ⓘ අධ්‍යාපනය - අධ්‍යාපනය, ලිංගිකත්ව අධ්‍යාපනය, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය, ග්‍රීසියේ අධ්‍යාපනය, මහින්දාගමනයේ සිට අධ්‍යාපනය, පුනරාවර්තන අධ්‍යාපනය, වෛද්‍යවරයා ..

අධ්‍යාපනය

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත. අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. e-ducere, educo පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර් ...

ලිංගිකත්ව අධ්‍යාපනය

ලිංගිකත්ව අධ්‍යාපනය යනු චිත්තවේගී සම්බන්ධතා සහ වගකීම්, ලිංගික අවයවයන්හි අභ්‍යන්තර ව්‍යුහය, ලිංගික හැසිරීම්, ලිංගික ප්‍රජනනය, අවම නෛතික සීමාව, සෞඛ්‍යය, අයිතිවාසිකම්, වගකීමෙන් යුතු ලිංගික හැසිරීම්, උපත් පාලනය සහ ලිංගික වේරමණිය ආදී මිනිසාගේ ලිංගිකත්වය හා සබැඳි පිළිබඳ දැනුම ලබාදීමයි.සාමාන්‍ය ක්‍රමය නම් දෙමාපියන් වැඩිහිටියන් ගෙන් හා පාසැල් වැඩසටහන් මෙන්ම පොදු සෞඛ්‍ය වැඩමුළු වලදී මේ ගැන දැනුවත් කිරීමයි.ඉහත සදහන් සියලු ම අංශයන් ආවරණය කෙරෙන ලිංගික අධ්‍යාපනය පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් වශයෙන් හඳුනාගත හැකි ය. සාම්ප්‍රදායික ව බොහෝ සංස්කෘතීන්හි ලිංගික කරුණු සංවාදයට නුසුදුසු ලෙස සැලකුණු බැවින් යෞවනයන් ...

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අවුරුදු දෙදහසක් තරම් පැරණි ‍ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අතරම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාගත කොට ඇත. ශ්‍රී ලංකා ජනගහන සාක්ෂරතාවය 92% වන අතර එම අගය තුන්වන ලෝකයේ රටකින් අපේක්ෂිත අගයට වඩා වැඩි අගයක් ගනී. ශ්‍රී ලංකාව, දකුණු ආසියාව තුළ වැඩිම සාක්ෂරතාවය හිමි රට වන අතර එම අගය ආසියාව තුළ ඉහලම සාක්ෂරතා අගයන් කිහිපය අතර පවතී. අධ්‍යාපනය ක්‍රි.පූ.543 දක්වා අතීතයකට හිමිකම් කියන අතර එය ජීවිතය හා සංස්කෘතිය සමග මහඟු සබැදියාවක් දක්වයි. දහ නව වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයින් විසින් ඇරඹි ලාංකීය නවීන අධ්‍යාපනය, මධ්‍යම ආණ්ඩුව, පළාත් සභ ...

ග්‍රීසියේ අධ්‍යාපනය

ස්පාර්ටාහි ඇනේන මුලු ග්‍රිසියේ ම අධ්‍යාපනය පෞද්ගලික අංශය මගින් මෙහෙයවන ලද. හෙලන් යුගයේ දී පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරැවන් පමණක් ලිවීම, කියවීම, සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනය ඉගනෙගත් අතර හමුදා සේවය සදහා ද පුහුණු කරන ලදි. ඔවුන් රැකියාවක ්සදහා ඉගෙන නොගත් අතර හොද පුරවැසියන් වීමට උගත්හ. ගැහැණු දරැවන් ද ලියවීම කියවීම උගත් අතර ඔවුන් ප්‍රධාන ලෙස ගෘහාස්‍රිත කටයුතු සදහා උගත්හ. නමුත් කුඩා අවධියෙන් පසු අධ්‍යාපනය නොලැබුහ. පිරිමි දරැවන් අවු 7 දී පාසල් වෙන හෝ හමුදා බැරැක්ක වෙත යොමුකෙරැනි. වර්‍ග තුනක අධ්‍යාපනයක් එකල පැවතිනි. එනම් ගණිත ශාස්ත්‍රි, සංගීත ...

මහින්දාගමනයේ සිට අධ්‍යාපනය

මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1505 දක්වා කාලය පොදුවේ සලකන කල ශාස්ත්‍රිය අධ්‍යාපනයට නැඹුරු වු විධිමත් අධ්‍යාපන රටාවක් ද. ස්වයංපෝෂිත ආර්ථිකයක්ද සහ සාමකාමි සමාජ පරිසරයක් ගොඩනැඟීමට අවිධිමත් අධ්‍යාපන රටාවක් ද ලංකාවේ පැවතිණි. පළමු වරට මිහින්තලා පර්වත මුදුනෙහි මිහිඳු හිමියන් විසින් දෙවන පෑතිස් රජුට බුදු දහම හඳුන්වා දීමත් සමඟම බෞද්ධ සංස්කෘතියටත්, බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායටත් පදනම වැටුණු අතර, බුදු දහම කෙරෙහි පැහැදුනු දෙවන පෑතිස් මහරජ දෙවන දින අනුරපුර මහමෙවුනා උයන මිහිඳු හිමියන්ට පිදීමත් සමඟ බෞද්ධ අධ්‍යාපන ආයතන ක්‍රමයකට ද පදනම වැටුණි. සංවිධිත වූ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ වීමටත් තැනින් තැන තිබූ අසංවි ...

පුනරාවර්තන අධ්‍යාපනය

අධ්‍යාපනය පිළිබඳ නවතම සංකල්පය වශයෙන් හඳුන්වනු ලබන පුනරාවර්තන අධ්‍යාපනය අධ්‍යාපනයෙහිලා විසිවැනි සියවසේ මතුවුණු පළමුවැනි නව අදහස වශයෙන් ඇතැම්හු සලකති.

වැඩිහිටි අධ්‍යාපනය

යාවව නැතිනම් වැඩිහිටි අධ්‍යාපනය බොහෝ රටවල පුළුල් ලෙස පැතිර ඇත. කෙසේවෙතත් තවමත් බොහොමයක් දෙනා අධ්‍යාපනය දකින්නේ දරුවන් ඉලක්ක කොටගත්තක් ලෙසින් වන අතර බොහෝවිට වැඩිහිටි අධ්‍යාපනය වැඩිහිටි ඉගෙනුම හෝ යාවව ඉගෙනුම ලෙසින් නාමකරණය කරනු ලබයි. වැඩිහිටි අධ්‍යාපනය පන්ති කාමරය පදනම්වූ ඉගෙනුමක සිට ස්වයං ඉගෙනුම දක්වා වූ විවිධ ආකාරයන් ගතහැක. බැහැර දෙන පුස්තකාලයන් විසින් පොත් සහ වෙනත් උපදේශාත්මක ආධාරකයන් වෙත ලාභදායී අවිධිමත් ප‍්‍රවේශයක් සපයනු ලබයි. පරිඝනක හිමිකාරත්වය සහ අන්තර්ජාලය වෙත ප‍්‍රවේශය වැඩි වීමත් හේතුකොටගෙන වැඩිහිටියන්ට සහ දරුවන්ට විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපනය වෙතද ප‍්‍රවේශවීමට මහත්වූ අවස්ථාවක් උ ...

ද්විතීය අධ්‍යාපනය

ද්විතීය අධ්‍යාපනය යනු ප්‍රාථමික පාසල් අවදියෙන් පසුව එන අධ්‍යයනයේ පියවරයි. ද්විතීය අධ්‍යාපනය යනු සාමාන්‍ය අධ්‍යාපනයේ අවසාන පියවරයි. සාමානයෙන් අධ්‍යාපනයේ ඊලග පියවර වන්නේ විද්‍යාලයට හෝ විශ්ව විද්‍යාලයයි. ද්විතිය අධ්‍යාපනය නියම වශයෙන් අනිවාර්ය පරිපුර්ණ, බාලවයස්කරුවන් සදහා වු ප්‍රාථමික අධ්‍යාපනයේ සිට වැඩිමහල්ලන් සදහා වු වෛකල්පිත, නිර්මාණාත්මක තෘතිය, පශ්චාත් ද්වීතීයය හෝ උසස් අධ්‍යාපනය දක්වා සිදුවන සංක්‍රමණය සමය නිරූණය කරයි. පවතින ක්‍රමය අනුව මේ කාලය හෝ ඉන් කොටසක් සදහා වෙනු වු පාසැල් ද්විතිය පාසැල් උසස් පාසැල්, මැදි පාසැල්,විද්‍යාල, වෘත්තිය පාසැල් සහ ප්‍රාරම්භ පාසැල් වශයෙන් හැඳින්වේ. මේවා අතරින් ...

ඉන්දියාවේ අධ්‍යාපනය

ඉන්දියාවේ අධ්‍යාපනය රාජ්‍ය පාසල් හා පෞද්ගලික පාසල් මගින් ලබා දෙනු ලැබේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ පනත් යටතේ, අවුරුදු 4ත් 6ත් අතර වයස් සීමාවේ පසුවන දරුවන්ට නිදහස් හා අනිවාර්ය අධ්‍යාපනය, මූලික අයිතියක් ලෙස ලබා දෙනු ලැබේ. ඉන්දියාවේ රාජ්‍ය පාසල් සහ පෞද්ගලික පාසල් අතර දළ අනුපාතිකය 7:5 කි. ඉන්දියාව, ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමේ දී ශීඝ්‍ර ප්‍රගතියක් අත් කර‍ගෙන ඇත. 2011 දී, දළ වශ‍යෙන් අවුරුදු 7ත් 10ත් අතර වයස් සීමාවේ පසුවන ජනගහන‍යෙන් 75% ක් සාක්ෂරතාවෙන් යුක්ත විය. ඉන්දියාවේ වැඩි දියුණු කරන ලද අධ්‍යාපන පද්ධතිය එරට ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන ලෙස දායක වනු දක් ...

ප‍්‍රාථමික අධ්‍යාපනය

ප‍්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය අධ්‍යාපනයේ ප‍්‍රථම අදියර වේ. පෙර පාසැල එයට පූර්වගාමී වන අතර ද්විතීය අධ්‍යාපනය ප‍්‍රාථමික අධ්‍යාපනයට පසුව පැමිණේ. උතුරු අමෙරිකාවේ මෙම අධ්‍යාපන අවදිය මූලික අධ්‍යාපනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. බොහෝ රටවල ප‍්‍රාථමික අධ්‍යාපනය ලබාගැනීම දරුවන්ට අනිවාර්ය වන අතර එය ලබාදීම සඳහා කි‍්‍රයා කිරීමට දෙමාපියන් නීතිමය වශයෙන් බැදී සිටී. ද්විතීය පාසැලට හෝ උසස් පාසැලට මාරුවීම සිය කැමැත්ත පරිදි සිදුවන නමුත් එය වයස අවුරුදු එකොලහේදී හෝ දොළහේදී සිදුවෙයි. ඇතැම් අධ්‍යාපන පද්ධති අනුව වෙන්ව පිහිටි මධ්‍යම පාසැල් ඇත. වයස අවුරුදු දහහතරේදී පමණ එහිදී අවසාන අධ්‍යයන අදියරට සංක‍්‍රමණය වි ...

වෛද්‍යවරයා

සම්ප්‍රදායිකව වෛද්‍යවරයෙකු සලකන්නේ උගත් වෘත්තිකයන්ගේ සාමාජිකයෙකු වශයෙනි. එසේ වීමට හේතුව වන්නේ ඔවුන් ලබන අතිදුෂ්කර පුහුණුව නිසාවෙන් සහ ඔවුන්ගේ වෘත්තිය හා සම්බන්ධ විශේෂ ආචාර ධර්ම සහ නෛතික වගකීම් හේතුවෙනි. වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රායෝගික ක්‍රම අතීතයේදී ආගම සහ විවිධ ඉන්ද්‍රජාලක්‍රම සමග සම්බන්ධතාවයක් පැවතිණි. වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නම් ලිපිය බලන්න වෛද්‍යවරුන් පොදුවේ ඉහළ සමාජීය තත්වයක් අත් දකින අතර ඒ සදහා ඔවුන්ගේ ඉහළ සහ ස්ථාවර ආදායම් මාර්ගය හා වෘත්තීමය ආරක්ෂාව බලපානු ලබයි. කෙසේ නමුත් වෛද්‍ය වෘත්තිකයන් බොහෝ අවස්ථාවලදී දවසේ වැඩි කාලයක් දීර්ඝ, අසීරු සේවා මුරයන් සිදු කරන අතර ඔවුන් තමන් තරම් අධ්‍යාපන ...

පෙර පාසල්

පෙර පාසල් අධ්‍යාපනය යනු ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර සාමාන්‍යයෙන් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යැපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සඳහා වු අධ්‍යාපන ප්‍රතිපාදනයකි. මෙය ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි, ළදරු පාසල, පෙර පාසල යන නම් වලින් හදුන්වන අතර මෙය ළමයාගේ කුඩා අවදියේදී නිවසේදී දෙමපියන් හා අවටපරිසරයෙන් ලබාගන්නා දැනුමට අමතර බාහිරව ලැබියයුතු අධ්‍යාපනය හෙවත් මූලික අධ්‍යාපන අවදිය, සංසන්දනාත්මක අධ්‍යාපනය ඇතුළු සෑම අධ්‍යාපනික අවශ්‍යතවයන්ද සපුරන ආකාරයට සකස් කර ඇත. පෙරපාසල් අධ්‍යාපන සංවිධානය වෘත්තිමය අධ්‍යාපනඥයන් විසින් සිදුකල නිමැවුමකි. මෙහි සැකිල්ල සඳහා ව්‍ය ...

මූලික ජීවන නිපුණතා

දෛනික ජිවිතයේදි අප මුහුණදෙන අභියෝග වලට වඩාත් ඵලදායි ලෙස මුහුණදීම සදහා අප තුල ඇති හැකියාව මනෝසමාජයීය නිපුණතා ලෙස හැදින්විය හැක. එදිනෙදා ජිවිතයේ දි මුහුණදෙන අභියෝග වලට වඩාත් ඵලදායි ලෙස මුහුණදීම සදහා අප ප්‍රගුණ කර ගත යුතු හිතකර චර්යාවන් ජිවන කුසලතා හෙවත් ජිවන නිපුණතා ලෙස හදුන්වනු ලැබේ. මේ අනුව සලකා බලන විට ජිවන නිපුණතා යනු දෛනික ජිවිතයේ දි අභියෝග වලට මුහුණ දීමේ දි අප තුල ප්‍රගුණ කරගතයුතු අප සතුව ඇති කුසළතා සමුහයකි. සෞඛ්ය් ප්රගවර්ධනයේ දි ජිවන නිපුණතාවන් ට වැදගත් තැනක් හිමි වෙයි. බොහෝ සෞඛ්‍ය ගැටලු චර්යාවන් මුල් කර ගෙන ඇති වේ. ශ්‍රී ලංකාවේ සුලභ වන ගැටලු වන මන්දපෝෂණය, මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව ...

ශ්‍රී පාලි මණ්ඩපය

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය පිහිටා ඇත්තේ හොරණ, වෑවල ප්‍රදේශයේය. 1996 වර්ෂයේ දී මෙම මණ්ඩපය පිහිටුවන ලදි. මෙම මණ්ඩපය මඟින් ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා අධ්‍යයනයට අදාළව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය රත්නපුර, බලන්ගොඩ, නිවිතිගල හා ඇඹිලිපිටිය යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියා

සමෝධානිත පෞරුෂ සංවර්ධනයකින් හෙබි මිනිසෙකු බිහිකිරීමේ දි පාසලේ කාර්යභාරය වැදගත් බව බොහෝ අධ්‍යාපනඥයෝ පෙන්වා දී ඇත. ඒ අනුව පූර්ණ විෂය මාලාව උපයුක්ත කර ගනු ලබති. පූර්ණ විෂය මාලාව යනු පන්ති කාමරයේ ඉගනීමට පදනම් වන සියලූම විෂයන් අතර තිරස් සම්බන්ධය අවබෝධ වන පරිදිත් ශිෂ්‍ය දක්ෂතා හා සමාජ කුසලතා වර්ධනය වන පරිදිත් ශිෂ්‍ය සහභාගීත්වය උපරිම මට්ටමට ගෙන ඒමටත් සැකසෙන ඉගෙනුම් අත්දැකීම්ය. මේ අනුව පාසල තුල ක්‍රියාත්මක වන ශාස්ත්‍රිය විෂය මාලාව මෙන්ම විෂය සමගාමි විෂය මාලාව ද එක ලෙස වැදගත්ය. අධ්‍යාපනික වශයෙන් ලඟාකර ගැනිමට අපේක්ෂිත සාධනය උදෙසා විධිමත් විෂය මාලාවට අමතරව අත්දැකීම් ලබාදිමේදි ලංකාවේ පාසල්වල ක්‍රියාත් ...

ශිෂ්‍යත්ව විභාගය

1931 දී ආරම්භ වු යුගය ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයකි. 1931 දී ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය විසින් ප්‍රථම වරට ස්වදේශිකයන්ට අභ්‍යන්තර පාලනය පිළිබද සෑහෙන බලයක් පවරන ලදි. 1931 දී මුඵ ආසියාවෙන්ම ප්‍රථම වරට සර්ව ජන ඡන්ද බලය ලාංකිකයන්ට ප්‍රධානය කරන ලදි. ඡන්දය මගින් ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් තෝරන ලදි. රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යටතේ, ඵක් විධායක කමිටුවක් යටතට අධ්‍යාපනය පත් වු අතර මෙම විධායක කමිටුවේ සභාපතිවරයා අධ්‍යාපන ඇමතිවරයා ලෙස සලකනු ලැබීය. මෙම ඇමති ධුරයට පත් වුයේ සී.ඩබීලීව් ඩබීලිව් කන්නන්ගර මහාතාය. මේ සමගම අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය අධ්‍යාපන ඇම ...

                                     

ⓘ අධ්‍යාපනය

  • අධ ය පනය යන ව ය ක ත ස කල පයක වන බ ව න ඒ සඳහ ප හ ද ල න ර වචනයක ස පය ම අපහස ය.අන ක අතට අධ ය පනය යන න න එක අදහසක පමණක අන තර ගත න ව ඉග න ම, ඉග න ව ම
  • ල ග කත ව අධ ය පනය යන ච ත තව ග සම බන ධත සහ වගක ම ල ග ක අවයවයන හ අභ යන තර ව ය හය, ල ග ක හ ස ර ම ල ග ක ප රජනනය, අවම න ත ක ස ම ව age of consent
  • ශ ර ල ක ය අධ ය පනය අව ර ද ද දහසක තරම ප රණ ප ර ඩ ඉත හ සයකට උර මකම ක යන අතරම ශ ර ල ක ව ආණ ඩ ක රම ව යවස ථ ව මග න ම ල ක අය ත ව ස කමක ල ස
  • ග ර ස ය ම අධ ය පනය ප ද ගල ක අ ශය මග න ම හ යවන ලද. හ ලන ය ගය ද Hellenistic Period ප ද ප සල ආරම භ ව ය. තවත පව ල වලට පමණක අධ ය පනය ස ම ව ය. ප ර ම
  • ජනපදය හ ද අධ ය පනය ප රධ න වශය න සලසන ය ර ජ ය අ ශය ව ත න වන අතර, හ ක මව ම හ අරම දල මට ටම ත නක න ස පය ය ෆ ඩරල ජනපද, සහ පළ ත ලම අධ ය පනය අන ව ර ය
  • හ ත ස ව ප ණ ස වන සම ජයක ග ඩන ග ම ය පන සල ක න ද ර කරගන ම න අරඹන ලද අධ ය පනය ස ල වත ව නයවත පර සරයක ත ළ ද න ම ලබ ද ම එද දක නට ල බ න ආගම න ක ල
  • අධ ය පනය ප ළ බඳ නවතම ස කල පය වශය න හඳ න වන ලබන ප නර වර තන අධ ය පනය Recurrent Educational අධ ය පනය හ ල ව ස ව න ස යවස මත ව ණ පළම ව න නව අදහස
  • ය වව න ත නම ව ඩ හ ට අධ ය පනය බ හ රටවල ප ළ ල ල ස ප ත ර ඇත. ක ස ව තත තවමත බ හ මයක ද න අධ ය පනය දක න න දර වන ඉලක ක ක ටගත තක ල ස න වන අතර බ හ ව ට
  • ද ව ත ය අධ ය පනය යන ප ර ථම ක ප සල අවද ය න පස ව එන අධ යයනය ප යවරය ද ව ත ය අධ ය පනය යන ස ම න ය අධ ය පනය අවස න ප යවරය ස ම නය න අධ ය පනය
  • ඉන ද ය ව අධ ය පනය ර ජ ය ප සල මට ටම ත නක න ප ලනය වන සහ අරම දල සම ප දනය කරන: මධ යම, ර ජ ය සහ ද ශ ය හ ප ද ගල ක ප සල මග න ලබ ද න ල බ ඉන ද ය න
                                     

එක්සත් ජනපදයෙහිදී අධ්‍යාපනය

එක්සත් ජනපදයෙහිදී අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් සලසනුයේ රාජ්‍ය අංශය වෙතින් වන අතර, හික්මවීම හා අරමුදල් මට්ටම් තුනකින් සැපයෙයි: ෆෙඩරල්, ජනපද, සහ පළාත්. ලමා අධ්‍යාපනය අනිවාර්ය වෙයි.