ⓘ Reverse transcriptase. University of Wisconsin–Madison හි Howard Temin විසින් reverse transcriptases සොයාගත් අතර 1970 දී MIT හි David Baltimore සිදුකරන ලද ස්වාද ..

Reverse transcription

Reverse transcription යනු single stranded RNA template එකකින් ද්විත්‍ව දාම DNA අණුවක් සාදාගැනීමේ ක්‍රමවේදයයි. මෙයට reverse transcription යනුවෙන් ව්‍යවහාර වන්නේ transcription ක්‍රියාවලියට විරුද්ධ දෙසට ක්‍රියාකිරීම නිසාය. බොහෝ single stranded RNA වෛරස සහ ද්විත්‍ව දාම DNA වෛරස, සිය ස්වභාවික ආසදන සහ ගුණන ක්‍රියාවලියේ දී මෙම ක්‍රමවේදය භාවිතා කරයි.

                                     

ⓘ Reverse transcriptase

University of Wisconsin–Madison හි Howard Temin විසින් reverse transcriptases සොයාගත් අතර 1970 දී MIT හි David Baltimore සිදුකරන ලද ස්වාදීන පර්යේෂණයක දී RNA tumour වෛරස දෙකක් වන murine leukemia virus සහ Rous sarcoma virus වලින් reverse transcriptase වෙන් කර ගන්නා ලදී. එම සොයාගැනීමට 1975 දී ඔවුන් දෙදෙනා හට Nobel Prize in Physiology or Medicine Renato Dulbecco සමඟ හීමිවිය.

                                     

1. භාහිර සබැඳි

  • animation of reverse transcriptase action and three reverse transcriptase inhibitors
  • RNA+Transcriptase at the US National Library of Medicine Medical Subject Headings MeSH
  • Goodsell DS. "Molecule of the Month: Reverse Transcriptase Sep 2002". Research Collaboratory for Structural Bioinformatics RCSB Protein Data Bank PDB. Retrieved 2013-01-13.
  • HIV Replication 3D Medical Animation. Nov 2008. Video by Boehringer Ingelheim.
  • PDBe-KB provides an overview of all the structure information available in the PDB for Human immunodeficiency virus Reverse transcriptase
  • Molecule of the month September 2002 at the RCSB PDB
                                     
  • වන ව ද ය ඥයන ද පල ස ද කරන ලද ස ව ද න පර ය ෂණ වල ද reverse transcriptase නම න හ ඳ න ව න reverse transcription වලට හ ත වන එන සය මය ස ය ගන න ලද Retroviruses