ⓘ එක්සත් රාජධානිය. කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතු ..

යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016 හී ප්‍රතිඵල

යුරෝපියානු සංගමය ජනමත විචාරණය ලෙසින් හැඳින්වුනු, යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, එක්සත් රාජධානිය සහ ජිබ්‍රෝල්ටාව තුල 2016 ජූනි 23 දිනදී පැවැත්විණි. 1973 වසරෙහිදී එය හැඳින්වුනු යුරෝපියානු ආර්ථික ප්‍රජාව හා එක්සත් රාජධානිය එක් වීමට පසුව, යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය යන විෂයය, එක්සත් රාජධානිය තුල වාද විවාදයට පාත්‍රවූ කාරණයක් විය. මෙම ලිපිය විසින්, ජනමත විචාරණයෙහි සමස්ත ප්‍රතිඵල, ඡන්ද බල ප්‍රදේශ පරිදී, ජාතික සහ ප්‍රාදේශීය කොටස් පරිදී වෙන් කොට, ලැයිස්තු ගත කර දක්වනු ලබයි.

ලක්මිඩ් රාජධානිය

ලක්මිඩ්, බානු ලක්ම්,මුන්තෙරිඩ්ස් දකුණු ඉරාකයේ ජීවත් වුණු ක්‍රිස්තියානි කණ්ඩායම් 3 කි.අල් -හීරා එහි එක නගරයකි.කවියා එය මිහිමත පාරාදීසයක් ලෙස විස්තර කරයි. ඔහු එහි ලස්සන හා වටපිටාව මෙලෙස විස්තර කරයි."අවුරුද්දක් ජීවත් වනවාට වඩා අල්-හීරාවල දවසක් ගත කිරීම සැපතකි." යුප්‍රටීස් ගංගාවේ වම් ඉවුරේ පිහිටි කුෆා වලට කිලෝමීටර් 3 ක් දකුණින් අල් - හීරාවල නටබුන් ඉතිරිව පවතී.

මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව

1707 වසරෙහිදී, එංගලන්තයේ පාර්ලිමේන්තුව සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව යන ආයතන දෙකම විසින් එක්සත් වීමේ පණත අපරානුමත කිරීමෙන් පසුව, මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව සංස්ථාපනය කෙරිණි. මෙම පණත් විසින්, නව එක්සත් මහා බ්‍රිතාන්‍ය රාජධානිය තැනුනු අතර ලන්ඩන් නගරය අසබඩ වෙස්ට්මිනිස්ටර් මාළිගයෙහි, එංගලන්ත පාර්ලිමේන්තුව මුලින් පැවති ස්ථානයෙහි තනි පාර්ලිමේන්තුවක් පිහිටුවනු හැකි වන පරිදී, වෙන්ව පැවති එංගලන්ත සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තු විසුරුවා හරින ලදි. එක්සත් වීමේ පණත 1800 විසින්, 1801 ජනවාරි 1 දින සිට බලපවත්වන පරිදී, තනි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ස්ථාපනය කරමින්, වෙන්ව පැවති බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ...

බි‍්‍රතාන්‍ය

බ්‍රිතාන්‍ය විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් බ්‍රිතාන්‍ය යනු මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි. එය පහත දෙයටද යොමු විය හැක: ජනතාව බ්‍රිතාන්‍ය ජනතාව, හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් බ්‍රිතාන්‍යයන්‍ඓතිහාසික, මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන් බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය, එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය භාෂාව බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ...

නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව

නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව කාල මණ්ඩලය - NPT UTC + 5.45 ශ්‍රීෂ්ම සෘතුව - නිරික්ෂණ නැත මං තීරැව - වම අන්තර්ජාල TLD - np දුරකථන සංකේත - 977 නේපාල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සමුහාණ්ඩුව දකුණු ආසියාවේ පිහිටි රටකි. 2010 ට අනුව ලෝකයේ රාජ්‍යයන් අතරින් සමුහාණ්ඩුවෙන් වු නුතනම රාජ්‍යයයි. එහි මායිම් උතුරැ චීන සමුහාණ්ඩුව, දකුණු, නැගෙනහිර හා බටහිර ඉන්දියානු සමුහාණ්ඩුවටය. වර්ග කී. මී. 147 181 වර්ග සැතපුම් 56 827 හා ජනගහනය මිලියන 30 කි. එය ලෝකයේ භුමි ප්‍රමාණය අතින් 93 විශාලතම රටයි. එය 41 වන ජනාකීර්ණම රට ද වේ. එහි අගනුවර වන්නේ කත්මණ්ඩුය. නේපාලය භුගෝලාත්මකව සංස්කෘතිකමය හා ආගමානුකුලව විවිධ වු රටක ...

ප්‍රජා නාට්‍ය

’ප‍්‍රජා නාට්‍ය’ යන්නෙහි අර්ථය එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදය තුළ භාවිත වන ආකාරය එකිනෙකට වෙනස්ය. එක්සත් රාජධානියේ එය 70 සහ 80 දශකවල දේශීය හෝ කලාපීය ප‍්‍රජාවන්ට නාට්‍ය පෙන්වන වෘත්තීය නාට්‍ය සමාගම් හැඳින්වීමට යොදා ගත්තේ ය. මේවා එම ප‍්‍රජාවට අදාළ කරුණු පිළිබඳ ව කතාබහ කළ අතර, ප‍්‍රජා මධ්‍යස්ථානවල පෙන්වනු ලැබීය. ඒවා ඉතා ප‍්‍රගතිශීලි අදහස්වලින් සමන්විත විය. ඉන් ප‍්‍රසිද්ධතම සමාගම වූයේ 7. 84 (7%ක් වූ ජනගහනය, ධනයෙන් 84%කට හිමිකම් කියයි.* නම් වූ කම්කරු පංතිය අතර සැරිසැරූ කණ්ඩායමයි. වර්තමානයේ ප‍්‍රජා වේදිකාව යන්න එක්සත් රාජධානිය තුළ භාවිත වන්නේ, ප‍්‍රදේශීයව ප‍්‍රජාවන් අතර ගැටළු සාකච්ඡුා කරන සංචාරක ...

ධාතුසේන රජ

ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදි. යෝධ ඇළ, කලා වැව, බලලු වැව එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්‍රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවකි.

හැනෝවර් රාජවංශය

හැනෝවර් රාජවංශය යනු, හැනෝවර් වරක විජිතය සහ පසුව හැනෝවර් රාජධානිය පාලනය කල සහ, ඉන්පසුව වසර 1714 සිට වසර 1800 දක්වා මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පාලනය කල සහ 1801 වසරෙහිදී එහි සම්ප්‍රාප්තියෙහි සිට 1901 වසරෙහිදී සිදුවූ වික්ටෝරියා රැජිණගේ මරණය දක්වා මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය පාලනය කල රජුන්ද සැපයූ ජර්මානු රාජ පෙළපතකි. වික්ටෝරියා රැජිණගේ මරණය සමගම, ඇයගේ වැඩිමහළු පුත්‍ර හත්වන එඩ්වඩ් රජ වෙත බ්‍රිතාන්‍ය කිරීටය පත්වූ අතර, ඔහුගේ පියාගේ පෙළපත අනුව, ඔහු සැක්ස්-කෝබග් සහ ගෝතා රාජවංශයෙහි සාමාජිකයෙක් විය. බ්‍රන්ස්වික්-ලුනිබර්ග් රාජවංශය, හැනෝවර් පෙළ ලෙසින් හැනෝවර් රාජවංශය මුලින් නම් ලද්ද ...

සාපරාධී මනුෂ්‍යඝාතනය

සාපරාධී මනුෂ්‍යඝාතනය යනු, ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලයේ විවිධ අධිකරණ බලප්‍රදේශ විසින් එම වරද අර්ථදක්වා ඇති පරිදී, මරාදැමීමේ චේතනාව සහිතව හෝ රහිතව හෝ, පුද්ගලයෙකු නීති විරෝධී ලෙසින් මරා දැමීම සම්බන්ධ වන්නාවූ, විශේෂිත වරදකි. එංගලන්තය විසින් හෝ පසුව එක්සත් රාජධානිය විසින් හෝ පාලනය කරනු ලැබීම තුලදී සංස්ථාපනය කරනු ලැබූ හෝ ආභාෂය ලැබූ හෝ අධිකරණ පද්ධතීන් සඳහා, මෙම වරද සඳහා නම ආශ්‍රිත වන්නේ ස්කොට්ලන්ත නීතියට මිස ඉංග්‍රීසි නීතියට නොවේ.

හුවාවේ ටෙක්නොලොජීස් සමාගම

හුවාවේ පුද්ගලික සමාගම චීනයේ ඇති ලොකුම සන්නිවේදන හා උපකරණ නිර්මාපකයන් වන අතර ලොව දෙවන ලොකුම දුරකථන උපාංග නිපදවන්නා සහ සන්නිවේදන සමාගමයි. 1987 දී රෙන් සෙන්ග්ෆෙයි විසින් ආරම්භ කළ හුවාවේ සමාගම සතුව මේ වන විට සේවකයන් 110.000කට වඩා ඇත. 2010දී හුවාවේ සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 28ක ආදායමක් වාර්ථා කර ඇත. මෙහි සන්නිවේදන සේවා හා උපකරණ චීනය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 140කටත් අධික ප්‍රමාණයකට, ලොව ලොකුම ටෙලිකොම් සමාගම් 50න් 45කටම තම දායකත්වය සපයයි.

හැරී කුමරු, සසෙක්හී ආදිපාදවරයා

හැරී කුමරු, සසෙක්ස් හි ආදිපාදවරයා, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකි. ඔහු වේල්ස් කුමරිය වන චාල්ස් සහ වේල්ස් කුමරියගේ ඩයනාගේ බාල පුත්‍රයා වන අතර බ්‍රිතාන්‍ය සිංහාසනයට අනුප්‍රාප්තිකයා ලෙස හයවන ස්ථානයේ සිටී. හැරී අධ්‍යාපනය ලැබුවේ වෙතර්බි පාසල, ලුඩ්ග්‍රෝව් පාසල සහ ඊටන් විද්‍යාලයෙනි. ඔහු සිය පරතරය වසරෙන් කොටසක් ඕස්ට්‍රේලියාවේ සහ ලෙසෝතෝහි ගත කළේය. පසුව ඔහු සැන්ඩ්හර්ස්ට් හි රාජකීය හමුදා ඇකඩමියේ නිලධාරි පුහුණුව ලැබීය. ඔහුගේ සහෝදර විලියම් කුමරු සමඟ තාවකාලිකව සේවය කළ ඔහු බ්ලූස් සහ රෝයල්ස් වෙත කෝනට් දෙවන ලුතිනන් ලෙස පත් කරන ලද අතර ඔහු හමුදා නායකයෙකු ලෙස පුහුණුව සම්පූර්ණ කළේය. 2007-08 දී ඔහු ඇෆ්ගනි ...

පුරාණ පෙ‍ාළොන්නරුව නගරය යුනෙස්කෝ ලෝක උරුමයට අයත් බිම

ශ්රී ලංකාවේ රාජධානිවල දෙවැනි පුරාණ රාජධානිය වූ පොළොන්නරුව, පළමුවැනි විජයබාහු රජතුමා තම අගනුවර ලෙස ප්රලකාශයට පත් කළේය. චෝල ආක්රනමණිකයින් පරාජය කොට දේශීය රජෙකු යටතේ 1070 දී රට නැවත එක්සත් කළේ විජයබාහු රජතුමාය. විජයබාහු රජුගේ ජයග්ර හණය සහ රාජධානිය යුද්ධෝපාය වශයෙන් වඩාත් වැදගත් වූ පොළොන්නරුවට ගෙනයාම සුවිශේෂ කරුණක් විය. එහෙත් ඉතිහාස පොත්වල සඳහන් වන පරිදි පොළොන්නරුවේ සැබෑ වීරයා වශයෙන් සැළකෙන්නේ පළමු වැනි පරාක්රහමබාහු රජතුමාය. චෝල පාලනය යටතේ පැවති සුළු කාලය තුළ පොළොන්නරුව ජනනාථමංගලම් වශයෙන්ද හඳුන්වා ඇත. රජතුමාගේ අනුග්රනහය ලැබ කෘෂි කර්මාන්තය සහ වෙළඳාම ඉතා දියුණු වීම නිසා පොළොන්නරුවේ ස්වර්ණමය යුගය ...

බ්‍රිතාන්‍ය සමග යුද්ධය හා බුරුමයේ බිඳවැටීම

වර්ෂ 1752 දී ඒවා රාජධානිය බිද වැටීමත් සමගම ශිවිබෝහි නව පාලන පරපුරක් හන්තාවඩ්ඩිගේ බලයට එරෙහිව නැගී සිටියේය. මීලග වසර 70 පුරාම මැනවින් මිලිටරීකරණය වූ කොන්බවුන්ග් පාලනය බයින්නවුන්ගේ අධිරාජ්‍යට පමණක් විශාලත්වයෙන් දෙවැනි බුරැම අධිරාජ්‍යයක් සෑදිමට යත්න දරමින් සිටියේයත වර්ෂ 1758 දී ඇල්වුන්ග්භයා රජුගේ කොන්බවුන්ගේ හමුදා මුලු බුරැමයම එක්සත් කරමින් මොන් ලෙඩ් හන්තාවඩ්ඩිගේ පාලනය නැවත ඇති නොවන්නට සහ ඔහුව ඔහුට අත දුන් යුරෝපීයන් වෙත එනම් ප්‍රංශයේ කාන්ලයින් හා ඉංග්‍රීසි ජාතික නෙග්රෙයිස් වෙත පලවා හැරිමට කටයුතු කරමින් සිටියහ. වර්ෂ 1759 සිට 1776 දක්වා බුරැමට හා සියම නොකඩවා යුද්ධයේ යෙදී සිටියහ. වර්ෂ 1760 දී ඇල ...

පුරාණ බැබිලෝනියානු යුගය

පුරාණ බැබිලෝනියානු යුගය ක්‍රි.පූ. 2000 දී පමණ එලමයිට් වරුන් හමුවේ උර්-3 රාජවංශය කඩාවැටීමෙන් පසුව, යුප්‍රේට්ස් නදියෙන් බටහිර සිට පැමිණි සෙමිටිච් ඇමොරිට් වරු මෙසපොටේමියාවෙ බහුතර බලය ලබාආ ගත් හ. ඔවුහු එහි කුඩා රාජධානි සමූහයක් සාදා පාලනය කලහ. "ඇමොරිට් යුගය" නම්වූ එම යුගයේ මුල් ශතවර්ෂ වලදී, පළමු ශම්ෂි අඩාඩ් උතුරෙහි වූ ප්‍රදේශ එක්සත් කරමින් ඒ ආසන්නයටම පැමිණියද බැබිලෝනියාවේ වඩාත්ම බලසම්පන්න රාජධානිය වූයේ "අයිසින්" ය. බැබිලෝනියාවේ ස්ථාපිත වූ මෙම රාජධානි අතරින් අතරින් එකක් අනෙකුත් රාජධානීන් ද අයත් කරගෙන පලමු බැබිලෝනියානු අධිරාජ්ය ගොඩනැගූයේ මෙම පුරාණ බැබිලෝනියානු යුගයෙහිදීය. හයවැනි පාලකයා වූ හමුරාබි ...

පුරාණ පොළොන්නරුව නගරය යුනෙස්කෝ ලෝක උරුමයට අයත් බිම

ශ්‍රී ලංකාවේ රාජධානිවල දෙවැනි පුරාණ රාජධානිය වූ පොළොන්නරුව, පළමුවැනි විජයබාහු රජතුමා තම අගනුවර ලෙස ප්‍රකාශයට පත් කළේය. චෝල ආක්‍රමණිකයින් පරාජය කොට දේශීය රජෙකු යටතේ 1070 දී රට නැවත එක්සත් කළේ විජයබාහු රජතුමාය. විජයබාහු රජුගේ ජයග්‍රහණය සහ රාජධානිය යුද්ධෝපාය වශයෙන් වඩාත් වැදගත් වූ පොළොන්නරුවට ගෙනයාම සුවිශේෂ කරුණක් විය. එහෙත් ඉතිහාස පොත්වල සඳහන් වන පරිදි පොළොන්නරුවේ සැබෑ වීරයා වශයෙන් සැළකෙන්නේ පළමු වැනි පරාක්‍රමබාහු රජතුමාය. චෝල පාලනය යටතේ පැවති සුළු කාලය තුළ පොළොන්නරුව ජනනාථමංගලම් වශයෙන්ද හඳුන්වා ඇත. රජතුමාගේ අනුග්‍රහය ලැබ කෘෂි කර්මාන්තය සහ වෙළඳාම ඉතා දියුණු වීම නිසා පොළොන්නරුවේ ස්වර්ණමය යුගය ...

Diabetes (Treatment and management)

දියවැඩියාව යනු කාලික රෝගයකි. එය සුවකළ නොහැක. දියවැඩියාව නිසා පසුව කෙ‍ටිකාලීනව සහ දිර්ඝ කාලීනව ඇති වන ගැටළු වළක්වා ගැනීම සදහාත් නිසිකලට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. මීට අමතරව රෝගියා දැනුවත් කිරීම, නිවැරදි ආහාර රටාවකට පුරුදු වීම, ව්‍යායාම කිරීම සහ තමා විසින්ම නිවසේදී රුධිර සීනි මට්ටම පරීක්ෂා කර ගැනීම මගින් කෙටි කාලීනව සහ දිගු කාලීනව රුධිර සීනි මට්ටම යහපත් මට්ටමක පවත්වා ගැනීමද එකසේ වැදගත් වේ. සුපරික්ෂාකාරී ලෙස රෝග පාලනය කිරීම මගින් දිගු කාලීනව ඇති වන සංකූලතාවයන් හි අවධානම අඩුවේ. මෙය ආහාර රටාව, ව්‍යායාම සහ බර අඩු කර ගැනීම, විවිධ දියවැඩියා ඖෂධ භාවිතා කිරීම සහ ඉන්සියුලින් භාවිතා කිරීම ම ...

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2334

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2334 2016 දෙසැම්බර් 23 දිනදී සම්මත කරගන්නා ලදි. එය අදාළ වූයේ "නැගෙනහිර ජෙරුසලෙම ඇතුළු 1967 වසරෙහි සිට අධිවාසිත පලස්තීන භූමිප්‍රදේශ තුල" ඊශ්‍රායෙල ජනාවාසකරණය පිළිබඳව වෙයි. යෝජනාව පවසන්නේ ඊශ්‍රායෙලයෙහි ජනාවාසකරණ ක්‍රියාවලිය වෙතින් ජාත්‍යන්තර නීතිය "අතිශයින් නින්දිත ලෙසින් උල්ලංඝනය කිරීමක්" සිදුවන අතර ඒ සඳහා "කිසිදු නෛතික වලංගුතාවයක් නොමැති බවයි". එය තදින් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායෙලය එවන් ක්‍රියාකාරිකම් නැවැත්විය යුතු බවත් අධිවාසිත බලවතෙකු ලෙසින් සතරවන ජිනීවා ප්‍රතිඥාව යටතේ එහි බැඳීම් ඉටු කරන ලෙසත්ය. 2009 වසරෙන් පසු ඊශ්‍රායෙලය සහ පලස්තීන බලප්‍රදේශ පිළිබඳ සම්ම ...

රූපවාහිනී වෙළෙඳ දැන්වීම්

සමහර රටවල රූපවාහිනි සේවයන් පවත්වාගෙන යාමට මූල්‍ය ශක්තිය වන්නේ බලපත්‍ර සඳහා අය කරනු ලබන බදු මුදලයි. ඉන් අදහස් වන්නේ වෙළෙඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බවයි. සමහර විට වෙළෙඳ දැන්වීම් භාවිතය කෙසේවත් නොකරන බව ද පැහැදිලි වේ. සමහර රූපවාහිනී සේවයන් වෙළෙඳ දැන්වීම ප්‍රචාරය කිරීම ඉතා අඩුවෙන්ම හෝ ප්‍රචාරය නොකරන තත්ත්වයේම ඇත. පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

විලියම් වර්ඩ්ස්වර්ත්

විලියම් වර්ඩ්ස්වර්ත් යනු ප්‍රධාන පෙලේ රොමැන්ටික් කවියෙකි. ඔහු තවත් එවැනි කවියෙකු වූ සැමුවෙල් ටේලර් කෝල්රිජ් සමග එක් වී ඉංග්‍රීසි සාහිත්‍යයේ රොමැන්ටික් යුගයක් නිර්මාණය කිරීමට කටයුතු කළහ. ‘ලිරිකල් බැලඩ්’ ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනය විය. වර්ඩ්ස්වර්ත්ගේ අගනාම කෘතිය ලෙසින් සාමාන්‍යයෙන් සළකනු ලබන්නේ ද ප්‍රෙල්‍යුඩ් The prelude නම් ඔහුගේ ජීවිතයේ මුල් කාල පරිච්ඡේදය ගැන ස්වයං චරිතාපදපයක් වශයෙන් ලියැවුනු කාව්‍යයයි. මෙය කතෘවරයා විසින් කිහිප විටක් සංස්කරණය කරමින් තවත් කරුණු අඩංගු කළේය. මෙය මුලදි හඳුන්වන ලද්දේ ටු කොල්රිජ් To Coleridge යනුවෙනි. ඔහුගේ මරණයෙන් පසුව මාතෘකාවක් යොදා ප්‍රසිද්ධියට පත් කරන ලදී. වර ...

අ සූටබල් බෝයි (රූපවාහිනී කතාමාලාව)

අ සූටබල් බෝයි is a BBC television drama miniseries directed by Mira Nair and adapted by Andrew Davies from Vikram Seths 1993 novel of the same name. Set in the backdrop of post-independent India, A Suitable Boy follows four linked families in North India, where the story revolves around Mrs. Rupa Mehra who is in search of a suitable husband for her youngest daughter Lata. Meanwhile, the daughter is torn between her duty towards her mother and the idea of romance with her suitors. The series star Tanya Maniktala, as the main character Lata, with Tabu, Ishaan Khatter, Rasika Dugal, Mahira Ka ...

                                     

ⓘ එක්සත් රාජධානිය

කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244.129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55.700.000ක් විසූහ.

රාජ්‍ය පාලනය සිදුවන්නේ ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.

එක්සත් රාජධානිය සංවර්ධිත රටක් වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම කාර්මීකරණය වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.

එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය. උතුරැ අයර්ලන්තය බ්‍රිතාන්‍යය හා සම්බන්ධ එකම මායිම් කරැවා වේ. බ්‍රිතාන්‍ය අත්ලාන්තික් සාගරය, උතුරැ මුහුද ඉංග්‍රීසි ඕඩය සහ අයිරිශ් මුහුදෙන් වටවී ඇ. විශාලතම දූපත වන මහා බ්‍රිතාන්‍ය චැනල් උමග මගින් ප්‍රංශය හා යාවේ. මහා බ්‍රිතාන්‍ය ව්‍යවද්ථාදායක රාජධානිය ක්වන අතර ඒකාබද්ධ රාජ්‍යයන් 04 ක් වන එංගලන්තය උතුරැ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් අඩංගුය. පාර්ලිමේන්තු පද්ධතියකින් ‍පාලනය වන මෙරට ආණ්ඩුපක්ෂය ලන්ඩනයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යට විදේශ රාජ්‍යයන් 14 ක් අවශ්‍ය වේ. 1922 ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කාලයක් බ්‍රිතාන්‍ය රාජධානියට අයත් විය. වර්ථමානයේ දී බ්‍රිතාන්‍ය බලපෑඑම රටවල භාෂාව, සංස්කෘතිය හා නීති පද්ධතිය තුල දක්නට ඇත. බ්‍රිතාන්‍ය ආර්තිකය GDP සාමාන්‍ය අනුව ලොව 06 වෙනි විශාලතම ආර්ථිකයයි. එය ලොව කාර්මීකරණය වූ පළමු රටයි. මෙරට පිළිගත් න්‍යෂ්ටික බලය ඇති රාජ්‍යයක් වන අතර මෙහි සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය එක්සත් ජාතීන්ගේ රාජක්ෂක පොදු රාජ්‍ය මණ්ඩලය G8, G 20 නේටෝ ‍OECD සහ ලෝක ආර්ථික සංගමයයි.

                                     
  • එත ර යටත ව ජ තයන වලද ප ල ක වය ඇය ව සය කරන ය එක සත ර ජධ න ය ත ළය ඇය සත ව ත බ ප රණ ර ජධ න ය ඇයග ම ත න ම ත තන ව ස න ප ලනය කරන ලද, ද ශයන වල න ද
  • එක සත ර ජධ න ය යන 1 ජනව ර 1801 ස ට 12 අප ර ල 1927 දත ව ක ලය ත ල එක සත ර ජධ න යට භ ව ත ව ප ර ව නම ව ය එය ත න න මහ බ ර ත න යය ර ජධ න ය එය
  • එක සත ර ජධ න ය ත ල ය ර ප ය න ස ගමය ජනමත ව ච රණය ල ස න හ ඳ න ව න ය ර ප ය න ස ගමය හ ස ම ජ කත වය ප ළ බඳ එක සත ර ජධ න ය ත ල ජනමත ව ච රණය යන න ත ය න
  • එක සත ර ජධ න ය ස ද ම හ ඉත හ සය ත ල දක නට ල බ න ය මහ බ ර ත න යය ස ද ර ජ යයන ම න ම වඩ ත ප ළ ල බ ර ත න ය ද පත ස ද ර ජ යයන අතරද ඇත ව ප ද ගල ක
  • සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත: ද වන එල සබ ත ර ජ න එක සත ර ජධ න ය Official website ස ක ල ල: Genealogics name Elizabeth II: Modern Monarch
  • හ ඳ න ව න ය ර ප ය න ස ගමය හ ස ම ජ කත වය ප ළ බඳ එක සත ර ජධ න ය ත ල ජනමත ව ච රණය, එක සත ර ජධ න ය සහ ජ බ ර ල ට ව ත ල 2016 ජ න 23 ද නද ප ව ත ව ණ
  • 1841 න ව ම බර 9  1910 ම ය 6 1901 ජනව ර 22 ද න ස ට ස ය මරණය දක ව ම එක සත ර ජධ න ය සහ බ ර ත න යය ඩ ම න යන වල රජ ද ඉන ද ය ව අධ ර ජ යය ද ව ය.
  • ප ව ත ව න ය ර ප ය න ස ගමය හ ස ම ජ කත වය ප ළ බඳ එක සත ර ජධ න ය ත ල ජනමත ව ච රණය හ පස ව ප ක ල ස න එක සත ර ජධ න ය ව ස න ද ශප ලනමය සහ ආර ථ කමය හ ර හ ර අත ව ඳ
  • ස ව යට ද ශය, එක සත ර ජධ න ය එක සත ජනපදය සහ ස ස අත සන කර වන ග න බහ තරය 1945 ඔක ත ඹර 24 ද ප රඥප ත ය සන ථ ක ර ම න අනත ර ව එක සත ජ ත න න ල වශය න
  • ඊශ ර යල ර ජධ න යට දක ණ න ප හ ට ත බ ර ජධ න ය ල ස ය හ ද ර ජධ න ය ද ක ව ය හ ක ය. හ බ බය බලයට අන ව ජ ඩ ර ජධ න ය ඇත ව ය ස ල රජත ම ග මරණය න පස වය.
                                     

දිගෙහි ඒකක

පළලෙහි, උසෙහි, ගැඹුරෙහි, දුරෙහි සහ දිගෙහි ඒකක විවිධවූ ආකාරයන්, ලොව පුරා භාවිතා වී ඇත. නූතන භාවිතයේ ප්‍රධාන ඒකක වන්නේ, එක්සත් ජනපදයේදී එ.ජ. ව්‍යවහාර ඒකක සහ අනෙකුත් ස්ථානයන්හී මෙට්‍රික් ක්‍රමය වෙයි. එක්සත් රාජධානිය තුල හා අනෙකුත් සමහර රටවල, යම් කටයුතු සඳහා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මත ඒකක තවදුරටත් භාවිතා වෙයි. එස්අයි සහ එස්අයි-නොවන ඒකක ලෙසින් මෙට්‍රික් ක්‍රමය උප-බෙදුමකට ලක් වෙයි.

                                     

විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය

විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය, 2011 අප්‍රේල් 29 දින දී එක්සත් රාජධානියෙහි, ලන්ඩනයෙහි, වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු විය. මනාලයා වූ විලියම් කුමරු, බ්‍රිතාන්‍ය රාජාසනයට විද්‍යමාන උරුමකරු ලැයිස්තුවෙහි දෙවැන්නා විය. මනාලිය වූ කැත්රීන් මිඩ්ල්ටවුන්, 2003 වසරෙහි සිට ඔහුගේ පෙම්වතිය වූවාය.

                                     

හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය

හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය එංගලන්තයෙහි වින්ඩ්සර් මාළිගයෙහිදී 2018 මැයි 19 දින බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පැය 1200ට සිදුවිය. මනාලයාවූ හැරී කුමරු යනු, බ්‍රිතාන්‍ය රජ පවුලෙහි සාමාජිකයෙකි; මනාලියවූ මේගන් මාර්කල් යනු, හිටපු ඇමරිකානු නිළියකි. සසෙක්ස්හී ආදිපාදවර රාජකීය උත්තමයා යන අභිධානය විවාහ දිනයෙහි උදෑසනදී හැරී කුමරු වෙත දෙවන එලිසබෙත් රැජිණ විසින් ප්‍රදානය කෙරුණු අතර සසෙක්ස්හී ආදිපාදවරිය රාජකීය උත්තමාවිය යන අභිධානය විවාහය සිදුවත්ම මේගන් මාර්කල් මෙය. වෙත ප්‍රදානය කෙරිණි.

                                     

ඉරාක විමර්ශනය

එහි සභාපති, ශ්‍රීමත් ජෝන් චිල්කොට් අනුව යමින් චිල්කොට් විමර්ශනය ලෙසින්ද හැඳින්වුනු ඉරාක විමර්ශනය යනු, ඉරාක යුද්ධයෙහිදී දේශයෙහි භූමිකාව පිළිබඳව පැවති බ්‍රිතාන්‍ය මහජන විමර්ශනයකි. 2009 ජූනි 15 දිනදී අග්‍රාමාත්‍ය ගෝර්ඩ්න් බ්‍රවුන් විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම විමර්ශනය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ 2016 ජූලි 6 දිනදී චිල්කොට් විසින් කෙරුණු ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද හා සමගිනි.