ⓘ විද්‍යාව, ගණිතය සහ දර්ශනය. අැපල්, පොල්, බෝල, වෙඩි උන්ඩ,රොකට් ආදී වස්තූන් ගේ හැසිරීම ඉතා කුඩා අංශූන් වන ඉලෙක්ට්‍රෝන, ක්වාක්ස් අදී අංශූන්ගේ හැසිරීමෙන් හාත්පසින් ව ..

තෝමස් හොබ්ස්

1.0 ප්‍රවේශය. දේශපාලන විද්‍යාව වූ කලී දවසින් දවස සxවර්ධනය වන හා පුළුල් වනු ලබන විෂයක්‍h යන්න අප හැදින්වීම නිවැරදි වේයැයි මා සිතමි.මක් නිසාඅද පිළිගන්නා ලබන සම්මතයක් හෙට පිළිනොගැනීමට හැකිය.එසේම අද පවතින දේශපාලන කරුණු හෙට වන විට මුළුමනින්ම වෙනස් වීමට හැකියාවක් පවතී.එහෙයින් පැහැදිළි වන්නේ මෙහි පවත්නා ගතික ස්වරූපය පිළිබඳවයි.නමුත් කොතරම් ගතික ස්වරූපයක් ගත්තද මෙම විෂය නිර්මාණය වීම සදහා මූලික අඩිතාලම දමනු ලැබුවේ ග්‍රීක, රෝම, මධ්‍යතන හා නූතන යුගයේ සමහරක් දේශපාලන දාර්ශනිකයන් විසින්‍h.මූලිකවම ඔවුන් දුටු දේශපාලන පරාසය පිළිබදව ඔවුන් අදහස් ඉදිරිපත් කර අතර එසේම එවා එවකට ප්‍රචලිත කිරීම උදෙසා කෘතීන් ලෙස ලො ...

                                     

ⓘ විද්‍යාව, ගණිතය සහ දර්ශනය

අැපල්, පොල්, බෝල, වෙඩි උන්ඩ,රොකට් ආදී වස්තූන් ගේ හැසිරීම ඉතා කුඩා අංශූන් වන ඉලෙක්ට්‍රෝන, ක්වාක්ස් අදී අංශූන්ගේ හැසිරීමෙන් හාත්පසින් වෙනස් වූ ක්‍රමයකට ගණිතය මගින් විස්තර කෙරේ. වීශ්ව වස්තූන් වන ග්‍රහලෝක, මන්දාකිනි ආදියේ චලන රටාවන් අධ්‍යයනයට ඒ මට්ටමට අදාලවන චින්තන ක්‍රම හෝ උපකල්පන උපයෝගී කරගනු ලැබේ.

අපි ලෝකය දකින අන්දමත්, පරමාණු විද්‍යාඥයන් ගේ ලෝකයත්, තාරකා විද්‍යාඥයා ලෝකය දකින අන්දමත්, සැසදිය නොහැකි තරමේ වෙනස්කම් පෙන්නුම් කරයි. ඒ බව නොසලකා එකම දැක්මකින් සියල්ල විග්‍රහ කිරීමට යාමෙන් බරපතල අවුල්, වියවුල් මත ගැටුම් වලට මිනිසා ලක්වනු දැකීම සුලබ අත්දැකීමකි.

                                     

1. විශාලනයේ මට්ටම්:Levels of magnification:

1. විශාල මට්ටම Macroscopic level: ද්‍රව්‍යය Matter

2. අණුක මට්ටම Molecular level

3. පරමානු මට්ටම Atomic level: ප්‍රෝටෝන Protons, නියුට්‍රෝන neutrons, සහ ඉලෙක්ට්‍රෝන electrons

4. උප පරමානුක මට්ටම Subatomic level: Electron

5. උප පරමානුක මට්ටම Subatomic level: Quarks

6. තන්තු මට්ටම String level

                                     

2. මට්ටම හා යෙදෙන ගණිත සංකල්ප

මිනිසා තමා දන්නා ලෝකය හා එහි හැසිරීම චලනයන් සිදුවන අන්දම විස්තර කිරීමට, පිළිගතහැකි සාධක අනුව විද්‍යාත්මක ප්‍රවාද සමීකරණ නිපදවාගනී. ඔහුගේ දැනුම් පරාසය පුළුල් වීමේදී අදාල ප්‍රවාදයන්ද ඒ අනුව සංශෝධනයට ලක්වේ. උදාහරණයක් වශයෙන් නිව්ටන් නියම මගින් ග්‍රහලෝක වල මෙන්ම කුඩා වස්තූන් බෝල ආදියේ චලිතය විස්තර කළ හැකි විය. නමුත් ඉලෙක්ටෝන වැනි ඉතා කුඩා වස්තූන්ගේ හැසිරීම විස්තර කිරීමට ඒවා ප්‍රමාණවත් නොවුනි.

අයින්ස්ටයින් නියම මගින් එම දුෂ්කරතාව ජයගත් අතර ආලෝකයේ වේගයට ආසන්නව චලනය වන ශක්ති අංශුන් ගේ සිට චක්‍රාවාට චලිතය දක්වා පුළුල් පරාසයක හැසිරීම් විස්තර කිරීමට හැකිවිය.

ඉතා ක්ෂුද්‍ර ශක්තීන් ගේ සහ දන්නාවූ විශ්වයේ හැසිරීම් විස්තර කිරීමට වඩා නූතන ප්‍රවාද ඉදිරිපත්කර ඇත.

                                     

3. සංකල්ප සඳහා ආකෘති

පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන නමුත් ඥානයෙන් සංකල්පීකරණයෙන් ගොඩනගා ගතහැකි හෝ නොහැකි කරුණු අරභයා ගණිත සංකල්ප හෝ ජ්‍යාමිතික රූප රටා උපයෝගීකර ගැණිමෙන් ආකෘති ගොඩනගනු ලැබේ.

එම ආකෘති යොදාගනිමින් සිදුකරණ පුරෝකථන භෞතික ලෝකය තුලින් තහවුරු වුවහොත් අදාල උපකල්පණ සත්‍ය යැයි පිළිගැනීමට ලක්වේ.

                                     
  • ස ඛ ය නය. ද ශප ලන ව ද ය ව ආර ථ ක ව ද ය ව ව ළ ඳ ම. න ත ය. ර ජ යය. ය ධ කටය ත ස භස ධනය. රක ෂණය. අධ ය පනය. ජනශ ර ත ය 5 ගණ තය ස වභ ව ව ද ය 6 ව යවහ ර ක
  • ත රත ර සදහ පහත සදහන ල ප ද පර ශ ලනය කරන න නම ම නව ව දය දර ශනය ව ද ය ව හ ගණ තය යථ ර ථය ව හද ආරණ යක උපන ෂද 4.3.21 ජ න ද ය ග ය උපන ෂද 4.8
  • සහ ආගම ක රචන වන ප ළ බඳ ව අධ යයනය කළහ. ස හ ථ යමය සහ ඓත හ ස ක ල ඛන සම බන ධය න ප නර ද ශ ස ත රඥයන ග ව න ඹ ර ව ස වභ ව ක ව ද ය ව දර ශනය සහ ගණ තය
  • ප රත ෂ ඨ පනව දය ප රධ න අධ යයන ක ෂ ත ර - අධ ය ත මව ද ය ව, ඥ න ම ම ස ව, ව ද ය ව ගණ තය ව දගත අදහස - සම ත තක ශක ත පථ ඓක යය, අන ම න ක රමය, ක ට ස ය ව තය
  • හද රය 1760 ද ඔහ ව ල යම ඇන ඩ ම ර ව ශ ව ව ද ය ලය ව ද ය ව ගණ තය ව ග ක ශල ය, දර ශනය ස හ ත යය යන ද ව ෂයයන වසර ද කක ක ලයක අධ යයනය කළ ය.
  • ගණ තය යන රට වන ග ප රම ණයන ග හ ව නස ව ම වල ම ල ක ස කල ප ස ව මය For more on the relationship between mathematics and science, refer to the article
  • ඇත ලත ව ය.එහ ද ඔහ ප ර ණ ග ර ක ලත න කත වරයන ග ගද ය පද ය ම න ම ගණ තය සහ දර ශනය ව න ව ෂයයන හ ද ර ය.ග ල ස ග හ වසර 03 ග ව පස ස ම ත හය අව ර ද ශ ෂ යත වයක
  • ඉන ද ය න නව න ම ව ම ව ද ය ව හ ත ක ෂණය, ඉ ජ න ර ව ද ය ව කල ව, ස හ ත යය, තර ක ශ ස ත රය, ගණ තය ත රක ව ද ය ව ආගම සහ දර ශනය යන අ ශයන හ ප රබ ධයක
  • ද එය ප ර ච න භ ෂ ශ ස ත ර, භ ග ල ව ද ය ව බ ද ධ අධ යයන හ දර ශනය ආර ථ ක ව ද ය ව ගණ තය හ අධ ය පන ව ද ය ව ව න ව ෂය ක පයකට ස ම ව වද, අද වනව ට
  • බල ප ර ත ත වක ව තල ජ ය ම ත ය සහ ශ ද ධ ව ජ ගණ තය අතර සබ ඳ ය වක ප න වන නට ඩ ක ට සමත ව ය 1633 ද ඩ ක ට ව ස න තම භ ත ක ව ද ය ව ග න ල කය නම න ල ය පර ය ෂණ ක ත ය