ⓘ සරස්වතී දේවිය සාමාන්‍යයෙන් දක්වනුයේ අලංකාර, පැහැපත් ස්වේත වර්ණ පිළි අඳින කාන්තාවක් ලෙසයි. ඇය බොහෝ විට සුදු නෙළුමක් මත වාඩි වී සිටී. ඇයගේ වාහනය හංසයා ලෙස සැලකේ න ..

සරසවිය සම්මාන

සරසවිය සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සිනමාව උදෙසා සතිපතා පුවත්පතක් වන සරසවිය පුවත්පත මඟින් පිරිණමන සම්මානයකි. සිනමාවේ අභිවෘද්ධිය සඳ්හා මෙම ක්‍රියාව 1964 සිට ආරම්භ කළේය. සරසවිය ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි.

මරුවා සමඟ වාසේ

ඇග්නස් සිරිසේන ඒ. ඊ. මනෝහරන් සිසිර කුමාරතුංග රත්නාවලී කැකුණවෙල ජස්ටින්ගේ මව දෙනවක හාමිනේපිස්සි සැමුවෙල් රොඩ්රිගෝ සරණපාල සූරියආරච්චි පියදාස විජේකෝන් විජය කොරයා බර්ටි ගුණතිලක ඩී. ආර්. නානායක්කාර කොර හිඟන්නා ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ගැමුණු විජේසූරිය සයිමන් හෙන්රි ජයසේන පොලිස් අධිකාරි ගීතා කුමාරසිංහ රන් මැණිකා හියුගෝ ප්‍රනාන්දු මුදලාලි බන්දුල ගලගෙදර ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දෙකේ කනුව රෙක්ස් කොඩිප්පිලි සීමන් අප්පු රොනල්ඩ් ෆොන්සේකා සෝමසිරි දෙහිපිටිය පියදාස විජය කුමාරණතුංග මරු සිරා බී. ඇස්. පෙරේරා ගාමිණී ගනේගොඩ පච්චේ ෆෙ‍්‍රඩී සිල්වා විමල් කුමාර ද කොස්තා ජස්ටින් ටයිටස් තොටවත්ත පුවත්පත් වාර්තාකරු ජෙනිටා සම ...

අලි බබා සහ හොරු 40

කැළුම් සේනාධීර දොන් සිරිසේන ලයනල් දැරණියගල මහේෂ් පෙරේරා බන්දු සමරසිංහ උපාලි නානායක්කාර රෙක්ස් කොඩිප්පිලි රොබින් ප්‍රනාන්දු සෝනියා දිසානායක අශෝක පීරිස් නිමල් කල්දේරා චන්ද්‍රදාස විතාන දිනේෂ් ප්‍රනාන්දු රාජා සුමනපාල මහේෂ් ජයසිංහ ගුණපාල කරුණාපතිරණ සමන්ති ලැනරෝල් විමලා කුරේ බජී ප්‍රනාන්දු ඉන්ද්‍රසිරි රත්නායක මානෙල් චන්ද්‍රලතා ලොයිඩ් කුරේ පියදාස විජේකෝන් මර්වින් ජයතුංග ෆරීනා ලායි අජිත් සිල්වා ෆ්‍රෙඩී සිල්වා සන්ධ්‍යා කුමාරි ටෙනිසන් කුරේ විල්සන් කරුණාරත්න උපුල් ගුණවර්ධන ලිලියන් එදිරිසිංහ ජයලත් ප්‍රනාන්දු සොමී රත්නායක අරුණ ශාන්ති දයානන්ද ජයවර්ධන

ඍග්වේදයේ අන්තර්ගතය

ඍග්වේදයේ අන්තර්ගතය ඍග්වේද ගීතිකා විවිධ දෙවිවරුන් වෙනුවෙන් කැපකර ඇත. ඔවුන් අතුරින් ප‍්‍රධාන වනුයේ සතුරන් නැසීම වෙනුවෙන් වීරත්වයෙන් පැසසුම් ලබන ඉන්ද්‍ර, ගිනි දෙවියා වන අග්නි, සෝම යුශය හෝ එය ලබාගන්නා පැලෑටිය වන සෝම යන දෙවිවරු ය. ආදිත්‍ය හෙවත් අසුරයින් ද මිත‍්‍ර, වරුණ සහ උෂස් (අරුණෝදයේ දෙව`ගන* ද සමාන වැදගත් කම් දරති. තව ද ඍග්වේදයේදී යදිනු ලබන ෙදිවිවරුන් අතර සවිතෘ, විෂ්ණු, රුද්‍ර, පූෂන්, බ‍්‍රහස්පතී හෙවත් බ‍්‍රහ්මනස්පති මෙන් ම දේවත්වාරෝපණයට ලක් කළ ස්වභාවික සංසිද්ධීන් වන ද්‍යවුස් පිතා (බබලන අහස හෝ දිව්‍යමය පියා*, පෘථිවි (මහ පොළොව හෝ මිහිකත*, සූර්ය (සූර්යයා නම් දේවතාවා*, වායු හෝ වාත (සුළ`ග*, ආපස් ...

සන්‍යාස

හින්දුසමය අනුව සන්‍යාස යනු ගෘහස්ත ජීවිතය අතහැර දැමීමේ ප‍්‍රතිපදාවය. මෙය වර්ණධර්ම හා ආශ‍්‍රම ධර්ම පද්ධතියේ උසස්තම සහ අවසන් අදියර වෙයි. සාම්ප‍්‍රදායිකව මෙම තත්වයට පත්වනුයේ වයස අවුරුදු පනහක් හෝ එයට වඩා වයස්ගත වූ පුද්ගලයෝ ය. නොඑසේ නම් සිය ඉදිරි ජීවිතය සම්පූර්ණයෙන් ම අධ්‍යාත්මික ගවේෂණය සදහා කැප කිරීමේ අභිප‍්‍රායයෙන් යුතු තරුණ තවුසෝ ය. සන්‍යාස දිවියට පත්වන පුද්ගලයින් සන්‍යාසී ලෙස හෝ සන්‍යාසින් යනුවෙන් හදුන්වනු ලැබේ.

සත්‍යකාම නම් වෙමි

නිදහස් පරපුරේ කවියෙකු වන නන්දන වීරසිංහ ‘සත්‍යකාම නම් වෙමි’ නමැති ආඛ්‍යාන කාව්‍යය රචනා කරයි. ඉතා නිහඩව සිය කාව්‍ය ප‍්‍රතිභාව පළට කරමින් නිර්මාණකරණයේ යෙදෙන නන්දන වීරසිංහ රචනා කළ කාව්‍ය කෘති රැසකි. 1984 දී සිය ප‍්‍රථම කාව්‍ය කෘතිය ලෙස ‘ගිං ඟගේ විලාපය’ රචනා කර ඇත. අනතුරුව පිළිවෙළින් ‘කිරි සුවඳැති රාත‍්‍රිය’, ‘සත්‍යකාම නම් වෙමි’, ‘ගිරග’, ‘මහත් සඳ පිණි බිඳෙක’ ‘චන්ද්‍ර බිම්බ’ යන කාව්‍ය කෘති රචනා කර ඇත. ඔහුගේ නිර්මාණ බොහොමයක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබීය. ඔහු රචනා කර ඇති එකම ආඛ්‍යාන කාව්‍යය වන්නේ ‘සත්‍යකාම නම් වෙමි’ කෘතියයි. ආඛ්‍යාන කාව්‍යයෙන් වැඩි වශයෙන් සිදු වන්නේ කවියෙන් කතාවක් ඉ ...

                                     

ⓘ සරස්වතී

සරස්වතී දේවිය සාමාන්‍යයෙන් දක්වනුයේ අලංකාර, පැහැපත් ස්වේත වර්ණ පිළි අඳින කාන්තාවක් ලෙසයි. ඇය බොහෝ විට සුදු නෙළුමක් මත වාඩි වී සිටී. ඇයගේ වාහනය හංසයා ලෙස සැලකේ නෙළුමෙන් නිරූපණය වන්නේ සත්‍යයයි. එනම් ඇයට පරම සත්‍ය පිළිබඳ නුවණ මෙන්ම අත්දැකිම්ද ඇත. ඇය බොහෝ විට ඒ දැනුම හා පිවිතුරුබව හඟවන සුදු පැහැය හා බද්ධ‍වේ. නමුත් ‍යම් අවස්ථාවල ඇය කහ පැහැයටද සම්බන්ධ කරනු ලැබේ. වසන්ත කාලයේ සරස්වතී දේවිය වෙනුවෙන් පවත්වනු ලබන උත්සව කාලයේදි මල් හටගන්නා අබ ශාකයේ මල් වල පැහැය කහ පැහැතිවේ ඇය බොහෝ විට විශාල ආභරණ හෝ රත්‍රං වලින් සරසා නැති අතර චාම් ලෙස වස්ත්‍ර ගන්වා ඇත. මෙය ඇයගේ භෞතික වස්තූන් පිළිබඳ ඇති අවබෝධය පෙන්වීම විය හැක.

සාමාන්‍යයෙන් ඇයට අත් හතරක් ඇති ලෙස දක්වයි. මෙම අත් සතරින් ඉගෙනීමේදි මනුෂ්‍ය පෞරුෂයේ හතර පැති කඩ පෙන්වන බව කියැවේ. ඒවා නම් මනස, අධ්‍යාත්මය, සිහිය, ආත්මාර්ථය ‍වේ. එ‍සේම අත් හතරින් වේද හතර නිරූපණය වන බව කියැවේ. වේද ග්‍රන්ථ හින්දු භක්තියන්ගේ අත්පොතයි. මෙම වේදග්‍රන්ථවල සාහිත්‍ය ආකාර 3 ක් ඇත.

1. කාව්‍ය - සෘග් වේදයේ ශ්ලෝක, කාව්‍ය නිරූපණය කරයි

2. ගද්‍ය - ‍යාජුර් වේදයේ ගද්‍ය අඩංගු වේ

3. සංගීතය - සාම වේදයේ සංගීතය අඩංගුවේ.

එක් අතක ඇති පුස්තකයෙන් ගද්‍ය නිරූපණය වන අතර, පළිඟු මාලයෙන් කාව්‍ය නිරූපණය වේ. සංගීතය නිරූපණය වන්නේ වීණාවෙනි. ශුද්ධ වු ජලය පිරුණු කළය මෙම ත්‍රිත්වයෙහි පිවිතුරු බව හෝ මේවාට මිනිස් සිතුවිලි පවිත්‍ර කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරයි.

ඇය පහත සඳහන් ද්‍රව්‍ය අත්වල රඳවාගෙන සිටි.

1. පුස්තකයක් - එය උතුම් වු වේදය ලෙස සැළකේ. මෙයින් පිළිඹිබු වන්නේ දිව්‍යමය, පරම සත්‍ය, සදා පවතින දැනුම ද ඇය‍ගේ විද්‍යාවන් පිළිබඳ පරිපුර්ණ බව හා ධර්ම ග්‍රන්ථයි.

2. පළිඟු මාලය - මෙය භාවනාවේ හා අධ්‍යාත්මයේ බලය පෙන්නුම් කරයි.

3. ශුද්ධ වු ජලය සහිත කළය - මැවීමේ හා පවිත්‍ර කිරිමේ බලය පෙන්නුම් කරයි.

4. වීණාව - සියලුම කලාවන් හා විද්‍යාවන්ගේ පරිපු‍ර්ණ බව පෙන්නුම් කරයි. සරස්වතී අනුරාග යන්න සමඟ ද බද්ධ වේ. සංගීතයේ රිද්මය ඇති ආදරය අනුරාගය වේ.

සරස්වතී නම ඇති ළමුන් අධ්‍යාපනයට දක්ෂ බව විශ්වාස කරයි.

ඇයගේ පාමුල සුදු හංසයකු දක්නට ලැබේ. මෙම ශුද්ධ වු හංසයාට දියෙන් කිරි වෙන් කර ගත හැක. මේ නිසා හංසා දෙවියන් හා නරක හෝ සදාකාලික බව හා සදාකාලික නොවන බව අතර වෙනස පිළිබිඹු කරයි. මෙම හංසයා නිසා සරස්වතී දේවිය" හමාස - වාහිනි” ලෙසද හඳුන්වනු ලබයි. මෙහි අර්ථය හංසයා රථය ලෙස ඇත්තී යන්නයී. ඇය බොහෝ විට මල් පිපෙන ගංගාව අසල වැඩ සිටින ලෙස නිරූපණය කරයි. මෙඇය ගංගා දේවිය ලෙස ඇයගේ අතීතය පිළිඹිබු කරයි. හංසයා හා නෙළුම ද එයම නිරූපණ කරයි.

සමහර අවස්ථාවලදි පිටුපසින් මොණරුන් දර්ශනය කර ඇත. මොණරා රූපය පිළිබඳ ආඩම්බර හා අභිමානය පෙන්නුම් කරයි. මොණරුන්ගෙන් කියැවනුයේ බාහිර පෙනුම පිළිබඳ හින්දු භක්තිකයන් සැළකිලිමත් නොවිය යුතු බව හා පරම සත්‍ය සෙවීමට පමණක් නුවණින් කටයුතු කළ යුතු බවයි.

                                     
  • අත ර න අය ක ඇය ස ග තයට සහ අධ ය පනයට අධ පත සරස වත ද ව යග තන ත ර ක ස වර පයක ල ස ස ලක සරස වත ස ම ම ත ග ද කථනය, ස ග තය, ඥ නය සහ කල වන ප ලනය
  • නගරය ස ට ක ල ම ටර 22ක පමණ ද ර න ප හ ටය බලගල ල සරස වත ප ර ව ණ - ද ව ලප ට ය ප හ ට බලගල ල සරස වත ප ර ව ණ, ප රද ශය ප රණ බ ද ධ අධ ය පන ආයතනයක ල ස
  • එම න ම ඔහ ර ගකල ව හ ර පව හ න ය යන අ ශවලද අධ යක ෂණ කටය ත කරන න ක සරස වත අත ම ර ඔත ත ක රය ව ද හ ම න Dandubasnamanaya Akala Sandaya Rejana Sathara
  • පරම ත මය බ රහ මන ව බ රහ මග භ ර ය ව වන හ ශ ල පශ ස ත රයට අධ පත සරස වත ද ව යය බ රහ ම බ හ ව ට ව ද ක ද ව ය ක ල ස ස ලක න ප රජ පත යන ව න
  • ද ව ලප ට ය සරස වත ප ර ව න න ණසල 1998 07 01 ව න ද න ආරම භ කරන ලද ද ව ලප ට ය - ම ර ගම ප රධ න ම ර ගය සරස වත ප ර ව න ප හ ට ඇත එනම එහ න ණසල පර ගණක
  • ද ව යන ග පත න ය බ ර ඳ ව හ න ද ආගම සඳහන ත ර ද ව න ට අයත වන න සරස වත ද ව යත ලක ෂ ම ද ව යත සමඟ ප ර වත ද ව යත ය. හ න ද බ ත මත න ධනය, ව සන ව
  • ඉන ද ගඟ හක ර ශ ෂ ඨ ච රය හ ඉන ද සරස වත ශ ෂ ඨ ච රය යන ව න ද හඳ න වය එස හඳ න ව මට හ ත ව ඇත ත ස ග ව දය සරස වත නද ය යන ව න සඳහන වන න ස ව ය හ ක
  • ල ස ම ම වදන බ හ දක ණ ආස ය න භ ෂ වල ය ද න අතර ම හ ඍජ පර වර ථනය ල ස ගතහ ක තන වදනක ඉ ග ර ස ඇත ථ බ හ ය ර ප ය භ ෂ වල න ම ත. අව ද ය ව සරස වත
  • Swarmandal Tambura ව ණ ව ම ගධ ව ණ ව ම හන ව ණ ව නක ල ව ණ ව ර ද ර ව ණ ව සරස වත ව ණ ව ව ච ත ර ව ණ ව ච කර ද ල ර බ ව එස ර ජය Kamancha මය ර ව ණ ව or Taus
  • ස වර පයන ල ස න ආධ ය ක ල සහ ලල ත ත ර ප රස න දර ම න ම ඇයග අ ශ න ල ස සරස වත ලක ෂ ම සහ ප ර වත යන ද වඟනන ත ර ත වය ද ක ව ද ව භ ගවත ප ර ණයට අන ක ලව
  • ඇත ලත ඕන ම ස ඛ යග ග ටව ලකට මග ප න ව ම සදහ ය ද ගත හ ක. ඇම ර ම සරස වත ස ව හ සරස වත ද න ම, කථනය, ඉග න ම යන ස ග තය ප ල බද ද වගන ව ම ම මන ත රය ඉග න ම
  • ලක ෂණයක කල රහ ග නම ක ටස දක නට ල බ න අතර එහ ලල ටබ ම බ ක ටස ගන ෂ සහ සරස වත යන ර ද කම ද කගත හ ක. ද ව ලය ඉද ර පස, ප ර වත සහ ක ර ත ක ය ර ද කගත හ ක
                                     

ශ්‍රී ලංකාවේ අක්කරෙයිපත්තු කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ අක්කරෙයිපත්තු කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය අඩ්ඩලයිචෙනයි, අක්කරෙයිපත්තු, අලයඩිවෙම්බු, පොතුවිල් හා තිරුක්කෝවිල් යන අධ්‍යාපන කොට්ඨාශ වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

                                     

ශ්‍රී ලංකාවේ කල්මුනෙයි කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ කල්මුනෙයි කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කල්මුනෙයි මුස්ලිම්, කල්මුනෙයි දෙමළ, කරෙයිතිවු, නින්තවූර් යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.