන් හැඳින්වෙන්නේ ඉංග්‍රීසි නිළියකි. ඇය වඩාත්ම ප්‍රකටව ඇත්තේ ස්වාධීන චිත්‍රපටවල, විශේෂයෙන්ම ඓතිහාසික නාට්‍ය චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත නිසායි. වින්ස්ලෙට් සම්මාන ගණනාවක් හිමිකරගෙන ඇති අතර, ඒ අතර බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන තුනක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් ද වන අතර, ඇය ඇකඩමි, එමී, සහ ග්‍රැමී සම්මාන ත්‍රිත්වයම ලද ශිල්පීන් අතලොස්ස අතුරින් අයකු ද වේ.

                                     

ප්‍රසවවේදය

ප්‍රසවවේදය යනු ගර්භණීභාවය, දරු ප්‍රසූතිය හා පශ්චාත් ප්‍රසව කාලය පිළිබඳ අධ්‍යයනය ක්ෂේත්‍රය වේ. වෛද්‍ය විශේෂඥතාවයක් ලෙස මෙය gynecology හා එක්කොට obstetrics and gynecology ලෙස හැඳින්වෙන ශල්‍ය ක්ෂේත්‍රය වේ.