ⓘ Nature - රතු දත්ත පොත, හින්දු දෙවිවරු, ග්‍රහලෝක, සාධාරණ භාවිතය, Reverse transcriptase, මාතලේ, Zoonosis, ඉලෙක්ට්‍රෝනය, ව්‍යාධිජනක ..

රතු දත්ත පොත

වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීම සඳහා රතු දත්ත පොත බිහි වී ඇත. ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැකගෙනීම මෙහි මූලික පරමාර්ථය විය. ලැබෙන දත්ත විධිමත් ක්‍රමවේදයකට අනුව සලකා බලා සත්ත්ව හා ශාක කොටස් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් කෙරේ. මෙහි වගකීම දරනු ලබන්නේ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය විසිනි.

හින්දු දෙවිවරු

Within Hinduism a large number of personal gods are worshipped as murtis. These beings are either aspects of the supreme Brahman, avatars of the supreme being, or significantly powerful entities known as devas. The exact nature of belief in regards to each deity varies between differing Hindu denominations and philosophies. Often these beings are depicted in humanoid, or partially humanoid forms, complete with a set of unique and complex iconography in each case. In total, there are 330 thousands of these supernatural beings in various Hindu traditions.

ග්‍රහලෝක

ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා පරිභ්‍රමණය වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන" තාප න්‍යෂ්ටික වියලනය” ඇති කිරීමට තරම් විශාල නොවූ අසල්වැසි ග්‍රහවස්තු සිය කලාපෙන් ඉවත් කරළීමට සමත් අභ්‍යවකාශ වස්තුවකි. ග්‍රහලෝකය යන පදය ඉතිහාසය, ජ්‍යෝතිෂය, විද්‍යාව, මිථ්‍යා කථා සහ ආගම සමඟ බැඳී ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පහක් පියවි ඇසට පෙනේ. මේවා බොහෝ මුල් සංස්කෘතීන් විසින් දිව්‍යමය හෝ දේවතාවන්ගේ දූතයන් ලෙස සලකනු ලැබීය. විද්‍යාත්මක දැනුම දියුණු වෙත්ම, ග්‍රහලෝක පිළිබඳ මානව සංජානනය වෙනස් වූ අතර, අසමාන වස්තූන් ගණනාවක් ඇතුළත් විය. 2006 දී ජාත්‍යන්තර තාරකා ව ...

සාධාරණ භාවිතය

For fair use of copyrighted works on Wikipedia, see Wikipedia:Non-free content. Fair use is a doctrine in the law of the United States that permits limited use of copyrighted material without having to first acquire permission from the copyright holder. Fair use is one of the limitations to copyright intended to balance the interests of copyright holders with the public interest in the wider distribution and use of creative works by allowing as a defense to copyright infringement claims certain limited uses that might otherwise be considered infringement. Like "fair dealing" rights that ex ...

Reverse transcriptase

University of Wisconsin–Madison හි Howard Temin විසින් reverse transcriptases සොයාගත් අතර 1970 දී MIT හි David Baltimore සිදුකරන ලද ස්වාදීන පර්යේෂණයක දී RNA tumour වෛරස දෙකක් වන murine leukemia virus සහ Rous sarcoma virus වලින් reverse transcriptase වෙන් කර ගන්නා ලදී. එම සොයාගැනීමට 1975 දී ඔවුන් දෙදෙනා හට Nobel Prize in Physiology or Medicine Renato Dulbecco සමඟ හීමිවිය.

මාතලේ

මාතලේ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා ඇති මාතලේ දිස්ත්‍රික්කයේ අගනගරය වු නගරයයි. මාතලේ මහනගර සභාව මගින් පාලනය කරනු ලබයි. A9 මාර්ගය ආශ්‍රිතව ඓතිහාසික මාතලේ නගරය පිහිටා ඇත. එක් පුරාව්‍රතයකට අනුව මනරම් කදුවැටි වලින් වටවී ඇති මහා තැනිතලාව "මහා තලය" නම් වු බවත් පසුව "මාතලේ" බවට පත්වූ බවත් කියවේ. මාතලේ නගර‍යේ මුලු භුමි ප්‍රමානය 9 කිමී² කි. නගර‍යේ සම්පූර්ණ ජනගහනය 2012 ඇස්තු: 40.860 ක් විය. මාතලේ නගරය කොළඹින් කිලෝමීටර 142ක් පමණ සෑතපුම් 90ක් රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ සෑතපුම් 16 දුරින් උතුරු දෙසින් පිහිටා ඇති.

Zoonosis

1800 දී Edward Jenner විසින් smallpox සඳහා නිපදවන ලද ප්‍රථම එන්නත cowpox නමින් හැඳින්වුන zoonotic bovine virus ආසාදනය හා බැඳී ඇත. Jenner ගේ නිරීක්ෂණයකට අනුව smallpox රෝගය milkmaids ලා හට නොසෑදෙයි. එයට හේතුව වන්නේ ඔවුන් හට හරකුන් ගෙන් රෝගයේ සෞම්‍ය ආකාරයක් වැළඳෙන අතර ඒ මගින් මානව රෝගයට ප්‍රතිශක්තිය ගොඩනැගෙයි. ජෙනර් විසින් cowpox රෝගය භාවිතා කොට මිනිසුන් smallpox සඳහා ප්‍රතිශක්තිය ගොඩනගන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වසූරිය මෙලොවින් තුරන් කිරීමට හැකිවිය. එසේම 1981 දී වසූරියට එරෙහිව එන්නත් කිරීම නවතා දමන ලදී.

ඉලෙක්ට්‍රෝනය

ඉලෙක්ට්‍රෝනය ඍණ විද්‍යුත් ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. ඊට දන්නා සංඝටක හෝ ව්‍යුහයක් නොමැති බැවින් මූලික අංශුවක් ලෙස සැලකේ. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් ආසන්න ලෙස 1/1836කි. ඉලෙක්ට්‍රෝනය ෆර්මියෝන සහ ලෙප්ටෝන ගණ වලට වැටෙන අතර එහි ප්‍රති-අංශුව පොසිට්‍රෝනයයි. විද්‍යුත් ආරෝපණය විරුද්ධ ලකුණ වීම හැරුණු කොට පොසිට්‍රෝනය සහ ඉලෙක්ට්‍රෝනය සර්වසම වේ. වෙනත් පදාර්ථ මෙන්ම ඉලෙක්ට්‍රෝනය ද අංශු සහ තරංග දෙකටම අයත් වන ක්වොන්ටම් යාන්ත්‍රික ලක්ෂණ දරයි. එබැවින් ඊට වෙනත් අංශු සමඟ ගැටීමට මෙන් ම ආලෝකය මෙන් විවර්තනය වීමට ද හැකි ය. තව දුරටත් නොබෙදිය හැකි ප්‍රමාණයක විද්‍යුත් ආරෝපණයක් එනම්, මූලික ආරෝපණය ...

                                     

ⓘ Nature

  • International Union for Conservation of Nature IUCN හ වත ල ක ස රක ෂණ ස ගමය යන රත දත ත ප ත නඩත ත කරන ආයතනයය About IUCN: IUCN s Vision and Mission
  • ජ ත යන තර ස ගමය ව ස න IUCN - International Union for the Conservation of Nature and Natural Resources පර සරය ප ළ බඳ ස ව ශ ෂ අවධ නය න ය ක තව ල ක මට ටම න
  • ව රස Fox, Dan 2020 What you need to know about the Wuhan coronavirus Nature doi: 10.1038 d41586 - 020 - 00209 - y. ISSN 0028 - 0836. Zhang, Y - Z. et al. 12
  • music and art music, or religious music and secular music. The artistic nature of music means that these classifications are often subjective and controversial
  • supreme being, or significantly powerful entities known as devas. The exact nature of belief in regards to each deity varies between differing Hindu denominations
  • December 2011 Kepler discovers first Earth - sized exoplanets Nature doi: 10.1038 nature 2011.9688. Overbye, Dennis 20 December 2011 Two Earth - Size
  • including whether such use is of a commercial nature or is for nonprofit educational purposes the nature of the copyrighted work the amount and substantiality
  • Pirofski, Liise - anne 11 December 2014 Ditch the term pathogen Comment. Nature paper 516 7530 165 6. doi: 10.1038 516165a. PMID 25503219. Pronunciation
  • October 2010 Structural basis of HIV - 1 resistance to AZT by excision Nature Structural & Molecular Biology. 17 10 1202 9. doi: 10.1038 nsmb.1908.
  • three - dimensional self - consistent computer simulation of a geomagnetic field reversal Nature 377 6546 203 209. Bibcode: 1995Natur.377..203G. doi: 10.1038 377203a0
  • ක ර ල ල The Official websit of Sri Muthumariamman Thevasthanam Knuckles range nature preservation centre Discover Sri Lanka - More information & images about
  • Wildlife and Zoonotic Disease Publications in Zoonotics and Wildlife Disease A message from nature coronavirus. United Nations Environment Programme
                                     

දුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2

දුස්සාධ්‍ය තීව්‍ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2 එසේත් නැත්නම් සාර්ස්-කොවී-2, යනු, පෙරදී 2019 නව කොරෝනාවෛරසය යන තාවකාලික නම මගින් හැඳින්වුනු, ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරසයකි.

                                     

ව්‍යාධිජනක

ජීව විද්‍යාවේ දී ව්‍යාධිජනකයෙක් යනු රෝග සාදන ඕනෑම දෙයක් වේ. "ආසාදනකාරකයක්" හෝ සරළව විෂ බීජයක් ලෙසද හැඳින්විය හැක. pathogen නම් වන පදය 1880 ගණන් වලදී භාවිතයට ආ එකකි.