ⓘ ශ්‍රී ලාංකිකයෝ - ශ්‍රී ලාංකිකයෝ, සිංහල බොජුන්, ශ්‍රී ලංකාව, සාම්ප්‍රදායික සිංහල අහාර, අරවින්ද සිල්වා, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව, ශ්‍රී ලංකාව සබැඳි ඩයස්පෝරා ..

ශ්‍රී ලාංකිකයෝ

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති තැනැත්තන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වේ. සමස්ථ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 2ක් පමණවේ. ම්න් අති බහුතරය ශ්‍රී ලංකාව තුලම ජීවත්වන අතර සැලකියයුතු සංඛ්‍යායාවක් මැදපෙරදිග රැකියාවල නිරතවේ.

සිංහල බොජුන්

ශ්‍රී ලංකාවේ ප්‍රධාජන සමාජය වන සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් වසර දහස් ගණනක් තුල වර්ධනයවූ අනන්‍ය ලක්‍ෂණ පෙන්නුම් කරයි. සිංහලයෝ තම දහවල් හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සඳහා බත් හා ව්‍යංජන යොදා ගනී. බත් හා මාළු පිනි විශේෂ උත්සව අවස්ථාවලදී ද කෑම මේසයේ නො වරදින ආහාර වේලක් ලෙස දැකිය හැක.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී. ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125.000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. ...

සාම්ප්‍රදායික සිංහල අහාර

ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති.

අරවින්ද සිල්වා

පින්නදුවගේ අරවින්ද සිල්වා 1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී උපත ලැබීය. ශ්‍රී ලංකා මාතාවට ගෞරවය ගෙන දුන් අති මහත් දක්ෂතා රැසක් හිමි කරගත් අනගිභවනීය ක්‍රීඩකයකු ලෙස ඔහුව හැඳින්විය හැකිය.

ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව

ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදි.

                                     

ⓘ ශ්‍රී ලාංකිකයෝ

  • ශ ර ල ක ව ප රව ස භ වය ඇත ත න ත තන ශ ර ල ක කය ල ස හ ඳ න ව සමස ථ ශ ර ල ක කයන ස ඛ ය ව ම ල යන 2ක ක ර ව.2014 ඇස තම න ත ව පමණව ම න අත
  • ශ ර ල ක ව න ප ටත ව සයකරන ශ ර ල ක කය ද ප රද බ ර ත න ය ල ක ව ල ක ව හ ශ ර ල ක ව ප රව ස භ වය ත බ ප ද ගලය සහ ඹව න ග න ප වත එන නද ඇත ලත වන
  • ප න වලට ව ඩ රසයක එකත වන බව ශ ර ල ක කයන ග ව ශ ව සයය ක ර බත යන ස හල ස ස ක ත ය ස ව ශ ෂ ආහ රයක ශ ර ල ක කය ආහ ර ප ළ ය ල ක ර ම ද න මස ර ව
  • ක ර ඩ ආද ජල ක ර ඩ ශ ර ල ක කයන ග ම න ම ව ද ශ ස ච රකයන ග ද ස ත ප හ ර ගන ජ ත ක ග ය ශ ර ල ක ව උප බ ද ම ශ ර ල ක කය ස න සස ඔෆ ප ප ය ල ෂන
  • බත හ ම ළ ප න වලට ව ඩ රසයක එකත වන බව ශ ර ල ක කයන ග ව ශ ව සයය ග න ව: Kulubadu.jpg ශ ර ල ක කය ආහ ර ප ළ ය ල ක ර ම ද න මස ර ව ක ළ බඩ ය ද
  • 2003 ල ක ක සල න තරඟ වල ය න පස ඔහ ක ර කට ද ව ය න සම ගත ත ය. ක ර කට ක ර ඩ ව ව න ව න ඔහ කළ අන පම ය සත ක රයට ශ ර ල ක කය වන අප ණය ග ත ව ම
  • කර ගන න ලද ය ර ප ය න ව ද ද න ක බර ගර ජ ත කය එක අය ක සහ උගත ල ක කය එක අය ක ම කලම ප රත ස ස කරණයන හ ඉත මත ව දගත ප ර ශවය ව ය ත ර පත
  • ඔව න ව ස න බලය න අන ය ආගම වලට ජනත ව හරව ග න ම ව ළ ක ව ම අරම ණ න ශ ර ල ක කය ලන ද ස න ට ප ම ණ මට ඇරය ම කළහ. ර ජස හ රජ සමග 1638 උඩරට ව ස ටර ව ල ඩ
  • ක ව ම කලම ආණ ඩ ක රම ප රත ස ස කරණ මඟ න ලබ ද න න මම ත ර ක බලය ග න ල ක කය සත ටට පත න ව හ. එන ස 1919ද ජ ත ක ස ගමය ප හ ට ව ග න ආණ ඩ ක රම උද ඝ ෂණ
  • ඔව න ව ස න බලය න අන ය ආගම වලට ජනත ව හරව ග න ම ව ළ ක ව ම අරම ණ න ශ ර ල ක කය ලන ද ස න ට ප ම ණ මට ඇරය ම කළහ. ර ජස හ රජ සමග 1638 ද උඩරට ග ව ස ම
  • හ නගරය හ එවන වස ගතයකට ග ද ර ව වහ ත ද න 14ක න වසට ව ස ට ම ට ශ ර ල ක කය ප ර ද ව ස ට ත ව ශ ෂය න ම වස ගත තත ත වයක ල ස කල න කලට මත වන ප ප ළ
                                     

ශ්‍රී ලංකාව සබැඳි ඩයස්පෝරා

ශ්‍රී ලාංකාවෙන් පිටත වාසයකරන ශ්‍රී ලාංකිකයෝ ද පෙරදී බ්‍රිතාන්‍ය ලංකාවේ, ලංකාවේ හෝ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබූ පුද්ගලයෝ සහ ඹවුන්ගේන් පැවත එන්නද ඇතුලත්වන ඩයස්පෝරා පොදුවේ ශ්‍රී ලංකාව සබැඳි ඩයස්පෝරා වේ.

                                     

ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ලක්ෂ්මන් යාපා අබේවර්ධන උපත ජූනි 7, 1955 යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු වර්තමානයෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමතිවරයාය.

                                     

එච්. ආර්. අමරවීර

රියර් ඇඩ්මිරල් එච්. ආර් අමරවීර USP, psc, ndc යනු ශ්‍රී ලංකා නාවික හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ මෙහෙයුම් තනතුර හොබවා ඇත. 1966 සිට 1968 දක්වා අමරවීර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. ඉස්ට්මන් නාරංගොඩ සහ ලලිත් කලුපෙරුම මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් වූහ. ගෞරවණීය එච්.ආර්. පියසිරි සහ ගෞරවණීය එච්.ආර්. විමලසිරි මොහුගේ සොහොයුරන් වෙයි. රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                     

චන්ද්‍රා ඇම්බුල්දෙනිය

ආචාර්ය චන්ද්‍රා ඇම්බුල්දෙනිය යනු හිටපු ප්‍රථම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල උප කුලපති වරයායි. ආචාර්ය චන්ද්‍රා ඇම්බුල්දෙනිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

                                     

සමන් එදිරිවීර

සමන් එදිරිවීර යනු ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සභාපතිවරයාය. ඔහු හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව, හිටපු ජන මාධ්‍ය දෙපාර්තමේන්තුව ඉංජිනේරු විශේෂඥද වෙයි.

                                     

කාල් ඔබේසේකර

කාල් කොළඹ නාලන්දා විදුහලෙහි ආදි සිසුවෙකි. 1949 සිට 1951 දක්වා කාල් කොලඹ නාලන්ද විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තයෙහි ලැන්කෂයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, ලින්කන් පෙරේරා මොහුගේ නාලන්දා හා සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.

                                     

තිස්ස කරල්ලියද්ද

තිස්ස කරල්ලියද්ද ගරු හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා.

                                     

රුපා කරුනාතිලක

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, වෛද්‍ය ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ රුපාගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

                                     

ශාන්ත කලවිටගොඩ

ශාන්ත කලවිටගොඩ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1994 සිට 1997 දක්වා ශාන්ත කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඩා කල අතර 1997 දී නාලන්දා නායකයාවිය.

                                     

ලලිත් කලුපෙරුම

ලලිත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1966 සිට 1969 දක්වා ලලිත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1969 දී නාලන්දා නායකයාවිය. මොහු සනත් කලුපෙරුමගේ වැඩිමල් සොහොයුරායි.