ⓘ කලාවන් - ශිල්ප, ලලිත කලා, ප්ල‍රසාංගික කලා, ප‍්‍රසාංගික කලා, මාතංගී, කොරියානු කලාව, ඉනුවිල්, පොළොන්නරුව පෞරාණික නගරය, නාට්‍ය ශාස්ත්‍ර, මූර්ති ශිල්පය, සරස්වතී ..

ශිල්ප

ශිල්පයක් යනු කිසියම් විශේෂිත ආකාරයක පුහුණු කාර්යයක සහාය අවශ්‍ය වන්නාවූ වෘත්තියකි. ප‍්‍රායෝගික කලාවන් සඳහා යොදාගනු ලබන හැකියාවන් අත්කම් ලෙසින් හැඳින්වේ. එය කිසියම් විශේෂිත කලාවක් හෝ වෙළදාමක් සම්බන්ධයෙන් යොදාගනු ලැබිය හැක. අලංකාරක කලාවන් තුල පවත්නා සෞන්දර්යාත්මක පරිචයන් එකතුවක් විස්තර කිරීමට අත්කම් යන වචනය බොහෝවිට යොදාගනු ලබයි. ලී මැටි වීදුරු රෙදි හෝ ලෝහ යොදාගනිමින් අවස්ථානුකූලව යොදාගන්නා පරිභෝජන භාණ්ඩයන් සාම්ප‍්‍රදායිකව නිෂ්පාදනය කිරීම අත්කම් යටතට ගැනේ. අත්කම් පොළක් යනු විවිධ අත්කම්වලට අයත් ප‍්‍රදර්ශිතයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංවිධානය කළ උත්සවයකි. ලලිත කාලාවන් හෝ ‘සම්භාව්‍ය කලාවන්’ ට වෙනස ...

ලලිත කලා

ලලිත කලා යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිතුවම් කිරීම, මූර්ති ශිල්පය, නර්තනය, වේදිකාව, ගෘහනිර්මාණ ශිල්පය සහ මුද්‍රණ ශිල්පය ඇතුලූ ද්‍රෘෂ්‍ය හා ප‍්‍රසාංගික කලාවන් සම්බන්ධ වන්නාවූ කලාවන්ය. ‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්‍යවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්‍රෘෂ්‍ය කලා ප‍්‍රවර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්‍රෘෂ්‍ය කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ල ...

ප්ල‍රසාංගික කලා

ප්ල‍රසාංගික කලා මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප්ර‍රවර්ගයන් ප්ා‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ. ප්ර‍රසාංගික කලාවන් ප්ර‍රධාන ප්න‍රවර්ගයන් වේදිකාව, සංගීතය, නර්තනය , ඔපෙරා, චචිත්්‍රපට, රූපවාහිනිය, ගුවන්වවිදුලිය විෂයන් සුඛාන්ත, ඛේදාන්ත, හාස්‍යය, වවීරකාව්‍ය කරනම් ගැසීම්, හාස්‍ය, නර්තනය, මැජික්, සංගීතය, ඔපෙරා, චිත්ා‍රපට, වේදිකාව සහ සර්කස් කලාවන්ද ප් ‍රසාංගික කලාවන්ට අයත් වේ. මෙම කලාවන්හි නියැලෙන කලාකරුවෝ නරඹන්නන් ඉදිරියේදී සංදර්ශකයින් ලෙස හැඳින්වේ. නළුවන්, විකටයින්, නැටුම් ශිල්පීන්, සං ...

ප‍්‍රසාංගික කලා

මැටි, ලෝහ හෝ තීන්ත අමුද්‍රව්‍ය ලෙස යොදාගනිමින් කිසියම් භෞතික කලා කෘතියක් නිර්මාණය කරනවා වෙනුවට කලාකරුවාගේ ශරීරය, මුහුණ මාධ්‍යක් ලෙස යොදාගන්නා කලා ප‍්‍රවර්ගයන් ප‍්‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ. ප‍්‍රසාංගික කලාවන් ප‍්‍රධාන ‍වර්ගයන් වේදිකාව, සංගීතය, නර්තනය, ඔපෙරා, චිත‍්‍රපට, රූපවාහිනිය, ගුවන්වවිදුලිය විෂයන් සුඛාන්ත, ඛේදාන්ත, හාස්‍යය, වීරකාව්‍ය කරනම් ගැසීම්, හාස්‍ය, නර්තනය, මැජික්, සංගීතය, ඔපෙරා, චිත‍්‍රපට, වේදිකාව සහ සර්කස් කලාවන්ද ප‍්‍රසාංගික කලාවන්ට අයත් වේ. මෙම කලාවන්හි නියැලෙන කලාකරුවෝ නරඹන්නන් ඉදිරියේදී සංදර්ශකයින් ලෙස හැඳින්වේ. නළුවන්, විකටයින්, නැටුම් ශිල්පීන්, සංගීතඥයින් සහ ගායකයින් මො ...

මාතංගී

මාතංගී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දිව්‍යමය මාතාව වන දේවීගේ රෞද්‍ර ස්වරූපයක් සහ දශ මහාවිද්‍යාවන් නැමැති තන්ත්‍රික දෙවඟනන් අතුරින් අයෙකි. ඇය සංගීතයට සහ අධ්‍යාපනයට අධිපති සරස්වතී දේවියගේ තන්ත්‍රික ස්වරූපයක් ලෙස සැලකේ. සරස්වතී සේම මාතංගී ද කථනය, සංගීතය, ඥානය සහ කලාවන් පාලනය කරයි. එසේම ඇයට සතුරන් පාලනය කිරීමේ, පුද්ගලයන් ආකර්ෂණය කරගැනීමේ, කලාවන්හි ප්‍රවීණත්වය ලබාගැනීමේ සහ පරම ඥානය අත්කරගැනීමේ අධිස්වාභාවික හැකියාවන් ඇතැයි පැවසේ.

කොරියානු කලාව

කොරියානු කලාවන් අතරට චාරුලේඛන ශිල්පය, සංගීතය, චිත කලාව සහ කුඹල් කර්මාන්ත සම්ප්‍රදායයන් අයත් වේ. මෙහි දී ස්වාභාවික ස්වරූපයන්, මතුපිට අලංකරණය සහ තද වර්ණ හෝ නාද රටා වැනි අංග බහුලව භාවිතා කෙරේ.

ඉනුවිල්

ඉනුවිල් යනු උතුරු ශ්‍රී ලංකාවේ පිහිටි කුඩා ගමකි. එය පිහිටා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ, කන්කසන්තුරය ප්‍රධාන මාර්ගයෙහිය. ප්‍රදේශය ජනාවාසී වී ඇත්තේ ප්‍රධාන වශයෙන් යම් ආකාරයක දෙමළ බස කථා කරන ජනතාවගෙනි.

පොළොන්නරුව පෞරාණික නගරය

අතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය. ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික ...

නාට්‍ය ශාස්ත්‍ර

නාට්‍ය ශාස්ත්‍ර යනුවෙන් හැඳින්වෙන්නේ අභිවාහ්‍ය කලාවන් පිළිබඳ වූ සංස්කෘත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය භරත මුණිවරයා විසින් රචනා කරන ලදැයි පැවසේ. මෙහි පළමු සම්පූර්ණ සම්පාදනය ක්‍රි.පූ. 200 සහ ක්‍රි.ව. 200 අතර කාලයට අයත් යැයි විශ්වාස කෙරේ. නමුත් ඇතැමුන් මෙය ක්‍රි.පූ. 500 සහ ක්‍රි.ව. 500 අතර කාල පරාසයේ ලියැවෙන්නට ඇතැයි සඳහන් කොට තිබේ.

මූර්ති ශිල්පය

මූර්ති ශිල්පය යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සිදු කරයි. මෙම මූර්ති ශිල්පයේ යෙදෙන්නන් මූර්ති ශිල්පීන් ලෙස හඳුන්වයි. බො‍හෝවිට මූර්තිකරණයේ දී ඇඹීමට යොදාගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මූර්ති නිර්මාණයේ යෙදෙන්නේ ඒවා අවශ්‍ය ලෙස සකසා ගත හැකි නිසාමය. එබැවින් එය ඇඹීම් කලාවක් ලෙසින්ද සැලෙකේ. මහජන කලාවන් හි බහුතරය ලෙස දැක්වෙන්නේ ද මූර්ති ශිල්පය වේ. බොහෝ රූප නෙලීම් උද්‍යාන අලංකරණයට යොදා ගන්නා අතර එම නිසා ...

සරස්වතී

සරස්වතී දේවිය සාමාන්‍යයෙන් දක්වනුයේ අලංකාර, පැහැපත් ස්වේත වර්ණ පිළි අඳින කාන්තාවක් ලෙසයි. ඇය බොහෝ විට සුදු නෙළුමක් මත වාඩි වී සිටී. ඇයගේ වාහනය හංසයා ලෙස සැලකේ නෙළුමෙන් නිරූපණය වන්නේ සත්‍යයයි. එනම් ඇයට පරම සත්‍ය පිළිබඳ නුවණ මෙන්ම අත්දැකිම්ද ඇත. ඇය බොහෝ විට ඒ දැනුම හා පිවිතුරුබව හඟවන සුදු පැහැය හා බද්ධ‍වේ. නමුත් ‍යම් අවස්ථාවල ඇය කහ පැහැයටද සම්බන්ධ කරනු ලැබේ. වසන්ත කාලයේ සරස්වතී දේවිය වෙනුවෙන් පවත්වනු ලබන උත්සව කාලයේදි මල් හටගන්නා අබ ශාකයේ මල් වල පැහැය කහ පැහැතිවේ ඇය බොහෝ විට විශාල ආභරණ හෝ රත්‍රං වලින් සරසා නැති අතර චාම් ලෙස වස්ත්‍ර ගන්වා ඇත. මෙය ඇයගේ භෞතික වස්තූන් පිළිබඳ ඇති අවබෝධය පෙන්වීම ව ...

කලා සහ අත්කම් ව්‍යාපාරය

කලා සහ අත්කම් ව්‍යාපාරය 19 වැනි සියවසේ අවසන් වසර කිහිපය සහ 20 වැනි සියවසේ මුල් කාලය තුළ බිහිවූ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සෞන්දර්යවාදී ව්‍යාපාරයකි. ජෝන් රස්කින්ගේ ලිවීම් තුළ අන්තර්ගත වූ රෝමාන්තික පරිමාදර්ශීකරණයෙන් ප්‍රබෝධයට පත්වූ ශිල්පීහු සිය පුද්ගලික අත්කම් සම්බන්ධයෙන් අභිමානයට පත්ව මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එහි උච්චතම කාලය 1880 සිට 1910 දක්වා විය. එහි බලපෑම බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පය, සැරසිලි කලාවන්, කැබිනෙට්ටු සෑදීම සහ විලියම් රොබින්සන් හා ගර්ට්රූඞ් ජැකිල් ආදීන්ගේ උද්‍යාන අලංකරණය දක්වා ව්‍යාප්ත විය. එහි කැපී පෙනණු චරිත අතර විලියම් මොරිස්, චාල්ස් රොබට් ඈෂ්බි, ටී. ජේ. කෝබන් ...

කලාව

කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් මෙයට ඇතුළත් වේ. සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලැබේ. කලාව නිර්වචනය කිරීම හා විනිශ්චය කිරීම 20 වැනි සියවසේ මුල් භාගයේ පටන් විශේෂයෙන් ප්‍රශ්නකාරී දෙයක් බවට පත් ව තිබේ. රිචර්ඩ් වොල්හයිම් මේ හා සම්බන්ධ ප්‍රවේශයන් තුනක් හඳුනා ගනියි: සෞන්දර්යාත්මක ගුණය මානව දෘෂ්ටියෙන් ස්වාධීන වූ පරම අගයක් හැටියට සලකන යථාර්ථවාද ...

ලී අච්චු කලාව

ලී අච්චු මුද්‍රණය ලී අච්චු මුද්‍රණය යනු රූපය ලී අච්චුවක් මත කැටයම් කිරීමේන් සිදුකරන උන්නත මුද්‍රණ ශිල්පක‍්‍රමයකි. මෙහිදී මුද්‍රණය කරනු ලබන කොටස් අච්චුවේ මතුපිට ඉතිරිකොට මුද්‍රණය නොකරන කොටස් බොකු නියනක් වැනි උපකරණයක් යොදාගනිමින් ඉවත් කරනු ලබයි. සුදු වර්ණයෙන් දැක්වීමට අවශ්‍ය කොටස් පිහියක් හෝ කපන කටුවකින් ඉවත්කොට එම ස්ථාන අච්චුව මතුපිට හිස්ව තැබේ. ලීයේ වයිරම ඔස්සේ අච්චුව කපනු ලබයි. යුරෝපයේදී මේ සඳහා වැඩි වශයෙන් බීච්වුඞ් ලී යොදාගනු ලබන අතර ජපානයේදී විශේෂ චෙරි ලීයක් යොදාගනු ලබයි. තීන්ත මතුපිට පමණක් ආලේප වන පරිදි සහ මුද්‍රණය නොකළ යුතු හාරන ලද ස්ථානයන්හි තීන්ත නොතැවරෙන පරිදි තීන්ත තැවරූ රෝලරයක් ම ...

                                     

ⓘ කලාවන්

  • ප ර ය ග ක කල වන සඳහ ය ද ගන ලබන හ ක ය වන අත කම ල ස න හ ඳ න ව එය ක ස යම ව ශ ෂ ත කල වක හ ව ළද මක සම බන ධය න ය ද ගන ල බ ය හ ක. අල ක රක කල වන ත ල
  • ව ද ක ව, ග හන ර ම ණ ශ ල පය සහ ම ද රණ ශ ල පය ඇත ල ද ර ෂ ය හ ප රස ග ක කල වන සම බන ධ වන න ව කල වන ය. ලල ත යන වචනය ස කච ඡ වට ලක වන කල ක ත ය ග ණ ත මකභ වය
  • ම හ ණ ම ධ යක ල ස ය ද ගන න කල ප රවර ගයන ප රස ග ක කල වන ල ස හ ඳ න ව ප රස ග ක කල වන ප රධ න වර ගයන ව ද ක ව ස ග තය නර තනය ඔප ර ච ත රපට
  • ම හ ණ ම ධ යක ල ස ය ද ගන න කල ප ර රවර ගයන ප රස ග ක කල වන ල ස හ ඳ න ව ප ර රස ග ක කල වන ප ර රධ න ප න රවර ගයන ව ද ක ව ස ග තය නර තනය ඔප ර
  • තන ත ර ක ස වර පයක ල ස ස ලක සරස වත ස ම ම ත ග ද කථනය, ස ග තය, ඥ නය සහ කල වන ප ලනය කරය එස ම ඇයට සත රන ප ලනය ක ර ම ප ද ගලයන ආකර ෂණය කරග න ම කල වන හ
  • ක ර ය න කල වන අතරට ච ර ල ඛන ශ ල පය, ස ග තය, ච ත කල ව සහ ක ඹල කර ම න ත සම ප රද යයන අයත ව ම හ ද ස ව භ ව ක ස වර පයන මත ප ට අල කරණය සහ තද වර ණ
  • ක හ පයක ස ම ප රද ය ක කල වන ප ළ බඳ ර මන දන ව ද ය ලය ප හ ට ය මර දනමඩම අසබඩ ඉන ව ල හ ය. හ න ද ස ම ප රද ය ක කල වන එහ ඉග න ව ය ම හ පර ගණක
  • ස ස ක ත ක ලක ෂනය බ ද ධ ග හ න ර ම ණ, ශ ල පයන බ ද ධ කල වන හ න ද ග හ න ර ම ණ ශ ල පයන හ න ද කල වන ප ළ න නර ව නටබ න අතර ව ශ ෂ ක ට හද න ගත හ ක ය. හ න ද
  • ශ ස ත ර ස ස ක ත: न ट य श स त र, Nāṭyaśāstra යන ව න හ ඳ න ව න න අභ ව හ ය කල වන ප ළ බඳ ව ස ස ක ත ග රන ථයක ම ම ග රන ථය භරත ම ණ වරය ව ස න රචන කරන
  • අවශ ය ල ස සකස ගත හ ක න ස මය. එබ ව න එය ඇඹ ම කල වක ල ස න ද ස ල ක මහජන කල වන හ බහ තරය ල ස ද ක ව න න ද ම ර ත ශ ල පය ව බ හ ර ප න ල ම උද ය න අල කරණයට