ⓘ දේවී යනු දෙවඟන සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් දිව්‍යමය, දෙවි, අති වි ..

කඩවුණු පොරොන්දුව

කඩවුණු පොරොන්දුව සිංහල සිනමාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටයයි. මෙය සිංහල සිනමා කලාවේ ඇරඹුම ලෙස සලකණු ලබයි. මෙම චිත්‍රපටය රූගත කිරිම හා නිෂ්පාදනය ඉන්දියාවේදි සිදු කල අතර, එයට දකුණු ඉන්දියාණු ආභාෂයක් ලැබුණි. චිත්‍රපටයේ පළමු තිරගත විම 1947 ජනවාරි මස 21වන දින කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේදි සිදු විය. මෙම චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක් 1982 දි තිරගත විය.

අජිත් ජිනදාස

අජිත් ජිනදාස සිංහල සිනමාව තුල චරිත ගණනාවක් නිරුපනය කල ප්‍රතිභාවපූරණ නළුවෙකි. ඔහු සිනමාවට අවතීරණ වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව චිතපටයෙනි. 1996 - වීදියෙ වීරයා 1990 - දේදුන්නෙන් සමනලියක් 1983 - සමුගනිමි මා සැමියනි 1993 - බඹසර බිසව් 1978 - අහසින් පොළොවට 1987 - යුක්තියද ශක්තියද 1980 - සසර පැතුම් 1990 - හොඳින් නැත්නම් නරකින් 1993 - චායා මායා 1978 - ගැහැනු ළමයි 1979 - අමල් බිසෝ 1985 - රෝසි 1982 - ම්ලට නොඑන බඹරු 1992 - ජය ශ්‍රී වෙයි කුමරිය 1976 - මඩොල් දූව 1984 - ජය සිකුරුයි 1999 - රතු අළුයම 1982 - බයිසිකලය 1978 - සීතා දේවී 1986 - දුශ්‍යාන්ති 1995 - දළුලන ගිනි 1988 - නැවත අපි එක්වෙමු

රාමගුප්ත

සමුද්‍රගුප්තගෙන් පසුව රාමගුප්ත නම් ඔහුගේ පුත්‍රයා රජවූ බවට මතයක් ඇත. එහි යම් යම් පරස්පරතා ඇතත් ඉන්දියාව තුළින් රාමගුප්ත නැමැත්තෙකුට අයත් ක්‍රි. ව. 4 වන සියවසට අයත් කාසි පවා හමුව ඇත. එසේම දේවී චන්ද්‍රගුප්තා නාට්‍යයේද රාමගුප්ත ගුප්ත රජෙකු පිළිබඳ විස්තර වෙයි. කෙසේ වෙතත් සමුද්‍රගුප්ත රජු ගෙන් පසු දෙවන චන්ද්‍රගුප්ත නොහොත් වික්‍රමාදිත්‍ය රජු රජවූ බව පිළිගැනේ.

කමලා හැරිස්

කමලා දේවී හැරිස් යනු ඇමරිකානු දේශපාලඥවරියක් සහ නීතිඥවරියක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන සහ වත්මන් උප ජනාධිපතිනිය වේ. 2020 ජනාධිපතිවරණයේදී, ජෝ බයිඩන් සමග එක්ව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්, රිපබ්ලිකන් අපේක්ෂක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඇය 2017 වසරේ සිට 2021 දක්වා සෙනට් සභිකයෙකු ලෙස කැලිෆෝනියා ජනපදය නියෝජනය කළාය. 2021 ජනවාරි 20 දින උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග, ඇය ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ඉහළම තනතුරකට දැනට පත්වී ඇති පළමු කාන්තාව බවට පත්වූවාය. එමෙන්ම උප ජනාධිපති තනතුරට පත්වූ පළමු ආසියාතික-ඇමරිකානුවා මෙන ...

අමල් බිසෝ

විමල් කුමාර් ද කොස්තා වසන්ති චතුරාණි කරුණාරත්න හඟවත්ත ෆර්ල් වාසුදේවි රුක්මණී දේවී රන්ජන් මෙන්ඩිස් සොමී රත්නායක සුජීව ලාල් ගාමිණී ෆොන්සේකා රින්ස්ලි වීරරත්න එල්සන් දිවිතුරගම බී. ඇස්. පෙරේරා අජිත් ජිනදාස ශාන්ති ලේඛා මර්වින් ජයතුංග චන්ද්‍රපාල ෆර්නෑන්ඩස්

විද්‍යා බාලන් චිත්‍රපට නාමාවලිය

විද්‍යා බාලන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ හින්දි චිත්‍රපටවල රංගනය නිසා කීර්තියට පත් ඉන්දියානු නිළියකි. She made her acting debut in 1995 with the sitcom Hum Paanch, following which she made several attempts at a career in Malayalam and Tamil films. However, the first of the films she had signed on for was indefinitely postponed, and she was replaced with other actresses in each subsequent project. Vidya then appeared in music videos for the performers Euphoria, Pankaj Udhas, and Shubha Mudgal, all of which were directed by Pradeep Sarkar. She made her film debut with a leading role in Goutam Hal ...

රේඛා චිත්‍රපට නාමාවලිය

රේඛා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දි චිත්‍රපටවල රංගනය නිසා කීර්තියට පත් භාරතීය නිළියක වන අතර, ඇය භාරතීය සිනමාවේ විශිෂ්ටතම නිළියන්ගෙන් අයකු ලෙස සැළකේ. ඇය ළමා නිළියක ලෙසින් මුල්වරට ඉම්ටි ගුට්ටු සහ රංගුලා රත්නම් යන තෙලිඟු චිත්‍රපට දෙකෙහි චරිත නිරූපණය කළා ය. නමුත් ප්‍රධාන නිළියක ලෙසින් ඇගේ රංගන දිවිය ඇරඹුණේ 1969 කන්නඩ චිත්‍රපටයක් වූ ඔපරේෂන් ජැක්පොට් නල්ලි සී.අයි.ඩී 999 තුළිනි. එම වර්ෂයේම ඇය සිය ප්‍රථම හින්දි චිත්‍රපටය වූ අංජානා සෆර් හි චරිත නිරූපණය කළත්, වාරණ ගැටලු නිසා එය තිරගත වීම වසර දහයකින් ප්‍රමාද විය. ඇගේ ප්‍රථම තිරගත වූ හින්දි චිත්‍රපටය වන සාවන් භාදෝන් සාර්ථකත්වයට පත්වීම ඇයට ඉමහත් වාසියක් ව ...

ශ්‍රියා සරන් චිත්‍රපට නාමාවලිය

ශ්‍රියා සරන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු, දෙමළ සහ හින්දි චිත්‍රපටවල රංගනයෙහි යෙදී ඇති ඉන්දියානු නිළියක සහ නිරූපිකාවකි. ඇය රංගනයට පිවිසියේ තෙලිඟු චිත්‍රපටයක් වන ඉෂ්ටම් හරහා ය. ඇගේ පළමු ආර්ථිකමය අතින් සාර්ථක චිත්‍රපටය වූයේ සන්තෝෂම් ය. ඉන් අනතුරුව, ඊළඟ වර්ෂයේ දී ඇය තුජේ මේරී කසම් චිත්‍රපටය හරහා හින්දි සිනමාවට පිවිසියා ය. එහි දී ඇය රිතේශ් දේශ්මුඛ් සහ ජෙනීලියා ඩිසූසා සමඟින් සහාය චරිතයක් නිරූපණය කළා ය. අනතුරුව ඇය ආර්ථිකමය අතින් සාර්ථක අපරාධ නාට්‍ය චිත්‍රපටයක් වූ ටාගෝර් හි චිරන්ජීවි නම් නළුවා සමඟ රංගනයෙහි යෙදුණා ය. එම වර්ෂයේ දී ම, ඇය දෙමළ-තෙලිඟු ද්වීභාෂා චිත්‍රපටයක් වූ එනක්කු 20 උ ...

                                     

ⓘ දේවී

දේවී යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.

                                     

1. බාහිර සබැඳි

  • ශ්‍රීමද් දේවී භාගවතම් පරිවර්තනය ස්වාමි විඥානනන්ද
  • දේවී: ස්වරූප සහ දෘෂ්ටීන්, ආතර් එම්. සැක්ලර් ගැලරිය සහ ෆ්‍රියර් කලා ගැලරිය
  • දේවී: මහා දෙවඟන, ප්‍රදර්ශනයකි ස්මිත්සෝනියානු
  • දේවී, ප්‍රාක්-ඉන්දු-යුරෝපීය දෙවඟන
                                     
  • මහ ර ණ ග යත ර ද ව උපත ක ච බ හ රය ග යත ර ද ව ක මර ය ල ස 1919 ම ය 23 2009 ජ ල 29 යන ව න හ ඳ න ව න න 1940 ස ට 1949 ත ක ධ රය හ බව ජ ය ප ර හ
  • ද ව භ ගවත මහ ප ර ණය ද ව භ ගවතම ස ස ක ත: द व भ गवतप र ण යන හ න ද ආගම ව ය ස ම ණ වරයන ව ස න ස ස ක ත භ ෂ ව න රච ත ප ර ණ ග රන ථ 18න එකක
  • ර ද රද ව මහ ර ජ යන ව න ත ඇත ම අවස ථ වල ර ද රම ද ව හ වත ර ද රම - ද ව යන නම වල න හ ඳ න ව න න ඩ ක න ස න ව ක කත ය ර ජව ශය ව ස ර ජ ය ප ල ක වක
  • පත ත න ද ව අහස න වඩ න පත ත න සළඹ න ග න ජල මවන පත ත න ත දණ න ද දනන මඬන ප න ප ත ලබන බ ද බව පතන න ර ස ර ව ව ට ම ල ව ද ර හ ස ව ම ප ළ ගත
  • ප රධ න චර ත න ර පණය කරන න ස වර ද ත ග ල සහ වර න කප ර ව ස න ස ව ත ර ද ව ක ල ජ ඇන ඩ හ ස ප ටල යන ව ද ය න ට යයක ම මග න ස ච නම තර ණ ය ස ය
  • Iවන ව මලධර මස ර ය රජ ග සහ ද න ක තර න හ වත ක ස ම ද ව යග ද වන ද යණ ය ස ම ද ව හ වත අන ත න අදස න ක මර යය පස ව ස නරත රජග න ල අගම හ ස ය ව ය.
  • ගණන වක ද ව ද ව ලය බඳ ක ටයම ත ර ත නක න ආවරණය ව ඇත. ද ව ලය ගර භග හය හ ද ව ද වඟනග ව ශ ල ප රත ම වක දක නට ල බ Archaeological Survey of India ASI
  • ක යවන න Iවන ව මලධර මස ර ය රජ ග සහ ද න ක තර න හ වත ක ස ම ද ව යග ද වන ද යණ ය ස ර ය ද ව හ වත ස ර ය අස ථ න ක මර යය පස ව ස නරත රජග න ල අගම හ ස ය ව ය.
  • හ වත බගල ද ව න ගර बगल म ख යන ව න හ ඳ න ව න න හ න ද ආගම එන දශ ද ව මහ ව ද ය වන ග න අය ක බගල ම ඛ බ ත මත න ග ම ල වන සහ ව රද ව ටහ ම හ
  • ව ත ත ය න න ත ඥවර යක වන පව ත ර ද ව වන න ආරච ච ශ ර ල ක ව ප ර ල ම න ත මන ත ර වර යක සහ අම ත යවර යක ව පව ත ර උපත ලබන න රත නප ර ද ස ත ර කය
  • ග රන ථය සඳහන ආද පර ශක ත හ වත ද ර ග ද ව ද වඟනග ර ද ර ස වර පයක ල ස ඇය ස ලක ක රළය වඩ ත ම වන දන වට ලක වන ද ව මහ ත මය වන ඇය ශ ර භද රක ල මහ ක ල
                                     

සූරිය දේවී

වෙන භාෂාවකින් කියවන්න Iවන විමලධර්මසූරිය රජ ගේ සහ දෝන කැතරිනා හෙවත් කුසුමා දේවීයගේ දෙවන දියණිය සූරිය දේවී හෙවත් සූර්ය අස්ථාන කුමරියයි. පසුව සෙනරත් රජගේ නිල අගමෙහෙසිය විය.

                                     

සූරිය ‍දේවි

Iවන විමලධර්මසූරිය රජ ගේ සහ දෝන කැතරිනා හෙවත් කුසුමා දේවීයගේ වැඩිමහල් දියණිය සූරිය දේවී හෙවත් සූර්ය අදසින් කුමරිය ලෙස හදුන්වන ලදී. පසුව දෝන කැතරිනා රැජිනගේ මරණයෙන් පසු සෙනරත් රජගේ නිල අගමෙහෙසිය විය.ලාබාල වයසින් මියයන ලදී.

                                     

මාතෘ දිව්‍ය රාජයා

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත්ත්වයන් වහන්සේ තුසිතයෙන් චුත වැ මනු ලොව ඉපිද සත් දිනක් ගත වූ කල, ස්වකීය මෑණියන් වූ මහාමාය දේවී තොමෝ කලුරිය කළා ය. අනතුරු වැ තව්තිසාවේ මාතෘ දිව්‍ය රාජයා ලෙස පුරුෂෝත්පත්තියක් ලබා ගත්තේ ය.

                                     

කාලිකා

කාලිකා/මහාකාලි/කාලි/ශක්ති/ගෞරි දේවිය ලෙස හැඳින්වෙන්නෙ ශිව දෙවිඳුන්ගේ පළමු වන බිරිඳයි. දේවී භාගවත පුරාණයට අනුව භුවනේශ්වරී දේවිය විසින් ශිව දෙවිඳුන්ගේ ශක්ති ස්වරූපය ලෙස ගෞරි/මහාකාලි දේවිය ලබා දුන්නාය.එනමුදු පසුව ඇය ශිව දෙවිඳුන් අත් හැර දමන අතර සතී නම් මනුශ්‍ය ස්වරූපයෙන් නැවත ජන්මය ලබන්නීය.