ⓘ සමාජය - සමාජය, ප්‍රාග් ඓතිහාසික සමාජය, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය, නීතිය සිවිල් සමාජය, නීතිය-සිවිල් සමාජය, එෆ්සී බාර්සිලෝනා, ලාංකීය සිත්තර සමාජය, ධර්ම සංගායනා ..

සමාජය

සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි. බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක. එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය වේ.ඒ අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මේ අතර ආහාර සපයා ගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙයි. දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමේදි ප්‍රජනන ක්‍ ...

ප්‍රාග් ඓතිහාසික සමාජය

කාල්මාක්ස්ගේ සමාජ විග්‍රහයේදී ඔහු විසින් දක්වන ප්‍රථම යුගය ප්‍රාග් ඓතිහාසික සමාජය යි. මේ තුළ මිනිසුන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ අතර, ඔවුන්ගේ අවශ්‍යතා සරල ඒවා විය. මේ තුළ තරගකාරීත්වයක්ද දක්නට නොලැබුණු අතර, ක්‍රමයෙන් සමාජ වර්ධනයත් සමඟ අවශ්‍යතා සංකීර්ණ වීමත්, සම්පත් සීමිත වීමත් සිදු විය. එම ක්‍රියාදාමය දඩයම් යුගය, එ‍ඬේර යුගය, ගොවි යුගය යන යුග තුන ඔස්සේ සමාජ වැඩ පිළිබදව අවධානය යොමු කිරීමෙන් පැහැදිළි වේ. වැඩ යන්න පිළිබඳ දැක්වීමේදී මිනිසුන් ලොව පහළ වූ දින‍යේ සිට සෑම පුද්ගලයෙක්ම නිරතුරුවම යම් යම් වැඩ වල නිරත වීමක් දක්නට ලැබේ. ඒ අනුව මානව ඉතිහාසය පටන් ගැන්මේ සිටම වත්මනය දක්වාම වැඩ පිළිබඳව සාරාංශ කි ...

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳව විවිධ අවස්ථාවන්හිදී සාකච්ඡාවට ලක් වී ඇති අතර, බොහෝ පිරිස් ඒ පිළිබඳව විවිධාකාරවූ අදහස් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයන් ඉදිරිපත් කර ඇති විද්වතුන් ලෙස කැමිලා ඔර්ජුලා, නීරා වික්‍රමසිංහ, සාවිත්‍රි ගුණසේකර, රාධිකා කුමාරස්වාමි, ජයදේව උයන්ගොඩ, සුමනසිරි ලියනගේ, ජොනතන් ගුඩ්හෑන්ඩ් යන අය උදාහරණ වශයෙන් සඳහන් කළ හැක.

නීතිය සිවිල් සමාජය

1963 දී එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් වොෂින්ටන් ඞී. සී. හි පවත්වන ලද පෙළපාලියක් ‘සිවිල් සමාජය’ යන යෙදුමේ ඉතිහාසය බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයකු වන ජෝන් ලොක්ගේ කාළය දක්වා දිවයන්නකි. ඔහු සිවිල් සමාජය දුටුවේ ‘ඔවුන් අතර පවත්නා ආරවුල් විසඳීම සඳහා අධිකාරය හිමි පොදු නීතියක් හා අධිකරණ සමාජයක්’ හිමි ජනතාවක් ලෙසිනි. ජර්මානු දාර්ශනිකයකු වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆෙඩ්‍රික් හේගල් සිය Elements of the Philosophy of Right නම් කෘතියේදී රාජ්‍යය; සිවිල් සමාජයෙන් වෙන්කොට දැක්වීය. සිය ඵෙතිහාසික දයලෙක්තිකවාදී කරකෘතමය තුල හේගල් විශ්වාස කළේ සිවිල් සමාජය සහ රාජ්‍යය යනු ධ්‍රැවීකරණයන් දෙකක් බවය. ජනතාවගේ ...

නීතිය-සිවිල් සමාජය

‘සිවිල් සමාජය’ යන යෙදුමේ ඉතිහාසය බි‍්‍රතාන්‍ය ජාතික දාර්ශනිතයකු වන ජෝන් ලොක්ගේ කාලය දක්වා දිවයන්නකි. ඔහු සිවිල් සමාජය දුටුවේ ‘ඔවුන් අතර පවත්නා ආරවුල් විසඳීම සඳහා අධිකාරය හිමි පොදු නීතියක් හා අධිකරණ ක්‍රමයක්’ හිමි ජනතාවක් ලෙසිනි. ජර්මානු දාර්ශනිකයකු වූ ජෝර්ජ් විල්හෙල්ම් ෆෙඞ්රික් හේගල් සිය Elements of the Philosophy of Right නම් කෘතියේදී ‘රාජ්‍යය’ ‘සිවිල් සමාජයෙන්’ වෙන්කොට දැක්වීය. සිය ඵෙතිහාසික දයලෙක්තිකවාදී ක්‍රමය තුල හේගල් විශ්වාස කළේ සිවිල් සමාජය සහ රාජ්‍යය යනු ධ‍්‍රැවීකරණයන් දෙකක් බවය. ජනතාවගේ අදහස් නිර්මාණය වන හා නීතිය කුමක් විය යුතුද යන්න පිලිබඳව ලොබි කිරීම් සිදුවන සිවිල් සමාජය අනිවාර ...

එෆ්සී බාර්සිලෝනා

සුපතල ලෙසින් බාර්සිලෝනා ලෙසින්ද, හුරුපුරුදු ලෙසින් බාර්ක ලෙසින්ද හැඳින්වෙන, බාර්සිලෝනා පාපන්දු සමාජය හෝ එෆ්සී බාර්සිලෝනා යනු, ස්පාඤ්ඤයෙහි, කැටලෝනියාවෙහි, බාර්සිලෝනා නගරය පාදක කොට ගත් වෘත්තිමය පාපන්දු සමාජයකි. ජුවන් ගම්පාර්ගේ නායකත්වය යටතේ, ස්විස්, ඉංග්‍රීසි සහ කැටලන් පාපන්දු ක්‍රීඩකයන් පිරිසක් විසින් 1899 වසරෙහිදී ආරම්භ කෙරුණු මෙම සමාජය, කැටලන් සංස්කෘතිය සහ කැටලන් වාදයෙහි සංකේතයක් වූ අතර, එනයින් එහි ආදර්ශ පාඨය වූයේ, "මේස් කෙ වුන් ක්ලුබ්" සමාජයකට වඩා වැඩි යමක් යන්නයි. වෙනත් බොහෝ පාපන්දු සමාජ මෙන් නොව, බාර්සිලෝනාහී අනුග්‍රාහකයෝ එහි අයිතිය දරන අතර එය ක්‍රියාත්මක කරවති. බාර්සිලෝනාහි නිල ගීතය " ...

ලාංකීය සිත්තර සමාජය

ලාංකීය සිත්තර සමාජය යනු ඉපැරැණි ලංකාවේ ජීවත්වූ පලපුරුදු හා විශිෂ්ට චිත්‍රශිල්පී සමාජයයි. ලාංකේය සිත්තර සමාජය පිළිබඳ පුරාතන යුගයේ පටන් අභිලේඛන හා සාහිත්‍ය මූලාශ්‍රයන් හි තොරතුරු සඳහන් වේ.සිතුල්පව්ව අභිලේඛනය තුළ වඩ්ඪක හා වඩ්ඪකී ලෙසින් ද පෙරියකටු ලිපියෙන් කැටයම් කරුවන් පිළිබඳ සඳහන් වීමක්ද විලච්චියේ කොරළයේ බිල්ලවගලින් චිත්‍ර ශිල්පියෙකු පිළිබඳව තොරතුරුද හෙළි වේ. මධ්‍යතන යුගයේ සාහිත්‍ය ග්‍රන්ථ අතර ද සිතුවම් කලාව හා චිත්‍රශිල්පීන් පිළිබඳව යම් යම් තොරතුරු ඇතුළත්ය.සද්ධර්මරත්නාවලිය,පූජාවලිය, චූලවංසය, නිකාය සංග්‍රහය, සද්ධර්මාලංකාරය, මයුර සංදේශය හා තිසර සංදේශය ඒ අතර ප්‍රමුඛ වෙයි. පෙර සඳහන් කළ පරිදි මහ ...

සමාජය සම්බන්ධ ඉංජිනේරු ශිල්පය

ඉංජිනේරු විද්‍යාව යනු ඉතා විශාල සහභාගිත්වයන්ගේ සිට කුඩා එකල ව්‍යාපෘතින් දක්වා පැතිරුණු පරාසයක් සහිත විෂයකි. සෑම ඉංජිනේරු ව්‍යාපෘතියක්ම සමාගම්, ආයෝජන කණ්ඩායම් හෝ රජය වැනි මූල්‍ය ආයතන මත සිදුවේ. ඉංජිනේරු විද්‍යාවේ ස්වභාවය අනුව එය සමාජය හා මිනිස් සිතුම්පැතුම් සමඟ බැදී පවතී. වර්තමාන සමාජය විසින් භාවිතා කරන නිෂ්පාදන හෝ ඉදිකිරීම් සියල්ල සඳහාම ඉංජිනේරු සැලසුම් බලපානු ලබයි. ඉංජිනේරු සැලසුම් පරිසරයට, සමාජයට හා ආර්ථිකයට වෙනස්කිරීම් පත්කල හැකි බලවත් උපාංගයක්ය. එහි යෙදීම් මඟින් එයට ශේෂ්ඨ වගකීම් පවරා ඇත. ඉංජිනේරු ව්‍යාපෘති විවිධ අයුරින් විෂයානුගතකල හැකිය. මෙහි විවිධ විෂයන්ට අදාල උදාහරණ ලෙස න්‍යෂ්ටික ආය ...

ධර්ම සංගායනා

ධර්ම සංගායනා වල මූලික අරමුණ වී ඇත්තේ බෞද්ධ සංඝ සමාජය හා බුදු දහම කෙරෙහි ශ්‍රමණ වේශධාරීන්ගෙන් පැමිණි උවදුරු සමනය කොට සංඝයාත් බුද්ධ ධර්මයත් පාරිශුද්ධියට පත් කරලීමය.

භික්ෂු සාසනය

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා ‍දේශනා කළ විනය පිටකයට ආනා ‍දේසනාවක් යැයිද කියනු ලැබේ‍‍# විභංග# බන්ධක# පරිවාර වශයෙන් ප්‍රධාන කොටස් තුනකි.ප්‍රථම ධර්ම සංඝායනා‍වට හේතුවු: යනාදි වශයෙන් සුභද්‍ර නම් මහලු පැවිද්දකු විසින් කියන ලද අවිනීත වචනය නිසා ධර්ම සංගායනාව ප්‍රථම පැවැත්වීමට හේතු වූ බව චුල්ලවග්ගපාලීය සාක්ෂි දරයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ක්‍රමානුකූලව සකස් කොට එය ආරක්ෂා කර ගැනීම සඳහා තබන ලද මූලික පියවර වශයෙන් හැඳින්විය හැකි ප්‍රථම ධර්ම සංඝායනාව ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදිම වැදගත් සිද්ධියයි. විනය සංඝායනාවක් පැවැත්වීමට හේතු වූ ඇතැම් කරුණුවල මූලබීජ බුද්ධ කාලයේදීම හටගත්තේ යැයි මතය, පිළිගත යුතු ...

ගණිකාව

මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හඳුනන හෝ නො හඳුනන පුද්ගලහෙකු සමඟ භාවාත්මක හැඟීමකින් තොරව ලිංගික චර්යාවෙහි යෙදෙන්නි ගණිකාවකි. මේ පිළිබඳ "THE ENCYEIOPDIE OF BRITANCE" නම් ග්‍රන්ථයේ විල්සම් බෙන්ටම් විසින්ද අදහස් දක්වා තිබේ."

මුඩුක්කු සහ පැල්පත්

මුඩුක්කු සහ පැල්පත් යන්න නිරන්තරයෙන්ම එකට භාවිතා වන බව පෙනේ. මෙම මුඩුක්කු සහ පැල්පත් වාසීන් අඩු ආදායම් නිවාස හිමියන් ලෙසද හැඳින්වේ. එක්සත් ජතීන්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්‍වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදී ලක්‍ෂණ සහිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන එකක ජනගහණයක් මුඩුක්කු වල ජීවත් වේ. එමෙන්ම 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්දනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. පැල්පත් යන්න සලකා බැලූ විට ඉවත ලන අමුද්‍රව්‍ය වලින් සකසාගත් දිළිඳු නිවාස වල දිළිඳු ජනයා වාසය කරන ස්ථාන ලෙස හඳුනාගත ...

ශ්‍රම බලකාය

ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ජනසංඛ්‍යාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිව් හදුන්වා දී ඇත්තේ, කිසියම් නිශ්චිත කාල පරිච්ජේදයක් තුළදී ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රමය සපයන සිවිල් හා හමුදා අංශ වල සේවය කරන ස්ත්‍රී පුරුෂ සියලුම පුද්ගලයින් සහ එවැනි කටයුතු සදහා ශ්‍රමය සැපයීමට කැමති පුද්ගලයින්ය. නිශ්චිත වයස් සීමාව ලෙස හදුන්වන්නේ සාමාන්‍යයෙන් ශ්‍රම බලකායට ඇතුළත් කරන්නා වු වයස හා ඉන් පිටවිය යුතු වයස අතර පරතරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ලෝක ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මෙම නිශ්චිත වයස් සීමාව ලෙස සලකන්නේ අවුරුදු 15-64 ත් අතර කාලයයි.නමුත් මෙම වයස් සීමාව ස්ථිර ව ...

ශ‍්‍රී ලංකාවේ කෝලාහල

බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසු මෙරට සිදු කරන ලද බොහෝ වෙනස්කම් එහි‍ පොදු අවකාශීය වෙනසකට භාජනය වූවා මෙන්ම හදුන්වා දෙන ලද නූතනත්වය ලංකා‍‍ව සාම්ප‍්‍රදායිකව පැවති ක‍්‍රමයෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය.දහනව වැනි ශත වර්‍ෂයේ දෙවන භාගයෙහි විවිධ ආගම් අදහන ජනවර්‍ග රැසක් මෙහි පදිංචිව සිටිය ද බහුතරයක් වු බෞද්ධාගමික සිංහලයන් ද හින්දුවාදය ආගම වූ දමිළයන් ද ඉස්ලාම් ආගම අදහන මුස්ලිමිවරු ද මුල් කර ගනිමින් ලංකා‍වේ ඇති වන ක‍්‍රිස්තියානි ආගමික විපර්යාසයන්ට ප‍්‍රතික‍්‍රියාවක් ලෙස ප‍්‍රතිසංස්කරණ හා පුනර්ජීවන ව්‍යාපාර ආරම්භ විය. මෙම ජනවර්‍ග ක‍්‍රමයෙන් ආගමික මෙන්ම වාර්ගික අනන්‍යතා සකස් කර ගැනීමටත් විඥානයන් ගොඩනගා ගැන ...

සාමදීප සමාජ කේන්‍ද්‍රය (සංස්ථාපිත)

තිරසාර සාමය, තිරසාර සංවර්ධනය, හා දුප්පතුන් ට ජීවත් විය හැකි මට්ටමේ ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කිරීම පිළිබඳ දැවැන්ත වගකීම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වෙත පැවරී ඇති බව අපි තේරුම් ගත යුතු වෙමු. එකී සමාජ වගකීම මනාව තේරුම් ගනිමින් සංස්ථාපිත සාමදීප සමාජ කේන්‍ද්‍රය පසුගිය තිස් වසරකට අධික කාලය තුල රජරට කේන්‍ද්‍කර ගනිමින්, ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද, තම වගකීම ඉටු කරමින් සිටියි. උදාර දිළින්දන්ගේ ලේ, කඳුළු හා දහඩිය තුළින් ගොඩනැඟුණු සාමදීපය එකී වගකීම එදා මෙන් ම අදත්, අද මෙන්ම හෙටත් ඉටු කළ යුතු බව සාමදීපයේ සියළුම ක්‍රියාධරයින් මනාව තේරුමේ ගෙන සිටිති.

                                     

ⓘ සමාජය

  • සම ජය ව කල ස ථ ත ක ව වක න ව ගත ක ප රප චයක බ ල බ ල මට සම ජය යන ප ද ගල එකත වක ප ද ගලය ග න ත රව සම ජයක ප ළ බඳව කථ කළ න හ ක. එහ ත ප ද ගලයන එකට
  • ක ල ම ක ස ග සම ජ ව ග රහය ද ඔහ ව ස න දක වන ප රථම ය ගය ප ර ග ඓත හ ස ක සම ජය ය ම ත ළ ම න ස න කණ ඩ යම වශය න ජ වත ව අතර, ඔව න ග අවශ යත සරල ඒව
  • ච ල ස ප පන ද සම ජය යන ලන ඩනය ෆ ල හ ම හ ප දකව ඇත ඉ ග ර ස ප පන ද සම ජයක 1905 ද ඇරඹ ඇත ඔව හ ප ර ම යර ල ගය හ ක ර ඩ කරන අතර, ඔව න ග
  • ස ව ල සම ජය ප ළ බඳව ව ව ධ අවස ථ වන හ ද ස කච ඡ වට ලක ව ඇත අතර, බ හ ප ර ස ඒ ප ළ බඳව ව ව ධ ක රව අදහස ඉද ර පත කර ඇත. ශ ර ල ක ව ස ව ල සම ජය ප ළ බඳ
  • ලද ප ළප ල යක ස ව ල සම ජය යන ය ද ම ඉත හ සය බ ර ත න ය ජ ත ක ද ර ශන කයක වන ජ න ල ක ග ක ළය දක ව ද වයන නක ඔහ ස ව ල සම ජය ද ට ව ඔව න අතර පවත න
  • ස ව ල සම ජය යන ය ද ම ඉත හ සය බ රත න ය ජ ත ක ද ර ශන තයක වන ජ න ල ක ග ක ලය දක ව ද වයන නක ඔහ ස ව ල සම ජය ද ට ව ඔව න අතර පවත න ආරව ල
  • ල ස න ද, හ ර ප ර ද ල ස න බ ර ක ල ස න ද හ ඳ න ව න, බ ර ස ල න ප පන ද සම ජය හ එෆ ස බ ර ස ල න යන ස ප ඤ ඤය හ ක ටල න ය ව හ බ ර ස ල න නගරය ප දක
  • බ න සය ඉව න ව ජ ස හ. බ න සය වග ව ශ ර ල ක ක සහ ඝර ම කල ප ය ශ ර ල ක බ න සය සම ජය
  • ල ක ය ස ත තර සම ජය යන ඉප ර ණ ල ක ව ජ වත ව පලප ර ද හ ව ශ ෂ ට ච ත රශ ල ප සම ජයය ල ක ය ස ත තර සම ජය ප ළ බඳ ප ර තන ය ගය පටන අභ ල ඛන හ ස හ ත ය
  • මත ස ද ව ඉ ජ න ර ව ද ය ව ස වභ වය අන ව එය සම ජය හ ම න ස ස ත ම ප ත ම සමඟ බ ද පවත වර තම න සම ජය ව ස න භ ව ත කරන න ෂ ප දන හ ඉද ක ර ම ස යල ල
  • ධර ම ස ග යන වල ම ල ක අරම ණ ව ඇත ත බ ද ධ ස ඝ සම ජය හ බ ද දහම ක ර හ ශ රමණ ව ශධ ර න ග න ප ම ණ උවද ර සමනය ක ට ස ඝය ත බ ද ධ ධර මයත ප ර ශ ද ධ යට
  • ද දර ග ය තවත අවස ථ වක ප ච වරයක ඉල ල මත සමග ඇත ව ම ම ග ට ම න ස ස ඝ සම ජය ත ළ ආක ල - ව ය ක ල තත ත වයක හටගත අතර ම ම ප රශ නය න ර කරණය ක ර මට අග ර
                                     

චෙල්සී පාපන්දු සමාජය

චෙල්සී පාපන්දු සමාජය යනු, ලන්ඩනයේ, ෆුල්හැම් හී පාදකව ඇති, ඉංග්‍රීසි පාපන්දු සමාජයකි. 1905 දී ඇරඹී ඇති ඔවුහූ, ප්‍රිමියර් ලීගයෙහි ක්‍රීඩා කරන අතර, ඔවුන්ගේ ඉතිහාසයෙහි බොහෝ කාලයක් ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාවෙහි ඉහළ ස්තරයෙහි රැඳී සිට ඇත.

                                     

පුරාතන ලෝකයේ පුදුම හත

මම මාගේ දෑස් අශ්ව කරත්ත සඳහා මාර්ගයක් වන බැබිලෝනියාවේ විශාල තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් ප‍්‍රතිමාව වෙතද එල්ÁĐĉලෙන උයන් වෙතද රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව‚උස් පිරමිඩ සහ මොසලෝනස් ගේ අති දැවැන්ත සොහොන් කොත වෙතද යොමු කළමි.නමුත් මම අහස උසට දිවෙන ආටිමීස් දේවාලය දුටුවිට අනෙක් පුදුමයන්ගේ දීප්තිය නැතිවිය.:-ඇන්ටිපේටර්, Greek Anthology IX.58