ⓘ විකිපීඩියා - විකිපීඩියා, ස්කොට්ස් විකිපීඩියා, පරිපාලකවරු, කිව්‍ ආර් කෝඩ්, කිව්.ආර් කෝඩ්, ජිමී වේල්ස්, ඉංග්‍රීසි විකිපීඩියාව, මහාකාලී, ගාමිණී හෙට්ටිආරච්චි ..

විකිපීඩියා

මානව ක්‍රියාකාරකම් හා ස්බාව්ක ආපද විකිපීඩියා / En-uk-Wikipedia.ogg ˌ w ɪ k ɪ ˈ p iː d i. ə / or / en-us-Wikipedia.ogg ˌ w ɪ k i ˈ p iː d i. ə / WIK -i- PEE -dee-ə යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හෝ අදාල ස්මාට් දුරකතන මෘදුකාංග භාවිතයෙන් සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. 2001 ඡනචාරි 15 දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන Nupediaව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ ලාහ-නොපතන ආයතනයක් වන විකිමීඩියා පදනම මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් ...

ස්කොට්ස් විකිපීඩියා

ස්කොට්ස් විකිපීඩියා යනු විකිපීඩියාවේ ස්කොට්ස් භාෂා අනුවාදය වන අතර එය මෙහෙයවනු ලබන්නේ විකිමීඩියා පදනම විසිනි. එය 2005 ජුනි 23 වන දින ආරම්භ කරන ලද අතර පළමු වරට 2006 පෙබරවාරි මාසයේදී ලිපි 1.000 ක් ද 2010 නොවැම්බරයේ ලිපි 5.000 ක් ද විය. 2020 අගෝස්තු වන විට එහි ලිපි 58.000 ක් පමණ ඇත. ස්කොට්ස් විකිපීඩියාව යනු ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ඉංග්‍රීසි පදනම් කරගත් පිඩ්ජින් / ක්‍රෙයෝල් වලින් ලියන ලද විකිපීඩියා අටෙන් එකකි. අනෙක් ඒවා ඉංග්‍රීසි විකිපීඩියාව, සරල ඉංග්‍රීසි විකිපීඩියාව, පැරණි ඉංග්‍රීසි විකිපීඩියාව, පිට්කර්න්-නොර්ෆුක් විකිපීඩියාව, ටොක් පිසින් විකිපීඩියාව, ජැමෙයිකානු පැටොයිස් විකිපීඩියා සහ ශ්‍රනාන් ...

විකිපීඩියා පරිපාලකවරු

විකිපීඩියා නම් අන්තර්ජාල විශ්වකෝෂය තුල, පරිපාලක ධූරය සඳහා සාර්ථක ඉල්ලීමකින් අනතුරුව, විශ්වාසදායක පරිශීලකයන් පරිපාලකයන් ලෙසින් පත් කල හැකිව ඇත. සිංහල විකිපීඩියාවෙහි පරිපාලකවරුන් 3 සංඛ්‍යාවක් සිටිති. අනෙකුත් සංස්කාරකවරුන් හා සසඳන විට, පරිපාලකවරුන්ට අමතර තාක්ෂණික වරප්‍රසාද තිබේ. විකිපීඩියාවෙහි පරිපාලකයෙක් වීම යන්න බොහෝ විට නිරූපණය කෙරෙන්නේ "පිසදමනය දීම ලෙසින් වන අතර, එය වෙනත් තැන්හීද එලෙසින්ම භාවිතා වන ප්‍රකාශයකි. 2006 වසරෙහිදී ද නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, විකිපීඩියාව තුල එකල සිටි 1.000 පමණ පරිපාලකවරු, "භූගෝලීය වශයෙන් ප්‍රකීර්ණක" බවයි.

විකිපීඩියා කිව්‍ ආර් කෝඩ්

විකිපීඩියා විශ්වකෝෂය ලොව විශාලතම ඔන්‍ ලයින් විශ්වකෝෂය වේ යම් තැනක් හෝ ස්මාරකයක් පිළිබද තොරතුරු බලා ගන්නට ඕනෑ නම් විකිපීඩියා වෙබ්අඩවියට ගොස් පිවිස සොයා බැලීම කළ යුතුය එහෙත් එය එසැනින් කල හැක්කක් නොවේ දැන් එම අපහසුව මග හරවමින් යන එන ඕනෑ තැනක තිබෙන විශේෂ ස්ථානායක,ගොඩනැගිල්ලක ඕනෑම තැනක විස්තර එසැනින් කියවන්නට කිව්.ආර්.කෝඩ් යොදා ගන්නට විකිපීඩියා කටයුතුවල යෙදෙමින් පවතී යම් තැනක තිබෙන කිව්.ආර්.කෝඩ් එකක් කිව්.ආර්.කෝඩ් ස්කෑනරයක් මගින් ස්කෑන් කල විඊට අදාළ විකිපීඩියා වෙබ් පිටුව විවුර්ත වේ. පෙනුම අතින් ගත්කල මෙම කිව්.ආර්.කෝඩ් එකක් සුදු පාට පසු බිමක කලුපාටින් සටහන් කල තිත් රටාවකි.මෙම තිත් රටාව හරි හතරැ ...

විකිපීඩියා කිව්.ආර් කෝඩ්

විකිපීඩියා විශ්වකෝෂය ලොව විශාලතම මාර්ගගත විශ්වකෝෂය වේ. යම් තැනක් හෝ ස්මාරකයක් පිළිබඳ තොරතුරු බලා ගන්නට ඕනෑ නම් විකිපීඩියා වෙබ් අඩවියට ගොස් පිවිස සොයා බැලීම කළ යුතුය. එහෙත් එය එසැනින් කල හැක්කක් නොවේ. දැන් එම අපහසුව මග හරවමින් යන එන ඕනෑ තැනක තිබෙන විශේෂ ස්ථානායක, ගොඩනැගිල්ලක, ඕනෑම තැනක විස්තර එසැනින් කියවන්නට කිව්.ආර්.කෝඩ් යොදා ගන්නට විකිපීඩියා කටයුතුවල යෙදෙමින් පවතී. යම් තැනක තිබෙන කිව්.ආර්.කෝඩ් එකක් කිව්.ආර්.කෝඩ් ස්කෑනරයක් මගින් ස්කෑන් කල විඊට අදාළ විකිපීඩියා වෙබ් පිටුව විවෘත වේ. පෙනුම අතින් ගත්කල මෙම කිව්.ආර්.කෝඩ් එකක් සුදු පාට පසු බිමක කලුපාටින් සටහන් කල තිත් රටාවකි.මෙම තිත් රටාව හරි හත ...

ජිමී වේල්ස්

ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී ...

ඉංග්‍රීසි විකිපීඩියාව

ඉංග්‍රීසි විකිපීඩියාව යනු නිදහස් විකිපීඩියා විශ්වකෝෂයේ ඉංග්රීසි භාෂා සංස්කරණයයි. 2001 ජනවාරි 15 වන දින ආරම්භ කරන ලද එය විකිපීඩියා විශ්වකෝෂයේ පළමුවන සංස්කරණය වන අතර, 2019 අප්‍රේල් මස වන විට එය ලිපි වැඩිම ප්‍රමාණයක් ඇති සංස්කරණය වේ. 2019 ජූනි වන විට සියලු විකිපීඩියා සංස්කරණ වල ලිපි සැලකු විට එයින් 12% ක් ඉංග්‍රීසි භාෂා සංස්කරණයට අයත් වේ. 2015 නොවැම්බර් 1 දිනදී එය ලිපි මිලියන 5 සීමාව ඉක්මවිය. 2019 ජූනි 6 වැනි දිවන විට එහි ලිපි 5.870.446 ක් අන්තර් ගතව ඇත. 2015 ඔක්තෝබර් මාසයේදී ඉංග්රීසි විකිපීඩියාවේ ලිපි එකතුව සම්පීඩිත කල විට ප්‍රමාණය ගිගාබයිට් 11.5 ක් විය.

මහාකාලී

මහාකාලී, සාහිත්‍යමය පරිවර්තනය ශ්‍රේෂ්ඨ කාලී, යනුවෙන් හැඳින්වෙන්නේ කාලයට සහ මරණයට අධිපති හින්දු දෙවඟනයි. ඇය යතාර්ථය සහ පැවැත්මට පදනම වන සිහියට අධිපති මහාකාල දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකේ. සංස්කෘත වාග්විද්‍යානුකූලව මහාකාලී යනු හින්දු ආගමේ ශිවගේ විරුද නාමයක් වන මහාකාල හෙවත් මහා කාලය යන්නෙහි ස්ත්‍රී ස්වරූපය ලෙස ගැනේ. මහාකාලී යනු කාලයට සහ අවකාශයට ඔබ්බෙන් වූ ආදි පරාශක්තිගේ ස්වරූපයකි. ආදි පරාශක්තියගේ කෝපයේ බලවේගය කාලී බැවින් ඇගේ වර්ණය කළු ය. බොහෝ හින්දූන් දිව්‍යමය මාතාව ලෙස සලකන කාලීගේ ශ්‍රේෂ්ඨතම ස්වරූපය මැයයි.

ගාමිණී හෙට්ටිආරච්චි

ගාමිණී හෙට්ටිආරච්චි යනු චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළුවෙකි. සුනිමල් ලෙස "යශෝරාවය" ටෙලි නාට්‍යයේත් මයිකල් ලෙස "දඩබිම" ටෙලි නාට්‍යයේත් ගාමිණී රඟපෑ චරිත ප්‍රේක්‍ෂක මතකයේ තවමත් රැඳී ඇත. ගාමිණී හෙට්ටිආරච්චි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයෙකුව සිටි ආවදියේදී නාලන්දාවේ නාට්‍ය හා රංගකලා ගුරුවරියවු කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නිළියක වු සෝමලතා සුභසිංහ ඔහුගේ ගුරුවරිය විය. ඔහු 27 මැයි 2019 අභාවප්‍රාප්ත විය. දක්ෂ යෞවන රංගන ශිල්පිනියක් වන ප්‍රතිභා හෙට්ටිආරච්චි ගාමිණීගේ දියණියයි. ජනප්‍රිය බයිලා ගායක සමන් ද සිල්වා ගාමිණීගේ නාලන්දාවේ සම කාලිනයෙකි.

නාලක විතානගේ

කොළඹහි උපත ලද, නාලකගේ පියා ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා වන බන්දුල විතානගේ ය. පියා විසින් නිර්මාණය කළ ඩෝන්ට්‌ ඩ්‍රස්‌ µda ඩිනර් නමැති බ්‍රිතාන්‍ය නාට්‍ය ඇසුරින් රාත්‍රි භෝජනය වේදිකාවට ගෙන එමින් නාලක විතානගේ 2004 දී නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. යශෝධා විමලධර්මගේ ඥාති සොහොයුරා ද වෙයි. නාලක විතානගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                     

ⓘ විකිපීඩියා

  • ම නව ක ර ය ක රකම හ ස බ ව ක ආපද ව ක ප ඩ ය En - uk - Wikipedia.oggˌwɪkɪˈpiːdi.ə or en - us - Wikipedia.oggˌwɪkiˈpiːdi.ə WIK - i - PEE - dee - ə යන ව ව ධ භ ෂ
  • ස ක ට ස ව ක ප ඩ ය ස ක ට ස ව ක ප ඩ ය යන ව ක ප ඩ ය ව ස ක ට ස භ ෂ අන ව දය වන අතර එය ම හ යවන ලබන න ව ක ම ඩ ය පදනම ව ස න එය 2005 ජ න 23 වන
  • ප රජ ද ව රය ව ක ප ඩ ය ක ෂ ත රයන ප ළ ල පර සයක ආවරණය කරන න ව දන ප වර ව, ව ය ප ත සම පත සහ ක ර ය ක රකම උදව කව ළ ව ව ක ප ඩ ය ව භ ව ත ක ර ම
  • ව ක ප ඩ ය නම අන තර ජ ල ව ශ වක ෂය ත ල, පර ප ලක ධ රය සඳහ ස ර ථක ඉල ල මක න අනත ර ව, ව ශ ව සද යක පර ශ ලකයන පර ප ලකයන ල ස න පත කල හ ක ව ඇත. ස හල ව ක ප ඩ ය ව හ
  • ව ක ප ඩ ය ව ශ වක ෂය ල ව ව ශ ලතම ඔන ලය න ව ශ වක ෂය ව යම ත නක හ ස ම රකයක ප ළ බද ත රත ර බල ගන නට ඕන නම ව ක ප ඩ ය ව බ අඩව යට ග ස ප ව ස ස ය
  • ව ක ප ඩ ය ව ශ වක ෂය ල ව ව ශ ලතම ම ර ගගත Online ව ශ වක ෂය ව යම ත නක හ ස ම රකයක ප ළ බඳ ත රත ර බල ගන නට ඕන නම ව ක ප ඩ ය ව බ අඩව යට ග ස ප ව ස
  • ජ ම ව ල ස ස ය සගය න සමග එක ව 2001 ජනව ර ය ද ව ක ප ඩ ය ව ශ වක ෂය ඇරඹ ය ය. ඉන නවමසක ගත වන ව ට ව ශ වක ෂයට ල ඛන දසදහසක එක ව ණ 2003ද ලක ෂයක 2004ද
  • on this page? If not click here to get Sinhala 85 px ප රජ ද ව රය ව ක ප ඩ ය ක ෂ ත රයන ප ළ ල පර සයක ආවරණය කරන න ව දන ප වර ව, ව ය ප ත සම පත
  • ප රජ ද ව රය ව ක ප ඩ ය ක ෂ ත රයන ප ළ ල පර සයක ආවරණය කරන න ව දන ප වර ව, ව ය ප ත සම පත සහ ක ර ය ක රකම උදව කව ළ ව ව ක ප ඩ ය ව භ ව ත ක ර ම
  • . ප රජ ද ව රය ව ක ප ඩ ය ක ෂ ත රයන ප ළ ල පර සයක ආවරණය කරන න ව දන ප වර ව, ව ය ප ත සම පත සහ ක ර ය ක රකම උදව කව ළ ව ව ක ප ඩ ය ව භ ව ත
  • ස ර ස නය. කමල ද ශප ර ය ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක කමල ද ශප ර යග ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට ව ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ම ධ යව ද න
                                     

කමල් දේශප්‍රිය

කමල් දේශප්‍රිය යනු ශ්‍රී ලංකාවවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි. කමල්ගේ පියා ප්‍රසිද්ධ නාට්‍යකරුවකු වූ ආනන්ද සිරිසේන වූ අතර මව ප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදිකාවක් හා නිලියක් වූ ඇග්නස් සිරිසේනය. කමල් දේශප්‍රිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.