ⓘ ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයේ ප‍්‍රථම අදියර වේ. පෙර පාසැල එයට පූර්වගාමී වන අතර ද්විතීය අධ්‍යාපනය ප‍්‍රාථමික අධ්‍යාපනයට පසුව පැමිණේ. උතුරු අමෙරිකාවේ ම ..

රුස්ලාන් නබියෙව්

රුස්ලාන් නබියෙව් 1996 ජූලි 16 වන දින සාගටාලා ප්‍රදේශයේ ඩනාචි ගම්මානයේ උපත ලැබීය. ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අංක 1 ඩැනාචි ගම්මානයේ ද්විතීයික පාසලෙනි.

ජීන් ඩුබුෆේ

ඩුබුෆේ ලා හව්රෙ හිදී උපත ලැබිය. 1918 දී ජූලියන් ඇකඩමියෙන් කලාව ඉගෙන ගැනීම සඳහා ඔහු පැරීසියට පැමිණීයේය. නමුත් මාස 6 කට පසුව ඔහු ඇකඩමියෙන් නික්ම ස්වාධීනව අධ්‍යයන කටයුතු කිරීමට පටන් ගත්තේය. 1924 දී කලාවේ වටිනාකම පිළිබඳව සැක සිතූ ඔහු චිත්‍ර ඇඳීම නවතාදමා ඔහුගේ පියාගේ වයින් විකිණීමේ ව්‍යාපාරයේ කටයුතු භාරගත්තේය. 1930 ගණන්වලදී ඔහු නැවත චිත්‍ර ඇඳීමට පටන්ගත් අතර නැවත එය නවතා දමන ලදී. නැවතත් 1942 දී චිත්‍ර අඳින්නට පටන්ගත් ඔහු එතැන්සිට එය අඛණ්ඩවම කරගෙන ගියේය. 1944 දී ඔහු සිය ප්‍රථම ඒකපුද්ගල ප්‍රදර්ශනය පැවැත්වීය. 1948 දී ඔහු අධිතාත්විකවාදී කණ්ඩායම් හා එක්වූ අතර 1954 දී කොලේජ් ඔෆ් පැටැෆසික් හි අධ්‍යාපනය ...

ජේන් ඕස්ටන්

ජේන් ඕස්ටන් ජේන් ඕස්ටන්ගේ දිය සායම් හා පැන්සල් චිත්‍රය සලකනු ලබන්නේ ඇගේ සොයුරිය වූ කැසෙන්ඩ්‍රා විසින් ඇගේ ජීවිතයෙන් ගෙන ඇඳි චිත්‍රයක් ලෙසිනි. 1775 දෙසැම්බර් මස 16 වන දින උපත ලැබූ ජේන් ඕස්මන් ඉංග්‍රීසි නවකතා කතුවරියක වූවාය. යථාර්තවාදීව තියුණු ලෙස සමාජ විවරණයක යෙදුණු ඇය අති දක්ෂ ලෙස වක්‍රෝත්තිය, පරිභාසය හා ව්‍යංගය උපයෝගී කොට ගෙන බ්‍රිතාන්‍ය සාහිත්‍යය තුළ පුළුල් ලෙස ජනාදරයට පාත්‍ර විය. ඕස්ටන් මුළු ජීවිත කාලයම සිය පවුල සමඟ සමීපව ගත කරන ලදී. ඇය තම ප්‍රාථමික අධ්‍යාපනය තම පියාගෙන් හා වැඩිමල් සහෝදරයන්ගෙන් ද, ස්වකීය කියවිම තුළින් ද වැඩි දියුණු කරගත් අතර ඇය තම පවුල තුළින් ලද ස්ථිරසාර සහයෝගය වෘත්තිමය ...

ඇෆ්ගනිස්තානයෙහි කාන්තා අයිතිවාසිකම්

කර්සායි පරිපාලනය යටතේවූ අවසන් දශකය තුලදී ඇෆ්ගනිස්තානයෙහි කාන්තා අයිතිවාසිකම් ක්‍රමයෙන් යහපත් බවට පත් විය. 20 වන සියවසෙහි අග භාගයෙහිදී මුජහඩීන් සහ තලෙයිබාන් වැනි විවිධ පාලකයන් යටතේ ස්වාධීනතාවයන් දිනාගැනුමට සහ ප්‍රාථමික වශයෙන් පුරුෂයන් විසින් ප්‍රමුඛත්වය ගත් සමාජයක් ප්‍රතිසංස්කරණය කිරීමට කාන්තාවෝ අරගලයෙහි යෙදුනහ. ඇෆ්ගනිස්තානය තුල කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පවතින අතර, අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් විසින් 2014 වසරෙහිදී පවා යලි යලිත් සංවේගයන් දක්වා සිටි නමුදු ජාත්‍යන්තර නිරික්ෂකයන් සටහන් කරනුයේ රට සෙමෙන් ඉදිරියට යන විට තත්ත්වය හොඳ අතට හැරෙන බවයි.

                                     

ⓘ ප‍්‍රාථමික අධ්‍යාපනය

ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයේ ප‍්‍රථම අදියර වේ. පෙර පාසැල එයට පූර්වගාමී වන අතර ද්විතීය අධ්‍යාපනය ප‍්‍රාථමික අධ්‍යාපනයට පසුව පැමිණේ. උතුරු අමෙරිකාවේ මෙම අධ්‍යාපන අවදිය මූලික අධ්‍යාපනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ.

බොහෝ රටවල ප‍්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම දරුවන්ට අනිවාර්ය වන අතර එය ලබාදීම සඳහා කි‍්‍රයා කිරීමට දෙමාපියන් නීතිමය වශයෙන් බැදී සිටී. ද්විතීය පාසැලට හෝ උසස් පාසැලට මාරුවීම සිය කැමැත්ත පරිදි සිදුවන නමුත් එය වයස අවුරුදු එකොලහේදී හෝ දොළහේදී සිදුවෙයි. ඇතැම් අධ්‍යාපන පද්ධති අනුව වෙන්ව පිහිටි මධ්‍යම පාසැල් ඇත. වයස අවුරුදු දහහතරේදී පමණ එහිදී අවසාන අධ්‍යයන අදියරට සංක‍්‍රමණය විය හැකිය.

ප‍්‍රාථමික අධ්‍යාපනයේ ප‍්‍රධාන අරමුණු වනුයේ සිසුන්ට මූලික භාෂාමය හා ගණිතමය හැකියාව ලබාදිමත් විද්‍යාව, භූගෝලවිද්‍යාව, ඉතිහාසය සහ වෙනත් සමාජයීය විද්‍යා විෂයයන් සඳහා පදනම් දැනුමක් සැපයීමත් ය. එහෙත් ප‍්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත‍්‍ර කවරේද යන්න සහ ඒවා ඉගැන්විමේදී අනුගමනය කළයුතු ක‍්‍රමවේදය කුමක්ද යන්න විවාදාත්මකය.

ප‍්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණකර උසස් හෝ ද්විතීයික පාසැලකට ප‍්‍රවේශවන තෙක් ක‍්‍රමයෙන් උසස් කෙරෙන පන්ති සහිත පාසැලකින් එය ලබාදීම පවත්නා තත්වයයි. දරුවාගේ අධ්‍යාපනය මෙන් ම ශුභසාධනය ද සඳහා වගකීම දරන එක ගුරුවරයෙකු යටතේ වර්ෂයක පමණ කාලයක් පුරා දරුවා ගත කරයි. සංගීතය හා ශාරීරික අධ්‍යාපනය වැනි ඇතැම් විෂයයන් පිළිබඳ විශේෂඥ ගුරුවරුන්ගේ සහාය මෙම කාලය තුළදී එකී ගුරුවරයාට ලැබේ. මේ අනුව ප‍්‍රාථමික අධ්‍යාපන ක‍්‍රමයේ විශේෂ ලක්ෂණය වනුයේ එක ම ගුරුවරයෙකු යටතේ ඉගෙනීමත් පන්තිය සමග සමිප සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවීමත් ය.

සාම්ප‍්‍රදායිකව මුල් අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් වනුයේ විවිධාකාර ශාරීරික දඬුවම් ය. මෑතක සිට මෙම ක‍්‍රමයට විරෝධය පළවී ඇති අතර බොහෝ රටවල විශේෂයෙන් බටහිර රටවල ඒවා නීතියට පටහැනි කි‍්‍රයා සේ සැලකේ.

                                     
  • අන ව ර ය අධ ය පනය ම ල ක අය ත යක ල ස ලබ ද න ල බ ඉන ද ය ව ර ජ ය ප සල සහ ප ද ගල ක ප සල අතර දළ අන ප ත කය 7: 5 ක ඉන ද ය ව, ප ර ථම ක අධ ය පනයට
  • ත නක ද ක ගත හ ක ය.එනම ප ර ථම ක අධ ය පනය ද ව ත ය ක අධ ය පනය ත ත ය ක අධ ය පනය ළමයක ට ම ල න ම ල බ න ව ධ මත අධ ය පනය ප ර ථම ක අධ ය පනයය ශ ර ල ක ව
  • දක වය ව ධ මත අධ ය පනය අව ධ මත අධ ය පනය න ව ධ මත අධ ය පනය ව ධ මත ආයතන ත ළ න ලබන අධ ය පනයය ප ර ථම ක අ ශය ස ට උසස අධ ය පනය දක ව ප ර ණ ක ල නව
  • ද ව ත ය අධ ය පනය යන ප ර ථම ක ප සල අවද ය න පස ව එන අධ යයනය ප යවරය ද ව ත ය අධ ය පනය යන ස ම න ය අධ ය පනය අවස න ප යවරය ස ම නය න අධ ය පනය
  • ල ක ය නව න අධ ය පනය මධ යම ආණ ඩ ව, පළ ත සභ සහ බලයලත අධ ක ර න ව ස න ප ලනය ව ම ල ක වශය න ප ර ථම ක අධ ය පනය ස ට උසස අධ ය පනය දක ව අරම දල
  • අත යවශ ය බව න ළධ ර හ ද ස ම න යය න ප ළ ගන ත ව ධ මත ල ග ක අධ ය පනය ඇත ම ව ට උසස ප ර ථම ක ප ස ල junior high school හ උසස ප ස ල high school න ර ද ශය
  • පවත ව ග න යන ලබය අධ ය පන ම ද ල න 1. ව ධ මත අධ ය පනය - ධ ර වල ගත ල ස ව ය හගත වසර ප ල ව ළට සකස කළ ප ර ථම ක ප ස ල ස ට ව ශ ව ව ද ය ලය දක ව ප ව ත ව න
  • හ ත ස ව ප ණ ස වන සම ජයක ග ඩන ග ම ය පන සල ක න ද ර කරගන ම න අරඹන ලද අධ ය පනය ස ල වත ව නයවත පර සරයක ත ළ ද න ම ලබ ද ම එද දක නට ල බ න ආගම න ක ල
  • වඩ අඩ ම දල ප රම ණයක ඇත ම අවස ථ වල ද උපයත ව ද යවර න ග ව ද ය අධ ය පනය සහ ව ත ත ය ගමන මග ල ව ප ර ස ලක ය ය ත අන දමට ව ව ධ ව ස යළ ම ස වර ධනය
  • 1988 ම ර ත 22 ව න ද ඉපද ණ උද ර වර ණක ලස ර ය තම ප ර ථම ක හ ද ව ත ය ක අධ ය පනය ල බ ව ම ගම ව ආව ම ර ය කන ය ර මය ය. ඉන පස ව ඇය ඇම ර ක න උසස අධ ය පන
  • ව ව ධ රටවල ව ව ධ ය ද ම භ ව ත වන නම ත බ ල දර වන උද ස ප ර ථම ක ප සල සහ ප ර ථම ක අධ ය පනය අවසන කළ ග ටවර ප ර ස ව න ව න පවත න ද ව ත ය ක ප සල ප රධ න
  • අධ ය පනය ස වභ ෂ කරන ත ක ව ල ස ත ව ව ඉ ග ර ස භ ෂ ව න අධ යයන කටය ත කරන ලද භ ව ත කළ ප ළ ප ත බ ර ත න යය න ග න වන ලද ඒව ව ය. ප ර ථම ක ප ත
                                     

තිවංක විශ්වනාත් ජයසේකර

1990 පෙබරවාරි මස 06වන දින ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ උපත ලැබීය. පූජාපිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයද ද්විතීක අධ්‍යාපනය මහනුවර වාරියපොළ ශ්‍රි සුමංගල විද්‍යාලයෙන් ද හදාරා පසුව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සිනමාකරණය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවේ ය. ඉන් අනතුරුව ටෙලිනාට්‍ය නිර්මාණකරණයට සහය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පිවිසුණේය.