ⓘ ආගම - ආගම්, ශෛව ආගම, පුරාතන ඊජිප්තියානු ආගම, ජුදා ආගම, යුදෙවු ආගම, සුන්නි ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම, ජැනිස්මි- ආගම, පැරණි රෝමානු ආගම, දේවී ..

ආගම්

සමස්තයක් වශයෙන් ගත් කළ පුද්ගල ජීවිතය ප්‍රධාන අංශ දෙකක් යටතේ හඳුනාගත හැක. එනම් ලෞකික ජීවිතය හා ආධ්‍යාත්මික ජීවිතයයි. ලෞකික ජීවිතයේ පුද්ගලයා ගේදොර වතු පිටි ඉඩකඩම් යාන වාහන ආහාර වස්ත්‍ර ආදියෙන් පුද්ගල භෞතිකත්වය සාක්ෂාත් කරන අතර පුද්ගලයා සමාජය කෙරෙහි යුතුකම් ප්‍රතිබද්ධ තත්ත්වයන් ඉටු කිරීමට මෙන්ම පුද්ගල පැවැත්ම තහවුරු කරන සාධකයන්ද වේ.එසේ ම ආධ්‍යාත්මික ජීවිතය යනු පුද්ගලයා නිරන්තරයෙන් ම මානව සන්තෘෂ්ටියෙහි පිහිට වන්නා වූ තත්ත්වයකි. මිනිසාගේ භෞතිකත්වය මෙන්ම එකී ආධ්‍යාත්මය යහපත් තත්ත්වය උසුලා තබන්නේ ආගම විසිනි.එසේ වූ තැන පුද්ගලයාගේත් පැවැත්ම රඳා පවත් වන්නට ආගම විසින් කරනු ලබන සේවය අතිමහත්ය. "The que ...

ශෛව ආගම

හින්දු ආගමේ ශිව ආගම හින්දු ආගමේ උප ලබ්ධියකි. ශිව දෙවියන් උත්තරීතර දෙවියන් ලෙස සැලකීම මෙහි විශේෂත්වයයි. හින්දු දර්ශනයේ ත්‍රිමූර්ති සංකල්පයට අනුව ප්‍රධාන දෙවිවරුන් තිදෙනෙකි.ඒ බ්‍රහ්ම, විෂ්ණු හා ශිව යන තිදෙනාය. ශිව දෙවියන් උත්තරීතරම දෙවියන් ලෙස සලකන පිරිස ශෛව ලබ්ධියකන් වන අතර, විෂ්ණු දෙවියන් උත්තරීතරම දෙවියන් ලෙස සලකන පිරිස වෛශ්ණවයින්ය. ක්‍රි.පූ.6 සියවසේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී මහා බ්ර්හම උත්තරීතරම දෙවියන් ලෙසසැලකූ විශාල ජනතාවක් භාරතයේ සිටී නමුත් වර්තමානයේ නම් එම පිරිස ඉතාමත් සීමිත බව පෙනේ. බ්‍රාහ්මණ ආගම ලෙස හැඳින්වූයේ බ්ර්හම ලබ්ධියකන්ය. නමුත් මහා බ්‍රහ්ම යනු උත්තරීතරම දෙවියන් නොවන බව බු ...

පුරාතන ඊජිප්තියානු ආගම

පුරාතන ඊජිප්තියානු ආගම යනු, බහුදේවවාදමය ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර පුරාතන ඊජිප්තුමය සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ දෙවිවරුන් හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ පාරාවෝවරයා කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණ ...

ජුදා ආගම

ජුදා ආගම යනු, යුදෙව් ජනයාගේ ආගම, දර්ශන වාදය සහ දිවි පිළිවෙත වෙයි. ජුදා ආගම, ඒකදේවවාදී ආගමක් වන අතර, එහි ප්‍රධාන අනභූතිය, හෙබ්‍රෙව් බයිබලය මත පදනම්ව හෝ එහි අඩංගුව හෝ ඇති අතර, ටල්මූඩ් වැනි පසුකාලීන ග්‍රන්ථ පෙළ විසින් එය ගවේෂණය කර ඇත. ආගම් ලැදි යුදෙවුවන් විසින් ජුදා ආගම සැලකෙන්නේ, ඊශ්‍රායෙලයේ දරුවන් හා සමග දෙවියන්වහන්සේ ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාර සම්බන්ධතාවයක් ලෙසිනි. ජුදා ආගම සජාතීය ආගමක් නොවන අතර, මත ප්‍රවාසහ අදහස් කිහිපයක් හා සමබර එකඟතාවයක් මත පිහිටයි. වර්තමානයේ, වඩාත් ප්‍රචලිත ප්‍රවාහය වන්නේ රෙබෙනික ජුදා ආගම වන අතර, එහිදී පිළිගැනෙන්නේ, ලිඛිත සහ වාචික ටෝරා යන දෙයාකාරයටම, සීනායී කන්දෙහිදී ...

යුදෙවු ආගම

යුදෙවු ආගම යුදෙවුවන්ගේ ආගම මෙන්ම ඔවුන්ගේ දර්ශනය සහ ජීවන රටාවද වෙයි. මෙම ලිපිය යුදෙව් ආගම ගැන. යුදෙව් අනන්යතාවය, වාර්ගික ඓතිහාසික හා සංස්කෘතික අංග සලකා බැලීම සඳහා, යුදෙව්වන් බලන්න.ඔහු ජුදා ethnos ක සුවිශේෂී ලක්ෂණ) අනුචිත ගැන තවත් උදාහරණ යුදෙව් neopaganism, සමහර යුදෙව් ආගමික පිළිවෙත් මිථ්යා හෝ Wiccan විශ්වාසයන් ඇතුලත් වන ලිහිල්ව සංවිධානය වුණු නිකාය ද; යුදෙව් බෞද්ධ, ඔවුන්ගේ ඇදහිල්ල ආසියානු අධ්යාත්මික අංග ඇතුලත් තවත් ලිහිල්ව සංවිධානය වුණු කණ්ඩායම්; හා බුදු දහම, සුෆිස්වරු ස්වදේශීය ඇමරිකානු ආගම, සහ අනෙකුත් ඇදහිලි සිට නිදහසේ හා විවෘතව ණයට අය අලුත් කිරීමේ යුදෙව්වන්. බහු ආගම් ගුරුවරුන් සේවය කරන Kab ...

සුන්නි ඉස්ලාම්

සුන්නි ඉස්ලාම් ආගම යනු, ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර; එහි භක්තිකයන් අරාබි භාෂාවෙන් හැඳින්වෙන්නේ ahl as-sunnah wa l-jamāʻah, මුහමද් තුමාගේ සම්ප්‍රදායය සහ උම්මා සම්මුතියට අදාළ ජනතාව හෝ ahl as-sunnah ලෙසිනි. සිංහලයෙන් ඔවුන් කෙටියෙන් හැඳින්වෙන්නේ, සුන්නි මුස්ලිම්වරුන්, සුන්නිවරුන්, හෝ සුන්නින් ලෙසිනි. සුන්නි ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගමික සමූහනය වන අතර ලෝකයේ සමස්ත ආගම් අතුරින් විශාලතම ආගමික නිකාය වෙයි. ආගමෙහි, ඕර්තඩොක්ස් අනුවාදය ලෙසින්ද සුන්නි ඉස්ලාම් ආගම සමහරවිට සැලකෙයි. හදීත් කෘතීන්හී සටහන්ව ඇති ඉස්ලාමීය අනාගතවක්තෘ මුහමද්තුමාගේ කියමන් සහ ක්‍රියා සඳහා භාවිතා වන සනාහ් යන පදයෙන් "සුන්නි" ...

ක්‍රිස්තියානි ආගම

ක්‍රිස්තියානි ධර්මය යනු නාසරෙත්හි ජේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් මත පදනම් වූ ආබ්‍රහම් ඒකදේවවාදී ආගමකි. කිතුනුවන් ලෙස හැඳින්වෙන එහි අනුගාමිකයින් විශ්වාස කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බවය. මෙසියස් ලෙස පැමිණීම හෙබ්‍රෙව් බයිබලයෙන් අනාවැකි පළ කරන ලද අතර එය ක්‍රිස්තියානි ධර්මයේ පැරණි ගිවිසුම ලෙස හැඳින්වූ අතර අළුත් ගිවිසුමේ සඳහන් වේ. එය ලොව විශාලතම ආගම වන අතර 2020 වන විට අනුගාමිකයන් බිලියන 2.4 ක් පමණ සිටී. ක්රිස්තියානි ධර්මය එහි බටහිර හා නැගෙනහිර ශාඛා අතින් විවිධ මූලධර්මයන්හි සංස්කෘතික වශයෙන් විවිධ වේ. ඔවුන්ගේ ඇදහිලි පොදුවේ යේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස සලකනු ලැබේ. එනම් ජනතාවට සේව ...

ජැනිස්මි-(ආගම)

අධිරාජ්‍ය චන්ද්‍රගුප්ත මයුර පැනිස්මි ආගම ‍වැළදගත්තයින් පසුව ඔහු ඉංදියාවේ පළමු ආගම් පුචලිත ප්‍රධානියා වශයෙන් පත්විය. චන්ද්‍රගුප්තයේ වයසක කාලයෙදී ජැනිස්මි ආගමිකයෙකු ලෙස සම්බන්ධ වන්නට උත්සහ කරණ ලදී. චන්ද්‍රගුප්ත විටක ආචාර්ය බහුභාගු පිළිපදින කෙනෙක් විය. එනම් ඔහුගේ ආන්තිම කාලයේ දී ජැනිස්මි ආගමේ සත්කාර නැමැති දේ පිලිපැද්දේය. එනම් මරණයට වේගයෙන් නැවති ස්‍රාමරණ බොලගොල්ල දි කන්නාටක තුල පැවති‍දේවල් උදාහරණ ලෙස ගත හැක. කොහොම වුනත් ඔහුගේ සාර්තක කරැවා වන අධිරාඩ්‍ය බින්දුරා ආජිවක කෙනෙක් වුනා සහ ඔහු ජේන් හා බුද්ධාගමෙන් දුරස් කර තැබුවා. අ‍ශෝක රාජ්‍යයාගේ මුණුපුරාවන සාම්ප්‍රති ත් ජේන් ආගම වැළදගත්තා. සංර්‍මරත් ...

පැරණි රෝමානු ආගම

පැරණි රෝමානු ආගම දෙවියන් හා මනුෂ්‍යයන් අතර ඇති සංකීර්ණ සබදතාවක් මත ගොඩනැගුනකි. ග්‍රීක පුරාවෘතියන්හි දෙවියන් මනුෂ්‍යයන් කොට වන්දා කරන අතර රෝමානු ඇදහිලි වලට අනුව දෙවියන් ශුද්ධ ආත්මයක් ඇතිවුන් ලෙස හැදින්වේ. රෝමානුවන් විශ්වාස කරන අකාරයට සැම මනුෂ්‍යයෙකුට, ස්ථානයන්ට හා වස්තුවන්ට එයටම අධිපති වු දෙවියෙක්හා ආත්මයක් පවතී. රෝමානු සාමුහාණ්ඩුව පවතිනකල්හි රෝමානු ආගම ඉතා දැඩි පද්ධිතියක් යටතේ උත්තරිතර මන්ත්‍රී මණ්ඩලයක් විසින් හෛබවනු ලැබිය. ධුරතාවලියෙන් ඉහළම නිළය පාප්වහන්සේ විසින් දරයි ෆ්ලැමෙන්ස් යන පුජකතුමන් විසින් දේව ඇදහිලි පවත්වාගෙන යාම සිදු කළ අතර බර්ගර් පුජක කොට්ටාඨය විසින් දෙවියන්ගේ කැමැත්ත පිලිබදව ...

දේවී

දේවී යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.

                                     

ⓘ ආගම

  • ම න ම එක ආධ ය ත මය යහපත තත ත වය උස ල තබන න ආගම ව ස න එස ව ත න ප ද ගලය ග ත ප ව ත ම රඳ පවත වන නට ආගම ව ස න කරන ලබන ස වය අත මහත ය. The quest for
  • ග න ව: ශ ව ද ව යන jpg හ න ද ආගම ශ ව ආගම හ න ද ආගම උප ලබ ධ යක ශ ව ද ව යන උත තර තර ද ව යන ල ස ස ලක ම ම හ ව ශ ෂත වයය හ න ද දර ශනය ත ර ම ර ත
  • ප ර තන ඊජ ප ත ය න ආගම යන බහ ද වව දමය ඇදහ ල සහ ප ජ ව ධ සම හයක න සමන ව තව ස ක ර ණ පද ධත යක ව අතර ප ර තන ඊජ ප ත මය සම ජය හ ස ඝටන ය ක ටසක ව ය.
  • ජ ද ආගම යන ය ද ව ජනය ග ආගම දර ශන ව දය සහ ද ව ප ළ ව ත ව ය ජ ද ආගම ඒකද වව ද ආගමක වන අතර, එහ ප රධ න අනභ ත ය, ටන හ යන ව න ද හ ඳ න ව න හ බ ර ව
  • ය ද ව ආගම ය ද ව වන ග ආගම ම න ම ඔව න ග දර ශනය සහ ජ වන රට වද ව ය ම ම ල ප ය ය ද ව ආගම ග න. ය ද ව අනන යත වය ව ර ග ක ඓත හ ස ක හ ස ස ක ත ක අ ග සලක
  • බටහ ර ක ර ස ත ය න ආගම සමන ව ත වන න කත ල ක සභ ව ලත න සභ ව සහ, ඇ ග ල ක න ස සදය, ල තර ය න ආගම ප ර ස බට ර ය න ආගම ම ත ද ස ත ආගම සහ අන ක ත ප ර ත ස තන ත
  • ස න න ඉස ල ම ආගම යන ඉස ල ම ආගම හ ව ශ ලතම ශ ඛ ව වන අතර එහ භක ත කයන අර බ භ ෂ ව න හ ඳ න ව න න ahl as - sunnah wa l - jamāʻah අර බ أهل السنة والجماعة
  • ප රණ ග ව ස ම ල ස හ ඳ න ව අතර අළ ත ග ව ස ම සඳහන ව එය ල ව ව ශ ලතම ආගම වන අතර 2020 වන ව ට අන ග ම කයන බ ල යන 2.4 ක පමණ ස ට ක ර ස ත ය න ධර මය
  • අධ ර ජ ය චන ද රග ප ත මය ර ප න ස ම ආගම ව ළදගත තය න පස ව ඔහ ඉ ද ය ව පළම ආගම ප චල ත ප රධ න ය වශය න පත ව ය. චන ද රග ප තය වයසක ක ලය ද ජ න ස ම
  • ප රණ ර ම න ආගම ද ව යන හ මන ෂ යයන අතර ඇත ස ක ර ණ සබදත වක මත ග ඩන ග නක ග ර ක ප ර ව ත යන හ ද ව යන මන ෂ යයන ක ට වන ද කරන අතර ර ම න ඇදහ ල
                                     

බටහිර ක්‍රිස්තියානි ආගම

බටහිර ක්‍රිස්තියානි ආගම සමන්විත වන්නේ කතෝලික සභාවේ ලතින් සභාව සහ, ඇංග්ලිකානු සංසදය, ලූතරියානු ආගම, ප්‍රෙස්බටිරියානු ආගම, මෙතෝදිස්ත ආගම සහ අනෙකුත් ප්‍රොතෙස්තන්ත සම්ප්‍රදායයන් ඇතුළු, ඓතිහාසික වශයෙන් එයින් ව්‍යුත්පන්නවූ නිකායයන්ගෙන් වෙයි. නැගෙනහිර ක්‍රිස්තියානි ආගමෙන් වෙන් කර හඳුනාගැනීමට මෙම පදය භාවිතා වෙයි. ලොව පුරා ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගෙන් 80% පමණ අයත් වන්නේ බටහිර ක්‍රිස්තියානි ආගමටය