ⓘ ආහාර සහ පෝෂණය - පෝෂණ විද්‍යාව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේල, ආහාර මගින් වැලඳෙන රෝග, ශාක පදනම් කරගත් ආහාර, ජීවීන්ගේ පෝෂණ ක්‍රම, ලෝක ආහාර අර්බුදය, ක්‍ෂීරපායි සත්තු ..

පෝෂණ විද්‍යාව

පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. මනා පෝෂණයක් මගින් බොහෝමයක් වු ‍පොදු සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට හෝ සුව කර ගැනීමට හැක. යම් කිසි සත්ව කොට්ඨාශයක ආහාර වේල යනු ඔවුන් පරිභෝජනය කරනු ලබන ද්‍රව්‍යයන්ය. පෝෂණවේදීන් යනු මිනිසුන්ගේ පෝෂණය ආහාර වේල සකස් කර ගැනීම, ආර්ථිකය සහ ආහාර වේලසැලසුම් කර ගැනීම ගැන විශේෂ දැණුමක් ඇති සෞඛ්‍ය‍ය වෘත්තිකයන්ය. ඔවුන් ‍පුද්ගලයන්හට රෝගී අවස්ථාවන්හිදී සහ නොයෙකුත් ආයතනවලට වඩා ආරක්ෂාකාරී පෝෂණ උපදෙස් ලබා දීම සදහා පුහුණු වී ඇත. සමබල නොවු ආහාර වේලක් මගින් සෞඛ්‍ය කෙරෙහි හානිදායී බලපෑමක් ඇති කළ හැක. ශීතාද ‍රෝගය, බෙරි බෙරි ...

සෞඛ්‍ය සම්පන්න ආහාර වේල

සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ක් යනු හොද සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය කර ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් ආහාරයට ගනු ලබන ද්‍රව්‍යය මොනවාදැයි තීරණය කිරීම හා සම්බන්ධ ප්‍රායෝගීකරණයකි. මෙය සිදු කරනු ලබන්නේ සියළුම ආහාර කාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අන්දමින් පරිභෝජනයට ගැනීම මගිණි. මෙහිදී ආහාරයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර ගැනීම ද එකසේ වැදගත්ය. මානව පෝෂණය වඩාත් සංකිර්ණ මාතෘකාවක් වන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යන්න එක් එක් අවස්ථාවන්වලදී විවිධ වේ. ඒ සදහා පුද්ගලයාගේ ප්‍රවේනික සැලැස්ම, අවට පරිසරය සහ සෞඛ්‍ය තත්ත්වය බලපායි. මානව ජනගහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා න ...

ආහාර මගින් වැලඳෙන රෝග

ආහාර මගින් වැලඳෙන රෝග යනු ආහාර පරිභෝජනය නිසා හටගන්නා රෝගී තත්ත්වයන්ය. මෙය බහුලවම ආහාර විෂවීම ලෙස හැදින්වුව ද බහුතරයක් හටගනු‍යේ ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස, රෝග කාරක ප්‍රෝටීන් අංශු හෙවත් Prions සහ පරපෝෂිතයන් විසින් ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර කිරීම තුළින් විනා ස්වාභාවිකව පවතින විෂකාරක ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය මගින් නොවේ.

ශාක පදනම් කරගත් ආහාර

ශාක පදනම් කරගත් ආහාර වේලක් එළවළු, ධාන්‍ය, ඇට වර්ග, බීජ, රනිල කුලයට අයත් පලතුරු ඇතුළු සත්ව නිෂ්පාදන ස්වල්පයක් හෝ නොමැති, ශාක වලින් ලබාගත් ආහාර වලින් සමන්විත වේ. ශාක පදනම් කරගත් ආහාරයක් නිර්මාංශ නොවේ. ශාක පදනම් කරගත් යන්නෙහි අරුත කාලයත් සමඟ වෙනස් වී ඇති අතර, සත්ව ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා ආහාර අඩංගු නොවන සත්ත්ව ආහාර වලින් තොර ආහාර, නැතහොත් "ශාක පදනම් කරගත් ආහාර" යන්නට වර්තමානයේදී කිරි හෝ බිත්තර ඇතුළත් කරගත හැකි නමුත් මස් නොතිබිය යුතු අතර අර්ධ නිර්මාංශ ආහාර තුළ කුඩා මස් ප්‍රමාණයක් අඩංගු විය හැකිය. පෝෂණ හා ආහාරවේදය පිළිබඳ ඇකඩමිය විසින් ස්ථානීය ප්‍රකාශයක් නිකුත් කරමින් යෝජනා කළේ හොඳින් සැලසුම් කළ ...

ජීවීන්ගේ පෝෂණ ක්‍රම

පෝෂණය යනු ජීවීන් ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. පෝෂණය සඳහා විවිධ ජීව විශේෂ විවිධ වූ ක්‍රම යොදා ගනු ලබයි. ජීවීන්ගේ පෝෂණ ක්‍රම ඔවුන්ගේ ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය මත වර්ග කල හැක. කාබන් ප්‍රබවය මත ජීවීන්ගේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකකි. ස්වයංපෝෂී පෝෂණය විෂමපෝෂී පෝෂණය කාබන් ප්‍රභවය ලෙස කාබනික කාබන් කාබනික ද්‍රව්‍ය උපයෝගී කර ගන්න ජීවීන් විෂම පෝෂීන් ලෙස හඳුන්වයි. කාබන් ප්‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ් අකාබනික කාබන් උපයෝගී කර ගන්නා ජීවීන් ස්වයංපෝෂින් ලෙස හඳුන්වයි. ස්වයංපෝෂී ජීවීන් කාබනික ආහාර සංස්ලේෂණය කරයි. මේ සඳහා ඔවුන්ට ශක්තිය අවැසි වේ. ඔවුන් ශක්තිය ලබාගන්නා ප්‍රභවය අනුව ස්වයංපෝෂී ජීවීන ...

ලෝක ආහාර අර්බුදය

2006 වසරෙන් ආරම්බව, 2007 වසරපුරාත්, 2008 වසර මුල් මාස කිහිපයෙහිත් ලෝක ආර්ථිකය, මෑත ඉතිහාසයේ නොවූවිරූ ආකාරයේ ආහාර අර්බුදයකට මුහුණපා සිටි. ඊට හේතු වී ඇත්තේ අඩු සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවත්නා සහ සංවර්ධිත රටවල් රැසක සිදු වූ සහ සිදුවෙමින් පවත්නා ආහාර මිල ගණන් වල සීඝ්‍ර ඉහළ යාමයි. මෙම ආහාරෝද්ධමනය මගින් ඇති කරන ලද ආහාර අර්බුදය ආර්ථිකයන් මත ඇති කළ සහ ඇති කරන පීඩනය කෙතෙක්ද යත් ඇතැමෙක් මෙය ආර්ථිකයන් පතුලක් නොපෙනෙන ආගාධයකට ඇද දමන සහ විනාශ කර දමන සුනාමියක් ලෙස දකිති. ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙජන කොටස් තව තවත් ආගාධයට වැටෙමින් සිටී. මෙය මන්ද පෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන ...

ක්‍ෂීරපායි සත්තු

කිරිබී වැඩෙන සතුන් මෙනමින් හැඳින්වේ. ස්ත්‍රී සතුන්ගේ ස්තන ග්‍රන්ථීන් ඇත. එමගින් පැටවුන් පෝෂණය සිදුවේ.ක්ෂීරපායී යනුවෙන් හැඳින්වෙන්නේ මැමේරියා පංතියේ ඇති පෘෂ්ඨවංශික සතුන් වන අතර කාන්තාවන්ගේ කිරි මවුවරුන්ගේ ආහාර සඳහා කිරි නිපදවයි., ලොම් හෝ හිසකෙස් සහ මධ්යම කණ ඇට තුනක්. මෙම ලක්ෂණයන් උරගයන් හා පක්ෂීන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමෙන් පසුව, ඔවුන් ටිරාස්ටික් හෙඳි මීට වසර මිලියන 201-227 කට පෙර විසුරුවනු ලැබීය. ක්ෂීරපායි විශේෂ 5.450 ක් පමණ ඇත. මූලික ශරීර වර්ගය සිවු ගුණයක් වන අතර බහුතරයක් ක්ෂීරපායි සතුන් ඔවුන්ගේ භූමි හරස් මාර්ගයන් හතර සඳහා යොදා ගනී. නමුත් සමහරුන්ට මුහුදේ දී, වාතය, ගස්, භූගත හෝ කකුල් දෙක ම ...

ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත. 1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය ...

පෝෂක පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථ යනු ජීවීන්ගේ පරිවෘත්තිය ක්‍රියාවන් සදහා අවම පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍යයන් වේ. ස්වයං පෝෂි නොවන ජීවීන් පෝෂණය ලබා ගනුයේ බාහිරින් ලබා ගන්නා ආහාර පරිභෝජනය මගිනි. පෝෂණ ද්‍රව්‍ය සිරුර තුළට ලබා ගන්නා ක්‍රම විවිධ වේ. සතුන්ගේ සිරුර තුල ආහාර ජීර්ණ පද්ධතියක් පිහිටා ඇති අතර ශාක පෝෂ්‍ය පදාර්ථ බාහිර පරිසරය තුල ජිර්ණය කොට ඉන්පසු තම සිරුර තුලට ලබා ගනී. පෝෂ්‍ය පදාර්ථවල බලපෑම එය ලබාගන්නා මාත්‍රාව අනුව වෙනස් වේ. කාබනික පෝෂ්‍ය පදාර්ථ යටතට කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේද සහ විටමින් අයත්වේ. ඛනිජ ලවණ, ජලය සහ ඔක්සිජන් වැනි අකාබනික රසායනික සංඝටකයන් ද පෝෂ්‍ය පදාර්ථ ලෙසට හැදින්වේ. යම් කිසි පෝෂ්‍ය පදාර්ථය ...

නාගරික කෘෂිකර්මාන්තය

නාගරික කෘෂිකර්මාන්තය හා පරි-නාගරික කෘෂිකර්මාන්තය යනු ගමක, නගරයක හෝ පුරයක ඇතුලත හෝ වටා ආහාර වගාකිරීම, බෙදාහැරීම හා සැකසුම් කිරීමයි. සමහර ජනකොටස් වල ප්‍රධාන අභිප්‍රාය විනෝදාංශය ‍හෝ ප්‍රගාමනය වුවත්, නාගරික කෘෂිකර්මාන්ත සාමාන්‍යයෙන් කරන්නේ ආදායම් ඉපැයීම හා ආහාර නිෂ්පාදනය කිරීමයි. ආහාර කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂතාවයට ක්‍රම දෙකකින් දායක වේ. පළමුව එය නගරවල ජීවත් වන මිනසුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය වැඩිකරන අතර, දෙවනුව එය එළවලු, මස් හා පළතුරු වැඩිපුර පරිභෝජනයට ඉඩ සලසා දේ. පොදු හා කාර්යක්ෂම නාගරික කෘෂිකාර්මික ක්‍රමයක් වන්නේ ජෛවතීව්‍ර ක්‍රමයයි. ශක්තිය ඉතිරිකරන, ආහාර නිෂ්පාදනය කරන ක්‍රමයක් නිසා, නාගරික හා ...

ශාක

ශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙන ඇති ආකාරයට 287.655 ප්‍රමාණයක් විශේෂ හඳුනාගෙන ඇති අතර ඉන් 258.650 ප්‍රමාණයක් මල් හට ගන්නා ශාක වන අතර 15.000 ප්‍රමාණයක් bryophyte වේ. හරිත ශාක ඇතැම් අවස්ථාවලදී metaphytes ලෙස හැඳින්වෙන අතර ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යය ශක්තිය තිර කරනු ලබති.

                                     

ⓘ ආහාර සහ පෝෂණය

  • 2013 වසර සඳහ ල ක ආහ ර ද නය ත ම ව වන න ආහ ර ස රක ෂ තභ වය සහ ප ෂණය සඳහ ත රස ර ආහ ර ක රමව ධ ය යන නය
  • ප ෂණය යන ස ල සහ සත ව ක ට ඨ ශවල ජ වය පවත ව ග න ම සදහ අවශ ය වන ස ඝටකයන ආහ ර මග න ලබ ද මය මන ප ෂණයක මග න බ හ මයක ව ප ද ස ඛ ය ග ටල වලක ව
  • ප රම ණවත පර ද ජලය එකත කර ග න ම ද එකස ව දගත ය. ම නව ප ෂණය වඩ ත ස ක ර ණ ම ත ක වක වන අතර ස ඛ ය සම පන න ආහ ර ව ලක යන න එක එක අවස ථ වන වලද ව ව ධ ව ඒ සදහ
  • ම ය න බහ තරයක ස ද ව ඇත ත අපව ත ර ව ආහ ර හ ප න ය ජලය මග න ම ට අමතරව ප චනය යන ළදර වන සහ ක ඩ ළම න ට මන ද ප ෂණය ඇත කරවන ප රධ න ස ධකයක ක ර ම කරණය
  • ම ළ හ ක ම න මග න ප ෂණය ව ම ද ගටම කරග න යන අතර සමහර උරගය න නව ආහ ර වර ග ද කක ගව ෂණය ක ර මට පටන ගත හ: ට ට රප ඩ ස ම ශ භක ෂක සහ ශ ක ශ කභක ෂක ල ස
  • ප ෂණය රස යන ක ස වය ප ෂ ප ෂණය යන ව න ක බන ක ආහ ර ස ස ල ෂණය ක ර මට ස ර ය ශක ත ය උපය ග කර ගන න ජ ව න ප රභ ස වය ප ෂ න ල ස හඳ න වය ක බන ක ආහ ර ස ස ල ෂණය
  • ඇද දමන සහ ව න ශ කර දමන ස න ම යක ල ස දක ත ඉහළ යන ආහ ර ම ල ගණන හම ව දර ද රත වය න ප ළ න ජන ක ටස තව තවත ආග ධයට ව ට ම න ස ට ම ය මන ද ප ෂණය ද ග න
  • සත න ම නම න හ ඳ න ව ස ත ර සත න ග ස තන ග රන ථ න ඇත. එමග න ප ටව න ප ෂණය ස ද ව ක ෂ රප ය mammeals lamine mamma breast යන ව න හ ඳ න ව න න
  • ම ල ර ය සහ ක ෂය ර ගය සහ බ න වන ර ගවල න ස ද වන බලප ම අවම ක ර ම ල ග ක සහ ප රජනක ස ඛ ය ස වර ධනය සහ වය ව ද ධ ව ම ප ෂණය ආහ ර ස රක ෂ තත ව සහ ස ඛ ය සම පන න
  • න වන ජ ව න ප ෂණය ලබ ගන ය බ හ ර න ලබ ගන න ආහ ර පර භ ජනය මග න ප ෂණ ද රව ය ස ර ර ත ළට ලබ ගන න ක රම ව ව ධ ව සත න ග ස ර ර ත ල ආහ ර ජ ර ණ පද ධත යක
  • ව මට ඉඩ ත බ ම වන තරමක නගරයක ප ෂණය ක ර මට ද නකට අඩ ම තරම ආහ ර ට න 6000 ක පමණ අවශ ය ව එක සතක ජ ත න ග ආහ ර ක ෂ ක ර ම ක ස ව ධ නය FAO ව ස න
  • බ ද ඇත. ආහ ර අර ථය න ස යළ ම නව ප ෂණය ක ළ න ම හ වක රව ග ඩබ ම ශ ක මත රඳ පවත බ හ ම නව ප ෂණය ධ න ය වර ග ව ශ ෂය න බඩ ඉර ඟ ත ර ඟ සහ සහල මත හ