ⓘ චරිත කථා ලිවීමේ කලාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි. පුරාණ බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව වැනි ස්ථානයන්හි හමුවු විවිධ චරිත කථා ඊට සාක්‍ෂි වේ. ගලින් සහ ම ..

ජීවන කථා

ජීවන කථා පුරාතණ ආකාර පුරාතණ ජීවන කථා ලියන ලද්දේ පාලකයන්ගේ අවසරය ලත් ලේඛකයන් විසිනි. මෙම චරිත කථා පුරාණ සිරියාව, බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොනේමියාව වැනි ශිෂ්ටාචාර වලින් හමුවේ. මෙහිදී පුද්ගලයන් ගරු කිරිමකට හා ඔවුන්ගේ පුද්ගලික ජීවිත විවරණයකට ලක්ව ඇත.‍ සාම්ප්‍රදායික ආකාර පුරාතණ ග්‍රික ශිෂ්ටාචාරය ජීවන කථා ලොවට හදුන්වා දුන් අතර එම කථාවලට ජීවිත Lives ලෙස නම් කරන ලදී. ග්‍රීකයන් විසින් පුරාතණ පෙරදිග සම්ප්‍රදායන් හා පර්සියන් රජවරුන්ගේ තොරතුරු මේවාට අඩංගු කලේය. පැරණිම ජීවිත කථා ලෙස අයිසොක්‍රැට්" හා "සෙනො‍ෙෆාන්" ගේ ජීවිත කථා හැදින්විය හැක. අයිසොක්‍රැට්" එවාගො‍රාස් වලින්ද සෙනොන්" ඇගිසිලාමස් වලින්ද පැව ...

නීම් නීම් ෂාහද් ෂාහද්

නීම් නීම් ෂාහද් ෂාහද් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි භාෂා මාලා නාට්‍යයකි. 2011 අගෝස්තු 15 දින විකාශය ආරම්භ වූ මෙය සහරා වන් නාළිකාව තුළින් විකාශය කෙරිණි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ක්‍රියේටිව් අයි ලිමිටඩ්හි ධීරාජ් කුමාර් විසින් වන අතර, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අම්රපාලි ගුප්තා සහ ක්‍යාති මංගලා විසිනි. මෙම කතාමා‍ලාවෙන් පසුව එහි දෙවන කථා වාරය තුජ් සන්ග් ප්‍රීත් ලගායි සජ්නා යන නව නාමය යටතේ, වෙනස්ම කථා ගණයක් ලෙස සහරා වන් නාළිකාවෙන් විකාශය විය‍.

විශ්ව විසිර වියමන (World wide web) - සාහිත්‍යයේ වු ඉතිහාසය

ගෘහස්ථ ගෝලීය තොරතුරු පද්ධතියක සංකල්පය අවම තරමින් ඇසිසැක් ඇසිමොව් ගේ" ඇනිවර්සරි” කෙ‍ටිකතාව තෙක් වත් ආපසු දිවෙයි. එහිදි එම චරිත, පෘතුවි අභ්‍යන්තරයේ ඇති සුපිරි පරිගණකයකට විශ්ව විසිරි පරිපථ ජාලයක් හරහා සම්බන්ධිත මල්ටිවැක් අවුල් ලට් ලෙස හදුන්වන ගෘහස්ථ පරිගණකයක් තුලවු තොරතුරු විමසා බලයි. එක් චරිතයක් ඔහුගේ දරුවන් සඳහා මල්ටිවැක් Jr. ආකෘතියක් ස්ථාපනය කිරීමට සිතයි. එම කථාව ගොඩ නැගි ඇත්තේ වාණිජ අභ්‍යවකාශ ගමන් සුලභ ඈත අනාගතයකය. එහිදි යන්ත්‍රය පිලිතුරු පටි කැබැල්ලක මුද්‍රණය කරන අතර එය කවුළුවක් තුළින් එළියට පැමිණේ. එහි විඩියෝ සංදර්ශණයක් නැත. ගෘහස්ථ පරිගණකයේ අයිතිකරු පවසන්නේ ඔහු කථා කරන මල්ටිවැක් අව්ට්ලට ...

වෙනත් නාට්‍ය ශාලා

Grand Guignol ඕනෑම ආකාරයක වේදිකාවක් මත සාහසිකාත්මක විලාසයෙන් ප්‍රදර්ශනය කෙරෙන නාට්‍යය විශේෂයකි. Grand Guignol නාමය සැබවින්ම නිරූපනය කරන්නේ ප්‍රංශයේ පැරිස් නුවර Grand Guignol ශාලාවේ රෞද හා බිහිසුන උද්වේග නාට්‍යයන්ය. ක්ෂණ නිර්මාණ රංග කලාව Improvisational theatre මෙය රංගනය ඉදිරිපත් කරන අතරතුරදීම රංගන ශිල්පීන් ක්‍රියාවන්රංගනයන් නිර්මාණය කර ගන්නා නාට්‍ය විශේෂයකි. උද්වේග නාට්‍යය Melodrama හැඟීම්බර නාට්‍යය හෝ බොහෝ විට නපුර ඉදිරියේ යහපතවිදහා දක්වන එහෙත් සතුටුදායක අවසානයක් ඇති අවාසනාවන්ත කථාන්තර ගෙන හැර දක්වයි. රෞද්‍ර නපුරන්, දුක්විඳිනා සුරූපිනියන් හා ‍ගෞරවනීය වීරයන් ආදී ප්‍රකට චරිත මෙම නාට්‍ය විශේ ...

අලගිය තමිල් මගල්

අලගිය තමිල් මගල් යනු 2017 ඉන්දියානු දෙමළ-භාෂා රූපවාහිනී සෝප් ඔපෙරාවකි. මෙහි ප්‍රධාන රචිත නිරූපණය කරන්නේ ශීලා, පූවි, සුබලක්ෂ්මී සහ අංජු අරවින්ද් විසිනි. මෙය 2016 සිට සී තෙලිඟු නාළිකාව ඔස්සේ විකාශය වන මුතියල මුග්ගු නම් තෙලිඟු රූපවාහිනී කතාමාලාවේ ප්‍රතිනිර්මාණයකි. මෙය 2017 අගෝස්තු 28 දින සිට සී තමිල් නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල 19:00ට විකාශය වේ. මෙමගින් කියැවෙන්නේ පූංකෝඩි නම් ගම්බද දැරිය කබඩි ක්‍රීඩාව හේතුවෙන් චෙන්නායි වෙත ගොස් වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාව උදා කරගන්නා ආකාරයයි.

සේවක මණ්ඩලය (බ්‍රෝඩ්වේ රංග පීඨය)

සේවක මණ්ඩලය "බෝඩ්වේ" හි සංගීතමය හා වේදිකා නාට්‍ය වල සාර්ථකත්වය ප්‍රසිද්ධ රැඟුම්කරුවන් ප්‍රධාන චරිත නිරූපණය කිරීම මත රඳා පවතී. එමඟින් වැඩි ප්‍රේක්ෂක ජනතාවක් එම නාටක වෙත එක්රොක් කර ගැනිමට හැකි වේ. චිත්‍රපට හා රූපවාහිනි නළුවන් බොහොවිට එම චරිත හෝ ඒවායෙන් ඉවත්වන අයට ආදේශ කිරීමට හෝ යොදාගනී. එනමුත් ‍තවමත් වේදිකා නාටක මුලිකවම හා චිත්‍රපට හා රූපවාහිනි රඟදැක්වීම් දෙවැනිව කරන වේදිකා නලුවන්ද සිටියි. අතීතයේදී, වේදිකා නලුවන්ට "වෝඩිවිල්" හා "බර්ල්කියු" වැනි සජීවී රඟදැක්වීම් පිළිබඳ සුපිරි ආකල්පය තිබිණි. ඔවුන් ඒවා අශීලාචාර, නුවමනා ලස්සන ඇති හා වාණිජමය ඒවා ලෙස දැකීය. ඔවුන්ගේ කලාව පිළිබඳව ඔවුන් ට අධි තක්සේරු ...

මමී (2016 චිත්‍රපටය)

මමී හෙවත් මමී - සේව් මී යනු 2016 ඉන්දියානු ද්වීභාෂා කන්නඩ සහ තෙලිඟු අධිස්වභාවික සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදු කරන්නේ ප්‍රියංකා උපේන්ද්‍රා විසිනි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ලෝහිත් එච්. විසිනි. මෙහි කන්නඩ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ කේ. රවිකුමාර් විසින් KRK ප්‍රොඩක්ෂන්ස් යටතේ වන අතර, බෙදාහරින ලද්දේ හොරයිසන් ස්ටූඩියෝස් විසිනි. චින්නරි නම් වූ මෙහි තෙලිඟු ප්‍රභේදය නිෂ්පාදනය කරන ලද්දේ KRK ප්‍රොඩක්ෂන්ස් සහ ලක්ෂ්මී වෙන්කටේස්වරා මූවීස් යටතේ ය. සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ අජානීෂ් ලෝක්නාත් විසින් වන අතර, ගී පද රචනා කරන ලද්දේ යෝගරාජ් භාට් විසිනි.

අර්නස්ට් හෙමිංවේ - පළමුවෙනි ලෝක සංග්‍රාම නිල ඇඳුමෙන්

20 වෙනි ශත වර්ෂය ආරම්භයේදි ඇමෙරිකානු නවකථා කරුවන් ඉහළ සහ පහළ පන්ති සමාජ ජීවිතය හසුකර ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රබන්ධ කථා වල විෂය පථය පුළුල් කළහ. එඩිත් වාර්ටන් ඇගේ කතාවල සහ නවකථාවල ඉහළ පන්තිය පරෙස්සමින් සෝදිසි කළාය. ඊස්ටන් සීබෝඩ් සමාජය නම් වූ එම සමාජය තුල ඇය හැදි වැඩුනාය. ඇගේ කදිම පොත් වලින් එකක් වූ ඒජ් ඔෆ් ඉනසන්ස් ඉලක්ක කර තිබෙන්නේ විවාහය සඳහා ලස්සන පිටස්තර ගැහැණියකට වඩා සාම්ප්‍රදායික සිරිත් විරිත් ගරු කරන සමාජය පිළිගත් ගැහැණියක තෝරා ගන්නා පිරිමියෙකු ගැනයි. මෙම කාලය තුලදීම ස්ටීවන් ක්‍රේන් නිව් යොර්ක් නගරයේ වෙසඟනන් ගැන කියැවෙන ‘මැගි: අ ගර්ල් ඔෆ් ද ස්ට්‍රීට්ස්’ නැමැති කෘතිය කළේය. ඔහු ප්‍රසිද්ධිය ...

කබුකි

කබුකි යනු ජපානයේ සම්ප‍්‍රදායික නාට්‍ය ක‍්‍රමයකි. එය වඩාත් ජනප‍්‍රිය වන්නේ එහි වේදිකා අලංකරණය සහ නළුවන්ගේ රූපලාවණ්‍යය ක‍්‍රමය නිසාය. ගායනය, නර්තනය හා හැකියාව යන තුන ‘කන්ජි’ හැකියාවන් ලෙස සලකති. මෙය සමහර අවස්ථාවලදී ‘ගායනයේ සහ නර්තනයේ කලාව’ ලෙස ද හැඳින්වේ. කබුකි යන වචනය ‘කබුකු’ යන්නෙන් බිඳී ආවකි. එහි අදහස වන්නේ ‘නම්‍යතාවය’ නොඑසේ නම්, ‘සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වන’ යන්නයි. මේ නිසා කබුකි නාට්‍ය ‘පෙරටුගාමී’ හෝ ‘අසාමාන්‍ය’ නාට්‍ය ලෙස ද අර්ථ නිරූපණය කෙරේ. ‘කබුකිමෝනෝ’ යන යෙදුම අසාමාන්‍ය ලෙස ඇඳ පැළඳ ගෙන වීදිවල ගමන් කරන්නන් හැඟවීමට යොදා ගැනේ.

රඟදැක්වීමේ විලාශය

ගුරු මනී මාධව චක්යාර් කුටියාට්ටම් හි රාවණා ලෙස සාම්ප්‍රදායිකව, කූඩියාට්ටම් රඟදක්වන්නේ චක්යාර් කේර‍ළ හින්දු වල උපකුලකයක් හා නන්යාරම්ම අම්බලවාසි නම්බීර් කුලයේ ගැහැණු. කූඩියාට්ටම් "එකට ක්‍රීඩා කිරීම" මෙහි තේරුමයි නමින් චක්යාර් හා නන්යාර් හි සංයුක්ත රඟදැක්වීම අඟවයි. ප්‍රධාන නළුවා වන්නේ චක්යාර් කුලයේ අයෙකි. ඔහු කූතු හා කූඩියාට්ටම් පූජාවිධි කූනම්බලම් පූජාස්ථානය තුල රඟ දක්වයි. ඉලෝටමාස් ලෙස හැඳින්වෙන චක්යාර් ගැහැණු මෙයට සහභාගී විමට ඉඩ නෙදෙන අතර ගැහුණු චරිත නන්යාරම්ම කුලය මගින් නිරූපනය කරයි. 1930 දක්වාම මෙම කලාව චක්යාර් ප්‍රජාවගේ වැඩිමහල් අය විසින් බාල පරම්පරාවට ඉගැන්වීම මගින් පැවත එන ලදී. 1955 දී ...

සිවිල් අයිතිවාසිකම් සංග්‍රාමික යුගය

සිවිල් අයිතිවාසිකම් සංග්‍රාමික යුගය පළමුවන ලෝක සංග්‍රාම සමය තුළ අප්‍රිකානු ඇමරිකානුවන් විශාල වශයෙන් සංක්‍රමණය වීමට පටන් ගත් අතර දෙවන ලෝක යුද්ධ සමය තුළ එය උපරිම විය. මෙම මහා සංක්‍රමණ කාලය තුළ, කළු ජාතින් වර්ගවාදය හා දකුනු ඇමරික‍ාවේ තිබු අවස්ථා හිගකම් අතහැර එකගෝ වැනි උතුරැ ප්‍රදේශ නගර වල පදිංචි විය. එහිදි ඔවුන්ට කම්හල් වල හා වෙනත් අර්තික අංශවල රැකියා ලැබින. රිචඩ් රයිට්ස්, කාල් වැනි වෙච්මන් විසින් 1939 දී ඡායරැපගත කරන ලදි. මෙම සංක්‍රමනය කළු ජාතික ප්‍රජාවට නිදහසක් ලබා දුන් අතර ටොලම් රෙනෙයිඩන්ස්. එම කාලය තුල බලවත් කළු ජාතික නාගරික සංස්කෘතිය නගා සිටිමට දායකි විය 1940 ගණනත් වල 50 ගණන් වල හා 60 ගණ ...

අනියති (රූපවාහිනී කතාමාලාව)

අනියති යනුවෙන් හැඳින්වෙන්නේ මළවිල් මනෝරමා නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම වැඩසටහනේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මීරා මුරලීධරන් සහ ගෞරි ක්‍රිෂ්ණා විසිනි. පාට්ටු සාරී කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වූ මෙම නාට්‍යය 2015 පෙබරවාරි 20 දින අවසන් වූයේ කථාංග 152ක් සම්පූර්ණ කරමිනි.

සැක්‍රිෆයිස් (2010 චිත්‍රපටය)

සැක්‍රිෆයිස් යනුවෙන් හැඳින්වෙන්නේ 2010දී ප්‍රදර්ශනය ඇරඹි චීන ඓතිහාසික නාට්‍යමය චිතපටයකි. චෙන් කායිජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගේ යූ, වං ෂුඒකි, හුවාං ෂියාඕමිං, ෆැන් බිංබිං සහ වින්සන්ට් ෂාඕ විසිනි. මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ ජි ජුන්ෂියාංගේ යුවාන් රාජවංශ සමයේ නාට්‍යයක් වූ ෂාඕහි අනාථයා නැමැති නිර්මාණයයි‍. මෙය එක්සත් ජනපදය තුළ බෙදාහරින ලද්දේ සැමුවෙල් ගෝල්ඩ්වින් ෆිල්ම්ස් ආයතනය මගිනි.

ද ඉම්පීරියල් ඩොක්ට්‍රස්

ද ඉම්පීරියල් ඩොක්ට්‍රස් යනු 2016 චීන රූපවාහිනී කතාමාලාවකි. මේ සඳහා පාදක වී ඇත්තේ චීනයේ මිං රාජවංශයේ වෛද්‍යවරියක වූ ටෑන් යුන්ෂියෑන්ගේ කථා පුවතයි. සිසිලියා ලියු විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. 2016 පෙබරවාරි 13 සිට මාර්තු 9 දක්වා සෑම දිනකම ප.ව. 7.30ට ජියාංසු ටීවී සහ ඩ්‍රැගන් ටීවී නාළිකා ඔස්සේ මෙම කතාමාලාව විකාශය විය.

ද ප්‍රපෝසල්

"ද ප්ර පෝසල්" යනු 2009 වසරේ නිෂ්පාදනය කරන ලද ඇමරිකානු ආදර විකට චිත්රවපටයකි. මෙහි කළමනාකරන කටයුතු කර ඇත්තේ" ඈන් ෆ්ලෙචර්” විසින් වන අතර කථාව ලියා ඇත්තේ පීටර් එයාරෙලි විසිනි. මෙම චිත්රුපටයේ ප්ර්ධාන චරිත සැන්ඩ්රා0 බුලොක් සහ යෙන් රෙයිනොල්ඩ් විසින් රඟපාන අතර සහය චරිත බෙටී වයිට්, මේරි ස්ටීන්බර්ග් සහ ක්රේ‍ග් ටී නෙල්සන් විසින් රඟපානු ලබයි. චිත්රනපටය නිෂ්පාදනය කරන ලද්දේ මෙන්ඩල් චිත්රසපට විසින් වන අතර චිත්ර පටය 2009 ජූනි 19 වන දින උතුරු ඇමරිකාවේ නිදහස් කරන ලදි. කථාව මධ්ය ගත වී අත්තේ කැනේඩියානු ආගමන කාන්තාවක් වන "මාග්රපට් ටේට් වටාය. ඇයගේ වීසා බලපත්ත්රනය කල් ඉකුත් වීම හේතුවෙන් දඬුවම් ලැබේයැයි බියෙන් පස ...

නමස්කාරය

නමස්කාරය නමස්කාරයේදී අපි ප්‍රධාන කාරනා 4 ක් ගැන බලන්න යනවා ඒවාට අපි ACTS කියලා කියමු. A - Adoration - ප්‍රණාමය, ඇදහීම, භක්තිය, අගයකිරිම, ප්‍රශංසාකිරීම, ගෞරවකිරීම S - Supplication - ආයාචනය, කණ්ණලව්ව, ඉල්ලීම්, යාච්ඤාව T - Thanksgiving - ස්තුති දීම ලැබුණදේටත් නොලැබුණදේටත් C - Confession - පාපොච්චාරණය, වරද පිළිගැනීම ඇයි අපි නමස්කාර කලයුත්තේ? ගීතාවලිය 95: 6 - නමස්කාර කරමින් වැඳ වැටෙමු, අපේ මැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දණ ගසමු. මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. මක්නිසාද උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ නිසා. ඔබ මැවුම්කාරයාට නමස්කාර නොකළ ...

පාව කදෛගල්

පාව කදෛගල් යනුවෙන් හැඳින්වෙන්නේ සුධා කොංගරා, ගෞතම් මේනන්, වෙට්‍රිමාරන් සහ විග්නේශ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කළ 2020 ඉන්දියානු දෙමළ-භාෂා ඇන්තොලොජි නාට්‍ය චිත්‍රපටයකි. අනන්‍ය වූ කථා පුවත් සතරකින් යුත් මෙමඟින් අභිමානය, ගෞරවය සහ පාපය සංකීර්ණ වූ ප්‍රේම සම්බන්ධතා කෙරෙහි බලපාන ආකාරය නිරූපණය කරයි. මෙම ඇන්තොලොජියෙහි චරිත නිරූපණය කරන්නේ කාලිදාස් ජයරාම්, ශාන්තනු භාග්‍යරාජ්, භවානි ශ්‍රී, අංජලී, කල්කි කේක්ලන්, පඩම් කුමාර්, සිම්රන්, ගෞතම් මේනන්, ආදිත්‍යා භාස්කර්, ප්‍රකාශ් රාජ්, සායි පල්ලවී සහ හරි ක්‍රිෂ්ණන් විසිනි. මෙය 2020 දෙසැම්බර් 18 දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරිණි.

                                     

ⓘ චරිත කථා

චරිත කථා ලිවීමේ කලාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි. පුරාණ බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව වැනි ස්ථානයන්හි හමුවු විවිධ චරිත කථා ඊට සාක්‍ෂි වේ. ගලින් සහ මැටියෙන් කරන ලද පුවරු මත එකල මෙම චරිත කථා ලියන ලදී. එහෙත් පුරාණ ගල් ගුහා වල අඳින ලද සිතුවම් ලෝකයේ චරිත කථාවන්හි ආරම්භය ලෙස සැලකේ. මෙම සිතුවම් වල එකල මානවයා ජීවත්වු සමාජයේ සිටි විවිධ ජයග‍්‍රහණයන් ලද පුද්ගලයින් පිළිබඳව ඇඳ ඇත්තේය. මේවා චරිත කථාවන්හි මුලාරම්භය ලෙස සලකනුයේ එබැවිනි.

අද භාවිතා වන චරිත කථා රචනා කිරීමේ සම්ප‍්‍රදාය ආරම්භ වුයේ ග්‍රීක සංස්කෘතියක් සමඟය. බ‍්‍රයෝග‍්‍රෆ නම් චරිත කථා සඳහා යෙදෙන වචනය ප‍්‍රථම වරට දැකගත හැකිවුයේ එවකට ලියවුණු ‘ඩැමකියස් ’ ලයිෆ් ඔෆ් ඉසෝඩොරස් නම් කෘතියේදීය. ඊට පෙරදී චරිත කථා හැඳින්වුයේ ‘ලයිව්ස් ’ යන නාමයෙනි. පර්සියානු රජවරුන්ගේ ජීවිත අලලා ලියන ලද කථාද චරිත කතා රචනා කිරීමේ කලාවේ වැදගත් තැනක් උසුලයි. එමෙන්ම ‘ඇගෙසිලා ඕස් ’ නම් චරිත කතාද ඉතිහාසය තුළ දක්නට ලැබෙන වැදගත් චරිත කථාවන් වේ.

සමහර චරිත කථාවන් හිදී තමා සාකච්ඡවට බඳුන් කරන චරිත අතිශෝක්තියෙන් වර්ණනා කිරීමත් දැකිය හැකි අතර සමහර ඒවායේ ආදර්ශයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ලියවී ඇත. ප්ලූටාච් විසින් ලියන ලද ‘ පැරලල් ලයිව්ස් ’ නම් කෘතිය එවැනි ආදර්ශයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ලියවුණු චරිත කතා එකතුවකි.

රචකයා විසින් කතානායකයාගේ චරිතය වඩාත් ඉස්මතු කිරීමේ රචනා කලාවක් චරිත කතා ලිවීමේදී උපයෝගී කොට ගත්තද එම චරිතය පිළිබඳ හැදෑරීම සඳහා පාඨකයාට එය බාධවක් නොවන අතර එම චරිතයට අදාල බොහෝ කරුණු රැසක් එම කතා කියවීමෙන් අනාවරණය කොට ගත හැක.

                                     
  • ජ වන කථ ප ර තණ ආක ර ප ර තණ ජ වන කථ ල යන ලද ද ප ලකයන ග අවසරය ලත ල ඛකයන ව ස න ම ම චර ත කථ ප ර ණ ස ර ය ව, බ බ ල න ය ව, ඊජ ප ත ව, ම සප න ම ය ව ව න
  • ව ස තර ක ර ම සදහ ය ද ගන ලබන ජන කථ ම ථ ය ප ර ව ත ත සම හයක ප ර ණ ක ත ල ස හ ද න ව ප ර ණ ක ත යන න න ම ථ ය කථ එකත ක ර ම, අධ යයනය සහ ප ර ණ ක ත
  • මහ භ රතය හ අන තර ගත ප රධ න කථ ප වත අතරට භගවද ග ත ව, දමයන ත ග කථ ප වත, ස ව ත ර සහ සත යවන ග කථ ව, ක ච සහ ද ව ය ණ කථ ප වත, ඍෂ යශ ගග කථ ව සහ
  • ප ළ බඳ ත රත ර ඇත ළත ම ර ගගත දත ත සම ද යක එහ ද චර ත න ර පණය, න ෂ ප දන කණ ඩ යම, ප ද ගල ක චර ත පද න, කථ ස ර ශ, ප රම ණන, රස ක සහ ව ච රක ව ච රයන ද ම හ
  • ක ට කත වක ස ම න යය න එක ස ද ධ යක ම ල කරගන තන කථ ප වතක පමණක එහ ඉද ර පත ක ර න අතර චර ත ස ල ප රම ණයක ය ද ගන ම න ක ට ක ල ස ම වක ස ද වන ස ද ව ම
  • භ ව ත ක ර ය රහස පර ක ෂක - අපර ධයන ට සම බන ධ රහස ස ය යන ව ර චර ත ආශ රය න ම ම චර ත ග ඩනග ඇත අතර ඒ සඳහ ස ද ස පස තලයක න ර ම ණය ක ර ය ධමය - ම හ ද
  • ව ක ශය වන ඇත. ම ම අධ ස ව භ ව ක ෆ න ටස ත ර සකය මග න චන ද රක න ත ක මර යග කථ ප වත න ර පණය ව ම ම ව ඩසටහන න ෂ ප දනය ක ට ඇත ත ඒක ත කප ර ව ස න බ ල ජ
  • ව ඇත ත ස ද ධ ර ථ ක මර න ග පත න ය ව යශ ධර ද ව යග කථ ප වතය ම ම ච ත රපටය ප රධ න චර ත න ර පණය කරන න ඉන ද ය න නළ න ළ යන ද පළක වන පල ලව ස භ ෂ
  • ව ස න වන අතර, ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න අම රප ල ග ප ත සහ ක ය ත ම ගල ව ස න ම ම කත ම ල ව න පස ව එහ ද වන කථ ව රය ත ජ සන ග ප ර ත ලග ය
  • ව න න හ කථ න යකය ව හ ම ලට ග චර තය ෂ ක ස ප යර ග අන ක ත චර ත වලට වඩ බ හ ස ය න ස කච ඡ වට බඳ න ව චර තයක ව ශ ෂය න ඔහ තන වම කථ කරන To be
  • බ ජ ර ඕ මස ත න යන ව න හ ඳ න ව න න 2015ද ත රගත ව ඉන ද ය න ව ර කථ ඓත හ ස ක ප ර ම ව ත ත න ත ච ත රපටයක ම හ අධ යක ෂකවරය වන ස ජ ල ල භන ස ල