ⓘ බුදු දහම සහ බුද්ධාගම - ඉරානයේ බුදු දහම, පාකිස්ථාන‍යේ බුදු දහම, ශ්‍රී ලංකාවේ බුද්ධාගම, බංගලාදේශයේ බුදු දහම, ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම, බුදු දහම, පොසොන් උත්සවය ..

ඉරානයේ බුදු දහම

ඉරානයේ බුදු දහම ක්‍රි.ව. 2වන සියවස පමණ දක්වා ඈතට දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන අතර එකල විසූ අන් ෂිලාඕ වැනි පාර්තියානුවෝ චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියාකාරීව දායක වූහ. බොහෝ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ චීන බසට පරිවර්තනයට දායක වූ මුල්කාලීන පරිවර්තකයින්ගෙන් වැඩි පිරිසක් පාර්තියාව සහ වර්තමාන ඉරානය හා සම්බන්ධව පැවති සෙසු රාජධානිවලින් පැමිණි තැනැත්තන් විය.

පාකිස්ථාන‍යේ බුදු දහම

පාකිස්ථානයේ බුදු දහම මුල් බැසගන්නා ලද්දේ මීට වසර 2.300කට ප්‍රථම මෞර්ය රජකු වූ අශෝක අධිරාජයා යටතේ ය. නේරු විසින් ඔහුව හඳුන්වන්නේ" සෑම රජකු හෝ අධිරජකුට වඩාම ශ්‍රේෂඨ” ලෙසයි. පාකිස්ථාන ප්‍රදේශයේ බුදු දහම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. බැක්ට්‍රියාව, ඉන්දු-ග්‍රීක රාජධානිය, කුෂාණ අධිරාජ්‍යය සහ පුරාතන ඉන්දියාව තුළ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක රජු යටතේ සහ පාල අධිරාජ්‍යය යටතේ බුදු දහම සමෘද්ධිමත් විය. වර්තමාන පාකිස්ථාන භූමියට පන්ජාබ් ප්‍රදේශයේ සහ ඉන්දු ගංගා නිම්න සංස්කෘතීන් ද අයත්ව තිබිණි. තක්ෂිලාවේ විසූ බෞද්ධ විද්වතකු වූ කුමාරලබ්ධ නම් තැනැත්තා ආර්යදේව, අශ්වඝෝෂ සහ නාගාර්ජුයන භික්ෂූන් සේම වැදගත් පුද්ගලයෙකි. ...

ශ්‍රී ලංකාවේ බුද්ධාගම

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙඑන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී. දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු ...

බංගලාදේශයේ බුදු දහම

බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති. බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං කඳුකර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී පවතී. එම ප්‍රදේශයේ වෙසෙන චක්මා, මර්මා, තන්චන්ග්‍යා, සෙසු ජුම්මා ජනයා සහ බරුවා යන ජනයාගේ බහුර ආගම වන්නේ ද බුදු දහමයි. සෙසු 35%ක බෞද්ධ ජනහගහනය බෙංගාලි බෞද්ධ ප්‍රජාවගෙන් සමන්විත ය. බෞද්ධ ප්‍රජාව බංගලාදේශයේ ජනාකීර්ණ ප්‍රදේශ වන චිතගොං සහ ධකා ප්‍රදේශවල දක්නට ලැබේ.

ඇෆ්ගනිස්ථාන‍යේ බුදු දහම

ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පූර්ව-ඉස්ලාමීය යුගයේ පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. හින්දු කුෂ් කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක සෙලියුකීය අධිරාජ්‍යය ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයක් ඇති කරගැනීමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක-බුදු දහම වර්තමාන උතුරු පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන ප්‍රදේශවල පිහිටා තිබූ ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානිය සහ පසුකාලීන ඉන්දු-ග්‍රීක රාජධානිය තුළ වැජඹෙන්නට විය. ග්‍රීක-බුදු දහම උච්චස්ථානයට පත්වූයේ කුෂාණ අධිරාජ්‍යය යටතේ ය. මෙකල ග්‍රීක අක්ෂර මාලාව අනුසාරයෙන ...

බුදු දහම

පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්, එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

කල්මිකියාවේ බුදු දහම

කල්මික් ජනයා යනු සිය ජාතික ආගම ලෙස බුදු දහම අදහන යුරෝපයේ එකම ජන කොට්ඨාසයයි. ඔවුන් ජීවත් වන්නේ රුසියානු සමූහාණ්ඩුවේ යටත් රාජ්‍යයක් වන කල්මිකියාව තුළ ය. මෙහි දේශසීමා සැලකූ විට, දකුණින් දාගෙස්ථානයත්, නිරිතදිගින් ස්ටැව්රොපොල් ක්‍රේ ද, බටහිරින් රොස්ටොව් ඔබ්ලෑස්ට් ද, වයඹදිගින් වොල්ගෝග්‍රැඩ් ඔබ්ලෑස්ට් සහ නැගෙනහිරින් ඇස්ට්‍රඛාන් ඔබ්ලෑස්ට් යන ප්‍රදේශ පිහිටයි. කල්මිකියාව ගිනිකොනදිගින් කැස්පියන් මුහුදට මායිම් වේ. කල්මික්වරුන් 17වන සියවසේ මුල් කාලයේ යුරෝපය වෙත සංක්‍රමණය වූ ඔයිරට්වරුන්ගෙන් පැවත එන්නන් ය. ටිබෙට් බෞද්ධයන් වන කල්මික්වරුන් දිය අධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබන්නේ දලයි ලාමා ය. කල්මික්වරුන්ගේ ...

පොසොන් උත්සවය

පොසොන් උත්සවය යනු මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයෙන් ආරම්භව දින කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි. මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත වීම පොසොන් උත්සවයේ දී සමරනු ලැබේ.

හෙන්රි ස්ටීල් ඕල්කට්

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු, මාධ්යවේදී, නීතිඥ හා සම-නිර්මාතෘ සහ පරමවිඥානාර්ථ සමිතියේ පළමු සභාපති විය. ඕල්කට් යුරෝපීය සම්භවයක් සහිත පළමු සුප්රසිද්ධ ඇමරිකානු විය. පරමවිඥානාර්ථ බෞද්ධ සමිති‍ය පිහිටුවීම ඇතුළු ඕල්කට්තුමාගේ ආරම්භක කටයුතුවලට පරිවර්තකයා වශයෙන් පමණක් නොව හැකි සෑම ආකාරයකින් ම තරුණ ධර්මපාල සහයෝගය දී ඇත, ඔහුගේ පසුකාලීන ක්රියාවන් බුදු දහම අධ්යයනය පුනරුදයක් නිර්මාණය විය. බටහිරකරණය කාචය හරහා බුදු දහම අර්ථ නිරූපණයට දැරූ ඔහුගේ උත්සාහයන් නිසා ඔහු බුද්ධාගම නවීන කල තැනැත්තෙකු යයි සැලකේ. ඕල්කට්තුමා ශ්‍රී ලංකාවේ බුදු දහම ප්රධාන පුනර්ජීවන වූ අතර ඔහු තවමත් මෙම ප්රයත්නයන ...

සිංහල දේවාගම

තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ අදහන සිංහල දේවාගම යනු ලක්දිව බුද්ධාගම ස්ථාපිත වීමට පෙර පැවති බ්‍රාහ්මණ ධර්මයෙහි දිගුවක් ලෙස ස්ථාපිත ආගමයි.මෙය බුදු දහම සමග සමගාමීව ඇදහීමදැකිය හැක.

අශෝක අධිරාජයා

පොදුවේ අශෝක සහ මහා අශෝක ලෙසින් හැඳින්වුණු, අශෝක මෞර්ය යනු, ක්‍රියුපෙ වර්ෂ 268 පමණ සිට වර්ෂ 232 පමණ දක්වා සමස්ත ඉන්දියානු අර්ධද්වීපය පාහේ පාලනය කල මෞර්ය රාජ වංශයෙහි ඉන්දියානු අධිරාජයෙකි. ඉන්දියාවේ මහා අධිරාජයන්ගෙන් එක් අයෙකු වන අශෝක සිය බලපරාක්‍රමය පැතිරවූ බලප්‍රදේශය, ඇෆගනිස්තානයෙහි හින්දු කුෂ් කඳු පන්තියෙහි සිට නැගෙනහිර දිශාවෙන් වර්තමාන බංග්ලාදේශය දක්වා පැතිර පැවතිණි. වර්තමාන තමිල් නාඩු සහ කේරල ප්‍රදේශයන්ගේ කොටස් හැර සමස්ත ඉන්දියානු අර්ධද්වීපයම පාහේ එයට අයත් විය. අධිරාජ්‍යයෙහි අගනගරය වූයේ පාටලීපුත්‍ර වූ අතර, තක්ෂිලාව සහ උජ්ජේන් යන නගර, ප්‍රාදේශීය අගනගර වූහ. අශෝක අධිරාජ්‍යයා කි.පු 304 - 232 ...

දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවීම

දන්ත ධාතුව අයිතිකර ගැනීම සඳහා ගුහාශිව සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටතට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස ගෙන තිබුනේය. දිවයිනේ රජවරු බුද්ධාගම බිහි වූ ඉන්දියාවේ ප්‍රාන්තයන් සමග සමීප සබඳතා පවත්වාගෙන ගියහ. තමන් යුද්ධයෙන් පරාජය වීමට ආසන්න යැයි බියට පත් කාලිංග පාලකයා ලංකාවේ පැවති තත්වයද සළකා දන්තධාතුව ශ්‍රි ලංකාවේ රජු වෙත යැවීමට තීරණය කළේය. දන්තධාතුව සහ හේමමාලා වන්දනා කරුවන් සේ සැරසි දන්තධාතුව හේමමාලාගේ කේශ කලාපය තුල සඟවා ගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ. ඉන්දියාවේ ...

භයතුපට්ඨාන ඤාණය

බුදුදහමට අනුව වත් පිළිවෙත් පුරන්නකු තුළ පහළ වන විශේෂිත ඤාණ අතුරෙන් භයතුපට්ඨාන ඤාණය තුළින් චිත්ත අභ්‍යන්තරයේ පහළ වන අකුසල චේතනා, පාප ක්‍රියා බවට පරිවර්තනය වීම වළක්වයි. පාප ක්‍රියා කිරීමට ලැජ්ජා හෝ බිය නැති නිසාම මිනිස්සු සිත, කය, වචනය යන තිදොරින් අකුසල් රැස් කර ගනිති. පව් කිරීමට ලැජ්ජා හෝ බිය නැති පුද්ගලයකු බවට පත්වන්නේ ධර්මතා පිළිබඳ ඔවුන්ගේ අනවබෝධය හා නොදන්නාකමයි. එවැනි අය බුදුරජාණන් වහන්සේ නම් කර ඇත්තේ බාලයන් ලෙස ය. මහාමංගල සූත්‍රයේ දී බාලයන් ඇසුරු කිරීමෙන් වළකන ලෙස අසේවනාච බාලානං යනුවෙන් දේශනා කොට ඇත. ප්‍රාණඝාතය, හොරකම් කිරීම, වැරැදි කාම සේවනය, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන ...

මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවය

මහායාන බුදුසමයේ ප්‍රභවය උදෙසා වූ මූලික පියවර ආරම්භ වන්නේ ක්‍රි.ව. 1 වන සියවසේදී ය. ඉන්දියාවේ කණිෂ්ක රාජ්‍ය යුගය වශයෙන් සැලකෙන මෙම අවධියේ දී කාශ්මීරයේ ජාලන්දර නම් වූ ස්ථානයේ දී කණිෂ්ක රජුගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව පාර්ශ්ව සහ අශ්වඝෝෂ යන තෙරුන්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සිවුවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ස්ථිර ලෙසම මහායාන බුදු සමයේ විකාශනය ආරම්භ විය. එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට මෙහි මුල්ම ආරම්භකයින් වශයෙන් සැලකෙන්නේ දෙවැනි සංගායනාවෙන් පසුව ප්‍රතිසංස්කරණවාදී මත පිළිගත් වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ගෙන් ආරම්භ වූ මහාසාංගික නිකායිකයන් ය. ඔවුන් නිසා කණිෂ්ක රාජ්‍ය යුගය වන විට මහායාන බුදු සමය ...

මෛත්‍රී භාවනාව.

== මෛත්‍රී භාවනාව. == බුද්ධ කාලයේ වනයට ගොස් භාවනා වැඩීමේ දී අමනුෂ්‍ය කරදර නිසා ගැහැටට පත් වූ භික්ෂූන් වහන්සේලා පන්සියයක් අරභයා කරණීය මෙත්ත සුත්‍රය වදාළ සේක. කරණීය මෙත්ත සූත්‍රයේ ඇති කමටහන් පෙල මනාව වැඩු උන් වහන්සේලා සියලු දෙනාම මහරහත් භාවයට පත් විය. කරණීය මෙත්ත සුත්‍රය විදර්ශනා වැඩීමෙන් මග පල ලැබිය හැකි භාවනාවකි. බොහෝ දෙනා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්නට දත් නමුත් භාවනා කිරීමට නොදනියි. එහි ශාන්ත පද වූ නිවනට යාමට කැමති සත්පුරැෂයා විසින් අනුගමනය කළ යුතු කරණීය ධර්මයන් 14 ක් දැක්වේ. 1. සක්කෝ – සක්කෝ යනු දස කුසලය වැඩීමේ දක්ෂ භාවය යි. දස කුසලය වැඩීමට දක්ෂ වෙමියි අධිෂ්ඨාන කරන්න. 2. උජූ යනු සෘ ...

ලුම්බිණිය

ලුම්බිණිය යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. රුමින්දෙයි යනු අශෝක අධිරාජයා විසින් සිදුහත් උපත ස්මරණය සඳහා ස්තපිත කරන ලද ටැම් ලිපියයි ඒ බව සනාත කොට UNESCO විසින් ලෝක උරුමයක් බවට පත්කොට තිබේ. එය අර්තදැක්වීම විද්‍යාර්තයින් කිහිප දෙනෙක් විසින්ම ප්‍රසිද්ධ කොට ඇත¹.ගෞතම බුදුන් වහන්සේ කි.පු.563 සිට 483 කාලය තුළ ජීවත්ව සිටිසේක. ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බෞද්ධයින්ගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකකි ලුම්බිනිය ඉතිරි ස්ථාන කුශිනාරාව බුද්ධගයාව සහ සරානාත් වේ. සිද්ධාර්ථ කුමරුන් අවුරුදු 29 දක්වා හැදුනේ වැඩුනේ මෙම ප්‍රදේශයෙහිය. කපිලවස්තු නගර සභා ප්‍රදේශයේ සිට කි.මි. ...

සසුන සුරැකි සංගායනා

හෝ බුදු දහමේ චිර පැවැත්ම සඳහා සිදු කෙරුණ විවිධ ක්‍රියාකාරකම් අතර ධර්ම සංගායනා ප්‍රමුඛ ස්ථානයක් ගනියි. ධර්ම සංගායනාවක් යනු ‘‘බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එක් වී සජ්®ායනා කිරීම˜ යැයි සරල ව අර්ථකථනය කළ හැකි ය. එය තරමක් විස්තරාත්මක ව ඉදිරිපත් කළ හොත්,ඉන් අදහස් වන්නේ ශාසනාභිවෘද්ධිකාමී මහ තෙරවරුන් විසින් බුද්ධ වචනය ඒකරාශි කොට වැරැදි අදහස් ඇතුළත් වී ඇත්නම් එAවා නිවැරැදි කොට ඇති වන ගැටලූ ධර්ම විනයට අනුව විසඳමින්, ශාසන ශෝධනයක් ඇති කරලීම අරමුණු කොට ගෙන සිදු කරන ක්‍රියාවලියකි. මේ උතුම් අරමුණ පෙරදැරි ව සිදු කළ සංගායනා පිළිබඳ ව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එ් ...

                                     

ⓘ බුදු දහම සහ බුද්ධාගම

  • බ ද ධ ගම සහ බ ද දහම බ ද ධ ධර මය බ හ අවස ථ වලද ස ම න පද ල ස භ ව ත කලද ස ය ම ව ගත කල ව නස ත ර ම ද ය බ ද දහම බ ද න වද ල හ අන මත කල ධර මයය එය
  • ඉර නය බ ද දහම ක ර ව. 2වන ස යවස පමණ දක ව ඈතට ද ව න ඉත හ සයකට හ ම කම ක යන අතර එකල ව ස අන ෂ ල ඕ ව න ප ර ත ය න ව ච නය බ ද දහම ව ය ප ත ක ර මට ක ර ය ක ර ව
  • ල සය ප ක ස ථ න ප රද ශය බ ද දහම ද ර ඝ ඉත හ සයකට උර මකම ක යය බ ක ට ර ය ව, ඉන ද - ග ර ක ර ජධ න ය, ක ෂ ණ අධ ර ජ යය සහ ප ර තන ඉන ද ය ව ත ළ ම ර ය අධ ර ජ යය
  • ප නර ජ වනයන න ස ථ රව ද බ ද දහම වසර 2000ක පමණ ක ලයක ජ වම නව ප වත ණ ස ම ප රද ය ක ව ශ කථ වන ට අන ක ලව ල ක වට බ ද දහම හඳ න ව ද ඇත ත ද වන ස යවස
  • බ ගල ද ශය බ ද දහම 11වන ස යවස ත ක ම එරට අත ප රම ඛ ආගම බවට පත ව ත බ ණ ද, වර තම නය බ ද දහම බ ගල ද ශය ත ව න යට ව ශ ලතම ප ර සක අදහන ආගම බවට පත ව ත බ
  • ඇෆ ගන ස ථ නය බ ද දහම එරට ප ර ව - ඉස ල ම ය ය ගය ප වත ප රධ න ආගම ආගම අත ර න එකක ව ය. හ න ද ක ෂ කඳ ව ට යට දක ණ ද ස න බ ද දහම ප ළ ල ව ව ය ප තව
  • බ ද ධ ගම හ වත බ ද සමය යන බ ද න වහන ස ද ශන කල බ ද දහම ප දකක ට ග ඩන ග ඇත ආගමය බ ද දහම ස ථ ර සහ අක ල ක නම ද බ ද ධ ගම ප රද ශය න ප රද ශයට සහ
  • ස ඛ වත බ ද දහම ච න: 淨土宗 ප න ය න Jìngtǔzōng ජපන 浄土仏教 Jōdo bukkyō ක ර ය න හ ග ල 정토종 ප රර Jeongto - jong ව යට න ම: Tịnh Độ Tông හ වත
  • කල ම ක ජනය යන ස ය ජ ත ක ආගම ල ස බ ද දහම අදහන ය ර පය එකම ජන ක ට ඨ සයය ඔව න ජ වත වන න ර ස ය න සම හ ණ ඩ ව යටත ර ජ යයක වන කල ම ක ය ව ත ළ ය.
  • යටත ද වන වරට ර ජ භ ෂ කය ල බ මට හ ක ව ය. ර ජක යයන බ ද දහම ව ළඳ ග න ම මත ක ට කලක න රජරට ප ර ම බ ද ධ ගම ප ත ර ග ය ය. රජරටට වන දන ගමන ය ම මග න ට දන සල
                                     

‍බුද්ධාගම

බුද්ධාගම සහ බුදු දහම /බුද්ධ ධර්මය බොහෝ අවස්ථාවලදී සාමාන පද ලෙස භාවිතා කලද සියුම්ව ගත්කල වෙනස් තේරුම් දෙයි. බුදු දහම බුදුනු වදාල හෝ අනුමත කල ධර්මයයි. එය ලොවටම පොදු අකාලික ධර්මයකි. බුද්ධාගම යනු බුදු දහම සහ බුදු දහම යම් සමාජයක ඇතිවන විට පැවති සිරිත්, පුද පූජා මත බිහිවුන ආගමික මත සහ සම්ප්‍රදායන් වේ. මෙය රට හෝ ජන වර්ගය මත වෙනස්වන අතර කාලය සමග වෙනස්වීමට බඳුන්වේ. නිදසුන්: ටිබෙට් බුද්ධාගම තායි බුද්ධාගම දුටුගැමුණු බුද්ධාගම කාම්බෝජ බුද්ධාගම ඔල්කට් බුද්ධාගම

                                     

සුඛාවතී බුදු දහම

සුඛාවතී බුදු දහම, හෙවත් ඉංග්‍රීසි බසින් Amidism ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර ආසියාව පුරා වඩාත්ම පුළුල් ලෙස අනුගමනයට ලක්වූ මහායාන බුද්ධාගමේ ශාඛාවකි. සුඛාවතී බුදු දහම යනු අමිතාභ බුදුන් වහන්සේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමුකෙරෙන බෞද්ධ ඉගැන්වීම් සම්ප්‍රදායයකි. මෙම සම්ප්‍රදායයෙහි මූලික සූත්‍ර ත්‍රිත්වයක් වන අතර ඒවා "ත්‍රිත්ව සුඛාවතී සූත්‍ර" ලෙස හැඳින්වේ. එම සූත්‍රයන් වන්නේ දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රය, කෙටි සුඛාවතීව්‍යූහ සූත්‍රය සහ අමිතායුර්ධ්‍යාන සූත්‍රය වේ.